සෘෂි භාෂිතයේ සුවකාරක ගුප්ත විද්‍යා රහස් .. ▏Deegoda kumara

Поделиться
HTML-код
  • Опубликовано: 12 июл 2021
  • සෘෂි භාෂිතයේ සුවකාරක ගුප්ත විද්‍යා රහස් .. ▏Deegoda kumara
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

Комментарии • 832

  • @thi570
    @thi570 2 года назад +39

    මේවා සත්‍යය .මං අසනීප උන තාත්තා කෙනෙක්ට තැම්බූ න් හොඳක් පිරිත් කරලා බොන්න දුන්නා. ඒ මොහොතෙම සුවපත් උනා..මෙතුමාට යහපතක්ම වේවා!

  • @gayaniarandara228
    @gayaniarandara228 3 года назад +42

    ඔබ තුමාට මේ භවයේදීම එ උතුම් නිවනම සාක්ශාත් වේවා

  • @sahantarakajayasundara1028
    @sahantarakajayasundara1028 3 года назад +34

    ඔබතුමා ඇතුළු සියලු සත්වයින් නිදුක් වේවා.🙏 නිරොගී වෙවා සුවපත් වේවා .🙏

  • @deepanirenuka7136
    @deepanirenuka7136 3 года назад +16

    මම පුාර්ඨනා කරනවා අහම්බයෙන් ඔබ තුමා මට මුනගැසේවාකියලා.

  • @pubudiniper5301
    @pubudiniper5301 3 года назад +24

    තෙරුවන් සරණයි!!
    දෙවිරැකවරණයි!!
    ඔබතුමාගේ සියලුම මානසික පීඩා දුරුවේවා....

  • @DineshSamaraweera
    @DineshSamaraweera 3 года назад +23

    ස්තුති ගුරු පියානනි ඔබට විශ්ව ශක්තිය දිව්‍ය ශක්තිය තව තවත් ලැබේවා දීර්ඝායු පතමි.

  • @amarasenhaleeila1323
    @amarasenhaleeila1323 3 года назад +24

    ඔබතුමා නිසා මමත් මගෙ අයත් සුව උනා.🙏🙏🙏.නිබ්බාන.පරම සුකයෙන් සුකිතතර.වෙත්වා

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 года назад +14

    ස්තුතියි, තෙරුවන් සරණයි!දීර්ගායු ලැබේවා.සියලුම දෙවියන් රකිත්වා!

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 3 года назад +23

    ඔබ තුමා නිසා සුවපත් වූ මා සියලු දෙනාටම නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @malikajayalath3036
    @malikajayalath3036 3 года назад +7

    පින්වත් ඔබ තුමාට නිදුක් නිරෝගී වේවා දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 года назад +16

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤තෙරුවන් සරණයි දෙවිදුනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ සුවපත්වෙවා වේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @jayanijayani691
    @jayanijayani691 3 года назад +11

    මෙය සත්‍යක්මයි! ඔබ‍ තුමාට තෙරුවන් සරණයි!!🙏

  • @kwtkwt9439
    @kwtkwt9439 2 года назад +6

    පින්වත් මහත්තයා ඔබ තුමා පාර්තනාකරන සියලුම පින් අපේ පවුලේ සියලු දෙනාටම ලැබේවා

  • @sunilsilva3669
    @sunilsilva3669 2 года назад +17

    පින්වත් කුමාර මහත්මාට බොහෝ පින් අත්වේවා!ඔබ තුමා ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් නිර්වාය පිනිසම මේපින් උපකාරී වෙත්වා !තෙරුවන් සරනයි !

    • @sandyasooriyagoda3043
      @sandyasooriyagoda3043 2 года назад

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට

    • @AaAa-yk9fw
      @AaAa-yk9fw 2 года назад

      Taruwan saranae dawe pihetae

    • @mcperera9266
      @mcperera9266 2 года назад +1

      බුදුසරණයි මහත්තයා.ඔබතුමාට පින්.

