Korean Medical Test Price | කොරියන් මෙඩිකල් ටෙස්ට් එකට බියවිය යුතුද | මෙඩිකල් එක හැමෝම සමත් කරනවද ?

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 303

  • @Kavinduksr
    @Kavinduksr  11 месяцев назад

    ඔයාලගේ කොරියන් විභාගය සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන ගැටලු කිහිපයක් මම කතා කරලා තියෙනවා.පහල ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න.
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    ruclips.net/video/aooZDVH03K0/видео.htmlsi=twCYs1tPTXVvx3lc
    ruclips.net/video/HQKxIGUsMFc/видео.htmlsi=8VXXaSmyyAYNv3QD

  • @menakakaiz3535
    @menakakaiz3535 Год назад +6

    අඩේ එළ අයියේ..මාත් ටැටූ ගහන් ඉන්නේ.ඕක් ගැන දැන ගන්න ඕන වෙලා තිබ්බේ..නියමයී.❤️✌️

  • @pointofbhanu8206
    @pointofbhanu8206 Год назад +47

    දිගටම videos කරන්න මල්ලි අත අරින්න එපා වැඩේ 🇰🇷🇰🇷 ජයවේවා

    • @Kavinduksr
      @Kavinduksr  Год назад +7

      අයියා නියමයි අයියා. අයියා සුපිරි ගේමක් දෙනවා ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ ගොඩදාන්න.මමත් බලනවා අයියගේ වීඩියෝ.ඉදිරියටම යන් අයියා මම සුභ පතනවා.😍😍🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰

    • @pointofbhanu8206
      @pointofbhanu8206 Год назад +5

      @@Kavinduksr ❤🇰🇷🇰🇷🇰🇷

    • @sumithishan9815
      @sumithishan9815 Год назад +2

    • @dilushandilu7356
      @dilushandilu7356 11 месяцев назад +1

      Oya supiri charithayak aiye mn oyage videos follow kranwa ❤️

    • @KhcMadushanka
      @KhcMadushanka 10 месяцев назад +1

      ඒක මරු හොදේ

  • @dinukahashan5731
    @dinukahashan5731 3 месяца назад +1

    අයියේ දීවර skill එකේදී බර කිරලා කොරියන් වලින් කියන විදිහ පොඩි විඩියෝ එකක් දෙන්නකෝ

  • @gallezone2667
    @gallezone2667 10 месяцев назад

    Supiri kaviduwa jaya wewa

  • @tharaa-MAS
    @tharaa-MAS Год назад +1

    තෑන්ක්ස් මල්ලි දැනුවත් කිරීමට 🙏🙏❤️

  • @nalakasamankumara4974
    @nalakasamankumara4974 9 месяцев назад +1

    Tnxs Malli jaya weawa oyata.

  • @mahendradilan5129
    @mahendradilan5129 Год назад

    Thx machn good luck

  • @VishwaTharu-o4r
    @VishwaTharu-o4r Год назад

    Thanks බං බයේ හිටියේ tatoo එක හින්දා දැං අවුලක් නෑ.😄😄

  • @laknuwanranasinha9871
    @laknuwanranasinha9871 11 месяцев назад

    Video eke thibunu medical sheet eke scan copy ekak danawada yalu....

  • @RashmikaMadushanka-zj1ul
    @RashmikaMadushanka-zj1ul 11 месяцев назад +2

    Mata hemoglobin prashnayak thiyenawa eka awlda aiye.

    • @Kavinduksr
      @Kavinduksr  11 месяцев назад

      ලේ සාම්පල ගන්නවා ඒකේ ඕවා බලනවා ඇති.සමහර විට එතකොට අව්ලක් වෙයි

  • @submovies2195
    @submovies2195 Год назад +2

    මල්ලි මගෙ දකුණු කන ඇහෙන්නෙ නෑ වම් කන හොදට ඇහෙනවා ප්‍රශ්නයක් වෙයිද🥲

    • @Kavinduksr
      @Kavinduksr  Год назад

      අයියා කන් දෙකම නම් චෙක් කරනවා.

