Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාගේ සදනාරී/සසල සෙනෙහස ගීතය සහ අනෙකුත් ගීත බලන්න සහ mp3 සදහා පහත ලින්ක් එක click කරන්න.♦️RUclips : m.ruclips.net/video/knKOrMp_hVE/видео.html♦️Apple Music : music.apple.com/us/artist/tiran-yapa/1316032094♦️spotify : open.spotify.com/artist/3yKoOPg4U77ZYi6siEZxRz
@@foxeegaminglk please call me 076 5858 891
ආදරේ වැඩිකමටම එයාගෙ යහපත වෙනුවෙන් කදුළු හන්ගන් වෙන්වුනු පෙම්වතුන් කොච්චර පරාර්ථකාමිද 🖤
❤️
Matath une okamai..thamath hitha asaranai eya wenuwen..amataka karanna be😔😔
@@harshanikumudumali3098 matath.....eth sathutak danenawa eyage jeewithe hodin tiyenwa dakala
Hm
හරිම ලස්සන ගීතයක්. හැරයන්න උනාට නිතර මතක් වෙන, දුක හිතෙන අතහැරැනු ප්‍රේමයක් කාටත් තියෙනවා
අනිවාර්යෙන්
Aniwarenma😊
Aniwaa
hmmm
Hm...eka eththa
ඒත් සමහර ආදර කතා තියනව නතර උනත් කාලයක් යද්දී තේරුම් අරන් ආයෙ එකතු වෙනව,❤️🌎 ආදරේ අහිමි උන ඒ ආදරේ වෙනුවෙන් තවමත් එයි කියල බලන් ඉන්න හැමෝටම පතන ආදරේ ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤️
♥️
Ow aththa. Demapiya akamaththa math wenwela,kayak gihin demapiyanma therum aran apahu ekathu karapu adara kathath thiyenawa.
Oww ehema wenna oni balaporoththu wena adare e vidiyatama labenna oni
Ehema wenawa nam 💔
Mawa adewwa mekata nm. Pattai
❤️❤️
ජිවිතේ එකම එක තැනකදී එකම එක වෙලාවක හිතේ ගැඹුරුම තැනක අපි කාටත් තියෙනවා ලියලා ඉවර නොකරපු කතාවක් සමහරවිට ජිවිත කාලෙටම අමතක නොවෙන , අමතක උනත් දිය යට ගිල්ලපු බෝලයක් වගේ ආයේ ආයෙම උඩට මතුවෙන, ඒ කතාවේ අවසානය අපේ අන්තෙන් වෙන්නත් පුළුවන්, අනිත් අන්තෙන් වෙන්නත් පුළුවන්, හැබැයි එකම එක දෙයක්, ඒ මොන අන්තෙකින් උනත් අපි නොදන්න හේතු කෝටි ගාණක් ඒ හිත් අස්සේ හැංගිලා තියෙන්න පුළුවන්, සමහර දේවල් අපිට අපේ මතක එකින් එක කටුවකින් ඇනලා වගේ මතක් කරනවා මේකත් එහෙම එකක්, ජය වේවා ටිරාන් අයියා වාසව අයියා
Thank you machan , it means alot
☺️❤️
A
හ්ම්..😔
Yes 💞😂..
" මග හැරුනු පෙම්වතී " සමහරු තවමත් හොයනවා ඇති! ❤
🖤
හීනෙට යන්න ඉඩ දීලා ජීවිතේම විඳවන මිනිස්සු හරිම ආදරණීයයි...
Hmm
Ehema aya adui 💔
harima lassana wenas sinduwak mage hithe udinma thiyena..
මං විස්වාස කරනව හැමෝටම ජීවිතේ එකම එක වතාවක් ඇත්තම ආදරයක් මුනගැහෙනව...🧡
Ekama eka wathaawai
Ath හෙම්බත් wela enna කෙනෙක් ta aka penneth බොරුවක් විදිහට
මං හිතන්නේ නෑ...ආදරේ කියන්නෙම බොරුවක්....හැමෝටම නෙමේ
මාත් අමතකයි කියලා හැමෝටම පෙන්නන්න උත්සාහ කරන ඒත් හැම වෙලාවෙම මතක් වෙන මගහැරුනු ආදරේ මතක් උනා. ලස්සන සිංදුවක්
As same as you...
හැමෝටම තියනවා කතාවක්, අපිට මඟ හැරුණු, අපිව හැරපු අතීතයක...පරණ මතක අස්සෙ ඇවිදින්න දීපු අවසරයට ගොඩක් ස්තූතියි සහෝදරයා...!!! ලස්සන තේරුමක් තියන පද ටිකකට පට්ටම වීඩියෝව... ජය වේවා....
මතක් උනා ඉස්සර, ඉවසලා ඉවසලා අපි අන්තිමට එකතු උනා හැබැයි. ලස්සන නිර්මාණයක්.
ගීතය පැත්තෙන් ගත්තොත් උඹ ඉතා සාර්ථකයි. පරන මතක සේරම ඇවිස්සුවා....😥😥😥😥😫
මේක තනිකරම drug එකක්.
