Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මමත් සුමන සමන් දෙවියන් විශ්වාසයෙන් වන්දනා මාන කරනවා.ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏
දී ගොඩ කුමාර මහත්මයානනි...ඔබතුමාගේ මේ දේශනා ජිවිතය සාරවත් කරගැනීමට මහත් ශක්තියක් උනා මට ඔබතුමට ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි .....විශ්නු දෙවියන්ගේ පිහිටයි ඔබතුමට ..🙏🙏🙏🙏❤️❤️❤️
ව්ශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටත් නිරෝගි සුව ලැබේවා සුවපත් වේවා දෙවියන්ගේ ආරක්ෂාව සැම විටම ලැබේවා !!!
🙏🙏🙏🙏පින් සිදු වේවා ඔබ තුමාට මම ගොඩක් දෙවියන් බුදුන් අද හන කෙනෙක් ගොඩක් කල් ඉදල මේ වැඩ සටහන බලල මට තවත් හිත දියුනු උනා පින් සිදු වේවා 🙏🙏🙏
ඔබ තුමන්ට සොබාදහමේ විශ්ව රත්නයේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා තෙරුවන් සරනයි
ඔබ තුමාගෙ කතාව 100%හරි මම කතරගමට ආසන්න පුදේශයක කෙනෙක් මම නිතර කතරගම යනව මගෙ I'D සමග පර්ස් එක කතරගම පූජා භූමියෙ නැති වුනා මම සොයල නැති නිසා දේවාලෙ කපු මහත්තයටත් කියල ගෙදර ඇවිත් රෑ නිදාගත්ත තව දින 3ක් ඇතුලත දකුණු කනේ උපන් ලපයක් තියෙන කෙනෙක් හමුවෙනව කිවිව සිහිනෙන් ඇවිත් මම පොලීසියට ගියා I'D හදාගන්න එතනදි එක පොලිස් නිලධාරී යෙක් මට ගොඩක් ලෙන්ගතු වූනා එදාම එයා කිවිව මට ඔයා බදින්න ඕන අමිමලට කියල මම ගෙදර ආව 2 දවසෙ මම ඇහුව හමුවූනාම කනේ පිටි පැත්තේ උපන්ලපයක් තියෙද කියල ඔවි කවුද කිවුවෙ ඇහුවා කතරගම දෙවියන් තමා කිවිවෙ කිවුවා මට වයස 20 ඒවන කොට අද මම විවාහ වුනේ එයා එක්ක මම ගොඩාක් පිලිගන්නව දෙවියන් ඉන්නව මාස 6 කට සැරයක් වත් යනව කතරගම පඩුරැ දාල පූජා ව දෙන්න
සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ❤❤❤තෙරුවන් සරණයි🙏🏻 දෙවි පිහිටයි🙏🏻
සුමන සමන් දෙවිදුන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා ඔබතුමාට,,🙏🙏
Obata godak sthuthi guruthumani
ඔබතුමාට ගොඩාක් පින් උතුම් ගුරුපියානෙනි 🙏🙏 ඔබතුමාටත්, අපට ආශිර්වාද කරන සියලු දෙවි දේවතාවන් වහන්සේලාට ගොඩාක් පින්🙏🙏....
ඔබ තුමාට පින්.
GAAsse
I
තෙරුවන් සරනයි දෙවි පිහිටයි .සැමදා උතුම් දෙයක් දැයට දායාද කරන ඔබතුමන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai obathumata Godakpin...!
මහා බද්‍රකාලී අම්මාවරුන්ගේම පිහිටයි.එම උත්තමාවියන් ගේම පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා! සම්මාදිට්ඨිය සාක්ෂාත් වේවා! පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව දේශයේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽
අකුසල් ඉවත්වී kusal කරන පිළිවෙළ ඔබතුමා desana කළ ආකාරය දෙවියන්ගේ ආකර්ෂණීය ලබාගන්න පිළිවෙළ ...🙏pinwath ඔබතුමාට සුදු අම්මාට පින්.🙏🙏
විශ්ව පියස නාලිකවටත් ,ඔබ තුමා ටත් තෙරුවන් සරණයි දෙව්පිහිටයි ❤️🙏
🙏 ගුරුදේවයන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
සුදු අප්පච්චිට සුදු අම්මට දෙව්සුව පවුලෙ සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
දීගොඩ කුමාර ගුරු පියාණන්ටත් දෙව් සුව දේශයේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🌹🌹🙏🙏🙏
ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව දේශයේ සියලුම දෙනාටත් බුදු සරණයි,
ඔබ තුමාට ගොඩාක් පින්මම මෙි වැඩසටහන් ඉඩක්්ලැ බෙන හැම වෙලාවෙම බලනවා.සිත නිවි පහන් වෙිනවා.ඇත්තටම මස් මාංශ වලින් වැලකිලා ධර්මයත් එක්ක හැමවෙලාවකම ඉන්නවා නමි ගොඩාක් දුරට අපේ ජිවිත සාර්ථක කර ගන්න පුළුවන් දෙවියන්ට බොරු බැ.මම දැන් කුමාර ගුරු පියාණන්ගේ ආශිර්වාද තෙරුවන් බලයෙන් අදහනවා.බුදු ගුණ අනන්තයි.ගුරු පියාණන්ට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🌹🌹🌹
පියානණි .සියලු දෙනාට .වැටහේවා තෙරුවන් සරණයි
අපිට තියෙන ගැටලු නිරාකරණය කාර දිම ගැන ඔබවහන්සේ ට බොහොමත්ම ස්තුති ...විශ්ව පියස ඔබසැමටත් ස්තුති ....දෙවි සුව පව්ලෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
🙏💐🙏💐🙏💐 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 💐💐💐 ජීවමාන ඉන්න දෙවි කෙනෙක් මා විශ්වාස කරන 💐💐💐බුදුසරණයි 🙏🙏🙏දෙවිපිහිටයි
ඔබඨුමා ඉතාම නිවරිදි උදාහරන සහිතව නිවරිදි මග පහදාදුන් සේක පින් පින් සාදු සාදු නිරොගි සුව ලැබේවා අනුග්‍රහ බවතුන්ටත් නිරොගි සුව ලැබේවා විස්වපියස නාලිකාවට පිං පිං 🔔🔔🔔
ඔබතුමාට අනේකවාරයක් පිං පැහැදිලි කරදුන්නට🙏🙏🙏
සතුට සහනය නිරතුරුව ලැබේවා ...කුමාර මැතිදුන් ට ....දීර්ඝායු ලැබේවා ...¡¡¡...සුදුඅම්මා ඇතුළු දෙව් සුව කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි ....දෙව් පිහිටයි ....
