නුග අතු පැලකිරිම nuga athu pelakirima Home gardening gewathu wagawa How to plant branches sitawima

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 180

  • @anurarathnayaka8546
    @anurarathnayaka8546 Год назад

  • @RaniPerera-i1j
    @RaniPerera-i1j 8 месяцев назад

    Thank for you

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Год назад

    සරලම මිනිසා..❤❤❤

  • @sumanaransithero4529
    @sumanaransithero4529 Год назад

    බොහෝම යහපත් කටයුත්තක් රුක් රෝපනය. දිවාරැපින් වැඩෙන කශලයක් බොහොත්ම පින් පැහැදිලිකිරීම ඉතාඅගෙයි!!!

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 года назад +6

    හොඳින් පැහැදිලි කරනව..ඔබතුමාට බොහොම ස්තුතියි !💝

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад +1

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @shanikaliyanagama2727
    @shanikaliyanagama2727 2 года назад +2

    Thank you

  • @yasirudhananjaya6029
    @yasirudhananjaya6029 3 года назад +1

    Uncle boo athuth ohoma pala karaganna puluwan weida???

  • @nilanthikodagoda2917
    @nilanthikodagoda2917 5 лет назад +1

    Thanx nihal mahaththaya danuwath kalata

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

  • @maheshprebath2539
    @maheshprebath2539 3 года назад

    Me kudueka thelbeheth kadawala thiyenawada

  • @designofficer3558
    @designofficer3558 5 лет назад +3

    ඔබට ගොඩක් ස්තුතියි. මෙම channel එක ඉතාමත් ප්‍රයෝජනවත්.

  • @thusharapoddeniya2775
    @thusharapoddeniya2775 5 лет назад +2

    ඉතා වැදගත්.

  • @warld8751
    @warld8751 3 года назад

    Homona kohenda ganna පුළුවන් ayye

  • @kasungajanayaka8607
    @kasungajanayaka8607 3 года назад +1

    බොහොම ස්තුතියි

  • @saminda803
    @saminda803 3 года назад

    bonsai walata ratu nuga ganna puluwanda aiye

  • @tiktok-vt7ol
    @tiktok-vt7ol 2 года назад +1

    දවසක් කීයක් තියෙන්නේ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      දින 35ක් පමන ගතවෙනවා මුල් අදින්න බොහෝම ස්තූතියි

  • @thusharajayalal2061
    @thusharajayalal2061 5 лет назад +3

    ගොඩක් ස්තූතියි ලබාදුන් දැනුමට, දියුණුවෙන් දියුණුවට පත්වේවා..

  • @iroshanidissanayaka4727
    @iroshanidissanayaka4727 5 лет назад +1

    Ayiye oyagen godak dewal igana gaththa... pinnoyata..

  • @janakawijerathne5588
    @janakawijerathne5588 4 года назад +3

    Thank you aiye...

  • @jananisathsarani4165
    @jananisathsarani4165 4 года назад +2

    Thanak you✌️💯

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sllukshan5688
    @sllukshan5688 3 года назад

    Me vidhiyata dhurentha pala karanna baridha .powder ekata aguru dhiya karala ganna baridha

  • @IsuruSuraj
    @IsuruSuraj Год назад

    Karaa baanna ona aththak puluwanda

  • @darshanagunasekara8998
    @darshanagunasekara8998 4 года назад +1

    ඉතා වටින වීඩියොවක්..
    ස්තූතියි..

