Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කොරියන් මෙඩිකල් එකේ බල්ඩ් වල ගංජා අහු වෙලා පිටුවහල් කරොත්,ආයෙ එක්සෑම් කරල ඒ රටට යන්න පුලුවන්ද?
දන්න විදිහටනම් බැහැPassport එකේ ගහන සීල් වර්ග තීනවා,සමහර සීල් වලට, aith ඒ රටට යන්න බැහැඔයා බොන කෙනෙක්නම් දැන්ම ඉදල නවත්තන්න, එතකොට aulak වෙන්නේ නැහැඅපිත් බීල තීනවා ගංජා ඉස්සරම ,අපි ගිහින් ආව එක පාරකුත් korean 👍🏿👍🏿👍🏿
ලන්කාවෙ අපිට ඒ ටෙස්ට් එක කර ගන්න පුලුවද? කොච්චර කාලයක් ගැගේ තිබිලද කියල...?
ඔව් ගිහින් හොස්පිටල් එකකින් අහල බලන්න මල්ලි
Medical ekedi kasaya walath ganja thibila malli kenek ewwa eyage passport eke stapm karala ne eyata aye exam karala yanna baridaආයුර්වේද වෛද්‍ය සභාවේ beepu beheth reports sahathika karagenath thibba..aye puluwanda yanna hariyatama danaganna krmayak nadda
Danata aweudu 06kata kalin dan exam karoth yanna puluwanda kyla hoyanawa puluwannam hari wisthrayak denawada
මේක කියාදුන්නට ගොඩක් පින් අපේ අයියේ..ආදරේයී පපු කැවුත්තෙන්ම
අයියෙ මම එක පාරක් ගන්ජා භාවිතා කරා ගිය සතියෙ මම පලවෙනි වතාවට පවිච්චි කෙරුනා මගෙන් උන වැරදිමකින් මම මෙ අවුරුද්දේ exam ලියන්න ඉන්නෙ . මට එක ප්‍රස්නයක් වෙයි කියලා බයයි අයියෙ
Aiye man masa 6 k athulatha thunparak wage ganja pawicchi karala thiyenawa. Lankawe karana medicle ekata aulak une natthan ehe gihin karana medicle eke aulak wenne nadda. Ekapoddak kiyannako plz
😗
Rice walata ehma ganja danawada ehama dala thibila kewoth aulda
Spylis hedila hoda una kenekta yanna berida
අයියේ මම ඊයෙ ගුලියක් කෑව මට 19 මෙඩිකල් අවුලක් වෙයිද 😢
Aiye masa 3kata kalin gahala thiyenawa.eka lankawe medical ekata aul yaida edain passe mokuth karala ne
එහෙම තියනවනම් ඒක යටපත් කරන්න මුකුත් බෙහෙත් එහෙම ගන්න පුලුවන් ද ප්‍රතිකාරයක්
Ice😢
Ganja gahanawanm eka nawaththala bonna oni beheth thiyed medical yanna kalin
Sir mama ganja bawitha kara mita masayakata kalin wage mama me para wibage pas eka aulak wewida
Ayye mage baraadu nisa beheth wagayak bonwa eka prashnayak weida
Bear bothalayak biuwama medical ekata yanna kochchara dawasak inna onida. Ewa agen ain wenna kochchara kal yanawada aiye?
බියර් aul qwe කව්ද?? ඒවා aulak නැහැ 👍🏿
Math pan valata medical fail Venavada aiye..
Aiye tablet ahemath ahuwenawada
බුලත්විට ප්‍රශ්නයක් වෙනවද. පුවක් බුලත් හුනු දුංකල එහෙම.
අයියේ කෙනෙක් ගංජා ගහලා එයා දෙන සිගරට් එකක් හරි බීඩියක් හරි බිව්වොත් අවුල්ද මම දැන් ගංජා ගහන එක නවත්තලා මාස 06ක් වෙනවා plz rplty එකක් දාන්න
Aiye Herniya thiyano nam yanna Puluwanda
Diyara bidi sikarat bila thibboth awulad
Aiye ice age tibunoth yanna barida ain karaganne kohomada
අයියෙ කොච්චර කාලයක් තියෙන්න ඕනෙද,ඒ කියන්නෙ මම ගිය අවුරුද්දෙ පාවිච්චි කලෙ,ඒත් ගොඩක් කල්,ගිය අවුරුද්දෙ
අයියෙ😢😢ආයුර්වෙද ස්පා එකක් පොය දවසෙ ඇරන් ඉදියා කියලා උසාවි දාලා දඩ ගැහුවා.පොලිස් වාර්ටාවට අවූලක් වෙයිද
හදීසියෙන් බොන්නේ, එහෙම බිව්වත් අහු වෙනවද.?
