Wena aya wage newei oba thuma kiyala dena vidiya hari pehadili mage dehi gahak thiyanawa aurudu 4 k wenawa gedi na tawama obathuma kiuwa deya kala gahe thanin thana kepuwa masa 5 vithara athi prathipalayak na
MTA me gana pahadili karala denna. Me badda karanna ganna aththa mulin wadipura tikak poththa ain karana paththa gaha paththa hitinnada thiyanne e gana tikak kiyanna please
@@agriculturenihalranasingha thaks .man kipa wathak uthsaha kala meka karanna eth sarthaka une na oyage video eken thamai therune ai sarthaka une naththe kiyala .thaks
මම ඔබගේ මෙම වගාව දුටුවා. දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි. නොසගවා දැනුම ලබාදීම කරන්නේ සුළු පිරිසක්.
ඔබගේ දැනුවත් කිරිම ඉතාමත් පැහැදිලියි වගේම සාර්තකයි. ඔබට ස්තූතියි.
තවදෙයක් කිවයුතුයි
ගැමියා නමින් youtube චැනලයේ ඉන්න හොර ගැමියා ඔබගේ වීඩියෝ එයාගේවගේ දානවා. මෙය නරඹන හිතවතුන්ගෙන් මම ඉල්ලා සිටින්නේ එවැනි අයට නොරැවටෙන ලෙසටයි.
බොහොම ස්තුතියි
බොහොම ස්තූතී මහත්මයා.ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි
බොහෝම පින් .ස්තුතියි...මම හොය හොයා හිටිය වීඩීයෝවක්. තෙරුවන් සරණයි .ඔබ තුමාට .
ස්තුතියි ඔබට
ඔයාගේ කරන වැඩ සටහන ගොඩාක් වටිනාකමක් ඇති එකක් ,එය දිගටම කර ගෙන යන්න ඔයාට ගොඩාක් පිං ...
ඔබට ස්තුතියි
ඔබට ගොඩාක් ස්තුතියි හැම දෙයක් ගැනම අපිව දැනුවත් කරනවාට
ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377
දිරිය ශක්තිය ඔබට..හොදින් දැනුම ලැබාදෙනවා.ස්තුති මහත්මයා..
ස්තුතියි ඔබට
Excellent
ප්‍රයෝජනවත් වැඩ සටහනක් ඔබට ස්තුතියි
ස්තුතියි ඔබට
එල නියමයි කොල්ලො. ස්තූතියි
තෙරුවන් සරනයි ඔබට....
ගොඩාක් වැදගත් ..
බොහොම ස්තුතියි !!
ස්තුතියි ඔබට
Its a very interesting subject for me and appreciate if you could instruct how to graft branch to branch.
Thanks & God Bless You
බොහොම ස්තුතියි ඔබට
Niyamai harima pehedili wistharayak! Subapethum!
ගොඩක් ස්තුතියි .කරලා බලලා කියන්නම්
Oyaga wada satahana godak hodai altht dayak karagana yanna budu saranai
ස්තුතියි ඔබට
Mama obage videowa baluwa. dhanuwath kireema gana isthuthiy. Mage ge issaraha verelu gahak thibenawa. amba aththak verelu gahe badhdha kala hakidha. Monama palathuru gahakata wenath palathuru palayak badhdha kala hakidha. Eay wage videyawak narambiya hakidha.
බද්ද කිරීමේදී ශාකවල කුලය ගැලපෙන්න ඔනේ නැත්නම් බෝහෝදුරට බද්දය සාර්තක වෙන්නෙ නෑ පැගිරිකුලයේ ඔනේම දෙයක් දිවුල්වලට බද්ද කරන්න පුලුවන් aba වලට ඔනේම aba වර්ගයක් බද්ද කරන්න පුලුවන් ඔබ කිවු ක්‍රමය මම තාම අත්හදා බලලා නෑ
අහම්බෙන් දැක්කෙ නියමයි වැඩ සටහන
බොහොම ස්තුතියි ඔබට
Ela Ela
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Wow ettenma hugak hoda deyak adarshayak wow...nice
ඔබට ස්තුතියි
Vilat rathupatata thiyana aththak bathda kirimata sarthakada kade ida Aththa rathupata athu thamai thiyenne . Koho aba pelekata bathdakirimata sudusuweida
පුලුවන් කිසිම ගැටලුවක් නෑ
ගොඩක් වැදගත්
බොහොම ස්තුතියි ඔබට
Weda satahan itha hodai.... oba pavichchi karana yam rasayanika druwaya wata poto akak danawana. Godak pin
ජයවේවා ,දයාබර සොයුරාණනි . බුදු සරණයි ඔබට .
