Aiye man 2016.06.12 koreawata giya diwara walin.e gihin ethan weda karanna berima una.man ethanin penala company ekaka weda kara aurudu 3k withara.man wisa nethuwa idala ahu wela lankawata euwe 2019.06.06wenida.den man lankwata aewith aurudu 5k wenawa.man ita passe korean embassy ekata passport eka dala beluwama aulak na aye yanna puluwan kiyala kiuwa.ita passe man mepara exam karala sewa walin kiyala pass une.aiye mata yanna puluwan weida?ara purawanna one ewata kalin korean idala thiyeda nedda kiyala wisthara danna one man ekata mokakda danna one?ewagema mata sewa sahathika na aiye adu gane korean id eka wath heduwe na man ehedi.ane aiye man mara aulaka inne mata mekata karanna deyak kiyala dennako🙏🙏
Whatsapp Group ;
chat.whatsapp.com/I5iAQoGlzIXGO4B2BoegIO
Police Report ;
eservices.police.lk/ClearanceCertificate/checkApplicationStatus.action
Police clearence aplication eka ganna widiyak nedsa
Police report eke accepted kiylane wetenne reference number eka gehuwama..
❤️🇰🇷✌️ හොදට තෙරුනා , pi bs
수고하세요
පට්ටම නිහතමානී චරිතයක් ❤
ඒ වචන තමා සහෝදරයා මගේ ජයග්‍රහණය ❤️ Thanks Brd ❤
Supiriyak ❤
@@Epsking Thanks Brd ❤️
Good Luck machan ❤
@@Harshitha_with_south_korea Thanks brd ❤️
supiriyak❤❤
@@lasiyawithkorea Thanks Brd ❤️🇰🇷
Good job❤
Thank you very much❤
Tnq bro ❤
@@uminduimantha9502 ❤️
Tanks malli
Supiri machn 💫
Ada set wune chanel eka
Share karala sup ekk dennm ❤
@@kavindu_S Thanks Brd ❤️
❤❤❤
Ane aiye mekt riply ekk oni..mn police riport denma 25😢.. aiye den inn nildarin wens වුණොත් athsana wens වුණොත් leter eke..ek prshnyk weid.😢😢
@@HanshaniShalika ඒක ගැන හරියටම විස්තරයක් කියන්න අමාරුයි ඔයා 1989 slbfe නම්බර් එකට කෝල් කරලා ඔය විස්තරේ කියන්න.
@@HanshaniShalika තව දවස් 2 නේ තියෙන්නේ ඒක ඉවසලා බලන්න මට හිතෙන විදියට නිලදාරීන් වෙනස් වෙන එකක් නෑ නිකන් හරි වෙනස් උනොත් slbfe කතා කරන්න sis
@@ChathurawithSOUTHKOREA hri aiye..thnx.❤️❤️
යවන kilobite ගාන ටිකක් වැඩි උනොත් අව්ලක් යනවද අයියා 🥺
Aiye man 2016.06.12 koreawata giya diwara walin.e gihin ethan weda karanna berima una.man ethanin penala company ekaka weda kara aurudu 3k withara.man wisa nethuwa idala ahu wela lankawata euwe 2019.06.06wenida.den man lankwata aewith aurudu 5k wenawa.man ita passe korean embassy ekata passport eka dala beluwama aulak na aye yanna puluwan kiyala kiuwa.ita passe man mepara exam karala sewa walin kiyala pass une.aiye mata yanna puluwan weida?ara purawanna one ewata kalin korean idala thiyeda nedda kiyala wisthara danna one man ekata mokakda danna one?ewagema mata sewa sahathika na aiye adu gane korean id eka wath heduwe na man ehedi.ane aiye man mara aulaka inne mata mekata karanna deyak kiyala dennako🙏🙏