Sthuthi Ethamath Watinadasanayak wachanayak wachanayak pasama Ahanna Asai Minmathu Dewiyan Samaga mese Sambanda memu❗❗❗💐💐💐🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹
තෙරුවන් සරණයි පින් වත් ඔබ තුමා ඇතුළු පව්ලේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවයම වේවා 🙏🙏🙏
මේ යහපත් දේශනාව අසා මම ඉතාමත් භක්තිය කින් සතුටින් අසා මා දැනුවත් කිරීමේ ආනිසංශ බොහෝ මයි උතුමාණෙනි ඔබතුමා පතාගෙන ආ බෝධියෙන් බුද්ධත්වයට පැමිණේවා යි පතමි. බුදුසරණයි ස්තුතියි 💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
මම නැවත වරක් මේ දේසනාව අහන්න හරිම ආසයි ගොඩක් ස්තුතියි ගුරු පියානෙනි 🙏🙏🙏 විෂ්ව නාලිකවට ගොඩක් ස්තුතියි ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල
ඉතාමත් වටිනා කරුණු කාරණා කුඩා දරුවකුට වුවද තේරුම්ගත හැකි සරළ අයුරින් පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා.ඔබ තුමාට නිදුක් නීරෝගී සුව සැප වාසනාව ලැබේවා! දීර්ඝායු වේවා!දෙවි දේවතාවුන් වහන්සේලාට අප කරන යහපත් ක්‍රියාවන්හි පිං අනුමෝදන් වෙත්වා! දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය අපට ලැබෙත්වා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!💮🌼🌸🌸🙏🌹💮🌼🌸🙏🌹💮🌼🌸🙏🌹🌼🌼🌸🙏🌹💮🌼🌸🙏🌹💮🌼🌸🙏
වටිනා දේශනාවක් තුලින් අපේ දැනුම අවදි කල ඔබ තුමාට අපේ නමස්කාරය වේවා !!ව්ශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටත් නිරෝගි සුව ලැබේවා සුවපත් වේවා දෙවියන්ගේ ආරක්ෂාව සැම විටම ලැබේවා !!!
Obathumatah nerogeda Sampath labewai mamapathame
@@pathmagalaudaarachchi job I gyht bg. M ft😂 no 14:33 😢
ඔබතුමාට මේ කරපු කුසලකර්මයෙ බලයෙන් මතු මතුත් ලබන්නා වූ භවයන් බලසම්පන්න වේවා උතුම් වූ නිවන සාක්ශාත් වේවා මේ පින් හේතු වේවා..❤️❤️
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
විශ්ව කෞතුකාගාරය බදු ඔබතුමාට දීර්ඝායු වේවා.....!
ගුරු පියාණනේ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🌹🌹🌹🌹🌹🌹🌹❣️❣️❣️❣️🌼🌼🌼🌸
ස්තූතියි කුමාර මැතිතුමනි.....දෙවියන් කෙරේ අපගේ භක්තිය අතිමහත්....ඒ වගේමයි ලැබෙන පිහිටත්... අපි එදිනෙදා ජීවිතයේ කවර පිනක් කලත් එය දෙවියන්ට අනුමෝදන් කිරීම පුරුද්දක් වගේ කළා....ඇත්තමයි....බොහෝ විපත් වලින් අපි ගැලවී ආරක්ෂා වී ඉන්නේ ඒ නිසා වෙන්න ඇති....ඔබතුමාගේ දේශනාව අපව තවත් දැනුවත් කළා....ඔබතුමාට දීර්ඝායුවේවා ....චිරංජයතු මැතිතුමනි....!
නමාමි හිමියනි බුද්ධ දිවාකරනමාමි සූමධුර ධම්ම දිවාකරනමාමි ශාවක සංඝ දිවාකරනමස්කාර වේවා 🙏🙏🙏
ස්තුතියි ! දීගොඩ සර් .🙏💐💐🙏 සර්ටත් ,සුදු අම්මාටත් , දෙව් සුව පවුලේ සැමටත් කාර්ය මණ්ඩලයටත් , ලක්වාසී , ලෝකවාසී සැමටත් යහපතක්ම වේවා ! දීර්ඝායුෂ වේවා ! දෙව් සුව පවුලේ කටයුතු ඉදිරියටත් කරදරයකින් අපහසුවකින් තොරව කර ගැනීමට ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා ! 🙏🙏💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!දීර්ඝායු වේවා !!!ඉතාම වටිනා පැහැදිලි කිරීමක්!!"
Hoda pahadili kireemak obathumata godaak pin ( mama baudda Eth anee mama danne na punchi kale idalama Mage katin pitawenne anee jesune anee jusune kiyalai .Mata therenne na e ay kiyala ..mama hithanawa feviyo adahanna agamak adala na kiyala
ඇත්ත මනුස්සයා කියන්නෙ දෙවිවරු එක්ක හිටපු අය මගේ අදහස අනුව ඒ පිහිට හැමෝටම තියෙනවා...එක් එක් පවුද්ගලිකත්වය...
ඔබතුමා ඉතාමත් නිහතමානීව අපට දැනමුතුකම් දෙමින් අපව නිවැරදි කරනව, ඔබතුමාට බොහොමත්ම පින් 🙏❤️🌹 ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
ඔබතුමා ටත් සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ වසියන්ට ත් ලොක වාසීන්ට ත් තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏 බුදු සරණයි .ඔබතුමා ට ගොඩාක්ගෝඩ පින් .
ඉතාමත් වටිනා පැහැදිලිකිරිමක්..ඔබට බොහොම පින් 🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට..
