Adaraniya guru piyanani may deyshanayen mahath danum sambarayak labuna...gurupiyanantath sudu ammatath niduk nirogibavaya labayva....teyruvansaranai deyviphitai sadu sadu sadu
Api pin karata attatama eje pala anesansa labaganna vedeha danne naha ane deeyale pihita venda kiyanawa ata godak pin oba dumanta budu saranai 🙏🙏🙏💖💟🙏🙏🐤🐥🙏🙏
බොහෝ pin ගොඩාක් වටිනා දේශනයක් ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි dewipihitai
සම්මා සම්බුදු සරණින් යහපතක්ම වේවා !!! මේ උතුම් වූ දැනුම් සම්හාරය මනුශ්යත්වයා වෙනුවෙන් බෙදා හැරීමේ මහා පුන්‍ය කර්මය හේතුවෙන් ඔබ තුමගේ යහපත් අරමුණු ඉශ්ඨ සිද්ද වේවා !!! උතුම් වු නිවන් අවබෝධ කරගැනීමට මෙ පින් බලයම හේතු වේවා !!! සාදූ සාදූ සාදූ !!!
ගුරු පියාණෙනි ඔබට තෙරුවන් සරණයි තව තවත් දෙවියන්ගේ ආරක්ෂාව බැල්ම වැඩිවේවා දීර්ඝායු වේවා
තෙරුවන් සරණයි දෙවි පියාණෙනි
පින්වත් ඔබතුමා ප්‍රාර්ථනා කරන බෝදියකට පැමිනීමට මා කරන කුසල්ද අනුමෝදන් කරමි අනුමෝදන් වේවා .තෙරුවන් සරනයි .
තෙරුවන් සරනයි ඔබතුමාට සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !"!
ගොඩාක් හොඳයි දෙසනය පහු වෙලා හරි අහන්න ලැබිම ගැන සතුටුයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා,🙏🙏🙏
හරිම වටිනා දෙෂනයක් පින් වත් කුමාර මහත්තයා ඔබ තුමාත් දෙවි කෙනෙක් ම යි .👏👏👏බොහොම පින් ලැබේවා හැමදාම
ඔබ තුමට පින්
ඔබතුමාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා.. සම්මා සම්බුදු සරණයී.. සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා...
මෙතෙක් නොදැන සිටි දෙවිවරුන් පිළිබඳ ඉතා වටිනා මෙන්ම රසවත් දැනුම් සම්භාරයක් . ස්තුතියි කුමාර මහතාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!
Tharuwan saranai
Tharuwan sranyi!
දැනුවත් කලාට ස්තුතියි, තෙරුවන් සරණයි 🙏💗 දෙවි පිහිටයි! දීර්ඝායුෂ ලැබේවා.
දෙවියන් කෙරෙහි විස්වාසය ..භක්තිය ඇතිවන අපිට දැනගත යුතු කැරුණු රැසකින් දැනුවත් කළ ඔබතුමා ඇතුළු දෙවි සුව පවුලේ සැමටම තෙරුවන්සරනයි . සියලුම දෙවියන්ගේ අශිර්වදය හා පිහිට ලැබේවා .🙏🙏🙏
ඉතාමත් වටිනා දේශනයක් හරි ම,විස්තර ඔබ තුමාගේ න් දැනගත්තා ඔබ,තුමාට බුදු සරණ යි සියලුම දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
ඉතාමත් වටිනා දේශනාවක් .තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට .සියලු සත්වයෝ සුවපත් වේවා .
