Bamboo planting una gas pelakirima Home gardening උන ගස් සිටවිම unagas paelakirima උණ ගස් පැලකිරිම

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 99

  • @weerathungaharshanidilruks4381
    @weerathungaharshanidilruks4381 4 года назад +4

    අපේ ගෙදර ලොකු පැලයක් තියේ.. මං හිතුවා විකුනන්න හදන්න... මාර වටිනවා මේ වීඩියෝ එක... බොහෝම ස්තූති.........

  • @nuwankavisha1811
    @nuwankavisha1811 3 года назад +2

    මං මේක කරල බැලුව..වැඩේ සාර්ථකයි.ජය වේවා අයියේ..💪💪💕💕💕

  • @නිරෝෂානිරෝෂනී

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් කිහිප වතාවක් ම උත්සහා කරා බට උන පදුරක් හදා ගන්න ...මේ විදිහට උත්සහා කරලා බලන්නම් ස්තුති ..🙏🙏

  • @user-rc2nv4zw8i
    @user-rc2nv4zw8i 2 года назад

    wathura hamadama udeta hawasata demmamath merrenawada

  • @sootinmartin6021
    @sootinmartin6021 4 года назад +1

    මම හොය හොය හිටියෙ මෙක තමයි. ගොඩාක් ස්තුතියි

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 3 года назад +1

    ගොඩාක් කාලයක් බලන් හිටියා ස්තුතියි

  • @kasunifransis3979
    @kasunifransis3979 Год назад

    ඒ බෙහෙත් එකේ මිල කොහොමද

  • @pm.hettiarachchi6866
    @pm.hettiarachchi6866 Год назад

    උස ලොකු උණ පඳුරක් වඳකරන්නේ කොමද? ගෙදර ඉස්සරහා වැව්වා.. ලොකු උණ පඳුරක් වඳ කර ගන්නේ කොහොමද?

  • @kirahandipathum4983
    @kirahandipathum4983 2 года назад

    උන පදුර ඉන්දන දිශාවක් තියෙනවද

  • @prasannavidanagamage9722
    @prasannavidanagamage9722 2 года назад

    සුපිරි මචන්

  • @creategoogle9258
    @creategoogle9258 5 лет назад +1

    godak sthuthi mahathmaya

  • @dayanammuniarachchi4389
    @dayanammuniarachchi4389 4 года назад +2

    බොහොම ස්තූතියි කියල දුන්නට

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sachininuwanthika2174
    @sachininuwanthika2174 3 года назад

    Godak isthuthi aiye.sema wargayema una me akarayata pelawenawada??

  • @udaraishan9804
    @udaraishan9804 2 года назад

    මහාපරිමාණ unapela ganna පුළුවන් da

  • @vindayasenevirathna610
    @vindayasenevirathna610 3 года назад

    Apata kolapat baya pala ganna ona .kohenda gana puluwan

  • @dilinifernando2810
    @dilinifernando2810 3 года назад

    Aiye oya una pala walawatinakama kohomada

  • @user-rc2nv4zw8i
    @user-rc2nv4zw8i 2 года назад

    pele hadigena avith tika dawasak yanakota merenna ai

  • @sarabhumiplants5939
    @sarabhumiplants5939 3 года назад

    ව්‍යපාරයක් විදිහට කරනවනමි උණ පැල වල වටිනාකම කොහොමද

  • @uaudiocreation8987
    @uaudiocreation8987 3 года назад +2

    බොහොම ස්තූතියි ...

  • @deepthimaduranga8195
    @deepthimaduranga8195 Год назад

    Ayye una pala ganna thiyeda

  • @amman9155
    @amman9155 5 лет назад

    බොහොම ස්තුතියි ඔබට. බුදු සරණයි

  • @ruwankumara6805
    @ruwankumara6805 5 лет назад +1

    ඔබට බුදු සරණයි අපිව දැනුවත් කරනවාට

  • @chrishyfernandz4128
    @chrishyfernandz4128 3 года назад

    Monawada daana pohora warga?

