ana aiyya aniwarn reply oni. aiyye koriyawata enkot athe salli tiynna onida viyadamata. thwa ekak samanan cors ekatat thkka kiyak yanwada. a gana eka parata dannat onida ana mata aniwaran utthrayk awanna plz
Aiye.. ape Aiya Korea exam liyala pass wela inne. habei eyata me lagadi api dana gaththa (harpies) kiyanna samajaroge hadila kiyala.. eyata aye mona ratakatawath yanna ba neda.. eya Dan pissek wage hasirenne..
වැදගත් උනානම් video එක, channel එකත් subscribe karagena bell button ekath obanna ❤❤❤
ඒවගේම video එක සම්පුර්ණ බලල ඉවර වෙලා, ප්‍රශ්න අහන්න
මේකේ මම කියලා දෙන ඒවා ගැන බලන් නැතුව, ඒවා ගැනම gdak අය ප්‍රශ්න අහනවා.
විනාඩි ගානක video එකක් full බලන්න හික්මීමක් නැතුව, korean ගිහින් වැඩ කරන්න අමාරුයි ළමයි ❤❤❤
Aiye seeni thiyenwa kiyala report awth fail karanwada
මුල ඉඳල හැමදේම පැහැදිලි කරල දෙන පට්ටම චැනල් එකක් අයියෙ. ගොඩක් ස්තූතියි.... ජය වේවා❤️❤️❤️❤️
❤❤
මගේ වම් අතේ ඇගිල්ලක් කැඩුනා අයියෙ ඊට පස්සෙ තෙරපි කරල ඇගිල්ල හරි ගැස්සුව දැන් ඇගිල්ල නවන්න කරන්න ඕන දෙයක් කරන්න පුලුවන් අතේ ඇගිලි නැව්වම පොඩි වෙනසක් පේනව ඒ උනාට ඒ අතින් ඕන වැඩක් කරතැහැකි අවුලක් වෙන එකක් නැද්ද අයියෙ 😢
හොද පැහැදිලි කිරීමක් හොදට තේරුනා අයියෙ❤
❤❤
ගොඩක් හොද පැහැදිලි කිරීමක්.❤
❤
ක්ශය රෝගය සමාජ රෝග තිබ්බොත් පිටුවහල් කරනවා.. ඒ නිසා මෙහෙදි හොර නොකර යන්න.. අපරාදෙ සල්ලි කාලෙයි තමන්ගෙ..අපිත් එක්ක ගියපු දෙන්නෙක් එව්වා එහෙම
ඔව් ඒක ඇත්ත👍🏿👍🏿
ක්ෂය රෝගය සම්පුර්ණ සුව karagena යන්න ඕන තීන අය.
Hiv thiyena ayata be da
වැදගත් video එකක් බ්‍රද 😌❤️
❤
අයියේ..මන් ජිවිතේ ට ගන්ජා ගහපු නැති කෙනෙක් ....ඒත් ගිය සතියෙ මන් ගමනක් යද්දී අතරමග යාලුවෝ සෙට් එකක් ගන්ජා ගගහා හිටියා ..මන් එතනට එනකම් ඒක දැක්කෙ නෑ...මට ඒ දුම වැදුනා....ඒක චෙක් වෙයිද අයියේ...මන් 2022 2වෙනි සෙට් එකේ දැන් වෙබ් එකේ ඉන්නෙ 😢
ශ්‍රවණාබාධයක් තියෙන, ඒත් ශ්‍රවණාධාරකයක් පළඳින නිසා සාමාන්‍ය ශ්‍රවණ හැකියාව තියෙන කෙනෙකුට සහ වර්ණ අන්ධතාවය රහිත, ඒත් දෘෂ්ටි හැකියාව අඩු පුද්ගලයන්ට කොරියානු රැකියා අයදුම් කරන්න පුළුවන්ද? ඒ සම්බන්ධව වැඩි විස්තර දැන ගන්න පුළුවන් කොහෙන්ද කියලා කියන්න පුළුවන්ද ?
