කොරියාවේ රැකියාවකට මේ පුහුණුව අනිවාර්යයි | කාන්තා පිරිමි දෙපාර්ශවයටම | korean jobs 2024 | sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 513

  • @kanishkasenadheera
    @kanishkasenadheera Год назад +87

    මේ වැඩේ හොද දෙයක් තමයි, ඒත් මට ඇත්තටම දුක හිතෙනවා තරුණ අපි විදින දුක ගැන, ගොඩක් අය හිතන් ඉන්නෙ අපි කම්මැලි 10 නිදියනවා අරක මේක කියලා ඇත්තටම ඒ අපේ කම්මැලි කම නෙමේ හිතේ තියෙන පීඩනය නිසා,
    School කාලේත් කොන්ඩ කපං සුදු ඇදන් දණගන් ,ගුටි කකා විනයක් පුරුදු වෙනවා කොච්චර පීඩනයක්ද ඒක ඊට පස්සෙ රැකියාවලත් 😢, ඇත්තටම පවු බං අපි අපේ හීන මෙච්චර ගනං අපේ වරදින් නෙමේ,
    රට සීහීන දකින මගේ සහොදර සහොදරියනේ උබලා ඉක්මනින් මොන කට්ට කාලා හරි මේ අපායෙන් ගැලවිලා යන්නලා , ඔයාලට ඕනේ නම් විතරක් හැරිලා මේ රට පැත්ත බලන්නලා නැත්තන් හැරිලවත් බලන්න එපා අපි මුකුත් කියන්නෙ නෑ ❤️👊

    • @cb-jz9kb
      @cb-jz9kb Год назад +7

      මෙහෙමයි මචන් මේ රටේ හැමෝම දුක් විදින්නේ නැ ගොඩ යන එකාට කොහෙ හිටියත් ගෙමක් ගහනවා ලංකාවෙ ඉඳලා ගොඩ ගියපු කොල්ලො ඕන තරම් ඉන්නවා රට යන එක වැරදි නැ තමන් මොකද කරන්නේ කියලා තමන්ම තමයි තීරණය කරන්න ඔනේ රැල්ලට රට ගියා කියල හැමෝටම ගොඩ යන්න බෑ

    • @sachinvinodlk
      @sachinvinodlk Год назад

      @@cb-jz9kb eka athta.

    • @TishanSherwoodPerera
      @TishanSherwoodPerera Год назад

      Hair wig ekema pihitay. Mona dukakda me? Absolute Avichi hell!

    • @unknownuser12513
      @unknownuser12513 2 месяца назад

      good luck broooowwwww!!!!!!!!!!!!!!!!!!!

  • @DakshinaKorean
    @DakshinaKorean Год назад +38

    ඔහොම තට්ටේ ගාලා හිර කාරයෝ වගේ යවන එකන්ම් අන්තිමයි ලන්කාව මහ මොඩ විදිහට හැසිරෙන්වා. මේක ගැන කියලා විඩියෝ එකක් අනිවාරෙන්ම ඕන 💗🇰🇷

  • @chamee1988
    @chamee1988 Год назад +28

    මේ පුහුණුව ඉතාම වැදගත්.. ඒකෙ කතා දෙකක් නෑ.. මේකට තව company tools and equipment එක්ක වැඩ කරන විදිය ගැන වගේම විදුලිය සම්බන්ධව basic හරි පුහුණුවක් දෙනවනම් තව වඩාත් හොදයි.. ඒ වගේම එකවරක් කොරියන් ගිහින් ඇවිත් normal exam කරපු අයව මේ පුහුණුවෙන් නිදහස් කරන්න පුලුවන් නම් වටිනවා..මොකද ඒ අය මේක එක් වරක් කරපු අය සහ කොරියාවෙ සංස්කෘතියට, දේශගුණයට, වැඩපල වටපිටාවට හුරුවුණ අය.. පුලුවන් නම් ඒ වෙනුවෙන් අදාල බලදාරීන්ව දැනුත් කරන්න පුලුවන් නම් සෑහෙන වටිනවා..කාලය ඉතුරු වෙනවා.. කලින් පුහුණු නොවුන කෙනෙකුට ඒ අවස්තාව ලැබෙන නිසා දෙදෙනාගේම කොරියානු රටට යන ගමන ඉක්මන් වෙනවා..ස්තුතියි..🙏

  • @organichouse4715
    @organichouse4715 Год назад +26

    අරූ කියනවා අම්මා හදලා දෙන කෑම එක කාලා බුදියගන්න එවුන් ලු එක්සෑම් එක කරලා එන්නේ මෙතෙන්ට. ආමි එකේ කොල්ලොන්ටත් අට පාස් කියලා හැදිලා තියෙන්නෙ මේ වගේ මෝඩ http නිසා. අම්ම හදලා දෙන කෑම එකක් ඇහැකටවත් නොදැක උදේ රෑ නැතුව මහන්සි වෙන උන් ඕන තරම් මේවට එනවා විභාගේ ගොඩ දාගෙන. මිලිටරි ට්‍රේනින් එකක් මේ දෙන්නේ.ඒකෙ කතා දෙකක් නෑ. ලකේ පංකාවේ විනය කියන්නේ කොන්ඩෙයි රැව්ලයි. ස්කෝලේ යන කාලේ ඉදන් ඕක තමා ඔලුවට දාන්නේ. විනයක් තියන ඇටේ බාගෙට බාගයක් මේකෙන් පනින්න මේ කොහෙවත් යන උන්ගෙන් ගුටි කකා ට්‍රේනින්ග් වෙන්නෙ උන් අවුරුදු ගානක් කොන්ඩෙන් රැවුලෙන් හදපු විනේ හින්දම තමා කියලා ගොඩක් උන්ට අමතකයි. රැකියාවට අදාල කෙටි කාලින පුහුනුවක් එක්ක භාශා දැනුම / කොරියාවේ ජීවන රටාව පිලිබදව දැනුම වගේ දේවල් දෙන්නයි ඕන මේ කොල්ලො කෙල්ලොන්ට. එහෙම නැතුව තට්ටේ ගාලා මාච් යන්න නෙවේ කොරියා යන්නේ. ජොබ් එකේ කට්ට තියනවා තමා කොහොමත්. ඇග වෙහසලා කරන මොන රැකියාවත් අමාරුයි ඒක ඉගනගෙන හැඩගැහෙනකන්.ඒක Sl government කියන්නේම ගූ.... යන්නෙ කොහෙෆ්හ මල්ලෙ පොල්

  • @Helptolankaහෙල්ප්ලංකා

    ට්‍රේනින් එක නම් මටනම් සතපහකට වඩක් නෑ මුන්ගෙ ලොකුකම්.බලන්න ඕන සල්ලි දීල මුන් හිතන් ඉන්නෙ අපි හිගන්නො කියල ඉගන ගෙන නෑ කියල හිතල අපි වහල්ලු මුන්ගෙ මේක අතුලට ගිය වෙලේ ඉදන්.මුන්ට වඩ උපදි තියන උන් ගොඩක් මේකෙ එනෙව ට්‍රේන් වෙන්න මුන් කොල්ලන්ට සලකන්නෙ තනි වහල්ලුන්ට වගෙ මාරම අපරාදයක්.මෙතන වෙන්නෙ.😊

    • @malindabandara1489
      @malindabandara1489 Год назад +2

      100% true.. training centre eke inna un godak hithan inne okata enne unge wahallu kiyala..