Great stuff brother . Superb video and beautiful song ❤️
Thank you so much brother. ❤️❤️
Samahara dewal thiyenwa hemadama sithe konaka hira karla dapu.oya ekka tharahai aiyo duka wedi kala eth sinduwat godak adarei amathaka kla kiyla hithuwata thama hitapu thenamai❤❤
Supirima vedak jaya wewa tira🤗🤗❤️
Nilan machoo thank you ❤️❤️
Nilan aiye
"සැනසෙන්නම් තුරුලේ මතු උපදින බවයේ " ප්‍රේමය කියන්නෙම කැපකිරීමක්.... විශිෂ්ඨයි සහෝ ❤️
🥺❤️
හරිම ලස්සනයි ඇත්තටම සුපිරි වැඩාක් ❤️
පුදුම විදිහට දැනුන සිංදුවක්..❤ඉස්සෙල්ලාම මං මේක ඇහුවෙත් එයාගෙන්..එයා මාව දාලා ගියෙත් මේ වගේම හේතුවන් නිසා..කවදා හරි එයා මේක දකියි කියලා හිතනවා..කොහේ හිටියත් අපේ ඒ ආදරේ හැමදාම තියේවි..😥💔
sinduwakin hari aththama adare mathaka karaganna udau karanawata tnx song ekin hari
Lassanai ane eka
Harim lassny, 😘👌
අනේ මටවගේ එයාටත් මාව මතකද?.ඒ වෙලාවට මොනවා හිතෙනවා අතිද ඒ හිතට 😥😥😥🌹
ලස්සන ම ලස්සන යි🌹 🎸🎵
නිතරම ලෝකයාට හිනා වෙලා හිටියට.. තාමත් තනිකම මාව එයා ලඟට එක්ක යනව.. මේ සිංදුව තවත් ඒක වැඩි කරා.. එයාගෙ සතුට වෙනුවෙන් තනි උන පෙම්වතුන් තවත් ඉන්නවද ?
Gedra ayag sathuta nisa aya mgan ath una ath thawama a maga harunu adare gana hithennewa ath aya ahem hithannewad😔
Niyamai
එක්කෙනෙකුට විහිලුවක් උන තවත් කෙනෙකුට ජීවීතයම උන මගඇරුන ආදර කතා ඕනෙතරම් තියනව ..මේ සිංදුව මට ඒක ආයේ මතක් කලා...අවුරුදු ගානක් වලදාපු අතීතය ආයෙ ගොඩ ආව...එච්චරයි...සුබ පතනවා
Supiri 👍👍👍❤️❤️❤️Shoot eka matara neh
Ow ❤️
eka maara feel sinduwak..... lassana uthuranawa.. Tiran yaapa oya melody lidak nemei sagarayak. video ekath maara lassanai, unusum subhapathum.... supiri wadak tira ayye..
😃😃 thank you machoo
Niyamai........
ආදරේ කියන්නේ පිවිතුරු පරිත්‍යාගක් ,ඒක ගොඩක් ගැඹුරුයි. ඒත් තමන්ගේ ආදරේ කැප කරලා අනෙකාගේ ජිවිතේ ඉලක්ක කරා පියබන්න ඉඩ දෙන්න තරම් සමහර ආදරයන් පරිනතයි කියල කියල දෙන හරිම ලස්සන සින්දුවක්. පරණ ආදරේ තියෙන්නේ හිතේ, ඒක දැන් ජිවිතේ අවුල් කර ගන්න එපා කියන වටිනා පණිවිඩේත් මේකෙන් දෙනවා! ජිවිතේ එකට පටන් අරන් නොයෙකුත් ප්‍රශ්න මැද තමන් තෝර ගත්ත ආදරේ පරිස්සමින් ජිවිතේ කරගන්න හැමෝටම බැහැ, එහෙම පුළුවන් අය මේ ජිවිතේ වගේම, ඉපෙදෙන හැම ජිවිතයක්ම දිනනවා, ඒක තමයි සදාතනික ඇත්ත.
Loke Aadaraye udura ganeem paliganeem athdakina kaaleka me wagedealut vena bawa matak kalata tanx lassanai
Ane mn meka ada dakke.. lassana sinduwak 😌💖 visual ekath godaaaaak lassanai 💐
බොහොම ස්තුතියි
Mage hitha thani karala.,athraman karala giya kenek mage givithe innawa. Man eya aya hambawena kan givithe win karannawa 💖💞❤️❤️❤️
Lassana sinduwak Wachana/thanuwa/gayanaya/rangapema okkoma 😍😍😍😍😍 handsome actor 👏👏👏👏👏👏😻
Thank You
Ahamben dekala baluwe. Godaaak lassanai aiye. Hadawatatama danuna. Hariyata nikan bawanawak wage. Voice eka superb. 👌👌👌👌
Tiran ado maru bn maru
Thank You macho
Such a amazing vocals and touching words..good luck tiran malli, may you have wonderful journey ..❤️❤️❤️
Thank you akka
ඇස් වලට කදුලු උනන තරමට හදවතටම දැනෙන පද පද පේලි සහ රූප රචනයක්....හරිම ලස්සනයි..❤💐❤️💐❤️💐
@@TiranYapaමේකම නැති උනාට මීට ගොඩක් සමාන අත්දැකීමක් මටත් තියනව..එයාට එයාගෙ ලෝකෙ නිදහසේ ඉන්න දීල මම එයාගෙන් ඈත් උනා..අද එයා වෙන කෙනෙක් එක්ක ගොඩක් සතුටෙන් ඉන්නව..මම ඒ දිහා බලලා ගොඩක් සතුටු වෙනව.. මේ සිංදුවට මම දැන් ඇබ්බැහි වෙලා..නිමේෂ් ගෙ තාත්වික රංගනයත් ඒකට එක හේතුවක්..ඔහුගේ රංගනය සිංදුවට 100% ක සාධාරණයක් කරනව..හරිම ලස්සනයි..❤️❤️
ඇත්තටම එහෙම මගහැරුනු පෙම්වතියන් ගැන. ඒ පෙම්වතුන්ට මතක් වෙනවද? මගහැරුන මගහැරපු, මගහැරියත් තාමත් අතීතෙ පුරාම මතක අතරෙ ඇවිදින සැරිසරන පෙම්වතියො ගැන මෙහෙම හිතින් හරි එක වතවක් හරි ආ පස්සට ගිහින් මතක් කරල බලන පෙම්වතුන් ඉන්නවද? කවදාවතම ආයෙ නාවත්, එහෙම පෙම්වතුන් ඉන්නව නම් එක වතාවක් හරි ආපහු හැරිල මතක් කරන බව දන්නව නම්, ඒ පෙම්වතියො කොයිතරම් සතුටු වෙනවද
එහෙම වෙන්න බෑ... මොකද එක පෙම්වතියො දන්නේ නෑ... එක හිතක් මත්තේ නොලැබෙන නිසාම අතැරපු අවංක ආදරවන්තයෝ තාමත් ඉන්නවා... එ මතක මත්තේම සුසුම් හෙලන... එක දං දීමක් දරාගන්න අපහසු...