Aiyya කොරියාවෙ අවුරුදු 5 ඉවර උනාම අනිවාර්යයෙන් ලන්කාවට එන්ට ඔන්‍ර්ද
❤
10 days training eka gana video ekak thama dala nane
@@User.1235live අද දානවා
❤️
මං ගහපු 4ටො එක චූට්ටක් සුදු කරා වෙන වෙනස්කමක් කරේ නෑ වීසා ෆෝම් එකට ඒක දුන්නොත් අව්ලක් වෙයිද එඩිට් එකෙන් චූට්ටක් සුදු කරපු නිසා
මං ගහපු 4ටො එකේ රැවුල තියෙනවා...ඒ 4ටො එකමයි ඊමේල් එකටත් දැම්මේ ෆෝම් එකටත් ඒ 4ටො එකම දුන්නොත් අව්ලක් වෙයිද නැත්නම් රැව්ල කපලා 4ටො එකක් ගහලා දුන්නොත් කමක් නැද්ද එතකොට ඊමේල් එකෙයි ෆෝම් එකෙයි පොටො දෙක වෙනස් වෙනවනෙ
ID kole mata tiyenna card eka na mata passport eka ID koleta hadanna puluwan weida😢
Divos sahathikaya kamaknadda
අයීයේ interview එකේදී කොරියානු බාශාවෙන් ද interview එක කරන්නෙ
Bank pothe vistara okkoma thiynwnm bank ekt ynna deyk nh ned. 4 to copy ekak ghuwnm hari ne
@@subashdananjaya1962 ඔව් brd
Thebili wathura biuwata kamak nedda,getaluwak wevida
ග්‍රාම සේවා සහතිකේ පදිංචිය සනාථ කරනවා කියලනෙ ලියලා තියෙන්නෙ අවශ්‍ය කාරණයට
@@hashangayantha6016 විදේශගත වීම සදහා, විදේශ රැකියාවක් සදහා ඔය වගේ එකක් තමා දාන්න ඕනි. පදිංචිය සහතික කරලා නෙවෙයි
Mage pasport eke barcod eke thiyana name then dekaka akuru dekak adui admition eke name.diurum pethsamak dunnath web ekata wetenekak nadda eka nisa.
දිවුරුම් ප්‍රකාශයක් අරගෙන ඉන්ටවිව් එකට යන්න ගිහින් ඔය තියෙන ගැටලුව කියන්න
Ol rislt shet eka witharak aran giyt kmk n ne
Kamk na ❤
කොරියාවේ ගියපු දෙන්නෙක් කිව්වා එයලා Addmition දාපු photo එකම Web එකේ තිබිලා තියෙන්නේ කියලා
Ehenam interview ektth denn aththe eka wennathi ❤
@ChathurawithSOUTHKOREA ne mata hithenne dekama kalawame daanawa wage saho
හතර පාරක් කරා ඒත් බැරිවුණා. 2024 ගොඩගියා
සුපිරි Brdh ❤😎
අයියෙ මගෙ id එකෙ R අකුරක් නැ .. ඒත් පාස් පොට් එකෙ හරියට තියනවා .. දිවුරුම් ප්‍රකාශය්ක් අරන් පොලිස් රිපොට් එක දැම්මට කමක් ණැ නෙද 😢
දිවුරුම් ප්‍රකාශන අරන් දෙන්න පුලුවන් ඒක ප්‍රශ්නයක් නෑ.හැබැයි ගිහින් හදන් එන්න පුලුවන් නම් හදන් එන්න ❤
@@MIYURU325 හැමදේමටම හොදයි හදාගෙන ඉන්න එක. ඔයා slbfe එකටත් කෝල් කරලා බලන්න
@@ChathurawithSOUTHKOREA අයියෙ මන් දිවුරුම් ප්‍රකාශයක් අරන් දැම්මා පොලිස් රිපොට්.. අයිඩි එක මන් අලුත් කරගන්න ගියොත් ප්‍රශ්නයක් වෙයිද .. පාස්පොට් එකෙ තියන id නම්බර් එකයි දැන් තියන නම්බර් එකයි වෙනස් කියලා ..