  • @chathuradeshan2225
    @chathuradeshan2225 Год назад +1

    සුපිරි ආ

  • @ChanukaDilshan-qt1ou
    @ChanukaDilshan-qt1ou Год назад

    Aiyya me eka eka hospital wlata yanna one kohomada kotuwa idala mona bus walada yanna one kiyala video ekak karanawada?medical yanna inna kollo kellanta eka sahena udawwak wei.🙏

  • @RangaHasarel-od9gy
    @RangaHasarel-od9gy Год назад +2

    Aiyye druks gatta ayatat awlak weida awruddak weno nawattala eka prshnayak weid

  • @spcreation5296
    @spcreation5296 20 дней назад +1

    Army traninig ekakuth thiyenawada

    • @Kavinduksr
      @Kavinduksr  20 дней назад

      ඒවගේ එකක් තියෙනවා

  • @Sisinghe-om3mw
    @Sisinghe-om3mw 2 месяца назад +1

    Aiye ape as cheak krddi penna ewagen 1 nttnm 2 kygnna bari unoth fail krnwda pass wenna nm okkoma kynna onada

    • @Kavinduksr
      @Kavinduksr  2 месяца назад +1

      බහුතරයක් හරියට කියන්න ඕනේ

  • @ganmusic7557
    @ganmusic7557 5 месяцев назад

    Aiye mn beard oil ekak use karanawa eka prashnayak weida medical ekata

    • @Kavinduksr
      @Kavinduksr  5 месяцев назад

      දන්නේ නෑ

  • @ChandanaKumara-zl7jg
    @ChandanaKumara-zl7jg 10 месяцев назад

    aiye mage heniya akak oparesan kala danata awuru 6 withara athi gataluwak weida.

    • @Kavinduksr
      @Kavinduksr  10 месяцев назад

      උපදෙස් පත්‍රිකාව කියවලා බලන්න .කෝකටත් විදේශ සේවා එකට කෝල් කරලා බලන්න

  • @dinukaimantha7942
    @dinukaimantha7942 2 месяца назад +1

    Dura penima 6/9 awulda ayiya

    • @Kavinduksr
      @Kavinduksr  2 месяца назад

      අව්ලක් නෑ

  • @kavikavitha2586
    @kavikavitha2586 6 месяцев назад

    Ayya mage kakule opparesan ekak thiyanava aulaktha ayua pl reply karanna

    • @Kavinduksr
      @Kavinduksr  6 месяцев назад

      කම්බ් දාලා නැත්නම් ලොකු එකක් නෙවෙයි නම් අව්ලක් නෑ

  • @Venniila
    @Venniila Год назад +1

    Caesarean kalara thiyenava nam yanna bri veida

    • @Kavinduksr
      @Kavinduksr  Год назад +1

      අව්ලක් නෑ

    • @Venniila
      @Venniila Год назад

      @@Kavinduksr thanks brother

  • @samithliyanage4312
    @samithliyanage4312 Год назад +1

    Koriyn giyam ehe medical ekedi balan mathdrawya use krl thiynvd kiyl ethkot ehem blnkot kochchar kalyak athulthd blnnh? Plz reply 🙏

    • @Kavinduksr
      @Kavinduksr  Год назад

      එහේ ගියපුවහම මෙඩිකල් එකක් කරනවා දවස් 3 ඇතුලත.

  • @PiumiKaushalya-of5io
    @PiumiKaushalya-of5io 11 месяцев назад +1

    Aiye medical ekedi kandeka wena wenama balanawa neda..kohomada eka check karanne..mage wam peththe kana chuttak ahenawa adui..

    • @Kavinduksr
      @Kavinduksr  11 месяцев назад +1

      කන් දෙකටම වෙන වෙනම පොඩි සද්ද දානවා මැශින් එකෙන්.එතකොට මැශින් එකේ බට්න් ඔබන්න ඕනේ

  • @Tharushaakash-up4zl
    @Tharushaakash-up4zl 4 месяца назад

    මෙඩිකල් එක ගන්න ඔන කවද්ද 2024 පලවෙනි සෙට් එකෙ විබහගෙ ලියපු අයට රිප්ලයි කරන්න

    • @Kavinduksr
      @Kavinduksr  4 месяца назад

      ස්කිල් තිබ්බේ නෑනේ.මුලු ඔක්කොම විභාගය ටික පාස් වුනාම Slbfe එකෙන් SmS එකක් එවනවා.

  • @Sonoftribalchief
    @Sonoftribalchief 11 месяцев назад

    Ayye pls kiyanne mage kakule niya pothu saouththu Vela thiyenawa..aulak dha ayye pls reply me..

