මල් සහ පලතුරු අතු අගුරු යොදා ගනිමින් පැලකිරිම athu pelakirima

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 213

  • @abhialoka9001
    @abhialoka9001 5 лет назад

    නිර්ලෝභීව ඔබතුමා දැනුම අපට ලබා දෙනවා.ගොඩක් ස්තුතියි ඔබතුමාට.තෙරුවන්සරණයි මහත්මයා ඔබතුමාටගේ හැමදේම සාර්ථකම වේවා !

  • @syedjaan3165
    @syedjaan3165 4 года назад +1

    බොහොම .ස්තුතියි .මල්ලිට .තෙරැවන් .සරනයි .

  • @nuwanprabat3110
    @nuwanprabat3110 4 года назад +1

    සුපිරි. බුදුසරණයි. 👌👌👌👌. Aiya.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි

  • @nadee...
    @nadee... Год назад +1

    හිඹුටු වැලකින් මේ ආකරයට අත්තක් පැල කරන්න පුලුවන්වෙයිද සර්..ගොඩාක් ස්තුති..

  • @chanakaranathunga5166
    @chanakaranathunga5166 4 года назад

    බොහෝම ස්තූතියි.... හරිම වටිනවා..... විශේෂයෙන්ම ඔබතුමා කියන දේ උදාහරණ එක්ක පෙන්වා දෙන නිසා පැහැදිලියි... සහ විශ්වාසයක් ඇති වෙනවා උගන්වන දේ ගැන.... ඇට වර්ග පැලකරන ආකාරත් උගන්වන්න බලන්න.....

  • @නිරෝෂානිරෝෂනී

    ස්තුති ගොඩක් වැදගත් ...👍👍👍

  • @madawalasidny3950
    @madawalasidny3950 5 лет назад +1

    නියමයිනෙ අතු පැලකරගන්න තියනවනම් ඔබට ගොඩාක් ස්තුතියි වීඩියො එක දැම්මට..

  • @a.d.samanpriya4782
    @a.d.samanpriya4782 5 лет назад +2

    හරිම වැදගත් video එකක්... බොහොම ස්තුතියි.......👍👍👍

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

  • @randunusriyani5246
    @randunusriyani5246 4 года назад +1

    ගොඩාක් දේ ඔබ තුමාගෙන් ඉගන ගත්තා ,ස්තුතියි

  • @nadeekalakmali2150
    @nadeekalakmali2150 2 года назад +2

    ඔබගේ වීඩියෝ ගොඩාක් වටිනවා.. මට දැනගන්න ඕනා කැලේ චීනපේර අත්තක් මේ ක්‍රමයට පැලකරගැනීමට පුලුවන්ද.. ගොඩාක් ස්තුති ඔබට..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад +2

      ගහට පස් බැදලා පැලකරගන්න වඩාත්ම සාර්තකයි එක බොහොම ස්තූතියි.

    • @nadeekalakmali2150
      @nadeekalakmali2150 2 года назад +2

      @@agriculturenihalranasingha බොහොම ස්තුති.. මෙම වීඩියෝ එකේ විදියට පුලුවන්වෙයිද.?

  • @wathsalanawarathna1651
    @wathsalanawarathna1651 4 года назад +5

    අයියේ මේ විදිහට අතු පැල කරගෙන ඉන්දුවාම එ ගස් ගොඩක් උසට වැවෙන්නැද්ද

  • @geeth960
    @geeth960 5 лет назад +2

    බොහොම වටිනවා.මිට කලින් ඔබ කියා දුන්න (අඟුරු යොදා නොගෙන)ආකාරයට මම අතු කීපයක් හිටෙව්වා.ගොඩක් ඒවා අත්ත කුණු වෙලා මැරුණා.මම හිතන්නේ වතුර වැඩි උනා කියල.කොහොමද මහත්මයා යොදන වතුර ප්‍රමාණය තීරණය කරන්නේ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ප්‍රොපගෙට්ක කරාද මොනවාද අතු වර්ග 0786974418

  • @koshimadu2197
    @koshimadu2197 5 лет назад

    Adama patangannawa.thank you obata.prathipala kiyannam

  • @dilhanierandika4028
    @dilhanierandika4028 3 года назад +1

    ප්‍රොපගෙටික කරද්දි වතුර දාන්නේ නැද්ද ටිකක්වත්.