අනේක වාරයක් පිං ඔබ තුමාට මෙිවගේ දැනුවත්කිරීමි වලට අත්දැකීමි ලබමින් ඉන්නවා එකක්තමයි මැදපෙරදිගදී ඔබව මුනගැසීම සහ ඔබගේ අාශිර්වාදයලබාගැනීමෙන්සුවවීම එයනමි අාශ්ච්‍යයක්මයි තෙරැවන් සරනයි දෙවුසුව දේශයේ නියමුවාණෙනි.....🙏🙏🙏
තෙරැවන් සරනයි දෙවි පිහිටයි කුමාර මහතානණි දෙවියන් කෙරේ වටිනා අදහස් ටිකක් අප කෙරේ තැබු ඔබතුමාට බොහොම පින්
චතුරාර්යසත්‍යය අවබෝධ පිනිස ඔබ කරන සියළු යහපත් දේ ඉවහල්වේවා..☸🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා සුදු අම්මා ඇතූළු කාර්ය මණ්ඩලයටම කෘතවේදී ත්වය පුදකරමි දෙවි සූව පවුලේ සියලූම දෙනාට සූවය සහනය ලැබේ වා පතමි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මාගේ දෙව් පියාණන්ටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියළු දෙනාටත් නිදුක් නිරෝගි සුවය ලැබි දිර්ඝායුෂ ලැබේවා !!!!!
ඔබ තුමාට දිරගයුස නිරෝගි බව ලැබේවා තවතවත් ඹබ තුමා ගේ විස්ව ශක්තිය වැඩි වෙිවා බුදු සරනයි දෙවි පිහිටයි තව තවත් දන්න සුවපත් කිරිමට ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි 🙏❤👍💐🌟🙏
ඔබතුමාගේ පැමිණීම සතුටක් දෙවියන් පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳ ස්තුතියි මැතිදුනි තෙරැවන්සරනයි දෙවිපිහිටයි
තෙරුවන්සරනයි පින්වත් ගුරු පියානන්ට ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා සියලුම දෙවි දේවතාවන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව ලබේවා .
Om namah shivaya 🙏🙏🙏 ගොඩක් ස්තූතියි ඔබතුමාට ඇතුලු විශ්වපියසට අපිව දැනුමෙන් පෝශිත කරනවට , කුමාර මහතා සුදුඅම්මා ඇතුලු සියලු දෙනාට තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර් මහත්තයා ඇතුළු සුදු අම්මා දෙවිදු පවුලේ සියලු දෙනාට මම ඩුබායි වලින් coments
ඉතාම වටින උපදෙස් ;දෙව්සුව පවුලටම නිවන් අවබෝධය පිණිස ම මේ කුසල් හේතු වාසනා වේවා !💐🙏🙏🙏
පින්වත් ඔබතුමාටත් මේ නාලිකාව මෙහෙයවන ඔබතුියටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි ...
තෙරුවන්සරනයි දෙවිපිහිටයි!! ඔබ තුමාටත් .,සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටම බොහොම පින් .ඔබතුමාගේ ආසීර්වාදයෙන් මාගේ උරහිස සම්පූර්ණයෙන් සුවය ලැබුවා!! එමරේස්ට් වලට ඔබ තුමාගේ පැමිනීමත් සමග...බොහොම පින් අපිව බලන්න ආවට..බොහොම පින් අපට සුවය දුන්නට..තෙරුවන්සරනයි දෙවිපිහිටයි !!🙏🙏🙏(හේමා ස්වර්නලතා අබුඩාබි)
ඔබතුමාට දහමෙන් සම්පූර්ණ නැති මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙලා කරන්නා වූ දෙව් සුව මෙහෙවරට අනේක වාරයක් ස්තුතියි සෙරුවන් සරණ
මගෙ ජීවිතයේ නොදැන හිටපු වටිනාම කාරණා රැසක්ම අද ඔබතුමාගෙන් ඉගෙනගන්න මට වසනාව පාදා දුන්නු ඔබතුමාට අනේකවාරයක් පිං අනුමෝදන් වේවා !!!!❤️❤️❤️හරිම සතුටුයි හොඳම දේ දැනගන්න පුළුවන් වුනා
ඔබ තුමා ට බුදු සරනඉ දිර්ගායුශ ප්‍රාර්ථනා කරන වා 🌺🌷🌺🌷🌺
ගරු දීගොඩ කුමාර උතුමාණනි විශ්ව විශ්ව පියස හරහා ඔබතුමා දුන් දේශනාව බොහෝම උතුම් දේශනාවකි .දෙව්සුව දේශයේ අයට ටහ් විශේෂයෙන් ඔබතුමා නොදන්නා අයටත් ඔබතුමාගේ දේශනාවන් නැරඹීමට ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි.ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව දේශයේ සියලුම දෙනාටත් බුදු සරණයි ජේසු පිහිටයි මයිකල් පෙරේරා .
Taruwan saranee maga ietu deveyoo ලෝකයේ seyalanma neroge වේවා සුවපත් වේවා ලංකාවට awama oba tumawa lagama දැකීමට labawa watenama dasnayak 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. මේ උතුම් පිනෙන් ඔබ තුමන්ට,දීර්ඝායු වේවා. !!!උතුම් වූ නිවනින් සැනසීමට පත් වේවා.!!!🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
මාව මනසින් වැටෙන වාරයක් පසා මට ශක්තියක් වෙන දෙවි පියාණනි , ඔබතුමා ට මගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
මෙතුමා කොහෙද ඉන්නේ
තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ඔබතුමාට...🙏
ඔබ තුමා මතු බුදු වෙවාමම දෙවියන් ගැන දන්නේ නැති ගොඩක් දෙවල් දැන ගත්තා
මෙවැනි වටිනා දේශනා තව තවත් අපට ඇසිමට අවස්ඵාව ලබාදෙන්න.දීගොඩ කුමාරගුරුපියාණනි.ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන්සරනයි.දෙවි පිහිටයි.🙏🙏🙏🙏
සාදු සාදු හරි සතුටු හිතෙ හිබුනු ලොකු ගටලුවක් විසදුනා ඔබතුමාට ඉතා ස්තුති පින්
පින්වත් ගුරු දේවයන් වහන්ස ඔබට දීර්ඝ au වේවා mage 🙏🙏🙏 කාරය වේවා
සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 දේව මැතිතුමාට .
දීරීගායු වේවා ඔබ තුමා ඇතුලු සියලුම කාර්‍යමන්ඩලයම
පින්වත් ඔබතුමා theru සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගොඩක් පින්
සාදු සාදු. මට ඔබව මේ වැඩසටහන් වලින් මුණ gassuwe mage badrakali මෑණියෝ..
ඔබතුමා හරි. උදාහරණත් සමග පැහැදිලි කිරීම අනර්ඝයි. තෙරුවන් සරණයි!!!
