Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මරු හැබැයි කතාව...මාශි කෙලින් කතා කරනවා...දැනුයි කතාව පටන් ගන්නේ😌 නේහා හිතන් ඉන්නේ එයාට ඕනි වෙලාවට විරූ ඉන්න ඕනි...එපා වෙලාවට යන්න ඕනි කියලා...සමස්ත සමාජයට ම හොද පණිවුඩයක්❤ මොන දේ උනත් විරූ ඕනිම තැන දි නේහා ගාව ඉන්නවා...💘 It is true love 💘
පොඩ්ඩෙ කොච්චර උනත් ලමයට ආදරෙයි ❤
විරාන් හා නේහා ආදරෙයි ගොඩක් ජෙසු පිහිටයි 💝💝💝💝💝💝💝
Ewwnt ekit ghla dn 😢
නරක මනුස්සයෙක්ගෙ උනත් හිතේ ආදරේ තියෙනවා ... පොඩ්ඩෙත් ඒ වගේ ❤
කතාවට උනත් ශලාගේ ඉවසීම ග්‍රඩ්❤
මාෂි මරු නෙහාට රිදෙන්නම කිව්වා...😊නේහාත් ටිකක් දුක් විදින්න ඔනී .f
මෞලිගෙ අම්මා කෑගැහුවට හිත හොද චරිතයක් ❤
අනේ මේ කතාවනම් කන්න එපා 😢😢😢 ලස්සන ට කතාව දෙන්න මේ විදියට ම නේහායි විරානුයි ලන්කරන්න නේහාට හැමදේම තේරුම් අරන්
නේහා විරාන්ට ඉස්සර කෙරුව දේවල් වලට නේහාට මාශි කිවුව හොද වැඩී. ඒත් අන්තිමට මාශි නේහා යාලු වෙලා විරාන් ❤නේහා මැරි කරොත් හොදයි ❤❤
නේහා පවු ඉවසන ඉවසිල්ල මරු❤❤❤❤❤❤
Paw koheda viran paw
Hoda wde ekit
මවුලිගෙ අම්මා ශෝක් කියන අය මේ පැත්තට එන්න බලන්න 😅😅❤❤
Napurui
ඇයි ඔය පැත්තට එන්නෙ
Koi paththatada
කන්න බොන්න මොනවා හරි දෙනවැයි ඔය පැත්තේ 😊
🎉)තාම
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
නේහා කාගෙන්වත් ඔච්චර වචන අහන්න ඕනී නෑ. යකො බොඩිගාඩ්ටවත් නැති අමාරුවක් අනිත් උන්ට තියෙන්නේ. 😂😂😂
සරම ඇදලා චන්ඩියෙක් වගේ හිටපු පොඩ්ඩේ දන් මැජික් කාරයෙක් වගේ😂
මවුලි මංගල්‍යය වල ඔටුනු පලදන්න බලාගන ඉන්න කුමාරවරුන්ටත් එක්කයි මේ කියන්නේ🤣🤣🤣🤣
😂😂😂😂😂
නේහා හරි ලස්සනයි ❤❤❤
පොඩ්ඩෙගෙ දරුවට තියෙන ආදරේ❤
මාශීගේ චරිතය නම් එපා වෙනවා අනේ 😢
දැන්නම් නේහා පවු හිතෙනවා ❤❤
කලින් ඉඳපු විදිහ නෙමෙයි දැන් ඉන්න විදිහයි වැදගත්😉☺️
මවුලිගේ අමිමා මිනිහා මරලත් කෑම ඒක දෙනවා ❤❤ඒපා ඒපා කිය කියා ඉදලා කෙල්ලත් දේවි 😜😜😜
හපෝ මේ මාශි නම් විකාරයක්...
Maulige ammage kathawa thamai lassanama...🌹
නේහට ඇයි හැමෝම ඉරිසියවෙන් . කාගෙවත් දෙයක් ඇරන් ඉහලට ගියා වගේනෙ
ශලනිට අැත්ත ජිවිතෙත් මිනිස්සු ඉරිසියායිනේ...
විරාන්ගෙ අම්ම තරහ ගන්න එක නම් සාදාරණයි
ඔ@@deepajayalathඕව් ඒ කෙල්ලට hodak කියන්න bayai eka ekaa ටිපර් venaewa
@@RenukaRathnayaka-hc5px ශලනි උත්සහායෙන් නැගිටපු කෙනෙක් එ තමයිනේ වාසනාව අනික පෙර පින්.. වගෙම කැපවිම්
ඒක නම් ඇත්ත .ඇහැටම දැක්ක වගේ කියන දේවල්@@deepajayalath
නේහා පව්😢 මාශිට සෙට් උනොත් නම් කතාව බලලත් වැඩක් නැ 😢
බූට් තියල ජීවිතේම කාලකන්නි කරලා ගිය කෙල්ල ආයෙ එද්දි සැදී පැහැදී ඉන්න ඕනද බාරගන්න 😂. විරාන්ගෙ ආදරේ විතරයි ඔතන ඔය කනෙක්ශන් එක තියෙන්න එකම හේතුව.
ගීත්ගේ චරිතය විනාශ කරන්න එපා.කතාවලස්සන නෑ එහෙම වුණොත්
මව්ලිගේ අම්මා කොච්චර හොදද
තාරා කතාව මටනම් අම්මා දකිද්දි මතක් වෙන්නේ.... ❤
ශලා❤ මවුලි❤
නේහා පව් කියලත් හිතෙනවා
මුල අමතක උන්ට වැඩිකල් හරිගියේ නෑ
ව්රාන් ❤ නේතු.