  • @vajirapriyangani6195
    @vajirapriyangani6195 2 года назад

    මුරුංගා අතු පැල කිරිමට හොද හොමොන වර්ගයක් කියන්න පුළුවනි ද .වානිජ මුරුංගා වගාවක් කරන්න .

  • @nethunethu3226
    @nethunethu3226 4 года назад +1

    Godaak wadagath aiye. .Mata lankaawata yanakam iwasumak na. .mehema hadala balanna....hari aasaii. ..godaak saralawa pahadiliwa kiyala denawa. ..wasa wisa nathiwa gedaradeema pohora saadaagena mehem karanna puluwan wena eka godaak ageii aiye. .budu saranaii

  • @premalal1965
    @premalal1965 5 лет назад +1

    ගොඩක් වැදගත් ස්තුතියි.

  • @chitrawijewickrama1475
    @chitrawijewickrama1475 5 лет назад +2

    මෙහෙම වැදගත් දැනුමක් ලබාදීම ගැන ඉතාමත් පින් සහ ස්තුතියි. මුරුංගා අතු මෙහෙම පුලුවන්ද. මිරිස් අතු පුලුවන්ද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      මිරිස් කොච්චි මල් මුරුන්ගා සියල්ලම මෙහෙම පැලකරන්න පුලුවන් ස්තුතියි ඔබට

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

  • @niroshachandanidassanayake5800

    කතුරු මුරුංගා මේ විදිහට පැල කරන්න පුළුවන් ද

  • @nilanthipradeepika2724
    @nilanthipradeepika2724 5 лет назад +1

    බ‍ොහ‍ොම ස්තුතියි

  • @ctyfone3958
    @ctyfone3958 5 лет назад +1

    ගොඩක් හොඳ වැඩසටහනක් මල්ලි ..ඔයාට b....s

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

  • @bandara.s7433
    @bandara.s7433 5 лет назад +1

    harima saralaie thanks obata

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад +1

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

  • @kalyanirohini1738
    @kalyanirohini1738 5 лет назад

    bohoma sthuthiyi,,

  • @kkalyanii73all56
    @kkalyanii73all56 5 лет назад

    ගොඩක්.ස්තුතියි.

  • @dineshmadusanka1863
    @dineshmadusanka1863 3 года назад

    Me widihata jemsan athuth pelakaranna puluwanda

  • @waves545
    @waves545 4 года назад

    Nihal mahathmaya oba nam niyama helayek

  • @thilakbandara8481
    @thilakbandara8481 Год назад

    Good evening Lankans thanks I love 😍

  • @achinitharushika8288
    @achinitharushika8288 2 года назад

    පස් තට්ටුව දාන පිලිවෙල කියන්න පුලුවන්ද

  • @thenulukeke4031
    @thenulukeke4031 Год назад

    කන්සා අත්තක් මෙ විදිහට පැල කර ගන්න පුලුවන්ද

  • @kumudinu7657
    @kumudinu7657 4 года назад +1

    Rosa ahtu pala kara ganda puluwanda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මේ විඩියෝ එක බලන්න ruclips.net/video/JAOfkFLS480/видео.html බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @bhagyajayakalana330
    @bhagyajayakalana330 4 года назад +1

    Newatha situwanakota ganneth ema pas misranayada propagetarayen galawala සිටුවන්න 28kin passe dawas keeyakinda godak dewal හොඳටම පැහැදිලිව කියලා dena ඔබට තෙරුවන් සරණයි ජයවේවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      නැවත සිටවනකොට හොදින් කාබනික පොහොර කතුකරලා ගත්ත මද්‍යක සිටවන්න

  • @sunilsenevirathna558
    @sunilsenevirathna558 5 лет назад +1

    ඔිනම ගෙඩි හැදෙන අත්තක් මේ වගේ අඟුරු වලින් පැල කලොත් ඵ්ක බට් ගසක් වගේ ගෙඩි හැදෙනවද....??
    අනික දවස් 21ක් යනකන් බෝතලේ අැතුලෙ තියන පැලේ හොලවන්න්වත් ඵපාද..?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад +1