ස්තුතියි ඔබට
මම ඉන්නේ විදෙස රටක මම ඇපල් ජාති දෙකක් බද්ද කලා සාර්තක උනාම විඩියො එවන්නමි ඔයාගෙ හැම විඩියො එකක්මිම බලනවා ඔයාට ජෙසු පිහිටයි
ස්තුතියි ඔබට
වැදගත් වැඩසටහනක්
ස්තුතියි ඔබට
ස්තුතියි..ගොඩාක් ප්‍රයෝජනවත් .
අඹ පැල බද්ද කිරීම කියලදෙන්න පුළුවන් ද?
විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@@agriculturenihalranasingha thank you..
මගේ බට් රට අඹ ගහක් තියනවා ඒකට බට් නැති ලොකු කරත්තකොලොම්බා අඹයි විලාඩ් අඹ ගහකින් අතු දෙක තුනක් බද්ධ කලාට කමක් නැද්ද...... කරන්න පුලුවන්ද.
පුලුවන් කිසිම ගැටලුවක් නෑ බොහොම ස්තුතියි
මේ කෘෂිකාර්මික රටේ ඔබ වැන්නන් තව බිහිවේව !බුදුසරණයි
බොහම ස්තුතියි ඔබට
Dooriyan iththak bat karanna puluwan gas manawada
දුරියන් වලටම තමයි මමදන්න විදිහටනම්
Wena aya wage newei oba thuma kiyala dena vidiya hari pehadili mage dehi gahak thiyanawa aurudu 4 k wenawa gedi na tawama obathuma kiuwa deya kala gahe thanin thana kepuwa masa 5 vithara athi prathipalayak na
බුලුම් ස්පෙසල් කියලා දියර eපොහොර කක් තියනවාවෙලදපොලේ ඒක ගෙනල්ලා කොලවලට ස්ප්‍රේ කරන්න බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
MTA me gana pahadili karala denna. Me badda karanna ganna aththa mulin wadipura tikak poththa ain karana paththa gaha paththa hitinnada thiyanne e gana tikak kiyanna please
වැඩිපුර පොත්ත ඉවත්කරන පැත්ත ගහ පැත්තට සිටින්න සිටින්න බද්ද කරන්න බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
ගොඩක් ස්තුති හරිම පැහැදිලිව කියලා දෙනවා උඩින් කළු පොලිතින් එකකින් එතුවට කමක් නැද්ද
එපා එහෙම උනොත් බද්ද කරපු අත්ත මැරෙනවා අලෝකය ලැබෙන්නේ නැති නිසා අලෝකය අත්තට ලැබෙන්න තමා විනිවිද පෙනෙන පොලිතින් එකකින් කවර් කරන්නෙ
මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/
gahata atta badda karala adata davas 42i podi ankura avilla thiyenne.dan polithin eka galavannada?ita pasuwa mokadda karanna oona?
විනිවිද පෙනෙන පොලිතින් එක පමනක් ඉවත් කරන්න බද්දය ගහට හිරවෙන්න යොදපු වෙලුම ලිහන්න එපා මාස 5ක් 6ක් යනකන් ,කරන්න විසේස දෙයක් නැ ඔහොම්මම දලුටික ඇඩෙන්න දෙන්න ,බොහොම ස්තුතියි ඔබට
@@agriculturenihalranasingha ඔබගේ උපදෙස් වලට බොහොම ස්තූතියි.
awesome video ! I like to eat the mango so much . thank you for sharing . I will send this video to my farmer friends .