  • @nw3314
    @nw3314 5 лет назад +1

    බොහොම ස්තූතියි

  • @thusindusilva2768
    @thusindusilva2768 3 года назад

    මේක ප්‍රොපගේට් කරන්නම ඔනෙද අයියේ

  • @AmaraGunasekara-py9ln
    @AmaraGunasekara-py9ln Год назад

    නුග පැලයේ අතු බෙදෙන්න කප්පාදු කරන්න ඔනද....අතු බෙදා ගන්න අකාරයක් පැහැදිලි කරන්න

  • @THEVIRU__RANDIRA_____28
    @THEVIRU__RANDIRA_____28 4 года назад +3

    Thanks

  • @plants1640
    @plants1640 2 года назад

    මෙම පවුඩර් එක මොන නමින්ද අපි ඉල්ලන්න ඕනේ

  • @nirmalapriyadarshani1511
    @nirmalapriyadarshani1511 4 года назад

    Kawama dawath Boru kiyala denne Naha ..hari Dee vitharai kiyala denne...guru mustiya thiyana gannema nathiwa awanka sewaawak Kirima nisaa oba thumata jathi jaathith pin...e wagema me genapu gunathmaka bawayen Pala palakara ganna vidiyata kiyala deema gana APA prasansaa karami ...oba yamkisi viyaa parayak karagena yanawa Nam shakthiya dahairiya labewaa diunuwen diunuwata path wewaa ...jayen jaya awanka minisunta kisidina waradineda natha.thanks

  • @maheshprebath2539
    @maheshprebath2539 3 года назад

    මෙ බෙහෙත් කුඩුඑක තෙල්බෙහෙත් කඩවල ගන්න තියෙනවඩ අයියෙ

  • @sewwandipriyangika7922
    @sewwandipriyangika7922 2 года назад

    kalu nuga wala athu bedenna udama dalla kadanna oneda.ane pls mekata uththarayak ona

  • @fawafm
    @fawafm 5 лет назад +1

    Thank you bro

  • @kusalnayanajith7773
    @kusalnayanajith7773 4 года назад +5

    ස්තුති අයියෙ....❤️

  • @lalithindunilrsthnayaka5332
    @lalithindunilrsthnayaka5332 5 лет назад +1

    ඔබටද බොහොම ඉස්තුතියි , මෙවැනි උතුම් වැදගත් වැඩ සටහනක් සමාජගත කිරිම පිළිබඳව .

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

  • @lakshanyasassrilal8047
    @lakshanyasassrilal8047 4 года назад +1

    Patta

  • @medawelastudio3008
    @medawelastudio3008 4 года назад +3

    බොහොම ස්තුතියි දුරකථන අංකය ලබා දෙන්න

  • @kularathnavb6515
    @kularathnavb6515 4 года назад +1

    Veri well

  • @samiramadusanka2751
    @samiramadusanka2751 3 года назад +4

    කලු නුග ගස් වල අතු බෙදෙන්නෙ නැද්ද.⁣ගහා ගොඩාක් උස යනවද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад +3

      ගොඩක් ලොකුවට හැදෙනවා කප්පාදුකරලා අපිට අව්ස්‍ය විදිහට හදාගන්න පුලුවන් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @samiramadusanka2751
      @samiramadusanka2751 3 года назад

      ඔබටත් ස්තුතියි .බුදුසරනයි .

  • @sllukshan5688
    @sllukshan5688 3 года назад

    Awedha thi yanne .hewanedha thi yanne

  • @tilakarathnabandara3799
    @tilakarathnabandara3799 4 года назад +2

    Good.

  • @dinushakumari2559
    @dinushakumari2559 3 года назад +2

    Kalu nuga apala walata hodada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      එහෙම මතයක්නම් තියනවා සමහරු හදනවා බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @navindurashmika5410
    @navindurashmika5410 5 лет назад +4

    සෑම නුග වර්ගයකම කදෙන් මුල් හටගන්නවද

    • @navindurashmika5410
      @navindurashmika5410 5 лет назад +2

      බොන්සායි කරන නුග පැලවල කදෙන් මුල් අද්දවාගන්න ක්‍රමක් තියෙනවා ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад +2

      කොහොමත් නුගවල මුල් එනවා ටික කාලයක් ගතවෙනවා බොන්සායි සම්බන්දව මම වැඩිපුර දන්නෙ නැ ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