අයිස් කොච්චර කල් ඇගෙ තියෙනවද
පිරිසක් ගන්ජා ගහනකොට එ සුවද ආවත් ප්‍රශ්නයක් වෙනවද ?
එක මටත් දැනගන්න ඔනෙ ටවුන් එකට ගියත්සමහර තැන් වල දුම් ගද එනවා
මටත් ඒක තමයි දැන ගන්න ඹිනි
මටත් දැන ගන්න ඕනි🥲
aniwaren matath denaganna one😢😢
@@RumeshMadushanka-q8b ප්‍රශ්නයක් නෑලු මචන් මං බානු සර්ගෙන් ඇහුවා
Thul awlk ne aiye
ගුලි
Ayye mage usa 4.8 eka prashnayakda
නැහැ
අයියේ අර කල්ක එකක් කෑවා මහාත් වෙන්න මන් මස 8 කලිම්.... පැනඩීම් සුදු පාට පෙත්ත බිවා මාස මාස 2 කලින් අනෙ අයියේ මෙකට rply එකක් දෙන්න මනසිව වැටිලා ඉන්මෙ
Machan
Machan medical eka tibbda
Kameswari guliya awulak nadda....
Aiye herniya thiyano nam yanna Puluwan da
අයියෙ ගහනෙකනම් නවත්තල දැන් මාස 7,8 වෙනව ඒත් බොන තැන්වල ඉදල තියනව මට ඒ ගඳත් පොඩ්ඩක් දැනිල තියනව ,,මට ඇග්‍රිමන්ටුත් ඇවිල්ල තියෙන්නෙ එහෙම අව්ලක් වෙයිද
Aith බොන තැන්වල ඉන්න එපාAulak වෙන එකක් නැහැ
ගංජා කොරියාවේ යන්න aul කියලා දැන දැන ඇයි, එහම කරන්නේ. හීනේ බොඳකරගන්න හදන්න epa👍🏿
ගහන තැන ඉදලා සුවද දැනුනම කේස් උනාද
Machan oy gyda awulk unada na ne
@@dinukaimantha7942 එහෙම අව්ලක් උන්නෑ
herniya Thibboth yanna Puluwan da
Wedana nashaka aulk ne neda dann kenk kiynwada
Aiye guli kala thibunoth aulk wenawada
Tabalat aulda dann kenek kiyannkooo 💔💔💔💔💔💔
අයියෙ ඒක ඇගෙන් අයින් කරගන්න විදිහක් නැද්ද බෙහෙත් එහෙම නැද්ද ඒවට
මාස 7ක් 8ක් පැන්නම, ඇගෙන් නිකම්ම ain වෙනවා මල්ලි
සිකරට් එකක් බිව්වත් අවුල්ද අයියේ
Aiye mage parana ganja ndu 2 k tiynwa ivara una.... mata police report eka awlak yaida... eth mama igena ganna sir kiyanwa awlak na eka katha karala kara ganna pluvan kiyala police ekka ehema pluvan weida
අයියේ ගහන තැන්වල හිටියත් අවුල්ද ?චෙක් කරන්නෙ මාස හයක් ඇතුලත නෙමෙයිදඅනිවාරෙන් රිප්ලයි එකක් දෙන්න අයියේ පුලුවන්නම් මම වෙබ් එකේ ඉන්නෙ ඒකයි
Gahana tenwala inna epa policeiyata ahunoth nadu.ghin iwarai koreya
Aiyye gahana tana hitiyo medical ekata ekat auld api bonne na laga idala suwada giyoth
සර් මම ඒක පෙබරවාරි මාසේ ඒක ගමනක් පාවිච්චි කරා ලංකාවේ තියෙන මෙඩ්කල් ඒකනම් අවුලක් වුනේ නැ දැනට මාස 8විතර වෙනවා නවත්තලා සිගරට් ඒහෙම පාව්ච්චි කරෝත් අවුලක් වෙයිද
Machan mata oyage 4n number eka denawada loku udauwak wistryak ahaganna
Ane mcn..math masa 4 k wenawa pawiccci krla..me mase medical..aulk weida😢
@@damithlakshan3040අවුලක් උනාද
aiye bulath vita kana aka aulak wenawada kiyala kiyanako
Aulak නැහැ ඒක මල්ලිඒත් විට කන්න එපා බන් මල්ලි aith 👍🏿👍🏿👍🏿