    • @SewminiRajapaksha-q8y
      @SewminiRajapaksha-q8y 8 месяцев назад

      Attha 24 apith exam liyanna inne meka balu vaham kiynn puluvn monavaged kiyl mhnsi vela katta kaaala pdm krl avith hitha hadan thvth duk vidinna bln ynne ...sudusukam nathi hinda newe...lankave situation eke hatiyat kello kollont meka thoragnna unaa...me traning department eka wadak naaa...bageta maravanawa...

  • @romesh.wijetunge
    @romesh.wijetunge 9 месяцев назад +7

    අපේ ධම්මික සර්❤❤❤🎉🎉🎉ඔය ට්‍රේනින් එක කරාට පස්සේ ගෙදර එන්නේ පාවෙනවා වගේ.එච්චරටම ඇඟ සැහැල්ලුවෙනවා

  • @Gs-hd6uf
    @Gs-hd6uf Год назад +17

    අතීතයට ගියා ආයෙත්❤
    මේක හොඳයි. වැඩට ගන්න උපකරණ ගැන දැනුම දෙනවනම් තවත් හොඳයි.

  • @AnujayaThisara
    @AnujayaThisara 11 месяцев назад +27

    කොන්ඩේ කොටටම කපන එකෙන් ලංකාවේ 60 පැනපු පිස්සෝ මොනවද බං බලාපොරොත්තු වෙන්නේ... ඉස්කෝලේ කාලෙත් කොට කරන් යන්න ඕන ජොබ් එකකට ගියත් එහෙමයි... මොන ගොබ්බ අදහස්ද බං මේ... මනුස්සයෙක්ට ජීවිතේ නිදහසේ තමන් කැමති විදිහට ඉන්න නෑ මේ එක්තරා පන්ඩිත ගෝත ගොබ්බ සෙට් එකක් හින්දා... අනේ මන්දා කවදා ලංකාවේ ගොබ්බ අදහස් නැති වෙයිද කියලා

    • @rashiirashii2162
      @rashiirashii2162 6 месяцев назад

      කොණ්ඩෙ කොටට කපන්නේ මල්ලි මහන්සිවි පුහුණුව ලබද්දි ඇගේ උෂ්ණත්වය පාලනයට ,පිරිසිදුතාවයට හොදින් දහඩිය දැමීමට වාගේ හේතුන් හිංදා තමයි...⁣

    • @DivyanjaliNavodya
      @DivyanjaliNavodya 3 месяца назад

      Hoda wade😂

  • @SLRecapGirl
    @SLRecapGirl 19 дней назад +1

    ටේ‍ර්නින් එකට ගියපු මුල්ම දවසේ ඇත්තටම හිතුනා ආයෙම ගෙදර යන්න,ඒත් අද ආයෙම මේ විඩියෝ එක දකිද්දි අමුතුම දෙයක් දැනෙනවා , ආදරෙයි ඒ දවස් දහයට 🖤2023

  • @IsuruLakmal-g2o
    @IsuruLakmal-g2o Год назад +74

    පුහුණුව හොදයි. ඒත් ඇයි තට්ටෙ ගාල කොල්ලන්ව හිර කාරයො වගේ යවන්නෙ. කොන්ඩෙ රැව්ල පිලිවෙලට කපල ඔය වැඩේ කරන්න බැරිද. මහ විකාරයක් වගේ

    • @Helptolankaහෙල්ප්ලංකා
      @Helptolankaහෙල්ප්ලංකා Год назад +7

      අනිවාර්‍යෙන් ඒක ඇතුලට ගිය ව්ලේ ඉදන් අපි උන්ගෙ වහල්ලු වගේ අපිට සල කන්නෙ

    • @organichouse4715
      @organichouse4715 Год назад +4

      සිරාවටම කාලකන්නි. හිරෙන් පැනපු උන් වගේ.කැප් දාගෙන යන්න එන්න ඔන.පව් කොල්ලෝ

    • @chandubro6800
      @chandubro6800 11 месяцев назад +2

      Mona magulada ban wena ratawlata ghillat mehe bada gedi tiyan wada nokarpu ewn oita wada amru job kargena innwa ona amaru job ekk tika kalayak karddi agta huru unama eka krnna lesi anit eka oya traing eka karla apita rata ynna enkota apita masa 4 wat ynwa samahara ayta etkota apita oya training mataka na kalin hitiya widiytma ait api ape widiyta hadaghenwa mona bammbuwakda meka oken kollonge manasikatwaya tawa pahalata danwa samhara un oken panalat ynna hdnawa

    • @dininduchathumal5500
      @dininduchathumal5500 11 месяцев назад +13

      විනය කියන්නෙ අපේ උන්ට කොන්ඩේ රැවුල කපන එක... පුහුණුව හොදයි..සමහර දේවල් මනුස්සයෙක් විදියට ඕනවට වැඩියි

    • @DenuwanManodya-hu6ss
      @DenuwanManodya-hu6ss 4 месяца назад +1

      යනකන් විතරයි නේ බන්...

  • @abeysirisunil3014
    @abeysirisunil3014 Год назад +142

    මම වැඩකලේ යකඩ ක්ම්පැනියක .මට හැම තිස්සේම මතක් උනා මේ ට්‍රේනින් එකේ වටිනාකම .පිට්නස් මදී ඇත්තටම අපේ රටේ කොල්ලන්ට මේක ගොඩක් වටිනවා කොරියන් යන කොල්ලන්ට කෙල්ලන්ට❤❤

    • @Naddatec
      @Naddatec Год назад +5

    • @harshapradeep8774
      @harshapradeep8774 Год назад +6

      අම්මෝ දම්මික සර්...ඔයා දාලයන්න හිතෙන්නෙත් නෑ අන්ටිම දවසේ ...👃👃👃

    • @lasanthajayakumara-l4d
      @lasanthajayakumara-l4d Год назад +5

      Dammika sir amathaka wanna naha❤❤❤

    • @KapilaWeerasooriya-t9h
      @KapilaWeerasooriya-t9h Год назад +3

      අනේ පලයන් ලබ්බා. එක එක ගෝතයන්ගෙන් බයිට් වෙන එක තොට ආතල් ද

    • @chandubro6800
      @chandubro6800 11 месяцев назад +3

      Itin bola tawa masayak witra inna tibunane otanata wela oke dena training nam koriyawata kohma wat adala wenne na apita ehe giyama gaha gaha ohoma exasise karnna denne na wada tamai karnna denne

  • @hashipgamage
    @hashipgamage Год назад +6

    අපිට සෙට් උනෙත් ධම්මික සර්.. පී. ටී වගේම ඔය දින 10 ඇතුලෙ කර්මාන්තශාලාවක අවශ්‍ය මෙවලම් ගැන පුහුනුවක් එනවා නම් හොදයි... ඔරලොසු තිබ්බෙ නෑ කාගවත්. අපි නැගිට්ටෙ ලග මුස්ලිම් පල්ලියෙ 4:30 යාතිකාවට 😁😁😁😁😁😁😁😁 හාලීඇල 933

  • @HptnayanajithPathirana
    @HptnayanajithPathirana Год назад +20

    සිරාවටම මේ තට්ටෙ ගාල රැවුල් බාල Traning එකක් දෙන්නෙ උතුරු කොරියාවට යන්නද බං🤣🤣😂යන්නෙ කොහෙද මල්ලෙ පොල් කිව්ව වගේ වැඩක්.. technology පුහුණුවක් දෙන්නැතුව factory එක වටේ දුවන්න traning කරනව🤣

  • @chinthaka6736
    @chinthaka6736 Год назад +57

    මම අපේ training එක uzbekistan කොල්ලොන්ට පෙන්නුව කොරියාවෙදි.උන් බඩ අල්ලගෙන හිනා වෙනව අපේ training eka දැකලා.උන්ට training එකේ phone use කරන්න පුලුවන්.සිගරට් බොන්න පුලුවන්.😅අපි korian airport එකෙන් බහින්නෙ හිර කාරයො වගේ.කොන්ඩෙ කොටටම කපල.කොරියන් අයට අපි දිහා බලල හිනා යනව.😢උනුත් අහනව ඇයි කොන්ඩෙ කොටටම කපන්නෙ උබලට ගොඩක් සීතල දැනෙයි කියනව.අපි යන්නෙ සීත රටකට.කොන්ඩෙ කොටටම කපල හිරකාරයො වගේ යවන්නැත්තම් හොදයි කියල හිතනව.training එක හොදනෑ කියල කියන්නෙ නෑ.