      ඔවු අපි අත්ත ගන්න මවු ගහේ ලක්සන 100% ක්ම අපි පැලකරනෙ අත්තෙත් තියනවා දින 21ක් යනකන් අත්ත හොලවන්න එපා ruclips.net/user/redirect?html_redirect=1&redir_token=kkv7-skQ5IWqaKIiUyi2uXeUK2F8MTU2NTU4OTQzN0AxNTY1NTAzMDM3&q=https%3A%2F%2Fwww.facebook.com%2FAgriculture-nihal-ranasingha-320154965355377&stzid=Ugx-iyjAoPMwdG_myrF4AaABAg.8yTi5mknfCV8yTpGJ3g3cQ&event=comments

    • @madusankamadusanka131
      @madusankamadusanka131 5 лет назад

      Ethakota wathura danne kohomada ekata arina wahanna Hondada ehema karanawada

  • @candrra4472
    @candrra4472 3 года назад

    ඇන්තුරියම් වගෙ මල් වර්ගත් පුළුවන් ද

  • @srilanka3111
    @srilanka3111 5 лет назад +1

    Thanks bro very good ❤❤❤❤👍👍👍👍💋

  • @ravindubandara9036
    @ravindubandara9036 4 года назад +2

    මේ වගේම ක්‍රමයකට පිහිඹිය වගේ අතු පැල කරන්න පුලුවන්ද?.නැත්නම් ලේයර් ක්‍රමයෙන් හෝ පුලුවන්ද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      ලේයර්කරලා පැලකරගන්න පුලුවන් මේ ක්‍රමයටත් පුලුවන් බොහොම ස්තුතියි

    • @ravindubandara9036
      @ravindubandara9036 4 года назад +1

      @@agriculturenihalranasingha බොහොම ස්තූතියි මහත්මයා🙏

  • @wasanthed8214
    @wasanthed8214 5 лет назад +1

    thanx a lot. so valuable .

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

    • @AWSunil
      @AWSunil 5 лет назад

      වැල් වර්ග පුලුවනිද, මස්බැද්ද වැල් පැල කර ගැනීමටයි අහන්නෙ

  • @priyadarshnikaren7915
    @priyadarshnikaren7915 5 лет назад +2

    Thank you so much..!

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

  • @somaaaa4234
    @somaaaa4234 5 лет назад

    Godak hodai me wage dewal walin api danuwath karana eka oyata thanks

  • @madushankajayarathne6738
    @madushankajayarathne6738 5 лет назад +1

    Oyage thiyanawa hide tham another Aya angana rahas oya kiyanawa thank you

  • @bisathdulneth9344
    @bisathdulneth9344 4 года назад +1

    thank you so much

  • @priyankaweerasinghe2861
    @priyankaweerasinghe2861 4 года назад +1

    Rootig powder dala kathuru uunga athak htawwa ekdalu dala thibuna namuth passe baladdi dalla marila athte pus wage badila thbuna pasata dileera nashaka damme naha me dawaswala ewa hoyaganna nahane swabawika dileera nashaka thiyanawada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      කාබනිකව හරි පස ජිවානුහරනය කරලා ගන්න ඔනෙ නැතිවුනම තමා මෙහෙම දිරිර රෝග ඇවිත් පැලවෙන්නෙ නැතිව යන්නෙ

    • @priyankaweerasinghe2861
      @priyankaweerasinghe2861 4 года назад

      @@agriculturenihalranasingha thanks

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 года назад

    Thank u

  • @lasikaliyanarachchi9937
    @lasikaliyanarachchi9937 4 года назад

    Atthatama godak watinawa , apita hormone kaden ganna milak yanawane

  • @kumarachamil9029
    @kumarachamil9029 4 года назад +1

    Man oya kramayata hitewwa rosa aththak podi daluth awa ita passe aththa yatin kalu wenawa ea ei ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      එ දිලිර හානිනිසා පස ජීවානුහරනය කරලා අරන් අතු පැලකරන්න එහෙම් කරාම දිලිර රෝග එන්නෙ නෑ

  • @uthpalasewwandi4494
    @uthpalasewwandi4494 2 года назад

    පැල බට් කරන විදිහ කියල දෙන්නකො

  • @nilanthikodagoda2917
    @nilanthikodagoda2917 5 лет назад +1

    Thanx obata....