    • @Kavinduksr
      @Kavinduksr  11 месяцев назад

      කකුලනම් වැඩිය බලන්නේ නෑ.අව්ලක් නැ

  • @HarshaniMadunali
    @HarshaniMadunali 2 месяца назад +1

    මගෙ එක ඇගිල්ලක් පොඩි කාලෙදි සර්පයෙක් කාල ටිකක් නැමිල වගේ තියන්නෙ,නියපොත්ත ලගින් ඇගිලි පුරුක් අඩු නෑ ,නියපොත්ත ළඟ තියන පුරුකෙන් ඇතුලට චුට්ටක් නැමිල විතරයි තියන්නෙ ඒක අවුලක් වෙයිද

    • @Kavinduksr
      @Kavinduksr  2 месяца назад

      අව්ලක් නෑ

    • @jeewamadumall
      @jeewamadumall 2 месяца назад

      අයියේ මගේ වම් අතේ පුරුකක් අඩුයි නිය පොත්ත ගාවීන් එක අවුල් යයිද

    • @NuwanKarunarathna-x1d
      @NuwanKarunarathna-x1d 22 дня назад

      Himoglobine aduwen thiyenne thelasimiya wahaka awake nedda

  • @thasira9997
    @thasira9997 9 месяцев назад +1

    වර්න අන්දතාව තියන අයට යන්නම බැද එිප්ලයි ඕන 😢😢😢😢

  • @NAVODLKS
    @NAVODLKS 2 месяца назад +1

    එතකොට ඒ ගන්න ඒව ඒ හොස්පිටල් එකේදිද ගන්නෙ නැත්තම් ඒව අරන් යන්න ඕනද

    • @Kavinduksr
      @Kavinduksr  2 месяца назад

      මෙඩිකල් එක තියෙන හොස්පිටල් එකට ගෙවන්න ඕනේ.ලියකියවිලි හොස්පිටල් එකට අරන් යන්න

  • @shanharshana6573
    @shanharshana6573 Год назад +2

    වර්ණ අන්දතාවය තියන අයට යන්න බැරිද අයියෙ

  • @ImalshaLakshan-v6m
    @ImalshaLakshan-v6m Год назад

    Aiyee mage hart eke opareshan ekek karala thiyanwa wel ripesmant ekk ek awlk weida

    • @Kavinduksr
      @Kavinduksr  Год назад

      ඒක නම් හරියටම දන්නෑ

  • @dedex941
    @dedex941 Год назад +2

    👍

  • @syw417
    @syw417 Год назад +1

    patta bro

  • @chamilsasanga8809
    @chamilsasanga8809 Год назад +2

    මගෙ කකුලෙ පොඩි අස්ති කෑල්ලක් අයින් කරා Extra එකක් medical fail වෙයිද

    • @Kavinduksr
      @Kavinduksr  Год назад

      මෙඩිකල් එකේදී doctor තමයි තීරණය කරන්නේ

  • @SleepyCaveWaterfall-yb3vk
    @SleepyCaveWaterfall-yb3vk 6 месяцев назад +2

    මල්ලි මෙඩිකල් ඒක කරන්නේ ලේ වලින් ද නැත්තම් කොන්ඩෙන්ද කියන්න ලොකු උදව්වක් ❤

  • @PasinduEranda-cp2qj
    @PasinduEranda-cp2qj 6 месяцев назад

    Thiroxin walata beheth bonwa. Eka aulak weida brother ?

    • @Kavinduksr
      @Kavinduksr  6 месяцев назад

      ඒකනම් මම දන්නෙ නැ

  • @vimukthivijethunga4130
    @vimukthivijethunga4130 Год назад

    malli suger thiyeddi normal ganata suger level ekata thiyenavanam aulak nadda beheth bila palanaya karanavanam

  • @lokkaff9065
    @lokkaff9065 Год назад

    අයියේ මම ගන්ජා ගහන එක නතර කරා ලගදි මිවුසිකල් ශෝ එකක් තිබිලා එකෙදි ටැබ්ලට් එකක් දැම්මා එකට මොකද ම්න් කරන්නේ මම 2024 ලියන්න ඉන්නේ 🥺

    • @Kavinduksr
      @Kavinduksr  Год назад

      ඕවා නතර කරලා ඉන්න.එතකොට අව්ලක් නෑ

    • @QuickFlicks208
      @QuickFlicks208 Год назад +1

      අවුරුද්දක් විතර නැවැත්තුවොත් අවුලක් නැද්ද අයියේ 🙄

  • @Maduwantha-by6oq
    @Maduwantha-by6oq 7 месяцев назад

    Mata sugar thiyanawa man insiuline gannawa eka awlak weida

    • @Kavinduksr
      @Kavinduksr  7 месяцев назад +1

      ඔව් සීනි ලෙවල් එක බලනවා

    • @Maduwantha-by6oq
      @Maduwantha-by6oq 7 месяцев назад

      Insiuline ganna eka prashnayak na ne

  • @ChanukaDilshan-qt1ou
    @ChanukaDilshan-qt1ou Год назад

    Api hariyata yanna one hospital eka hoya ganne kohomada .hospital ekak gaththama eke branch hama thanama thiyenawane .apata dena hospital eke onema branch ekakata yanna puluwanda ?