🙏🙏🙏🙏ගොඩක් කරුනු අවබෝධ වුනා.අනේක වාරයක්පින්🙏🙏🙏🙏ස්තුතියි.සියලු දෙවිපිහිටයි යහපතම සලසේවා.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට
ඉතාම වටිනා දේශනයක්. මා මෙය විශ්වාස කරනවා. ඊට හේතුව ඔබතුමන් දෙවියන් සමග කටයුතු කරන කෙනෙක්. අනිත් කාරණය ඔබතුමා බොරු කියන්නේ නැහැ කියලා ගොඩක් විශ්වාසයි. 🙏🙏🙏🌹🌹🙏🙏🙏
Ammapa mewa atthama thama
9999999999999999999p99999999999999999999999999999999999999999999999999p9
Teruwan saranai devipihitài gurutumani
තෙරුවන් සරනයි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා
ඔබ තුමාට ගොඩක් පින්
ගුරු පියාණනි ඔබතුමාට දීර්ඝායුෂ වේවා දෙවියන්ගේ තවතවත් බැල්ම වැඩි වේවා බුදු සරණයි දෙවි පිහිටයි
හරිම වටිනා දේශනයක් .ඔබතුමාට දළදා සමිදුගේ පිහිටයි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏
බුදු සරණයි devi phitai
ස්තුතියි ! දීගොඩ සර් .🙏💐💐🙏 සර්ටත් ,සුදු අම්මාටත් , දෙව් සුව පවුලේ සැමටත් කාර්ය මණ්ඩලයටත් , ලක්වාසී , ලෝකවාසී සැමටත් යහපතක්ම වේවා ! දීර්ඝායුෂ වේවා ! දෙව් සුව පවුලේ කටයුතු ඉදිරියටත් කරදරයකින් අපහසුවකින් තොරව කර ගැනීමට ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා ! 🌹🌹❤️💛❤️💛💐🌸🏵️🌺🌺🌻🌼🌼
කුසල් කිරීම හා දෙවියන් ගෙන් අාශිර්වාද ලබාගැනීම පිළිඹඳව අප නොදන්නා වටිනා කරුනු අපට කියාදෙන ඔවදන්දෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
දෙව්පියානණිඔබට.ස්තූතියි.නොදත්බොහොදෙය.කියාදුන්නාට.❤දෙව්සුවපවුලෙහැමට.දීගායු වේවා
අපේ පිංවත් කුමාර මහත්මයාට ගොඩාක් ස්තුතියි අපිට වැදගත් වටිනා දේසනයක් ආසාවෙන් හැම විඩියෝවක්ම බලනවා.. මම කුවේට් සිට..තෙරුවන් සරණයි.
තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි
තෙරුවන් සරණයි මුළු විශ්වයේ වෙසෙන සියලු සත්වයන්ට...!🙏🙏🙏 බොහොම ස්තූතියි සර්..! 💜️💜️💜️💜️💜️💜️💜️
Samawee mata hekinam puhita wanna.,mama godak pin, kusal wadana ayekmi.nirathuriwama mama panchashilaya itha hodin rakina ayekmi. Eth mata sitha eka aramunakata gena bawana kirimat nohakke pera bawaye akusalyak nisado nathinam wena balawegayak nisado. Mama nithrama dukin pasuwemi. Ane mata obage adyathmika shakthiyen bala meyata upadesak laba dena men itha karunikawa illami.mama obage wadasatahan walata sahabagi wee atha.theruwan saranai.
Attatma mat kumara mhattayaga desana balnna essella wedeya gann attea naa at dannm hitema ennea budu samidu sh deviyo attatma maga daruwnta tama karadara at mn deviynga viswasaya matami obatumata godak pin
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මගේ උතුම් වූ ගුරුදේවෝත්තම යාණෙනි
බොහොම පිං සිද්දවෙනවා ඔබතුමාට මෙ කරන උපකාර වලට 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏 .ඔබට දීර්ඝ ආයු වේවා .🌹🌹🌹🌹
හරිම වටිනා දේශනයක්. තෙරුවන්සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි.
budu saranayi
@@jalsjalsylant875 Mama thistun koti Deviyan genma saha sirimaha bodiyata Adipathi Kalubadara Deviyantath thami pihita illanne eya varadida ude sawasa mama meya illanawa Budun vadala mal pahan tiya gatha kiyala thami pihita illanne.
උතුම් ඔබතුමාගේ වටිනා දේශනය අමිලයි... ඔබතුමාට සුදු අම්මා ඇතුලු දෙව්සුව කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සැමදා හදවතින්ම පතමි..
දැනුවත් කිරීමට බොහෝ ම පින් ඔබ තුමාට දෙවි පිහිටයි
ඉතාමත් ම වටිනා දේශනාවක්.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙවා..🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏
දුන් දැනුමට ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා.
