@@deepaweerasinghe3030 Absolutely true . just think about year 1980 to until 2005 how is our teli dramas . " JAKSON ANTHONY " SRYANTH A MENDIS " KAMAL ADARAARACHI , ROASAHN RAVINDRAS teli dramas. i am really sorry about right now who are looking at the teli dramas . my self as well . this because all of money . no one cant do anything for this .
😢😢නේහා දර්ශන් නිසා විතරයි කතාව බලන්නේ ඒ දෙන්න අයින් වුනොත් ඉවරයි කතාව ඉක්මනින් ඉස්සර වගේම කතාවක් කරන්න
ඇත්තෙන්ම
තුෂී දුව ... රඟපෑම් හොඳයි Good luck ❤️
විනාඩියෙන් බලල ඉවර කරන තත්වෙට ඇව්ල්ල දැන්
අපිරියයි
විකාරයක් වෙලා කතාව දැන්
man wage thawa ekek hamba una
මේ කතාවට අර වත්තට අලුතින් කොල්ලෙක් ගෙනාපු එකනම් හරිම විකාරයක්. ඇයිදන්නේ නැහැ එහෙම කලේ. කතාව නිකන් නැති කරලා දාන්ටයි හදන්නේ
එක ගැටුමක් අවසන් වෙනකොට තව ගැටුමක් , ඔහොම යං, අපේ ප්‍රශ්න අමතක කරලා , අපි මේ ප්‍රශ්න විසදමු, 😂😂😂😂😂
😂😂😂
දැන්නම් තිත්තම වෙච්ච එකක්..එකම තැන මාසෙන් බැලුවත් අවුලක් නෑ...😅
මේක පටන් ගත්තු විදිහ නෙමෙයි දැන් යන්නෙ....😮😮
නෙතුගෙ ටික විතරයි දැන් බලන්නෙ එයත් නැති උනොත් කතාවට දුවන්න පාර නැති වෙනො.. මවුලිගෙ ටික නම් එපා වෙනො
Viran... The best brother ever 🔥👍 Dharshan's acting is super. 👍
අනේ මේ මොන නාඩගමක්ද පටන් ගැන්ම කොච්චර ලස්සනට තිබුනද, දැන් විකාරයක් කරනවා , අර ශලනිටත් එපා වෙනවා මෙහෙම විකාර ලියනකොට.
Ow aya ain wenwa kthawa vikarayak unoth nm😢
Thwmth hithanwa kthwa hodta awasan wevi kyla shalani recommend krpu nisaa muladima
මේක මනංකල්පිතයක් ලෙස ඉදිරි පත් කරන නාට්‍යයක් . එත්.... " විරාන් " සහ " නෙතුමලී " අතරින් විරාන් නෙතුමලිට කරන ආදරයත් දැන් මෞලිගේ සෙලවෙන්න පටන් ගත් දතක් වැනි ආදරයත් ගැන තිර රචකයා සියුම් කතාවක් පෙු්ක්ෂකයන්ට කියන්න හදනවා. ආදරයක ඇති කැත කුහක ,චපල ,නින්දිත හැඩ තලය " විරාන් " නොහොත් ෂාශා දරාගත්තද සාමාන්‍ය මිනිහෙකු වන සෙහාන් ඉවසා නිහඩ වේවිද ???? කොහොම හරි ලබන අවුරුද්ද අවසානය දක්වා මේව නරඹන අපි මී හරක් බව දන්නා කතා රචකයෝ " සෑම නාලිකාවක සිටින්නා වු කතා රචක සත් පුරුෂයෝ අපිට අනුකම්පාවෙන් දිගටම ඇැැැැැැැ ද ගෙනම යාවී
එසේය😊
Hriyt hru
Hondata thibuna kathavata desapalanaya dagena vinasa kala Dan nam vadak na
@@deepaweerasinghe3030 Absolutely true . just think about year 1980 to until 2005 how is our teli dramas . " JAKSON ANTHONY " SRYANTH A MENDIS " KAMAL ADARAARACHI , ROASAHN RAVINDRAS teli dramas. i am really sorry about right now who are looking at the teli dramas . my self as well . this because all of money . no one cant do anything for this .