ඔබතුමාටත් ,සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් බුදුසරණයි දෙවි පිහිටයි .ශිව දෙවියන් ගැන ඔබ තුමාගේ අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිමි .
ඔබතුමාගේ අමිල ඔවදන් වලීන් ලබන සැනසුම ජීවිතයට අමෘතයක් දෙව් පියාණනි! දීර්ඝායු වේවා!Ruchira weerasingha
ඉතාම වටිනා දේශනයක් .දෙවිවරුන් කෙරෙහි විශ්වසය මටත් තියෙනවා .ඔබතුමගේ දේශනයෙන් තවත් දැනුවත් උනා .ඔබතුමාත් විශ්ව පියසටත් ස්තුතීයි .තෙරුවන් සරනයි !!!
Opa tumath baweyakmajatjanane
ගුරු පියාණනි ඔබ තුමාට තේරුවන් සරණයි සියලූ දෙවී රෑක වරණයී
ඔබතුමාට බෙහෙවින්ම පින් සිදුවේවා මේ දැනුවත් කිරිම ගැන.මම අදහන්නේ ශ්‍රි මහා විශ්නු දෙවියන් සහ ලක්ශ්මී දිව්‍යාංගනාව.උදව් ලැබී තිබෙනව පිහිට වි තිබෙනව.සියලු දෙවි දේවතාවුන්ට පින් අනුමෝදන් වේවා.
ඔබතුමා හට බොහොම පින් 🙏🙏සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වේවා සුවපත් වේවා 🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌹🌹🌹❤❤❤❤💐💐💐
ලගදී ඔබ තුමාගේ මේ වැඩසටහනට සම්බන්ධ උනේ .ඔබ තුමාට බුදු සරණයි
ගොඩක් පින් ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌷🙏සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🙏🙏🙏
🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට ගොඩක් පින් සිදු වෙන්න ...නොදන්නා බොහො දේ කියලා දෙන නිරතුරුවම අපට ආශිර්වාද කරන ඔබතුමා මා දකින දෙවියන් 🙏🙏🙏🙏
දෙවියන් පිලිබඳව මාව දැනුවත් කල ඔබතුමා ට ගොඩක් පින් සැමටම බුදුසරණයි. 🙏🙏🙏🙏🌹
ඔබ තුමාට ගොඩාක් පින් තෙරැවන් සරනයි
බොහොම පින් ඔබතුමාට. මගේ පාර්ථනා ව කුමාර මහත්මයා මුණ ගැසේව සියළුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
බොහෝ පිං අයිති වේවා ඔබ තුමාට.. ලෝකයත් සම්බුදු සසුනත් අපත් සුරකින සියලු දෙවියන්ට බොහෝ පිං ලැබේවා... දිවුණුවෙන් දිවුණුවට පත්වේවා... තෙරුවන් සරණයි..! දෙවි පිහිටයි...!
පියානණි .ස්තුතිය දැනුවත් කිරීමට මගේනමස්කාරය වේවා
තෙරුවන් සරණයි .ඔබතුමා ටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි .සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!
ඔබතුමාට ත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැම දෙනාටම ත් ස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි..❤❤❤
" Dewiyanta niraturu wada namaskara karami" 🌹🌹🌹🙏🙏🙏 . .obathumage maga penweema ithamat watinawa..mathidun atulu samata Dewiyange ashirwadaya labewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Deviyane Deegoda mahattaya aaraksha karanna siyalu minisunge sathuta wenuwen. Gawrawayai adarayai obata hamadamat.harima pivithuru pilithuru. Wishwaye agra ganye bihiwimak.obe pathum ituwewa sir.
ස්තුතියි ඔබතුමාට දීර්ගායු පතමි.බුදුසරනයි දෙවිපිහිටයි
කිසිවෙක් කියා නොදෙන මාතෘකාව ක් බොහොම පින් ගුරුතුමා ඔබට සුදු අම්මාට හා විශ්ව පියසේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා කුමාර මහත්මයා ආදරෙයි හැමදාම
උතුමාණෙනි ඔබතුමාටත් ව්ස්ව පියසෙ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
අද ගොඩක් වටිනව දෙෂනාව .දෙවියන්ගෙ අසිර්වාදය නොවඩුව ලැබේවා අපෙ දිගොඩ කුමාර යන නාමය සාදාකල් රැදෙනු ඇත පියානනි 🙏🙏🙏 මෙ දෙෂනාවන් අහන අපෙ සිත් පුදුමාකාර සතුටක් සැනසිමක් ගැබ්වෙලා අපෙ හදවත් වලට මෙතරම් සැනසිම ලබාදෙන උතුම් පියානනි 🙏🙏🙏 තෙරැවන් සරණයි .විෂ්ව පියස සියලුම දෙනාටම තෙරැවන් සරණයි
කාලෝ ෆොන්සේකා ගිනි පාගන කොටත් බැන්නා නේ
තෙරුවන් සරණයි ඔබතුමාට, 🙏🌹🙏 දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
තෙරැවන් සරණයි !!!දෙවිපිහිටයි !!!!සාධු.... සාධු.... සාධු.... පින්වත් ඔබතුමා ට. බොහෝ පිං මාගේ දැනිමට. බොහෝ වැදගත් කරැනු කාරනා දැනගැනීමට. ලැබුනා ඔබතුමා ගේ දේශනා පාතිහාරය. තවතවත් දියුණු තියුනු වෙිවා. ජයවේ වා...... යහපත මවෙිවා.........🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂
ගොඩාක් පින් උතුම් ගුරු පියානෙනි🙏🙏
මෙී දේශනාවෙන් බෝහෝ දේ උගත්තෙමි ඔබතුමාට බොහෝම පිං දීර්ඝායු ලැබෙීවා
ගොඩාක් දැනුවත් වුනා .ඔබතුමා නැවත අපේ දේශයේ.හරි සතුටුයි .ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා
Oba thumiyata tharuean saranai 🙏🙏🙏
ඔබතුමා මෙවන් උතුම් පැහැදිලි කිරීම් ඉතාමත් වැදගත් .ඔබතුමාට බොහෝ පින් .තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා සුදුඅම්මා අතුලු දෙව්සුවදේශයේ සියලුම දෙනාට ත් ලක්වාසි ලෝවාසි සියලුම දෙනාට ත් විශ්ව පියස කාර්ය මන්ඩලයටත් .නිදුක්වෙවා නිරොගිවෙවා සුවපත් වේවා .