  • @sarojameegoda223
    @sarojameegoda223 3 года назад +9

    ඔබතුමාට බොහොම පින්. වටිනා දේශනයක්. තෙරුවන් සරණයි! දෙව් පිහිටයි !🙏🙏🙏

  • @hmcwatagoda6889
    @hmcwatagoda6889 3 года назад +6

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @sarathmarasinghe5238
    @sarathmarasinghe5238 3 года назад +17

    බුදු ගුණ සිරස දරා
    දෙවිබල දෝත පුරා
    මෙත් කරුණාවෙන් හදවත පුරවා
    දිගොඩ දෙවි කුමරා
    ලොවට ඇවිල්ලා...
    දුකින් පෙලෙන සත එයින් මුදවනා..
    රෝදුක් පීඩා සැනෙකින් නසනා
    සියලු සතුන් හට දයාව පාලා
    නිවනට මග කියනා..
    මිසදිටුවන් රුපු ඇදුරන් කරනා
    අවමන් පීඩා බැතින් ඉවසනා
    බුදු සමිදුන් කිතු සමදුන් දෙවියන්...
    සුරකිනු ඇත නිතිනා...
    බුදු සරණයි..දෙවි පිහිටයි..

  • @JayaGamage633
    @JayaGamage633 6 дней назад

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    මේ උතුම් සත් කාරයට නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන් මතු බුදුබව ලැබීමට පාරමිතා සම්පූර්ණ වේවා
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranikrishmanthi3967
    @suranikrishmanthi3967 2 года назад +9

    මේ වගේ වට්නා දේශනා අපේ ජීව්ත වලට සහනයක් ලැබෙනවා.කුමාර මහත්මා සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpahonor983
    @pushpahonor983 3 года назад +5

    ඔබ තුමන්ට පිං දිර්ඝ ආයු ලැබේවා බුදු සරණයි

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 3 года назад +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @ameraaloud922
    @ameraaloud922 3 года назад +6

    ඔබ තුමාටත් දෙව් සුව සෙවාපවුලෙ සැමටත් බුදුසරණයි ස්තූතියි

  • @user-cg3cx6lh7j
    @user-cg3cx6lh7j 3 года назад +5

    තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට ගොඩක් පින්

  • @kumarijayantha3772
    @kumarijayantha3772 2 года назад +7

    ගොඩක් වටිනා දේශනාවක් පියාණනි උතුම් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව මෙහෙයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @iroshairosha6992
    @iroshairosha6992 3 года назад +6

    තෙරුවන්සරණයි ඔබ‍ තුමාට

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 года назад +35

    අප සැමගේ සුවපත් භාවය වෙනුවෙන් වටිනා දේශනයකින් අපව දැනුවත් කලාට ඔබතුමාට බොහෝම ස්තූති බොහෝම පින්..තෙරුවන් සරණයි දෙව් පිහිටයි..

    • @manelathukorola3214
      @manelathukorola3214 2 года назад

      ඔබතැමාට
      දීර්ගායු වෙිවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!සුදු මැතිනියට , කාර්ය මන්ඩලයට දිර්ගායු වෙිවා !!!!!!!

  • @malanijathunwitharana2427
    @malanijathunwitharana2427 3 года назад +12

    ඔබ තුමා සුවපත් වේවා! නිදුක් වේවා! නිරෝගී වේවා! දෙවිපිහිටයි!........

    • @jayanthiasoka6608
      @jayanthiasoka6608 3 года назад

      ඔබ තුමාටත් තෙරුවන්
      සරණයි.

    • @SamirSamir-jb3xs
      @SamirSamir-jb3xs 3 года назад

      බුදු සරණයි දෙවි පිහිටයි ඔබතුමාට තව තව විශ්ව ශක්තිය ලැබේවා දෙව්සුව පවුලේ සාමාජිකයන් සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @premajayalath7856
    @premajayalath7856 2 года назад +3

    ඔබ තුමාට එන සතුරු බලවේග මග හැරේවා...සියලු ලෝදනන් සුවපත් කරනන් ඔබතුමා. ව්ශ්ව බල ශක්තියෙන්.....ලෝව පාලනය කරන්නා සියලුම දෙවි දේවතාවන් ඔබ රකිත්වා නොසැලී සිටීමට ශක්තිය ලැබේවා..ඔබ තුමාගේ තේ

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 3 года назад +17

    සැමදා අපේ සිත ගත දෙකම සුවපත් කරන ඔබතුමාට තෙරුවන් සරනයි

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 года назад +4

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ඔබතුමාට, ඒ පැවසු වදන් සිතට මහත් සතුටක් සැනසිමක් ඇතිකලා .සියලු දෙවි පිහිටයි රුකවරණයි