    • @thedasdiaries
      @thedasdiaries Год назад +4

      Ekanm matath hithuna api awanne wahallu wage

    • @kaviya763
      @kaviya763 Год назад +4

      ​@@thedasdiariesඒකට මොකක් හරි කරන්න වෙනවා මචන්තොන්ඩෙ කපන එක නවතතතන්න.

    • @KapilaWeerasooriya-t9h
      @KapilaWeerasooriya-t9h Год назад +2

      එකගයි.ආමි එකේ ගූ කාපු වේසිගෙ බල්ලො අහිංසක යො මරවලා යවන එකනම් නැවතෙන්න ඕනෙ.

    • @AnuradaTd
      @AnuradaTd 9 месяцев назад +1

      @@KapilaWeerasooriya-t9h අනිවාර්යයෙන්ම මිලිටරි මගුල්නම් එපා.කවුරු කොහොම කීවත් ඒකෙ මනුශ්‍යත්වය කියන එක නෑ.කොහෙද මිලිටරි වලින් හොදක් වෙලා තියෙන්නෙ මේ ලෝකෙ?

    • @dimuthudilshan-fk8uo
      @dimuthudilshan-fk8uo 3 месяца назад

      මේක අනිවාර්යයෙන් දෙන්වද

  • @BuddhikaUdayanga-hp5kr
    @BuddhikaUdayanga-hp5kr Год назад +24

    පිස්සු මුන්ට යකෝ කාර්මික පුහුනුවක් දීපල්ලකෝ යන්ත්‍ර් එක්ක වැඩ කරද්දි ඒක ඊට වඩා වටිනවා මැඩිකල් එකක් තියල ලබ්බද මුලින් බලන්නේ මේකේ ලෙඩ තීන ඒව අහු වෙනෝලු පෙරඩ් යන්න උගන්නනෝ වගේ 😂😂😂

  • @lakad
    @lakad Год назад +105

    කොරියාවෙ කරන රස්සාවලට අදාලම නෑ මේ පුහුනුව. 😂 වෙන රටවල දෙන්නෙ ඇත්තටම රැකියා පුහුනුවක්. ඒකට වෙල්ඩින් වඩු වැඩ බර ඉසිලුම් යන්ත්‍ර පුහුනුව වගේ අත්‍යාවශ්‍යම දේවල්. මැෂින් ගැන වැඩ කරද්දි අවශ්‍යම වෙන උපකරණ ඒවා පාවිච්චි කරන විදි තමයි දැනගත යුතුම දේවල්.ලංකාවෙ ඒ කිසිම දෙයක් දෙන්නෙ නෑ. අනික අනික් කිසිම රටකින් ලංකාවෙන් වගේ තට්ටෙ ගාලා රැවුල් බාවලා හිරකාරයෝ වගේ යවන්නෙ නෑ. වෘත්තීය පුහුනුවක් දෙන්න පුළුවන්නම් වටිනවා.

    • @chandrarathnabandara7108
      @chandrarathnabandara7108 Год назад +5

      100% aththa

    • @kaviya763
      @kaviya763 Год назад +7

      Lankawe inne gonma ponnyo ekaai bn😂 මොලයක් නැති තේරැමක් නැති වැඩම කරන ගොබ්බයො ඉන්නෙ.කරන්න ඕන දේ නෙවෙයි කරන්නෙ😂

    • @lakshikasamarasinghe8708
      @lakshikasamarasinghe8708 Год назад +2

      ඒ ටික කරන්න තමයි ලංකාව
      පුරාම technical college තියෙන්නේ

    • @kaviya763
      @kaviya763 Год назад +6

      @@lakshikasamarasinghe8708 ඉතින් හුත්තො ඒවා දවස් දහයේ trainning elekdi basic hari kiyl dunnamnm watinawane huttho 😂

    • @lakad
      @lakad Год назад

      @@lakshikasamarasinghe8708 ගොං කතා කියන්න එපා.අනුන්ගෙ comment අස්සෙ රිංගලා නොදන්න මගුල් කියවන්නත් එපා නන්ගි. ගියපු එකෙක් විතරයි දන්නෙ ඕක ඕනද නැද්ද කියලා. Technical college හැම එකාම යන් නෑ කියල දන් නැද්ද. අනික කොරියන් විභාගෙ කෙරුවට පස්සෙ technical knowledge එක ගන්න technical college යන්න බෑ. ඒ හින්දා තමයි පොඩිවට හරි ඒ පිලිබඳව දැනුමක් දෙන්න කියන්නෙ.ඒක තේරුන් ගන්න තරම්වත් මොලයක් නැද්ද.

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn Год назад +6

    Adaraniya guru mandalayak theruvan saranai oba thumnlata gooodak sthuthi ❤❤❤

  • @gayankodithuwakku3902
    @gayankodithuwakku3902 11 месяцев назад +23

    මේ වය⁣සෙ වෙන රටවල එවුන් ඉගෙන ගන්න ගමන් පාට් ටයිම් එකක් කරල හොයාගන්න සල්ලි වලින් ලංකාව වගේ රටවලටත් ඇවිත් ජීවිතේ උපරිම Enjoy කරනවා. අපි මේ ඉන්දියන් සාගරේ පම්කේ ඇටේක ඉපදිලා ජීවිතේ පොඩ්ඩක් ගොඩ දාගෙන,ආස දෙයක් කාලා බීලා ජීවත් වෙන්න කොන්ඩ රැවුල් ලෙලි ගහගෙන, වහල්ලු වගේ කොල්ලො කෙල්ලො විදින දුකක්! ඉදකිං!! අපි මාර පව් බං!!

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo 7 месяцев назад +1

      රටෙ අවුලක් නෙවෙයි මිනිස්සුන්ගෙ අවුල තියෙන්නේ

    • @nadeeshasamaraweera3554
      @nadeeshasamaraweera3554 6 месяцев назад

      පිස්සු අනේ මුන්ට

    • @දුරුතු
      @දුරුතු 5 месяцев назад

      සහතික ඇත්‍ත. අපිට අපි ගැනම දුක හිතෙනවා. 😢

  • @buddikakandewaththa9257
    @buddikakandewaththa9257 Год назад +19

    Oya trenin eka kisima wadak na.koreawata ena ayata uyannai bashawai ugannapalla.oya trenin meheta wadak na

  • @mdh7372
    @mdh7372 Год назад +11

    කොරියා ගිහින් ආව අය ආයිත් යද්දී මේ පුහුණුව ආයිත් කරන එක පිස්සු වැඩක්,,,එක පාරක් පුහුනුව ලබපු නිසා ආයි ආයි ඔන නෑ,,ස්පෙශල් නැතුව නොර්මල් යන අය මේක අයි කරන එක මහ වීකාරයක් ,,,,,මෙක එයාලගෙන් අයින් කරලා දෙන්න

