ඔබේ ඉටු දෙවියන් දැනගන්න

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 825

  • @romilarodrigo9910
    @romilarodrigo9910 3 года назад +63

    හරිම කැමැත්තෙන් ඇහුවා .දැන ගන්න අවශ්‍යම වෙලා තිබුන මාතෘකාවක් .ස්තුතියි ඔබතුමා ඇතුළු සියළුම දෙනාට💐

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana 7 месяцев назад +2

    මගේ දරුවන් තිදෙනාගෙම විභාග සමත් වීමට අවශ්‍ය ශක්තිය ලබ දේවා ඔබ වහන්සේට ස්තුතියි ❤️❤️

  • @l.pperera5959
    @l.pperera5959 2 года назад +1

    ඔබඨුමාගේ මෙම නැවතත් නැවතත් අසීමෙන් මනස සහ යට්සිත දැනුවත් වීමට අවස්‍ය ව්ස්ව දැනුම ලබාදුන් මහගු දේශනාවකි පිං පිං සාදු සාදු ඔබඨුමාට දීර්ඝ ආයුෂ ලැබේවා දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 года назад +19

    බලාපොරොත්තුවෙන් සිටිය වීඩියෝවක් ගෙනාවට බොහෝම ස්තූති විශ්ව පියස.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏

  • @ravidukalhara9347
    @ravidukalhara9347 3 года назад +68

    සියලු ලෝකවාසීන් සුවපත් කිරීමට ඔබතුමාට පවතින සියලු බාධා නැතිවී ඉදිරියටත් සෑම දෙනාටම පිහිටවීමට හැකියාව ලැබේවා !තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !.

  • @deepanikumari3150
    @deepanikumari3150 Год назад +4

    විශ්ව මාතාවටත්,විශ්ව,ශක්තියටත් ස්තුතියි!මම,මනසින් කඩා වැටිලා ඉන්න,මේ මොහොතේම මට අහඹු ලෙස මේ දේශනාව අහන්න සැලැස්සුවාට. මා,මනසින් සවිමත් වුනා. සියලුම සෘණහැඟීම් පහව ගියා. ස්තුතියි,ස්තුතියි,ස්තුතියි!!!

    • @HelloHello-tb6ek
      @HelloHello-tb6ek Год назад +1

      ඛුදුසරණයි හිත මගේ පැහැදුනා

  • @sumanagoonetilleke9268
    @sumanagoonetilleke9268 3 года назад +4

    පින්වත් ඔබතුමා පැහැදිලි කර දුන් පිළිවෙල ඉතා සරලව මා සිතට මෙන් සියලු දෙනාගේම සිතට දහම් පණිවිඩයක් වේවා!!! ඔබතුම දෙව් සුව පවුලෙ සියලු දෙනාටත් සියලු ලෝ වැසියන්ටත් යහපතක් ම වේවා!!! සම්බුදු සරණයි.

  • @jeewarani9104
    @jeewarani9104 3 года назад +17

    තෙරුවන් සරණයි 🙏🙏ජේසු පිහිටයි 🙏🙏ඔබ තුමා. සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියළුම දෙනාට.

  • @malshi124d
    @malshi124d Год назад +2

    තෙරුවන් සරනයි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට ස්තුතියි

  • @yatigammanag
    @yatigammanag Год назад +2

    නියම ඇත්ත
    මට මේක ෂෙයාර් කිරිමට ඔබ තුමාගෙ අනු මැතිය දෙන්න
    බුදුසරනයි

  • @ruchirag8469
    @ruchirag8469 3 года назад +9

    ඔබ තුමාට දීර්ඝ අයුෂ පතමි. සියලු දෙනාට තෙරුවන් සරනයි.දෙවි පිහිටයි.

  • @srimaabeykoon511
    @srimaabeykoon511 3 года назад +23

    🙏🙏 🙏 හැම දේශනයකින්ම අපේ ජීවිතයට අවශ්‍ය වැදගත් යමක් ඉගෙන ගන්නවා. බොහොම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 года назад +4

    ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාටම සුව අත්වේවා. දීර්ඝායුෂ ලැබේවා.