  • @sunethrasatharasinghe8256
    @sunethrasatharasinghe8256 5 лет назад +1

    Thank you. Mage una paduren yaluwanta denna pela hadaganna puluwan

  • @nuwandeshan6468
    @nuwandeshan6468 3 года назад

    ගංගා අසළ ඇති ලොකු උන වර්ග මේ විදියට පැල වෙයිද

  • @ashinipalliyaguru6630
    @ashinipalliyaguru6630 3 года назад

    උණ බට ඇට හැදෙන්නේ කොහෙද

  • @udith-pz4tv
    @udith-pz4tv 5 лет назад +1

    ela ela Thanks

  • @twinsbro6580
    @twinsbro6580 2 года назад +1

    Watinawa

  • @KaveehaChamath
    @KaveehaChamath 3 года назад

    ලංකාවෙ කහ උණ පඳුරක් ලොකුවට වැවෙන්න කොච්චර කාලයක් යනවද🤔

  • @rjwicramanayake
    @rjwicramanayake 11 месяцев назад

    පැලේ හිටෙව්වට පස්සේ මොනාද දාන්න ඕනා පොහොර, පැලේ වර්ධනය මදි වගේ.

  • @anushikahasanthi6953
    @anushikahasanthi6953 3 года назад +1

    ගොඩක් ස්තුතියි.....

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

  • @madawathoughts4301
    @madawathoughts4301 3 года назад +1

    උණ පදුරක් හිටවන්න හොද දිශාව මොකක්ද

  • @premara7
    @premara7 3 года назад

    GREAT......KEEP IT UP plz

  • @thusithamadushan4347
    @thusithamadushan4347 3 года назад

    ඕනම උන වර්ගයක් මෙහෙම පැල කරගන්න පුළුවන් ද???

  • @wenuraprageeth8770
    @wenuraprageeth8770 5 лет назад

    Godak vatinawa video eka.tnx...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

  • @iroshanidissanayaka4727
    @iroshanidissanayaka4727 5 лет назад +1

    Meweni denuma laba denna ayiye oyata thawa thwath sakthiyadiriyalebewa....

  • @tvheladerana5279
    @tvheladerana5279 4 года назад +1

    me sadaha albert solution yoda gainna puuwan da

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මුල් ඇද්දට පස්සේ ගහේ වර්දනය සදහා යොදාගන්න පුලුවන් බොහොම ස්තුතියි

  • @smsheran4492
    @smsheran4492 4 года назад +1

    sir oya beheth eka kiyak wenawada?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      180 විතර වෙන්නේ බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @smsheran4492
      @smsheran4492 4 года назад

      thrywan saranai sir..

  • @gayanzoysa8135
    @gayanzoysa8135 4 года назад +2

    ලංකාවේ උන බට මේ විදියට හිටවන්න පුලුවන්ද

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 лет назад

    ඕනම උණ වර්ගයක් මේ විදිහට පැලකරගන්න පුලුවන්ද?පැලකරගන්න පාවිච්චි කරන පවුඩර් එක මොකක්ද?මං ගොඩක් ආසකරන දෙයක් මේ උණ පදුරු වත්තේ හිටිවාගන්න එක..ගොඩාක් ස්තූතියි!🙏

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      රැපිට් රූට් ඔනේම වර්ගයක් පුලුවන් ස්තුතියි ඔබට

  • @isharapiyarathne400
    @isharapiyarathne400 5 лет назад +1

    ගොඩාක් ස්තුතියි 🙏💐

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 3 года назад

    උණ පදුරකින් මොටෙයියෙක් ගලවල අරගෙන හිටෙව්වොත් හරි යයිද ?

    • @premara7
      @premara7 3 года назад +1

      mage athdekima nam hariyanne ne.pelayak galawaganna wateta haarala pas kuttiyath ekka.muladi pochchiyaka hitawala hewanaka thiyala passe bima hitanna.ethakota hariyanawa ( muladi wediya wathura daana epa)

  • @tvheladerana5279
    @tvheladerana5279 4 года назад +1

    රිකිලි ඛිම පැල කලහෝත් සර්තක වෙද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      හෙවන තියන තෙතමනය රැදෙන තැනකනම් පැලවෙනවා

  • @kanchananawarathna959
    @kanchananawarathna959 3 года назад +2

    Thank you

  • @KaveehaChamath
    @KaveehaChamath 3 года назад

    Thank you👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Puzzle_hero
    @Puzzle_hero 3 года назад