    • @navindurashmika5410
      @navindurashmika5410 5 лет назад +2

      ස්තූතියි

  • @thilakarajapaksha6046
    @thilakarajapaksha6046 5 лет назад +3

    තෙරුවන් සරණයි ඔයාට

  • @danushichanchala3753
    @danushichanchala3753 4 года назад +3

    Niyama vadak bro

  • @iroshanidissanayaka4727
    @iroshanidissanayaka4727 5 лет назад +3

    ගොඩක්ව වීඩියෝ බලබා comment කරත්.ඒවට reply නැ.. ඒත් නිහාල් රනසිංහ අයියගේ විඩියෝ වලටcomment කර ගමන් පිලිතුරු ලැබෙනවා.. ඔබ තුමා... තව තවත් දියුනු වේවා....

  • @dakshinaperera1984
    @dakshinaperera1984 3 года назад +1

    👌👌

  • @sapumalsamarasekara5407
    @sapumalsamarasekara5407 4 года назад +2

    niyamai ayye homona walata komarika, rathu lunu ,wage dewal yoda gannath puluwan neda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +2

      කොමාරිකා දැව අගුරු යොදාගන්න පුලුවන් ගුරු යොදාගෙන පැලකරන විදිහ මේ විඩියෝ එකේ තියනවා ruclips.net/video/O2IKjT60gd4/видео.html

    • @sapumalsamarasekara5407
      @sapumalsamarasekara5407 4 года назад

      @@agriculturenihalranasingha bohoma sthuthi jatyawewa

  • @lasanthasadun2354
    @lasanthasadun2354 3 года назад +2

    පවුඩර් එක කීයක් වෙනවද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      180 වෙන්නේ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @wasanacooray7892
    @wasanacooray7892 3 года назад +5

    අඩි 3 ක් පමණ උස අරලිය අත්තක් මේ විදිහට වගා කල හැකිද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад +2

      පුලුවන් බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න
      visibility_off

  • @asokawcd2341
    @asokawcd2341 5 лет назад

    bohoma sthuthi. deleera nashaka yodana akaraya pilibada wada satahanak idiripath karanna

  • @niroshenkumara1234
    @niroshenkumara1234 3 года назад +1

    Kola PAla karanna kohomada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      වතුර බදුනකට දාලා තියන්න මුල් අදිනවා බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

    • @UwathI
      @UwathI 3 года назад

      Wathura ek whlada thiynna ona

  • @tharindunamal2935
    @tharindunamal2935 4 года назад +9

    ඉටි කොලෙන් වහලා තියෙද්දි දවස් 21 යනකන් වතුර දාන්න ඕනි නැද්ද? මුලින් දාන ටික ප්‍රමාණවත් ද?

  • @suranjithrathnayaka3383
    @suranjithrathnayaka3383 3 года назад

    Mage kalunu gahak thiyanawa dan aurudu dekai thamath genapu usamai hethuwa mokakda nihal aiye

  • @deepikakarunarathna8563
    @deepikakarunarathna8563 3 года назад +1

    පව්ඩර් එක වෙනුවට කෝමාරිකා ගාලා හරියනවද අය්යෙ..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      පුලුවන් අත්තේ කිරිටික බහින්න පැයකිපයකට කලින් කපලා තියලා ගන්න බොහොම ස්තුතියි

    • @thushariillangange5388
      @thushariillangange5388 2 года назад

      Me nuga niweswala hitawanna hondaida

  • @dinithihirusha3353
    @dinithihirusha3353 3 года назад

    Hewaneda thiyanne me dawas 21ka

  • @thewindow6157
    @thewindow6157 4 года назад +3

    ප්‍රොපගේටර් එකේ දාල හෙවනෙද ඉර එලිය හොඩින් වැටෙන තැනකද තියන්න ඕනෙ අයියා..?