අපේ යහපතට අපිවම පරිත්‍යාග කල පෙම්වතා ඇත්තෙන්ම අවංක පෙම්වතෙක්
love is only giving
මටත් දැනගන්න ඕනි, එයාට මාව මතක් වෙනවද 😪
Hithata danena kenek ahimi unama danenena sundara athdakimalk 😍😍😍😍😍
A denna aye akathu unanam shok❤❤
ලස්සන සින්දුවක් 👌🥰
Mama aasama song eka...
Harima lassanai ada thama hambune
සැබැ ආදරෙ කියන්නී ඒ කෙනාගෙ සතුට වෙනුවෙන් ඔනිම දෙයක් දරා ගන්න පුලුවන් එකට...... හිමී නොවුනට ඒ ආදරෙ අඩුවක් වෙලා නැ... 🖤
මේක මට මගහැරුණු සින්දුවක්. Beautiful lyrics and a nice melody make this overall a superb song! 🎶
Thank you . මගහැරුණු සිංදුව ඇහුවට 👍
මග හැරුණු පෙම්වතී... අපිට ජීවිතේ මග හැරුණු දේ බොහොමයි.. ඒවායින් මග හැරුණු ආදරේ, විටින් විට අපිව ගොඩාක් ඈතට අරන් ගිහින් හීනියට රිද්දලා අතරමං කරලා දාලා එනවා.. ආයෙත් පියවි ලෝකෙට එද්දී අපි නෙතගට කඳුළක් හෝ මුවගට හිනාවක් අරගෙන එන්න කවදාවත් අමතක කරන්නේ නෑ.. අනෙකාගේ ජීවිත දියුණුව හෝ සතුට වෙනුවෙන්, තමන් කැපකිරීම හෝ අත් හැරීම එච්චර ලේසි දෙයක් නෙමෙයි.. හැමෝම ආදරේට ලෝභයි.. තමන්ගේ කරගන්න ආසයි.. ඒත් එක්කම ඒ කැපකිරීම යම් දවසක තමන් ඉදිරියේ ආයෙමත් දකින්න ලැබෙද්දී ඒ දැනෙන හැගීම දන්නෙ ඒ කැපකරපු කෙනා විතරයි.. ඒක ආත්මාර්ථකාමීව දුකක් වගේම පරාර්ථකාමීව සතුටක්.මේ පෙම්වතිය මග හැරුණු පෙම්වතාත් අන්න ඒ වගේ..... සුභ පැතුම් Tiran අයියේ! මේක දැනුණා.... ___යුකී___
ස්තුතියි මල්ලි . ❤️❤️
Supiri
මේක අහලා ඇග හිරිවැටිලා ගියා ,මග හැරුන ආදරය මතක් වුනා ගොඩක් .තාමත් ආදරෙයි ඒ අතීතෙට.හිතට දැනෙන ලස්සන සිංදුවක් .😍
Beautiful song ❤️ nice visual too.All the best !
Thank you
ජීවිතේ ප්‍රේමණීය දන් දීම් ඕනෑ තරම් සිදු වී තිබේ.....❤😞නමුදු එය දරා ගැනීම අපහසුයි...
😢😢😢
😟😓😓
Lyrics ,melody ,music ,visual eka harima lassanai ...... hithata danena lassana song ekak .... maga arunu pemwathi.....
අහම්බෙන් දැකල අහන්න ආස හිතුන නිසා ඇහුවෙ...අන්තිම වෙද්දි ඇස් දෙකෙන් කදුළුත් ආවා ❤️අල්ලාගැනීම මෙන්ම අත් හැරීම ද විටෙක ප්‍රේමය නිසාම විය හැක කියල අහල තිබ්බට මේ වගේ නිර්මාණයකින් දැක්කෙ අද ❤️
Ow eka ng atha
මතකයන් වෙත යනවා සිමා නැතිව Next level සූපිරි
බොහොම ස්තුතියි . ❤️
Suprb👌
Ane ai ehema kale kiyala hithuna anthimedi.lassana geethayak obata jaya
Best
Yes 💞..
