බද්ධ කිරීම badakirima බද්ද කිරම Grafting athu badda kirima How Grafting Branches Home gardening
HTML-код
- Опубликовано: 7 ноя 2024
- බද්ධ කිරීම badakirima බද්ද කිරම Grafting athu badda kirima How Grafting Branches Home gardening
#nihalRanasingha# අතු පැලකිරිමට අමාරු වර්ග වර්ග වලට පැල කිපයක් බද්දකර පැලයක් සදාගැනිම ,මල් සහ පලතුරු අතු අගුරු යොදා ගනිමින් පැලකිරිම athu pelakirima ,mal athu pelakirima ,palathuru athu pelakirima .aguru yodagena athu pelakirima ,වගාව ,ගෙවතු වගාව ,කාබනික වගාව ,කාබනික ගෙවතු වගාව ,මල් අතු පැලකිරිම ,පලතුරු අතු පැලකිරිම ,ක්‍රොටන් අතු පැලකිරිම ,දෙහිඅතු පැලකිරිම .කාබනිකව අතු පැලකිරිමබද්ධ කිරීම badakirima බද්ද කිරම Grafting athu badda kirima How Grafting Branches Home gardening
Planting of Flowers,මල්අතු පැලකිරීම,Planting of fruits,පලතුරුඅතු පැලකිරි,මSeedling,බීජ පැලකිරීම,Botany Seed control,බිජ තවන්කිරිම,Farming,Home gardening,ගෙවතු වගාව,Organic gardening,කාබනික ගෙවතුවගාව,Floriculture,මල් වගාව,Cultivation of the rose,Chilli cultivation,මිරිස් වගාව,Fertilizer for flowers,මල්වලට පොහොර යෙදීම,kabanika wagawakabanika,gewathu wagawa,බද්ධ කිරීම,badakirima,බද්ද කිරම,Grafting,athu badda kirima,How Grafting Branches,athu baddaya
Planting of Flowers,මල්අතු පැලකිරීම,Planting of fruits,පලතුරුඅතු පැලකිරි,Botany Seed control,Farming,Home gardening,ගෙවතු වගාව,Organic gardening,Floriculture,මල් වගාව,Cultivation of the rose,Fertilizer for flowers,මල්වලට පොහොර යෙදීම,kabanika wagawakabanika,gewathu wagawa,බද්ධ කිරීම,badakirima,බද්ද කිරම,Grafting,athu badda kirima,How Grafting Branches,athu baddaya,gardening,how to plant flowers,garden,athu pelakirima,අතු පැලකිරිම,mal athu pelakirima
කිසිම දෙයක් නොසගවා සරලව පැහැදිලිවම කියාදෙනවාට බොහෝම පින්.තව තවත් ඉදිරියට එන්න . ජයෙන් ජය වේවා . තෙරුවන් සරණයි .
ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/
ස්තුතිය සහෝදරයා
The
ගොඩක් හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ඉතාමත් හොදට තේරුම් ගන්න පුලුවන් විදිහට කීවා. ගොඩක් ස්තූතිය . කරල බලන්නම්
බොහොම ස්තුතියි
ඔබ තමා මගේ ගුරුවරයා..............ස්තූතියි ඔබ තුමාට
බොහොම ස්තුතියි
මේවගේ ලොකු අත්තක් ඔය වගේ කුඩා මුල් සහිත පැල දෙකකට බද්ධ කරල නැවත සිටවන කොට අත්තේ පත්‍ර වැඩි ප්‍රමානයක් ඉවත් කරන්න වෙනවා එහෙම නොවුනොත් අත්තේ කොලවලින් උත්ස්වේදනයේදී පිට කරන තරම් ජල ප්‍රමානයක් අර කුඩා මුල් වලින් අත්තට උරා නොගන්න නිසා බද්දය සමග අත්ත වියලී මැරෙන්න පුලුවන් .
ගොඩක් ස්තුතියි ඔයාටත්
බොහොම ස්තුතියි
Good work thank you very much, I will try .
බොහොම ස්තූතිය
බොහොම හොඳයි , සත්පුරුෂ වටිනා කාර්‍යයක්.තෙරුවන් සරණයි මහත්තය
බොහොම ස්තුතියි
I guess Im asking randomly but does someone know a way to get back into an Instagram account??