  • @ranjankekulandara9229
    @ranjankekulandara9229 4 года назад

    rapid root eke mila sadahan karanna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      180ක් වෙන්නෙ තෙපොහොර වෙලද සැල්වල තියනවා

    • @ranjankekulandara9229
      @ranjankekulandara9229 4 года назад

      @@agriculturenihalranasingha ස්තූතියි

  • @amaranathbalasuriya8539
    @amaranathbalasuriya8539 3 года назад

    u v පොලතින් වලින් propergator හදන්න පුලුවන් ද

  • @susilgunawardana6442
    @susilgunawardana6442 4 года назад +2

    වීර අත්තක් මෙහෙම පැල කරන්න පුලුවන්ද ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      මේ විදිහටනම් අත්හදා බලලා නෑ ගහට පස් බැදලානම් පැලකරගන්න පුලුවන් බොහොම ස්තුතියි

    • @susilgunawardana6442
      @susilgunawardana6442 4 года назад

      ගොඩක් ස්තුතියි 😍 මම කරල තියෙන්නේ හරියයිද දන්නෑ 😄

  • @yasirumihiranga7909
    @yasirumihiranga7909 3 года назад +1

    කිරි නුග අත්තක් පැල කරගන්න පුලුවන්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      පුලුවන් බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @anuradhasubasinghe3131
    @anuradhasubasinghe3131 4 года назад +2

    Kalu nuga eka bonsai karann puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොන්සායිනම් ම ම කරන්නේ නෑ එ සම්බන්දව මට දැනුමක් නෑ

  • @pissa2012
    @pissa2012 3 года назад

    වැඩුනු නුග පැලයක අතු බෙදාගන්නෙ කොහොමද

  • @a.d.samanpriya4782
    @a.d.samanpriya4782 5 лет назад +4

    මේ විදියට අයියේ රෝස අතු පැල කරන්න පුලුවන්ද....?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад +1

      රෝඅතු හරියටම පැලකර ගන්න මේ විඩියෝ එක බලන්න ruclips.net/video/JAOfkFLS480/видео.html

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад +1

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

  • @slboom7027
    @slboom7027 5 лет назад +1

    Supiri kiyala thamai mahaththayo kiyanna thiyenne! 💪🏽

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад +1

      ස්තුතියි ගොඩක්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад +1

      මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

    • @slboom7027
      @slboom7027 5 лет назад

      Mn fb nam use karanne na, mn thamai oba thumata katha kale afganistan idan”

  • @jeewanthasandaruwan2933
    @jeewanthasandaruwan2933 4 года назад +1

    නුග කොල පැල වෙනවද අයියේ

  • @damindudilshan7190
    @damindudilshan7190 4 года назад +3

    Aiye වතුර dannama oneda aththa hitawanna kalin

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      ඔවු වතුර දාන්න ඔනේ මේ විඩියෝ එකේ තියන විදිහට කරන්න

    • @damindudilshan7190
      @damindudilshan7190 4 года назад +1

      @@agriculturenihalranasingha බොහොම ස්තුති ❤❤

  • @sampathsbandara1235
    @sampathsbandara1235 5 лет назад +4

    වෙරලු අත්තක් පැල කරන්න පුලුවන්ද..

  • @shashikaprabath2174
    @shashikaprabath2174 3 года назад

    අගුරු කුඩු හෝර්මෝන එකෙන් නුග අතු බෝගන්විලා අතු පැල කරන්න පුලුවන්ද මහත්තයා...plz riply me.

  • @sms3103
    @sms3103 3 года назад

    මේ නුග පැල ගන්න තැනක් තියනවා නම් කියන්න

  • @asankakumara6661
    @asankakumara6661 4 года назад +1

    පත්‍ර සියල්ල ඉවත් කරීමක් අවශ්‍ය නැද්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      කිසිම අවස්තාවක අවස්‍ය නෑ මේ විඩියෝ එක ඔබට වැදගත් වෙනවා අතු පැලකිරිම a to z මේක බලන්න ruclips.net/video/pgB_yZRDDWQ/видео.html ගැටලු තියනවානම් 0786974418 මගේ අංකය බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sudumahaththayaFX
    @sudumahaththayaFX 4 года назад +1