  • @ramanievishaka1632
    @ramanievishaka1632 3 года назад +4

    ඔබතුමාට නිදුක් නිරෝගිමත් ජිවිතයකට ශුභ පතනව ඒ වගේම දිර්ඝායුෂ ලැබේවා

  • @raniheen281
    @raniheen281 3 года назад +7

    තෙරුවන් සරණයි දිර්ග ආයු ලැබේවා සියලුම දෙනාට සමිබුදු සරනයි

  • @devikasajeewani3961
    @devikasajeewani3961 2 года назад +4

    මගේ දියණිය ගේ අසනිප තත්වය සහ අනිකුත් සියලුම අසනිපයෙන් පෙලෙන රෝගින් දෙව් සුව සේවාවෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබතුමාට බොහෝම පිං බුදුසරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 3 года назад +6

    🙏🙏🙏 ඔබ තුමාට ගොඩාක් පින් ස්තුති ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @manojagamage1385
    @manojagamage1385 3 года назад +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි .ඔබ තුමාට .සැමට .

  • @yamunayamuna1571
    @yamunayamuna1571 3 года назад +3

    ඔබ තුමා ඇතුලු සියලුම දෙනා නිදුක් නිරෝගී සුවපත් වේවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @inokajayawaradana6205
    @inokajayawaradana6205 3 года назад +6

    ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා!!

  • @anulawanniarachchi3633
    @anulawanniarachchi3633 3 года назад +30

    දීගොඩ මිනිසුන් ගොඩදාන කුමාරයෙක් = දීගොඩ කුමාර
    ඔබතුමානන්ට දීර්ඝායු නිදුක් නිරෝගීභාවය පතනවා

    • @sandraalahmadi9429
      @sandraalahmadi9429 3 года назад

      Maga pulea 5 leda kumara mhattayta karadara karnna bere nisa ewsn ennawa

    • @lathalatha4973
      @lathalatha4973 3 года назад

      තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 3 года назад +4

    ගොඩාක් ස්තුතියි. වටිනා වැඩසටහනක්. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @rathnayakesandyakumari9132
    @rathnayakesandyakumari9132 3 года назад +22

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺 දාහක් දේවල් කියන්නට තිබේ . නමුත් මාගේ එකම වචනය බුදුන් පහළ වුණා වගේ දැනෙනවා . සාධු` සාධු` සාධු`

  • @chalinikawshallia9620
    @chalinikawshallia9620 3 года назад +4

    බුදු සරණයී ඔබ තුමාට විශ්වයේ ආසීර්වාදය .විශ්ව සක්තිය ලැබේවා ..

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 3 года назад +2

    අනෙ මිල කල නොහෙකි මෙ උපදෙස් අපිට අහන්න ලෙබිමම අපෙ වාසනවක්... අපෙ පිනට පහල උනු ඔබවහන්සේ අපෙ ජිවමාන බුදුන් වහන්සේ අද... දෙව් සුව පව්ලෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏

  • @kandepriya6507
    @kandepriya6507 3 года назад +5

    ඔබතුමා ට තෙරුවන් සරනයි බොහෝ ආයුවේවා .. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @traveling_20
    @traveling_20 Год назад +3

    ඔබ තුමා අපි වෙනුවෙන් කරන හැම දේක්ටම ඔබතුමාට පින් අයිති වේවා...
    මේ භවයෙදිම නිවන් සාක්ශාත් කර ගැනීමට ලැබේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slgenuine7906
    @slgenuine7906 3 года назад +7

    තෙරුවන් සරනයි 💥💥💥
    දෙවි පිහිටයි 🌟 දිගාසිරි වේවා 🙏🙏🙏

  • @natasharosa1726
    @natasharosa1726 3 года назад +3

    ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙනාගේ බලාපොරොත්තු අද දවසේ සියල්ලම ඉෂ්ට වේවා කුමාර් මහත්මයාට දීර්ඝායුෂ ලැබේවා, 🙏💐💐💐🙏🙏🙏

  • @rupikananayakkara7854
    @rupikananayakkara7854 3 года назад +9

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා!