Obathumata deergausha labewa obathumanta
නොදත් කරුණු බොහොමයක් දැන ගත්තා.ඔබතුමාට බොහොම පිං.
තෙරුවන් සරණයි.
@@kusumbalinda4360 L
❤️❤️❤️
දීගොඩ කුමාර මහත්තයා , බොහොම පින් කියා දුන්නාට..low attraction ගැනත්...🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.හරීම වටිනා දේශනාවක්.කුමාර මහතාටත් සුදු අම්මාටත් දෙවියන් ගෙ පිහිටයි.🙏🙏🙏🙏
මැතිතුමනි,ඔබතුමාගෙ හරවත් දේශනාවෙන් අප ලබා ගත් විශ්මිත විශ්වීය දැනුම අනන්තයි අප්‍රමාණයි. ඔබතුමාට දීර්ඝායුෂ වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Adaraniya guru piyanani may deyshanayen mahath danum sambarayak labuna...gurupiyanantath sudu ammatath niduk nirogibavaya labayva....teyruvansaranai deyviphitai sadu sadu sadu
ඔබතුමාටත් සුදු අම්මා ටත් සියලු දෙවි රැකවරන ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
ගොඩක් වටිනා අදහස් ටිකක් ඔබ තුමා ta ගොඩක් pin theruwan saranai devi පිහිටයි සියලුම සත්වයා නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා
තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 කුමර මහතා ඇතුලු සුදු අම්මාටතත් සියලු දෙවු සුව වැසියන්ටත් 🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🙏🙏🙏💗💗💗
බොහොම වටිනවා මේ දැනුවත් කිරිම සම්බන්ධව , තෙරුවන් සරණයි ! සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි !
Api pin karata attatama eje pala anesansa labaganna vedeha danne naha ane deeyale pihita venda kiyanawa ata godak pin oba dumanta budu saranai 🙏🙏🙏💖💟🙏🙏🐤🐥🙏🙏
ස්තුතිය ඔබතුමාට තෙරුවන් සරණයි ජයවේවා
තෙරුවන් සරණයි 🙏🙏දෙවි පිහිටයි 🙏🙏ඔබ තුමාට සුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සියළුදෙනා නිදුක් වේවා!නිරෝගී වේවා!සුව පත් වේවා!🙏🙏ඔබතුමාගේ සියළුම දේසනා අපගේ ජිවිත වලට හරිම ආදර්ශමත් දේ කියලා දෙන ඔබ තුමාට ගොඩක් පිං. බොහෝම ඉස්තුතියි. 🙏🙏🙏
ඔබතුමා ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏
හරිම වටින දේශණයක්..
ස්තුතියි කුමාර මහතාණෙනි.. 🙏😇
ඔබතුමාගේ වටිනා දේශනය ඉතාමත් පැහැදිලියි ... සරලයි... මේ දින ටිකේම ඔබතුමාගේ මෙවන් අසිරිමත් දේශනා කිහිපයක්ම මම ශ්‍රවණය කලා... බොහෝම පින්. ලොකූ ගින්දරකින් සහ කරදර ගොඩක් මැද ඉන්න මට ඔබතුමාගේ දේශනාවන් නිසා සිත ටිකෙන් ටික නිවෙන ස්වභාවයක් දැනුනා... ඔබ තුමාට බොහෝ පින්සිදු වේවා ... දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏
බොහොම ලොකු මානසික ,පීඩාවක් මේ : වෙලාවෙ විදිනවා , ඒ ,අතරෙ මේ ; වචන , යම් සහනයක් උනා ,හැමෝටම තුණුරුවන් සරණයි , දෙවි පිහිටයි ,
Piyanani obethuma te deergause labeewa.
මේ දේශනය ඉතාමත් වැදගත් පිරිසිදු ව පින් දෙන අාකාරය පැහැදිලි කරදුන් ඔබ තුමාට සිරස නමා නමස් කාර කරමි. තෙරුවන් සරණයි .
ඔබතුමාට දීර්ඝායුෂ ,තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි !
හදවතටම කතා කරන ඔබ තුමාට ගොඩාක් පින් ........ ඔබතුමා සියලු දෙවියන් රැක දේවා..... ඔබතුමා ගේ දේශන අසද්දී මගේ සිතට පුදුම සහනයක් ලැබෙනවා.... ඒ පින් ඔබ තුමාගේ සසරට යහපත පිනිසම හේතු වේවා.......... මගේ යහපත උදා කරන්න සියලු දෙව්යන් සැපතට සතුටට පත් වේවා .....🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
අහම්බෙන් දැක්ක අර්ථවත් කතාවක් ඇති youtub එකක් ගොඩක් ස්තුති වෙද් මහත්තයෝ මටත් වාසනාවක් තිබ්බා මෙයා අහන්න අපි නොදන්නා කොයිතරම් දේවල් තියන්න්වද ලෝකේ ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගාආයුෂ ලැබේවා තවත් වටිනා කියන දේවල් දෙන්න ❤❤❤
තෙරෘවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියානනි🙏🙏🙏
ඇත්තටම නොදන්න බොහෝ දේ ඉගෙන ගත්තා ඔබට ගොඩාක් පින් ස්තුතියි
නොදන්නා දෙයක් කියා දුන්නට ස්තුතියි
ඔබ තුමාව හමුව් ලෙඩ සුවකර ගන්න අවස්ථාවක් අපටත් ලබාදෙන්න බොහොම පින් ඔබතුමාට
ඔබතුමන්ට ගොඩාක් පින්
හදවතේ තියෙන ප්‍රශ්නෙට පිළිතුර මේ දේශනාවෙන් නිවැරදියි ආකාරව ම අපට ලැබුණා ස්තුතියි උතුමාණනි 🌷🌷🌷 තෙරුවන් සරණයි 🙏🙏🙏
දේවියන් ගෙන් පිහිට ගන්න පුළුවන් නිවැරැදි විදියහ අද දැන ගත්තා මාමෙි ඔයාට තෙරුවන් සරණායි දෙවි පිහිටයි 🙏🙏🙏
ඉතා වටිනා විඩියෝවක්..ගොඩක් පින් ඔබතුමාට..තෙරැවන්සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
ඔබ තුමාට තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏
හරිම අපූරු . දැනුමක් ලබාදුන් ඔබට ගොඩාක් පින් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා මම ඩුබායි සිට සුනීතා ❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👌👌👌👌👌
ඉතා හරවත්,උතුම් වූ කතා බහක්,ඔබතුමාට තෙරුවන් සරණයි !!!!දෙවි පිහිටයි!!!!
හොඳයි .ඔබ tumta ගොඩක් pin ma .දේවල් .කියලා .දුන්නාට budu una මම cambodia සිට
තෙරැවන් සරණයි .ඔබතුමාට
බොහෝ පින් සිදු වේවා ඔබතුමාට 🙏🙏🙏 නිදුක් නිරෝගි දීර්ගයු සම්පත්තිය ලැබේවා 🙏 🙏🙏❤❤❤
ගොඩක් වටිනා දැනුවත් කිරීමක් අපි නොදන්නා ගොඩක් දේවල් කියා දුන්නා ඔබතුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං තෙරුවන් සරණයි 🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻
දැන ගැනීමට අවශ්‍ය ව තිබුණ දෙයක් කියා දීම ගැන ඔබතුමාට බෝහෝමත්ම පින්....
ඉතාම වටිනා දැනුවත් කිරීමක් ඔබතුමා ට පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි සාදු....සාදු....සාදු
ස්තූතියි
දැනුවත් කිරීම ගොඩක් වටිනවා කුමාර මහත්මයාණෙනි 🙏🙏🙏🙏
ඔබතුමාට බොහෝම පිං පැහැදිලි කරදුන්නට තෙරුවන් සරණයි🙏🙏🙏
බුදු සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ තුමාටත් ..මම පුළුවන් හැම වෙලාවෙම වැඩසටහන් බලනවා..Heeling වැඩ සටහනින් මම ගොඩාක් ප්‍රයෝජන ගන්නවා..
ස්තුතියි .