    • @Kavinduksr
      @Kavinduksr  Год назад

      Branch වලට යන්න බෑ.ප්‍රදාන එකට යන්න ඕනේ කොලබ තියෙන.විදේශ සේවා එකෙන් දැනුවත් කරනවා ඇඩ්‍රස් එක දීලාම

  • @dinukalakshan9530
    @dinukalakshan9530 Год назад +1

    අයියෙ වර්ණ අන්දතාවය බලද්දි ඔක්කොම හරියන්න ඕනි ද

    • @Kavinduksr
      @Kavinduksr  Год назад +1

      12 වතාවක් විතර අංක පෙන්නනවා.එකෙන් 6 වඩා හරියන්න ඕන

  • @achinthasandun2593
    @achinthasandun2593 11 месяцев назад

    Color blind test එකෙදි 10 න් 2ක් වගේ කියන්න අමාරුයි.අවුලක් නැති වෙයිද? කොරියාවට ගියාම කරන මෙඩිකල් එකෙදි චෙක් කරනවද ?

  • @Nostres-grt
    @Nostres-grt 8 месяцев назад

    Samaja roga kiyanna herpece thiyana ayata yanda baida

  • @Nostres-grt
    @Nostres-grt 8 месяцев назад

    Bainam ba kiyandako saho harts Danner nathuwa

  • @thilinisandamali2278
    @thilinisandamali2278 11 месяцев назад +1

    අත් වල කැපුම් තුවාල බලපානවද?

    • @Kavinduksr
      @Kavinduksr  11 месяцев назад

      පොඩි ඒවා නම් අව්ලක් නෑ

  • @Nostres-grt
    @Nostres-grt 9 месяцев назад

    Herpes wage samaja roga thiyana ayata yanda baida

    • @Nostres-grt
      @Nostres-grt 8 месяцев назад

      Mokak hari kiyandako hart danne nathuwa herpece thiyana ayata yanda baida uththarayak dendako

  • @ChandiSandakalum
    @ChandiSandakalum 2 месяца назад

    කොරියන් ඇග්‍රිමන්ට් ආවට පස්සෙ ගන්න මෙඩිකල් එකට මොනාද අරන් යන්න ඕනි සර්

    • @Kavinduksr
      @Kavinduksr  2 месяца назад

      Id,passport,Passport copy 1,සුදු පසුබිම සහිත පාස්පෝට් සයිස් චායාරූප 2ක්

  • @hasithalakshan9233
    @hasithalakshan9233 Год назад

    Mn 2024 liynne me mase idl nawattuwa.. koriyavedi ganja gahala kiyl ahu unoth aphu lankawat ewanwd

  • @KawishkaKawi-j4p
    @KawishkaKawi-j4p 9 месяцев назад

    Aiye kakula kedila den aurudu 4k vithra wenwa ethule kambi dekak dala thiyenw Dr kiwa galawnne ne kyl mehum para thiyenw evidinn duwnn krnn okkoma puluwn den mkuth aulk ne medical eka aulk weid

    • @Kavinduksr
      @Kavinduksr  9 месяцев назад

      ඒක නම් දන්නේ නෑ

  • @s.kcenter-nf3ik
    @s.kcenter-nf3ik Год назад

    mata gaastik thiyenawaa yanna puluwan weyida

    • @Kavinduksr
      @Kavinduksr  Год назад

      ඒක අව්ලක් නෑ

  • @SampathChandi
    @SampathChandi 7 месяцев назад

    BP awulak waida

  • @prabodhaprabodha-uf6pq
    @prabodhaprabodha-uf6pq 11 месяцев назад +2

    අනේ අයියෙ දත් දාලනම් තියෙන්නෙ අවුලක්ද

    • @Kavinduksr
      @Kavinduksr  11 месяцев назад

      දත් නම් මෙඩිකල් එකේ බලන්නේ නෑ.උබ මචන් කියන්නත් එපා

    • @prabodhaprabodha-uf6pq
      @prabodhaprabodha-uf6pq 11 месяцев назад

      @@Kavinduksr හරි tnx අයියෙ rply එව්වට

  • @5thsensemedia-lg4ir
    @5thsensemedia-lg4ir Год назад +1

    බ්‍රදර් එක කනක් ඇහෙන්නේ නැත්තන් මෙඩිකල් ෆේල් වෙනවද? ඒ විස්තර කොහෙන්වත් හොයාගන්න බෑ පුලුවන් නම් හරියටම කියනවද

