Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට මෙලොවට පැමිණි දෙවි පියා ණෙනි ඔබතුමා කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත
තෙරුවන් සරණයි....දෙවි පිහිටයි ...ගුරු පියාණනි.....🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබතුමාට දීර්ඝායුෂම වෙිවා ..... තෙරුවන් සරණයි ...
ගරු මැතිදුනි වයස හැත්තෑවක විශ්‍රාමික ගුරුමාතාවක් වන මම මේ ප්‍රශ්නය නිතර විමසුවා . අද දේශනාව මට ගැසූ නියම කණේ පහරක් . මට ඇති එකම ගැටලුව විසදුන පසු ඔබතුමාව හමුවීමට එනවා. එය ව්සදෙන බව මට හොදටම විශ්වාසයි.අවස්ථා තුනක අපේ ජීවිත නූලෙන් බේරුනා. මම සිදුකල වැරදි දෙකයි, බයවීම සහ ඉක්මන් කෝපය.අප සැමට කායික මානසික සුවය ලබාදීමට තව තවත් හැකියාවන් ලැබේවා!!!තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!
100%✔️ ඔබතුමාගේ කතාව හරියටම හරි. අපි නිවැරදි නම් කාටවත් කවදාවත් මොකුත් කරන්න බැහැ. බුදු දහම පිළිගන්න ඒ අනුව යන අයට පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ භුතයොත් බයයි. බුදු දහම හැම හදවතකම රැඳේවා!!🙏. ඔබ තුමාට බුදුසරණයි!!
ආයුබෝවේවා දී ගොඩ උතූමාණනීකුමාර දෙව්දුනිහරිම වටිනා දේශණය මම බලන්නේ හරිම සතුටින්ඔබතුමා කියන දේ වලට මමත් හිනාවෙවි බලන්නේ හරිමලස්සනආදරණීය ලෙස මේ දේශණය අහන්නේ හ්ම් හ්ම්....ඔබතුමා සුදු අප්පච්චී ඔබතුමා ගුරැපියාණන්ඔබතුමා ලොකුම අයියා ඔබතුමාහොදම යාලුවා කල්යාණ මිතුරාසුදු අම්මා ලහිරැ පුතා සියලුම කාර්යමණ්ඩලය දෙව්සුව සියලුම අය නිදුක් නිරෝගි වේවා සුවපත් වේවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි ස්තුතියි
දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණින් සියලුම සිත් තුල ඇති වෙන අමුනුෂ්ෂ බලවේග දුරු වේවා .දීගොඩ කුමාර මහතා පැහැදිලි කරදුන් පරිදි සිත් ශක්තිමත් කරගන්න .නිදුක් නිරොගි දීර්ඝායු වේවා 🙏🙏
Sadu sadu oba thumanga uthum paniwidaya mata shakthiyak una.obathumanta pin
තෙරුවන් සරණයි ..දෙව් සුව පව්ලේ සියලු දෙනාටමත්..විශේෂයෙන් දීගොඩ කුමාර මැතිදුන්ට නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා
සනීප කරන්න පුළුවන් කිව්වත් ඒක කරන්න බැරි වුණා ඒ වෙද මහත්තයට එහි මිදි තමයි අපේ දෙවි පියාණන්ගේ දේශනා අහන්න බලන්න ගත්තේ එතනින් මගේ හිත ගොඩක් වෙනස් වුණා අද මේ වීඩියෝ එක බලලා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා හිතේ තිබෙන මනස්ගාත හැම දෙයක්ම
තෙරුවන් සරණයි දෙව විහිටයි.තෙරුවන්සරණයි. දෙවි පිහිටයිතෙරුවන් සරනයි දෙවි විහිටයි.
තෙරුවන් සරණයි අපේ ගුරුතුමනි !නීරෝගී සම්පත් උදාවේවා !දීර්ඝායුෂ ලැබේවා !!!
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි දහමට අනුගත වෙමින් නිවැරැදි ව ජිවිත ය ගත කරන අයුරු අද ඔබතුමා මනාව පහදාදුන්නා දෙවි සුව පව්ලේ සියලු දෙනාටම වටහාගන්නට සාදු සාදු සාදු
Theruwan saranai ..හොඳම වැඩ සටහනක් ...🙏🙏🙏
ගොඩක් දේ ඉගෙන ගත්තා දෙවි පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏❤️දැන් මොකාටවත් බය නෑ🙏
ඔබතුමාට ගොඩක් පින් අපිව දැනුවත් කරාට ඇත්තටම සහතික ඇත්ත🙏🙏🙏
Sadu sadu saduuuuuu budusarani Devi pihitai jayawewa thanks 🙏
බවුද්ංධකම වටහාගෙන හැබෑවටම බවුද්ධයෙක් වන්නට ඉතාමත් වටිනාදේසකයක්.තෙරුවන්සරනයි !
sadu sadu sadu . Theruwansaranai . Devi පිහිටයි obata piyaneni
බුදුන් සරණ ගිය අයට කිසිදු බලපෑමක් කරන්න බැරි බව අත්දැකීමෙන්ම දනිමි. මෙතුමාගේ දේශනය සත්‍යයි. සියලුදෙනාට සත්‍ය අවබෝධ වේවා! බොහොම ස්තුතියි කුමාර මහත්මයා. බුදුසරණයි. දීර්ඝායුෂ වේවා!🙏🏻
Thruwan saranai devipihitai obathuma ta mewage samajayata therum karala dunnata .budu saranai devipihitai 🙏🙏🙏🙏
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මැතිතුමා මේ කරන සේවාවට එතුමාට ගොඩක් පිං මගේ මහත්තයා අසනිපයෙන් සිටින්නේ ඉක්මන් සුවය ලැබේවා කුමාර මැතිතුමා ඉක්මනින්ම මුනගැසේවා🙏🙏🙏🙏🙏🙏🙏
සහතික ඇත්ත කුමාර මැතිඳුනි .දැනුවත් කිරීම හරිම අගෙයි .තෙරුවන් සරනයි !! දෙවි පිහිටයි !!!