කාටත් තියනවා මගහැරුන ආදර කතා... මගහැරුනු එක ගැන විදවන.. වදවෙන... උන්නා නම් ලගම සතුටින් කියලා හිතුන ❤
Mara lassnai.....❤️❤️❤️❤️❤️
2022 දිත් නැවතත් අහනව 🧡"මගහැරුණු පෙම්වතී" මතකයට එන සෑම වාරයක් පාසා අසන මම 💔😪
ma nitarama sindu asana kenek .mage wayasa awrudu 58k . me gitaya putha oba apa wani ayatath issara adara kata matak karawanawa. sthuthie.
ඇත්තටම ලස්සන සිංදුවක්👍 පරණ මතක සේරම ටික අවුස්සලා ඇස් දෙක තෙමපු😞
Excellent Jayen jayama wewa
හැමෝටම මෙහෙම ආදර කතා තියනවා .මට වගේම.අතීතේ ඔක්කොම ආයේත් මතක් උනා.
Keep up the good work good luck👊🏾👊🏾
යසස් අයියගෙ 'සංසාරිණී' යි,දිනේෂ් අයියගෙයි අනුරාධිගෙයි 'දැනෙනා තුරැ මා' සිංදුවයි අතරට නිතැතින්ම එකතු කරන්න පුලාන් සුපිරි එකක් තමයි මේකත්..❤️🩹ඉතාම අහම්බෙන් දවසක් දැකල ඇහුවෙ, එදා ඉඳලා ෆේවරීට්..සුභ පැතුම් ඉදිරියටත් වටිනා තේරැම් එක්කම මේ වගේ සිංදු ඉදිරිපත් කරන්න..💐
Eek ptta aiyye
Thank you brother
Sinduwath lassnai ♥️ visual ek 😍
Aiye eka nam marai. Sinduwa bokkatama wadinawa.
මේක දාල අවුරුද්දකින් විතර හම්බුනේ අපරාදෙ කියල හිතුනා 🥺❤️ ඉතින් මගහැරුනු පෙම්වතී සමග දිගටම රැඳේවි..... Good luck🤍🥰
Mn harima asai me sinduwata😗
Lassanai
ඇඩුනා....😭 ❤️💛🧡ලස්සනයි.. මේ වගේ හොද නිර්මාණ කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා... !!!
@Amila Nuwan මගේ කතාවෙ නම් ඒකෙ අනිත් පැත්ත වුනේ.. 🙃
❤❤jaya
අහම්බෙන් දැකලා play කරලා ඇහුවා ගොඩක් ලස්සන සිංදුව ක්♥️
Shot ekak dana hama dama ahana sinduwak😍
නියමයි 🍻
hamogema hithwala hangilama rahase vidina vidawana hageemak harima apurui ♥️♥️♥️
Soooo beautiful.highly recommend tiran and his band also for any occasion.they do a wonderful job.i also got for my engagement.and u have a beautiful voice tiran.godbless u
thank you
Good luck❤
ලස්සනයි .
මගෙ නෝනෙ ❤️
wow patta lassani😍
කෙනෙක්ගෙ අනාගතේ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම කැපකිරීම🙂❤️ I felt that
Superb bro 😎
❤ this
Ammo patta
හරිම ලස්සනයි සිංදුවත්,වීඩියෝ එකත්...😍😍හැමෝටම තියෙනවා ජීවිතේ මඟ හැරුණු ආදර කතා...
Katat maga Harunu adarayak tiyanawa
🙂❤ ඉතින් එබැවින් නවතීමී ..හදින් පිටමන් නොකරමී
පලවෙනි පාරම අහද්දි මේ සිංදුව මාර විදිහටම දැනුනා... මට මේ සිංදුව එව්වෙත් "මග හැරුණු පෙම්වතී" මයි. එයාටත් මේ සිංදුවටත් මම ගොඩක් ආදරෙයි ❤
Nice song❤😍👌
Wow! Superb.....! Really heart touching song! Best of luck 👌👌👌
2023 ahanawa... ❤️❤️
❤️❤️ thank you
හරිම ලස්සනයි video එක එ වගේම ටිරාන් ලස්සන ගැඹුරු අර්ථය තිබෙනවා අතිසාර්තකයි
සඳවන් රුව අහසේමැවෙනා විට මනසේනුබ කෙතරම් මිහිරිද සිතුනා ❤️
Good song
මග හැරුනු ප්‍රේමයක් ගැන මේ වගේ දැනෙන්න නිර්මාණයක් පලමු වතාවට අහුණේ. ඇත්තමයි ඔබ අවුරුදු ගණනක් අමාරුවෙන් හදාගත්ත හිත ආයේ අතීතයට අරන් ගියා.යලිත් මේ ගීතය එක්ක මට ජීවත් වෙන්න පුලුවන්. ඒ පැරනි මතක සියල්ලම මතකයට අරගන්නවා මිසක වෙන කුමක් කරම්ද.
heart touching song
මාගේ සදනාරී/සසල සෙනෙහස ගීතය සහ අනෙකුත් ගීත බලන්න සහ mp3 සදහා පහත ලින්ක් එක click කරන්න.