Obathumatath theruwan saranai devi pihitai vishwaye aashirwadaya lebewa. Vishwa piyasa naalikaawata suba gaman wewa deergaayu wewa.
ඔබ තුමා වෙත අද දින මා ඉදිරිපත් කල ප්‍රශ්ණයකට පිලිතුරු මෙම දේශනයට සවන් දීමෙන් ලැබුන බව මට වැටහුනි .ඔබ තුමාගෙන් මෙවන් හරබර දේශනා තවදුරටත් අැසීමට අපට අවස්ථාව උදාවේවා!!
bohoma pin oba thumata theruwan saranai devi pihitai
ඔබතුමාගෙ වැඩ සටහන් මන් නිතරම බලනවා අපිව දැනුවත් කරනවට ඔබතුමාට තව තව විශ්ව ශක්තිය ලැබේවා....
මමත් සුමන සමන් දෙවියන් විශ්වාසයෙන් වන්දනා මාන කරනවා.ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏
දී ගොඩ කුමාර මහත්මයානනි...ඔබතුමාගේ මේ දේශනා ජිවිතය සාරවත් කරගැනීමට මහත් ශක්තියක් උනා මට ඔබතුමට ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි .....විශ්නු දෙවියන්ගේ පිහිටයි ඔබතුමට ..🙏🙏🙏🙏❤️❤️❤️
ව්ශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටත් නිරෝගි සුව ලැබේවා සුවපත් වේවා දෙවියන්ගේ ආරක්ෂාව සැම විටම ලැබේවා !!!
🙏🙏🙏🙏පින් සිදු වේවා ඔබ තුමාට මම ගොඩක් දෙවියන් බුදුන් අද හන කෙනෙක් ගොඩක් කල් ඉදල මේ වැඩ සටහන බලල මට තවත් හිත දියුනු උනා පින් සිදු වේවා 🙏🙏🙏
ඔබ තුමන්ට සොබාදහමේ විශ්ව රත්නයේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා තෙරුවන් සරනයි
ඔබ තුමාගෙ කතාව 100%හරි මම කතරගමට ආසන්න පුදේශයක කෙනෙක් මම නිතර කතරගම යනව මගෙ I'D සමග පර්ස් එක කතරගම පූජා භූමියෙ නැති වුනා මම සොයල නැති නිසා දේවාලෙ කපු මහත්තයටත් කියල ගෙදර ඇවිත් රෑ නිදාගත්ත තව දින 3ක් ඇතුලත දකුණු කනේ උපන් ලපයක් තියෙන කෙනෙක් හමුවෙනව කිවිව සිහිනෙන් ඇවිත් මම පොලීසියට ගියා I'D හදාගන්න එතනදි එක පොලිස් නිලධාරී යෙක් මට ගොඩක් ලෙන්ගතු වූනා එදාම එයා කිවිව මට ඔයා බදින්න ඕන අමිමලට කියල මම ගෙදර ආව 2 දවසෙ මම ඇහුව හමුවූනාම කනේ පිටි පැත්තේ උපන්ලපයක් තියෙද කියල ඔවි කවුද කිවුවෙ ඇහුවා කතරගම දෙවියන් තමා කිවිවෙ කිවුවා මට වයස 20 ඒවන කොට අද මම විවාහ වුනේ එයා එක්ක මම ගොඩාක් පිලිගන්නව දෙවියන් ඉන්නව මාස 6 කට සැරයක් වත් යනව කතරගම පඩුරැ දාල පූජා ව දෙන්න
සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ❤❤❤තෙරුවන් සරණයි🙏🏻 දෙවි පිහිටයි🙏🏻
සුමන සමන් දෙවිදුන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා ඔබතුමාට,,🙏🙏
Obata godak sthuthi guruthumani
ඔබතුමාට ගොඩාක් පින් උතුම් ගුරුපියානෙනි 🙏🙏 ඔබතුමාටත්, අපට ආශිර්වාද කරන සියලු දෙවි දේවතාවන් වහන්සේලාට ගොඩාක් පින්🙏🙏....
ඔබ තුමාට පින්.
GA
Asse
I
තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
සැමදා උතුම් දෙයක් දැයට දායාද කරන ඔබතුමන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai obathumata Godakpin...!
මහා බද්‍රකාලී අම්මාවරුන්ගේම පිහිටයි.එම උත්තමාවියන් ගේම පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා! සම්මාදිට්ඨිය සාක්ෂාත් වේවා! පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව දේශයේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽
අකුසල් ඉවත්වී kusal කරන පිළිවෙළ ඔබතුමා desana කළ ආකාරය දෙවියන්ගේ ආකර්ෂණීය ලබාගන්න පිළිවෙළ ...🙏pinwath ඔබතුමාට සුදු අම්මාට පින්.🙏🙏
විශ්ව පියස නාලිකවටත් ,ඔබ තුමා ටත් තෙරුවන් සරණයි දෙව්පිහිටයි ❤️🙏
🙏 ගුරුදේවයන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
සුදු අප්පච්චිට සුදු අම්මට
දෙව්සුව පවුලෙ සැමටත්
තෙරැවන් සරණයි
දෙවි පිහිටයි
🙏🙏🙏
දීගොඩ කුමාර ගුරු පියාණන්ටත් දෙව් සුව දේශයේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🌹🌹🙏🙏🙏
ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව දේශයේ සියලුම දෙනාටත් බුදු සරණයි,
ඔබ තුමාට ගොඩාක් පින්
මම මෙි වැඩසටහන් ඉඩක්්ලැ බෙන
හැම වෙලාවෙම බලනවා.සිත නිවි පහන් වෙිනවා.ඇත්තටම මස් මාංශ වලින් වැලකිලා ධර්මයත් එක්ක හැමවෙලාවකම ඉන්නවා නමි ගොඩාක් දුරට අපේ ජිවිත සාර්ථක කර ගන්න පුළුවන් දෙවියන්ට බොරු බැ.
මම දැන් කුමාර ගුරු පියාණන්ගේ ආශිර්වාද තෙරුවන් බලයෙන් අදහනවා.