Thank you. This is mine fb link facebook.com/nihal.ranasinha.7
Gedi hedenne nethi loku ali pera gahak thiyanawa.. gedi ganna puluwan widihk kiynna puluwanda? Oya badda kireema kroth hri yayda??
මේ විඩියෝ එක බලන්න ruclips.net/video/tv4mqWzSXV0/видео.html
@@agriculturenihalranasinghathanqq.. oya krama kara.. awrudu2ta wge klin. Ath hri giye na..
ගොඩක් වටින video එකක්, ඔබ ලග අබ වර්ග කීයක් තියෙනවාද?
කිපයක් හියනවා බොහොම ස්තුතියි
Godak pin...nihal mahaththaya🙏
ගහේ කදට නැතිව අත්තකට බද්ධ කරන්න හැකිද මේ විදිහට්
පුලුවන් බොහොම ස්තුතියි
Potta ussa Mona kepumada gaha petthata tiyanna ona.
බොහොම ස්තුතියි වැඩිපුර කපන පැත්ත
ඕලිව් අතු පැලකරන්නෙත් ඔය විවිහටමද.. මම පිටරට ඉන්නෙ කියන්න එද්දි අතු අරන් එන්නද..මෙහෙදි try කරන්න කියලා දෙන්න පුලුවන්ද ..
Bohoma isthuthii
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
පොලිතින් එකකින් ආවරණය කරාම වැස්සට වතුර යනව නේද...වතුර ගියාට කමක් නැද්ද
වතුර ගියොත් හරියන්නේ නෑ පායනකාලයට බද්දය කරන එක තමා සර්තකම වෙන්නේ බොහොම ස්තුතියි
Great effort . thank u so much ....
බොහොම ස්තුතියි
Badda karannath harmonayak tiyanawada ? pilithurak dunnoth godak watinawa tanks you
අව්ස්‍ය වෙන්නෙම නැ
Wassata themunata kamak nadda but karapu thanata
වැසි අඩු කාලයක කරන්න වතුර ගියොත් හරියන්නෙ නෑ
බුදු සරනයි
බොහොම ස්තුතියි
ඇත්තටම අයියේ මමත් කරලා බැලුවා අන්කුරය පැල වුනා ගෙඩියක් හැදෙන ගොඩක් කල් යයිද? 🌿🌿🌿🌿
මග හගකට බද්ද කරානම්ටික කාලයක් යන්න පුලුවන් හොදින් හෙඩි හැදෙන ගහකින්ද ගත්තේ හරිනම් බද්දය හරි ගියාට පස්සේ ගහේ උඩ කොටස කපලා දාන්න ඔනේ
Mama athu 4 badda kara 1 kolyak awith polithin aka ain karannada
Aka aththaka kolyak awith anik athu Wala Na polithin aka ain karannada
කතාකරනd්න දැන්ම අයින්කරන්න එපා 0786974418 බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
බද්ද කරලා කොයි තරම් කල් යනවද පලදාව එන්න
අත්ත ගත්ත ගහේ ඉලග කන්නයේ ගෙඩි හැදෙද්දි අපි බද්ද කරපු අත්තෙත් ගෙඩි හැදෙනවා
පලතුරු අත්තක් but කරලා පැල කර ගන්න පුලුවන්ද
බට් කිරිම එකක් අතු පැලකිරිම එකක් ගැටලුව පැහැදිලිනෑ
Mata ona athhak aragena pela karaganna ona ath aka usa yan nethuwa awrudu 5 n withara paladawa ganna puluwanda kiyala ahuwe..sir
අහම්බෙන් වගේ දැක්කේ ඒත් මේ වැඩේ නම් ගොඩක් හොදයි නොදන්න කෙනෙකුට දැනගන්න ඔබතුමා මේ කරන වැඩසටහන් ොඩක් ප්‍රයෝජනවත් දිගටම කරමු
ස්තුතියි
තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි
mamath karala balannamko lankawata gihilla godak hodai dannethi deyak kiyala dunnata.b.s..