    Itikolayakin wahuwe naththan pala wennadda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      නෑ වහන්නම ඔනේ බොහොම ස්තුතියි

    • @sudumahaththayaFX
      @sudumahaththayaFX 4 года назад

      Dan pala karala dawas hatharak withara.dan wahuwoth hariyannadda.nuga newei.siyabala pala wagayak

  • @cctvlondonkumar
    @cctvlondonkumar 4 года назад +4

    Rabbit root gel jabane na
    Ko thiyanne

  • @sunilsenevirathna558
    @sunilsenevirathna558 5 лет назад +1

    කොහු බත් ගන්නෙ කොහොමද...?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      පොහොර කඩවල විකුනන්න තියනවා කොහුබත් නැ කියලා ගැටලුවක් නැ මතුපිට පස් කොටස් 1 වැලි කොටස් එකයි ගන්න ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

  • @jeewanasampath2906
    @jeewanasampath2906 5 лет назад +1

    Pol wagawa saha wagawa pawathwagena yama sadaha danuwath kirimak kala hakida??(rasayanika da bawitha nokara)

  • @nishaninishani7093
    @nishaninishani7093 5 лет назад

    Aeya. Oya kuliyapiteya koheda. Man pannala.

  • @kumarenarmada1680
    @kumarenarmada1680 5 лет назад

    මම විකුණන තැනකින් නූග පැළයක් ගත්තා නමුත් ගහ ලොකු වෙනවා උස යනවා උසට හැදෙන්න නොදී පොඩ්යට තියාගන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද කරුණා කරල ස්තුති ඔබට

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад +1

      පොලව මට්ටමේ ඉදලා අඩි දෙකක් විත්‍ර උසකින් ගහ කපන්න වැහි කාලෙක වගේ කපනවානම් හොදයි ඉට පස්සේ එතනින් දලු ඇවිත් පදුර විදිහට හැදෙනවා .ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

  • @tharindumadhushanka6613
    @tharindumadhushanka6613 4 года назад +3

    me e hormona eke keeyak withara wenawada aiye

  • @ireshadilhani741
    @ireshadilhani741 5 лет назад

    Propergator ekakin eliyata ganna widiha kiyala denna.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      දින 21 එකෙන් එලියට ගන්න පුලුවන් දින 21 එලියට අරන් පැය බාගයක් විතර එලියේ තියලා බලන්න හේබැවොත් අයේ පොලිතින් එකෙන් වහලා දින 8 ක් තියන්න දින 28න් අනිවා මුල් අදිනවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

  • @nishanthachandana9631
    @nishanthachandana9631 5 лет назад

    Robarosia අතු පැල කරන්න පුලුවන්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      puluwan ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

  • @sakunthalachitra7178
    @sakunthalachitra7178 5 лет назад +3

    Ayya rosa mal wagawa gena full video ekak danna

  • @weerathungaharshanidilruks4381
    @weerathungaharshanidilruks4381 5 лет назад

    අයියේ මේ කලු නුග වල අතු බෙදා ගන්නෙ කොහොමද.. මේ කොලයක් කොලයක් ගනේ තියන පොඩි ඩොට් වලින් අතු එනවා නේද... ඒ අතු එලියට ගන්නෙ කොහොමද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад +1

      සමන්‍ය පෙරේමානයට ගහ උස ගියාට පස්සෙ උඩින් දල්ල කඩන්න එතකොට අතු එනවා

    • @weerathungaharshanidilruks4381
      @weerathungaharshanidilruks4381 5 лет назад

