SEE YOU || EPISODE 77 || සී යූ || 27th June 2024

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 141

  • @pubudiniw
    @pubudiniw 4 месяца назад +136

    Geeth has physically and mentally immersed himself in a broken, lost, drruken character. his performance reminds me of the character Devdas. very good performance!

    • @nirox83
      @nirox83 4 месяца назад +1

      Yes 👌

  • @kumararathnayaka5933
    @kumararathnayaka5933 4 месяца назад +67

    ගීත්ගේ චරිතය පටිටෙටම කරනවා මුල ඉඳලම.දෙවනි ඉනිමෙි හිරවෙචිච නලුවෝ.දැන් අත දිගෑරලා රඟපානවා.good luck bokka.

    • @shanikaddesilva619
      @shanikaddesilva619 4 месяца назад +1

      ඇත්තමයි, හොඳට රඟපානවා තමයි...

  • @pikka1217
    @pikka1217 4 месяца назад +68

    හුරේ හුරේ...තුන් වෙනියෙක් ආවා😌 😂දැන් ඉතින් නේහා පස්සෙන් පලකො විරූගේ😂😂

  • @shashikadasun-nw2wc
    @shashikadasun-nw2wc 4 месяца назад +134

    ගෙදරට ආපූ මනුස්සයෙක් ඔහොම අපහසු තාවට පත් කරන එක හරිම කුජිතයි ශීලෝ😂❤

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n 4 месяца назад +45

    විරාන්ගේ චරිතය.හොඳටම කරනවා.නෙතුමඩී.නියමෙටම රඟපානවා.ලස්සන කතාව

  • @SilvaDulanja
    @SilvaDulanja 4 месяца назад +69

    විරාන් & නේහා ආදරයට ලෝබයි දැන්නම් ......... 💓💖💓

  • @SilvaDulanja
    @SilvaDulanja 4 месяца назад +73

    මෞලියා නම් ශෝයී අනේ .......😍😍😍💓💓💓😍😍😍

  • @rashiniuthpala99
    @rashiniuthpala99 4 месяца назад +67

    ගීත් Overacting කියන අයට කියන්න තියෙන්නේ track පැන්න කොල්ලෙක් ඔහොම හැසිරෙන්නේ නැතුව වෙන කොහොම කරන්න ද.. ගීත් සාධාරණයක් කරනවා චරිතෙට

    • @indufernando-q2l
      @indufernando-q2l 4 месяца назад +2

      ඔව්...ඔහොම රඟපාන්නෙ නැතිව කොහොමද කරන්නෙ.ඕවර් ඇක්ටින් කියන අය අනේ ගිහින් ඔහුව දැනුවත් කරලා උගන්වන්න ඔයාලට ඕනා විදියට .........
      මම නම් දකින්නෙ ඔහු එම චරිතයට ලොකු සාධාරණයක් කරන්නෙ........👌

  • @Gna770
    @Gna770 2 месяца назад +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi3715 4 месяца назад +26

    හරිනේ ගීත්ගේ චරිතය ඉවර කරයි වගේ...

  • @SenarathRajapaksha-zv5mq
    @SenarathRajapaksha-zv5mq 4 месяца назад +8

    මවුලි මරු අප්පා.ශෝක් කෙල්ල.❤❤❤

  • @sujeewasandamali4152
    @sujeewasandamali4152 4 месяца назад +35

    නේහා & විරාන්
    මෞලි & ශෙහාන් හිටියොත් නම් හොදයි කියන අය මේ කොනට❤❤❤❤❤❤❤❤😅

  • @shanikaddesilva619
    @shanikaddesilva619 4 месяца назад +48

    සේරම හොඳයි පොඩ්ඩේගේ ඇඳුම නැත්නම්... ඌ ගෙදරය ඉන්නෙත් full suit ඇඳලා තොප්පි දාලා 😂😂😂

    • @nadeekumarie1719
      @nadeekumarie1719 4 месяца назад

      😂😂

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 4 месяца назад

      පිටරට රැකියාවට ගිහින් ලංකාවට නිවාඩුවට එන අයගෙත් කකුල් දෙකෙන් ඩෙක්ස් ෂූස් දෙක ගැලවෙන්නේම නැහැනෙ.