    චීන උණ ලංකාවෙ නැද්ද

  • @ashivinodh1938
    @ashivinodh1938 3 года назад

    Ane aiye vanila wagawa ganath krnnako

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      වැනිලා
      Vanilla fragrans
      කුලය: Orchidaceae​
      ඉතිහාසය
      ස්වාභාවික වැනිලින් ලබාගැනීමේ ප්‍රභවය වන බැවින් වැනිලා ආර්ථික වශයෙන් වැදගත් බෝගයකි. වැනිලා ඊසානදිග මෙක්සිකෝවට ආවේණික ශාකයක් ලෙස විශ්වාස කෙරේ. වැනිලාවල රහස මුලින්ම දැනගත් ජන කොටිඨාශය වූයේ මෙක්සිකෝවේ ඉපැරණි ටොටොනාකෝ ඉන්දියානුවන් ය. ඇස්ටෙක්වරුන් විසින් ඔවුන් පරාජයට පත් කළ විට, ඔවුන් සතු වූ අමුතු ආකාරයේ පලතුර වන වැනිලා කරල් අත්හරින ලෙස අණ කර සිටියේය. පසුව ස්පාඤ්ඤ ජාතිකයින් විසින් ඇස්ටෙක්වරු පරාජයට පත් කරන ලද අතර, ස්පාඤ්ඤ ජාතික නිවකයෙකු වූ ස්පැනියාර්ඩ් හර්නාන්ඩෝ කෝර්ටෙස් විසින් කොල්ල අසාමාන්‍ය හා ප්‍රසන්න පානයක් සාදන ලදී. අවුරුදු අසූවක් තිස්සේ මෙම විශේෂ පානය භුක්ති වින්දේ රදළයන් සහ ධනවතුන් පමණි. 1602 දී පළමුවන එලිසබෙත් රැජිනගේ ඖෂධ සකස් කරන්නා වන හියු මෝගන්, වැනිලා රසකාරකයක් ලෙස භාවිතා කළ හැකි බව පවසන ලද අතර, මෙම විදේශීය භෝගයේ වැදගත් බව අවසානයේදී අනාවරණය කර ගන්නා ලදී. කෙසේ වෙතත්, වැනිලා කරල් වලින් වැනිලින් වෙන්කර ගැනීමට ගොබ්ලිට හැකි වූයේ 1858 දී පමණි. අද වැනිලා යනු මැඩගස්කරය, ඉන්දුනීසියාව, මෙක්සිකෝව, ටහීටි සහ තවත් රටවල් කිහිපයක වගා කරන වාණිජ බෝගයකි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад +1

      නිෂ්පාදන සහ ප්‍රයෝජන
      වැනිලා වලින් නිස්සාරණය කරන ප්‍රධාන නිෂ්පාදනය වන්නේ වැනිලින් ය. එය රසකැවිලි කර්මාන්තය, සුවඳ විලවුන් හා ඖෂධ කර්මාන්තයේ දී රසකාරකයක් ලෙස භාවිතා කරයි.
      ප්‍රධාන වශයෙන් වගා කරන ප්‍රදේශ
      ශ්‍රී ලංකාවේ වැනිලා වගාව ප්‍රධාන වශයෙන් මැද හා පහතරට තෙත් කලාපයේ ගෙවතු වගාවකට සීමා වී ඇත. වගා කර ඇති මුළු බිම් ප්‍රමාණය හෙක්. 100 ට වඩා අඩුය. මහනුවර, නුවරඑලිය, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්ක යන්හි ප්‍රධාන වශයෙන් වගා කෙරේ.
      ප්‍රභේද
      ශ්‍රී ලංකාවේ විශේෂ ප්‍රභේද හඳුනාගෙන නොමැති අතර සාම්ප්‍රදායිකව වගා කරන ලද වැල් වලින් රෝපණ ද්‍රව්‍ය ලබා ගනී.
      පාංශු සහ දේශගුණික අවශ්‍යතා
      පස
      ඉතා සාරවත් හොඳින් ජලය බැස යන ලෝම පස වඩාත් යෝග්‍ය වේ. පස කාබනික ද්‍රව්‍ය වලින් පොහොසත් විය යුතුය.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад +1