තෙරැවන් සරනයි දෙවි පිහිටයි ලස්සන. දේශනාවක් හරිම වටිනා සත්ධර්මය නිවරදිව දේ පහදා සරලව සත්‍යයම දේශනා කරන නිර්භීත එඩිතර කිසිම කෙනෙකුට බය නැති ඔබතුමා ගේ පසු පස එන අපිත් බය නැහැ. අපේ සිත ගත සුවපත් කරන දෙවිදුන්ට නිදුක් නිරෝගිව දීර්ඝ අායුෂ ලැබෙිවා ශ්‍රි මහා විශ්ණු දෙවියන් වහන්සේ ගේ පිහිට ලැබෙිවා. ශ්‍රි මහා භද්‍රකාලි මෑණියන් වහන්සෙ ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා සුදු අමිමාටත් දෙවිසුව දේශයේ හැම දෙනාටම තෙරැවන් සරනයි දෙවි පිහිටයි. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පින්වත් උතුමානනි ඔබ තුමා අපේ සිත් සුවපත් කළ පින් අනුමෝදන් වේවා !!🙏🙏🙏🙏☸️
Budusaranai .oba .tumata .deergau wewa ජාඇල .indu
කුමාර මහතා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏මෙවැනි ආකාරයේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ඔබ තුමාට පින් 🌼🌻🏵️💮🌸🌹🌺🌷💐
දෙවුසුව පවුලේ සැමට තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!
ඔබ තුමා සියට දාහක් හරිඔබ තු.මාට දීර්ගාවු වේවා
ඔබ තුමගෙ දේසනාව ගොඩාක් වටිනව.එ වගේම මුලු හදවතින්ම ගරු කරනව. මන් ගොඩාක් විවිද දේසනා අහල තියෙනවා නමුත් ඔබතුමන්ගෙ දේසනා කනෙන් ඇහිලා මොලේට ගිහින් මුලු ඇගපුරම ලේ ඇටමස් නහර දක්වම දිව යනවා ඒ අනුව අපේ ජීවිතේ හැඩගස්වාගන්න ලොකු උනන්දුවක් ආසාවක් බලාපොරොත්තුවක් ගොඩනැගෙනවා බොහොම පින් දීර්ගායුශ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🌻
වටිනා දේශනයක්. ඔබතුමා අපේ බය නැති කලා
තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ...ඔබතුමා ඇතුලු දෙව්සුව පව්ලේ සියලුම දෙනාටත් ලෝක වාසී සියලුම සත්වයන් නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි... දෙවිපිහිටයි.... පින්වත් දෙවිගැරැ පියාණනි ඔබතුමා දේශනා ව. තැලික් කල. දැනුවත් කිරිම. ඉතාම. අද. සමාජයට. බොහෝ ම. පුයෝජනවත් මනරමි දේශනා වක් පින්වත් ඔබතුමා ට. මෙම. දේශනා පාතිහාර. පින. කැසලය. පරමානන්දයට. පත්විමට. හේතු පල. හේතු වාසනා වෙිවා.,..🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🌟🌟🌹🌹😂😂. තෙරැවන් සරණයි...
තෙරැවන් සරණයි දෙවි පිහිටයි.ඔබතූමාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් සියලු ලෝක සියලු සත්වයෝත් නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා🙏🙏🙏💜💜💜🤍🤍🤍❄❄❄
Theruwan saranya siyalu satwayo niduk wewa suwapath wewa obathumata pinsidu wewa budusaranay
ඉතාම කලෝචිත මාතෘකාවක්.බොහෝ දේ තේරුම් ගත්තා 🙏🙏🙏🙏
ඔබ තුමා ඇතුළු සුදු අම්මා සියලු දෙනාට පවුලේ සැමට ගොඩක් පිං දෙවියන්ගේ ආශිර්වාද පිහිට ලැබේවා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
උතුමාණෙනි 🙏🙏🙏 දිර්ඝායු වේවා ..සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත්.තෙරුවන් සරණයි දෙවි පිහිටය.🙏🌸🙏🌸🙏
Sathyakmai! Ma budun wahansege shrawakayek wemi…theruwan guna sathyakmai!!!theruwan saranai obathumanta! Obathumage sath prarthana elesinma itu wewa!!!
අපේ දෙව් සුව පවුලේ කවුරුත් මොන දේකටවත් බය නැහැ කුමාර මාමෙ. අපේ කුමාර මාමටයි සුදු අම්මාටයි ලහිරු අයියා ඇතුළු මේ වීඩියෝ සකසා අපට නැරඹීමට පහසුකම් සලසන සියලුම දෙනාට ගොඩක් පින් ගොඩක් ස්තූති..තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐
💐💐🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මට මෙතූමගෙ පෝන් නම්බර් එක දාන්නකො ඔයාට ලොකු පිනක්
Mata methumage 4n nmbr eka denna ledek suwa karaganna🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනය් ඔබ තුමට.සාදු සාදු සාදු
ගුරු පියාණනි, අප හැමදාමත් ඔබ තුමා ගේ දෙව් සුව පවුලත් සමගයි. බොහෝ උත්සහ ගන්නවා ඔබ තුමා ගේ උපදෙස් අනුවක්‍රියාකරන්න.