  • @chamikalalantha
    @chamikalalantha Год назад +5

    මේ Video එක පට්ට වටිනවා. මාත් Traning එකට යන්න ඉන්නේ. දැන් කලින්ම ටිකක් පුහුනු වෙලා යන්න පුලුවන් ❤

    • @chandubro6800
      @chandubro6800 11 месяцев назад +1

      Hari okat karla koriywatat ghin balpanko oka koriywata kochara adalada kiyla ubata mchan dawas 10 gewnne kawadda kiyla hitei me mona magulkda kiyla hitei api ynne machan wada karnn natuwa koriwe wadaka garayakata newi

  • @nilnuwan3017
    @nilnuwan3017 Год назад +30

    මෙලො රහකට නැති පුහුණුවක් . මට නම් කොරියාවට මෙ පුහුනුවෙ කිසි වැඩක් උනෙ නැ

    • @chandubro6800
      @chandubro6800 11 месяцев назад

      Aniwa mchan matat ehemai mun hamudawta yannane purudu karnne

  • @jayasundarabimneth
    @jayasundarabimneth Год назад +9

    අතීතයට ගියා ආයෙත් 2011.පුහුණුව අවසානයේ හැරදා යන්න බැරි තරම්ලස්සන මතක ගොඩක්, අත්දැකීම් ගොඩක් එකතු කරපු මේ පුහුණුව ඉතාම වැදගත්.. ඒකෙ කතා දෙකක් නෑ.Training එක නියමයි. අනිවාර්යෙන්ම හැමෝටම දෙන්න ඕනි අත්දැකීමක්.දම්මික සර් .සුපිරිම චරිතයක්.,පුහුණුව අවසානයේ හැරදා යන්න බැරි තරම් ආදරනීය ගුරුවරුන්...
    ඇත්තටම අපේ රටේ කොල්ලන්ට මේක ගොඩක් වටිනවා .....

  • @Manoj-k8i
    @Manoj-k8i Месяц назад +1

    අපිට pt කරපු රෝහණ සර්,, කොරියන් උගන්නපු දිනූශා මිස් ජීව්තේ හම්බුවුනු නිහතමානී ගුරුවරු දෙන්නෙක් ඒ දෙන්නට නිදුක් නිරෝගි සුවය ලැබෙන්න ඕනේ.. තන්ගල්ල ව්දේශසේවා සෙන්ටර් එකත් කවදාවත් අමතක වෙන්නෑ ❤🙏

  • @Sasmika2005
    @Sasmika2005 6 месяцев назад +5

    මේ කියන විදියට මේ ලංකාවෙ මිනිස්සු ගෙවල් වලට වෙලා අම්ම දෙන එක කාලා නිදාගෙන සැප විදින මිනිස්සු එක වේලක් විතරක් කාලා රුපියල් 1000 කට පැය 12 වැඩ කරන අපි වගෙ මිනිස්සුත් ඔතෙන්ට එන්න බලන් ඉන්නෙ 😪 මාරම දුකයි කොන්ඩ රැවුල් කපල වහල්ලු වගෙ අපිට සලකන එකට

  • @Wkumaraaw
    @Wkumaraaw Год назад +5

    Training ekedi wenna ona ekak karanne kisima wedak nethi deyak. Koreawe weda parisarayak me dawas 10di wath kerenne nehe. Machine walin wena anathuru gena, parissamin weda karanna ona widiya, machine ekaka dennek ekka weda karaddi parissamin karana widiya, korean aya ekka getum ethi nowi weda karana widiya, eki meki noki godak dewal thiyenawa koreawata yawanna kalin aduma tharamin ahalawath thiyenna ona dewal. Me kisima deyak me training eke wenne nehe. Eka dawasakata video ekak pennuwa kiyala kisima wedak nehe. Me training eka hariyata wenawanm lankawe kollo ekek hari athak payak parissam karan aye lankawata ae. Kochchara dewal tyeda dawas 10kadi training karawanna. Bhashawa hodatama puluwan un othenta enne 80%k mark gathta ayata thawa aye bhashawa ugannana oneda. Api gya para apita numbers count karannath ugannuwa..
    Army eke PTI kattiyawa gennala army training ekak denawa. School cadet wala wage. Ehedi apita tynne school athara competition ekak. Hema dekinma marks ganna tharagayak tynne. Eth ae me korean yana training ekata a wage kisima prayojanayak nethi training ekak denne. Korea yan un ekka thiyena tharahak pirimaha gannawa kiyalai mata hithenne. Lankawe wenna ona nowi anawashya dewal lokuwata karana eka hetiyak kiyala hitha hadagannai tyenne. Koreawata yanne weda karanna. Dawas 10ta apita ehe tyna company warga wala anathuru walin welakila parissamin yana eka pana pitin genna ganna puluwan training ekak thiyanna kiyala me comment eka waga kiwayuthtrk dakiiiwa 🙏🙏🙏

  • @KawindiWijekon
    @KawindiWijekon Год назад +7

    මට කියන්න පුලුවන් ද දන්න කෙනෙක් .. ගෑනුලමයෙක්ට කොරියන් යන්න තියන චාන්ස් එක කොහොමද කියල මං දන්න විදියට චාන්ස් එක අඩුයිලු මට ටිකක් ඒ ගැන කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්

  • @ontv97
    @ontv97 Год назад +8

    හැමෝම කාලා බීල නිදියගත්තලු නේද..කියන්න වචන නෑ ඉතින් 😂

  • @ගිහානයා
    @ගිහානයා Год назад +1

    Me channel ekanm pattama watinawa.wenama ahanna deyak na.okkoma prashna මෙතුමා ahanawa.

  • @TharinduLakmal...
    @TharinduLakmal... Год назад +10

    මොන මගුල කරල හරි කමන් නෑ ඉක්මනට යවන නම් 💕

  • @KasunShami
    @KasunShami Год назад +7

    දම්මික සර්❤️ ගොඩක් වටිනවා මේ පුහුණුව.. දම්මික සර් යටතෙ පුහුණුව ලබපු අය දන්නවා ගියපු මුල් දවස් 2 3 කොහොමද අන්තිම වෙද්දි ශරීරය කොහොමද හැඩගැහුනෙ කියලා.. ගෙවල් වල නිකම්ම ඉදපු අයත් මේ ට්‍රේනින් එකෙන් පස්සෙ ක්‍රියාශීලි උනා... ගොඩක් ස්තූතියි සර්ට.. (1171) 👩

  • @sajithlakmal3239
    @sajithlakmal3239 Год назад +14

    සැප සැප ගිය සතියෙ ආවෙ❤

  • @dinushamadhuranga
    @dinushamadhuranga Год назад +5

    Oya kiyana training eka wedak ne......
    Koriyawata awasya 1.korean bashawa katha karawanna training karana eka.
    2. Kema uyagena kala ekata inna widiha.
    3.palamu compnyema godak durata redee siteema..