@@MIYURU325 ඔයා slbfe එකට දැන් කෝල් එකක් අරගෙන ඔය විස්තරේ කියන්න මල්ලී 1989 නම්බර් එක
@@MIYURU325 slbfe කතා කරන එක තමා හොද
Gruha anke I'd eke address eke ne.ethakota mk
Medical ekt ynkot passport ,I'd copy gaddi colour copy da gnna oni
@@nimnadlakshitha1240 black&white
Uppanne ,විවාහ sahatikaya කොච්චර kal wenna onada api aran...masa 6k wenawa aran.eka kamknadda
Kmk na
Web ekata watenne admition photo eka newei neda 🙏
Na
@@ChathurawithSOUTHKOREA thank you ❤❤🌹
මේ පාර සේවා වල මුලින්ම තියෙන්නෙ මෙඩිකල් එක කියනවා ඒක ඇත්තද අයියා.
O/l maths walata W thiyenne eka awlak wenavada interview ekata
Naa
Aiye medical, interview date Apita web site eken chek karaganna puluwanda
තවම දාලා නෑ
Brother eps account eke id password gehuwam kohomei ara kiuwa ewa (web seen eka) balanne poddak kiynnko plz ❤
Oyalat dnma balanna baruwa athu brother.interview medical okkoma data ekk balanna puluwan wei ❤
aiye web akata watena poto aka ganna hoda tai aka kot aka dala nedda
එහෙම ගැහුවොත් හොදයි. හැබැයි අනිවාර්යයෙන්ම නෑ
aiya oya interwi akata dunnu poto aka kohoma akakda dunne
@@ChathurawithSOUTHKOREA aiya oya kohoma poto akakda dunne
@ බ්ලේසර් එකක් දැම්මා
@@ChathurawithSOUTHKOREA sudupata sert akakatada
Bro
Me mase 10 wenakn date dala Moldives walata yawanna gatta police report ekama renew karala koria ekata yawwata awlak nedda
@@shanud8750 එහෙම හරියන්නෑ brd අලුතින් එකක් ගන්න ඕනි.
@@shanud8750 පරන රිපෝට් එක කැන්සල් කරලා අලුතින් ගන්න ඕනි. ඔයා slbfe එකට කතා කරලා බලන්න පොඩ්ඩක් ඒක වඩාත්ම සුදුසුයි
Mage bank book eke thiyanne Parana ID number eka .aluth ID eke Parana number ekath dala thiyanava eka getaluvak wenavada??
@@Darsh-Shan අලුත් අයිඩි නම්බර් එක තමා ඇතුලත් වෙන්න ඕනි. ඒක බෑන්ක් එකට කියලා වෙනස් කරගන්න
bro api thama approved nane sent wela masa thunak dan
ලගදිම කරාවි
අයියෙ මම ගැහැනු ලමයෙක් කොරියන් එක්සැම් එක පාස් වෙල ස්කිල් එකත් පාස් වෙල වෙබ් එකට වැටුනොත් ඇග්‍රිමන්ට් එකක් එයිද😢🥺 කෙල්ලො ගන්නව අඩු හින්ද
@@HiruniKawshalya-h9w ගෑනු ලමයින්ටත් ඇග්‍රිමන්ට් එනවා
අයියෙ මගෙ A/L w 3 ක් තියෙන්නෙ එකෙත් රිශාල්ට් ශීට් එක ගත්තා දෙකම අරන් යන්නද අරකෙ w තියන නිසා අරන් යන්න එපාද
@@NilakshaKavinda දෙකම අරගෙන යන්න මල්ලි w3 තිබුනට කමක් නෑ අනිවාර්යයෙන්ම අරගෙන යන්න
@@ChathurawithSOUTHKOREA හරි අයියා 😍
Aiye apita 30 date denne. Ethakota 30 wenidama police ripot eka demmanm hari ned
@@subashdananjaya1962 ඔව් brd
Mage paspot eke name "e" akura wenwata "a" akura thiyenne mata eka wenas karaganna kalayak thibune na mokada ekata karanne
වෙනස් කරගන්න එක තමා සුදුසු. ඔයා අද slbfe එකට කතා කරලා අහන්න ඒක ගැන අනිවාර්යයෙන්ම
@@sumithchandika2678 ඩොකියුමන්ට් වල කිසිම අඩුපාඩුවක් තියෙන්න දෙන්න එපා හැමදේම 100% නිවැරදිව හදාගන්න
O/l සහ A/L certificate තියන්නේ ස්කොලෙන් අපි exam කරාට පස්සේ අධ්‍යපන අමාත්‍යංශන් එවන්නේ ඒක.. ඒක අවුලක් නෑ නේද.. නැතුව විභාග දෙපාර්තමෙන්තුවෙන් දෙන certificate ගන්න ඕනි නෑනේ නේද..?