♦️RUclips : m.ruclips.net/video/knKOrMp_hVE/видео.html
♦️Apple Music : music.apple.com/us/artist/tiran-yapa/1316032094
♦️spotify : open.spotify.com/artist/3yKoOPg4U77ZYi6siEZxRz
@@foxeegaminglk please call me 076 5858 891
ආදරේ වැඩිකමටම එයාගෙ යහපත වෙනුවෙන් කදුළු හන්ගන් වෙන්වුනු පෙම්වතුන් කොච්චර පරාර්ථකාමිද 🖤
❤️
Matath une okamai..thamath hitha asaranai eya wenuwen..amataka karanna be😔😔
@@harshanikumudumali3098 matath.....eth sathutak danenawa eyage jeewithe hodin tiyenwa dakala
Hm
හරිම ලස්සන ගීතයක්. හැරයන්න උනාට නිතර මතක් වෙන, දුක හිතෙන අතහැරැනු ප්‍රේමයක් කාටත් තියෙනවා
අනිවාර්යෙන්
Aniwarenma😊
Aniwaa
hmmm
Hm...eka eththa
ඒත් සමහර ආදර කතා තියනව නතර උනත් කාලයක් යද්දී තේරුම් අරන් ආයෙ එකතු වෙනව,❤️🌎 ආදරේ අහිමි උන ඒ ආදරේ වෙනුවෙන් තවමත් එයි කියල බලන් ඉන්න හැමෝටම පතන ආදරේ ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤️
♥️
❤️
Ow aththa. Demapiya akamaththa math wenwela,kayak gihin demapiyanma therum aran apahu ekathu karapu adara kathath thiyenawa.
Oww ehema wenna oni balaporoththu wena adare e vidiyatama labenna oni
Ehema wenawa nam 💔
Mawa adewwa mekata nm. Pattai
❤️❤️
ජිවිතේ එකම එක තැනකදී එකම එක වෙලාවක හිතේ ගැඹුරුම තැනක අපි කාටත් තියෙනවා ලියලා ඉවර නොකරපු කතාවක් සමහරවිට ජිවිත කාලෙටම අමතක නොවෙන , අමතක උනත් දිය යට ගිල්ලපු බෝලයක් වගේ ආයේ ආයෙම උඩට මතුවෙන, ඒ කතාවේ අවසානය අපේ අන්තෙන් වෙන්නත් පුළුවන්, අනිත් අන්තෙන් වෙන්නත් පුළුවන්, හැබැයි එකම එක දෙයක්, ඒ මොන අන්තෙකින් උනත් අපි නොදන්න හේතු කෝටි ගාණක් ඒ හිත් අස්සේ හැංගිලා තියෙන්න පුළුවන්, සමහර දේවල් අපිට අපේ මතක එකින් එක කටුවකින් ඇනලා වගේ මතක් කරනවා මේකත් එහෙම එකක්, ජය වේවා ටිරාන් අයියා වාසව අයියා
Thank you machan , it means alot
☺️❤️
A
හ්ම්..😔
Yes 💞😂..
" මග හැරුනු පෙම්වතී " සමහරු තවමත් හොයනවා ඇති! ❤
❤️
🖤
හීනෙට යන්න ඉඩ දීලා ජීවිතේම විඳවන මිනිස්සු හරිම ආදරණීයයි...
❤️
Hmm
Ehema aya adui 💔
harima lassana wenas sinduwak mage hithe udinma thiyena..
❤️
මං විස්වාස කරනව හැමෝටම ජීවිතේ එකම එක වතාවක් ඇත්තම ආදරයක් මුනගැහෙනව...🧡
❤️
Ekama eka wathaawai
Ath හෙම්බත් wela enna කෙනෙක් ta aka penneth බොරුවක් විදිහට
මං හිතන්නේ නෑ...ආදරේ කියන්නෙම බොරුවක්....හැමෝටම නෙමේ
මාත් අමතකයි කියලා හැමෝටම පෙන්නන්න උත්සාහ කරන ඒත් හැම වෙලාවෙම මතක් වෙන මගහැරුනු ආදරේ මතක් උනා.
ලස්සන සිංදුවක්
❤️
As same as you...
හැමෝටම තියනවා කතාවක්, අපිට මඟ හැරුණු, අපිව හැරපු අතීතයක...
පරණ මතක අස්සෙ ඇවිදින්න දීපු අවසරයට ගොඩක් ස්තූතියි සහෝදරයා...!!!
ලස්සන තේරුමක් තියන පද ටිකකට පට්ටම වීඩියෝව... ජය වේවා....
❤️
මතක් උනා ඉස්සර, ඉවසලා ඉවසලා අපි අන්තිමට එකතු උනා හැබැයි. ලස්සන නිර්මාණයක්.
❤️
ගීතය පැත්තෙන් ගත්තොත් උඹ ඉතා සාර්ථකයි. පරන මතක සේරම ඇවිස්සුවා....😥😥😥😥😫
❤️❤️
මේක තනිකරම drug එකක්.