බොහොම ස්තුතියි ..
Very nice thank you for valuable video
බොහොම ස්තුතියි ඔබට
හොදින් පලදාව එන ජම්බු ගසක් (අව්‍රරුදු 20 පරන) තියෙනවා. එකට අඹ ඉත්තක් බද්ද කරන්න පුලුවන්ද? එයින් අඹ පලදාවක් ගන්න පුලුවන්ද
පුලුවන්ද?
godak sththuthi danuma laba dunnata
මේවා බදින්න ගත්ත ඉටිකොල ජාතිය කොයිවගේ තැන් වලද ගන්න තියෙන්නේ?
ඕනෑම බද්දයකදී එය සාර්ථක නම් ඵලදාව ලැබෙනවද ? ඒ සදහා කොපමණ කාලයක් ගත වෙනවද ? සාමාන්‍ය ගසකට වඩා ඵලදාව වැඩිද ?
අපි බද්දය සදහා අත්ත ගන්න ම්වුසාකලේ ලක්සන 100% යක් බද්ද පැලෙත් සිටිනවා උපරිම අවුරුදු එක හාමාරෙන් 2කෙන් ගෙඩි හැදෙනවා
Polithin eka galawanne kawdda
දින 20සකින් පමන ගලවන්න බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ස්තුති 🙏🙏
එල බ්‍රෝ මේ ක්‍රමය අත්හදා බලන්නෝනි
බොහොම ස්තුතියි
Budusarani
රෝස වගේ පොඩි කඳක් තියන ශාකයක් බද්ධ කරන්නෙ කොහොමද...?
මහත්මයා දෙල් අත්තක් කොස් ගසකට බද්ධ කරන්න පුලුවන්ද??? අලිපේර අත්තක් සාමාන්‍ය පේර ගසකට බද්ධ කරන්න හැකියාවක් තිබේද????
කුලය ගැලපෙන්න ඔනේ බද්දය සාර්තක වෙන්නනම් කමක්නෑ අත්හදාබලන්න
loku kos gasakata puluwanda baddayak karanna
මම කොස් වලටනම් කරලා බලලා නැ
විලාට් ශාකයකට වෙනත් අඹ වර්ග කරන්න පුලුවන්ද
ඔනෙම අඹ වර්ගයක් පුලුවන්
බොහොම ස්තුතියි මහත්මයා. මාගේ ගෙදර වසර 50ක් පැරණි කඳේ වටප්‍රමාණය අඩි 6ක් පමණ වූ උස අඩි 40ක් පමණ වූ විශාල අඹ ගසක් ඇති අතර වසර 5 කට පමණ පෙර විශාල අස්වැන්නක් ලැබූ පසු නැවත එවැනි අස්වැන්නක් නොලැබීය. මෙම අඹ ගස කප්පාදු කර පොහොර දමා දිගටම පවත්වාගැනීම සුදුසුද? එසේ නොමැතිව එය කපා දමා එතනම අළුත් අඹ ගසක් සිටුවා නඩත්තු කිරීම සුදුසුද?
කපලා ඉවත්කරන්නේ නැතිව කප්පාදුකරලා පොහොහොර යොදන්න හොදට ගහේ කදට අවුව වැටෙන විදිහට බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
බොහොම ස්තුතියි මහත්මයා!
mama ahanne badda harmona miladi ganna tiyanawada kiyla tiyanawanam awage mama kamet karanawada
Wala pala danawata wada lasana dayaka 😋😋😋😋
ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377
apita uwamana karana pala oban meladee gannea kohomada
තමනම් බැ ඉදිරියේදි බලමු ස්තුතියි ඔබට
Mul 2k hari 3k badda kirimakadi gasa usa yama adu venavada , pala darima ikman venavada.(aba vage loku vena gas sadaha) loku vena gasak pot ekaka sitavana hati kiyadenna puluvanda(kuda ida kadak tiyena ayata)
0786974418 කතා කරන්න හවස 7න් පස්සේ
Mama inne pitarataka puluvaninam video ekak karanna
Me විදිහට කොස් වලට හරියයි da??