    • @Kavinduksr
      @Kavinduksr  Год назад +1

      කන් දෙකම චෙක් කරනවා අව්ලක් වෙයි

    • @5thsensemedia-lg4ir
      @5thsensemedia-lg4ir Год назад

      Thanks bro 😕

    • @lahirumihiranga6419
      @lahirumihiranga6419 Месяц назад

      ​@@5thsensemedia-lg4irMedical eka awl giyada

  • @YK_TEACH
    @YK_TEACH Год назад

    Mage id eka kudu wela tiyennne poddak mokada karanne

    • @Kavinduksr
      @Kavinduksr  Год назад

      ආයේ හදාගන්න වෙයි

  • @maxnewOfficealonlin
    @maxnewOfficealonlin 6 месяцев назад

    මටත් වර්ණ අන්ධතාවය තිියෙ වගෙ හරියට බලාගන්නෙ කොහොමද .korean කොස් එක කරන්න කලින්

    • @Kavinduksr
      @Kavinduksr  6 месяцев назад

      කොල රතු දැනට පේනවනම් අව්ලක් නෑ.google එකේ ගහන්න Colour blind කියලා එතකොට රෑප එනවා

  • @DilshanVlogSL-zu2ir
    @DilshanVlogSL-zu2ir 7 месяцев назад

    Mage bade තෙල් ගෙඩියක් tiyenava aulak vevida

    • @Kavinduksr
      @Kavinduksr  7 месяцев назад

      අව්ලක් නෑ

  • @MuzniAhamed-r2e
    @MuzniAhamed-r2e 5 месяцев назад

    Aiye Herniya thiyano nam yanna Puluwanda

    • @Kavinduksr
      @Kavinduksr  5 месяцев назад +1

      අව්ලක් නැතිවෙයි

  • @DiliniKanchana-cl5hi
    @DiliniKanchana-cl5hi 6 месяцев назад +1

    Aiye girl kenekta usa 140cm wage tibunaoth aulk weida

  • @papchannel4203
    @papchannel4203 Год назад +1

    USA Kohomda balanne aiye

  • @p.k.udeshikamihirani
    @p.k.udeshikamihirani Год назад

    Aiye suger thiyana knkt kohomwathm medical ynn barida ane koynnko

    • @Kavinduksr
      @Kavinduksr  Год назад +1

      අව්ලක් නෑ යන්න පුලුවන් වැඩිනම් බෙහෙත් බොන්න දෙනවා

    • @p.k.udeshikamihirani
      @p.k.udeshikamihirani Год назад

      @@Kavinduksr thnk you aiye

    • @p.k.udeshikamihirani
      @p.k.udeshikamihirani Год назад

      @@Kavinduksr aiye ethkota medical pel krnne nane

    • @Kavinduksr
      @Kavinduksr  Год назад +1

      @@p.k.udeshikamihirani නෑ

    • @p.k.udeshikamihirani
      @p.k.udeshikamihirani Год назад

      @@Kavinduksr ❤️ thnk you aiye godak pin me wisthra quwata 😍

  • @JanaZeo-fs4wq
    @JanaZeo-fs4wq Год назад +1

    නිදන් ගත රෝග තියෙනවා ද ඇහුවම හතිය තියෙනවා කිව්වාම අවුල් ද

    • @Kavinduksr
      @Kavinduksr  Год назад

      බෙහෙත් බීලා හොද කරගන්න වෙනවා

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 11 месяцев назад +1

  • @kasunprabhasha6349
    @kasunprabhasha6349 11 месяцев назад

    එක කනක් ටිකක් ඇහෙනවා අඩුයි ඒඋනාට මට කවදාවත් එක ප්‍රශ්නයක් වෙලානෑ . එක අවුලක් වෙයිද තියෙන්න ඕන ශ්‍රවණ හැකියාව කීයද?.මට ඒ medical test එකට අදාල පෝම් එක දෙන්න බැරිද?