    • @deepajayalath
      @deepajayalath 4 месяца назад

      @@antonkjayawardanegd8251 එ ඉතින් අපේ රටේ වැඩිපුර ඉන්නේ හරක් නේ එකයි..

    • @K.S_Fernando
      @K.S_Fernando 4 месяца назад

      ජෝකර් වගේ 😂

    • @Ahp831
      @Ahp831 4 месяца назад

      එයා කලින් ටැමිල් විදිහට ඇන්දෙ..දැං ඒක වෙනස් ..මං හිතන්නෙ එයා එහෙම ඉන්නෙ වෙස් මාරු කරන් ඉන්න අදහසින්

  • @sudu-manika
    @sudu-manika 4 месяца назад +28

    හරිනෙ.. දැම් විරන්ට කෙල්ලො දෙන්නයි 😢😂

  • @samithagayashan9437
    @samithagayashan9437 4 месяца назад +2

    11:15 ඒ යකූ. විරාන් උර උර හිටපු අයිස් පලම අරකි කටේ දාගත්තනේ 😮

  • @githmihansa114
    @githmihansa114 4 месяца назад +11

    මාෂි❤ විරාන් , නෙතූ❤ ගීත්

    • @sanjuwallawaththa1441
      @sanjuwallawaththa1441 4 месяца назад +1

      විරාන් නේහා ෂෙහාන් මවුලි

  • @MR.blackz-t
    @MR.blackz-t 4 месяца назад +10

    මං කැමති මාශිට
    මාශි දෙන ගේමට 😁😁😁

    • @K.S_Fernando
      @K.S_Fernando 4 месяца назад

      කවුද මාශී

  • @DarshikaWeerasekara
    @DarshikaWeerasekara 4 месяца назад +16

    මෞලි❤විරාන්❤

  • @padmifernando8641
    @padmifernando8641 4 месяца назад +12

    Mouly you have good future work hard and achieve your goal

  • @padmifernando8641
    @padmifernando8641 4 месяца назад +10

    Mauly you are superb

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 4 месяца назад +5

    මෙි කතාව ඉවර උන දවසට තව එකක් Re place කරන්න .මෙෘලි විරාන් නෙතු ශෙහාන්

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 4 месяца назад +2

    මෞලිගෙ අම්මගෙ චරිතෙ නම් මරු ❤

  • @dumindsmpthg
    @dumindsmpthg 4 месяца назад +8

    ශීලා අම්මා එයාගේ චරිතේ නියම එකට කරනවා😊

  • @malimapa2006
    @malimapa2006 4 месяца назад +9

    අය කුන්ඩවාලයක් ආව විරාන්ගෙ එල්ලෙන්න 😂😂😂 මදැයි නෙතු-ශාශ ලව් එක බලන්න හිටිය 😮😮

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 месяца назад +69

    කොටස් 77 ම you tube එකෙන් බලන අය පැත්තට 🥰

  • @Priyanka-fh9es
    @Priyanka-fh9es 4 месяца назад +17

    ගීත් මේ වැටිලා ඉන්න තත්වයට වග කියන්න ඕන එයාගෙ දෙමාපියන් පව් ගීත්

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep 4 месяца назад +4

    Neha pau api adare virantae Nehatae. A dennawa Ath karanna epa..❤❤❤❤ adath lassanae..

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 4 месяца назад +11

    ගිත්ට වතුර ඒක පෙවිවෙ මොනවා හරි දාලා

  • @ytqueen20
    @ytqueen20 4 месяца назад +7

    දර්ශන් ❤❤

  • @praneethkasun
    @praneethkasun 4 месяца назад +6

    රූහි ප්‍රෙග්නන්ට් වෙයි මට හිතෙන්නේ 😌😌

  • @amilajayasanka3512
    @amilajayasanka3512 4 месяца назад +7

    Geeth supar ❤

  • @chrishanthifernando8312
    @chrishanthifernando8312 4 месяца назад +5

    Wow so interesting
    Waiting for the next episode

  • @tmnalani8066
    @tmnalani8066 4 месяца назад +4

    පොඩ්ඩෙට මොනව වෙලාද.එක පාරටම ඔය ඇඳුම් ,ලස්සන ගෙයක් ලැබුණේ කොහොමද

    • @deepajayalath
      @deepajayalath 4 месяца назад +1

      සංජය මහවත්තට හොයන්න කියමුද??