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 5 лет назад +1

    අනේ ඔයාට පින් .හොඳින් කියලා දෙනවා

  • @shalikabroushan4561
    @shalikabroushan4561 4 года назад +1

    මේ ව්දියට තේ අතු පැලකරන්න පුළුවන් ද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      පුලුවන් අනිවාර්යෙන්ම ප්‍රොපගෙටර් කරන්න බොහොම ස්තුතියි

  • @lalithpushpakumara255
    @lalithpushpakumara255 4 года назад +1

    කුඹුක්,වීර,ඇට්ටේරිය වගේත් පුළුවන්ද ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      කුබුක් ඇක්ටිරියා පුලුවන් වීරනම් අත්හදා බලලා නැ

    • @lalithpushpakumara255
      @lalithpushpakumara255 4 года назад +1

      @@agriculturenihalranasingha බොහොම ස්තුතියි..

  • @priyanthinimmika5320
    @priyanthinimmika5320 5 лет назад +2

    Godak sathutui

  • @sanikasanika8713
    @sanikasanika8713 5 лет назад +2

    ගෝඩාක් ස්තුතියි තේරුවන් සරනයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

  • @durajrangana9424
    @durajrangana9424 4 года назад +1

    බුලත්,ගම්මිරිස් මෙහෙම කරන්න පුල්වන්ද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      මේ විඩියෝ ටික බලන්න ruclips.net/video/87-RvKTORBE/видео.html

  • @sewwandipriyangika7922
    @sewwandipriyangika7922 2 года назад

    ane pls mata deewadara mal wala aththak pela karana widiha kiyannako

  • @sanoosmohamed4972
    @sanoosmohamed4972 5 лет назад

    Anivaryama pela weida?

  • @nilanthikodagoda2917
    @nilanthikodagoda2917 5 лет назад

    Nihal maahathhthaya kiyannako රෝස්මරි athu pala karanna pluwanda.tawa olive athu,🍎 apple athu pala karanna pluwanda.riplai karannako plz, man nowember lankawata anawa.isrel wala inne mehen mata genna pluwan oba thuma kiyapu vedehata.mede grepse athuth pluwan genna.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ඔලිවු අතුනම් අත්හදා බලලා නැ අනිත් වර්ග පැලවෙනවා පැලක්‍රගන්න පුලුවන් ඔලිවු අතුත් උත්සහා කරලා බලමු පැලකරගන්න බොහොම ස්තුතියි ඔබට

  • @sameeranuwan0317
    @sameeranuwan0317 4 года назад +1

    ප්‍රෙැපගෙටර් කරේ නැත්තමි පැල වෙන එකක් නැද්ද

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 года назад

    Thanks

  • @anomakumari3685
    @anomakumari3685 5 лет назад +1

    Thank you brother

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

  • @negambotv6085
    @negambotv6085 5 лет назад +1

    කොහොමද පලතුරු පැල බට් කරන්නේ.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ඉදිරියේදි විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තූතියි

  • @samanniroshanadasanayaka9633
    @samanniroshanadasanayaka9633 4 года назад +1

    Air layer ක්‍රමයට ගස හදාගත්තම ගස විශාල වෙන්නෙ නෑනෙ. මේ විදිහට ගෙඩි හැදෙන අත්තක් කපල පැල කරගත්තමත් ගස විශාල වෙන්නෙ නෑ නේද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      විසාල වෙන්නෙ නැ අපිට අස්‍ය විදිහට කප්පාදු කරලා ගන්න පුලුවන්

    • @samanniroshanadasanayaka9633
      @samanniroshanadasanayaka9633 4 года назад +1

      @@agriculturenihalranasingha ස්තූතියි. මැංගුස් පැළයක් පෝච්චියක හදාගන්න පුළුවන්ද ලේයර් කිරීමෙන් ගස කුඩා කරල.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      @@samanniroshanadasanayaka9633 මම තාම මැන්ගුස්නම් අත්හදා බලලා නෑ උත්සහකරලා බලන්න