I was dumb lost the login password. I appreciate any tricks you can offer me.
@Nehemiah Kylan instablaster =)
@Malcolm Vivaan thanks for your reply. I found the site through google and Im trying it out atm.
Looks like it's gonna take a while so I will reply here later with my results.
@Malcolm Vivaan it worked and I actually got access to my account again. Im so happy:D
Thank you so much you really help me out!
ස්තුතියි ඔබට..
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ඒකත් හොදය් ස්තුති
මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/
Good work
Hama බද්ධයක්ම වෙලන්නේ උඩ සිට පහලටද .?
කුරුණෑගල paththe durian hadannath vidiyak hoyaganako
බොහොම ස්තුතියි
Comments kiyawan natiwada reply karanne
බොහොම වටිනවා.. බොහොම පිං
ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377
Warllu atha thaka pala kra ganna kohomda. Bata krna yidiyatha kiyanna
Thawa thawath මෙවෙනි de karanna sakthiya ලැබේවා .
බොහොම ස්තුතියි
Ethakota mee aba gahe gedi enne loku aththe jathiyada
ඔවු අපි එ වර්ගය
ස්තුතියි ගොඩක්
ස්තුතියි ගොඩක්
මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/
නියමයි. අඹ පැල ගොඩක් තියෙනවා මගෙ ලග. අතුවලට බද්ද කරන්න ඔනේ.බොහොම පින්
බොහොම ස්තුතියි ඔබට
Onama aba paladekak bat gahakata badda karaganna puluwanda
ඔනේම වර්ගයක් පුලුවන් වැදගත්ම වෙන්නෙ හොද ගෙඩි හැදෙන ගහකින් අත්තක් ලබාගැනීම
නියමයි බ්‍රෝ
බොහොම ස්තුතියි
Rosa but krna widihath kiyl dennko
මමත් තාම අත්හදා බලමින් යන්නේ බොහොම ස්තුතියි
Aba beeja walin pela aran a pala badda karaddi... a sizema wena gas wargayaka badda karanna barida?
බෑ කුලය එකම කුලයේ වෙන්න ඔනේ aba walata onema aba wrgayak badhdha karannna puluwan
thank you sir you are great man
ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377
Mul aththa kotata nokapa hitewwoth gahe sthayi thawaya wediwei.
බොහොම ස්තුතියි
දිවුල් ගසකට මොන වර්ගද බද්ද කරන්න පුලුවන්
පැගිරිකුලයේ සියලුම වර්ග දෙහි දොඩම් ,ජම්බෝල ,නාරන් ,
නිහාල් අයියා ඉදිරිපත් කිරීම නියමයි. මිරිස්, තක්කාලි වගේ බෝග වල හිට මැරෙන්නේඇයි ?ප්‍රතිකාර මොනවද? බොහොම ස්තූතියි..
මල්ලි දිලිර හිටුමැරිම හා බැක්ටිරියා හිටුමැරිම කියලා වර්ග දෙකක් තියන්වා දිලිර හිටුමැරිමට කැප්ටාන් තිරාම් වගේ දිලිර නාසකයික් යොදන්න පුලුවන් බැක්ටිරියා හිටුමැරිමට බෙහෙත් නැ පැතිරිම සිද්ද වෙන්නෙ ජලය ගලාගෙන යන පැත්තට ජලය හරහා දිලිර හා බැක්ටිරියා හිතුමැරිම වෙන්කරලා බලා ගන්න රොගයට ගොදුරු වුන සහක ප්ලව මට්ටමේ සිට අගල් 4 උඩින් කදෙන් අගල් 2 ක විතර කැල්ලක් අරන් වතුර විදුරුවකට දලා බලන්න එ දාපු කැල්ලෙන් කිරිපාට නුල් වහේ දියරයක් ජලය හරහා උඩට එනවානම් බැක්ටිරියා රොගය නැත්නම් දිලිර රෝගය මිරිස් බටු තිබ්බටු මේ සෙරටම
@@agriculturenihalranasingha බොහෝම ස්තූතිය.මං බලනන් අයියා..
Ithamathma agekaranawa obage pahadili kireema gana. Mata danaganna awashshyai dan Mee badda kala podi pala deka nisa loku aththa ta wadipura awashshya poshanayada labenna salaswala deela thibenne.