  • @champi5576
    @champi5576 3 года назад +4

    🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි!🙏🙏ඔබතුමාට බොහොම පිං!බොහොම ස්තූතියි ! ඉතාමත් වැදගත් කරුණු ටිකක් ඔබතුමාගෙන් අද දැන ගත්තේ .ගොඩාක් පිං ඔබතුමාට .නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් ඔබතුමාට නිරන්තරයෙන් හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ඔබතුමාට තියෙන්නා වු සියලුම ගැටලු විසදේවා !නීතිමය ගැටලු ඉක්මනින්ම විසදී ලොව පුරා සිටින රෝගීන් රැස් වන විශාල සුව මෙහෙය පැවැත්වීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා !ඒ සදහා ඉතා ඉක්මනින්ම මේ ලොව පුරා පැතිරෙන කෝවිඩ් වසංගතය මුලු ලෝකයෙන්ම තුරන් වේවා !කෝවිඩ් වසංගතය මුලු ලෝකයෙන්ම තුරන් වී ,මව් රටින් ඈත් වීසිටින සියලුම දෙනාට මව් රටට පැමිණීමටත්,ඔබතුමාගෙන් ආශිර්වාදය ලබා ගැනීමටත් ඉතා ඉක්මනින්ම ඒ දවස උදා වේවා! කවදා කොහේ හෝ තැනකදී ඔබතුමාව අපටත් හමු වේවා!ඔබතුමාට සියලු දෙවි රැකවරණය ලැබේවා !සියලු දෙවියන් ඔබතුමාව ආරක්ෂා කරත්වා! ඔබතුමාටත් කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏

    • @user-si5ej1yq3x
      @user-si5ej1yq3x 3 года назад

      Mè prarthanawa èsema ishtawewa!!!! Athi dawantha Dewsuwaya itha ikmanin yali arambewa !!!

  • @arunasusantha9904
    @arunasusantha9904 3 года назад +6

    ඔබතුමාට තෙරුවන් සරනයි සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @sujathajayasekara8104
    @sujathajayasekara8104 3 года назад +4

    තෙරුවන් සරණයි දිගාසිරි සම්පත් උදාවේවා ඔබතුමා ඇතුළු පවුලේ සැමට

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 года назад +5

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මගේ උතුම් ගුරුදේවෝත්තමයාණෙනි !

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 года назад +4

    ස්තුතියි! තෙරුවන්!

  • @gangakithsiri3886
    @gangakithsiri3886 3 года назад +5

    ඔබතුමාට දීර්ඝායු ෙවිවා ෙතරැවන් සරණයි 🙏🏿🙏🏿👍

  • @ramanievishaka1632
    @ramanievishaka1632 3 года назад +21

    අප පවුලේ සියලු දෙනාගෙ ම ලෙඩදුක් දෙව් සුව සේවාවෙ බලයෙන් නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @anushahewawasam1770
    @anushahewawasam1770 3 года назад +5

    තෙරුවන් සරනයි 🙏🏻🙏🏻🙏🏻දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @dayanidissanayake6236
    @dayanidissanayake6236 3 года назад +5

    මුලු ලෝකයේ සිටින සියලු දෙනාටත් ඔබ තුමාට ත් නිදුක් නිරොගි දීර්ගායු වෙවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 года назад +4

    ඔබතුමාට බොහෝම ගෞරවයෙන් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි... 🙏🙏🙏

  • @pradipalenora6283
    @pradipalenora6283 3 года назад +3

    Thank you so much,
    Theruwansarani to you, family and your team!🙏🙏🙏🙏🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 года назад +3

    තෙරැවන් සරණයි උත්තමයාගෙ පැහැදිලි කර ගැනීම දීර්ඝායුෂ දෙවිපිහිටයි♥️🌹❤️🌷

  • @suwineethakarunanayaka6130
    @suwineethakarunanayaka6130 Год назад +2

    වටිනා දේශණය අපට බොහෝ ප්‍රයෝජනවත් ඔබතුමාටත් සියලුම දෙනාටත් buduසරණයි දෙවි පිහිටයි

  • @somasoma9332
    @somasoma9332 3 года назад +2

    ඔබ. තුමාට. දීර්ගායු. වේවා. පැහැදිලි. කිරීමට. ස්තුතියි. බුදුසරණයි... 🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 года назад +7