    • @samanniroshanadasanayaka9633
      @samanniroshanadasanayaka9633 4 года назад

      @@agriculturenihalranasingha බොහොම ස්තුතියි

  • @darshanapiyumal281
    @darshanapiyumal281 5 лет назад +1

    oya akarayata mul eddauwita ikmaning paladawa labagatha hakiwenawada?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      පුලුවන් හොද ගෙඩි හැදෙන ගහකින් ගන්න එතකොට මවු ගහ ඉලග මුරේ ගෙඩි හැදෙද්දි අපි හදන අත්තෙත් ගෙඩි හැදෙනවා ස්තුතියි ඔබට

  • @sarathwijesinha915
    @sarathwijesinha915 4 года назад +1

    මොකුත් ආලේප කරන්නේ නැතුව අතු පැල වෙන්නේ නැද්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      පැලවෙනවා පැලවෙන සම්බාවිතාව අඩුයි බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්නපුලුවන්

    • @sarathwijesinha915
      @sarathwijesinha915 4 года назад

      එතකොට වතුර දාන්න ඔිනේ නැද්ද

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 5 лет назад

    Thank you!

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

  • @tomjery8669
    @tomjery8669 5 лет назад

    addinna kohomada karanne

  • @madusankamadusanka131
    @madusankamadusanka131 5 лет назад

    Me vidihata kos idda kiyala samaharu kiyana pethi 6k thiyena diga mal natuwak thiyen ara kaha pata mal pipena ema mal athu palakaraganna amarui kohoma pala karat dallak dala ema danda marila yanawa me vidhihata pala karaganna puluwanda pilithurak awashshyai sir

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      අත්ත කපාද්දි ගරියට කොලයක් තිබුනු තැනට සෙන්ටිමිටර් බාගයක් පහලින් අන්සක 45 ක හැටයට කපාගෙන වැලි කොටස් 1 පරන කොහුබත් කොටස් එකක් එකතුකරලා ප්‍රොපගෙටර් කරන්න දින 28 ක් 35 ත් අතර කාලයක් යනවා පැලවෙන්න වතුර දාන්නවත් දින 21ක යනකන් අරින්න එපා දින 21න් ඇරලා වතුර දාන්න දින 28දි ඇරලා පැයබාගයක් විතර තියන්න අත්ත හේබෑවොත් නැවත වහලා දින 35න් අරින්න පැලකරගන්න අමාරු එවාට කැප්ටාන් හෝ තිරාම දිලිරනාසකය යොදාගන්න වෙනවා මේ වර්ග දෙකම කුඩු අර්ග තියෙන්නෙ ලිටර් 5 මල් බාල්දියට ගිනිපෙට්ටි පියන් දෙකක් දාලා වතුර ලිටර් 5 කට එකතු කරලා අතු සිටවලා අවසානයේ හොදින් පොට් එකේ පස් හා අත්ත තෙමෙන විදිහට වත්කරන්න ඇඩි විස්තර අව්ස්‍යනම් කාතාකරන්න 07865974418

    • @madusankamadusanka131
      @madusankamadusanka131 5 лет назад

      @@agriculturenihalranasingha thank you sir

  • @yowashnethaniya7701
    @yowashnethaniya7701 4 года назад +1

    Mul adalada nedda kiyala denaganne kohomada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      දින 21න් එලියට ගත්තාම අත්ත මාලානික වෙන්නෙ නැතිව තියනවානම් මුල් ඇදලා

  • @madurakiriella4056
    @madurakiriella4056 4 года назад +1

    පේර පුලුවන්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      පේර පැලවෙනවා ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour

  • @koshimadu2197
    @koshimadu2197 5 лет назад

    Mewata wathura danne dawas kiyen kiyada? Eliyenda tiyanna ona ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад +1

      වතුර දාන්නෙ නැ දින 21ක් යනකන්ම

    • @koshimadu2197
      @koshimadu2197 5 лет назад

      Aiyoo man wathura tikak issa.e nisa pelawenne nethi weida..nethnam ayama eaka galawala wenama pot ekakata danna weida