Salani Ada lassanai
මාශියි ❤ විරානුයි සෙට් උනොත් හොඳයි
අපෙ සිංහල යාඔහොමයි ඌගේ ජිවතය රැකිලා බල්ලෝ මලත් කමක් නැහැ .. බල්ලා කියන්නේ ත් ජිවතය ක් නේද .කියලා හිතන්න බැහැ 😡😡😡😡😡😡
Mama.commemta balagena giye kawuruhari eka gana comment karala thiyenawada balanna. Thirisan gathi thiyenne minissuntada saththuntada?
නේහා ගැන හැමෝටම පුදුම ඊරිසියයි.
සැබෑ ජීඑඉතේ වගේ එයාගෙ
Ane අක්කයි මල්ලියි ❤❤❤
අංජලි නංගි නියමයි♥️ සතුටුයි ආපු දුර ගැන
මෞලි මංගල්‍යවල ඔටුනු පළදින්න ඉන්න කුමාර වරුන්ටත් එක්කයි මේ කියන්නේ 🤣🤣🤣🤣🤣🤣🤣
😂
නේහාගේ අම්මට තමයි මුල මතක නැත්තේ
Nethu gana ada duka hithuna,nethuge amma maru ane❤❤
ගීත් අශේන් මොනවයෙන් මොනවා කරගනීයිද එතනත් වලියක් යයි වගේ. මොනවා උනත් දෙන්නම සුපිරියි
Viran pau a denna ekmanata ekathu wenna ona..me drama ekata pissu watila enne..darsan..super acting ❤❤❤
Naehata wada mashi lassanai
Apo na neha lassanai.
Apo naha
Adath lassanai kathawa ❤❤❤❤❤❤❤❤❤
නේහාගෙ අම්ම මරු ❤
කතාවට වඩා දැන්වීම් බලන අපි පව්😅
ඔව් ඔව් දැන් තමයි විරන්ගේ ආදරෙ ඔනි😂😂😂
මාෂිත් මරු
පොඩ්ඩෙගේ චරිතේ හොද වුනොත් ගොඩක් හොදයි 🥰
ශීලම්මා නම් පට්ටම චරිතයක් .
ගීත් පවු😢 මිනිස්සු ආදරේ නිසා නැති වෙන විදිහට නිදසුනක්. Acting හොදයි. හැමෝගෙම
මාස දෙකක් බලන්න බැරිවුනා අතපසු වුන එවා බලන්නේ කොහොමද
Search ekata gihin nama gahanna
Nethu.shasha.❤❤
මාෂි සුපිරි ❤❤
ඒ slap එක 😂
Asawen balana lassanama kathawa ..see you❤
3:31 මෙතන මරු 😂 👌 🔥
Geeth sihiyen inna welawak ethtgema nene
Mn wage 🤗
E wge bibi inn trm slliyk tibbnm mru ne 😅
Meke atharamada yana song ek nm lassani ane❤
නේහාගේ අම්මත් මරු අනේ
Nehage malli ammgei kalla niyamai😅
Shehan maru😅
නේහා ❤ ආදරෙයි
නේහගෙ අම්මත් මරු ❤
පොඩ්ඩෙගෙ දුව ❤❤
❤❤❤
අපෝ මේ ගීත් කොයි වෙලෙත් වෙරි
Eka hamawelawema set na oi😂
Lokuma asadaranaya une geeth ta
❤
Nehata අර ketha widiyata katha කරපු ekge බෙල්ල ගලවන්න ඕනේ balu මිනිහා
Thaman mini mara mara lamayata adarenam hoda minihek venava kiyala pennanna. Ganu kena mini maran nathuva athi. Miniha laga hadenavata vada hodai ganukena laga hadena eka anivarenma
මුන්ට මේකප් දැම්මේ නැත්තං ඉවරයි
විරාන් නෙතු
Neha ochchr katha ahgne ai eka ekagen 😂 mashita mara amruwk thiyene yluwage kolla gana 😂
na eya හදන්නෙ nehawa හදන්න
කිසිම උදාර බවක් නෑනේ අප්පා...
mashita thiyenne sheelammage voice eka
ඔන්න ඔය කට කියවන ගැනිව අයින් කරන්න කතාවෙි තියෙන වටිනාකමත් නැතිව යනව
😂😂😂😂😂😂
නේහා ආයේ නෙතුමලී වේගන එනවා
Mauli manually otunu paladinna😂😂
❤❤❤❤❤❤🎉🎉
Balagana. Ballad watai
මාශි කියන කක්කුස්සිය පේන්න බැරි මට විතරද
පිස්සු නැත්තන් ශෝක්....😂
Mekath den aralu burulu wedi minssu maru wenne edum wagei😂
අපෝ හෙන බොලද නාට්‍ය යක්
kohoma unath mashi kiyane de aththa.nehata mula mathak kerela.viran kiyanne oitharam baldu wenna ona kenek newei .
මේං මේ මාශි මරන්න බැරිද
ගීත් වැඩේ බිලානේ..එපා වෙනවා
අනෙ බවිවා
Geeth paw
me sinduwa nama kiyannako mandarame soya soya 😢
තුශී කියන චර්තේ බොරු වචන වැඩී.... විකාරයි 🤮
Thushi kiyanne katada?
තුශී කියන්නෙ පොඩ්ඩෙගෙ ලමය නෙ
Kwd e
❤❤❤🌹🌹🌹
Ee kanee para 😂❤
podde කාටද vedi තියන්න වගේ හදන්නෙ
ගීත් රගපානව අජූතයි දැන් 🤮
❤😅😂😊❤
aaa
Poddo aiyata me aduma gelapenne na kalin aduma tamai hoda

මවුලිගේ අමිමා මිනිහා මරලත් කෑම ඒක දෙනවා ❤❤
ඒපා ඒපා කිය කියා ඉදලා කෙල්ලත් දේවි 😜😜😜