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 года назад +11

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මගේ උතුම් වූ ගුරුදේවෝත්තමයාණෙනි !

  • @rameahkw1462
    @rameahkw1462 3 года назад +2

    ඔව් මම බොහොම කැමැත්තෙන් ඇහුව බොහෝම වැදගත් වැඩසටහනක් ඔබතුමාට බොහොම පින් බුදු සරණයි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Год назад +3

    ඔබතුමාට දීර්ගායු වේවා

  • @dharmasiri5726
    @dharmasiri5726 3 года назад +5

    ඔබතුමා ඉතා වැදගත් දෙයක් දේශනා කලේ.. ඔබතුමා රිශිවරයෙක් මවපු දෙය ප්‍රායෝගිකව භාවිතා කල කෙනෙක් සිටියා..මහා මානසික බලයෙන් යුක්ත ආර්‍ය උත්තමයෙක් තෙරුවන් සරණය්!!

  • @komalravat404
    @komalravat404 Год назад +2

    අපේ දෙවි පියාණන්ට සහ දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @TecklaWeerakoon
    @TecklaWeerakoon 3 года назад +6

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට.. විශ්ව ශක්තිය ගැන තවත් ගොඩාක් දේවල් දැනගත්තා 🙏🙏🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 2 года назад +1

    ස්තුතියි සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ගොඩනැගිම උදෙසා මුදල් ලැබුණ විශ්වයට ස්තුතියි 🙏 ඉෂ්ට දේවතාවන් වහන්සේ ලාට ස්තුතියි 🙏 🌹 ❤ කුමාර මහත්තයා ට සුදු අම්මා ට ස්තුතියි 🙏 දෙව්සුව පවුලේ සියලුම දෙනාටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🌹 ❤ විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ සැමටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤අසරණ අයට රෝගීන් ට පිහිට වීම ,නිර්මාංශික වෙලා සොබාදහම එක්ක ජීවත් වෙන්න ඔබට පිහිට ලැබෙනවා කුමාර මහත්තයා නිවැරදි එතුමාගේ ජීවිතය යට ජය වේවා 🙏 🌹 ❤

  • @kmilsaod1925
    @kmilsaod1925 3 года назад +11

    පින්වත් ඔබතුමාටත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවි පිහිටයි

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 3 года назад +3

    අපේ කුමාර සර්ට ගොඩාක් ස්තුතියි පිං අපිට වැදගත් කාරනා කියා දෙනවාට මට වීඩියෝ කීපයක් බලන්න බැරි වූවා. වැඩ වැඩියි. සර් ගොඩාක් ස්තුතියි.මම කුවේට් වල සිට

  • @sumithraperera2896
    @sumithraperera2896 3 года назад +5

    ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි...!!!!

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 3 года назад +2

    ඔබ තුමාට ගොඩක් පින් නොදත් කරුණු දැනගැනීමට ලැබුණි තෙරුවන් සරණයි

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 года назад +7

    පැතුම් ඉටුවන ආකාරය නිරවුල්ව පැහැදිලි කරදුන් ඔබතුමාට පින් .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @bisomenikenugaliyadda4041
    @bisomenikenugaliyadda4041 2 года назад

    ඔබතුමාගේ මේදේශනාව හොදටම පැහැදිලි වුනා මටත් හරිම ආසයි මහත්තයා විශ්ව ශක්තියෙන් මේ ලෙඩ සුව කරගන්න..ඔබතුමාගේ මේ දේශනා හැමදාම අහනවා. ඒවා ශ්‍රවනය කිරිමෙන් මාගේ සියලු ලෙඩ රෝගසුවපත් වේවා කියලා මමහිතනව කොය දවසක හෝ ඔබතුමා ලගට ඵන් ලැබෙන තරු මම මේ විදිහට ඔබතුමාගේ දේශනා අහල මම සුවපත් වේවා කියලා හිතාගන්නව..ඔබතුමාට ගොඩක් පින සිද්ධ වේවා නිරෝගීසුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා දීර්ඝායුෂ ලැබේවා.බුදු සරණයි දෙවිපිහිටයි

  • @indraniweerakoon4819
    @indraniweerakoon4819 3 года назад +5

    ඔබ තුමාගේ දැනුවත් කිරීම ඉතාම වැදගත් .දැනගත යුතුම දෙයක් .තව තවත් ලෝකවාසී සුවපත් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!තෙරුවන් සරණයි !!දෙවිපිහිටයි.!!