ඔව් අයියෝ
මේ මිනිහට ලැජ්ජා නැද්ද...ඌ රට ඉදන් කේක් විතරයි ද ගෙනත් තියෙන්නේ 😮😮😮😮
ඒ ආදරේටත් කන කොකාඅඩයි වගේ ආකේශ් වගේම ශෙහානුත් පව් ගීත්ගෙ අය නෙතුමලීලව ගෙදරිනුත් දොට්ට දාල ආයෙමත් උදව් කරන්න පටන් අරන් අනේ මන්ද තුශී පව්
තමන්ට වාසියක් ගන්න මගක් නම්...
ලස්සනට තිබ්බ කතාව ඇයී බන් ආයී නම් ඇබ්බැහි වෙන්නේ නෑ
ආකේෂ් වගේ ඇත්තටම ආදරේ කරපු කොල්ලෙක් මටත් හිටියා .ඒත් මම දඩාවතේ ගියා ,ඒ ආදරේ හරිහැටි තේරුම් ගත්තෙ නෑ, ආපහු හැරෙද්දි කොල්ලා උගෙ ජිවිතේ ලස්සනට හදාගෙන සෑහෙන දුර ගිහින්.😢 අදටත් හූල්ලනව මම 😪😪
සාෂා තමයි ගැම්ම එයයි නෙතුයි නිසයි වැඩිපුරම බලන්නෙ මෞලි ඇයි බොරු කිව්වෙ... ෂෙහාන් ඉවසන්න දකින හැමදේම ඇත්ත නොවෙයි මෞලි ඔයාට ආදරෙයි මන් නම් දන්නෙ එච්චරයි.. ශීලම්ම ❤️
මවුලිගෙ කතාව උනාද මේක අන්තිමට .....
Danushka Rathnayaka ge hema kathawakma me wage.. henama gon..
Snap, wes හොඳයි ❤
Geeth apahu enna ona kathawta
Shehan super acting ❤❤❤
විරාන් බන කියනවා එතකන් ඌ නෙතුමලිගෙ ලැට් එක පවා හේදූවා ගෙදර ඒකී මූව පඩේකට ගනන් ගත්තෙ නැ අනේ අනේ පැන්චො😂😂😂
ඔය mona හේතු thibbath viran හැමදාම ආදරේ කළේ nethuta විතරයි
අනිත් කතා ටික ඔක්කොම 14 නැතුව 15 ඊයේ දිලා නෙලුනි කතාව විතරක් ඇයි නැත්තේ..😢
මොකක්ද මේ කතව විකාරයක් උන්නෙ. යකෝ එක ප්‍රශනයක් ඉවර වෙද්දී තව එකක් මේව බලනවට වඩා හොදයි නිකන් ඉන්නවා . යකෝ එන්න එන්න චරිත එකතු කරන් කතව්ව එපා කරවනව. යකෝ එහෙම කැමැත්තක් නැත් නම් කේක් කවා ගන්න ගෙට ගනන්වද. මේක විකාරයක් දැන් නම්
Geethwa marala..damma mona kathwak da may, meka liyana pissata..para varadila..
Lassanai ❤
මව්ලිගේ රගපෑම නම් පිස්සුවක්මයි
Happy birthday shala akke,oya balangoda kenek kiyala apita adambaren kiyanna puluwan akke ,aka aka kaleta aka aka vidihata apita mada gahanna kattiya balagena innawa,ath oya a okkoma issaraha godak shakthimath,dennath ekka parissamen sathutin inna akke,adarei hamadamath
Me kthwa dn wena athakata ynne.ane mnda dn kthawal mulin withrai lassana
Maniliya hama katawama 2adarakaranawa❤❤😅😅😅😅😅
විරාන් ට ගෑනු පරිස්සම් කරන්න වෙනවා ඇර වෙන වැඩක් නෑ .
වැඩක් නැති චරිත දාලා එපා කරෝනවා
දරුවන්ට අම්මෙක්ගේ ආදරය ලැබෙන්න ඕනි තුශී පවු
Aiyooo mehemath vikaarayak..