තාම මම අත්හදා බලමින් යන්නෙ ඉදිරියේදි කියන්නම් අත්හදා බල්න්න ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Thank u
රඹුටන් me vidiyara puluwanda badda karanna
මම තම අතහදා බලලා නැ නමුත් පුලුවන් බොහොම ස්තුතියි ඔබට
superb.
බොහොම ස්තුතියි
මමත් කෙරැවා සාර්ථකයි
ස්තූතියි
ස්තූතියි
පාලදාව එන්න කාෙච්චර කල් යනවද
අවුරුදු එක හමාරක් දෙකක් පමන
ස්තූතියි ඔබට
ස්තූතියි
Pela karaganna aththakata oya bat eka hariyannedda
හරියනවා
ගෙඩක් ස්තුතියි
ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377
ඔබගේ වැඩසහන් වලට මා අතිශය කැමතී..
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@@agriculturenihalranasingha ok like kala..
සුපිරි බොස්
ඔබට ස්තුතියි
Good luck and congratulations sir
බොහොම ස්තුතියි
නිහාල් අත්තක් මුලින්ම කැපුවොත් අත්තෙ ආරක්ෂා වට (ජලය වාශ්ප නොවීමට). යෙදවිය හැකි ආරක්ෂක ක්‍රමය මොකක්ද ගාන්න යමක් තිබෙනවා ද..... ස්තූතියි
Aba palayak bat karane kohmada
මම විඩියෝ එකක් දාන්නම්
👍👌👌
Good
WeldoneNihal boss
sthuthiyi!!
ස්තුතියි
godak hodai
ස්තුතියි ඔබට
නිහාල් මහත්තයෝ... මගෙ ගස් වල කොළ ඔක්කොම අගිස් පිච්චි ල.... මොකද කරන්නේ
මේක වෙන්නේ පත්‍ර කිඩෑවගේ හානියල මල්වලටත් මේයා හානිකරනවා කාබනික කෘමිවිකාරසක දින 5කට පමනවතාවක් යොදන්න
@@agriculturenihalranasingha ගොඩක් පරණ ගස් කවදාවත් ගෙඩි එන්නේ නෑ
දේශගුණය අනුව විවිධ වගාවන් කරන කාල තියෙනව නේද? ඒවත් කියලා දෙන්න බුදු සරණයි
බොහොම ස්තුතියි
දිවුල් වලට දොඩම් බට් කරන්න පුලුවන්ද
paegiri kulaye onema deyak batkaranna puluwan බොහොම ස්තුතියි
මමත් මෙහෙම කලා අදට දින 15 යි අත්ත අමුවට තියෙනවා සාර්තක ප්‍රතිපල ලැබෙයිද
මාස එක හාමාරක් විතර යනවා ලෙහන්න බලන්න යන්න එපා ඔහොම තියන්න ස්තුතියි ඔබට
Congrats sir
sthuthi,ape abagasaka gedi hedenne etha aduwen.a gedi walath panuwo,athu kappadu kalama niyama vidiyata liyalanne nehe, liyalana kolath duburupata wela akilila welila yanawa,karunakarala pilithurak denna puluwanda,