සානාන්යෙන් ඔනේම ගහක එක මුදුන් මුලක්නේ සිටින්නේ නමුත් අපි පැලකියක් බද්දකරන නිසා මුදුන්මුල් කිපයක් ලැබීම සිදුවෙනවා ගහ හොදින් හැදෙනවා
etakota pela wela gedi enne aluth wargayada parana ekada
අපි අත්ත ගන්න මවු ගහේ හැදෙනවර්ගය තමයි හැදෙන්නේ
සුපිරි. චැනල් 1ක්. සප් කරලා. පුළුවන්. ටරම්. යාලුවෝනට. සේයා කරන්න. බුදුසරණයි... aiya... ♥♥👌
මල්ලි බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝදරයා, දවස් 28ක් උනා අදට ජම්බු අත්ත බද්ධ කරලා. ගලවලා බැලුවා කළු පොලිතින් එක. දැනෙන සතුට කියලා වැඩක් නෑ. මුල් ඇදලා හොඳට. මේක දැන්ම ගහෙන් වෙන් කරන්න හොඳ නෑ නේද.
එපා දින 40ක් විතර යනකන් තියන්න පුලුවන්නම් මගේ fb එකට පොටෝ ටිකක් දාන්න facebook.com/nihal.ranasinha.7
මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/
ayye oyage video nam maru..matath loku asawak tiynw iguru waga karanna...pol pela hadana pekat wala iguru sarthakawa karaganna puluwn weida...
ruclips.net/video/yjJLM3hSOmg/видео.html
Bathda pati homona pora kadawala thiyada
කිසිම දෙයක් නොසඟවා කියා දෙනවාට ඔබට පින්
ස්තුතියි ගොඩක්
මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/
ethama watinawa.obata jaya wewa.
ස්තුතියි ගොඩක්
මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/
Thanks
ela ela Thanks
ස්තුතියි ගොඩක්
මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/
අබ අතු බද්දයට ගන්න පැල එම අබ වර්ගයම වියයුතුද? වෙන වර්ගයක් කමක් නෙද්ද?
අබ ඔනෙම අබ වර්ගයකට බද්ද කරන්න පුලුවන් ඉට අමතරව මී ගස්වලට බද්ද කරන්න පුලුවන් බොහොම ස්තුතියි
අබ නෙමෙයි නෙ , අඹ නේද ?
ithamath hondai.
ස්තුතියි ගොඩක්
මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/
Aiye.....Kochchara kalayak yanawada aba gediyak hadenna.
වසරක් පමන ගතවෙයි ස්තුතියි ඔබට
Mulu ratama meywagey geywattey uwamanadeywal wawa gena aahaarayata gannawanam wasabisa noka hodaineyda kammali minisuney good job
ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377
සර් බට් පැලයකින් අපිට බැයිද අත්තක් කපලා පෝපර්ගෙට් කරලා බට් පැල ගන්න
තාම මමත් අත්හදා බලමින් යන්නේ ප්‍රොපගෙට්ර් එක ඇතුලේ පැලකරගන්න අඹ තාම බැරිවුනා
@@agriculturenihalranasingha ගොඩක් ස්තුතියි සර් ඒ කියන්නේ ග්‍රහකයක් ඕනි මයි නේද? මේ ගැණ විස්තරයක් ඉගෙන ගන්න ක්‍රමයක් නැත්ද සර්
මගෙ ලග තියනවා ගිරා අබ පැල දෙකක් ඔය විදියට බද්ද කරන්න ඕනි මේ ව්දියට බද්ද කරලා පැල උනාම අර පරන අඹ අත්තේ උඩ අතු කපා ඉවත් කරන්නේ නැද්ද
ඔවු උඩ අතු ඉවත්කරන්න බොහොමස් තුතියි
පැල කරන වීඩියෝ වක් දාන්න බැරිද
ඩුරියන් වලට මය සාර්ත්කද
පුලුවන් බොහොම ස්තුතියි
Good service....Good luck....!!!
ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377
රෝස අතු කෝරටන් අතු බද්ද කරන්න බැරිද
එකම කුලයේ වර්ග පමනයි බද්දය සාර්තක වෙන්නෙ එ විදිහට කරලා මට අද්දැකිම් නැ ස්තුතියි ඔබටත්
Meka rambutan walata karanna barida
පුලුවන් රබුටන් අතුත් පැලවෙනවා ruclips.net/video/AkQm41mXU7E/видео.html බොහොම ස්තුතියි
Godak hodai
බොහොම ස්තුතියි
Ayye delum pela karanne kohomad
අතු පැලවෙනවා බීජත් පැලකරගන්න පුලුවන් බොහොම ස්තුතියි මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Theruwan saranay ayye
👍👍👍👍👍👍
බොහොම ස්තුතියි
මෙතනදි කද උඩට දිරා යාම සිදුවෙයිද . කැපු කොටසට පස් පිරෙන නිසා
නැ එහෙම වෙන්නෙ නැ එතන නැවත හාවීම සිදුවෙනවා ruclips.net/video/c6NsXAhg4dw/видео.html
@@agriculturenihalranasingha එල ස්තූතියි
Me pale bat palayak wenawada?
ඔවු මවු ගහේ ලක්සන 100%යක් මේ ගහෙත් තියනවා ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377
පොල්තවාන්කරන්නේකොහෙමද
👍👍👍👍👍👍👍
බොහොම ස්තුතියි
ඔහේ වගේ ලොකුවට පෝච්චියේ හදේ හදපු අඹ ගහක් කීයක් වෙනවද
මේ ප්‍රෙමානයේ ගස් තාම මම ගාවනම් විකුනන නම් නැ එත් 15ක්වත් වෙනවා .ස්තුතියි ගොඩක්
මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/
හෝමෝන වර්ගයක් කියන්න බට්කරන්න ගන්න
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
පොල් තවාන් කරන්නේ
කොහොමද
01. තවාන් භූමියක් තෝරා ගැනීම. යෝජිත ඉඩම සමතලා සහ අඩු බෑවුම් සහිත එකක් විය යුතුය. හොඳින් ජලය වහනය වන වැලි සහිත ලෝමා පසක් විය යුතුය. ප්‍රමාණවත් හිරු එළිය, විසිරි සෙවන සහ ආසන්නයේ ජල මූලාශ්‍ර පැවතීම ඉඩමක් තෝරා ගැනීමේදී අදාල වන මූලික සාධක වේ. අල්බීසියා තැනින් තැන සිටුවා භූමියේ 30%ක් පමණ සෙවන කළ හැකිය.
02.තවාන් පාත්ති. සාමාන්‍ය ක්‍රියාකාරකම් ඇතුළු පාලන කාර්යයන්හි අවශ්‍යතාවය අනුව තවාන්වල පළල තීරණය කළ යුතුය. තවානේ දිග තීරණය කෙරෙනුයේ ඉඩමේ දිග සහ හැඩය අනුවය. එක් පාත්තියකට පැළ පේලි 05ක් පමණ තිබීම වඩාත් සුදුසුය. බීජ පාත්ති සාමාන්‍යයෙන් පොළව මට්ටමේ සිට සෙ.මී. 15-25 අතර උසකින් තිබිය යුතු අතර බීජ පොල් තට්ටු 02ක් අතර දුර සෙ.මී. 45ක් විය යුතුය. බීජ පොල් තවාන් දැමිය යුත්තේ සෙ.මී. 10-15 අතර ගැඹුරකිනි. ආසන්න පොල් ගෙඩි දෙකක දුර සෙ.මී. 15ක් විය යුතුය. බීජ පොල් ස්ථානගත කෙරෙනුයේ තිරස්ව වන අතර පස්වලින් යන්තමට වැසිය යුත්තේ බීජයේ මුහුණුත යන්තමින් පෙනෙන අන්දමටය. ඕනෑම කාණුවක තවාන් දමා ඇති පොල් බීජ එක් දිශාවකට යොමු කළ යුතු අතර යාබද පේළිය ඊට විරුද්ධ දිශාවට ත්‍රිකෝණාකාර පිහිටුම සටින සේ බීජ පොල් එලිය යුතුය.