ayye math me awrudde yanna hithan inne.. man janawari walath ganja gahuwa... 3 parai bila thiyenne.. ada idan nawaththuwoth me sare yanna puluwan weida mata😢
Mamath
අනේ සර් මෙඩිකල් සෙන්ටර් එකකට ගිහින් මොනවා කියලද මේ ටෙස්ට් එක චෙක් කරගන්න ඕනේ..මම ගංජා ගහලා නෑ, ට්‍රේන් එකක යද්දි කොල්ලෝ ටිකක් ගැහුව්වා, හැබයි මට ඒ ගදක්වත් ආවේ නෑ.ඒත් හිතට බයයි,,😢 මම වෙබ් එකේ ඉන්නේ
මචං ඔයා කලාද ටෙස්ට් එක
වේදනා නාශක ටැබා අවුල්ද
අයියේ මගෙ කකුලේ අමාරුවකට මට දුන්නා අදි වේදනා නාසක ටැබ්ලට් ඒවට මත් වෙනවා මන් ඒවා දැන් මාසයකට කලින් තම්‍යි බීලා නතර කරේ කකුලෙ අමාරුව හොද උනාට පස්සෙ හැබැයි මන් ලග එකට පෙන්න රිපෝට් මුකුත් නැහැ එකෙන් මට බලපාවිද මට මේ මාසේ වෙල්ඩින් කොරොයන් ටෙස්ට් එක
විභාගෙ ලියලා කොච්චර කාලෙකට පස්සෙද මෙඩිකල් එක කරන්න ඕනෙ කියනවද කවුරු හරි plz
එහෙන් qwama කරන්න date කියනවා.
ගුලි කාලා තිබ්බොත් යන්න බැරිද
අයියෙ එහෙ මෙඩිකල් එකේද අරක්කු සිගරට් බලන් නැද්ද
නැහ
Bidi sikarath suruttu aulada aiye
aiye sikarat bivata kamk nadda
මෙඩිකල් එකට කමක් නැහැ. ඒත් බොන්න එපා ඔයාගේ ඇගට හොද නෑනේ.
අය්යෙ විට කේස් ද දුන්කොල හුනු ඒම දැන් අවෘදු 2 ව්තර විට කලා නවත්ටල ඉන්නෙ ඒවා නම් කේස් එකක් නෑ නේද😅
අයියෙ ටැබා අවුල්ද අයියෙ
අනේ සර් මන් ගන්ජ නඩුවකට සැක පිට අහුවුනා යාලුවෙක් ලග තිබ්බේ මං ලග නෙමේ මං උසාව් දැම්මෙ නෑ යාලුව දැම්මේ මං සැක පිට ඇගිලි සලකුනු විතරයි ගත්තේ මට යන්න පුලුවන් වෙයිද කොරියාවට අනේ සර් උත්තරයක් දෙන්නකෝ🥺🙏🙏🙏
ඔයාට අව්ලක් වෙන්නේ නැහැ.
සර් කැනබීස් නඩුවක් තිබ්බොත් කොරියන් යන්න බැරිද
මැසෙජ් එකක් දන්න
Guli awulk nedd
Ganja naduwk thibboth auld..🍃
කොල්ලො
Guli aulda aiye
Ekatama
Guli valatath danne ganja tama bn
අයියේ ගන්ජා නඩු එහෙම තිබ්බොත් යන්න බැරි වෙයිද😢
Puluwan
අයියෙ මාස 2කින් ඇගෙන් අයින් වෙන්නෙ නැද්ද
Mokd unee
ඔයා මෙඩිකල් කලාද
මචං ඔයා මෙඩිකල් කලාද pizz riplay
සර් මට කියන්නකො මං 2024 එක්සෑම් ලියලා මේ වෙද්දි ස්කිල් කරලා ඉන්නෙ...මං දැන් මාස 10 විතර ගංජා බිව්වෙ නෑ ඊට කලින් හැමදාම වගෙ බිව්වා...හැබැයි මාස 3 විතර කලින් ගහන තැනක හිටියා...ඒක ප්‍රශ්නයක් වෙයිද මෙඩිකල් එකට අනිත් එක තමයි මගෙ යාලුවො ගංජා බීලා සිගරට් බොනවා ඒ අය බීලා දෙන සිගරට් එක මම බිව්වොත් ඒක අවුල්ද ඒකෙන් ඇගට ගංජා යනවද අනිවාරෙන් රිප්ලයි එකක් ඔනි 😪😪😪😪
Ehem aulk wen nh oyata
ඔයා එහෙම ගංජා බීපු කෙනෙක් දුන්න සිගරට් එකක් බිව්වද
@@InfiniteNexus.HD85ශුවර්ද ගංජා බීපු කෙනෙක් දුන්න සිගරට් එකක් බිව්වොත් ඇගට එන්නෙ නැද්ද
@@InfiniteNexus.HD85ශුවර්ද
@@sasikasandaruwa8344 ඔව් යාලුවෙක් ගංජා ගහලා ඇවිල්ලා මං ලග තිබ්බ සිගරට් එකක් දුන්නා ඌට මුලින්ම ඌ බීලා ඊට පස්සෙ තමයි මං බිව්වෙ
ගුලි කෑවත් අවුල් වෙයිද
Guli valatath ganja Danava
සිගරට් වලට අව්ලක් නැද්ද සර්
නැහැ.