School එකෙන් දෙන රිසාල්ට් ශීට් එක තමා ඕනි
Machn ඉස්කෝලේ result sheet එකේ අකුරක් වැරදි එකණිසා මන් අස්වීම් සහතිකය දෙනවා අවුලක් වෙන එකක් නැ නේද ඉන්ටව් එකේ අය බල කරන්නේ එහෙම නෑ නේද අරක නෑ කියලා?
@@TharushaDenuwan-e1m ඔයා අස්වීම් සහතිකෙයි රිසල්ට් ශීට් එකයි දෙකම අරන් ගිහින් කියන්න අකුරක වැරැද්දක් තියෙනවා කියලා. එතකොට එයාලා කැමති ඩොකියුමන්ට් එක ගනීවි. මමත් o/l a/l අස්වීම් සහතිකේ තුනම අරන් ගියා
අයියෙ අපි intew එකේදි visa form එකට ෆෝන් නම්බර් එකක් දානවා නේද ඒ නම්බර් එකට නේද කොරියාවට යනකම්ම මැසේජ් එන්නෙ (final date/දින 10 පුහුනුවට එහෙම හැම මැසේජ් එකක්ම එන්නෙ visa form එකට දෙන නම්බර් එකට නේද🤔
@@chathuranga_vlog ඔව් දැන් ඉදන් හැම වැඩකටම එකම නම්බර් එක දෙන්න
@@ChathurawithSOUTHKOREA ඇඩ්මිඅහන් එකට දීපු එක නම් හරියට මීටර් නැ 🥲 intew එකට හරි නම්බර් එකක් දුන්නම හරි නේද අයියෙ
@@chathuranga_vlog ඔව්
ඉන්ටෙව් සාමන්‍යෙන් කොහෙද තියෙන්නේ ❤ මෙඩිකල් එකට දවසකට කීයක් ගන්න්වද ගොඩක් කල් යයිද ඉවර වෙන්න
ඔයා අයිති වෙන දිස්ත්‍රීක්කෙට අයත් slbfe එකේ තියෙන්නේ
Oya aplication purawapu widiya photo ekak nedda bala ganna
@@sdmaxbro894 Group join වෙලා මැසේජ් එකක් දාන්න සාම්පල්ස් එවන්නම්
Bro oya deweni batch akeda
@@VirajGamage-c1d මම 2023 1st සෙට් එක
අයියා පොලිස් රිපොර්ට් එක දාද්දී කොලේ පුරවද්දී දාන්නේ ලිපිනයට දාන්නේ gedra ලිපිනයද
@@Sampath99953 ඔව්
A/level කරලා ෆේල් වෙලා තිබ්බත් අවුලක් නැද්ද ඒ සහතිකේ
අවුලක් නෑ
Aplikeshan purogenada yanna ona
ඔව් brd
BRO EPS ACCOUNT එකේ තියන නමේ අකුරක් සංශෝධනය කරගත්ත මන් දැන් ඒ ඇක් එක delete කරල අලුත් ඇක් එකක් හැදුවට කමක් නැද්ද
ඒක ගැන slbfe එකට කතා කරලා අහන්න බලන්න
වතුර ටිකක් බොන්න ඕනෙ medical එකට පැය කීයකට විතර කලින්ද
මෙඩිකල් එකට ටිකකට කලින් බොන්න
විනාඩි 30කට කලින් වගේ
Kalin awurudde documents ewannako
@@SandalikaDilshani වට්සැප් මැසේජ් එකක් දාන්න
මෙඩ්කල් එකටත් ඉන්ටවි එකටයි ෆොටෝ 2 බැගින් 4 ඔනේ නේද.ඒ ෆොටෝ ගහන්නේ කොයි සයිස්ද.සුදු පසුබිම කතාව මොකක්ද