  • @upulpriyantha3483
    @upulpriyantha3483 Год назад +17

    රටෙ ඉන්න මිනිස්සු වහල් කමට යවන්න උබ්ල ගන්න උස්සහය 😅😅😅

    • @Julian_1990
      @Julian_1990 Год назад +2

      බූරු වහන්සෙ කොරියාවෙ රැකියාවලට ඉන්දියාව, පකිස්ථානය, තායිලන්තය, චීනය, උස්බෙකිස්තාන වගේ ගොඩක් රටවල් වලින් එනව. මේ බොහෝ රටවල් ලංකාවට වඩා ආර්ථික සහ යුදමය අතින් ශක්තිමත් රටවල්. දැන් චීනයෙන්,ඉන්දියාවෙන් මිනිස්සුන් කොරියාවෙ වැඩට එන්නෙ ඒ රටවල් ලංකාවට වඩා දුර්වල හින්දද😅 පිටරටක වැඩට යන එක වහල් වැඩක් කියනව නම් උබල වගේ මෝඩ මූසලයන්ට කියන්න නම් නෑ😅😅

    • @LahiruBandara-hl9hz
      @LahiruBandara-hl9hz Год назад +1

      Tho wage moda musalayek 😂😂😂

  • @SaarahN21
    @SaarahN21 Год назад +11

    අම්මා 🥺🥰❣️ So proud of you 🥰

    • @SaarahN21
      @SaarahN21 Год назад +2

      Ou 😊❣️

    • @Koreaindetails
      @Koreaindetails Год назад +1

      ඒ මිස් මාරම හොඳයි

    • @KapilaWeerasooriya-t9h
      @KapilaWeerasooriya-t9h Год назад +2

      අම්මට කියපන් අහිංසක කොල්ලො මරවන්න එපා කියල.උබ කැමතිද මෙහෙම මරවනවට

    • @SaarahN21
      @SaarahN21 Год назад

      @@KapilaWeerasooriya-t9h ඉතින් ඔයටත් කටක් තියෙන්නෙ ඔයාම කියන්නකො 😊

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 День назад

    රැකියාවට යන පුද්ගලයෙකුට ඕන රැකියා පුහුණුවක් මිසක්,,, තට්ටය බාලා බැනලා කරන කරන දෙවල්ද..?

  • @paminduranditha7888
    @paminduranditha7888 Год назад +7

    අපේ සෙට් එක💙💙💙

  • @lasithathilan7428
    @lasithathilan7428 Год назад +5

    Gon part.. mamath oya katta kaala aawe. Aeth aawama dhanagaththe lankawe un karanne mona hu... kiyala. Mamath dan mehe awurudu 10k...👍

    • @nipuniahasya1091
      @nipuniahasya1091 8 месяцев назад +1

      Ane puluwan nam kotiyan yann sudukam ehm mond blane poddk kiynn puluwan d 🥺

  • @Nisansalanisansala-dh7rc
    @Nisansalanisansala-dh7rc Год назад +1

    කියන්න වචන නැ. වටිනා ආයතනයක්. විනය උපරිමේය කරනවා 🥰❤️

  • @Helptolankaහෙල්ප්ලංකා

    මුන් හිතන්නෙ කොරියන් ගිහින් ලක්ශ 10 /15 හොයන්න පුලුවන් එක නිස මුන්ට දෙන්න ඕන වැඩේ කියල කාලකන්නි ගෑනියෙක් මේ ගැනිනම්

    • @Sahasya13
      @Sahasya13 7 месяцев назад +1

      😂😂 ඇත්ත

  • @Helptolankaහෙල්ප්ලංකා

    මේ කතා කරන සුදුගෑනි ඊට හපන් ඒ ගෑනිට ඔලුව නැව්වෙ නැත්තන් ඉන්න හම්බ ව්නෙ නෑ කේලන් මලු මම හොයල බැලුව ඒ ගෑනිට වඩා මම.ඉගන ගෙන මට MA එකක් තියනව ඒකිට තියෙන්නෙ සින්හල ඩිග්‍රියක්..

  • @yasithadheshapriya
    @yasithadheshapriya Год назад +3

    කාලා බිලා බුදියගෙන විභාග පාස් උනේ කොහොමද😉😉

  • @AnuradaTd
    @AnuradaTd 9 месяцев назад +2

    මගේ හීනෙත් කවදහරි කොරියාවට යන එක තමයි.ඒත් මේ පුහුණුව නම් සෙට්වෙන්නෑ.ඒත් යන්න ආවොත් අකමැත්තෙන් හරි කරන්න වෙනවා.විනයක් තියෙන්න ඕන.අපි තවත් ජාතියක සංස්කෘතිය ට ගරු කරන්න ඕන ,ඒ රටේ දේවල් වලට හානියක් නොවෙන්න අපේ වැඩ ටික අපි පරිස්සමට කරගන්න ඕන.සරලව කීවොත් වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න ඕන.එහෙමයි කියල මිලිටරි දේවල් කිසිම දේකට ගාවගන්නවට නම් කොහොමත් කැමති නෑ.අනික මේ මහත්තයා කියනවා මේ course එකේ ඔක්කොම ගෙවල්වලට වෙලා කාල බුදියගෙන පාන්දර නැගිටින්නෙ නැති උන් ඉන්නෙ කියල .වෙන්න ඇති ඒත් හදවතට අවංකව මමනම් ඒගොඩේ නෑ.මගෙ දෙමාපියෝ මට පොඩි කාලෙ ඉදන් උදේ පාන්දරම නැගිටින්න පුරුදු කලා.ඒ නිසා මම මගේ ප්‍රදාන වෘත්තීය ට අමතරව හොදට ගොවිතැන් කරනවා අනිත් කාලයතුල.ඒවා ඇත්තටම බර වැඩ.දෙකම වෙලාවකට රැයක් දවාලක් නෑ ඉතින් මේ මහත්තුරු එහෙම කියද්දි අපි වගේ අයට මාර දුකයි. යන්න ඉන්න අයට පුහුණුවක් දෙන එක හොදයි හැබැයි මේ මිලිටරි රාමුවෙන් මිදිලා දෙන්න පුලුවන් නම් ඉතාම හොදයි.පුලුවන්නම් මීට Advanced විදිහට හොද දෙයක් කරන්න.ජයවේවා ❤❤❤❤

  • @DilshiShamika
    @DilshiShamika 8 месяцев назад +2

    මාස ගානක් තිස්සෙ පාඩම් කරලා එක්සැම් එක පාස් උනාට පස්සෙ මේ පුහුණුව බැරු උනොත් කොරියන් හීනේ බොද වෙනවද😢

  • @ireshamadushani
    @ireshamadushani Год назад +37

    මේක හමුදා පුහුණුවක් කියන්න එපා..මොකද හමුදා පුහුණුව මීට වඩා සෑහෙන්න අමාරුයි.හමුදා පුහුනුව වගේ විනය,නීතිය උගන්වන පුහුණුවක් කිව්වා නම් හොදයි.මොකද හමුදා පුහුණුව කියන්නේ කොච්චර අමාරු දෙයක්ද කියලා දන්න අයට මේක කරන්න හරිම ලේසියි

    • @AsanthaConstraction
      @AsanthaConstraction Год назад +2

      ❤❤

    • @KapilaWeerasooriya-t9h
      @KapilaWeerasooriya-t9h Год назад +2

      ඇයි හමුදා රෙද්දක් කොරියන් යන කොල්ලන්ට.මුන්ට හෙන ගහන්න ඕනෙ

    • @nuwansameeragamage1586
      @nuwansameeragamage1586 8 месяцев назад +1

      Oya කොහොමද army treining gana danne.oya armyda

    • @ireshamadushani
      @ireshamadushani 8 месяцев назад

      @@nuwansameeragamage1586 ow

    • @vihanga2611
      @vihanga2611 6 месяцев назад +1

      Aththa❤

  • @manodyaperera3566
    @manodyaperera3566 Год назад +12

    කවදාවත් අමතක නොවෙන ලස්සන මතක ගොඩක්, අත්දැකීම් ගොඩක් එකතු කරපු, ආදරනීය ගුරුවරුන් මුණගැහුනු, ජිවිතේ වෙනස් කරපු ආයතනයක්, විදේශ සේවා නියුක්ති කාර්‍ය්ංශය රත්නපුර ❤🌸