ඒත් බොන්න එපා, ඔයාගේ ඇගට හොද නෑනේ 👍
@@pointofbhanu8206 හොදයි සර් ❤️🤙
අයියේ ගන්ජා බොන්නෙ නැතුව ලග ඉන්න කෙනෙක් බිලා හුස්ම ගද්දි ශරීරයට ගියොත් ඒත් අවුලක් වෙනවද ?
Ekat aulakd
අවුරුද්දකට කලින් ගන්ජා ගහලා තිබ්බට අවුලක් නැ නේද
Naha
අයියේ..මන් ජිවිතේ ට ගන්ජා ගහපු නැති කෙනෙක් ....ඒත් ගිය සතියෙ මන් ගමනක් යද්දී අතරමග යාලුවෝ සෙට් එකක් ගන්ජා ගගහා හිටියා ..මන් එතනට එනකම් ඒක දැක්කෙ නෑ...මට ඒ දුම වැදුනා....ඒක චෙක් වෙයිද අයියේ...මන් 2022 2වෙනි සෙට් එකේ දැන් වෙබ් එකේ ඉන්නෙ 😢
මම ගහන්නෙත් නෑ යාලුවො ගහන දුම නම් එනවා හැබැයි ලගටම යන්නෙ නෑ එහෙම ගියා කියලා අපේ ඇගේ හිටිනවද
Aith යන්න එපා ගහන තැනට.. දැන් වෙක්ච දේ ගැන හිතන්න එපා. ඒක aulak නැහැ 🇰🇷
ආයෙත් යන්නෙ නෑ ... මට බය හිතෙනවා එහෙම ගද ඇවිල්ලා මගේ ඇගේ හිටීද කියලා
@@lakshannadeera5130oya giyada. Medical aule unada
Aiyye medical aul unad oyage
BD , sikarat aulda
නැතඒත් ඔබේ ඇගට හොද නැහැ ewa 👍🏿👍🏿👍🏿
Kudu kohnat ahuwenwa ati ne
Matath ahagnn one eka thama 😅
Matath dena gnn one eka 😂
Ayiya ගංජා ගාහන කෙනෙක් එක්ක ගංජා ගහන් නැති වෙලාවක කතා කර කර හිටියොත් kela walin අනික් කෙනාගෙ ඇගට යනවද
පිස්සුද යකොව් 😂
ayye alcohol auld
මෙඩිකල් එකට aulak නැහැ. ඒත් ඉදල හිටලා බොන්න. ඇගට හොද නෑනේ ❤️
Aiya gahana laga inna ekath aulda
ඒකනම් aulak නැහැඒත් ඉතින් ගහන්නේ නැත්නම්, ලග ඉන්නත් එපා, ඉතින්.Policiyen අරන් ගියොත්, ඔයාටත් නඩුව දානවනේ මල්ලිඊට khamada police report එක අරගන්නේ,ඕව මොනා pass උනත්, අවසානේ police report එක ඖල්ලනම්, රට යන්න බැහැ 👍🏿
ganja kiyla ahnne ice kathandare🙄
ඔයා මොනවා බාවිතා කරලා තිබ්බත් aulak වෙන්නේ නැහැ, එක දිගටම මාස 6කට 8කට වඩා, නවත්තලනම් මෙඩිකල් වලදී ඒවා cheak වෙන්නේ නැහැ 👍🏿
Guli kana un knn epa
Ai e?
Awlda?