      දේශගුණය
      උන්නතාංශය - වැනිලා මුහුදු මට්ටමේ සිට මීටර 1000 ට වඩා උස හොඳින් වගා කළ හැකිය. සෙල්සියස් අංශක 21-32 අතර උෂ්ණත්වය ඉතා සුදුසු ය. නමුත් සෙල්සියස් අංශක 27 ක උෂ්ණත්වයේදී වැනිලා හොඳින් වැවේ.
      වර්ෂාපතනය - මි.මී. 2000-2500 වර්ෂාපතනය සුදුසු ය. නමුත් මල් හට ගැනීම ආරම්භය සඳහා මාස 2-3 ක වියළි කාලයක් අවශ්‍ය වේ.
      බෝගය ස්ථාපනය කිරීම
      රෝපණ ද්‍රව්‍ය
      වර්ධක ප්‍රචාරණය භාවිතා කරනු ලැබේ. 3′-4.5′ (මීටර 1-1.5) ප්‍රමාණයේ දඩු කැබලි තෝරාගත් මව් වැල් වලින් ලබා ගනී. දඩු කැබලි වල පහළ කෙළවර පුරුකට ආසන්නයෙන් තිබිය යුතු අතර පහළ කෙළවරින් පත්‍ර 3-4 ඉවත් කළ යුතුය. අංකුර වැඩීම සඳහා දඩු කැබලි සඳහා දින 7 ක් පමණ ආධාරකයක් මත එල්ලා තැබිය යුතුය.
      පුරුක් 3 - 4 සහිත කැබලි 8 ”X 5” පොලිතින් මලුවල සිටුවිය හැකි අතර රිකිලි දැමූ පසු ඒවා රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කළ හැකිය.
      ක්ෂේත්‍රයේ රෝපණය
      වැනිලා සෙවන ප්‍රිය කරන ශාකයකි. එබැවින් ප්‍රමාණවත් සෙවන (50-60%) ලබා දීම සඳහා සජීවී ආධාරක ගස් භාවිතා කරයි. ග්ලිරිසීඩියා යනු වඩාත් සුදුසු සෙවන ගස සහ ආධාරක ගස වන අතර වැනිලා රෝපණය කිරීමට අවම වශයෙන් මාස හයකට පෙර ක්ෂේත්‍රයේ සිටුවනු ලබේ.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад +1