03. තවාන් පාත්තිවල තෙතමනය ආරක්ෂා කර ගැනීම සාමාන්‍යයෙන් පොල් අතු හෝ සෙ.මී. 3-5 ප්‍රමාණයේ කොහු බත් තට්ටු බීජ තවාන්වල බීජ වැස්ම ලෙස භාවිතා කළ හැකිය. කොහු බත් වැස්මක් ලෙස භාවිතා කරන විට ඒවා මාරුවෙන් මාරුවට යෙදිය යුතුය. ඉහතින් දක්වන ලද ද්‍රව්‍ය පහසුවෙන් ලබාගත නොහැකි ප්‍රදේශයකදී පිදුරු, ලී කුඩු, දහයියා සහ වියළි වල් පැළෑටි රොඩු වැස්මක් ලෙස භාවිතා කළ හැකිය.
04. ජල සම්පාදනය වියළි කාලගුණ තත්වයන් යටතේ නිරන්තරව ජලය යෙදීම අනිවාර්යය වේ. දින 06ක් අඛණ්ඩව වැස්ස නොලැබුණහොත් ජලය යෙදීම අවශ්‍ය වන අතර, ජලය යෙදීම අඩු වශයෙන් දින තුනකට වරක්වත් කළ යුතුය. (මි.මී. 0.25ක වර්ෂාපතනයක් ලැබුණහොත් එය වැසි දිනයක් ලෙස සලකනු ලැබේ)
05. වල් පැළ පාලනය වල් පැල ඉවත් කිරීම බීජ තවානේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට ඉවහල් වේ. එබැවින් පවත්නා කාලගුණ තත්වය අනුව මසකට වරක් හෝ දෙකක් වල් පැලෑටි ඉවත් කිරීම අනිවාර්යය වේ.
06. වේයන්ගේ හානිය බීජ පාත්තිවලට වේයන් විසින් සැලකිය යුතු මට්ටමේ බලපෑමක් ඇති කරයි. පොල් පැලයේ වර්ධක කොටස් වලට දැඩි ලෙස හානි කරයි. එම නිසා මේ සම්බන්දයෙන් විශේෂ සැලකිල්ලක් යෙදිය යුතුය. නිර්දේශිත පළිබෝධනාශක මාත්‍රාව
මාෂල් 20% මිලි ලීටර් 04ක් ජලය ලීටරයක මිශ්‍ර කර එම මිශ්‍රණය තුළ පළමුව බීජය විනාඩි 03ක් ගිල්වා ගන්න.
පසට ඉසින්න ඉසිය යුතු ඉඩමේ එක් වර්ග මීටරයක ප්‍රමාණයකට ඉහත ද්‍රාවණය ලීටර් 05ක් මල් බාල්දියකින් යොදන්න
07. පැළ නොවූ බීජ ඉවත් කිරීම තවානේ පැළ වන තෙක් මාස 05ක පමණ කාලයක් බීජ පොල් තවානෙහි තබා ගැනීමට ඉඩ ලබා දේ. පැළ නොවූ බීජ පොල් මාස 05ක පමණ කාලයකට පසුව ඉවත් කෙරේ. තවාන් දමා මාස 05ක කාලයකට පසුව බීජ පොල් වලින් 80%ක් පමණ පැළ වන බවට විශ්වාස කෙරේ.
08. අඩු ගුණාත්මකතාවකින් යුතු පැළ ඉවත් කිරීම තවාන් දැමූ බීජ පොල් තවාන් දමා මාස 2 1/2 කින් පමණ පැළ වීමට පටන් ගන්නා ඒවා මාස 05ක පමණ කාලයක් වැඩෙන්නට ඉඩ හරින්න. මාස 07කදී එම දුර්වල පැළ ද ඉවත් කෙරේ.
09.පොල් බෑග් පැළ නිෂ්පාදනය කිරීම
බීජ පොල්වල තවාන් සකස් කිරීම බීජ පොල් පෙර තවානක සිරස් ලෙස තැන්පත් කළ යුතු අතර අඟලක පමණ වූ පැලයක් මතුවන අවස්ථාවකදී ඒවා පොලි බෑගයක් වෙත මාරු කළ යුතුය.