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @marriageproposal5300
    @marriageproposal5300 3 года назад +7

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    🙏🙏🙏

    • @pushpagamage3482
      @pushpagamage3482 3 года назад

      තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමා ඇතුලු සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏

  • @hemakumari2380
    @hemakumari2380 2 года назад +2

    දී ගොඩ කුමාර මහත්මයා නනි ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ගායු වේවා

  • @sandipaniwasana2670
    @sandipaniwasana2670 3 года назад +2

    ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් ඔබ තුමාගේ දේශනාව හරිම වටිනවා තෙරුවන් සරණයි

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 3 года назад +1

    කුමාර මුනිදුනි ඔබ තුමාගේ දේසනාව දැන් තමයි අහලා ඉවර උනේ .ලයාන්විත ගීතයක් වගේ ඔබේ දේසනාව.හරිම අපූරුයි.ඔබේ දේසනාවේ වචන වල ආනුබාවයෙන් මගේ දනිස් අමාරුවත් අම්මගේ පිලිකා රෝගයත් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වෙනවා සත්‍යයි සත්‍යයි සත්‍යයි.තෙරුවන් සරනයි ඔබ සැමට.

  • @mallikaathugala1849
    @mallikaathugala1849 3 года назад +24

    අපේ පවුල නිර්මාන්ශි උනේ ඔබ තුමා නිසාමයි ඒ පින ඔබතුමාට ,ඒ පින් බලෙන් ඔබ තුමාගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවෙව්

    • @mallikaathugala1849
      @mallikaathugala1849 2 года назад

      කවදා හෝ මගෙ ආදරනීය ඩිමෙන්ශියා රෝගී අම්මා ඔබතුමා ගේ ආශීර්වාදයෙන් සුවපත් වෙනවා සත්තයි ගොඩක් අය කියනවා එතුමිය ට අමනුෂ්‍ය දෝෂයක් කියලා මම දැක්කා දෙවුසුව සේවා වලදී ඔබතුමා ගෙ පින්වත් දෑතේ ආශීර්වාදයෙන් අමනුෂ්‍ය ආත්ම ඉවත් වෙනවා කොවිඩ් නිසා මගේ රත්තරන් අම්මා ට ඒ අවස්ථාව මගහැරුනා එතුමිය විදින දුක බලන් ඉන්න බැරිකමට බොරුකාරයන්ටහ් අහුවෙලා තවතවත් අසරන උනා ඒඅතර මගෙ රත්තරන් පියතුමා නැතිඋනා මමයි අම්මයි තනිඋනා මම හැමදාම අපෙ දෙවුසුව පවුලට පින්දීල තමයි නින්දට යන්නෙ ඉක්මන් සජීවී සුවමෙහෙයකට විශ්ව ආශීර්වාදය කරාවි අපි දන්න කාලේ ඉදන් එතුමිය නිර්මාන්ශි යි ගමේ

    • @mallikaathugala1849
      @mallikaathugala1849 2 года назад

      ගමේ හැමෝම කියන්නෙ මගේ අම්මා කිසිම පවක් නොකරපු කෙනෙක් කියල එහෙම නම් ඔබතුමා ත් කියන විදිහට ගිය ආත්මෙ කරපු දෙයක් හිත හදාගන්න පුලුවන් එහෙම විතරයි නෑ නෑ එතුමිය ඔබතුමා ගෙ ආශීර්වාදයෙන් සුවපත් වෙනවා සත්තයි දෙවුසුව පවුලේ සියලුම දෙනා සුවපත් වේවා ඔබතුමාන්ලාට දීර්ඝායු වේවා මේ මේ සද්ක්‍රියාව දිගටම කරගෙන යාමට මේ විශ්වයේ සිටින සියලුම සත්වයෝ සුවපත් වේවා