      වැනිලා
      Vanilla fragrans
      කුලය: Orchidaceae​
      ඉතිහාසය
      ස්වාභාවික වැනිලින් ලබාගැනීමේ ප්‍රභවය වන බැවින් වැනිලා ආර්ථික වශයෙන් වැදගත් බෝගයකි. වැනිලා ඊසානදිග මෙක්සිකෝවට ආවේණික ශාකයක් ලෙස විශ්වාස කෙරේ. වැනිලාවල රහස මුලින්ම දැනගත් ජන කොටිඨාශය වූයේ මෙක්සිකෝවේ ඉපැරණි ටොටොනාකෝ ඉන්දියානුවන් ය. ඇස්ටෙක්වරුන් විසින් ඔවුන් පරාජයට පත් කළ විට, ඔවුන් සතු වූ අමුතු ආකාරයේ පලතුර වන වැනිලා කරල් අත්හරින ලෙස අණ කර සිටියේය. පසුව ස්පාඤ්ඤ ජාතිකයින් විසින් ඇස්ටෙක්වරු පරාජයට පත් කරන ලද අතර, ස්පාඤ්ඤ ජාතික නිවකයෙකු වූ ස්පැනියාර්ඩ් හර්නාන්ඩෝ කෝර්ටෙස් විසින් කොල්ල අසාමාන්‍ය හා ප්‍රසන්න පානයක් සාදන ලදී. අවුරුදු අසූවක් තිස්සේ මෙම විශේෂ පානය භුක්ති වින්දේ රදළයන් සහ ධනවතුන් පමණි. 1602 දී පළමුවන එලිසබෙත් රැජිනගේ ඖෂධ සකස් කරන්නා වන හියු මෝගන්, වැනිලා රසකාරකයක් ලෙස භාවිතා කළ හැකි බව පවසන ලද අතර, මෙම විදේශීය භෝගයේ වැදගත් බව අවසානයේදී අනාවරණය කර ගන්නා ලදී. කෙසේ වෙතත්, වැනිලා කරල් වලින් වැනිලින් වෙන්කර ගැනීමට ගොබ්ලිට හැකි වූයේ 1858 දී පමණි. අද වැනිලා යනු මැඩගස්කරය, ඉන්දුනීසියාව, මෙක්සිකෝව, ටහීටි සහ තවත් රටවල් කිහිපයක වගා කරන වාණිජ බෝගයකි.
      නිෂ්පාදන සහ ප්‍රයෝජන
      වැනිලා වලින් නිස්සාරණය කරන ප්‍රධාන නිෂ්පාදනය වන්නේ වැනිලින් ය. එය රසකැවිලි කර්මාන්තය, සුවඳ විලවුන් හා ඖෂධ කර්මාන්තයේ දී රසකාරකයක් ලෙස භාවිතා කරයි.
      ප්‍රධාන වශයෙන් වගා කරන ප්‍රදේශ
      ශ්‍රී ලංකාවේ වැනිලා වගාව ප්‍රධාන වශයෙන් මැද හා පහතරට තෙත් කලාපයේ ගෙවතු වගාවකට සීමා වී ඇත. වගා කර ඇති මුළු බිම් ප්‍රමාණය හෙක්. 100 ට වඩා අඩුය. මහනුවර, නුවරඑලිය, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්ක යන්හි ප්‍රධාන වශයෙන් වගා කෙරේ.
      ප්‍රභේද
      ශ්‍රී ලංකාවේ විශේෂ ප්‍රභේද හඳුනාගෙන නොමැති අතර සාම්ප්‍රදායිකව වගා කරන ලද වැල් වලින් රෝපණ ද්‍රව්‍ය ලබා ගනී.
      පාංශු සහ දේශගුණික අවශ්‍යතා
      පස
      ඉතා සාරවත් හොඳින් ජලය බැස යන ලෝම පස වඩාත් යෝග්‍ය වේ. පස කාබනික ද්‍රව්‍ය වලින් පොහොසත් විය යුතුය.
      දේශගුණය
      උන්නතාංශය - වැනිලා මුහුදු මට්ටමේ සිට මීටර 1000 ට වඩා උස හොඳින් වගා කළ හැකිය. සෙල්සියස් අංශක 21-32 අතර උෂ්ණත්වය ඉතා සුදුසු ය. නමුත් සෙල්සියස් අංශක 27 ක උෂ්ණත්වයේදී වැනිලා හොඳින් වැවේ.
      වර්ෂාපතනය - මි.මී. 2000-2500 වර්ෂාපතනය සුදුසු ය. නමුත් මල් හට ගැනීම ආරම්භය සඳහා මාස 2-3 ක වියළි කාලයක් අවශ්‍ය වේ.
      බෝගය ස්ථාපනය කිරීම
      රෝපණ ද්‍රව්‍ය
      වර්ධක ප්‍රචාරණය භාවිතා කරනු ලැබේ. 3′-4.5′ (මීටර 1-1.5) ප්‍රමාණයේ දඩු කැබලි තෝරාගත් මව් වැල් වලින් ලබා ගනී. දඩු කැබලි වල පහළ කෙළවර පුරුකට ආසන්නයෙන් තිබිය යුතු අතර පහළ කෙළවරින් පත්‍ර 3-4 ඉවත් කළ යුතුය. අංකුර වැඩීම සඳහා දඩු කැබලි සඳහා දින 7 ක් පමණ ආධාරකයක් මත එල්ලා තැබිය යුතුය.
      පුරුක් 3 - 4 සහිත කැබලි 8 ”X 5” පොලිතින් මලුවල සිටුවිය හැකි අතර රිකිලි දැමූ පසු ඒවා රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කළ හැකිය.
      ක්ෂේත්‍රයේ රෝපණය
      වැනිලා සෙවන ප්‍රිය කරන ශාකයකි. එබැවින් ප්‍රමාණවත් සෙවන (50-60%) ලබා දීම සඳහා සජීවී ආධාරක ගස් භාවිතා කරයි. ග්ලිරිසීඩියා යනු වඩාත් සුදුසු සෙවන ගස සහ ආධාරක ගස වන අතර වැනිලා රෝපණය කිරීමට අවම වශයෙන් මාස හයකට පෙර ක්ෂේත්‍රයේ සිටුවනු ලබේ.
      පරතරය - මීටර් 2.5 x 1.5 (අඩි 8 x 5) පරතරයට හෙක්ටයාරයට දඩු කැබලි 2000 සිටුවිය හැකිය. වර්ෂාව ආරම්භයත් සමඟ සිටුවීම කළ යුතුය. ආධාරකයේ මුල සිට විෂ්කම්භය අඩි 2 ක් සහ අඟල් 8 ක් පමණ ගැඹුරට පස බුරුලු කර ගත යුතුය. ඉන්පසු කාබනික පොහොර කූඩා 2-3 ප්‍රමාණයක් එක් කළ යුතුය. ආධාරක ගස වටා පැළ සිටුවීමට සකස් කරගත් භූමියෙහි මතුපිට හරහා අඟල් 4 ක් ගැඹුරට කාණුවක් ආකාරයට සාදා ගත යුතුය. වැනිලා දඬු කැබැල්ලේ පහල කෙළවරේ සිට සෙ.මී. 3 ක් පමණ පසෙන් ඉහලට සිටින සේ එම කැබලි තිරස් අතට කාණුව තුල තබා පස්වලින් වසා ගනු ලැබේ. සිටුවා ගත් දඬු කැබලිවල ඉහල කෙළවර ආධාරකයට තබා ගැට ගසා ගත යුතු අතර, සෙන්ටිමීටර 7.5 - 15 පමණ ඝනකමට දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් වසුන් කළ යුතුය.
      බෝග කළමනාකරණය
      වැල් පුහුණුකිරීම
      සිටුවා ගත් වැනිලා වැල් කැබලි වර්ධනය වත්ම අළුතින් මතුවන අක්ෂීය අංකුර උඩු අතට වැඩීමට පුහුණු කළ යුතුය. වැල් ආධාරක ගස මුදුනට ළඟා වූ විට ඒවා නැවත පහලට වැටීමට ඉඩ දිය යුතුය. ඒවා නැවත පොළොව මට්ටමට වර්ධනය වූ පසු බිම දිගේ සෙන්ටිමීටර 30-45 (අඩි 1-1.5) බිම දිගේ වර්ධනය වීමට සලස්වා නැවත දල්ල ඉහළට කරකවා ආධාරක ගස මතට වැඩීමට ඉඩ සැලැස්විය යුතුය. එක් වැලිකින් වැල් කිහිපයක් සාදන තුරු මෙම ක්‍රියාවලිය නැවත සිදු කළ යුතුය. වැල්වල පොළොව මට්ටමේ ඇති වැල් කොටස් කාබනික පොහොරවලින් ආවරණය කළ යුතුය