පොලි බෑග්වල පැළ කිරීම මිශ්‍රණය සමන්විත විය යුත්තේ මතුපිට පස්, ගොම හෝ කොහු බත්වලිනි. කොහුබත් සුලබ නොවන ප්‍රදේශවල ලී කුඩු ඒ වෙනුවට භාවිතා කළ හැකිය. ලී කුඩු භාවිතා කිරීමේදී පැළවලට ඇති විය හැකි පුස් රෝග ගැන අවධානයෙන් සිටිය යුතුය.
පොලිතීන් උරය සඳහා භාවිතා ද්‍රව්‍ය 12”x6” ප්‍රමාන කළු පොලිතීන් මෙම පොලි බෑග් සාදා ගැනීම සඳහා භාවිතා කෙරේ.
මව් ශාක සහ බීජ පැල තෝරා ගැනීම
පොල් බීජ කෙලින්ම ක්ෂේත්‍රයේ නිර්දේශ නොකෙරෙන අතර, තවාන්ගත කළ මාස 7-10 අතර වයස පැළ පමණක් ක්ෂේත්‍රයේ ස්ථාපිත කිරීම සඳහා නිර්දේශ කෙරේ. මෙම ක්‍රියාවලිය මඟින් පැළවලට ශක්තිමත් සහ ඒකාකාර ලෙස වැඩීමට හැකි වේ.
තවාන් පාලන ක්‍රමය
ස්තුතියි අයියේ
ගොඩාක් ස්තූතියි ඔබට දැනුවත් කරාට
👍👍👍👍❤️
බොහොම ස්තුතියි
කජු ලේයර් හො බද්ද කිරිමක් කියා දෙන්න
නෙල්ලි පැල කරන විදිය කියල දෙන්න පුලුවන්ද
ලේයර් කරලා පැලකරගන්න පුලුවන් ruclips.net/video/gRtHE2RNoIc/видео.html
ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377
මමත් මේ විදියට කලා අදට දවස් 15 යි ඒත් දළු දාලා නෑ
මාස එක හාමාරක් විතර යනවා ලෙහන්න බලන්න යන්න එපා ඔහොම තියන්න ස්තුතියි ඔබට
අඹ පැලේ ගහෙන් වෙන් කරගෙන හිටවන එකත් කරන්නෝ.......
ඉදිරියෙදී දාන්නම් බොහොම ස්තුතියි
oba.thumaga.emo.nomaraya.danna.
MEE KRAMAYA MITA PERA DAKA NAA ..... OBEE NAMA MEYATA YODAA MIITA VADAA SAARTHAKA VEDIO EKEK KRANNA ,,... OBATA DIRIYA . STHUTHIYI..
ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377
Tawa tikak iwasuwa nam hodai....kalabaleta videos karanna epa..mw gena RUclips eke godak videos tiyanawa...ewa supiriyatama karala...ewa adarshayata ganna nihal mahaththaya....watina wedak oba karanne....sthuthi
ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377
පැල වල තියෙන පස් අයින් කරන්නැතුව ඕක කරන්න බැරි ද
හරියට රදව ගන්න පුලුවන් නම් හැටලුවක් නැ කොහුබත් එකතු කරලා මතු පිට පස් කලවම් කරලා පොට් එක පුරෝ ගන්න කොහුබත් යොදන්නේ සිතලේ රදව ගන්න ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377
👍👍👍👍👍
ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377
සමාවෙන්න ඒක තියනවනේ අවසානෙට
බොහොම ස්තුතියි
ඔය වගේ ලොකු අඹ අත්තකට අර වගේ චූටි මුල් දෙකකින් ලැබෙන පෝෂණයෙන් ඇත්ද ගහ කනාටු වෙන්නේ නැතිද
මේ මම පැල කරපු අත්තක් පොස්ට් එක බලන්නකෝ මෙක කලින් කැපුවේ දින 60ක් යද්දි මේ මුල් හොදට ලොකු වෙනවා ස්තුතියි ඔබට facebook.com/nihal.ranasinha.7/posts/2250394925272200
මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/
apita me widiyata pala kepayak oni! num: aka awanna. 0778743430
ඔබතුමා වගේ දිනකට 300ක් 350ක් මගෙන් පැල ඉල්ලනවා ඉදිරියේදි බලමු මට එතරමට නිස්පදනය ක්‍රගන්න අපහසුයි 07869744187 හවස 7න් පස්සේ කතාකරන්න