    • @chitranihapuarachchi7755
      @chitranihapuarachchi7755 2 года назад

      බොහොම ස්තුතිය බොහොම පිං

    • @user-kg6hy9hm6i
      @user-kg6hy9hm6i 11 месяцев назад

      🎉😊😅😅

  • @pava4370
    @pava4370 3 года назад +2

    ඔබ තුමා ට දිර්ඝයුෂ ලැබේවා බුදු සරණයි

  • @gangakithsiri3886
    @gangakithsiri3886 3 года назад +5

    ඔබතුමා අප රටට වටිනා සමිපතක්.මම ස්විස්ටර්ලන්තය සිට මා තුල තිබුන ෙලඩ සුව කර ගත්තා.මම ඔබතුමා ෙග් සෑම වැඩ සටහනක්ම බලනවා.ඒත් අප රටට ඔබතුමා ෙග් අගය ෙනාෙත්රිම කණගාටුවකි. ඔබතුමා සුදු අමිමා ඇතුඵ ෙදවිසුව පවුෙල් සැමට බුදු සරණයි🙏🏿🙏🏿🙏🏿

  • @vidunipujani1701
    @vidunipujani1701 3 года назад +3

    දීර්ඝායු වේවා මැතිදුනි..තෙරුවන් සරණයි දෙවි පිහිටයි..සියලු ලෝක වල සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ..🙏🙏🙏💮💮💮💮🙏🙏🙏

  • @rathnadeshapriya1761
    @rathnadeshapriya1761 3 года назад +2

    ස්තුතියි සර් ඉතා වටිනා දැනුවත් කිරීමක් කලේ තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 3 года назад +4

    තෙරැවන්සරණයි දෙවිපිටයි

  • @rohinihettige5722
    @rohinihettige5722 3 года назад +4

    තෙරුවන් සරනයි! දෙවි පිහිටයි!🙏🏻

  • @lakshikagalkotuwa5654
    @lakshikagalkotuwa5654 3 года назад +10

    මා වත් සුවපත් කරන්න ඔබ තුමාගේ ආශිර්වාදය ලැබේවා

  • @malanikulasekara5376
    @malanikulasekara5376 2 года назад +1

    ඔබතුමාට බෙහොම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @dinukaalwis9255
    @dinukaalwis9255 3 года назад +1

    තෙරුවන් සරණයි ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා !!!!! ⁣
    සියළු සත්වයෝ සුවපත් වේවා !!!!!

  • @uneshaparanavithana5771
    @uneshaparanavithana5771 3 года назад +3

    ඔබතුමාට නිදුක් නීරෝගි , දීර්ඝායුෂ ලැබේවා ❤️🌹

  • @dhanushkab4063
    @dhanushkab4063 2 года назад

    බොහෝම ස්තූතියි බොහොම පින් ඔබතුමාට මේ වටිනා ඉගැන්වීමට💐💐💐💐💐

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 3 года назад +12

    තෙරුවන් සරණයි ඔබ තුමා ටත සුදු අම්මා නෝනා ඇතුළු කාර්ය මණ්ඩලයට

  • @malkanthihewage4521
    @malkanthihewage4521 Год назад +1

    දැනුවත් කලාට පිං ඔබතුමාට...

  • @rangamangoda7346
    @rangamangoda7346 2 года назад

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 года назад +1

    ත්‍රිවිධරත්ණයේ සරණයි සියලුම දෙනාට .නිදුක් නිරෝගී සුවය සෑම කෙනෙකුටම ලැබේවා ...සියලුම දෙනාට සතුටින් සිටීමට මෙම දේශනා තුලින් හැකිවේවා ..ඔබතුමන්ට හා සුදු අම්මා ඇතුලු කාර්යමණ්ඩලයේ සියලුම දෙනාටද .ඔබතුමන්ගේ දෙමාපියන්ටද මේ පිං හේතු වාසනා වේවා ..ඔබතුමන්ට ගොඩාක් පිං ඇත්තටම මෙවැනි දේශනා තුලින් අප දැනුවත් කිරීම ගැන .අනාගතය දූ දරුවන්ගේ සිත් යහපත් මගට ගැනීමට කරන්නාවූ මෙම මෙහෙවරට ඔබතුමන් ප්‍රාර්ථනා කරන්නාවූ සියලුම සිතුම් පැතුම් ඉශ්ටසිද්ධ වේවා ..මම කුවේට් සිට ඔබතුමන්ගේ සියලුම දේශනා වලට සහභාගි වෙනවා ..මට නොලැබුනත් අන් අයට ලැබෙන ඒ සුවය දැක ඉතාම සතුටට පත් වෙනවා .මොකද අපිට මේ රට ගෙවල් ඇතුලේ තියන දෙයක් කන්න සිද්ද වෙනවා .ඒ නිසා සියලුම දේවල් නොකා නිර්මාංශ වීමට නොහැකියි ..ඒ ගැන ගොඩාක් දුක් වෙනවා ..සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා නිරන්තරයෙන්ම නිරතුරුවම නොඅඩුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ...