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад +1

      මල් පිපීම උත්තේජනය කිරීම
      උපරිම ප්‍රමාණයෙන් මල් ලබා ගැනීම සඳහා මල් හට ගැනීම කෘත්‍රීමව පෙළඹවීමක් කළ යුතුය. සාමාන්‍යයෙන්, මෙය ජනවාරි මාසයේදී සිදු කෙරේ. පහතට එල්ලා වැටී වැඩී ඇති හොඳින් මේරූ වැල්වල කෙළවර සිට පුරුක් 5-7පමණ ඉවත් කර ගත යුතුය. 70-80% හිරු එළිය ලබීම සඳහා සෙවන සහිත ගස් ද කප්පාදු කළ යුතුය.
      පොහොර යෙදීම
      සාමාන්‍යයෙන් වැනිලා සඳහා භාවිතා නොකළද කාබනික පොහොර අත්‍යවශ්‍ය වේ. සෑම වැසි කාලයක් ආරම්භයේදීම කොම්පෝස්ට් පොහොර යෙදිය යුතුය. වියළි හෝ අමු කොළ භාවිතාකර අවම වශයෙන් මාස හයකට වරක් කොළ රොඩු වලින් වසුන් කළ යුතු අතර, සෙවන ශාක ද කප්පාදු කළ යුතුය.
      පරාගණය
      ස්වාභාවික පරාගණය මගින් කරල් වටගන්නේ ඉතාම කලාතුරකින් බැවින් වැනිලා කෘතිම පරාගනය අත්‍යවශ්‍ය වේ. පුෂ්පය ස්වපරාගනය විය හැකි නමුත් පරාගධානියේ සිට කලංකයට පරාග ගමන් කිරීමට හෝ පෙත්ත හෝ තුණ්ඩිකය ඉස්සීම මලින් පරාගධානි කලංකයෙහි ස්පර්ෂ වීම බාහිර ආධාරයකින් තොරව සිදු නොවේ. සාමාන්‍යයෙන් අප්‍රේල්-මැයි කාලවලදී මල් හට ගැනීම සිදුවන අතර, මල් කුඩා ලිලී වැනි, කොළ පැහැති-කහ පැහැයෙන් යුක්ත වේ. පොකුරක මල් 20 ක් පමණ ඇත. සාමාන්‍යයෙන්, එක් ඒකාක්ෂකයක දිනකට මල් 2 ක් හෝ 3 ක් විවෘත වන අතර, සාමාන්‍යයෙන් සම්පූර්ණ මල් හට ගැනීමේ කාලය දින 24ක් පමණ වේ. මල උදෑසන විවෘත වන අතර සවස් කාලයේ නැවත වැසී යන අතර, කිසි විටෙකත් නැවත විවෘත නොවේ. එය පරාගනය නොවුනහොත්, පසුදා පරවී වැටීමට ලක්වේ. පරාගනය සඳහා ප්‍රශස්ත කාලය උදෑසන කාලයේ මැද භාගයයි. (පෙරවරු 7 සිට 11 දක්වා)
      එක් පෙකුරක මල් 20 සිට 30 දක්වා හට ගනී. එක් වැලකින් කරල් 100 -150 අතර ලබා ගත හැකිය.