    • @Kavinduksr
      @Kavinduksr  11 месяцев назад

      එහෙනම් අව්ලක් නෑ

  • @Deepikajayarathna
    @Deepikajayarathna Год назад +1

    අයියා කොරියාවට ගිහින් කරන මෙඩිකල් එකේදිත් tb test එක කරනවද? අතට බෙහෙත් විදලා. 🙏

    • @Kavinduksr
      @Kavinduksr  Год назад

      මම යනකාලේ නම් කරේ නෑ දැන් කොහොම වෙයිද දන්නේනෑ මල්ලී.අපේ නම් ඔය විදිහට විදලා දවස් තුනකින් බැලුවේ නෑ නමුත් ඒකට්ටියගේ තාක්ශණය අනුව බලනවා ඇති

    • @Deepikajayarathna
      @Deepikajayarathna Год назад

      ​@@Kavinduksr❤❤❤❤❤❤

  • @dilishamaduranga9945
    @dilishamaduranga9945 2 месяца назад

    අයියෙ මටත් ප්‍රෂ්නයක් තියනව මගෙ අත කැඩිල ගොඩක් අත ඇදට පේනව ඒ නිසා මෙඩිකල් එක පේල් වෙයිද

    • @Kavinduksr
      @Kavinduksr  2 месяца назад

      පෙන්න ගන්නේ නැතුව ලයින් කරගන්න පුලුවන් නම් අව්ලක් නෑ

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 Год назад

    Grl kenekta bara kochchara thinna onada aiye

    • @Kavinduksr
      @Kavinduksr  Год назад

      උසට හරියන බර

  • @ganmusic7557
    @ganmusic7557 5 месяцев назад

    Aiye uththrayak dennako

  • @neeltrishangunasekara2375
    @neeltrishangunasekara2375 Год назад

    Mage athe plet akak dala tiyanava aurudu 10 Kalen. Aka aullda

    • @Kavinduksr
      @Kavinduksr  Год назад

      මෙඩිකල් එකේදී අහනවා ඔපරේශන් කරලා තියෙනවා ද කියලා එතනදී මාට්ටු උනොත් තමයි

  • @harshaudayangakumara324
    @harshaudayangakumara324 Год назад +1

    Medical ekedi Tatoos gahalanam kisima aulk wenne nene..?

  • @BandaraKoralage
    @BandaraKoralage 9 месяцев назад +1

    මන් කණ්ණාඩි දාන කෙනෙක්
    කණ්ණාඩි දාලා මට දුර පේන්නේ එක ඇසක් 6/9 අනික 6/12
    මේක මෙඩිකල් එකට අව්ල්ද

    • @Kavinduksr
      @Kavinduksr  9 месяцев назад

      ඒකට්ටිය අහන ගානට වඩා බාගෙගට කියන්න ඕන

  • @SameerrSameerr-j6p
    @SameerrSameerr-j6p 4 месяца назад

    බ්‍රදර් මගේ වම් අතේ දබර ඇගිල්ලේ එක පුරුකක් නෑ..ඒක ප්‍රශ්නයක් වෙයිද ? පිලිතුරක් බලාපොරොත්තු වෙමි..🙏🙏

    • @Kavinduksr
      @Kavinduksr  4 месяца назад

      පෙනුනොත් තමයි ප්‍රශ්නේ නැත්නම් අව්ලක් නෑ

  • @ganmusic7557
    @ganmusic7557 9 месяцев назад

    Aiye bard oil use karana eka awld aiyeee😢

    • @Kavinduksr
      @Kavinduksr  9 месяцев назад

      ඒක දන්නෑ

  • @ruwangalagedara3974
    @ruwangalagedara3974 Год назад

    කකුල් දෙකේ නහර ගැට ගැසීම ප්‍රශ්නයක් වෙයිද අයියේ

  • @kasunprabhasha6349
    @kasunprabhasha6349 11 месяцев назад

    අයියේ medical test එක කරගන්න අරන්‍ යන්න ඔනි විදේශ සේවා එකෙන්දෙන කෙලේ මොකක්ද . එකේ photo එකක් ගන්න බැරිවෙයිද?

    • @Kavinduksr
      @Kavinduksr  11 месяцев назад

      ඉස්සර තමයි කොල දුන්නේ. දැන් නෑ.පොන් එකට මැසෙජ් එකක් තමයි එවන්නේ

    • @kasunprabhasha6349
      @kasunprabhasha6349 11 месяцев назад

      @@Kavinduksr එක හොයාගන්න බැරිවෙයිද?