  • @w.kcharindulakshan.539
    @w.kcharindulakshan.539 Год назад +5

    ගොඩක් වටිනව❤

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Год назад +18

    ව්‍යායාම වැදගත් අනිවාර්යයෙන් ජීවිතයට ඒක පිළිගන්නවා ..හැබැයි මේ යන අය යන්නේ මොන වගේ කර්මාන්ත ශාලාවකටද කියල හොයල බලල වෙන් කරල ඒ ඒ යන්ත්‍ර පුහුණුවක් හා වැඩ උපකරණ භාවිතා කරන ආකාරය පුහුණුවක් දුන්නානම් තමයි හොඳ ... නැතිනම් ඔය මොනව දුන්නත් රැකියාවට අනුගත වෙන්න සෑහෙන කාලයක් යනවා ..තව වැඩ කරද්දී අවශ්‍ය වන කෙටි වැඩ භාෂා රටා ඒවත් වැදගත් ..කම්හල් වල ඔය පොතේ විදියට කතාකරන්නෙ නැහැ

  • @chinthaka6736
    @chinthaka6736 Год назад +9

    කොරියාවෙ ගිහින් කෑම කද්දි ආචාර කරන්නෙ නෑ දම්මික සර්.

    • @KapilaWeerasooriya-t9h
      @KapilaWeerasooriya-t9h Год назад +4

      මොන ප ක යෙක්ද මේ දම්මික කියන්නෙ

  • @chanakadassanayaka663
    @chanakadassanayaka663 Год назад +10

    Training එක නියමයි. අනිවාර්යෙන්ම හැමෝටම දෙන්න ඕනි අත්දැකීමක්. සුපිරි වැඩක්.

    • @saliyabandara-gw6qt
      @saliyabandara-gw6qt Год назад

      ට්‍රෙිනින්ග් එක මරැ වුනාට මුන්ට තියෙන අයිතිය මොකක්ද සමත් ලමයි ඔතනින් ෆේල් කරන්න... කාගේ නිතිද ඒවා, මාරම කට්ටක් කාලා විභාගෙත්, ගොඩ දාගෙන ස්කිල් ටෙස්ට් එකත් පාස් වෙලා ආවම, ආය මොකද මෙතන උගන්නලා අසමත් කරන්නේ... මාර ලොජික් නේ මේවා..

  • @ChamilaJayamini-oc1gj
    @ChamilaJayamini-oc1gj 7 месяцев назад +1

    යන්න ආසාව්ව්න් හිටියේ අනේ මේක දැක්කම බයක් හිතුනා😢😢

  • @sasindu351
    @sasindu351 3 месяца назад +1

    වගකිවයුතු නිලදාරියෙක්ට මේ කමෙන්‍ට් සෙක්ශන් එකෙ තියන දෙවල් පේන්නෙ නැද්ද මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න.

  • @Thanura_Sahanjana
    @Thanura_Sahanjana 9 месяцев назад +4

    1281 අපිට හිටියෙ දම්මික සර් තංගල්ලෙ.🇰🇷

  • @shashikaprabodh2672
    @shashikaprabodh2672 Год назад +16

    අමතක නොවන දවස් 10ක් ❤

  • @Thrishula.1948
    @Thrishula.1948 Год назад +10

    ඔය කෙහෙල් මල් පුහුණුවෙන් වැඩක් නෑ. භාෂාව ඉගෙන ගත්තාම visit visa වලින් හරි කොරියාවට යන්න පුළුවන්. එහෙම ගිහිල්ල job කරන අය ඕන තරම් ඉන්නව. ඔය කෙහෙල් මල් පුහුණු කරන්න ඕනෙ නෑ එතකොට. EPS system එකෙන් එනව නම් විතරයි ඔය මගුලෙ පුහුණුව කරන්නෙ.

    • @kaviya763
      @kaviya763 Год назад

      Ehema ba huttho 😂

    • @Thrishula.1948
      @Thrishula.1948 Год назад +2

      @@kaviya763 උඹ කොහොමද එහෙම කියන්නෙ. මං ආවෙ visit visa වලින්. පුහුණුව කළේ නෑ . අද කොරියාවෙ costmatics company එකක වැඩ.උඹ දන්න දෙයක් කියහං මල්ලි 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @Tharanga-r9l
      @Tharanga-r9l 11 месяцев назад

      Oya kohomada giye? Wisthara tikak denna puluwanda?

    • @sheyvg7j
      @sheyvg7j 10 месяцев назад

      Mata oygen deyak dagnna puluwanda

    • @kaviya763
      @kaviya763 10 месяцев назад

      @@sheyvg7j නැලවි නැලවි ඉන්නෙ නැතුව අහපන්කො හුත්තො 😂

  • @XGamer-w2p
    @XGamer-w2p 10 месяцев назад +2

    තට්ටෙ ගාලා රැවුල් බාලා හිරෙන් පැනපු උන් වගේ කොරියන් යන්න වෙන්නෙ සැප සැප 😂😂

  • @suriyabandara74
    @suriyabandara74 Год назад +4

    Thank you The Bullet

  • @chandimapiumi2030
    @chandimapiumi2030 Год назад +8

    භාෂාව අනිවාර්යයි නේද. විදුලි පෑස්සුම් කරුවන්ටත් පුහුණුවක් ලබා දෙනවාද

  • @ThusithaSampath-i1u
    @ThusithaSampath-i1u Год назад +4

    හොඳ ප්‍රශ්න ටිකක් ඇහුවා The බුලට්

  • @Rashikorea-1991
    @Rashikorea-1991 4 месяца назад +1

    Dammika sir කියන්නේ ඇගට දැනේන්න දෙන්නේ ෆිටි පාර😂❤

  • @srikorsong3374
    @srikorsong3374 Год назад +2

    Thamath dammika sir innawa neda..? Api nidagathhe bima.. Dath gelawenna guti kewa ape kollo.. amathaka nowena❤mathaka godak thiyanawa. Athurugiriye.. 176 api

  • @sandeshss3232
    @sandeshss3232 Год назад +6

    Kisima wadakata na oya training eka 😅 mehetanam kisima watinakamak na

  • @ShashikalaMaduwanthi-dp8fc
    @ShashikalaMaduwanthi-dp8fc Год назад +26

    ඉතාමත් හොඳ රජයේ පුහුණු මධ්‍යස්ථානය ක් වගේම වටිනා සේවාවක් ලබාදෙන ස්ථානයක්.ආදරණීය ගුරු මණ්ඩලයක් ඉන්නව..සදාකාලික මතකයක් ඉතුරු කරපු එක තැනක්..ආදරණීය රත්නපුර...

    • @scholastikaperera9931
      @scholastikaperera9931 Год назад +1

      Yes

    • @kasunsampathsampath1944
      @kasunsampathsampath1944 Год назад +1

      Godak watina vedio ekak indarni misuth godak Hoda kenek eththatama apta rata yanna oni kiuwwama hoyala balala job visa gena kiynawa thank you mis &vidio eka mahthmayath..