  • @yanagaman
    @yanagaman 3 года назад

    ස්තුති

  • @welgamageirangani417
    @welgamageirangani417 5 лет назад

    ලංකාවවේ උණ බට වර්ග කිහිපයක් තියෙනවා . එයින් වාස්තුවිද්‍යාවට අනුව සුදුසුකම උණ වර්ගය කුමක්ද ? පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад +1

      වාස්තු වාස්තුවිද්‍යාවට ඉක්මන් වර්දනයක් තියන කහ උන වර්ගය තමයි හොද ඉක්මනින් hහැදෙන අර්ග ගෙවල් ඉදිරියේ තියන එක හොදයි කියනවා අනික හොද ඔරොත්තු දිමේ හැකියාවක් තියනවා අපේ ජිවිතෙටත් එ වගේ ඔරොත්තුදිමක් ඉක්මන් දියුනුවක් තමා උන ගසක් හැදිමෙන් බලාපොරොත්තු එන්නෙ
      agriculture nihal ranasingha
      • 10 minutes ago
      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      agriculture nihal ranasingha
      • 10 minutes ago
      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

  • @jayasirikularatne3074
    @jayasirikularatne3074 5 лет назад

    very important

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

  • @wenushasri1048
    @wenushasri1048 2 года назад

    Thank you...💐

  • @a.d.samanpriya4782
    @a.d.samanpriya4782 5 лет назад

    Orkid wagawa gana video ekak karannako.....
    .

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

  • @wanimaline2291
    @wanimaline2291 5 лет назад +1

    thanks.b.s.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 5 лет назад

    ස්තූතියි .ස්තූතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

  • @ramyakaru3629
    @ramyakaru3629 5 лет назад +2

    ජපානයේ කොකඩාමා විදිහට එල්ලන ගස් හදන විදිහ ..අපේ රටෙි විදිහට කියා දෙන්න... Crative kokodama

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

  • @lakminisandareka6693
    @lakminisandareka6693 2 года назад

    වද කර ගන්න බැරී උණ පදුරක් කොහොමද වද කරන්නෙ.ඇත්තටම ඒක අවශ්‍ය නෑ

  • @welgamageirangani417
    @welgamageirangani417 5 лет назад +1

    මාගේ ප්‍රශ්නයට විනාඩි කිහිපයක් තුළදී පිලිතුරක් ලබාදීම ගැන මා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මා විදෙස්ගතව සිටින නිසා කරපිංචා පැල සොයා ගැනීම අපහසුයී. නමුත් කරපිංචා අත්තක් පැල කර ගන්නා ආකාරයත් පැහැදිලි කරනවානම් බොහෝම හොදයි . එය මාහට මෙන්ම අන් අයටද බොහෝ සේ උපකාරයක් වනු ඇත.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      කරපින්චා මුල් පැලකර ගැනිම පහසුයි ,මම විඩියෝ එකක් දාන්නම් ස්තුතියි ඔබතුමාට

  • @damintharathnayake7989
    @damintharathnayake7989 Год назад

    -Aiye una wagawen adayamak ganna puluwanda
    -Oya gawa una pala wikunanna thiyenawada
    -Mata poddak katha karanna phone number eka denna puluwanda

  • @vishadibhardwaj5802
    @vishadibhardwaj5802 2 года назад

    Gas tikak ganna one puluwannam phone number eka denawada

  • @pathumsaminda6593
    @pathumsaminda6593 Год назад

    Fon nambarauak danna