    • @tmnalani8066
      @tmnalani8066 4 месяца назад

      @@deepajayalath හොයයිද.

  • @komaleegamage5109
    @komaleegamage5109 4 месяца назад +5

    Neha 🎉fine active

  • @thalathadissanayake3682
    @thalathadissanayake3682 4 месяца назад +5

    මවුලිගෙ කට හපන්න හිතෙනවා🥺

  • @Priyanka-fh9es
    @Priyanka-fh9es 4 месяца назад +6

    ගීත් ලගට ආපු ගෑනි වෙච්ච හැමදේම වීඩියෝ කරලා පොඩ්ඩෙට දෙයිනේද

  • @Gaminghawaff
    @Gaminghawaff 4 месяца назад +11

    Geethge charithe vikrayk krnwa ☹️

  • @rathipanrathipan9652
    @rathipanrathipan9652 4 месяца назад +6

    Saleeem👌🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @anushaliyanage4092
    @anushaliyanage4092 4 месяца назад +2

    This drama story my favorite is shush. Shasha stepmother she and her daughter and Poor Gaith parents is the one wrong so why they punish him

  • @ss80866
    @ss80866 4 месяца назад +36

    ආපෝ වත්තෙ ගෑනිගෙ වාචාල කට.😠😠

    • @samankumara1
      @samankumara1 4 месяца назад +1

      වතුවල ගෑනු ඔහොමමයි වාචාල කටවල් තියෙන්නෙ

    • @chamaripeiris8662
      @chamaripeiris8662 4 месяца назад

      Ow egeni giya udak😂😂

  • @HmppbHerath
    @HmppbHerath 4 месяца назад +8

    Rathu pokirissa ekanam gelapenava niyameta

  • @samithnishshanka
    @samithnishshanka 4 месяца назад +2

    So sad of what has happened to geeth, according to his character, he is a soft guy not experienced in such imotionala break up specially his mother's actions against naha.
    Now he has to save mother's reputation so that he has to be a puppet of podde who looks for pulling geeth's entire teeths out😂. and also his ex girlfriend , haunting him to get advantages possibly podde uses her.
    geeth's mother has to bare the full responsibility to what has happened to geeth.
    I think naha is not matching for viran. i like sanda sakki with viran possibly a good match.

  • @ytqueen20
    @ytqueen20 4 месяца назад +5

    ව්රාන්ගෙ අම්මා.😂😂 අම්මෝ..

  • @HasiniDhananjana-xz2lp
    @HasiniDhananjana-xz2lp 4 месяца назад +3

  • @dinadipiumika1894
    @dinadipiumika1894 4 месяца назад +2

    Mouli is acting super

  • @subashinijansz8347
    @subashinijansz8347 4 месяца назад +4

    මාෂි කවදා ඉදන්ද විරන්ට ආදරය කලේ?

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 4 месяца назад

    විරාන්ගෙ ඇක්ටින් සුපිරි ❤

  • @jandrajandra5712
    @jandrajandra5712 4 месяца назад +1

    අදත් ලස්සනයි කතාව ❤💪

  • @sandakshiewickramasekara9598
    @sandakshiewickramasekara9598 4 месяца назад +5

    Geeth nikan gedara ballata wage "out " kynne😂😂

  • @padmifernando8641
    @padmifernando8641 4 месяца назад +140

    Geeth you are over acting now it’s not natural

  • @sachiniwelipitiyage6469
    @sachiniwelipitiyage6469 4 месяца назад

    Viran mara romantic affa 😍

  • @lakshi485
    @lakshi485 4 месяца назад +8

    ගීත්ගේ ඇක්ටින්නම් ඕවර් ඇක්ටිනුත් වගේනේ.