  • @channel.a.b3466
    @channel.a.b3466 2 месяца назад +2

    මේව දකිද්දී exam ලියන එකත් එපා වෙනවා

  • @IshiniImashini
    @IshiniImashini Год назад +1

    ගැහැණු ළමයි කොරියාවට ගන්න ප්‍රමාණය 10% ද රිප්ලයි එකක් ඕන

  • @shantechacademyonly9296
    @shantechacademyonly9296 10 месяцев назад +4

    මුන් 5.30ට නැගිටල තියෙන්නේ , අපි 4.30ට නෙ නැගිට්ටේ,🙄🙄

    • @onlinejobsri
      @onlinejobsri 6 месяцев назад

      Mehema ne malli oya oys trenin ekata gihin balanna kohomada kiyala .apitath puluwan 4.30ta nagitinna

  • @YedhmiAyeshika
    @YedhmiAyeshika Месяц назад

    ගොඩක් ස්තූතියි ❤❤❤

  • @jeonishu8509
    @jeonishu8509 Год назад +20

    Company එකක මැෂින් එක්ක වැඩ කරන්න ට්‍රේනින් එකක් දුන්නානං මීට වැඩිය වටිනවා.

    • @mex2132
      @mex2132 Год назад

    • @Julian_1990
      @Julian_1990 Год назад +2

      හැමෝම මැෂින්වලින් වෑඩ නෑ බෝසා

  • @cristyvs
    @cristyvs Год назад +8

    1218 කණ්ඩායමේ අපි ❤

  • @pasindumalshan1976
    @pasindumalshan1976 Год назад +4

    අපෙ සෙට් එකහ් ❤✌️

  • @Ocean.waves.beach.
    @Ocean.waves.beach. Год назад +7

    Koreawe gihin aurudu 2ka 3nak hitya kenekgen ahuwanam kiyai training eke. Wadagath kama.(giyapu dawase idala manasikawa wattana eka tamai karanne. )

    • @malindabandara1489
      @malindabandara1489 Год назад +1

      Meka boru wedak fitness eka hadana eka arunama anith dewal boru weda

  • @VladmirPutinOrg
    @VladmirPutinOrg Год назад +8

    මොන ලබ්බකටද අඩේ එක එකාට බැල මෙහෙවර කරන්න රට යන්නේ 😂😂
    හෙන වීරයෝ වගේ තමා බැලමෙහෙවර කරන්න යන්නේ.😂😂
    Business එකක් කරන් හිටපන්කෝ 😂😂

    • @WitHMyStePs
      @WitHMyStePs Год назад +2

      හැමෝටම බිස්නස් කරන්න බෑ සහෝ එකඑක මිනිස්සුන්ට තියෙන්නෙ එක එක ප්‍රශ්න

    • @VladmirPutinOrg
      @VladmirPutinOrg Год назад +1

      @@WitHMyStePs ලංකාවේ බන් වෙනම කේස් එකක් තියෙන්නේ , පොඩ්ඩක් try කරලා වත් බලන්නේ නැහැ නේ
      ව්‍යාවසායකත්ව මානසිකත්වය 0% යිනේ මෙහේ

    • @rashmikawijenayaka
      @rashmikawijenayaka Год назад

      තමන්ගේ මානසික මට්ටමින් අනිත් අයව මනින්න එපා මිත්‍රයා...😅

    • @tjaquapro8248
      @tjaquapro8248 Год назад

      Ithin ub karapnko business, methana awith puka denne, korean gihin ena ayath business karanna dannawa🖕

    • @VladmirPutinOrg
      @VladmirPutinOrg Год назад

      @@tjaquapro8248 ඉතින් උඹ පලයන් රට , මොකද ඉතින් මෙතන ඇවිත් පක දෙන්නේ 😂😂

  • @DenuwanManodya-hu6ss
    @DenuwanManodya-hu6ss 4 месяца назад

    කට්ට කන්නම ඕනී....හීන වලට යන්න❤❤...හැමෝටම ජය

  • @naveenrajithafernando9508
    @naveenrajithafernando9508 Месяц назад

    කොරියෙක්ට පෙන්නුවා ඌ අහනවා උබලාව උතුරු කොරියාවට එවන්නද සුදානම් කරන්නේ කියලා😅

  • @tharindumusic2690
    @tharindumusic2690 Год назад +22

    මැසින් පුහුණුව දුන්නොත් නරකද . කොල්ලොන්ගේ අත පය කැපිලා යනවා මැශින් වලට. වැඩක් නැති වැඩක් ඔිය වැඩෙිි

  • @Niroshanrodrigo91
    @Niroshanrodrigo91 Год назад +9

    ඔයාගෙ හැම වීඩීයෝ එකක්ම බලනවා. ඒත් මේ දවස් වල බලන් ඉන්නේ ඊශ්‍රායල් Agriculture Job ටිකට මොකද උනේ කියන වීඩියෝ එකක් එනකම් . ගිය සතියෙ 14 වෙනිදා ඉදල අමුතු ක්‍රමයකට බදවා ගන්නවලු අපි web එකේ register වෙලා ඉන්නේ 400 වඩා අඩු registration no එකක් තියෙන්නේ ඒත් තාම SLBFE එකෙන් Reply මුකුත් නෑ . ඒ රැකියා සම්බන්ධ වීඩීයෝ එකක් ඕනී මේ එන සතිය තුල.

  • @alexandar7694
    @alexandar7694 Год назад +15

    මේක කොරියාවේ යන අයටනෙමෙයි සාමන්‍යපෙල ලියපු කාටත් දෙන්න ඕන

    • @cb-jz9kb
      @cb-jz9kb Год назад +1

      ඒ මොකටද 😂😂

    • @Julian_1990
      @Julian_1990 Год назад

      අනිවාර්යෙන්ම

    • @Julian_1990
      @Julian_1990 Год назад

      ​@@cb-jz9kbලොන්ත මල් පොන්නයන් බිහි නොවීම පිණිස.

    • @dhananjayamadhusanka9297
      @dhananjayamadhusanka9297 Год назад

      Lankawe hemotam dennda Oni

  • @SeeWorldFromMyEye
    @SeeWorldFromMyEye Год назад +7

    මේ කමෙන්ට් බොක්ස් එකේ ඉන්න ට්‍රේනර්ස්ල 10ක් තෝරල දවස් 10 බෙදල දුන්නනම් හරි..
    ඒ තරම් එයාල දැනුවත්..
    අපි එයාලට තැනක් දෙන්න ඕන..

  • @isharagunathilake6634
    @isharagunathilake6634 Год назад +2

    Wadak athi deyakda me. Thaniyama ehe gihin inna wadagath wena godak dewal tiynw. Meka hamuda training wagene

  • @LahiruSandaruwan-p1r
    @LahiruSandaruwan-p1r 3 месяца назад +1

    පෙරඩ් ග්‍රව්න්ඩ් දාලා ඩ්‍රිල් ට්‍රෙනින් දීලා වෙපන් ට්‍රෙනින් එකත් දුන්නන්ම් මරු 😂😂😂😂😂

  • @chathurangaskn1247
    @chathurangaskn1247 Год назад +9

    අම්මෝ දම්මික සර්...🙏🙏🫡❤️
    ගුටියක් කන්නෑම කියලා හිටියෙ...අන්තිම දවසේ දුන්න කනට...❤

    • @KapilaWeerasooriya-t9h
      @KapilaWeerasooriya-t9h Год назад +5

      ගැහුවද ඌ. සර් කියන්න එපා යකෝ ආමි එකේ ගූ කාපු බල්ලන්ට

  • @nithawijerathna3663
    @nithawijerathna3663 Год назад +4

    Ane athata??? Minisunta adaretada owa karanne salli ganne nadda??danawada oya karana de cocara pidanayakda kiyala yanna bariweida mata???yana yaka koheth wada karanawa??oya kaiwaru gahana yakage pite simenthi miti 50 thiyala geniyala penanawada?