  • @s.hfazreys.hfazrey1413
    @s.hfazreys.hfazrey1413 5 лет назад +1

    Thangs bro.,

  • @sajithaperera2742
    @sajithaperera2742 3 года назад

    Ethakota okata wathura dannedda

  • @peshalamelonika8826
    @peshalamelonika8826 5 лет назад

    Godak hoda wadasatahanak, mma water plants nusrery ekak karana kenek, e kiyanne bangkok walin gennana olu,nelum,manel warga tama.mma gdk durata mother plant ara gena pela hadala tama wikunanne, kola walin pela ena warga walata me krame yoda ganna amaru weida,, ehema natiwa hoomona gaala kolen pela karanwa nm mokdda hodama hoomona wargaya, gampaha paththe gdk aya me krama yoda g gannwa, namuth kiyla denne nha e tips,mma pela gennwa ganneth gampaha paththen tama

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад +1

      මම ඔබතුමා කියන ක්‍රමය ප්‍රායොගිකව කරලා බලලා නැ මම මේ ඔලු වර්ග හදලා නැ මම උත්සහා කරලා බලන්නම් හෝමෝන වරගයනම් රැපිරූට් කියන එක හොදයි ස්තුතියි ඔබට

    • @peshalamelonika8826
      @peshalamelonika8826 5 лет назад

      Rapid root arenna wena eeta wada hoda wargayak tiyenwada,rose orchid wage warga walata use krna tips tama mewath boo kara gnn use krnna mta hitena widiyta nm

  • @sameera9274
    @sameera9274 4 года назад +1

    ගස වීශාල වෙන්නෙ නැද්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      ලොකුවෙනවා කප්පාදුකරලා හදන්න පුලුවන්

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 5 лет назад +1

    මල්ලී ඔයා ඕවා විකුණණවද එහෙම නම් ගන්න එන්නේ කොහේටද කියන්න පුළුවන් ද බොහොම ස්තුතියි

  • @asankakumara6661
    @asankakumara6661 4 года назад +1

    කද මහත බෝ අත්තක් බැරිද මේ ක්‍රමයට

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      පුලුවන් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

    • @asankakumara6661
      @asankakumara6661 4 года назад

      @@agriculturenihalranasingha ස්තූතියි

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 2 года назад +1

    👏👏👍👍💪💪🙏🙏🙏

  • @supunsanjaya1426
    @supunsanjaya1426 4 года назад +1

    ඒ දවස් 21 ඇතුලත වතුර දැමීම අවශය නොවේද

  • @nandaniejayatilake190
    @nandaniejayatilake190 4 года назад +1

    🙏🙏

  • @lahuruvimukthi4847
    @lahuruvimukthi4847 4 года назад +1

    තේ අතු පැල කරන්න විඩිහක් කියනවද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මේ ලින්ක් එක බලන්න සම්පුරන විස්තරය තියනවා yaya.lk/2019/03/11/%E0%B6%AD%E0%B7%9A-%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80/ බොහොම ස්තුතියි . .තෙරැවන් .සරනයි

  • @lkumara2478
    @lkumara2478 5 лет назад

    dawas 21ma wahalada thiyanne wathura danna one nadda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ඔන්නෙ නැ ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

  • @nimnisaumya1303
    @nimnisaumya1303 4 года назад +1

    හිරු එලිය වැටෙන තැනක් වෙන්න ඔනද ඕවා තියන්න දින 28

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      නෑ නිවසේඑ ජනෙල් ඇරියාම තියන ආලෝකයට සමාන ආලෝකයක් තියන තැනක තියන්න

  • @erangadinuka7851
    @erangadinuka7851 5 лет назад

    super💪💪

  • @nihalnelson8901
    @nihalnelson8901 3 года назад +1

    💐💐

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @songmaster3458
    @songmaster3458 4 года назад +1

    Mama ayeth balannam hadala

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      මොනවද දාපු අතු කතාකරන්න මට 0786974418

    • @songmaster3458
      @songmaster3458 4 года назад +1

      @@agriculturenihalranasingha heta call karannam obata godak deval thiyanava ahanna

  • @welgamageirangani417
    @welgamageirangani417 5 лет назад +1

    මේ ආකාරයට කරපිංචා අත්තක් පැල කරගන්න පුළුවන්ද ?
    පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад +1