  • @kamanihewage8409
    @kamanihewage8409 Год назад +2

    ඔබ වහන්සේ ගැන ආඩම්මරයි හිත හොද රත්තරන් පුතෙක් තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @upuli7528
    @upuli7528 2 года назад +1

    තෙරුවන් සරණයි🙏🙏🙏. ඔබතුමන්හට දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @dimutuperera9924
    @dimutuperera9924 3 года назад +1

    ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏 මේ වගේ දේවල් කියල දීල දැනුවත් කරල නීරෝගී සමාජයක් බිහි කරීම උදෙසා සිදු කරන කැපකිරීමට 💐💐💐🙏🙏🙏💐💐💐

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 2 года назад +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..
    හරිම වටිනව♥️♥️♥️♥️♥️

  • @chandimachathurangi9
    @chandimachathurangi9 2 года назад

    වටිනා උතුම් ක්‍රියාවක් පිළිබඳව කියල දුන් දීගොඩකුමාර මහතාණෙනි ඔබතුමාට බොහොමපින්.අදපටන් මම මේ ජලබඳුනේ අාශ්චර්යය අත්විඳිමි.ඔබතුමා අැතුලු දෙවිසුවපවුලේ සියලුෙදනාට ස්තුතිවේවා.තෙරුවන් සරණයි.

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 года назад +1

    God bless you, budusarani Devipihiti obathumata.

  • @gayanichampika7105
    @gayanichampika7105 3 года назад +2

    තෙරුවන් සරණයි ඔබතුමාට.....🙏🙏🙏🙏

  • @nalinbrotecsrianka7522
    @nalinbrotecsrianka7522 2 года назад

    ඔබතුමාට බොහොම පින්. මේ කරන සත්ක්‍රියාවට.

  • @vijanikumarikumari1265
    @vijanikumarikumari1265 3 года назад +1

    Oba thumage vidiyo ekak dakina kota puduma sathutak hithata danenne..bs..theruwan saranai

  • @cnwchannel5271
    @cnwchannel5271 3 года назад

    ඔබතුමාට ගොඩක් පින්

  • @sujathamary6364
    @sujathamary6364 3 года назад +3

    ඔබතුමාට දෙවිරැකවරනයි 🙏🙏🙏

  • @winstonperera8598
    @winstonperera8598 3 года назад

    Thanks, budusaranai.

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 Год назад +1

    මේ තරම් ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් ඔබතුමා කරන සත්කාරය ඔබ තුමා ට මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ලෝක වාසීන් වෙනුවෙන් කැප වෙමින් ඔබතුමාට සහය දක්වන සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි

  • @poornimawijendra
    @poornimawijendra 2 года назад

    Brilliant great clarity and advise thank you 🙏🏽 Theruwan Saranai Devi pihitai to all 💐💐💐💐

  • @ajanthakumare9178
    @ajanthakumare9178 3 года назад +7

    දීගොඩ කුමාර මහතට නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා

    • @vunalrandinu6120
      @vunalrandinu6120 2 года назад

      ඔබතුමන්ගේ වෛද්‍ය ප්‍රතිකාර ගන්නේ කොහොමද ...

    • @vunalrandinu6120
      @vunalrandinu6120 2 года назад

      සනීප කරන්න බෑ කියපු ලෙඩෙක් ඉන්නවා ..

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 года назад +3

    🙏💐🙏💐🙏💐 ඉස්තුති වේවා කුමාර මහත්මයා ඔබ තුමාට බුදුසරණයි🙏🙏🙏තෙරුවම් සරණයි දෙවිපිහිටයි💐💐💐

  • @roshandezoysa9009
    @roshandezoysa9009 3 года назад +2

    Vedei eka lassanata tiyenawa..good medea job..

  • @nalikanalikasriyani4520
    @nalikanalikasriyani4520 3 года назад +1

    තෙරුවන් සරණයි ඔබ සියලු දේනාට!!!