Eka aulak da
@@malshanwimukthikalhara6178 check wenw kiyl kiwwa kattiya
@@magechannaleka7514 mn lagadi kawa,mtawa fail weida
ටැබ්ලට අවුල්ද.(ටැබා දානවා කියලා දන්නේ.අධි වේදනා නාෂක)
ඔයා කොරියන් yanna asainam, ada ඉදල ඕක නවත්තන්න. එතකොට aulak වෙන්නේ නැහැ 👍🏿
Owa aulk neda aiyee ane kiyannkoooo plzzzzzz @@pointofbhanu8206
Aulk ne neda aiye
이 지식을 공유해 주신 형제님께 감사드립니다
❤❤❤
කොරියන් මෙඩිකල් එකේ බල්ඩ් වල ගංජා අහු වෙලා පිටුවහල් කරොත්,ආයෙ එක්සෑම් කරල ඒ රටට යන්න පුලුවන්ද?
දන්න විදිහටනම් බැහැ
Passport එකේ ගහන සීල් වර්ග තීනවා,
සමහර සීල් වලට, aith ඒ රටට යන්න බැහැ
ඔයා බොන කෙනෙක්නම් දැන්ම ඉදල නවත්තන්න, එතකොට aulak වෙන්නේ නැහැ
අපිත් බීල තීනවා ගංජා ඉස්සරම ,
අපි ගිහින් ආව එක පාරකුත් korean 👍🏿👍🏿👍🏿
ලන්කාවෙ අපිට ඒ ටෙස්ට් එක කර ගන්න පුලුවද? කොච්චර කාලයක් ගැගේ තිබිලද කියල...?
ඔව් ගිහින් හොස්පිටල් එකකින් අහල බලන්න මල්ලි
Medical ekedi kasaya walath ganja thibila malli kenek ewwa eyage passport eke stapm karala ne eyata aye exam karala yanna barida
ආයුර්වේද වෛද්‍ය සභාවේ beepu beheth reports sahathika karagenath thibba..aye puluwanda yanna hariyatama danaganna krmayak nadda
Danata aweudu 06kata kalin dan exam karoth yanna puluwanda kyla hoyanawa puluwannam hari wisthrayak denawada
මේක කියාදුන්නට ගොඩක් පින් අපේ අයියේ..ආදරේයී පපු කැවුත්තෙන්ම
අයියෙ මම එක පාරක් ගන්ජා භාවිතා කරා ගිය සතියෙ මම පලවෙනි වතාවට පවිච්චි කෙරුනා මගෙන් උන වැරදිමකින් මම මෙ අවුරුද්දේ exam ලියන්න ඉන්නෙ . මට එක ප්‍රස්නයක් වෙයි කියලා බයයි අයියෙ
Aiye man masa 6 k athulatha thunparak wage ganja pawicchi karala thiyenawa. Lankawe karana medicle ekata aulak une natthan ehe gihin karana medicle eke aulak wenne nadda. Ekapoddak kiyannako plz
😗
Rice walata ehma ganja danawada ehama dala thibila kewoth aulda
Spylis hedila hoda una kenekta yanna berida
අයියේ මම ඊයෙ ගුලියක් කෑව මට 19 මෙඩිකල් අවුලක් වෙයිද 😢
Aiye masa 3kata kalin gahala thiyenawa.eka lankawe medical ekata aul yaida edain passe mokuth karala ne
එහෙම තියනවනම් ඒක යටපත් කරන්න මුකුත් බෙහෙත් එහෙම ගන්න පුලුවන් ද ප්‍රතිකාරයක්
Ice😢
Ganja gahanawanm eka nawaththala bonna oni beheth thiyed medical yanna kalin
Sir mama ganja bawitha kara mita masayakata kalin wage mama me para wibage pas eka aulak wewida
Ayye mage baraadu nisa beheth wagayak bonwa eka prashnayak weida
Bear bothalayak biuwama medical ekata yanna kochchara dawasak inna onida. Ewa agen ain wenna kochchara kal yanawada aiye?
බියර් aul qwe කව්ද?? ඒවා aulak නැහැ 👍🏿
Math pan valata medical fail Venavada aiye..
Aiye tablet ahemath ahuwenawada
බුලත්විට ප්‍රශ්නයක් වෙනවද. පුවක් බුලත් හුනු දුංකල එහෙම.