  • @priyangihansana3775
    @priyangihansana3775 4 месяца назад +4

    😍

  • @ruwansampath4965
    @ruwansampath4965 4 месяца назад +1

    Ethakota gith athinda niroshanwa marune

  • @JagathEdrisingha
    @JagathEdrisingha 4 месяца назад +2

    මේ කතාවෙන් අර ගැනි අයින් කරන්න

  • @JanothLakshan-ki5hi
    @JanothLakshan-ki5hi 4 месяца назад +7

    ගීත් රූහිව බැන්දනන් ❤

  • @isharadulanthi6320
    @isharadulanthi6320 4 месяца назад

    😮 මම හිතුවෙ ගීත් ඇඳ උඩ ඔලුවට වෙඩි වැදිල හරි මොකක් හරි වෙලා මැරිල කියල ඇඳ උඩ වැටිල ඉඳපු විදියට ඔලුව ගාවින් red colour shairt 1කුත් දාන්😂

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 4 месяца назад

    දැන් නම් මේ කතාවත් එපාවීගෙන එන්නෙ

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 4 месяца назад +4

    මෙි කතාවෙි නෙතුමලිගෙ තාත්තායි විරාන්ගෙ පුංචි අමිමා මරාගන්නවා . ..සරකස්කාරයෝ එකෙ සාජන් ⁣හසබන් වයෆ්

  • @asangafernando3344
    @asangafernando3344 4 месяца назад +5

    දැන් ඉතින් නෙතුමලීට ඊරිසියා හිතෙයි

  • @aalss9844
    @aalss9844 4 месяца назад +2

    Maulige amma mara jara vidihata. Hasirenne. Irisiya kara gani.

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 4 месяца назад +1

    බේබද්දන්න්ගේ හැමදාම එකවගේ කෑලි දකිනකොට එපාවෙනවා

  • @KuKuwait-f4z
    @KuKuwait-f4z 4 месяца назад +2

    Meki redi nethuwa hitiya nam hodai

  • @anndevika1605
    @anndevika1605 4 месяца назад +5

    Mauly ge ammage kata apooo..

  • @DilshaniwarthanaAnagipura
    @DilshaniwarthanaAnagipura 4 месяца назад

    මාශි තමා නියම චරිතේ 😂

  • @meragalmalani2016
    @meragalmalani2016 4 месяца назад +3

    Geeth pissu yakek biwwaha amathaka wenawada 😂😂

  • @ThinushPerera
    @ThinushPerera 4 месяца назад +2

    We're wetting ❤

    • @Sa.1958
      @Sa.1958 4 месяца назад

      We are waiting ☑️

  • @samithagayashan9437
    @samithagayashan9437 4 месяца назад

    යකෝ රූහිලා වගේ සෙක්සි කෙල්ලො බලෙන් කොල්ලන්ට ආදරේ කරනව නම් පව් අපි.. අපිට ඔහොම ආදරේ කරන්නෑනේ 😌

  • @shenukavindya
    @shenukavindya 4 месяца назад +7

    Yk mun nm mara yluwo thmi 😂 nethuge yluwa wgey awilla yluwage kollatam adre krnw 😂 hri shok very nice

  • @mymobile4216
    @mymobile4216 4 месяца назад

    නිරෝශන් සර්ව මැරුවේ පොඩ්ඩේ එයාගේ ගෑනි නිසා

  • @kanti7069
    @kanti7069 4 месяца назад

    Adath lassanai kathawa ❤❤❤❤❤❤❤❤

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 4 месяца назад +1

    ❤❤❤❤🌹

  • @shaniharshi2904
    @shaniharshi2904 4 месяца назад +7

    ඊයා මේ මාශී කියන ගෑනි තමන්ගෙ ‍යාලුවගෙ boyfriend ට දැක්ක දවසෙ ඉදන් ලයින් දානවා

  • @kamalinilanka6959
    @kamalinilanka6959 4 месяца назад

    ගීත් බලන්න ආව කෙල්ලගෙ ඇදුමෙ කැත ....