බුදු ගුණ අනන්තයි.ගුරු පියාණන්ට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🌹🌹🌹
පියානණි .සියලු දෙනාට .වැටහේවා තෙරුවන් සරණයි
අපිට තියෙන ගැටලු නිරාකරණය කාර දිම ගැන ඔබවහන්සේ ට බොහොමත්ම ස්තුති ...විශ්ව පියස ඔබසැමටත් ස්තුති ....දෙවි සුව පව්ලෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
🙏💐🙏💐🙏💐 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 💐💐💐 ජීවමාන ඉන්න දෙවි කෙනෙක් මා විශ්වාස කරන 💐💐💐බුදුසරණයි 🙏🙏🙏දෙවිපිහිටයි
ඔබඨුමා ඉතාම නිවරිදි උදාහරන සහිතව නිවරිදි මග පහදාදුන් සේක පින් පින් සාදු සාදු නිරොගි සුව ලැබේවා අනුග්‍රහ බවතුන්ටත් නිරොගි සුව ලැබේවා විස්වපියස නාලිකාවට පිං පිං
🔔🔔🔔
ඔබතුමාට අනේකවාරයක් පිං පැහැදිලි කරදුන්නට🙏🙏🙏
සතුට සහනය නිරතුරුව ලැබේවා ...
කුමාර මැතිදුන් ට ....දීර්ඝායු ලැබේවා ...¡¡¡...සුදුඅම්මා ඇතුළු දෙව් සුව කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි ....දෙව් පිහිටයි ....
Sthuthi Ethamath Watinadasanayak wachanayak wachanayak pasama Ahanna Asai Minmathu Dewiyan Samaga mese Sambanda memu❗❗❗💐💐💐🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹
තෙරුවන් සරණයි පින් වත් ඔබ තුමා ඇතුළු පව්ලේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවයම වේවා 🙏🙏🙏
මේ යහපත් දේශනාව අසා මම ඉතාමත් භක්තිය කින් සතුටින් අසා මා දැනුවත් කිරීමේ ආනිසංශ බොහෝ මයි උතුමාණෙනි ඔබතුමා පතාගෙන ආ බෝධියෙන් බුද්ධත්වයට පැමිණේවා යි පතමි. බුදුසරණයි ස්තුතියි 💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
මම නැවත වරක් මේ දේසනාව අහන්න හරිම ආසයි ගොඩක් ස්තුතියි ගුරු පියානෙනි 🙏🙏🙏 විෂ්ව නාලිකවට ගොඩක් ස්තුතියි ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල
ඉතාමත් වටිනා කරුණු කාරණා කුඩා දරුවකුට වුවද තේරුම්ගත හැකි සරළ අයුරින් පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා.
ඔබ තුමාට නිදුක් නීරෝගී සුව සැප වාසනාව ලැබේවා!
දීර්ඝායු වේවා!
දෙවි දේවතාවුන් වහන්සේලාට අප කරන යහපත් ක්‍රියාවන්හි පිං අනුමෝදන් වෙත්වා!
දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය අපට ලැබෙත්වා!
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!💮🌼🌸🌸🙏🌹💮🌼🌸🙏🌹💮🌼🌸🙏🌹🌼🌼🌸🙏🌹💮🌼🌸🙏🌹💮🌼🌸🙏
වටිනා දේශනාවක් තුලින් අපේ දැනුම අවදි කල ඔබ තුමාට අපේ නමස්කාරය වේවා !!ව්ශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටත් නිරෝගි සුව ලැබේවා සුවපත් වේවා දෙවියන්ගේ ආරක්ෂාව සැම විටම ලැබේවා !!!
Obathumatah nerogeda Sampath labewai mamapathame
@@pathmagalaudaarachchi job I gyht bg. M ft😂 no 14:33 😢
ඔබතුමාට මේ කරපු කුසලකර්මයෙ බලයෙන් මතු මතුත් ලබන්නා වූ භවයන් බලසම්පන්න වේවා උතුම් වූ නිවන සාක්ශාත් වේවා මේ පින් හේතු වේවා..❤️❤️
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
විශ්ව කෞතුකාගාරය බදු ඔබතුමාට දීර්ඝායු වේවා.....!
ගුරු පියාණනේ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🌹🌹🌹🌹🌹🌹🌹❣️❣️❣️❣️🌼🌼🌼🌸
ස්තූතියි කුමාර මැතිතුමනි.....දෙවියන් කෙරේ අපගේ භක්තිය අතිමහත්....ඒ වගේමයි ලැබෙන පිහිටත්... අපි එදිනෙදා ජීවිතයේ කවර පිනක් කලත් එය දෙවියන්ට අනුමෝදන් කිරීම පුරුද්දක් වගේ කළා....ඇත්තමයි....බොහෝ විපත් වලින් අපි ගැලවී ආරක්ෂා වී ඉන්නේ ඒ නිසා වෙන්න ඇති....ඔබතුමාගේ දේශනාව අපව තවත් දැනුවත් කළා....ඔබතුමාට දීර්ඝායුවේවා ....චිරංජයතු මැතිතුමනි....!
නමාමි හිමියනි බුද්ධ දිවාකර
නමාමි සූමධුර ධම්ම දිවාකර
නමාමි ශාවක සංඝ දිවාකර
නමස්කාර වේවා 🙏🙏🙏
ස්තුතියි ! දීගොඩ සර් .🙏💐💐🙏 සර්ටත් ,සුදු අම්මාටත් , දෙව් සුව පවුලේ සැමටත් කාර්ය මණ්ඩලයටත් , ලක්වාසී , ලෝකවාසී සැමටත් යහපතක්ම වේවා ! දීර්ඝායුෂ වේවා ! දෙව් සුව පවුලේ කටයුතු ඉදිරියටත් කරදරයකින් අපහසුවකින් තොරව කර ගැනීමට ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා ! 🙏🙏💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
දීර්ඝායු වේවා !!!
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්!!"
Hoda pahadili kireemak obathumata godaak pin ( mama baudda Eth anee mama danne na punchi kale idalama Mage katin pitawenne anee jesune anee jusune kiyalai .Mata therenne na e ay kiyala ..mama hithanawa feviyo adahanna agamak adala na kiyala
ඇත්ත මනුස්සයා කියන්නෙ දෙවිවරු එක්ක හිටපු අය මගේ අදහස අනුව ඒ පිහිට හැමෝටම තියෙනවා...එක් එක් පවුද්ගලිකත්වය...