අයියේ කෙනෙක් ගංජා ගහලා එයා දෙන සිගරට් එකක් හරි බීඩියක් හරි බිව්වොත් අවුල්ද මම දැන් ගංජා ගහන එක නවත්තලා මාස 06ක් වෙනවා plz rplty එකක් දාන්න
Aiye Herniya thiyano nam yanna Puluwanda
Diyara bidi sikarat bila thibboth awulad
Aiye ice age tibunoth yanna barida ain karaganne kohomada
අයියෙ කොච්චර කාලයක් තියෙන්න ඕනෙද,ඒ කියන්නෙ මම ගිය අවුරුද්දෙ පාවිච්චි කලෙ,ඒත් ගොඩක් කල්,ගිය අවුරුද්දෙ
අයියෙ😢😢ආයුර්වෙද ස්පා එකක් පොය දවසෙ ඇරන් ඉදියා කියලා උසාවි දාලා දඩ ගැහුවා.පොලිස් වාර්ටාවට අවූලක් වෙයිද
හදීසියෙන් බොන්නේ, එහෙම බිව්වත් අහු වෙනවද.?
අයිස් කොච්චර කල් ඇගෙ තියෙනවද
පිරිසක් ගන්ජා ගහනකොට එ සුවද ආවත් ප්‍රශ්නයක් වෙනවද ?
එක මටත් දැනගන්න ඔනෙ ටවුන් එකට ගියත්සමහර තැන් වල දුම් ගද එනවා
මටත් ඒක තමයි දැන ගන්න ඹිනි
මටත් දැන ගන්න ඕනි🥲
aniwaren matath denaganna one😢😢
@@RumeshMadushanka-q8b ප්‍රශ්නයක් නෑලු මචන් මං බානු සර්ගෙන් ඇහුවා
Thul awlk ne aiye
ගුලි
Ayye mage usa 4.8
eka prashnayakda
නැහැ
අයියේ අර කල්ක එකක් කෑවා මහාත් වෙන්න මන් මස 8 කලිම්.... පැනඩීම් සුදු පාට පෙත්ත බිවා මාස මාස 2 කලින් අනෙ අයියේ මෙකට rply එකක් දෙන්න මනසිව වැටිලා ඉන්මෙ
Machan
Machan medical eka tibbda
Kameswari guliya awulak nadda....
Aiye herniya thiyano nam yanna Puluwan da
අයියෙ ගහනෙකනම් නවත්තල දැන් මාස 7,8 වෙනව ඒත් බොන තැන්වල ඉදල තියනව මට ඒ ගඳත් පොඩ්ඩක් දැනිල තියනව ,,මට ඇග්‍රිමන්ටුත් ඇවිල්ල තියෙන්නෙ එහෙම අව්ලක් වෙයිද
Aith බොන තැන්වල ඉන්න එපා
Aulak වෙන එකක් නැහැ
ගංජා කොරියාවේ යන්න aul කියලා දැන දැන ඇයි, එහම කරන්නේ. හීනේ බොඳකරගන්න හදන්න epa👍🏿
ගහන තැන ඉදලා සුවද දැනුනම කේස් උනාද
Machan oy gyda awulk unada na ne
@@dinukaimantha7942 එහෙම අව්ලක් උන්නෑ
herniya Thibboth yanna Puluwan da
Wedana nashaka aulk ne neda dann kenk kiynwada
Aiye guli kala thibunoth aulk wenawada
Tabalat aulda dann kenek kiyannkooo 💔💔💔💔💔💔
අයියෙ ඒක ඇගෙන් අයින් කරගන්න විදිහක් නැද්ද බෙහෙත් එහෙම නැද්ද ඒවට
මාස 7ක් 8ක් පැන්නම, ඇගෙන් නිකම්ම ain වෙනවා මල්ලි
සිකරට් එකක් බිව්වත් අවුල්ද අයියේ
Aiye mage parana ganja ndu 2 k tiynwa ivara una.... mata police report eka awlak yaida... eth mama igena ganna sir kiyanwa awlak na eka katha karala kara ganna pluvan kiyala police ekka ehema pluvan weida
අයියේ ගහන තැන්වල හිටියත් අවුල්ද ?