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 Год назад +3

    Ane kohoma heduwath lankawe kollo dennekuta eka room ekaka inna beri....mun mehe wali..😅😅😅😅

  • @jayasakarasuranga5345
    @jayasakarasuranga5345 Год назад +29

    පුහුණුව...රෙ ද් ද තමයි..කොරියා බලාපොරොත්තු වෙන්නේ වැඩක් කව්වම උඩ පැනලා උස පැනලා..ඩිබ්ස් ගහලා පෙන්වන්න නෙමෙයි...වැඩේට අදාල පුහුණුව සහ දැණුමයි..මේවා හොදියි හමුදාවට..😮😮😮

  • @OshadhaJayarathna-f1v
    @OshadhaJayarathna-f1v Год назад +4

    කොරියන් යන හැමකෙනෙක්ම මෙ ට්‍රේනින් එක ගන්න ඔනෙමද දන්නෙ නැති නිස අහාන්නෙ

  • @aruna4736
    @aruna4736 Год назад +6

    කොන්ඩෙ ඔච්චර කොටට කපන්නෙ මොකද?

  • @Ashtechnicle
    @Ashtechnicle 2 месяца назад +1

    පුහුණුව හොදයි ඒත් කොන්ඩයක් අදාල වෙනේ නෑනෙ කොරියාවට එහේ කවදාවත් කොන්ඩෙන් විනය බලලලා නෑ ස්කෝලෙකවත් ඒවැයි ඇයි මේ කොල්ලන්ට විතරක් කොන්ඩෙට හැම තැනින්ම අවුල් දාන්නෙ විනය හදවනම් ගැහැනු කට්ටියගෙත් කොන්ඩේ කපන්න වෙයි 😂 උන්ගේ දිග වැඩීනේ කෝමත් උන්ගෙත් කොන්ඩ අපෙත් කොන්ඩ වෙනම ජාතියකින් හැදිච්ච එවා නෙවෙයිනේ😢

  • @Mahesh99459
    @Mahesh99459 Год назад +9

    දම්මික සර් .සුපිරිම චරිතයක් ❤

  • @Shilpakala
    @Shilpakala Год назад +2

    Nodakin kisima wedk nathi training ekak..a madiwata mun konde kapanna kiynwa naki heththata pissu

  • @charithgamage5126
    @charithgamage5126 Год назад +2

    moha wesige puthala .gon hetha pakev training dennbe.kollonge kodu damage wenawa weradi exercise

  • @Anything_Srilanka
    @Anything_Srilanka 8 месяцев назад +1

    ඔක්කොම හොඳයි කොන්ඩේ කපන එක තමයි අවුල😢

  • @PathumTharuka-xu3vm
    @PathumTharuka-xu3vm Год назад +3

    Cadet එක කොපි කරලා 😹 රන්ටැබෙ ගියපු කට්ටියට ඉසි බන් මෙවා 😹

  • @priyankarathanuj6784
    @priyankarathanuj6784 Год назад +4

    බුද්දික දසනායක සර්🙏🇱🇰🇰🇷

  • @DiliniWaliweriya
    @DiliniWaliweriya 4 месяца назад

    මෙතන ගොඩක් අය කියන විදියට මේකෙ මේ වෙන්නෙ අපරාධයක් නම් ..අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාගේ අවදානය යොමු වෙන්න ඕන..මන් මේ කිව්වෙ මේ ට්‍රේනින් එක රැකියාවලට අදාල නොවෙනවනම්..ඇත්තටම අදාල මැශින් ටිකක් ට්‍රේනින් එකක් දුන්නනම් වටිනවා..පිස්සු ඇත්තටම කෝල් එකක් වත් ගන්න දෙන්නෙ නැත්නම්..

  • @pradeepdissanayake1299
    @pradeepdissanayake1299 2 месяца назад

    Army යන්න වගේනේ පුරුදු කරන්නෙ මෙච්චර මොකක්ද බං දෙන කට්ට

  • @ashanchathuranga2197
    @ashanchathuranga2197 Год назад +15

    කනවා බොනවා නිදාගන්නවා😂
    දන්නෝ දනිති ❤

    • @සජිත්මදූශංක
      @සජිත්මදූශංක Год назад +4

      අම්මො අම්මො කපුවා දිරවනකොට කොහොමද

    • @paminduranditha7888
      @paminduranditha7888 Год назад +4

      අපි වැඩිපුර නිදාගත්තේ පන්තියෙ නේ අයියේ 😂 ඔඩිටෝරියම් එකට යනවා කිවුවම නිවන් ගියා වගේ😁

    • @sajithlakmal3239
      @sajithlakmal3239 Год назад

      @@paminduranditha7888 අඩො අඩො 🤣🤣 සිරා කතාව බන් කවුරු මොනව කීවත් ,p.t ටයිම් එක ඇරුනම අනිත් හැමවෙලෙම අපිට නිදාගන්න අවස්තාව ලැබෙනවා 🤭 දවස් 10 ගිය ඉතින් ,

    • @saliyabandara-gw6qt
      @saliyabandara-gw6qt Год назад

      ​@@paminduranditha7888මොකක්ද මචං මේ කියන කතාව, මෙතනින් ටෙස්ට් එකක් තියලා අසමත් කරනවා වගේ කියන කතාව, ඒක අසාධාරනයිනේ, මෙකනට ලමයෙක් එන්නේ මොනකරම් කට්ටක් කාලද.. ඔයා ගිය කෙනෙක්නම් පැහැදිලිකරිමක් කරනවද ,තැන්ස්

  • @Azr900
    @Azr900 6 месяцев назад +4

    ඔයිට වඩා ඇග ෆිට් වෙනව Gym එකට ගියානම් 😂 කොණ්ඩ රැවුල් කපල ෆෝන් නැතුව මොන විකාරයක්ද මේ? කාර්මික යන්ත්‍ර පුහුණුව කෝ? ඒව තමයි වැදගත් හැම මගුලටම වහල්ලු වගේ ඔලුව නවනව මහා අපරාධයක් මේක 😂

    • @Devil678-j9j
      @Devil678-j9j 3 месяца назад +1

      ජිම් යන උන්ගෙ හුලන් විතරනෙ පැයක් අව්වෙ හිටන් ඉන්නවට් බෑ 😂

  • @tiron6970
    @tiron6970 9 дней назад

    කොන්ඩේ රැවුල කපන එකයි
    ෆොන් යුස් කරන්න දෙන් නැති එකනම් හෙනම ගොන් වැඩක් අපි රන්ටැඹේ , දියතලාවේඑ කැඩේට් කරද්දි උනත් ගෙදරට කොල් එකක් ගන්න තහනමක් තිබ්බේ නෑ 😂😂
    රැවුල කැපුවෙත් උදේට විතරයි 😂😂
    අනික රැවුල කොන්ඩේ කපලා වීනය හදන්න පුලුවන් නම් පාතාලේ ඉන්නේ 80% ක්ම කොන්ඩ කොටට කපලා රැවුල් කපපු ආරක්ශක අංශ වල වැඩ කරපු කරන අය තමා😂😂

  • @sandanimalshani1672
    @sandanimalshani1672 Год назад +6

    පුහුනුවක් දෙන එක හොදයි නැත්තම් කැද හැලි ටිලක් තමයි යන්නෙ

    • @Julian_1990
      @Julian_1990 Год назад +1

      අනිවාර්යෙන්ම ❤

  • @chamoboy2040
    @chamoboy2040 Год назад +2

    Oy traning eka therumak nahane.. job ekata poduwe traning karana eka watinawa.. accident wenawa wadi den.. army eke pt eka සම්පූර්ණයෙන් ma denawa.. technical danuma denawa nm.. oy wedath eka watinakamak thiye