ඔබතුමා ඉතාමත් නිහතමානීව අපට දැනමුතුකම් දෙමින් අපව නිවැරදි කරනව, ඔබතුමාට බොහොමත්ම පින් 🙏❤️🌹
ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
ඔබතුමා ටත් සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ වසියන්ට ත් ලොක වාසීන්ට ත් තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏 බුදු සරණයි .ඔබතුමා ට ගොඩාක්ගෝඩ පින් .
ඉතාමත් වටිනා පැහැදිලිකිරිමක්..
ඔබට බොහොම පින් 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට..
අනේක වාරයක් පිං ඔබ තුමාට මෙිවගේ දැනුවත්කිරීමි වලට අත්දැකීමි ලබමින් ඉන්නවා එකක්තමයි මැදපෙරදිගදී ඔබව මුනගැසීම සහ ඔබගේ අාශිර්වාදයලබාගැනීමෙන්සුවවීම එයනමි අාශ්ච්‍යයක්මයි තෙරැවන් සරනයි දෙවුසුව දේශයේ නියමුවාණෙනි.....🙏🙏🙏
තෙරැවන් සරනයි දෙවි පිහිටයි කුමාර මහතානණි දෙවියන් කෙරේ වටිනා අදහස් ටිකක් අප කෙරේ තැබු ඔබතුමාට බොහොම පින්
චතුරාර්යසත්‍යය අවබෝධ පිනිස ඔබ කරන සියළු යහපත් දේ ඉවහල්වේවා..☸🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා සුදු අම්මා ඇතූළු කාර්ය මණ්ඩලයටම කෘතවේදී ත්වය පුදකරමි දෙවි සූව පවුලේ සියලූම දෙනාට සූවය සහනය ලැබේ වා පතමි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මාගේ දෙව් පියාණන්ටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියළු දෙනාටත් නිදුක් නිරෝගි සුවය ලැබි දිර්ඝායුෂ ලැබේවා !!!!!
ඔබ තුමාට දිරගයුස නිරෝගි බව ලැබේවා තවතවත් ඹබ තුමා ගේ විස්ව ශක්තිය වැඩි වෙිවා බුදු සරනයි දෙවි පිහිටයි තව තවත් දන්න සුවපත් කිරිමට ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි 🙏❤👍💐🌟🙏
ඔබතුමාගේ පැමිණීම සතුටක් දෙවියන් පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳ ස්තුතියි මැතිදුනි තෙරැවන්සරනයි දෙවිපිහිටයි
තෙරුවන්සරනයි පින්වත් ගුරු පියානන්ට ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා සියලුම දෙවි දේවතාවන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව ලබේවා .
Om namah shivaya 🙏🙏🙏 ගොඩක් ස්තූතියි ඔබතුමාට ඇතුලු විශ්වපියසට අපිව දැනුමෙන් පෝශිත කරනවට , කුමාර මහතා සුදුඅම්මා ඇතුලු සියලු දෙනාට තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර් මහත්තයා ඇතුළු සුදු අම්මා දෙවිදු පවුලේ සියලු දෙනාට මම ඩුබායි වලින් coments
ඉතාම වටින උපදෙස් ;දෙව්සුව පවුලටම නිවන් අවබෝධය පිණිස ම මේ කුසල් හේතු වාසනා වේවා !💐🙏🙏🙏
පින්වත් ඔබතුමාටත් මේ නාලිකාව මෙහෙයවන ඔබතුියටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි ...
තෙරුවන්සරනයි දෙවිපිහිටයි!! ඔබ තුමාටත් .,සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටම බොහොම පින් .ඔබතුමාගේ ආසීර්වාදයෙන් මාගේ උරහිස සම්පූර්ණයෙන් සුවය ලැබුවා!! එමරේස්ට් වලට ඔබ තුමාගේ පැමිනීමත් සමග...බොහොම පින් අපිව බලන්න ආවට..බොහොම පින් අපට සුවය දුන්නට..තෙරුවන්සරනයි දෙවිපිහිටයි !!🙏🙏🙏(හේමා ස්වර්නලතා අබුඩාබි)
ඔබතුමාට දහමෙන් සම්පූර්ණ නැති මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙලා කරන්නා වූ දෙව් සුව මෙහෙවරට අනේක වාරයක් ස්තුතියි සෙරුවන් සරණ
මගෙ ජීවිතයේ නොදැන හිටපු වටිනාම කාරණා රැසක්ම අද ඔබතුමාගෙන් ඉගෙනගන්න මට වසනාව පාදා දුන්නු ඔබතුමාට අනේකවාරයක් පිං අනුමෝදන් වේවා !!!!❤️❤️❤️හරිම සතුටුයි හොඳම දේ දැනගන්න පුළුවන් වුනා
ඔබ තුමා ට බුදු සරනඉ දිර්ගායුශ ප්‍රාර්ථනා කරන වා 🌺🌷🌺🌷🌺
ගරු දීගොඩ කුමාර උතුමාණනි විශ්ව විශ්ව පියස හරහා ඔබතුමා දුන් දේශනාව බොහෝම උතුම් දේශනාවකි .දෙව්සුව දේශයේ අයට ටහ් විශේෂයෙන් ඔබතුමා නොදන්නා අයටත් ඔබතුමාගේ දේශනාවන් නැරඹීමට ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි.ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව දේශයේ සියලුම දෙනාටත් බුදු සරණයි ජේසු පිහිටයි මයිකල් පෙරේරා .
Taruwan saranee maga ietu deveyoo ලෝකයේ seyalanma neroge වේවා සුවපත් වේවා ලංකාවට awama oba tumawa lagama දැකීමට labawa watenama dasnayak 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
මේ උතුම් පිනෙන් ඔබ තුමන්ට,දීර්ඝායු වේවා. !!!උතුම් වූ නිවනින් සැනසීමට පත් වේවා.!!!
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
මාව මනසින් වැටෙන වාරයක් පසා මට ශක්තියක් වෙන දෙවි පියාණනි , ඔබතුමා ට මගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
මෙතුමා කොහෙද ඉන්නේ
තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ඔබතුමාට...🙏
ඔබ තුමා මතු බුදු වෙවා
මම දෙවියන් ගැන දන්නේ නැති ගොඩක් දෙවල් දැන ගත්තා
මෙවැනි වටිනා දේශනා තව තවත් අපට ඇසිමට අවස්ඵාව ලබාදෙන්න.දීගොඩ කුමාරගුරුපියාණනි.
ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන්සරනයි.දෙවි පිහිටයි.🙏🙏🙏🙏
සාදු සාදු හරි සතුටු හිතෙ හිබුනු ලොකු ගටලුවක් විසදුනා ඔබතුමාට ඉතා ස්තුති පින්
පින්වත් ගුරු දේවයන් වහන්ස ඔබට දීර්ඝ au වේවා mage 🙏🙏🙏 කාරය වේවා
සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 දේව මැතිතුමාට .
දීරීගායු වේවා ඔබ තුමා ඇතුලු සියලුම කාර්‍යමන්ඩලයම
පින්වත් ඔබතුමා theru සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගොඩක් පින්
සාදු සාදු. මට ඔබව මේ වැඩසටහන් වලින් මුණ gassuwe mage badrakali මෑණියෝ..
ඔබතුමා හරි. උදාහරණත් සමග පැහැදිලි කිරීම අනර්ඝයි. තෙරුවන් සරණයි!!!
ඔබතුමාටත් ,සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් බුදුසරණයි දෙවි පිහිටයි .
ශිව දෙවියන් ගැන ඔබ තුමාගේ අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිමි .
ඔබතුමාගේ අමිල ඔවදන් වලීන් ලබන සැනසුම ජීවිතයට අමෘතයක් දෙව් පියාණනි! දීර්ඝායු වේවා!Ruchira weerasingha
ඉතාම වටිනා දේශනයක් .දෙවිවරුන් කෙරෙහි විශ්වසය මටත් තියෙනවා .ඔබතුමගේ දේශනයෙන් තවත් දැනුවත් උනා .ඔබතුමාත් විශ්ව පියසටත් ස්තුතීයි .තෙරුවන් සරනයි !!!
Opa tumath baweyakmajatjanane
ගුරු පියාණනි ඔබ තුමාට තේරුවන් සරණයි සියලූ දෙවී රෑක වරණයී
ඔබතුමාට බෙහෙවින්ම පින් සිදුවේවා මේ දැනුවත් කිරිම ගැන.මම අදහන්නේ ශ්‍රි මහා විශ්නු දෙවියන් සහ ලක්ශ්මී දිව්‍යාංගනාව.උදව් ලැබී තිබෙනව පිහිට වි තිබෙනව.සියලු දෙවි දේවතාවුන්ට පින් අනුමෝදන් වේවා.
ඔබතුමා හට බොහොම පින් 🙏🙏සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වේවා සුවපත් වේවා 🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌹🌹🌹❤❤❤❤💐💐💐
ලගදී ඔබ තුමාගේ මේ වැඩසටහනට සම්බන්ධ උනේ .ඔබ තුමාට බුදු සරණයි
ගොඩක් පින් ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌷🙏සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🙏🙏🙏
🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට ගොඩක් පින් සිදු වෙන්න ...නොදන්නා බොහො දේ කියලා දෙන නිරතුරුවම අපට ආශිර්වාද කරන ඔබතුමා මා දකින දෙවියන් 🙏🙏🙏🙏
දෙවියන් පිලිබඳව මාව දැනුවත් කල ඔබතුමා ට ගොඩක් පින් සැමටම බුදුසරණයි. 🙏🙏🙏🙏🌹
ඔබ තුමාට ගොඩාක් පින් තෙරැවන් සරනයි
බොහොම පින් ඔබතුමාට. මගේ පාර්ථනා ව කුමාර මහත්මයා මුණ ගැසේව සියළුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
බොහෝ පිං අයිති වේවා ඔබ තුමාට.. ලෝකයත් සම්බුදු සසුනත් අපත් සුරකින සියලු දෙවියන්ට බොහෝ පිං ලැබේවා... දිවුණුවෙන් දිවුණුවට පත්වේවා...
තෙරුවන් සරණයි..! දෙවි පිහිටයි...!
පියානණි .ස්තුතිය දැනුවත් කිරීමට මගේනමස්කාරය වේවා
තෙරුවන් සරණයි .ඔබතුමා ටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි .සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!
ඔබතුමාට ත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැම දෙනාටම ත් ස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි..❤❤❤
" Dewiyanta niraturu wada namaskara karami" 🌹🌹🌹🙏🙏🙏 . .obathumage maga penweema ithamat watinawa..mathidun atulu samata Dewiyange ashirwadaya labewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Deviyane Deegoda mahattaya aaraksha karanna siyalu minisunge sathuta wenuwen. Gawrawayai adarayai obata hamadamat.harima pivithuru pilithuru. Wishwaye agra ganye bihiwimak.obe pathum ituwewa sir.
ස්තුතියි ඔබතුමාට දීර්ගායු පතමි.බුදුසරනයි දෙවිපිහිටයි
කිසිවෙක් කියා නොදෙන මාතෘකාව ක් බොහොම පින් ගුරුතුමා ඔබට සුදු අම්මාට හා විශ්ව පියසේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා කුමාර මහත්මයා ආදරෙයි හැමදාම
උතුමාණෙනි ඔබතුමාටත් ව්ස්ව පියසෙ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
අද ගොඩක් වටිනව දෙෂනාව .දෙවියන්ගෙ අසිර්වාදය නොවඩුව ලැබේවා අපෙ දිගොඩ කුමාර යන නාමය සාදාකල් රැදෙනු ඇත පියානනි 🙏🙏🙏 මෙ දෙෂනාවන් අහන අපෙ සිත් පුදුමාකාර සතුටක් සැනසිමක් ගැබ්වෙලා අපෙ හදවත් වලට මෙතරම් සැනසිම ලබාදෙන උතුම් පියානනි 🙏🙏🙏 තෙරැවන් සරණයි .විෂ්ව පියස සියලුම දෙනාටම තෙරැවන් සරණයි
කාලෝ ෆොන්සේකා ගිනි පාගන කොටත් බැන්නා නේ
තෙරුවන් සරණයි ඔබතුමාට, 🙏🌹🙏 දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
තෙරැවන් සරණයි !!!
දෙවිපිහිටයි !!!!
සාධු.... සාධු.... සාධු....
පින්වත් ඔබතුමා ට. බොහෝ පිං මාගේ දැනිමට. බොහෝ වැදගත් කරැනු කාරනා දැනගැනීමට. ලැබුනා
ඔබතුමා ගේ දේශනා පාතිහාරය. තවතවත් දියුණු තියුනු වෙිවා. ජයවේ වා...... යහපත මවෙිවා.........
🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