      ලේයර් කරලා පැලකර ගන්නත් පුලුවන් මේ විදිහට පැලකර ගන්නත් පුලුවන් ගෙදර කරපින්චා ගහක් තියනවාන්ම් වටේ මුල් කැපෙන්න උදැල්ලකින් කෙටුවානම් ,මුල් කැපෙන හැමතැනින්ම මුල් එනවා බොහොම ස්තූතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/

  • @lahirumadushanka832
    @lahirumadushanka832 5 лет назад

    Meka karaddi dinapatha wathura danna oneda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад +1

      නැ සිටවන අවස්තාවේ පමනයි ජලය යොදන්නේ ඉන්පස්සේ අයේ ප්‍රොපගෙට් එක අරින්නෙ දින 21 න් එවෙනකන් මේක අරින්නේ නැස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

  • @ckamalinda
    @ckamalinda 4 года назад +1

    oyata puluwan nam mic ekak use karanna....sound madi...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      පොනෙකෙන් විඩියෝ කරන්නේ ඉදිරියේදි යොදාගන්නම් පොන් එකට සෙට්වෙන එකක් තම ලැබුනේ නැ බොහොම ස්තුතියි

  • @janakashamila1805
    @janakashamila1805 3 года назад +1

    ❤️❤️💪🏼

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 5 лет назад

    Ammo laut deyak hodai stuti

  • @kandysarath6699
    @kandysarath6699 5 лет назад

    පොඩි ගැටලුවක් තියෙනවා
    මම පිටරට පැල සිටවන
    කරමයක දුටුවා
    පස්වලට කලවම් කරනවා සුදු කැට වගයක් ?
    මොනාද ඒවා

  • @sarathwanasingha1636
    @sarathwanasingha1636 3 года назад +1

    Pin

  • @songmaster3458
    @songmaster3458 4 года назад +1

    Mage hari giye nehe

  • @chamiudani740
    @chamiudani740 5 лет назад

    Sound clear na

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      ස්තුතියි ඔබට මගේ fb page එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377

  • @tomjery8669
    @tomjery8669 5 лет назад

    ayya katu ugurassa leayar kara mul

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      පුලුවන්නම් ම්ගේ fb එකට හෝ පෙජ් එකට පොස්ට් එකක් දාන්න ස්තුතියි ඔබට

  • @rasikafernando7599
    @rasikafernando7599 4 года назад +1

    මේ විදියට අඹ අත්තක් පැල කරගන්න පුලුවන්ද ...

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      මේ විඩියෝ එක බලන්න්න් මේ විදිහට පුලුවන් ruclips.net/video/aAaC6ZO1zAM/видео.html&t=බොහොම ස්තුතියි

    • @rasikafernando7599
      @rasikafernando7599 4 года назад

      @@agriculturenihalranasingha බොහොම ස්තුතියි , මම ඔයගෙ videos ඔක්කොම වගෙ බලනවා, මේකත් මම බැලුවා, මට දැනගන්න ඔනේ අඹ අත්තක් කපලා අරන් අර අනිත් එවා වගෙ පැල කරගන්න බැරිද කියලා

  • @koshimadu2197
    @koshimadu2197 5 лет назад +1

    Aiye me kramaya sarthakai.

  • @alexis-um4cf
    @alexis-um4cf 5 лет назад

    වතුර යොදන්නේ නැද්ද ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      නැ දින 21ක් යනකන් වතුර යොදන්නෙ නැ සිටවලා වතුර යොදලා විනිවිද පෙනෙන පොලිතින් එකෙන් සිල් වෙන්න වහන්න

  • @sajeewapriyadarshani9950
    @sajeewapriyadarshani9950 5 лет назад

    Karapincha hadda ganna kiyala dennakoo mali
    De

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 лет назад

      බොහොම ස්තුතියි මේ තියෙන්නෙ ලින්ක් එක බලන්න ruclips.net/video/gZ49q1pdGi8/видео.html

  • @uajspudagearachchi6958
    @uajspudagearachchi6958 4 года назад +1

    rathu lunu wagawa danna

  • @shiromipunchi6157
    @shiromipunchi6157 5 лет назад +1

    👍👍👍

  • @rnlmaxxa3295
    @rnlmaxxa3295 4 года назад +1

    සිතින් විතරක්
    ruclips.net/video/xnHR8FpAdy8/видео.html