ඇත්තටම තමයි ඔබ තුමාට කියන්නෙ ඇත්තටම ගොඩක් ස්තූතියි හිත හදාගන්න ගොඩක් වටිනවා මම නම් විශ්වාස කරන්නෙ නැහැ හුනියාන් ඔබට ජේසු පිහිටයි බුදු සරණයි
ඔබ තුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි !දෙව් පිහිටයි!🙏🙏🙏
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා!!!තෙරුවන් සරණයි !!!
මම මේ දේසනය හැමෝටම ශෙයා කරනවා 🙏🙏🙏ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබතුමාගේ දේශනය ඇසු විට මගේ සිත සැනැසීමට පත්වුණා. ඔබතුමා අපේ බුදුන් පහල වූවා සමානයි.
ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා විශ්ව ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමා ඇතුළු දෙව්සුව කාර්‍ය් මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටමත්
මේ දැනුම ලෝකය පෙරලවලා වත් ගන්න බැ. බොහොම ස්තුතියි ඔබ තුමාට. තෙරුවන් සරණයි 🙏❤️
මෙවැනි වටිනාම දේශනා වලට ස්තුතියි ගොඩක් පින් ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා සැමටම යහපතක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඇත්තමයි නොදන්නා කරුණු බොහෝමයක් දැනගත්තා.ඔබතුමාට බොහෝම පින් තේරෙන විදියට මේ දේවල් කියලා දෙනවට. තුනුරුවනේ ආශිර්වාදයත් සියලු දෙවි රැකවරණයත් ලැබේවා
ඔබතුමා කියන හැම වචනයක්ම සත්‍යයි. අපභට යහපත කියා දෙන ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
ධිගෝඩ කුමාර මහතාට සම්මා සම්බුදු සරණයි ඔය වචන වලින් අපගේ සිතට දැනෙන දේ හරිම වැදගත් සැල්ලුයි
මෙතේ බුදුන් බුදු වන දා ජීවක වෙදදුරානෝ ඔබ තුමා වේවා ....උතුමානෙනි .....සාදු සාදු සාදු .....
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ තුමාගේ පැතුම ඉටුුවේවා
ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
Itha hoda danuwath kirimak dewu piyanani oba thumatath dewu suwa pawule siyalu denatath theruwan saranayi 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ දේශනාව අපට ගොඩාක් වටිනවා.සුවහසක් ජනයාට නිවැරැදි වු මාර්ගය කියාදෙන මිහිපිටට ආ දෙවි පියානනි.අපව නිවැරැදි මාර්ගය කරා යොමු කරන ඔබට බොහෝ පින් අත් වේවා !!!!ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවුසුව පව්ලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි .ඔබට නිදුක් නීරෝගී බව ලැබේවා .සියලු දෙනාටම බුදුසරණයි 🙏🙏🙏
දර්මදෙශනාව ට ගොඩාක් පින් උතුමානෙනි ....ඔබවහන්සේ ඇතුළු දෙවි සුව පව්ලෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
සතුට්න් සිනාවෙන් දිවි ගෙවන්න. මෙවන් දේශනා හැමදාම අසන්න ලැබේවා!!! දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා
ඔබතු මා ට බොහොම පින් මෙවැනි දේශනා වකින් හරි අපිවදනුවත් කලාට
ගොඩක් ස්තුතියි ගුරු පියාණෙනි ලොකු කම්පන සංඛ්‍යාතයකින් අපි ඔබ සමග සිටිනවා ඔබගේ ආශිර්වාදය ජේසුස් වහන්සේගේ ආශිර්වාදය අපි සමඟයි අපි විශාල විශ්වාසයකින් ජීවත් වෙනවා ඔබතුමා සමග ගුරු පියාණනි 🙏🙏🙏🙏
ඉතාමත් වැදගත් දෙසනාවක්.ඹබ.තුමා.සුදුඅමිමාදෙවිසුව.පවූළෙසියලුම.දෙනා.සුවපත්.වෙත්වා.නිදුක්නිරොගි.වෙත්වා.ඹබතුමාට.බොහොම.පින්
තෙරුවන්සරනයි ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ අපි හැමෝටම.
Sadu Sadu sadu pinwat oba tumata samma Sam budusranai siyaluma dviynnama pihitai 🙏🙏🙏🌹🌹🌹
වටිනා දේශණාවක් ..ඔබ තුමාට ගොඩක් පිං...
ඔබ තුමාට පින් සිද්ද වේවා මේ දේශනාව අහන්න ලැබුණේ පෙර පිනකට 🙏🙏🙏
සාදු සාදු සාදු ..... මෙතේ බුදුන්වහන්සේගේ බුද්ධ සාසනේදි. ඔබ වහන්සේගේ ඒ උතුමි බලාපොරොත්තුව ඒ අයුරෙන් ඉස්ට වෙිවා...... කියල මම හදවතින්ම අදිෂ්ඨණකරනව. තෙරුවන් සරණයි.... සාදු සාදු සාදු ...
පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
ගුරු piyanani ඔබට සහ සුදු අම්මා AETULU Dew සුව desaye සැමට Teruwan saranai Devi පිහිටයි ! 🙏🙏🙏piyanani මෙම වැඩසටහන ගොඩක් වටිනවා ,Aekama වචනයක් අහක දැමිය නොහැකිය ගොඩක් pin ,තව බොහෝ කාලයක් manulowa ජීවමාන ලෙස weda සිටීමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ,රැකවරණය නොඅඩුව ලැබේවා ,ලැබේවා ,ලැබේවා 🙏🙏🙏
මේ ප්‍රශ්නය මම නිතරම විමසුවා. ස්තුතියි ගුරුතුමනි .අහන්න පෙරම ස්තුති කරමි.
දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මා ට දීර්ඝායුෂ ලැබේවා
oba thumata sitalu deviyange pihitai sayhya awaboda karala dunnata .theruwan saranai. !!!!!!!!!!
ඉතාම වටිනා දේශනයක්, ඔබ තුමා ට ගොඩක් ස්තුතියි, මේ වගේ දැනුවත් කිරීම් මගින් අපගේ මනස පිරිසිදු කිරීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.
දෙවිඳුනේ ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 දෙවිඳුනි මෙම දේශනාව අසා හිතේ තිබුණු බය සංකා නැත්තටම නැති වුණා ඔබතුමාට නැවතත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ! දෙව් සුව පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා! දීර්ගායු වේවා පියානෙනි.
🙏🙏🙏 ඔබතුමා sudu amma athulu dewu suwa pawule semata theruwan sarana නිදුක් නීරොගී තිර ජීවනය ලැබේවා 🙏🙏🙏
තෙරැවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාට
මිත්යාවෙන් ලෝකත්වයා ගලවා ගන්නවාට ස්තුතියි.දෙවි පියාණනි.බුදු සරණයි.පොත් දහසක් කියවා ලබාගන්න බැරි දැනුම ඔබතුමාගේ දේශනවලින් ලැබුනා.විශ්වයේ ශක්තිය විශ්වාස කරන මමත් සවපත් වේවා.
ඉතාම වටින දේශනයක් කුමාර මාමේ 🙏❤️
දීර්ගායු ලැබේවා ඔබ ඇතුළු පවුලේ සැමටත් ලෝවාසි සියලුම දෙනාටත් නිදුක් නිරෝගි සුවපත් බාවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
තෙරැවන් සරණයි .දෙවිපිහිටයි. 🙏🙏🙏🙏🙏🙏
😊 30:49
දීගොඩ කුමාර උතුමාණන්ට දෙවි පව් දෙවිසුව පවුලේ සියලුම දෙනාටම ගොඩාක් පින් අපිට දේශනා පවත්වලා දැනුවත් කරනවට අප කොයි කාටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹බුදුසරණයි
🙏🙏🙏🌸🌸🌸නිවරදි බුදු වදන සොයා දහම අවබෝධ කරගැනීමට ඔබතුමන්ගේ දේශනා මනා පිටු බලයකි.තෙරුවන් සරණයි දෙවිපිහිටයි !!!
ස්තූතියි ඔබට වහන්සේට 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
ඔබතුමාගේ සත්‍ය වචනයේ බලයෙන් මව්බිමේ සියලුම දෙනා සත්‍ය අවබෝධය ලබත්වා......! දීර්ඝායු වේවා පියානනි......!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏පැහැදිලි දේශනයක්.තෙරුවන්සරනයි .
තෙරැවන් සරනයි දෙවිපිටයි දෙවිසුව පවුලේ සැමට බුදුසරනයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණන්ට 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ තුමා හා සුදුඅම්මාටත් දෙව් සුව පව්ලේ සියලු ම දෙනා ටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා .
දෙව් සුව සේවාව ට ස්තුතියි නොදන්නා දේ ගොඩක් අද දැන ගත්තා ඔබට පින් .
අවශ්‍යම දේශනයක් ඔබතුමාට බුදු සරණයි ! මෙම ගැටළුව නිසා මානසිකව දුක් විදින මිනිස්සු පුදුම විදියට සමාජය තුළ ඉන්නවා...සියළුම දෙනාගේ සිත් සතන් මේ දේශන තුලින් සුවපත් වේවා🙏🙏🙏🌸
Obathumata.theruwansaranay.mahaththayoo.mama.bubay
අනේක අප්‍රමාණවාරයක් පින්සිද්ද වේනවා ඔබ තුමාට ගොඩාක්ම වටිනාම ඔවදන් පේලක් බෙහෙවින්ම ගොඩාක්ම වටිනවා සතුටුයි ගොඩාක්ම සතුටුයි ගොඩාක්ම ස්තුතියි 🙏🙏🙏 තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබ තුමාට සිය පව්ලටම 🙏🙏🙏🙏🙏🙏🙏❤🌹❤🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට. හිතාගන්න බැරි එඩිතරකමක් හිතට ඇති වුණා. ඔබතුමාගේ වැඩසටහන් ගොඩක් ආශාවෙන් මමයි දරුවෝ දෙන්නයි නරබනවා. ඉතා දිගු වෙලාවක් වුණත් බලන්න පුළුවන්. සිත් ගන්නාසුලු ආකාරයට ඔබතුමා මෙ දේවල් පැහැදිලි කර දෙනවා.....ඔබතුමාගෙ වැඩසටහන් නැරබීම සදහා මට උපදෙස් ලබා දුන් මගේ මහත්තයගෙ අම්මට මේ වෙලාවෙ මම ආශිර්වාද කරනවා. අම්මා රැකියාව කරන්නේ ඕමාන් රටේ. අම්මාගේ මග පෙන්වීම මතයි මම කුමාර මහතා වැනි ගුරුවරයෙක් වෙත යොමු වී ඉදිරි අනාගතය යහපත් කර ගන්නේ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම
Obathuma keuwa hriyata hri oba thumata tharuwan saranai ❤️🙏🙏
තෙරුවන් සරණයි digoda mahthyata දීර්ඝායුෂ lbewa
ඔබ තුමාටත් සුඋු අමිමාටත් දෙවිසුව පවුපේ සියලුම දෙනාටත් ලොක වාසි සියලුම දෙනාටත් තෙරැවන් සරණයි මෙ දෙසනාව අැස සියලුම දෙනාට මෙ වැහේවා අාසාවෙන් අැසුවා ගොඩාක් වැද ගත් ඔබතුමාට ගොඩාක් පින් තෙරෙවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට බොහොම පින් සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
ඉතාවටිනා දේශනයක් ඔබතුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා ..!!දෙව්සුව සෙවණේ සියලු දෙනා නිරෝගී වේවා ...තෙරුවන් සරණයි..!!!
සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට මෙලොවට පැමිණි දෙවි පියා ණෙනි ඔබතුමා කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත
තෙරුවන් සරණයි....දෙවි පිහිටයි ...ගුරු පියාණනි.....🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබතුමාට දීර්ඝායුෂම වෙිවා ..... තෙරුවන් සරණයි ...
ගරු මැතිදුනි
වයස හැත්තෑවක විශ්‍රාමික ගුරුමාතාවක් වන මම මේ ප්‍රශ්නය නිතර විමසුවා . අද දේශනාව මට ගැසූ නියම කණේ පහරක් . මට ඇති එකම ගැටලුව විසදුන පසු ඔබතුමාව හමුවීමට එනවා. එය ව්සදෙන බව මට හොදටම විශ්වාසයි.
අවස්ථා තුනක අපේ ජීවිත නූලෙන් බේරුනා. මම සිදුකල වැරදි දෙකයි, බයවීම සහ ඉක්මන් කෝපය.
අප සැමට කායික මානසික සුවය ලබාදීමට තව තවත් හැකියාවන් ලැබේවා!!!
තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි !!!
100%✔️ ඔබතුමාගේ කතාව හරියටම හරි. අපි නිවැරදි නම් කාටවත් කවදාවත් මොකුත් කරන්න බැහැ. බුදු දහම පිළිගන්න ඒ අනුව යන අයට පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ භුතයොත් බයයි. බුදු දහම හැම හදවතකම රැඳේවා!!🙏. ඔබ තුමාට බුදුසරණයි!!
ආයුබෝවේවා
දී ගොඩ උතූමාණනී
කුමාර දෙව්දුනි
හරිම වටිනා දේශණය මම බලන්නේ හරිම සතුටින්
ඔබතුමා කියන දේ වලට මමත් හිනාවෙවි බලන්නේ හරිමලස්සන
ආදරණීය ලෙස මේ දේශණය අහන්නේ හ්ම් හ්ම්....ඔබතුමා සුදු අප්පච්චී ඔබතුමා ගුරැපියාණන්
ඔබතුමා ලොකුම අයියා ඔබතුමා
හොදම යාලුවා කල්යාණ මිතුරා
සුදු අම්මා ලහිරැ පුතා සියලුම කාර්යමණ්ඩලය දෙව්සුව සියලුම අය නිදුක් නිරෝගි වේවා සුවපත් වේවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි
ස්තුතියි
දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණින් සියලුම සිත් තුල ඇති වෙන අමුනුෂ්ෂ බලවේග දුරු වේවා .දීගොඩ කුමාර මහතා පැහැදිලි කරදුන් පරිදි සිත් ශක්තිමත් කරගන්න .නිදුක් නිරොගි දීර්ඝායු වේවා 🙏🙏
Sadu sadu oba thumanga uthum paniwidaya mata shakthiyak una.obathumanta pin
තෙරුවන් සරණයි ..දෙව් සුව පව්ලේ සියලු දෙනාටමත්..විශේෂයෙන් දීගොඩ කුමාර මැතිදුන්ට නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා
සනීප කරන්න පුළුවන් කිව්වත් ඒක කරන්න බැරි වුණා ඒ වෙද මහත්තයට එහි මිදි තමයි අපේ දෙවි පියාණන්ගේ දේශනා අහන්න බලන්න ගත්තේ එතනින් මගේ හිත ගොඩක් වෙනස් වුණා අද මේ වීඩියෝ එක බලලා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා හිතේ තිබෙන මනස්ගාත හැම දෙයක්ම
තෙරුවන් සරණයි දෙව විහිටයි.
තෙරුවන්සරණයි. දෙවි පිහිටයි
තෙරුවන් සරනයි දෙවි විහිටයි.
තෙරුවන් සරණයි අපේ ගුරුතුමනි !
නීරෝගී සම්පත් උදාවේවා !
දීර්ඝායුෂ ලැබේවා !!!