චෙක් කරන්නෙ මාස හයක් ඇතුලත නෙමෙයිද
අනිවාරෙන් රිප්ලයි එකක් දෙන්න අයියේ පුලුවන්නම් මම වෙබ් එකේ ඉන්නෙ ඒකයි
Gahana tenwala inna epa policeiyata ahunoth nadu.ghin iwarai koreya
Aiyye gahana tana hitiyo medical ekata ekat auld api bonne na laga idala suwada giyoth
සර් මම ඒක පෙබරවාරි මාසේ ඒක ගමනක් පාවිච්චි කරා ලංකාවේ තියෙන මෙඩ්කල් ඒකනම් අවුලක් වුනේ නැ දැනට මාස 8විතර වෙනවා නවත්තලා සිගරට් ඒහෙම පාව්ච්චි කරෝත් අවුලක් වෙයිද
Machan mata oyage 4n number eka denawada loku udauwak wistryak ahaganna
Ane mcn..math masa 4 k wenawa pawiccci krla..me mase medical..aulk weida😢
@@damithlakshan3040අවුලක් උනාද
aiye bulath vita kana aka aulak wenawada kiyala kiyanako
Aulak නැහැ ඒක මල්ලි
ඒත් විට කන්න එපා බන් මල්ලි aith 👍🏿👍🏿👍🏿
ayye math me awrudde yanna hithan inne.. man janawari walath ganja gahuwa... 3 parai bila thiyenne.. ada idan nawaththuwoth me sare yanna puluwan weida mata😢
Mamath
අනේ සර් මෙඩිකල් සෙන්ටර් එකකට ගිහින් මොනවා කියලද මේ ටෙස්ට් එක චෙක් කරගන්න ඕනේ..මම ගංජා ගහලා නෑ, ට්‍රේන් එකක යද්දි කොල්ලෝ ටිකක් ගැහුව්වා, හැබයි මට ඒ ගදක්වත් ආවේ නෑ.ඒත් හිතට බයයි,,😢 මම වෙබ් එකේ ඉන්නේ
මචං ඔයා කලාද ටෙස්ට් එක
වේදනා නාශක ටැබා අවුල්ද
නැහැ
අයියේ මගෙ කකුලේ අමාරුවකට මට දුන්නා අදි වේදනා නාසක ටැබ්ලට් ඒවට මත් වෙනවා මන් ඒවා දැන් මාසයකට කලින් තම්‍යි බීලා නතර කරේ කකුලෙ අමාරුව හොද උනාට පස්සෙ හැබැයි මන් ලග එකට පෙන්න රිපෝට් මුකුත් නැහැ එකෙන් මට බලපාවිද මට මේ මාසේ වෙල්ඩින් කොරොයන් ටෙස්ට් එක
විභාගෙ ලියලා කොච්චර කාලෙකට පස්සෙද මෙඩිකල් එක කරන්න ඕනෙ කියනවද කවුරු හරි plz
එහෙන් qwama කරන්න date කියනවා.
ගුලි කාලා තිබ්බොත් යන්න බැරිද
අයියෙ එහෙ මෙඩිකල් එකේද අරක්කු සිගරට් බලන් නැද්ද
නැහ
Bidi sikarath suruttu aulada aiye
aiye sikarat bivata kamk nadda
මෙඩිකල් එකට කමක් නැහැ. ඒත් බොන්න එපා ඔයාගේ ඇගට හොද නෑනේ.
අය්යෙ විට කේස් ද දුන්කොල හුනු ඒම දැන් අවෘදු 2 ව්තර විට කලා නවත්ටල ඉන්නෙ ඒවා නම් කේස් එකක් නෑ නේද😅
අයියෙ ටැබා අවුල්ද අයියෙ
අනේ සර් මන් ගන්ජ නඩුවකට සැක පිට අහුවුනා යාලුවෙක් ලග තිබ්බේ මං ලග නෙමේ මං උසාව් දැම්මෙ නෑ යාලුව දැම්මේ මං සැක පිට ඇගිලි සලකුනු විතරයි ගත්තේ මට යන්න පුලුවන් වෙයිද කොරියාවට අනේ සර් උත්තරයක් දෙන්නකෝ🥺🙏🙏🙏
ඔයාට අව්ලක් වෙන්නේ නැහැ.