🙏🙏♥️♥️🙏🙏🙏ස්තුතියි සර් දෙව් පිහිටයි
මෙතෙක් කල් නොදෙන සිටි ගොඩක් දේවල් දැන් ගැනීම ඉතාම. අගය කරනවා ඔබ තුමාට පව්ලේ සැමට විශ් වයේ ශ ක් ති ය. ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
⭐ඉතා වටිනා වැඩසටහනක්⭐
ගොඩක් ස්තූතියි ඔබතුමන්ට🙏
තෙරුවන් සරාණයි🙏🙏🙏
දෙවි පිහිටයි🙏🙏🙏
දැන් දැන් අපිට සියලුම දැනුම ඔබතුමා ලබා දෙනවා.පින් සිදු වේවා!!!
ඔබ 🙏🙏🙏 පින්වත් ඔබතුමාගේ පැහැදිලි කර දීම් ඉතා අගය කරන අතර අප නොදන්නා මෙවැනි තවත් යහපත් දේ පිලිබඳ අපව ලෝ වැසි සැම දැනුවත් කිරීම ට ඔබතුමාට හැකි වේවා.
ඔබතුමා, සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සැමට සම්මා සම්බුදු සරණයි.
බුදුසරනයි දෙවි පිහිටයි
ස්තූතියි ❤❤❤ස්තුතියි..❤❤❤ ගුරුපියානෙනි🌹🌹🌹🌹 තෙරුවන් සරණයි🙏🏻 දෙවි පිහිටයි🙏🏻
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබ තුමාට තෙරුවන් සරණයි ! දෙවි පිහිවයි !
Obathumata Budu Sarani, Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷
ගොඩාක් වටිනා දේසනාවක් ඔබ තුමාට ගොඩාක් පින් ඔබ තුමාටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි
ඉතාම වටිනා දේශනයක්. පියතුමනි ඔබතුමාට දීර්ඝාඝායු වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..
සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...ත්‍රිවිධරත්ණයේ සරණයි .
ඉතාමත් වටිනා දේශන යක් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහෝම ස්තුති පින් ඔබ තුමාට
Thank you විශ්වයට ස්තූා අයය් අති වේවා කුමාර මහතානෙනි ඔබගේ සේවය දිනේව
Theruwan saranya siyalu satwayo niduk nirogi wewa suwapath wewa obathumata pinsidu wewa budusaranay
ගොඩක් වටිනා දේශනයක්. මම දැනගැනීමට සොයමින් සිටි කරුණු ගොඩක් පැහැදිලි උනා.
මම මාසයක සිට තිස්තුන් කෝටියක් දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ පිළිකාවක් හැදිලා තියන මගේ තාත්තට ඔබතුමාව හමුවී ආශීර්වාද ලබා ගන්න ලැබේවා කියලා. ඔබ තුමාට විතරයි මගේ තාත්තව සුව කර දෙන්න පුළුවන් .
ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා. සියළුම ප්‍රාර්ථනා සපල වේවා!!!
ඔබ තුමන්ට බෙහෙවින් ම ස්තූතිය
නොදන්නා ඉතාම වැදගත් දේ අපිට කියලා දෙන ඔබ තුමාට සියලු දෙවි රැකවරණය ලැබේවා !!🙏🙏
හරිම වටිනවා.🙏🏻🙏🏻🙏🏻
නොදන්නා බොහෝ දේ උගත්තෙමි.
ඔබතුමාට දීර්ඝායුෂ සමිිපත්තිය ලැබෙිිවා .
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
දිව්‍යමය ශක්තිය සකස් කරගන්න උත්සාහ ගන්න ඕන .මග පෙන්වීමට ගොඩක් පින් ඔබතුමාට .
සුවපත් වේවා !
ස්තූතියි ඔබට !
අනේ මහත්තයො මගේ පුතා දැනට අවුරැදු 6ක් අසනිපෙන් තුවලයක්තියනවා හෙදවෙන් නැහැ අතපන නැහැ අපිටඔබ තුමා හමුවෙන්න වුදවුක්කරන්න ඔබ තුමාට බුදුබව අත්වෙනවා අපිට පිහිට වෙන්න