  • @seetaseeta4417
    @seetaseeta4417 4 месяца назад +1

    ❤❤❤❤❤❤🎉🎉🎉

  • @charithsenarath1846
    @charithsenarath1846 4 месяца назад

    Virange ice cream eka mashi athata yaddi, maru una dekkada?

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 4 месяца назад

    Aduma vashayen vaadivenna kiyanna tibuna gahaniyak nam

  • @basnagal
    @basnagal 4 месяца назад

    අඩෝ.. උදාර බවින්ද උබ කියන්නේ. ගුණෙ ඇත්තටම ණයෙක් දෂ්ට කරලා මැරුණද😢😢

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 4 месяца назад

    ගිත් පව් 😢

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 4 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 4 месяца назад +2

    Dan moda choon thiyena hindi tele drama akak wage

  • @Yomalisuru
    @Yomalisuru 4 месяца назад

    විරිඳු ගහන දෙන්න කපල් වෙයි වගේ.😂

  • @Sarasuabeykoon
    @Sarasuabeykoon 4 месяца назад

    Geeth raganawa ragapanwa neme

  • @shaniharshi2904
    @shaniharshi2904 4 месяца назад +3

    Iyaa මාශි පැනලා දෙන්න යනවා

  • @shenukavindya
    @shenukavindya 4 месяца назад +4

    Mokd me nethuge yluwa viran ge passen karakenne 😂

  • @praneethfrdo4105
    @praneethfrdo4105 4 месяца назад

    දගයා😂😂😂😂

  • @TharinduChathuranga-h2o
    @TharinduChathuranga-h2o 4 месяца назад

    අයිස්ක්‍රීම් එකනම් දෙන්නම එකෙන් කෑවෙ

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 4 месяца назад +2

    ❤❤❤❤❤❤❤

  • @WeeraZ_1111
    @WeeraZ_1111 4 месяца назад +2

    me ruhita inna girl ge nama mokkd

  • @Sarasuabeykoon
    @Sarasuabeykoon 4 месяца назад +3

    Geeth ge acting wadi

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 4 месяца назад +1

      නැහැ මට සිතෙනවා ඒ චරිතයට මානසික පීඩනය
      එයාගෙ අම්මා කරපු දෙය නිසා පොඩ්ඩෙ බිලැක්මේල් කරනවා

  • @wpremarathna-es4hq
    @wpremarathna-es4hq 4 месяца назад +3

    අරකිගෙ අන්තිම තුරුම්පුවත් ඇද්දා

  • @rameeshaishadi9701
    @rameeshaishadi9701 4 месяца назад

    මොනා උනත් නෙතු පවු අප්පා😢

  • @chanakaroshan4662
    @chanakaroshan4662 4 месяца назад

    🙈🙈🙈🙈

  • @sampathKumara-f4t
    @sampathKumara-f4t 4 месяца назад

    Over acting epa wenava

  • @chandrajayasundara642
    @chandrajayasundara642 4 месяца назад

    ❤❤❤❤❤❤😂😂😂😂😂

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 4 месяца назад

    ගීත් over acting

  • @disanayakasampath7713
    @disanayakasampath7713 4 месяца назад

    අපො මිලාගෙ කොල්ලට වෙන එකෙක් හිටියෙ නැද්ද ගන්න 😅

  • @Dailyvlogmix-2
    @Dailyvlogmix-2 4 месяца назад

    E kthwth knn thw ekiyk aw.ekth iwri ehenm..hnda hama kthwkm knw knw.🤮🤮🤮🤮

  • @Madu-p6d
    @Madu-p6d 4 месяца назад

    රටම කතා වෙන‍, රස කතා මවන පියුමි හංසමාලි
    ruclips.net/video/UlA_Jh0NJ3k/видео.htmlsi=YdO9VKk5YNyeUS2m

  • @Komari-k7p
    @Komari-k7p 4 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