    • @kasunprabhasha6349
      @kasunprabhasha6349 11 месяцев назад

      @@Kavinduksr මට දැනගන්න ඔනී මොනවගේ ශ්‍රවණ පරීක්ෂණයක්ද කරන්නේ කියලා

  • @chalanajayanath
    @chalanajayanath Год назад

    A/L Results shirt eke akurak weradi ekata mokadda karanne.

    • @Kavinduksr
      @Kavinduksr  Год назад +1

      පුලුවන් නම් හදාගන්න අද්‍යපන කාර්‍යාලයට ගිහිල්ලා.නැත්නම් O/L level එක දෙන්න

    • @chalanajayanath
      @chalanajayanath Год назад

      O/l ekath ehemai eheta gihin puluwanda ehema

  • @ramikashihara8397
    @ramikashihara8397 8 месяцев назад

    ගන්ජා කොච්චර නතර කරලා ඉන්න ඕනෙද

  • @SureshPushpakumara-vm6ev
    @SureshPushpakumara-vm6ev Год назад

    2024 Exam krnna inne dnm idam idam ganja gahana eka newettuwot aulk ynne ne neh chek wenne ne neda

  • @sithumsangeeth5969
    @sithumsangeeth5969 5 месяцев назад

    පොඩි ගැටලුවක් මම ගංජා use කරන්නේ නැ.. එත් එ දුම අපිට හුස්මෙන් ඇතුලට ගියොත් අවට පාවිච්චි කරන කෙනෙක් ගෙන් එක ගැටලුවක් ද ..

    • @Kavinduksr
      @Kavinduksr  5 месяцев назад +3

      දුම යනවා කියන්නේ පාවිච්චි වුනා වගේ තමයි

  • @SPUpulChandana
    @SPUpulChandana 11 месяцев назад

    Aiye mata kathana durwala thawak thiyenawa eka nisa mata korean yanna bari weida

    • @Kavinduksr
      @Kavinduksr  11 месяцев назад

      Skill සම්මුක පරීක්ෂණයේදී කතාවක් කරන්න තියෙනවා එතන හොදට කියාගන්න පුලුවන්නම් අව්ලක් නෑ

  • @supun4137
    @supun4137 Год назад

    Aiye mage age thel gedi kiyala gedi wagayak thiyenawa eka awlda..

  • @rishonferdinandus7204
    @rishonferdinandus7204 7 месяцев назад

    Fat liver තිබුනොත් මොකද වෙන්නේ?

    • @Kavinduksr
      @Kavinduksr  7 месяцев назад

      ඒක නම් දන්නේ නෑ

  • @anuhasanuhas1552
    @anuhasanuhas1552 8 месяцев назад

    මගේ කකුලට අනතු‍රක් උනා විභාගය ලියලා යන්න පුළුවන් ද? අයියේ😢

    • @Kavinduksr
      @Kavinduksr  8 месяцев назад

      ලොකුවට අව්ලක් නැත්නම් ප්‍රශ්නයක් නෑ

  • @ashansadaruwan7783
    @ashansadaruwan7783 Год назад

    Korla thiyenwa ege eka aulk weida

    • @Kavinduksr
      @Kavinduksr  Год назад

      ඒක නම් දන්නෑ හරියටම

  • @deshani1997
    @deshani1997 6 месяцев назад

    අය්යෙ...මගේ උස 4"10යි ගෑනු ලමයෙක්ට ඒ උස මදි වෙයිද බර නම් උසට තියෙ...උස අඩු අයට ඇග්‍රීමන්ට් එන්නේ නෑ කියන්නේ ඇත්තද 😢

    • @Kavinduksr
      @Kavinduksr  6 месяцев назад +1

      Bmi එක බලන්නේ.ඇග්‍රිමන්ට් ඕන කෙනෙක්ට එනවා

  • @theshortsfilm649
    @theshortsfilm649 7 месяцев назад

    අයියෙ ටැබ්ලට් දාපුවා මෙඩිකල් එකට අහුවෙනවද?

  • @chalidurthnayaka
    @chalidurthnayaka 7 месяцев назад

    😍😍

  • @madushankapubudukumara2013
    @madushankapubudukumara2013 Год назад

    මගේ එක කනක ලාවට ඇහිමේ අඩුවක් තියෙනව එකට මම බෙහෙත් කරනවා

    • @Kavinduksr
      @Kavinduksr  Год назад +1

      පොඩි සද්ද ඇහෙනවනම් අව්ලක් නෑ

  • @Businesstudies1234
    @Businesstudies1234 7 месяцев назад

    Mata pothukabara තියෙනවා aiya eka nisa medical fail weida

    • @Kavinduksr
      @Kavinduksr  7 месяцев назад

      ඒක නම් දන්නේ නෑ

  • @hasithalakshan9233
    @hasithalakshan9233 Год назад

    Korean giyam ehe medical ekedi ganja ghuwd kiyl ahuwenne kohome aiye..