      @@agriculturenihalranasingha thank you අයියේ

  • @hettiaracchigemadushani4529
    @hettiaracchigemadushani4529 5 лет назад

    Nihal mahathaya..තක්කාලි පැල වල sudu pata iri iri wage hadena rogaya mokdda...ekta kranda one prathikarya kumakda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ගෙවතු වාගාවක්නම් කෘමිනාසක වලට යන්න එපා කෘමිනාසකනම් ඔනතරම් තියනවා මේ රෝගය පත්‍ර කනින්නාගේ රෝගය .මැස්සෙක් එයාගේ කිටයෝ මේ කොලය තුල තියනවා එ කිටයෝ කොලය ඇතුලේ හරිත්ප්ප්‍රද කොටස ආහාරයට ගන්නවා එක තමා අපිට සුදුපාට ඉරි විදිහට පෙන්නෙ ,,රෝගය වැලදුනු කොල ටික කඩලා ඉවත් කරලා සබන් වතුර ස්ප්‍රේ කරන්න ඉට අමතරව උදේ පින්න තියන වෙලාවට අලු ටිකක් කොලවලට ඉසින්න .තව කොහොබ නිස්කාරකය ස්ප්‍රේ කරන්නත් පුලුවන් ගැටලුවක් තිබුනොත් කතා කරන්න 0786974418
      මේ ලින්ක් එක බලන්න රොගය සම්බන්ද විඩියෝ එකක් ruclips.net/video/_09mipcHBf8/видео.html

    • @hettiaracchigemadushani4529
      @hettiaracchigemadushani4529 5 лет назад

      @@agriculturenihalranasingha බොහොම ස්තුති ඔබට

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

  • @wbkorale6483
    @wbkorale6483 5 лет назад +1

    del athu pela kalahekida, sthuthi.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      පුලුව්න් මේ විදිහට ස්තුතියි ඔබට ruclips.net/video/wHLY90bbKYU/видео.html

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

  • @roothamanda5759
    @roothamanda5759 3 года назад

    ඒ පැලය දාලා හෙවනකද තියන්න ඕන.නැත්තම් හිරු එලිය වැටෙන තැනකද තියන්න ඕන.

  • @iroshanidissanayaka4727
    @iroshanidissanayaka4727 5 лет назад

    අයියේ මොන වැලිද යොදා ගන්නේ. ගඟේ වැලිද නැත්නම් මිදුල් වල තියෙන සාමාන්‍ය වැලිද. කියන්න පුලුවන්ද..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ගගේ වැලිනම් වඩාත් හොදයි නැත්නම් මිදුලේ වැලි උනත් කමක් නැ ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

  • @welgamageirangani417
    @welgamageirangani417 5 лет назад

    කරපිංචා අත්තක් පැල කරගන්නා ආකාරය කියා දෙන්න .

    • @nandanasenadeera676
      @nandanasenadeera676 5 лет назад

      Karapincha pela dennada one tharam.gaha hellenakota suwad\ hamana

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

  • @anulap831
    @anulap831 5 лет назад

    කරපිංචා පැළයක් නිවැරැදි wa.hitawana ආකාරය පෙන්වන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      නිතර අතුර වැටෙන තැනක හදන්න අඩි දේකක් ගැබුර අඩි 2ක් පලල වලක් කපලා කාබනික පොහොරා දලා සිටවන්න මම ඉදිරියේදි විඩියෝ එකක් දාන්නම්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

  • @virajweerarathna2800
    @virajweerarathna2800 4 года назад +2

    හොදයි තේරුම් කිරිම.

  • @ranjankekulandara9229
    @ranjankekulandara9229 4 года назад +1

    මේ විදියට කුබුක් පැල කරන්න පුලුවන්ද

  • @manilkarukshan9713
    @manilkarukshan9713 4 года назад

    Thanks

  • @niroshenkumara1234
    @niroshenkumara1234 3 года назад +2

    Oya gahe kola PAla karanna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      පුලුවන් බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

    • @niroshenkumara1234
      @niroshenkumara1234 3 года назад

      Ane a kohomada

  • @KumuduniChithtralatha
    @KumuduniChithtralatha 6 месяцев назад

    Thanks

  • @paraminethra2364
    @paraminethra2364 2 года назад +1

    Kubuk athu mehema pela karanna barida