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි දහමට අනුගත වෙමින් නිවැරැදි ව ජිවිත ය ගත කරන අයුරු අද ඔබතුමා මනාව පහදාදුන්නා දෙවි සුව පව්ලේ සියලු දෙනාටම වටහාගන්නට සාදු සාදු සාදු
Theruwan saranai ..හොඳම වැඩ සටහනක් ...🙏🙏🙏
ගොඩක් දේ ඉගෙන ගත්තා දෙවි පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏❤️දැන් මොකාටවත් බය නෑ🙏
ඔබතුමාට ගොඩක් පින් අපිව දැනුවත් කරාට ඇත්තටම සහතික ඇත්ත🙏🙏🙏
Sadu sadu saduuuuuu budusarani Devi pihitai jayawewa thanks 🙏
බවුද්ංධකම වටහාගෙන හැබෑවටම බවුද්ධයෙක් වන්නට ඉතාමත් වටිනා
දේසකයක්.තෙරුවන්සරනයි !
sadu sadu sadu . Theruwansaranai . Devi පිහිටයි obata piyaneni
බුදුන් සරණ ගිය අයට කිසිදු බලපෑමක් කරන්න බැරි බව අත්දැකීමෙන්ම දනිමි. මෙතුමාගේ දේශනය සත්‍යයි. සියලුදෙනාට සත්‍ය අවබෝධ වේවා! බොහොම ස්තුතියි කුමාර මහත්මයා. බුදුසරණයි. දීර්ඝායුෂ වේවා!🙏🏻
Thruwan saranai devipihitai obathuma ta mewage samajayata therum karala dunnata .budu saranai devipihitai 🙏🙏🙏🙏
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මැතිතුමා මේ කරන සේවාවට එතුමාට ගොඩක් පිං මගේ මහත්තයා අසනිපයෙන් සිටින්නේ ඉක්මන් සුවය ලැබේවා කුමාර මැතිතුමා ඉක්මනින්ම මුනගැසේවා🙏🙏🙏🙏🙏🙏🙏
සහතික ඇත්ත කුමාර මැතිඳුනි .දැනුවත් කිරීම හරිම අගෙයි .තෙරුවන් සරනයි !! දෙවි පිහිටයි !!!
තෙරැවන් සරනයි දෙවි පිහිටයි ලස්සන. දේශනාවක් හරිම වටිනා සත්ධර්මය නිවරදිව දේ පහදා සරලව සත්‍යයම දේශනා කරන නිර්භීත එඩිතර කිසිම කෙනෙකුට බය නැති ඔබතුමා ගේ පසු පස එන අපිත් බය නැහැ. අපේ සිත ගත සුවපත් කරන දෙවිදුන්ට නිදුක් නිරෝගිව දීර්ඝ අායුෂ ලැබෙිවා ශ්‍රි මහා විශ්ණු දෙවියන් වහන්සේ ගේ පිහිට ලැබෙිවා. ශ්‍රි මහා භද්‍රකාලි මෑණියන් වහන්සෙ ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා සුදු අමිමාටත් දෙවිසුව දේශයේ හැම දෙනාටම තෙරැවන් සරනයි දෙවි පිහිටයි. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පින්වත් උතුමානනි ඔබ තුමා අපේ සිත් සුවපත් කළ පින් අනුමෝදන් වේවා !!🙏🙏🙏🙏☸️
Budusaranai .oba .tumata .deergau wewa ජාඇල .indu
කුමාර මහතා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏
මෙවැනි ආකාරයේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන ඔබ තුමාට පින් 🌼🌻🏵️💮🌸🌹🌺🌷💐
දෙවුසුව පවුලේ සැමට තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!
ඔබ තුමා සියට දාහක් හරිඔබ තු.මාට දීර්ගාවු වේවා
ඔබ තුමගෙ දේසනාව ගොඩාක් වටිනව.එ වගේම මුලු හදවතින්ම ගරු කරනව. මන් ගොඩාක් විවිද දේසනා අහල තියෙනවා නමුත් ඔබතුමන්ගෙ දේසනා කනෙන් ඇහිලා මොලේට ගිහින් මුලු ඇගපුරම ලේ ඇටමස් නහර දක්වම දිව යනවා ඒ අනුව අපේ ජීවිතේ හැඩගස්වාගන්න ලොකු උනන්දුවක් ආසාවක් බලාපොරොත්තුවක් ගොඩනැගෙනවා බොහොම පින් දීර්ගායුශ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🌻
වටිනා දේශනයක්.
ඔබතුමා අපේ බය නැති කලා
තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි ...ඔබතුමා ඇතුලු දෙව්සුව පව්ලේ සියලුම දෙනාටත් ලෝක වාසී සියලුම සත්වයන් නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි... දෙවිපිහිටයි.... පින්වත් දෙවිගැරැ පියාණනි ඔබතුමා දේශනා ව. තැලික් කල. දැනුවත් කිරිම. ඉතාම. අද. සමාජයට. බොහෝ ම. පුයෝජනවත් මනරමි දේශනා වක් පින්වත් ඔබතුමා ට. මෙම. දේශනා පාතිහාර. පින. කැසලය. පරමානන්දයට. පත්විමට. හේතු පල. හේතු වාසනා වෙිවා.,..🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🌟🌟🌹🌹😂😂. තෙරැවන් සරණයි...
තෙරැවන් සරණයි දෙවි පිහිටයි.ඔබතූමාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් සියලු ලෝක සියලු සත්වයෝත් නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා🙏🙏🙏💜💜💜🤍🤍🤍❄❄❄
Theruwan saranya siyalu satwayo niduk wewa suwapath wewa obathumata pinsidu wewa budusaranay
ඉතාම කලෝචිත මාතෘකාවක්.බොහෝ දේ තේරුම් ගත්තා 🙏🙏🙏🙏
ඔබ තුමා ඇතුළු සුදු අම්මා සියලු දෙනාට පවුලේ සැමට ගොඩක් පිං දෙවියන්ගේ ආශිර්වාද පිහිට ලැබේවා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
උතුමාණෙනි 🙏🙏🙏 දිර්ඝායු වේවා ..සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත්.තෙරුවන් සරණයි දෙවි පිහිටය.🙏🌸🙏🌸🙏
Sathyakmai! Ma budun wahansege shrawakayek wemi…theruwan guna sathyakmai!!!theruwan saranai obathumanta! Obathumage sath prarthana elesinma itu wewa!!!