    • @Kavinduksr
      @Kavinduksr  Год назад

      එහෙත් මෙඩිකල් කරනවා.ඕවා නවත්තන එක හොදයි

    • @hasithalakshan9233
      @hasithalakshan9233 Год назад

      @@Kavinduksr කොච්චර කාලයක් ඇතුලද අහු වෙන්නෙ අවුරුද්දක්ද

    • @Kavinduksr
      @Kavinduksr  Год назад

      @@hasithalakshan9233 ඒක නම් දන්නෑ

  • @AmilaPushpa-l2u
    @AmilaPushpa-l2u 10 месяцев назад

    Aiya mage dakunu ate dabaragille niyaponta lagin kapila giya modikal ekan pel weida kiyannako.

    • @Kavinduksr
      @Kavinduksr  10 месяцев назад

      ඒක වැඩිය පෙන්නන්න එපා

    • @AmilaPushpa-l2u
      @AmilaPushpa-l2u 10 месяцев назад

      Mage hitata tikak hari satutakn danuna aiya tas.eka dankotn pal karanawada.wena wisadumakn karala yanna puluwan weineda aiya.

  • @manalone758
    @manalone758 Год назад +1

    Machan ඇදුම් ගලවලා බලනවද මෙඩිකල් එකේ

  • @c.saman2
    @c.saman2 Год назад +1

    Mge agillaka purukak ne beriweida ynn

    • @Kavinduksr
      @Kavinduksr  Год назад

      ඒක නම් අමාරු වෙයි.උපදෙස් පත්‍රිකාවේ තියෙනවා

  • @geminbinuwaffnmrb4tff397
    @geminbinuwaffnmrb4tff397 3 месяца назад

    Ganja gahala thiyenawanam aulak yai da

    • @Kavinduksr
      @Kavinduksr  3 месяца назад

      කියන්න බෑ.කොරියාවෙදිත් මෙඩිකල් ටෙස්ට් කරනවා.

  • @malshanwimukthikalhara6178
    @malshanwimukthikalhara6178 4 месяца назад

    Aiye guli kala thiyemawanam aulk da

    • @Kavinduksr
      @Kavinduksr  4 месяца назад

      නවත්තනවනම් හොදයි

  • @nishanthaaberuwan3392
    @nishanthaaberuwan3392 3 месяца назад

    අයියේ දත් ගලවලා අයින් කරලනම් මෙඩිකල් ෆේල්ඩ් වෙනවද

  • @Cookandfunny25
    @Cookandfunny25 5 месяцев назад

    Ayya මගෙ උස 5.4යි බර 45යි medical ekata මාසයක් තියල පොඩ්ඩක් බර ව්ඩිැවෙන්න බෙහෙත් පෙති වගයක් බොනව අවුලක් වෙඉද

    • @Kavinduksr
      @Kavinduksr  5 месяцев назад

      උසට සරිලන බර තමයි බලන්නේ

    • @Cookandfunny25
      @Cookandfunny25 4 месяца назад

      @@Kavinduksrබෙහෙත් wagayak bonawa ayya aulk yaida

  • @Dilshanpasindu290
    @Dilshanpasindu290 Год назад

    අයියෙ ඇදුම්.ඔක්කම remove කරලා බලනවද 😢. මගෙ රෑශ් එකක් තිබුනා ඉකිලිවල ඒක හොදයි දැන් ඒකෙ පැල්ලම තිනො තාම

  • @HapuBandara
    @HapuBandara 10 месяцев назад

    කණ්නාඩි dala medical krnna den ndda

    • @Kavinduksr
      @Kavinduksr  10 месяцев назад

      කන්නාඩි අව්ලක් නෑ

  • @TASIYAx2889
    @TASIYAx2889 8 месяцев назад

    මොකක්ද ෂය රොගෙ කියන්නෙ

  • @arunasriyantha7663
    @arunasriyantha7663 11 месяцев назад

    Lingika උත්තේජන pethi bona eka hoda nadda .ewa biwwama medikal faill wenawada malli

    • @Kavinduksr
      @Kavinduksr  11 месяцев назад

      ඒව නම් බලන්නෑ