Great stuff brother . Superb video and beautiful song ❤️
Thank you so much brother. ❤️❤️
Samahara dewal thiyenwa hemadama sithe konaka hira karla dapu.oya ekka tharahai aiyo duka wedi kala eth sinduwat godak adarei amathaka kla kiyla hithuwata thama hitapu thenamai❤❤
❤️
Supirima vedak jaya wewa tira🤗🤗❤️
Nilan machoo thank you ❤️❤️
Nilan aiye
"සැනසෙන්නම් තුරුලේ මතු උපදින බවයේ "
ප්‍රේමය කියන්නෙම කැපකිරීමක්.... විශිෂ්ඨයි සහෝ ❤️
❤️
🥺❤️
හරිම ලස්සනයි ඇත්තටම සුපිරි වැඩාක් ❤️
❤️
පුදුම විදිහට දැනුන සිංදුවක්..❤ඉස්සෙල්ලාම මං මේක ඇහුවෙත් එයාගෙන්..එයා මාව දාලා ගියෙත් මේ වගේම හේතුවන් නිසා..කවදා හරි එයා මේක දකියි කියලා හිතනවා..කොහේ හිටියත් අපේ ඒ ආදරේ හැමදාම තියේවි..😥💔
❤️
sinduwakin hari aththama adare mathaka karaganna udau karanawata tnx song ekin hari
❤️
Lassanai ane eka
❤️
Harim lassny, 😘👌
❤️
අනේ මටවගේ එයාටත් මාව මතකද?.ඒ වෙලාවට මොනවා හිතෙනවා අතිද ඒ හිතට 😥😥😥🌹
❤️
ලස්සන ම ලස්සන යි🌹 🎸🎵
❤️❤️
නිතරම ලෝකයාට හිනා වෙලා හිටියට.. තාමත් තනිකම මාව එයා ලඟට එක්ක යනව.. මේ සිංදුව තවත් ඒක වැඩි කරා.. එයාගෙ සතුට වෙනුවෙන් තනි උන පෙම්වතුන් තවත් ඉන්නවද ?
❤️❤️
Gedra ayag sathuta nisa aya mgan ath una ath thawama a maga harunu adare gana hithennewa ath aya ahem hithannewad😔
Niyamai
❤️
එක්කෙනෙකුට විහිලුවක් උන තවත් කෙනෙකුට ජීවීතයම උන මගඇරුන ආදර කතා ඕනෙතරම් තියනව ..මේ සිංදුව මට ඒක ආයේ මතක් කලා...අවුරුදු ගානක් වලදාපු අතීතය ආයෙ ගොඩ ආව...එච්චරයි...සුබ පතනවා
❤️
Supiri 👍👍👍❤️❤️❤️
Shoot eka matara neh
Ow ❤️
eka maara feel sinduwak..... lassana uthuranawa.. Tiran yaapa oya melody lidak nemei sagarayak. video ekath maara lassanai, unusum subhapathum.... supiri wadak tira ayye..
😃😃 thank you machoo
Niyamai........
❤️
ආදරේ කියන්නේ පිවිතුරු පරිත්‍යාගක් ,ඒක ගොඩක් ගැඹුරුයි. ඒත් තමන්ගේ ආදරේ කැප කරලා අනෙකාගේ ජිවිතේ ඉලක්ක කරා පියබන්න ඉඩ දෙන්න තරම් සමහර ආදරයන් පරිනතයි කියල කියල දෙන හරිම ලස්සන සින්දුවක්. පරණ ආදරේ තියෙන්නේ හිතේ, ඒක දැන් ජිවිතේ අවුල් කර ගන්න එපා කියන වටිනා පණිවිඩේත් මේකෙන් දෙනවා! ජිවිතේ එකට පටන් අරන් නොයෙකුත් ප්‍රශ්න මැද තමන් තෝර ගත්ත ආදරේ පරිස්සමින් ජිවිතේ කරගන්න හැමෝටම බැහැ, එහෙම පුළුවන් අය මේ ජිවිතේ වගේම, ඉපෙදෙන හැම ජිවිතයක්ම දිනනවා, ඒක තමයි සදාතනික ඇත්ත.