අපේ දෙව් සුව පවුලේ කවුරුත් මොන දේකටවත් බය නැහැ කුමාර මාමෙ. අපේ කුමාර මාමටයි සුදු අම්මාටයි ලහිරු අයියා ඇතුළු මේ වීඩියෝ සකසා අපට නැරඹීමට පහසුකම් සලසන සියලුම දෙනාට ගොඩක් පින් ගොඩක් ස්තූති..තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐
💐💐🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මට මෙතූමගෙ පෝන් නම්බර් එක දාන්නකො ඔයාට ලොකු පිනක්
Mata methumage 4n nmbr eka denna ledek suwa karaganna🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනය් ඔබ තුමට.සාදු සාදු සාදු
ගුරු පියාණනි, අප හැමදාමත් ඔබ තුමා ගේ දෙව් සුව පවුලත් සමගයි. බොහෝ උත්සහ ගන්නවා ඔබ තුමා ගේ උපදෙස් අනුවක්‍රියාකරන්න.
ඇත්තටම තමයි ඔබ තුමාට කියන්නෙ ඇත්තටම ගොඩක් ස්තූතියි හිත හදාගන්න ගොඩක් වටිනවා මම නම් විශ්වාස කරන්නෙ නැහැ හුනියාන් ඔබට ජේසු පිහිටයි බුදු සරණයි
ඔබ තුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි !දෙව් පිහිටයි!🙏🙏🙏
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා!!!
තෙරුවන් සරණයි !!!
මම මේ දේසනය හැමෝටම ශෙයා කරනවා 🙏🙏🙏ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබතුමාගේ දේශනය ඇසු විට මගේ සිත සැනැසීමට පත්වුණා. ඔබතුමා අපේ බුදුන් පහල වූවා සමානයි.
ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා විශ්ව ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමා ඇතුළු දෙව්සුව කාර්‍ය් මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටමත්
මේ දැනුම ලෝකය පෙරලවලා වත් ගන්න බැ. බොහොම ස්තුතියි ඔබ තුමාට. තෙරුවන් සරණයි 🙏❤️
මෙවැනි වටිනාම දේශනා වලට ස්තුතියි ගොඩක් පින් ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා සැමටම යහපතක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඇත්තමයි නොදන්නා කරුණු බොහෝමයක් දැනගත්තා.ඔබතුමාට බොහෝම පින් තේරෙන විදියට මේ දේවල් කියලා දෙනවට. තුනුරුවනේ ආශිර්වාදයත් සියලු දෙවි රැකවරණයත් ලැබේවා
ඔබතුමා කියන හැම වචනයක්ම සත්‍යයි. අපභට යහපත කියා දෙන ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
ධිගෝඩ කුමාර මහතාට සම්මා සම්බුදු සරණයි ඔය වචන වලින් අපගේ සිතට දැනෙන දේ හරිම වැදගත් සැල්ලුයි
මෙතේ බුදුන් බුදු වන දා ජීවක වෙදදුරානෝ ඔබ තුමා වේවා ....උතුමානෙනි .....සාදු සාදු සාදු .....
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ තුමාගේ පැතුම ඉටුුවේවා
ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
Itha hoda danuwath kirimak dewu piyanani oba thumatath dewu suwa pawule siyalu denatath theruwan saranayi 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාගේ දේශනාව අපට ගොඩාක් වටිනවා.සුවහසක් ජනයාට නිවැරැදි වු මාර්ගය කියාදෙන මිහිපිටට ආ දෙවි පියානනි.අපව නිවැරැදි මාර්ගය කරා යොමු කරන ඔබට බොහෝ පින් අත් වේවා !!!!ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවුසුව පව්ලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි .ඔබට නිදුක් නීරෝගී බව ලැබේවා .සියලු දෙනාටම බුදුසරණයි 🙏🙏🙏
දර්මදෙශනාව ට ගොඩාක් පින් උතුමානෙනි ....ඔබවහන්සේ ඇතුළු දෙවි සුව පව්ලෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏
සතුට්න් සිනාවෙන් දිවි ගෙවන්න. මෙවන් දේශනා හැමදාම අසන්න ලැබේවා!!! දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා
ඔබතු මා ට බොහොම පින් මෙවැනි දේශනා වකින් හරි අපිවදනුවත් කලාට
ගොඩක් ස්තුතියි ගුරු පියාණෙනි ලොකු කම්පන සංඛ්‍යාතයකින් අපි ඔබ සමග සිටිනවා ඔබගේ ආශිර්වාදය ජේසුස් වහන්සේගේ ආශිර්වාදය අපි සමඟයි අපි විශාල විශ්වාසයකින් ජීවත් වෙනවා ඔබතුමා සමග ගුරු පියාණනි 🙏🙏🙏🙏
ඉතාමත් වැදගත් දෙසනාවක්.ඹබ.තුමා.සුදුඅමිමාදෙවිසුව.පවූළෙසියලුම.දෙනා.සුවපත්.වෙත්වා.නිදුක්නිරොගි.වෙත්වා.ඹබතුමාට.බොහොම.පින්
තෙරුවන්සරනයි ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ අපි හැමෝටම.
Sadu Sadu sadu pinwat oba tumata samma Sam budusranai siyaluma dviynnama pihitai 🙏🙏🙏🌹🌹🌹
වටිනා දේශණාවක් ..ඔබ තුමාට ගොඩක් පිං...
ඔබ තුමාට පින් සිද්ද වේවා මේ දේශනාව අහන්න ලැබුණේ පෙර පිනකට 🙏🙏🙏
සාදු සාදු සාදු .....
මෙතේ බුදුන්වහන්සේගේ බුද්ධ සාසනේදි. ඔබ වහන්සේගේ ඒ උතුමි බලාපොරොත්තුව ඒ අයුරෙන් ඉස්ට වෙිවා...... කියල මම හදවතින්ම අදිෂ්ඨණකරනව. තෙරුවන් සරණයි.... සාදු සාදු සාදු ...
පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
ගුරු piyanani ඔබට සහ සුදු අම්මා AETULU Dew සුව desaye සැමට Teruwan saranai Devi පිහිටයි ! 🙏🙏🙏piyanani මෙම වැඩසටහන ගොඩක් වටිනවා ,Aekama වචනයක් අහක දැමිය නොහැකිය ගොඩක් pin ,තව බොහෝ කාලයක් manulowa ජීවමාන ලෙස weda සිටීමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ,රැකවරණය නොඅඩුව ලැබේවා ,ලැබේවා ,ලැබේවා 🙏🙏🙏
මේ ප්‍රශ්නය මම නිතරම විමසුවා. ස්තුතියි ගුරුතුමනි .
අහන්න පෙරම ස්තුති කරමි.
දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මා ට දීර්ඝායුෂ ලැබේවා
oba thumata sitalu deviyange pihitai sayhya awaboda karala dunnata .theruwan saranai. !!!!!!!!!!
ඉතාම වටිනා දේශනයක්, ඔබ තුමා ට ගොඩක් ස්තුතියි, මේ වගේ දැනුවත් කිරීම් මගින් අපගේ මනස පිරිසිදු කිරීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.
දෙවිඳුනේ ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 දෙවිඳුනි මෙම දේශනාව අසා හිතේ තිබුණු බය සංකා නැත්තටම නැති වුණා ඔබතුමාට නැවතත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ! දෙව් සුව පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා! දීර්ගායු වේවා පියානෙනි.
🙏🙏🙏 ඔබතුමා sudu amma athulu dewu suwa pawule semata theruwan sarana නිදුක් නීරොගී තිර ජීවනය ලැබේවා 🙏🙏🙏
තෙරැවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාට
මිත්යාවෙන් ලෝකත්වයා ගලවා ගන්නවාට ස්තුතියි.දෙවි පියාණනි.බුදු සරණයි.පොත් දහසක් කියවා ලබාගන්න බැරි දැනුම ඔබතුමාගේ දේශනවලින් ලැබුනා.විශ්වයේ ශක්තිය විශ්වාස කරන මමත් සවපත් වේවා.
ඉතාම වටින දේශනයක් කුමාර මාමේ 🙏❤️
දීර්ගායු ලැබේවා ඔබ ඇතුළු පවුලේ සැමටත් ලෝවාසි සියලුම දෙනාටත් නිදුක් නිරෝගි සුවපත් බාවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
තෙරැවන් සරණයි .දෙවිපිහිටයි. 🙏🙏🙏🙏🙏🙏
😊 30:49
දීගොඩ කුමාර උතුමාණන්ට දෙවි පව් දෙවිසුව පවුලේ සියලුම දෙනාටම ගොඩාක් පින් අපිට දේශනා පවත්වලා දැනුවත් කරනවට අප කොයි කාටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹බුදුසරණයි
🙏🙏🙏🌸🌸🌸නිවරදි බුදු වදන සොයා දහම අවබෝධ කරගැනීමට ඔබතුමන්ගේ දේශනා මනා පිටු බලයකි.තෙරුවන් සරණයි දෙවිපිහිටයි !!!
ස්තූතියි ඔබට වහන්සේට 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
ඔබතුමාගේ සත්‍ය වචනයේ බලයෙන් මව්බිමේ සියලුම දෙනා සත්‍ය අවබෝධය ලබත්වා......! දීර්ඝායු වේවා පියානනි......!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏පැහැදිලි දේශනයක්.තෙරුවන්සරනයි .
තෙරැවන් සරනයි දෙවිපිටයි දෙවිසුව පවුලේ සැමට බුදුසරනයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණන්ට 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ තුමා හා සුදුඅම්මාටත් දෙව් සුව පව්ලේ සියලු ම දෙනා ටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා .
දෙව් සුව සේවාව ට ස්තුතියි නොදන්නා දේ ගොඩක් අද දැන ගත්තා ඔබට පින් .
අවශ්‍යම දේශනයක් ඔබතුමාට බුදු සරණයි ! මෙම ගැටළුව නිසා මානසිකව දුක් විදින මිනිස්සු පුදුම විදියට සමාජය තුළ ඉන්නවා...සියළුම දෙනාගේ සිත් සතන් මේ දේශන තුලින් සුවපත් වේවා🙏🙏🙏🌸
Obathumata.theruwansaranay.mahaththayoo.mama.bubay
අනේක අප්‍රමාණවාරයක් පින්සිද්ද වේනවා ඔබ තුමාට ගොඩාක්ම වටිනාම ඔවදන් පේලක් බෙහෙවින්ම ගොඩාක්ම වටිනවා සතුටුයි ගොඩාක්ම සතුටුයි ගොඩාක්ම ස්තුතියි 🙏🙏🙏
තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබ තුමාට සිය පව්ලටම 🙏🙏🙏🙏🙏🙏🙏❤🌹❤🙏🙏🙏🙏🙏🙏🙏