aba වල පනුවෝ ඉන්නේ පලතුරු මැස්සාගේ හානිය නිසා එකට පලතුරු මැස්සන් සදහා වෙලදපොලේ උගුල් තියනවා 450ක් විතර වෙන්නෙ මල් පිපෙන කාලයට එ උගුලක් ගෙනත් තියන්න කාලයක් යනවා පාලනය වෙන්න එම උගුලට අහුවෙන්නෙ පලතුරු මැස්සාගේ පිරිමි සතා ගැහැනුසතා තමා හනිය කරන්නේ ගැහැනුසතා එම සතාගේ බිත්තර තැන්පත් කරනවා අබ ගහේ ගෙඩිවල ,එ බිත්තර තමා පනුවෝ විදිහට අබ ගෙඩිය ඉදෙද්දි ඇතුලේ ඉන්නේ. මේ සතා පොල්වේ කෝසගත්වෙන්නේ එ නිසා පනුවෝ ඉන්න අබ ගෙඩි විසිකරන්න එපා කලු පොලිතින් එකකට දාලා කට බැදලා තියන්න එහෙම කරාම බෝවිම පාලනය කරගන්න පුලුවන් පනුවෝ ඉන්න අබ පොලවේ වලලනවානම් අගල් 8 කට වඩා ගැබුරින් වලලන්න ඔනේ පොලෝ මට්ටමේ සිට අගල් 2ක් වගේ සිමාවේ තමා මේ සතා කොස ගතවෙන්නෙ අබ කොල දලු කාලයේ පිච්චිලා යන්නේ අබ පත්‍රකිඩාවගේ හානිය නිසා කොලේ දලු kකාලයේ මෙයා හානිය කරන්නේ අපිට කොලේ ගුරුපාට වෙලා පිච්චිලා වගේ පෙන්නෙ ඉන් පස්සේ ,,මේ ගසේ විසාලත්වය මම දන්නෙ නැ නේ අපිට කරන්න පුලුවන් මේ ගහේ කොලවට පින්න තියන වෙලාවට අලු ඉසින්න ඉට අමතරව සබන් වතුර ස්ප්‍රේ කරන්න කොහොබ නිස්කාරකය කොලවලට ස්ප්‍රේ කරන්න්න .එහෙම නැත්නම් කෘමිනාසක යොදන්න ..කෘමිනාසක වලට යන්න කලින් මම කලින් කිව කාබනික ක්‍රම ටික කරලා බලන්න ,,,,කප්පදුවෙන් පස්සේ දලු අඩුවෙන් එන්නෙ පොහොර උන තවය නිසා හැකිපමන ගහේ අතුසිමාවට කාබනික පොහොර එකතු කරන්න ගහ වටේ වසුනක් යෙදුවත් හොදයි තව විස්තර අව්ස්‍ය නම් කතා කරන්න 0786974418. මේ මගේ පෙස්බුක් ලින්ක් එක මෙකට මට ගහේ පොටෝ එකක් දාන්න facebook.com/nihal.ranasinha.7
Nihal Ranasinha
Aiye durian gena video ekak dennako.
බොහොම ස්තුතියි
අම්බරැල්ල බට් කරන්න පුළුවන් වෙනත් සාක මොනවද. Vidio එකකුත් කරන්න පුලුවන්නම්.
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Awasanedi me loku iti kolayakin mulu kadama welanawa neda eka thada wenna welanna oneda ?naththam burulatada welanna one
බුරුලට වෙලන්න පොලිතින එක ගහට හිරවෙන්න උඩින් බදින බෙම්ම ටිකක් තදට බදින්න වැහි කාලේක වගේ කද දිගේ එන වතුර පාර බද්ද සන්දියට එන්නෙ නැති වෙන්න ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377
@@agriculturenihalranasingha thaks .man kipa wathak uthsaha kala meka karanna eth sarthaka une na oyage video eken thamai therune ai sarthaka une naththe kiyala .thaks
ස්තුතියි ඔබට
Bonsai pelayak Hasanka neti Niyama dennako
තෙමුනට කමක් නැද්ද
බද්ද සන්දියට වතුර යන්න හොදනැ වතුර ගියොත් බද්දය සාර්තක වෙන්නෙ නැ බොහොම ස්තුතියි ඔබටත්
ඔබතුමාගේ නම්බරයක් දෙන්න පුලුවන්නම් ලොකුදෙයක්
අයියේ උපදින හැම ආත්මෙකම පලතුරු ජාති කකුල් දෙක ළඟටම වැටෙන්න ඕනේ .... ජය වේවා
බොහොම ස්තුතියි
theruwan saranai
ඔබට ස්තුතියි