❤️❤️
Loke Aadaraye udura ganeem paliganeem athdakina kaaleka me wagedealut vena bawa matak kalata tanx lassanai
❤️
Ane mn meka ada dakke.. lassana sinduwak 😌💖 visual ekath godaaaaak lassanai 💐
බොහොම ස්තුතියි
Mage hitha thani karala.,athraman karala giya kenek mage givithe innawa. Man eya aya hambawena kan givithe win karannawa 💖💞❤️❤️❤️
❤️❤️
Lassana sinduwak
Wachana/thanuwa/gayanaya/rangapema okkoma 😍😍😍😍😍 handsome actor 👏👏👏👏👏👏😻
Thank You
Ahamben dekala baluwe. Godaaak lassanai aiye. Hadawatatama danuna. Hariyata nikan bawanawak wage. Voice eka superb. 👌👌👌👌
❤️
Tiran ado maru bn maru
Thank You macho
Such a amazing vocals and touching words..good luck tiran malli, may you have wonderful journey ..❤️❤️❤️
Thank you akka
ඇස් වලට කදුලු උනන තරමට හදවතටම දැනෙන පද පද පේලි සහ රූප රචනයක්....හරිම ලස්සනයි..❤💐❤️💐❤️💐
❤️❤️
@@TiranYapaමේකම නැති උනාට මීට ගොඩක් සමාන අත්දැකීමක් මටත් තියනව..එයාට එයාගෙ ලෝකෙ නිදහසේ ඉන්න දීල මම එයාගෙන් ඈත් උනා..අද එයා වෙන කෙනෙක් එක්ක ගොඩක් සතුටෙන් ඉන්නව..මම ඒ දිහා බලලා ගොඩක් සතුටු වෙනව.. මේ සිංදුවට මම දැන් ඇබ්බැහි වෙලා..නිමේෂ් ගෙ තාත්වික රංගනයත් ඒකට එක හේතුවක්..ඔහුගේ රංගනය සිංදුවට 100% ක සාධාරණයක් කරනව..හරිම ලස්සනයි..❤️❤️
ඇත්තටම එහෙම මගහැරුනු පෙම්වතියන් ගැන. ඒ පෙම්වතුන්ට මතක් වෙනවද? මගහැරුන මගහැරපු, මගහැරියත් තාමත් අතීතෙ පුරාම මතක අතරෙ ඇවිදින සැරිසරන පෙම්වතියො ගැන මෙහෙම හිතින් හරි එක වතවක් හරි ආ පස්සට ගිහින් මතක් කරල බලන පෙම්වතුන් ඉන්නවද? කවදාවතම ආයෙ නාවත්, එහෙම පෙම්වතුන් ඉන්නව නම් එක වතාවක් හරි ආපහු හැරිල මතක් කරන බව දන්නව නම්, ඒ පෙම්වතියො කොයිතරම් සතුටු වෙනවද
❤️
එහෙම වෙන්න බෑ... මොකද එක පෙම්වතියො දන්නේ නෑ... එක හිතක් මත්තේ නොලැබෙන නිසාම අතැරපු අවංක ආදරවන්තයෝ තාමත් ඉන්නවා... එ මතක මත්තේම සුසුම් හෙලන... එක දං දීමක් දරාගන්න අපහසු...
අපේ යහපතට අපිවම පරිත්‍යාග කල පෙම්වතා ඇත්තෙන්ම අවංක පෙම්වතෙක්
love is only giving
මටත් දැනගන්න ඕනි, එයාට මාව මතක් වෙනවද 😪
Hithata danena kenek ahimi unama danenena sundara athdakimalk 😍😍😍😍😍
❤️
A denna aye akathu unanam shok❤❤
❤️
ලස්සන සින්දුවක් 👌🥰
❤️
Mama aasama song eka...
❤️
Harima lassanai ada thama hambune
❤️
සැබැ ආදරෙ කියන්නී ඒ කෙනාගෙ සතුට වෙනුවෙන් ඔනිම දෙයක් දරා ගන්න පුලුවන් එකට...... හිමී නොවුනට ඒ ආදරෙ අඩුවක් වෙලා නැ... 🖤
❤️
මේක මට මගහැරුණු සින්දුවක්. Beautiful lyrics and a nice melody make this overall a superb song! 🎶
Thank you . මගහැරුණු සිංදුව ඇහුවට 👍
මග හැරුණු පෙම්වතී...
අපිට ජීවිතේ මග හැරුණු දේ බොහොමයි.. ඒවායින් මග හැරුණු ආදරේ, විටින් විට අපිව ගොඩාක් ඈතට අරන් ගිහින් හීනියට රිද්දලා අතරමං කරලා දාලා එනවා.. ආයෙත් පියවි ලෝකෙට එද්දී අපි නෙතගට කඳුළක් හෝ මුවගට හිනාවක් අරගෙන එන්න කවදාවත් අමතක කරන්නේ නෑ..
අනෙකාගේ ජීවිත දියුණුව හෝ සතුට වෙනුවෙන්, තමන් කැපකිරීම හෝ අත් හැරීම එච්චර ලේසි දෙයක් නෙමෙයි.. හැමෝම ආදරේට ලෝභයි.. තමන්ගේ කරගන්න ආසයි.. ඒත් එක්කම ඒ කැපකිරීම යම් දවසක තමන් ඉදිරියේ ආයෙමත් දකින්න ලැබෙද්දී ඒ දැනෙන හැගීම දන්නෙ ඒ කැපකරපු කෙනා විතරයි.. ඒක ආත්මාර්ථකාමීව දුකක් වගේම පරාර්ථකාමීව සතුටක්.
මේ පෙම්වතිය මග හැරුණු පෙම්වතාත් අන්න ඒ වගේ.....
සුභ පැතුම් Tiran අයියේ! මේක දැනුණා....
___යුකී___
ස්තුතියි මල්ලි . ❤️❤️
Supiri
❤️
මේක අහලා ඇග හිරිවැටිලා ගියා ,මග හැරුන ආදරය මතක් වුනා ගොඩක් .තාමත් ආදරෙයි ඒ අතීතෙට.හිතට දැනෙන ලස්සන සිංදුවක් .😍
❤️
Beautiful song ❤️ nice visual too.
All the best !
Thank you
ජීවිතේ ප්‍රේමණීය දන් දීම් ඕනෑ තරම් සිදු වී තිබේ.....❤😞නමුදු එය දරා ගැනීම අපහසුයි...
❤️
😢😢😢
😟😓😓
Lyrics ,melody ,music ,visual eka harima lassanai ...... hithata danena lassana song ekak .... maga arunu pemwathi.....