අයියේ පපුවේ සැත්කම් වලට විතරද අව්ල් යන්නෙ. බඩේ කරපු සැත්කම් වලට අව්ලක් නැද්ද. රිප්ලයි එකක් ඕනි අනිවාරෙන් අයියේ. 🔥🔥
මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තිබ්බොත් අවුල්ද ඇබ්බැහියට නෙමේ සිගරට් වගේ වැඩිය නැතුව normal පාවිච්චි කරල තුබ්බොත් යන්න බැරිද 😕
සිගරට් aulak නැහැ medical එකට
ඒත් ඔයාගේ ශරීරෙට හොද නැහැ, ඉදල හිටලා aulak නැහැ 👍🏿
කොරියන් එකෙන් කරන මෙඩිකල් එකෙදි මාස කීයක් වගෙ අහු වෙනවද මොනා හරි පාවිච්චි කරලා තිබ්බොත්
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් 👌♥️
❤❤
Aiye tyroid canser akak tibila tyroid land aka ain karala tyenne..a nisa tyroxcene bonwa hamadama ..aka aulk yaida
Thank you ☺️❤️
❤❤
Aiye PCR test ekkuth krnwda?
aiye mama kanndi danwa podi penime aduwak thiyanawa eka getaluwak weida
කන්නාඩි දාන එක aulak නැහැ 👍🏿
@@pointofbhanu8206 thank you aiye
ඇස් කන්නාඩි දාලා මෙඩිකල් ගත්තොත්, මෙඩිකල් එකෙ වැටෙනවද කණ්නාඩි දාලා ගත්තේ කියලා.. පිරිමි ලමයෙක්ට බර අඩුම කීයක් වගේ තියෙන්න ඔනිද අයියා.. උස 5.4... බර 42 යි තිය්න්නේ
Bra kiyk oned mcn
අයියේ කශේරුකාවේ පොඩි ඇදයක් තියෙනවා මගේ,ඒත් ඕනේ වැඩක් කරන්න පුලුවන් අයියේ මෙඩිකල් එක ගොඩ දාගන්න පුලුවන් වෙයිද
පිට කොන්ද ලොකුවට බලන්නෙ නැහැලු
පිට එහම බලන්නේ නැහැ විශේෂයෙන්
වැඩ කරන්න පුළුවන්, aulak වෙන එකක් නැහැ
වැඩේට බැහැල ගොඩ දාගන්නකෝ , aulak වෙන එකක් නැහැ 👍🏿
Hari aiye thanks
බොහොම ස්තුති අයියාට
අයියේ මගේ කකුල කැඩිල ප්ලේට් එකක් දාල තියෙන්නේ දැන් අවුරුදු 5ක් වගේ වෙනෝ කකුල නම් දැන් කැඩෙන්න කලින් තිබ්බ විදියට වැඩ කරනෝ ඒක අව්ලක් වෙනවද ?
එහනම් aulak නැහැ
සර් මට සෙම වීස් එක හතිය ගතිය තියෙනවා ඉන්හේලර් එකක් ගන්නවා ඒක පුස්නයක් වෙයිද මෙඩකල් එකේදි ශීුත කාලෙදි මට එහෙ ඉන්න එක පුස්නයක් වෙයිද
බෙහෙත් ගන්න දැන්ම මෙහෙන්, එහෙ සීත කාලෙදිනම්, සීතලයි ඉතින්, එහෙ habai සෙමට ගහන ඉන්ජෙක්ෂන් තීනවා, ඒවා ටක්ගාල සෙම හොඳ වෙනවා 👍🏿
❤
Ayye රක්තවාතය රෝගය අවුල්ද medical එකේදි 😥😭
මත් දෘවය බාවිතය එක්ක මෙඩිකල් එක ගැන ටිකක් පැහැදිලි කරන්නකෝ
👍🏿
Aiye මගෙ එක ඇහැක් විතරක් පේනො අඩුයි කන්නඩි දැම්මත් එහෙමයි දෙකෙන් බලද්දි නම් හොදට පේනවා පොඩ්ඩක් රිප්ලයි එකක් දාන්නකො ප්ලිස්
හොස්පිටල් එකෙන් ඇස් දෙකම බලනවා, malli
එක ඇහැක් වහල බලනවා ඉතින්.
අකුරු කියවන්න කියනවා...
කියාගන්න බැරි උනොත්, ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
එක අතකින් වහගෙන කියන්න කියලා කියන්නේ. Shape එකේ ඉතින්, ඇගිලි දෙකක් දුරස් කරලා කියලා දාන්න 👍🏿👍🏿
@@pointofbhanu8206 tnx aiye ♥️
@@pointofbhanu8206කොයි තරම් දුරකින් ඉදන්ද කියවන්න කියන්නේ
කණ්නාඩි use karna eka blapemak weida aiya medical ekata anika mn godak podi, loku usakuth na eka parshanayak weida
mage eka finger ekak na ipadunu dawase idan. eth mama skill test ekath dakka e tikath karaganna puluwan kiyala hithanawa. finger eka nathi eka prashnayak wei da? please reply
අයියේ මෙඩිකල් එකට වර්ණ අන්ධතාවය බලනවද.
මොන ස්ටෙප් එකේද වර්ණ අන්ධතාවය බලන්නේ.
Medical යන්න කලින් වර්ණ අන්දතාව බලනවා මල්ලි
Addmition දෙද්දී බලනවා,
Aith exam ලියල ඉවර උනාම බලනවා,
Aith skill test එකේදිත් බලනවා
Matath ti
මගේ පපුවෙ සිදුරක් තිබිලා ඔපරේශන් කලා1997 දැන් නම් බෙහෙත් මුකුත් නෑ බර වැඩ අවුලකුත් නෑ... අවුරුදු 26 වගේ වෙනවා...ඔපරේශන් කරලා...අවුලක් වෙයිද අයියේ මෙඩිකල් වලට....
එහනම් aulak නැහැ
අයියා කොරියන් යන්න දත් වල ප්‍රශ්න එහෙම බලපානවද
දත් නම් බලන් නැහැ එහම 👍🏿
@@pointofbhanu8206 👍
අයියේ වර්ණ අන්ධතාවය ගැන කොහොමද බලන්නෙ.කොයි වගේද ඒක චෙක් කරන්නෙ.ඒක ගැන රිප්ලයි එකකින් හරි කියන්නකො 🙏
Google එකේ ගහන්න, blind color ෆොටෝ කියලා, ඊට එන ෆොටෝ වල තීන අංක ඔයාට කියවන්න පුළුවන්නම් okay වැඩේ 👍🏿👍🏿👍🏿
@@pointofbhanu8206 dura pen nethnm.awulda.specs dana wanm
වර්න අංදතාවය හොදටම බලනවාද
Godak dewal danagatta ❤
Tattoo තියන එක ප්‍රශ්නයක්ද අයියෙ මෙඩිකල් එකට🤔
නැහැ man යද්දිත් මගෙ ඇගේ tatoo 4ක් විතර තිබ්බ ඒකාලේ 👍🏿
මන් බය උනා tattoo හින්දා අප්පා
Ass deka hodatama balanawada
කොරියන් වලටනම් ප්‍රශ්නයක් නෑ
@@surajdilhan1022 ruclips.net/video/1m0z1ftAdgs/видео.html
පැය 12 ක් පාස්ටින් කියන්නේ .විවෙකව ඉන්න ඔනද.මගෙ ඇස්වල ග්ලුකොමා තියෙනවා එක නිසා කලින් මෙඩිකල් එකක් කරගන්න බැරිද .තියෙන අවුල් බලන්න .
වැදගත්ම විඩියෝ එකක්
Share කරන්න 👍🏿👍🏿👍🏿
මගෙ ඇහේ වපරයක් තියෙනව අයියේ...ඒක කන්නාඩි දාලත් හදන්න බැ....වම් ඇහෙ තමා ...දුර පෙනිම අවුල්....එහෙම උනොත් මාව ෆේල් කරයිද...දකුණු ඇහ පේනව හොදට
අයියෙ මං වර්න අන්දතාවය බැලුවා අනුරාධපුර හොස්පිටල් එකෙන් ඒකේ තියෙන්නෙ රතුයි කොලයි නෝමල් කියල.ඒත් අර පාට පොතේ තියන සමහර එවා පෙන්නෙ නෑනෙ.මට යන්න බැරි වෙයිද 😣
මල්ලි බයනැතුව ගිහින් කියන්න, pass වෙයි ඔයාව
Google එකේ sirch කරලා ඒ අංක එහම පොඩ්ඩක් training වෙලාම යන්න 👍🏿
ruclips.net/video/qOnz1RU2b9w/видео.html
මේක බලන්න
මේකේ තීනවා google එකෙන් ඒවා බලන විදිය
USA kohomada balanne
Ayye podi kale pihiyata wam athe agillaka purukak kepuna. Den purukak aduyi mata medical pass wenna puluwan weyida
අයියේ තව පොඩ්ඩක් දකුනු පැත්ත බලාගෙන කතා කරන්න ❤️
👍🏿👍🏿👍🏿
අයීයේ accident එකක් වෙලා පොඩී ඕපරෙශන් එකක් කරා දැන් අවුරැදු 4 කලීන් එක අවුලක් වෙයීදා
දැන් ඒක ඖලක් වෙන එකක් නැහැ මල්ලි
දැන් ඔයාට කිසිම අමාරුවක් නෑනේද
අයියේ මගෙ ඇස් එකක් ටිකක් දුර පේනව අඩුයි. බෝඩ් එකේ අවසාන පේලි පොඩි පේලි දෙක ඒ ඇහැට අපැහැදිලියි. ඇස් දෙකෙන්ම බලද්දී නම් හොඳට පේනවා. දැනට කන්නාඩි දාන්නේ නෑ. චෙක් කරපු වෙලාවකදී තමා මමත් ඒක දැනගත්තේ. ඒක කොහොම බලපායිද.
කන්නාඩි දෙකක් දාන්න, දාගෙන medical යන්න, කිසිම aulak නැහැ 👍🏿
Me kes ekama matath thiyanwa eka ehaka penuma adui..draivin madikal ekadi dena gaththe..fell waida madikal eka
ඇස් කන්නාඩි දෙකක් දාගෙන යන්න මෙඩිකල් යද්දී 👍🏿
@@pointofbhanu8206කණ්නාඩි දාන්න පුලුවන්ද අයියේ
මන් exam ලිව්වා. 185. මගෙ ඇස් චුට්ටක් දුර පේනවා අඩුයි අකුරු බොදට පේන්නෙ . කන්නාඩි දාගන යන්න පුළුවන්ද ඒකට. අව්ලක් වෙන්නෙ නැද්ද
කිසිම aulak නැහැ කන්නාඩි දාලා යන්න මෙඩිකල් 👍🏿
@@pointofbhanu8206 thank you 🎀
මත්ද්‍රවය කෝමද බලන්නේ ගංජ ඒම පාවිච්චි කරලනම් පේල් කරනවද
ruclips.net/video/cNZYyrdsKKU/видео.html
Good Job ❤️👍.
අයියේ කන්නාඩි දානවනෙ මන් එතකොට ෆේල් වෙනවද.වර්න අන්දතාවය නන් නෑ හැබැයි.දුර පෙනීම අඩු නිසා දාන්නෙ
කන්නාඩි දාගෙන යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ 👍🏿
මටත් ඒක තමා ප්‍රශ්නෙ . එක ඇහක් දුර පෙනීම අඩුයි...
Exam එකට අයදුම්පත් දාද්දි බර බලනවද අයියේ
නැත්තම් exam එක ලිවුවන් පස්සේ මෙඩිකල් එකටද බලන්නේ .exam එක ලියන ගමන් බර හදාගන්න පුළුවන් නේද
අයියේ උස බලපානවද .5යි 1යි තියෙන්නේ බර 53ක් වගේ තියනවා .exam ඊලග මාසේ 🥲
ඇති wei මල්ලි ඔය ගාන
ඔය ගාන උස තීන අය ඉන්නව අපේ අය එහෙ 👍🏿👍🏿👍🏿
@@pointofbhanu8206 ehnm kmk ne aiye 😊❤️🩹nettm boru wedk wenw exam krl wyst ynw vtrai
මල්ලි උස කීයක් බලනවද 5.3 ක් තියෙනවද බලනව කියනවාා සමහර අය
Niymyi🥰👊
height, weight kochchara wennoneda females ayata?
නියමිත ගානක් දීලා නැහැ
අඩුම ඉතින් ගෑණු ළමයෙක්ට 45kg වැඩි උනොත් hdai, උස අඩුම 4.8ක් වත් 👍🏿
aiye dura penimata kannadi danava eka prashnayak venavada kohomada
අයියේ ගංජා ගහන්නෙ නැතුව ගහන තැනකින් ගිහින් ඒ ගද නහයට ගියොත් මෙඩිකල් එකට බලපානවද
එහම බලපාන් නැහැ 👍🏿
Godak watina video ekak aiye thankz a lot
❤
Aiya ganja bona eka nawaththala masa 4 may mase medical thiyenne aulak weida aiya 😥😥😥💔💔
නැහැ නැහැ යන්නකෝ බය නැතුව,
Korean යන්න ආසාවක් තිනවානම්, aith බොන්න එපා ගංජා 👍🏿👍🏿👍🏿
Exam liyala කොච්චර kalekata passeda bn medical eke balnnee 🙄🙄🙄
මුළු exam එකම ඉවර වෙලා, මාසෙන් දෙකෙන් එනවා medical
බොහොම ස්තූතී අයියා ❤
මගෙ බඩෙ ඔපරේෂන් එකක් කරලා තියනවා විෂ බිඡයක් ගිහින් මැහුන් 21ක් ගහලා තියෙන්නෙ exam කරලා වැඩක් නැතිවෙයිද.....
බඩ බලන්නේ නම් නැහැ
Exam එක කරන්න, යන්න set වෙයි
ඒක aulak වෙන එකක් නැහැ
අයියෙ අතේ කැපුම් පාරවල් තියෙනවනම්...ඒක බලාපායිද....ආදරෙ දි කරගන්න මෝඩකම් නෙ....😒😒 ඒක බලපායිද
අයියෙ බ්ලඩ් වල ගංජා මාස කීයක් බලනවද?
ලංකාවේ එකෙදිනම් ඒක ලොකුවට අහු වෙන්නේ නැහැ. ඒත් බොන එක නවත්තන්න අද ඉදලම.
කොරියාවට ගියාට පස්සේ කරන blood එකේනම්, අඩුම මාස 8ක් 10ක් වගේ පස්සට අහු වෙනවලු 👍🏿👍🏿👍🏿
අද ඉදල නවත්තන්න 👍🏿👍🏿👍🏿
@@pointofbhanu8206 සිකරට් දුමක්,අරක්කු ම්කුත් බොන තැනක ඉන්නෙත් නෑ,දැනට මාස 2ක් වෙනව සියලු දේ ඇතෑරට එක්සෑම් ජූලු 19 අයියෙ..ගැටලුවක් වෙයිද?
අපෝ කිසිම දේකට බයවෙන්න එපා
ඔය විදිහටම ඉදල, exam කරලා pass වෙලා, මෙඩිකල් යන්න
කිසිම aulak වෙන්නේ නැහැ 👍🏿👍🏿👍🏿
@@pointofbhanu8206 masa 6 nada
6 qwata, ඉතින්
8ක් 10කින් නොබී යන්න
මෙඩිකල් එකේ බලන්නේ සමාජ රෝග වලින් HIV/සිපිලීස් විතරද අනිත් ඒවත් බලනවද
අයියේ ඇදුම තීනවට කමක් නැද්ද (හතිය)😔😔
ඒකට බෙහෙත් බීලා යන්න මල්ලි
නැත්නම් ඒක ඔයාට හානියක් වෙන්න පුළුවන්... Medical fail කරන්නේ නැහැ ඒකට, ඒත් බෙහෙත් අරන් යන්න 👍🏿
@@pointofbhanu8206 හරී අයියා තෑන්ක්ස් ❤️
අයියේ මං බෙල්ලේ ඔපරේෂන් එකක් කරලා තියෙනවා එකට දැනට( දිගටම බොන්න ඔනි) බෙහෙත් බොනවා එක ගැටලුවක් ද
@@sarojaniweerasekara1157 ඒවා ප්‍රශ්නයක් නැති wei මල්ලි
@@pointofbhanu8206 thanks aiya bs
අයියේ beard oil use කරන එක ප්‍රශ්නයක් වෙයිද 😢
සුදු කබර තියෙන කෙනෙකුට කොරියාවට යන්න බැරිද...? 😢
එහම තිද්දී ගිය කෙනෙක්නම් මම දැකල නැහැ
කෝකටත් slbfe එකෙන් අහල බලන්න
Matath oya prashnema thiyanawa.hari uththarayak thama labune na.
ඒ ලෙඩේ බෝ වෙන්නේ නැති නිසා, aulak වෙන එකක් naha
mita kalin dakka dan exam oni ne kiyana kathawak ,eka aththakda.
Exam ekak නැත්නම් කොහමද මල්ලි, තෝරාගැනීමක් කරන්නේ?
Exam තීනවා අනිවාර්යෙන්
උස බර කොච්චරක් ඕනිද අයියෙ
නියමිත ගානක් කියලා නැහැ දැනට,
උසට සරිලන බර ඕන
අඩි 5ක්, උස
50kg බර
ඒවගේ අඩුම ඕන වෙයි 👍🏿
සර් තැලිසීමියව තිබ්බොත් ඒක අවුලක් වෙයිද.ලේ වතුර වෙන එක නෙමෙයි සර්..ලේ අඩු වෙන එක..මගෙ ලේ ප්‍රෙමානය හරියටතියෙනවා.මගෙ අම්මට එත් එ ලෙඩේ තියෙනවා..බරි වෙලාවත් මටත් ඒක තිබ්නොත් මන් මොකද කරන්න ඕනා සර්..අනෙ අව්ලක් වෙයිද සර් 😭
අනේ සර් අනිවරෙන්ම රිප්ලයි එකක් දෙන්නකො..බලන් ඉන්නව සර් 😭❤️
Malli .... appendix herniya operation Karupu mata medical issues enavada?
Niyamai kollo hodata pahdili karanawa
❤
Aiye mt canser ekk thibba dn wayasa 19 y 🥺 mata dn adui behethwath mokuth bonne ne eka prashnyk weida 🥺❤️
Thanks ❤aiyee ❤
Samsun samagamakta korean prashana 5 kta uther danna puluwanm yawanawalu..meke aththkd..
Atha kepila thuwala kelalak tiyanawa aiya eka prashnayak d
අයියේ මගෙ පපුවේ නහරයක් හීන් වෙලා තිබිල ඒක ඔපරේශන් කරා මට එන්න බැරි වෙයිද කොරියාවට😒 Plz උත්තරයක් දෙන්න අයියේ..........
Aiye mata dura penna neti prashnayk tiynwa. A kiynna ara ahek wahala elakkam kiynn denna aka mt tikk kiyawanna amarui. Aka loku prashnayk weid
ක්ෂයරෝගය හැදිල සනීප උන කෙනෙක්ට මෙඩිකල් එක ෆේල් වෙයිද.මගෙ යාලුවෙක් අව්ලෙන් ඉන්නෙ ඒ ගැන එයාට ලෙඩේ අඩුයි ඒත් එක්සෑම් කරල මෙඩිකල් ෆේල් වෙයිද බයෙන් ඉන්නෙ
අයියේ ඇස් පේන්නෙ නැති එක බලපානවද කොරියන් යන එකට... වරනන්දතාවය නෙවෙහ් 🙄ඇස් ටිකක් පේනවා අඩුයි
Kannadi dagena yanna puluwan kisi aulak naha
අයියා මෙඩිකල් එකේදි අනුමත ඇස් කණ්නාඩි දෙකක් පාවිච්චි කරන එක ගැටලුවක්ද.
අලුහම් වගයක් තියනව අතේ doctor කීව දිලීරයක් කියල ඒක ප්‍රශ්නයක් වෙයිද
Mage yaluwek ennawa eyage 1 kanak withrai ahenne. Hodatama anik akana henawa podi sadde pawa. Eyata Korean yanna bahada😢
Ganja bavitha krla kiyla korean waladi ahu unoth mokda wenna aiye ikmanata kiyonko 🙏
supiri mcn bohoma watinawa...
❤
Kannadi dala gihilla web ekt wtunam agriment ena sambawithawa aduid
Kakul opareshan krala plat ekk dla tiyenne accident ekk nisa ..den eka ain krannth kale hri...mekat eka prashnayk weid dear
නැහැ
Usa kochchara tiyenna .oneda aiye ? Awama kiyak wageda girl & boy usa wenas wenawada
එහම නියමිත ගානක් නැහැ
5ට වඩානම් ප්‍රශ්නයක් නැහැ ඉතින්
එහම නියමිත ගානක් නැහැ
අඩුම 5 වගේ තිබ්බොත් ඇති ඉතින්
අයියේ 2023 දිවර exam එක ගැන පොඩ්ඩක් කියන්නකෝ
අයියෙ පපුවෙ සිදුරක් ඔපරේශන් කරලා තියෙනවා නම් මෙඩිකල් එක fail වෙනවද 😢 පපුව කපලා කරපු එකක් නෙමෙයි
දැන් අයියේ ගංජා ගහන එකෙක් අවුරුද්දක් විතර ගහන්නැතුව ඉදලා medical ගියොත් අවුලක් වෙයිද
කිසිම aulak නැහැ 👍
එක ඇහැක පෙනිම.නෑත්නම් කොරියන් මෙඩිකල් එක ෆේල් වෙනව නේ එතකොට
අයියෙ මගෙ comment එකට අනිවාර්යයෙන් reply එකක් ඔන.අයියෙ මට සමහර බෙහෙත් විද්දම alrgic වෙනවා.medical ekedi eka prashanyak wewida
ඇලජික් එකට විදින බෙහෙතත් ඇලජික් වෙයි d👍? 😄🤭 විහිළුවක් කරේ මල්ලි. ඕක අව්ලක් නැහැ බන් කොල්ලෝ.
ayiye ප්ලිස් මෙකට රිප්ලයි එකක් දෙන්න මගෙ පොඩිකාලෙ කරපු උප රෙසන් එකක් නිසා පිටෙ කැලල්ක් තියෙනවා එක අවුලක් යයිද අයියෙ
පිටනම් එහම වෙනම cheak කරන්නේ නැහැ මල්ලි, ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ මල්ලි 👍🏿
බයවෙන්න එපා 👍🏿
Aiye mm armi eke idala ain unu kenek thwama faill eka dune ne masen mase liyumak denne poliswarthwa gana berida aswima ganakan,
ඒක පොඩ්ඩක් police මුලස්ථානයෙන් අහන්න මල්ලිය
ana aiyya aniwarn reply oni. aiyye koriyawata enkot athe salli tiynna onida viyadamata. thwa ekak samanan cors ekatat thkka kiyak yanwada. a gana eka parata dannat onida ana mata aniwaran utthrayk awanna plz
ruclips.net/video/lSm-PG5llwA/видео.html
ඕක බලන්න මල්ලි
රටට යද්දී සල්ලි dollar 200ක් වගේ අරන් යන්න, මොකද ඔයා පඩියක් ගන්නකම්, ජිවත් වෙන්න ඕනනේ මල්ලි
@@pointofbhanu8206 dollar 200k kiynna kocchrkda. loan ekak ganna puluwan nda ethkota eken ape anit dewl walata ekan gewanna puluwan nda පාස්පොඩි එකයි මෙඩිකල් එකයි කොස් එකයා එ ටික හැර අනිත් දෙවල් වලට a loan ekan gewanna pulwan nada ekanma apita dollar 200k ganna puluwanda
Aiye මහත් වෙන්න විටමින් එකක් බොනවා මන් ඒක අව්ල්ද mass amino කියලා එකක්
අදි බර එවගෙ දෙවල් බලපානවද.කොලස්ටරොල් එමත් තියේ නේ.🙂
ඒවත් පොඩ්ඩක් බලනවා
අඩු කරගමු ඒවා tika💪
Aiye koreyawedi karana medical ekata dath galawanna kalin vidina behetha aulda
අයියේ.මගේ ඇගිල්ලක් operation කරා.පොඩි කාලේ.මගේ ඒ ඇගිල්ල සම්පූර්ණ නවන්න බෑ.මට ඒක මෙඩිකල් එකට බලපානවද කියලා හරියටම බලාගන්නනම් කොහාටද යන්න ඕන.කොරියන් එම්බසි එකටද
Ow මල්ලි ඔයා විදේශ සේවා එකට ගිහින්, korean section එකෙන් අහන්න
අනේ කවුරු හරි කියන්නකෝ උස කොච්චරක් තියෙන්න ඕනේද
Supiri.....2024 update monawada aiye....
Thank u 👌👌
Aiye.. ape Aiya Korea exam liyala pass wela inne. habei eyata me lagadi api dana gaththa (harpies) kiyanna samajaroge hadila kiyala.. eyata aye mona ratakatawath yanna ba neda.. eya Dan pissek wage hasirenne..
මගේ අතේ වැලමිට ලග කැල්සියමිි බැදිලා අත සමිිපුර්නම නමන්න බෑ මං විදේශ සේවා එකේ ට්‍රෙිිනින් දින දෙන සර් ගෙන් අත පෙන්නලා අැහුවා ට්‍රෙිිනින් එකට අවුලක් නෑ කිවිිවා එ්ත් මෙඩිකල් එක පේල් වෙයිද
මෙඩිකල් එකට ඕව බලන් naha
❤Super ❤
Ane උසය් බරය් ප්‍රශ්නයක්ද අය්යෙ අනිවාරෙන් බලනවද කොච්චර ප්‍රමානයක් තියෙන්නෙ ඕනද එවා
අනේ මගෙත් එහෙමයි උස4.8යි බරත් අඩුයි
Mageth 4.8i.ane.matath exm karanna oni bayai