සර් කැනබීස් නඩුවක් තිබ්බොත් කොරියන් යන්න බැරිද
මැසෙජ් එකක් දන්න
Guli awulk nedd
Ganja naduwk thibboth auld..🍃
කොල්ලො
Guli aulda aiye
Ekatama
Guli valatath danne ganja tama bn
අයියේ ගන්ජා නඩු එහෙම තිබ්බොත් යන්න බැරි වෙයිද😢
Puluwan
අයියෙ මාස 2කින් ඇගෙන් අයින් වෙන්නෙ නැද්ද
Mokd unee
ඔයා මෙඩිකල් කලාද
මචං ඔයා මෙඩිකල් කලාද pizz riplay
සර් මට කියන්නකො මං 2024 එක්සෑම් ලියලා මේ වෙද්දි ස්කිල් කරලා ඉන්නෙ...මං දැන් මාස 10 විතර ගංජා බිව්වෙ නෑ ඊට කලින් හැමදාම වගෙ බිව්වා...හැබැයි මාස 3 විතර කලින් ගහන තැනක හිටියා...ඒක ප්‍රශ්නයක් වෙයිද මෙඩිකල් එකට අනිත් එක තමයි මගෙ යාලුවො ගංජා බීලා සිගරට් බොනවා ඒ අය බීලා දෙන සිගරට් එක මම බිව්වොත් ඒක අවුල්ද ඒකෙන් ඇගට ගංජා යනවද අනිවාරෙන් රිප්ලයි එකක් ඔනි 😪😪😪😪
Ehem aulk wen nh oyata
ඔයා එහෙම ගංජා බීපු කෙනෙක් දුන්න සිගරට් එකක් බිව්වද
@@InfiniteNexus.HD85ශුවර්ද ගංජා බීපු කෙනෙක් දුන්න සිගරට් එකක් බිව්වොත් ඇගට එන්නෙ නැද්ද
@@InfiniteNexus.HD85ශුවර්ද
@@sasikasandaruwa8344 ඔව් යාලුවෙක් ගංජා ගහලා ඇවිල්ලා මං ලග තිබ්බ සිගරට් එකක් දුන්නා ඌට මුලින්ම ඌ බීලා ඊට පස්සෙ තමයි මං බිව්වෙ
ගුලි කෑවත් අවුල් වෙයිද
Guli valatath ganja Danava
සිගරට් වලට අව්ලක් නැද්ද සර්
නැහැ.
ඒත් බොන්න එපා, ඔයාගේ ඇගට හොද නෑනේ 👍
@@pointofbhanu8206 හොදයි සර් ❤️🤙
අයියේ ගන්ජා බොන්නෙ නැතුව ලග ඉන්න කෙනෙක් බිලා හුස්ම ගද්දි ශරීරයට ගියොත් ඒත් අවුලක් වෙනවද ?
Ekat aulakd
අවුරුද්දකට කලින් ගන්ජා ගහලා තිබ්බට අවුලක් නැ නේද
Naha
අයියේ..මන් ජිවිතේ ට ගන්ජා ගහපු නැති කෙනෙක් ....ඒත් ගිය සතියෙ මන් ගමනක් යද්දී අතරමග යාලුවෝ සෙට් එකක් ගන්ජා ගගහා හිටියා ..මන් එතනට එනකම් ඒක දැක්කෙ නෑ...මට ඒ දුම වැදුනා....ඒක චෙක් වෙයිද අයියේ...මන් 2022 2වෙනි සෙට් එකේ දැන් වෙබ් එකේ ඉන්නෙ 😢
මම ගහන්නෙත් නෑ යාලුවො ගහන දුම නම් එනවා හැබැයි ලගටම යන්නෙ නෑ එහෙම ගියා කියලා අපේ ඇගේ හිටිනවද
Aith යන්න එපා ගහන තැනට.. දැන් වෙක්ච දේ ගැන හිතන්න එපා. ඒක aulak නැහැ 🇰🇷
ආයෙත් යන්නෙ නෑ ... මට බය හිතෙනවා එහෙම ගද ඇවිල්ලා මගේ ඇගේ හිටීද කියලා
@@lakshannadeera5130oya giyada. Medical aule unada
Aiyye medical aul unad oyage
BD , sikarat aulda
නැත
ඒත් ඔබේ ඇගට හොද නැහැ ewa 👍🏿👍🏿👍🏿
Kudu kohnat ahuwenwa ati ne
Matath ahagnn one eka thama 😅
Matath dena gnn one eka 😂
Ayiya ගංජා ගාහන කෙනෙක් එක්ක ගංජා ගහන් නැති වෙලාවක කතා කර කර හිටියොත් kela walin අනික් කෙනාගෙ ඇගට යනවද
පිස්සුද යකොව් 😂
ayye alcohol auld
මෙඩිකල් එකට aulak නැහැ. ඒත් ඉදල හිටලා බොන්න. ඇගට හොද නෑනේ ❤️
Aiya gahana laga inna ekath aulda
ඒකනම් aulak නැහැ
ඒත් ඉතින් ගහන්නේ නැත්නම්, ලග ඉන්නත් එපා, ඉතින්.
Policiyen අරන් ගියොත්, ඔයාටත් නඩුව දානවනේ මල්ලි
ඊට khamada police report එක අරගන්නේ,
ඕව මොනා pass උනත්, අවසානේ police report එක ඖල්ලනම්, රට යන්න බැහැ 👍🏿