❤️
අහම්බෙන් දැකල අහන්න ආස හිතුන නිසා ඇහුවෙ...අන්තිම වෙද්දි ඇස් දෙකෙන් කදුළුත් ආවා ❤️
අල්ලාගැනීම මෙන්ම අත් හැරීම ද විටෙක ප්‍රේමය නිසාම විය හැක කියල අහල තිබ්බට මේ වගේ නිර්මාණයකින් දැක්කෙ අද ❤️
❤️
Ow eka ng atha
මතකයන් වෙත යනවා සිමා නැතිව
Next level සූපිරි
බොහොම ස්තුතියි . ❤️
Suprb👌
❤️
Ane ai ehema kale kiyala hithuna anthimedi.lassana geethayak obata jaya
❤️
Best
❤️
Yes 💞..
කාටත් තියනවා මගහැරුන ආදර කතා...
මගහැරුනු එක ගැන විදවන.. වදවෙන...
උන්නා නම් ලගම සතුටින් කියලා හිතුන ❤
❤️
Mara lassnai.....❤️❤️❤️❤️❤️
❤️
2022 දිත් නැවතත් අහනව 🧡
"මගහැරුණු පෙම්වතී" මතකයට එන සෑම වාරයක් පාසා අසන මම 💔😪
❤️
ma nitarama sindu asana kenek .mage wayasa awrudu 58k . me gitaya putha oba apa wani ayatath issara adara kata matak karawanawa. sthuthie.
❤️
ඇත්තටම ලස්සන සිංදුවක්👍 පරණ මතක සේරම ටික අවුස්සලා ඇස් දෙක තෙමපු😞
❤️
Excellent Jayen jayama wewa
Thank you
හැමෝටම මෙහෙම ආදර කතා තියනවා .මට වගේම.අතීතේ ඔක්කොම ආයේත් මතක් උනා.
❤️
Keep up the good work good luck👊🏾👊🏾
❤️
යසස් අයියගෙ 'සංසාරිණී' යි,
දිනේෂ් අයියගෙයි අනුරාධිගෙයි 'දැනෙනා තුරැ මා' සිංදුවයි අතරට නිතැතින්ම එකතු කරන්න පුලාන් සුපිරි එකක් තමයි මේකත්..❤️🩹
ඉතාම අහම්බෙන් දවසක් දැකල ඇහුවෙ, එදා ඉඳලා ෆේවරීට්..
සුභ පැතුම් ඉදිරියටත් වටිනා තේරැම් එක්කම මේ වගේ සිංදු ඉදිරිපත් කරන්න..💐
බොහොම ස්තුතියි
Eek ptta aiyye
Thank you brother
Sinduwath lassnai ♥️ visual ek 😍
❤️
Aiye eka nam marai. Sinduwa bokkatama wadinawa.
Thank You
මේක දාල අවුරුද්දකින් විතර හම්බුනේ අපරාදෙ කියල හිතුනා 🥺❤️ ඉතින් මගහැරුනු පෙම්වතී සමග දිගටම රැඳේවි..... Good luck🤍🥰
❤️
Mn harima asai me sinduwata😗
බොහොම ස්තුතියි
Lassanai
❤️
ඇඩුනා....😭 ❤️💛🧡
ලස්සනයි.. මේ වගේ හොද නිර්මාණ කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා... !!!
❤️
@Amila Nuwan මගේ කතාවෙ නම් ඒකෙ අනිත් පැත්ත වුනේ.. 🙃
❤❤jaya
❤️
අහම්බෙන් දැකලා play කරලා ඇහුවා ගොඩක් ලස්සන සිංදුව ක්♥️
❤️❤️
Shot ekak dana hama dama ahana sinduwak😍
නියමයි 🍻
hamogema hithwala hangilama rahase vidina vidawana hageemak harima apurui ♥️♥️♥️
❤️
Soooo beautiful.highly recommend tiran and his band also for any occasion.they do a wonderful job.i also got for my engagement.and u have a beautiful voice tiran.godbless u
thank you
Good luck❤
❤️
ලස්සනයි .
❤️
මගෙ නෝනෙ ❤️
wow patta lassani😍
❤️
කෙනෙක්ගෙ අනාගතේ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම කැපකිරීම🙂❤️ I felt that
❤️
Superb bro 😎
Thank you
❤ this
❤️
Ammo patta
thank you
හරිම ලස්සනයි සිංදුවත්,වීඩියෝ එකත්...😍😍හැමෝටම තියෙනවා ජීවිතේ මඟ හැරුණු ආදර කතා...
❤️
Katat maga Harunu adarayak tiyanawa
❤️
🙂❤ ඉතින් එබැවින් නවතීමී ..හදින් පිටමන් නොකරමී
❤️
පලවෙනි පාරම අහද්දි මේ සිංදුව මාර විදිහටම දැනුනා... මට මේ සිංදුව එව්වෙත් "මග හැරුණු පෙම්වතී" මයි. එයාටත් මේ සිංදුවටත් මම ගොඩක් ආදරෙයි ❤
❤️
Nice song❤😍👌
❤️
Wow! Superb.....! Really heart touching song! Best of luck 👌👌👌
thank you
2023 ahanawa... ❤️❤️
❤️❤️ thank you
හරිම ලස්සනයි video එක එ වගේම ටිරාන් ලස්සන ගැඹුරු අර්ථය තිබෙනවා අතිසාර්තකයි
බොහොම ස්තුතියි
සඳවන් රුව අහසේ
මැවෙනා විට මනසේ
නුබ කෙතරම් මිහිරිද සිතුනා ❤️