❤❤
කතාවටත් පස්න මටත් මුදල් පස්නයක් ඇති උනා😢
😊❤❤❤
Mawlita me kalisama witharada thiyanne😁
Kathawa adinawaa thawak gu herek daagena nattiya kanawaaaaa
Shahan shoi❤
අනේ ආකේශ්..මැරුම් නොකා ඉදු..ශාශගෙන්..නංගි වෙනුවෙන්
Viran adaraneeya aiya kenek
Viran nangi ta lorry talk dunnata, eyath nethu ta ahuwelane inne
දවස් දෙකක් නැතිව තිබුණා නේද
ඇත්ත කිවානමි ඉවරයි නේ මවුලි
දැන් නම් කතාව එපා වෙනවා 😢
නේහාගෙ ටික විතරයි බලන්නෙ
අද See you චන්දෙද
පොඩ්ඩේ දිනයිද මොකද රට දැන් යන ට්‍රෙන්ඩ් එකට පොඩ්ඩේලා වගෙ අයයි දින්නනේ..
Dan lankwe dinla thiyenne podde wage ayda
මැර ත්‍රස්ත ගති ඇති කියන..ද
Kathawa iwara karanne nathuwa thawa koheda idala ekek genawa
💪♥️🔥🤟
මව්ලිට ශක්තියක් නැහැ තමන් ආදරේ කරන කෙනාට ඇත්ත කියන්න
මෞලිගෙ පරණ ප්‍රේමයක් දාගෙන කතාව අදින්න හදන්නෙ .අදාළම නැති දේවල් දාල ප්‍රේක්ෂකයො නැති කරගන්න හදන්නෙ .
මවුලි ට උපදෙස් දෙන විරාන් එයාව අතැරල ගිය නේහා ට ආයෙ එකතු වුනේ ඇයි.
දැන් මේකේ මේන් ෆීමේල් මෞලිද නේහද. විකාරයක් වුනානේ එකෙක් ගෙනල්ලා. මෞලිගෙ කොටස් දැක්ක ගමන් ස්කිප්
Shalani thw wedi kal me kthawe innekak na..psse kthawama iwrai🙂
👍
යකෝ මව්ලිට දම් වයස අවෘදු 25ක් විතර අතිනෙ
කතාව අප්පිරියයි
දැන්නම් එපා වෙනවා
වෙන වැනල් වල කතා එපා වෙච්ච නිසා මේක බලන්න ගත්තේ ආසාවෙන්
නේහා යි ශාෂා යි නිසා එහෙන් මෙහෙන් බලනවා
මිනිසුන් න්ට එපා වෙන්න කලින් අර දෙවනි ඉනිම වගේ
කතාව ලස්සනට කරන්න ඉස්සර වගේ
විනඩ් 4යි ගියෙ බලන්න
Set na
කතාව වැඩක් නෑ දැන්...😂😂
අශේන් ගොනෙක් තමයි 😅😅😅
ගෝතයෙක් ඇවිත් හාන්න පටන් ගත්තා 🤮
😅
Sirwatma 😅
Skip kara kara balanna den..mauli ge kotas .. aluth charitha genath kathawa adinna yanna mekath ..
Sorry sorry. Danui date eka dakke 😁
Mama mula idan eka digata baluwe kathawa. A nisa episode date dakke na.
මේ මොකාද?රට ඉදන් ආව ගෝතයා..අර හොදට ඉන්න උන් දෙන්නාව නැති කරන්න ..
මෙයාව දන්නෙ නැහැ නම් ඇයි යකූ ඌ කවන කේක් කන්න හැදුවේ
Meke tarume neti ketew
Aiyooo katawa epa karanawa tawa kollek dala
Dennm kathawe kisima thathwika bawaknm na wage dennm melo rahak na
Ewage CID aiyek innawa kiyane..mona yakatada da baya?
Shahan kiyanney moodayekney
දන්න කෙනෙක් කියනවද මෙ චන්දෙ කවද්ද කියලා😂😂
Dannam katawa epa wanwa
හැබැයි කෙල්ලො ඔය වගෙ තමයි බොරුව තියෙන්නෙ හංග හංග
අනේ පව්.. කොල්ලො එහෙම නෑනේ😂😂
Darshan gen vada ganna may rate directors la.daksha nha..
Meka indian copy ekak..
Paw darshan,salani,wage..dakshayo may wage kathwata.dayaka.veema..
shehan...maashi...aakesh...saasha...ashen......sheela... dushi...mokada okkoma sha...sha....mata maara prashne ane...
අැයි ෙ ක්ක් කවන්න ගි ෙය් කවා ගන්න ගි ෙය්
Mawli maha ජරා geniyek .ඔය wage unta ekekwath නැති wenna one
විකාරයක් උනා මේක
Aiyooo😂
Cake eka😢
❤️🫣
❤
Meke tarume neti ketew
❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤️