It's very good to see that you are doing a good job in Korea while keeping the fellow Sri Lankans informed about the job opportunities available in Korea. The biggest reason why most Sri Lankans can't get jobs because the some who have been to the country first hasn't work effectively and done a good job and also their bad behavior. Most people are very lazy and don't won't to work hard effectively. Those who are looking jobs in overseas has to understand that they have to work hard and do a good quality job. in addition the behavior and honesty is very important.
Wishing you a very happy new year aiye.✨✨ hope you’ll be success and have a happy and safe journey throughout this year as well. With the current situation in the country, we have being facing to a very difficult time. 😔 I’m happy that you are very considerate of your birth country. After all without any categorization we are all Sri Lankans. Hope this mess will soon be settled and country will be back to normal soon. Stay very safe and be healthy. Theruwansaranai aiye. 🌹💙
Matath thiyena lassanaaaa hinayak❤✊ baya hithuna vidio eka balala api hithaaw wge sundara ne kisim deyk kiyala mat oyage vidio eka beluem theruna aiyah.
ඔයාලා හැමොටම නීදුක් නීරෝගිමත් සුබම සුබ කාලයක් උදාවන නව වසරක් වේවායි ප්‍රාර්තනා කරනවා .💙❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙
💙
❤❤❤❤
🙏🙏🙏
ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ ❤️❤️❤️
හරිම වටිනව කොරියන් එන්න ගැහැනු ලමයින්ට ..සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලී..
එසෙම වේවා අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ස්තුතියි අයියේ...බලාගෙන හිටපු ව්ඩියෝ එකක් ඔයාගෙන්...ජොබ් එකත් එක්ක කොරියන් ඉගනගන්න ලොකු උත්සාහයක් ගන්න ගමන් ඉන්නේ.කොරියන් හිනේ අතාරින්න හිතේන හැමවෙලේම වගේ ඔයාගේ ව්ඩියෝ එකක් බලලා වැඩ ට්ක අය කරන්න ගන්නේ...වෙනදා වගේම පරිස්සමෙන් ඉන්න ප්‍රාර්ථනා කරනවා
අනිවාර්යයෙන් exam ලියන්න එන්න පුලුවන් බැකියලා හිතුවනම් ගොඩක් අය අද කොරියාවේ නැ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ..ජයවේවා
@@serisaranna අනිවාරෙන් අයියේ...🙏
ගොඩක් වැදගත් දෙයක් මචං තියෙනවා. සතුටුයි මේ වගෙ දෙයක් ලංකාවේ අයට කියලා දෙනවට ජයවේවා බැජි 💙🇰🇷🙏
ගොඩක් ස්තුතියි ඔයාට වස්තු නිදුක් නිරෝගි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
👍👍👍👍theruwan saranai
ගොඩක් අය කියනවා ගෑනු ලමයින්ව ගන්නවා අඩුයි කියලා . ඒත් උත්සාහය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. මමත් එන්න ආසාවෙන් මෙහේ යුනිවසිටි ඉන්න ගමන් කොරියන් පන්ති යනවා . ස්තූතියි මේ තොරතුරු වලට අයියා . තෙරුවන් සරණයි
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න පුළුවන් නම් මෙහෙ කැම්පස් එකකට එන්න බලන්න වැඩිදුර ඉගන ගන්න ගමන් ජොබ් එකක් කරන්න පුළුවන්
කොරියාවෙ ඉගෙන ගෙන ඉවර උනාම කරන්න පුලුවන් ජොබ් මොනවද,
ගොඩාක් පින් ඔයාට ලංකාවේ ඉන්න අය වෙනුවෙන් ඔය වගේ ඉල්ලීමක් කරන එකට.......මම නං තාම exam වත් කරලා නෑ ...එත් වෙබ් එකේ ඉන්න අයට ඉක්මනින් රැකියා ලැබෙන්න කියලා පුාර්ථනා කරනවා ....
❤️😊💕
ඔයා එ විදියේ ඉල්ලිමක් කරපු එක මාරම වටිනවා ගොඩක් යාලුවො ඉන්නවා පවු😥
❤❤
මෙච්චර අහින්සක youtuber කෙනෙක් මන් දැක්කමයි😊❤❤❤❤
🥰🤗
ගොඩක් වටිනව අයියේ මේ කරුණු .ලොකූ දැනුමක් ලැබෙනව.ගොඩක් ස්තූතියි 😊
වැදගත් දෙයක් කියල දුන්නෙ..ගොඩක් පින්..එ වගේම ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියල ප්‍රාර්තනා කරනව අයියේ❤️❤️
ඕනිකරන ගොඩක් දේවල් දැන ගත්තා. අයියගෙ වැඩ කටයුතු ඒ හිතන විදියටම ඉශ්ට වෙන්න කියලා wish කරනවා 👍♥️
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ආසම හීනෙට යන්න ඔයා ගොඩාක් උදව් කරනවා😍 ❤️
හීනයක් වගේම ලොකූ බලාපොරොත්තුවක් මගෙ ජීවිතෙ😊
💙❤️😊
අයියෙ A/L walata technology karala thawa koriyan corse ekak karala awoth hoda job ekak karanna puluwanda 😢
අද නම් ගොඩක් වැදගත් වීඩියෝ එකක් .👌👌රැකියා සම්බන්ධයෙන් .
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
අයියා වැඩ ටික කරන් සතුටින් ඉන්න.. ❤️😘..ගොඩක් අමාරුයි කොරියා එන්න ඒත් අතාරින්නෙ නැ කොහොම හරි එනවා කවදා හරි ම .. 🥺❤️
අනිවාර්යයෙන් එන්න පුලුවන් ජයවේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
😮😮ඇයි අමාරු
@@gaganiliyange6357 ලොකු මහන්සියක් වෙන්න ඕනේ....දැන් නම් සතුටුයි....අව්රුද්දක් වෙනවා මේ Comment එක දාල ඒත් දැන් exam pass වෙලා ඉන්නේ 😊❤️
සුබ අලුත් අවුරුද්දක් අයියා❤🇰🇷
දිගටම කරගෙන යමු ජයවේවා❤🇰🇷
එසෙම වේවා ඔයාටත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි පුතේ ඔබට බෝම ස්තුතියි කොරියාවේ ඉන්න හැමෝම ආරක්ෂා වේවා බෝම ස්තූතියි පූතේ♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷
🥰🥰
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි පුතා මේ වගේ විඩියෝ එකකින් දැනුවත් කිරීම පුතා පරිස්සමෙන් වැඩ කරන්න තෙරුවන් සරනයි
ගොඩක් ස්තුතියි ඔයාට අම්මා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ගොඩක් ස්තූති අයියෙ මේ වගේ විස්තර අපට කියනවට... මං ඔයාගෙ වීඩියෝ බලල තමා ගොඩක් විස්තර දැනගන්නේ... ගොඩක් ස්තූති ....❤
🥰🥰
ගොඩක් වටින වීඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තූතියි . සුබ අලුත් අවුරුද්දක් වේවා මල්ලි ❤️❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
Thanks aiya oyata godak pin .oyage weda heena සාර්ථක wenna kiyala prarthana karanawa hadawathinma
ගොඩක් වටිනවා අයියා ☺️.thank you
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. මල්ලි
ජය වේවා !! තෙරුවන් සරණයි🙏
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
කාලෙකින් දැක්කෙ අය්යව පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
😊💙 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
🥰
ඔයාට ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් මේ වීඩියෝ එක කරලා දැනුවත් කලාට
ගොඩක් පිං
පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ගොඩක් වටිනවා මේ වීඩියෝ එකනම්.. බොහොම ස්තූතියී..🙏🙏🙏❤️
ගොඩක් වැදගත් දෙයාක් අයියා එක අයියා පරිස්සමෙන් ඉන්න අයියා බුදු සරණයි ♥️♥️♥️🙂🙂🙂🙂
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්නවා නෙද පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ 🙏🙏
Thank you අයියේ video එකට ගොඩක් වැදගත් video එක
එසේම වේවා ඔයාටත් ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
කාලෙකින් 🤗🤗🤗 මං හිතුවේ අමතක වෙලා කිය video කරන එක..මේ video එක ගොඩක් වටිනවා🤗🤗 thank u 🙏 🙏
නිවාඩුවක් නැ දිගටම වැඩ එකයි ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ගොඩාක් වැදගත් අයියා❤️
❤😊💙
අනෙක් අයට වැදගත් වෙන මේ වගේ Videos කරනවට ගොඩාක් // Thank You Brother.....🔥❤️🤗 පරිස්සමෙන් ඉන්ඩ....තෙරුවන් සරණයි....🙏
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 😊💙
යන ගෑනු ලමයි හරියට ජොබ් එක කරනෝකෝ ආත්මාර්තකාමී නොවී අනිත් ගෑනු ලයින්ටත් අවසතාවක් ගන්න ඇහැකි විදිහට . එයාලගෙ හීන බොද නොකර 🥺
🥰
Godak wadagath video akak ayye 😊🌹Thank you 😊😊💕
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියෙ ඔයාට ගොඩාක් කාලෙකින් දැක්කෙ අයියව......!
😊එසෙම වේවා ඔයාටත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
wadagath video ekk aiye❤
ගොඩාක් දවසකින් ඔයා දැක්කේ.😃❤️
හොදටම බිසි අනේ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna පරිස්සමින් ඉන්න අයියේ ඔයත්
බොහොම ස්තුති හොඳ දැනුවත් කිරීමක්
ගොඩක් වටින විස්තර අයියේ ස්තුතියි ඔයාට ❤️😍🙏
❤💙
Sri nambas නැද්ද
O
Hi Priyashaantha! Thank you for the valued information..... Theruwan saranai
It's very good to see that you are doing a good job in Korea while keeping the fellow Sri Lankans informed about the job opportunities available in Korea. The biggest reason why most Sri Lankans can't get jobs because the some who have been to the country first hasn't work effectively and done a good job and also their bad behavior. Most people are very lazy and don't won't to work hard effectively. Those who are looking jobs in overseas has to understand that they have to work hard and do a good quality job. in addition the behavior and honesty is very important.
That is true 💙
Niyamai . Good Luck😍😍
Thanks ❤
මේ පාර මාත් ලියනවා..පාස් වුනොත් නොගෙන ඉන්නේ නෑ නේද අයියේ..😊😊♥️♥️ගොඩාක් වැදගත් ඔයාගේ විඩීයෝ බැලුවම කොරියන් සිහිනයේ ආසාව තවත් වැඩි වෙනවා.♥️♥️ගොඩාක් ස්තූතියි!!මේ වගේ දේවල් කියා දෙනවට
..
ලියන්න එන්න පුලුවන් ගොඩක් අය එහේම හිතුවනම් මේහේ නැනේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ආයේ exam kawadda thiyenne
godak lassanai saha asai balanna karana vedios.digatama karagena yanna bs
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊
Wishing you a very happy new year aiye.✨✨ hope you’ll be success and have a happy and safe journey throughout this year as well. With the current situation in the country, we have being facing to a very difficult time. 😔 I’m happy that you are very considerate of your birth country. After all without any categorization we are all Sri Lankans. Hope this mess will soon be settled and country will be back to normal soon. Stay very safe and be healthy. Theruwansaranai aiye. 🌹💙
Thank you very much .... Bless the Triple Gem to be careful 💙
ගොඩක් වැදගත් විඩියො එකක් අයියෙ 😎 🤗
ගොඩක් වැදගත් උනා💜️
මන් koriyn එන්න ආසාවෙන් ඉන්නවා මන් දනට සෞදි රැකියාවේ ඉන්නේ ලංකාවට ආවා ගමන් ම ඉගන ganan ඉන්නේ ජය වේවා
' '
ඔයාගේ වීඩියෝ පට්ට අයියේ ❤😁🔥
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Balanna bari una video balano pahugeya ewa jayawewa aiye budu sarnyi oyata
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි කොහොමද ඔයාට පරිස්සම් න් ඉන්න මල්ලි බුදු සරණයි ඔයාට
එසෙම වේවා අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
තැන්ක් යූ ගොඩාක් හොඳින් තේරුම් කරලා දුන්නට.. ❤️
🥰
අයියා මට පොඩි නෙමෙයි ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා student visa ගැන වගේම kgsp school ship එක ගැන වගේ ම අපි මොකක් හරි විෂයකට ඒ කියන්නේ උද හරණයක් විදිහට medical college වගේ යන්න හිතනවනම් අපිට කොරියාවේ වෛද්‍ය වෘතීය වගේ කරන්න පුළුවන්ද අනේ එක ගැනත් විඩීයෝ එකක් ගෙන්නකෝ තව එකට apply කරන්නේ කොහොමද කියන එක ගැනත් විඩීයෝ එකකින් දෙන්න කෝ
අය්යේ මම හිතන්නේ මේ ප්‍රශ්නෙ ගොඩක් අයට තියෙනවා 😰😨😥😥😥😥😭😭😭
මෙහෙ මැඩිකල් පැත්තේන්නම් ගන්නේ නැ මමත් ගොඩක් බැලුවා හැමොම කියන්නෙ බැ කියලා
Engineering panthen ganawada
කොහොමද කොල්ලා.... සුසිල් සර් මන් අසම සුපිරි චරිතයක්..... පරිස්සමින් බුදු සරනයි 🙏 ❤️❤️❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා වස්තු කොමද ඔයාට පරිස්සමෙන් ඉන්නවා නෙද තෙරුවන් සරණයි ❤💙
@@serisaranna එසෙම වේවා.. කවුද අක්කා 🤔🤔
@@surangasalika3369 sorry anee 😊😊
@@serisaranna මචන් පුලුවන් නම් වට්ස් ඇප් නම්බර් එක දෙනවද...විබාහාගේ එන පඩම් වල අමාරු දෙවල් අහාගන්න...
නියමයි මල්ලී සුපිරි පැහැදිලි කිරීමක් 👍
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Matath thiyena lassanaaaa hinayak❤✊ baya hithuna vidio eka balala api hithaaw wge sundara ne kisim deyk kiyala mat oyage vidio eka beluem theruna aiyah.
අයියේ මන් 2024 ඒ ලෙවල් කරන්න ඉන්නේ. Subject තෝරගන්න බැරුව ඉන්නේ. Dance , ict, කොරියන් කරන්න ඉන්නේ මේකෙන් හොද රෑනක් එකක් දාලා ආවොත් හොද ජොබ් එකක් සෙට් වෙයි නේද . එහෙම උනොත් salary ek කොහොම වෙයිද
aehema ne lakunu balanne web aekata danna vitharai mehen balanne web aeka vitharai
nice thanks brother digatama video karanna matha aniwaren exam karala thawa aurudu 4kin wage enawa thanks good louck brothers and sisters KR
❤❤ thanks
ඔයාට බුදු සරණයි දළදා සමිදු පිහිටයි මල්ලි 💙🖤
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
අයියේ මේ වීඩියෝ ගොඩක් වැදගත් තැන්ක්ස් අයියේ
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
පැහැදිලි කිරීම මරු❤️
❤️❤️
ගොඩක් වැදගත් විඩියො එකක් අරන් ඇවිත් මරු සැරිසරන්නා ඔප්පා🥰😁😁🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Hi Prashaantha! Thank you for your valuable advise. (Administration jobs thiyanawada Koriyawe?) Theruwansaranai
ඔය විඩියෝ ක්ලිප්1 කොරියන් බාශාවේන් සජන්නිම් කේනෙකුට කතාකරන විදිය ගැන පැහැදිලි කරපු සුසිල් ආඉයා මට මතකාඉ කොරින් බාශාව ඉගෙන ගන්න ලොකු උත්සාහයාක් උනන්දුවක් තිබුනා අද එ උත්සාහය සාර්ථක කරගෙන හොඳ තැනක ඉන්නවා එ වගෙම හොඳ ගාතිගුන තියන කොල්ලෙක් හැමකේනාටම උදවුකරන කොල්ලෙක් ජයවේවා සුසිල් ආඉයා එ වගේම මේ චැනල්1 කරන මල්ලි ඔයාට ජයවේවා සුසිල් ආඉයාව මතාක් කලා කියාන්න මන් මද්දගේ 👍👏
එයාගේ channel එකක් තියනවා two minute korean කියලා ඔයාට එයාව එකට comment එකක් දාලා සම්බන්ද කරගන්න පුලුවන් අයියෙ... ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
බොහොම ඉස්තුති මල්ලි බුදුසරණඉ
තව අවුරුදු ගානකට පස්සෙ කොරියන් විභාගෙ ලියන්න බලන් ඉන්න මම 🙄💔 තාම දාහතරයි වයස 😁 අවුරුදු 18න් කොරියන් විභාගෙ ලියන්න පුළුවන් නේද ? 🙄
අනිවාර්යයෙන්ම ලියන්න පුළුවන් ❤️
@@serisaranna thanks 😊
Nangi kenek 😊 math korean yanava davasaka. ❤️
@@Gaming_World621 hi akki
Matath 16i math 13 idala balgan innava 😊🤗
තෙරැවන් සරනයි මල්ලි පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න දිර්ඝායුස සමිපත්තිය ලැබේවා පතමි තෙරැවන් සරනයි මල්ලි ...❤️❤️❤️
අපේ හාමුදුරුවනේ 🥰🙏🙏🙏
ලබන පාර මාත් ලියනවා අයියේ පාස් උනොත් එන්න පුළුවන් වෙයි නේද අය්යේ? විදේශ සේවා එකෙන් කියනවා කෙල්ලො කොරියන් යන්න ගන්න උත්සාහය අතරින්න කියලා ඇයි අයියෙ ඒම කියන්නෙ ලංකාවෙ කෙල්ලො කොරියාවෙ ඉන්නවනෙ ගිහින්
එයාලා කියන කතා අමතක කරන්න exam ලියන්න දෙනවනේ තාම ලියන්න ඔය එන්නේ ලමයි තාම වෙලාව තමා සමහරවිට සෙට් උනොත් ගොඩ
ගොඩාක් වටිනවා අයියේ මේ වීඩියෝ එක
😊💙 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
දැන් නම් ලොකු අවුලක් නෑනේ අයියේ ගෑනු ලමයින්ට
දැන් වෙබ් එකේ ඉන්න ගෑනු ලමයිට රැකියා අවස්තව මොන වගේද
Thank අයියෙ ඔය වගෙ video එකක් හොය හොයා මයි හිටියෙ
තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@@serisaranna ඔයත්
1 st 😁❤️
ගොඩක් ස්තුතියි
oya hondata kiyala denawa puthe....budu saranai oyata. parissamin inna
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
තැන්ක් යූ අයියේ 🥺 විස්තර කියනවට...
💙💙
ගොඩාක් ස්තූති ❤️බුදුසරණයි
Thank you so much.🥺❤️
💙💙
මාත් කැමතියි කොරියන් ඇවිත් හොඳ job එකක් කරන්න..ඒත් මන් කැමති නෑ ලබාගන්න බැරි දෙයක් ගැන සීන මවන්න.. thanks අයියා ඔයාට .දැන ගන්න හරි මේ වගේ vedio එකක් කළාට.🙏🙏 ....බුදු සරණයි ❤️🙏🙏
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම දක්වන සහයොගයට 🥰🥰
අයියේ කොරියන් වල ඉගෙන ගන්න එන අයට මොන වගේ පරිසරයකද ඉන්න තියෙන්නේ..ඒ කියන්නෙ ඔහෙ ආරක්ෂාව එහෙම කොහොමද...
තව අපි නවතිනවානන් apartment එකක ඉන්න පුලුවන්ද....
ගොඩාක්ම දැනගන්න ඕනි ඔහෙ තනියම ඉගෙනගන්න එන ගෑනු ලමයෙක්ට තියන ආරක්ෂාව ගැන...
University පරිසරය මොන වගේද....
මේ ප්‍රශ්න ටික නිතරම අහනවා මම එ ගැන විඩියෝ එකක් දාන්නම් ලගදිම ලොකු විස්තරයක් තියනවා 😊 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna හරි අයියෙ..Thank you..😊
Budusaranai oyatath coriyawe inna anith sahodarain hamotamath paressamin inna ..❤❤
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊
හොද කොල්ලා... 🙏🏼🖤
මට උදව්වක් කරන්න බැරි උනානී..... 🥲
එක් අමතක කරන්න 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
එහෙමයි 😊
හෙට සොවුල් වල තියෙන උද්ඝෝෂණයට යන්න පුලුවන් නම් .
අපේ කොල්ලන්ට හයියක් වෙන්න .
@@AnuAnu-hi7ro දකිනකොට සැහෙන කාලයක් ගිහින් නේ මොකො පෙන්න නැත්තේ පරිස්සමින් ඉන්නවා නේද 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@@serisaranna
ඔයාට ඉතින් කොච්චර email එනවා ඇතිද
ඒ නිසා දකින්න නැතුව ඇති.
දැකලා නැති උනත් ඔයාට මාව මතක් වීම මට සතුටක්
මම හොදින්
ඔයා හොදින් ඉන්න .
බුදුසරණයි!
Ane oyata godak pin me wage dewal kiyala dennawata ....
❤️
Hi ayye..
මන් තාම class එකකට ගියෙ නෑ..
කොරියාවට එන්න ආසාවෙන් ඉන්නෙ..ඔයා දැං කොච්චර කල්ද දැං සිහින දේශයට ඇවිත්??
මම නම් 4ක් වෙනවා 😊💙
Thanks sir Very Good News.Thanks.sir Silva Corea Ambassy Roma Italy
💙💙❤️
ගොඩක් වැදගත් දෙයක් 😍
*hey maru aiye..!!*
lasanai vid eka..😊💝
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා කොමද ඉතිම්
වැඩ ද..... අය්යා.... ❤️
ඔව් මල්ලියා බිසි අනේ හොදටම පරිස්සමෙන් ඉන්නවා නෙද
@@serisaranna ඔව් අයියා.. අයියත් පරිස්සමින් ඉන්න... බුදු සරණයි ❤️
Aiye math mara asawen inne korean enna✈ aiyage videos apita godak watinawa.matath korean igena ganna one. sir kenek kiyannako aiye hoda
මගෙ පොස්ට් වල ටිකක් යටට ගිහින් බලන්න සර්ලගේ නම්බර් තියන පොස්ට් එකක් තියනවා 😊
ඔයා එ ඉල්ලිම කරන්නේ ඔයාට කරන උදව්වක් කියලා හිතාගන වගේ මට දැනුනේ ❤
💙💙😊❤
Puluwannam aiye koriyawe inna ayawa ekathu karala podi champing ekak karanna sajam nimlata kiyala ekkenekta eka job eka gane hoyala denna eka godak watinawa aiye
🥰🥰
job එකේදි නිවාඩු හම්බෙන විදිහ කොච්චර කාලයක්ද කියලා කියන්නකෝ 🤓
සෙන සුරාදා ඉරිදා සමහර විට ඉරිදා විතරයි 😊
@@serisaranna එතකොට අයියේ ලංකාවට ඇවිත් යන්න තරම් නිවාඩු හම්බවෙන්නෙ නැද්ද?
@@deshitha6143 මම දන්න විදියට එහෙම ඇවිත් යන්න බෑ
@@ireshikamadhushani4193 එකතමයි නේ..මමත් එක අද ඇහුවා සර් කෙනෙක් ගෙන් ..එහෙම එන්න බැ ලු
Thank you aiyya video akata 🥰😇💗 super ..🥰🥰❤️❤️
🥰
අයියෙ.. පිරිමි කට්ටියට තියෙන රැකියා අවස්ථා ගැනත් video එකක් දාන්නකො 😇🤝
💙💙
Godak pin malli apewenuwen eka wachanayakho katha jala eka gana
පරිස්සමෙන් ඉන්න අක්කා තෙරුවන් සරණයි 💙😊
ගොඩක් වැදගත්
තෙරුවන්සරනයි
ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Niyamai yaluwe වටිනා video ekak thank you 🤗🤗🤗🤗
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Hi aiye mama mulinama hi api hodi aiya hodinda mage aiyala 2 nek koriyave inno ❤️❤️❤️
එහේමද 💙 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
❤️❤️
Thank you .ayya math enna balaporoththuwen inne .💜️📚📚
සුබ පතනවා 💕 ඉක්මනින් එන්න තෙරුවන් සරණයි
නියමයි,ලැබුවා වූ 2022 නව වසර🌻🌄 ඔබේ සිතූ පැතූ සම්පත් ඉටුවන 💖🥰 සාමය සතුට පිරි වාසනාවන්ත 😍 සුභම සුභ නව වසරක් වේවා !!! 🤩🥳
♡ආදරෙයි අයියේ සතුටින් ඉන්න♡💖🥰
🥰🇱🇰🇰🇷✈️💖
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
Good luck malli 😊
❤💙
ඔන්න සුදෝ කතා පෙට්ටිය ආවා..ඇයි අනේ ඔයා මාව ගත්තේ..දැන් මම ඔයා ව අදුරන්නෑ..හේ හේ...🤗🤗🤗🤗
😂😂
Thanks aiyee❤❤❤
අයියෙ AL ලියලා ඉවර වෙලා කොරියාවෙ ඉගෙන ගන්න එන්න කොච්චර වියදමක් යනවද? අවුරුදු කීයක් විතර campus එකකට ගියොත් ඉන්න ඕනද? please reply me
මටත් ඕක දැනගන්න ඕනෙ
ඉගෙනුම සදහා නොමිලේ තමා ගන්නේ මාසෙට ගානක්දෙනවා එයාලා ඉගන ගන්න වියදම් එ වගේ ම ඔනෙනම් පොඩි ජොබ් කරන්න පුළුවන් ඉගන ගන්න ගමන් මම විස්තර දාලා විඩියො එකක් දාන්නම් ලගදිම
කොරියාවට ඉගෙනගන්න යන්න පුළුවන් අව්රුදු 18 පැන්නොත් විතරද 🥺අනේ මටත් කියන්න 🥺
@@serisaranna hri Thanks aiye.
Ane tanx aiye 😘 pin oyate ❤️
තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න