@@ARJ72090 ඇඩ්මිශන් එකට ගනිපු පොටො එක විදියටමයි මේකත් ගන්න ඕනි සයිස් එකත් ඒකමයි
@@ChathurawithSOUTHKOREA සුදු පසුබිමද
@@ARJ72090 ඔව්
@@ChathurawithSOUTHKOREA ❤️thanx
Police Report eka balana link eka mokadda brother
@@adaraniiya pin කරලා තියෙන කමෙන්ට් එක බලන්න
මචන් api ලියුම් කවරෙත් admission nuber eka අලවන්න ඕනද
Ow brother
Aiye korean yanna girl kenekge height eka kiyk blnwd
140cm tibunoth madida
Gdk durata usa echchr awlk nam wenne na
Hari aiye🥰
Thanks reply karata
Interview එකට උප්පැන්න සහතිකය අලුතින්ම ගන්න ඕනිද, Original උප්පැන්න සහතිකය තියනවා Side එකේ චුට්ටක් ඉරිලා ඒක අවුලක් වෙයිද
අලුත් එකක් ගන්න brd ඒක ගොඩක් හොදයි
ඔයා කොරියාවට ගියෙ වයස කියෙන්ද🥺
@@HiruniKawshalya-h9w 21 න්
එතකොට බ්‍රෝ මෙඩිකල් කරල කොච්චර කාලයක් යනවද ඉන්ටව් එකට
මෙඩිකල් කරලා ආයේ දවස් තුනකින් අත පෙන්නන්න යන්න ඕනි ඊට පස්සේ තමා ඉන්ටවිව් තියෙන්නේ
intew එකට ෆොටො ගද්දි බ්ලේසරයක් දාලා ගන්නද 🤔 බ්ලේසරයක් දන්නැතිව ගන්නද 🤔 අයියේ
දාන්න මල්ලි
@@ChathurawithSOUTHKOREA මෙඩිකල් එකට ඉන්ටෙව් එකට දෙකටම එකක් දෙන්නම් නේද🥲
@@chathuranga_vlog ඔව් brd එකම පොටො එක දෙන්න
@@ChathurawithSOUTHKOREA ❤️❤️❤️
police report එක දැන් දැම්මට කමක් නැද්ද
30 වෙනිදා මෙඩිකල් ඩේට් දුන්නට පස්සේ දාන්න
Aiye mage bara 47 medical pel karida
@@kasunkumara1313 බර ප්‍රශ්නයක් නෑ brd
Ay ඉන්ටෙව් පොටෝ එකේ scn ekd ynne කොරියාවට
Ekane ithin api bara dena eka 😒
@ChathurawithSOUTHKOREA e kole scn ek da ywnne korea wata
A/l risult balanwada Aiye
Na
Aiya number ek dennko
Eps account ake no data.
Kawadda pennanne
තව ටික දවසකින් පෙන්නාවි
Intau ekata adan yanna oni skil giya widihatada
@@kasunkumara1313 ඔව් brd
Ewnnko
@@SurangiSoisa whatsapp මැසේජ් එකක් දාන්න
❤❤❤
❤
aiye mage uppanne 2023 gaththe akak (masa yakata wada wedi)aka awulak nedda
Dn ehema prshnyk na kiyl kuyanawa.dn onama AG Office ekakin ganna puluwan nisa ganna balanna kokatath hodaine
❤
❤
@@ShashikaSanjeewani-t2x ❤️
❤