  • @supunmadubashana2509
    @supunmadubashana2509 Год назад +1

    ඔබතුමා ඇත්තටම හරි මෙච්චර කාලයක් ඔයදේ හොයාගන්න බැරුව හිටියේ බොහෝ ම පින්

  • @rameshrajakaruna4008
    @rameshrajakaruna4008 Год назад

    ඔබ තුමාගේ පිහිට ආශීර්වාද බලයෙන් මාගේ සියලු කායික සහ මානසික ආබාද දුරු වේවා.
    පින්වත් ඔබතුමාගේ ආශිර්වාදයෙන් මාගේ මානසික ආබාද දුරු වේවා. . ඔබතුමාට සහ සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 Год назад +1

    මමත් දැන ගන්න හිටිය දේවල් තමයි මේ ඉශ්ට දෙවියන් ගැන ඔබ තුමා එය පැහැදිලි කරල දුන්නට ගොඩාක් ස්තූතියි විශ්වයෙ ආසිර්වාදය ලැබේවා ඉශ්ට දේවතාවන්ගෙ ආසිර්වාදය මට ලැබේවා මගේ පැතුම් බලාපොරොත්තු ඉශ්ට වේවා ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් ❤❤❤🙏🙏🙏🙏

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 3 года назад +33

    මේක නම් ඇත්තටම වෙන දෙයක්.... බොහොම ස්තුති මහත්මයාණෙනි ඔබ තුමා බොහොම සරලව ඒක කියල දුන්නා.... ❤️🙏🏻🇱🇰 ලංකාවේ හැමෝටම මේ දේශනය අහන්න ලැබේවා.... නැවතත් ඔබ තුමාට ස්තුතිය පුද කරමි...✅🙏🏻

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 5 месяцев назад

    පින්වත් ඔබතුමාට බොහෝමත්ම පින් මේ කරුණු පැහැදිලිකරදුන්නට.🙏🙏🙏

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 года назад +1

    තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා අද දවස සුවෙන් සුවයම ගොඩක් ස්තූතියි වැදගත්ම කරුණු කාරණා

  • @AndovitaGamagekanthiA.GK-zt8vw

    ඔබ තුමාට ගොඩක් පින් නොදන්න කරුනු ගොඩක් දැනුවත්කලාට

  • @dilipananda3030
    @dilipananda3030 3 года назад +3

    ඉශ්ට දේවතාවන් වහන්සේලා ගැන දැනගන්න හිටපු කාරනා ටිකක් වීඩියෝ එකෙන් කියවුනා,ඔබතුමාට බොහෝම ස්තූති !!!මගේ ඉශ්ටදේවතාවන් වහන්සෙලාටත් බොහෝම ස්තූති !!!

  • @wimalawathi8271
    @wimalawathi8271 2 года назад +1

    ඔබ තුමාට බුදු සරනයි මම ත් ලොකු අසනිපයට බෙහෙත් බොන වා ඔබ තුමාගේ ආශිර්වාද බලයෙන් මගේ අසනිපය ඉක්මනින් සුව වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තුතිය

  • @m.wijeweera7792
    @m.wijeweera7792 3 года назад +1

    පිංවත් කුමාර මහතානෙනි,ඔබතුමාගේ සෑම දේශනාවකින්ම වටිනා බොහෝදේ ඉගෙන ගන්නවා. ඔබතුමා අැතුළු දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සැමට ගොඩාක් පිංසිදු වේවා!!!

  • @jayagamage678
    @jayagamage678 2 года назад +4

    තෙරැවන් සරනයි දෙවිපිහිට ලැබෙිවා මා වදින දෙවිදුන්ට දීර්ගායුෂම ලැබෙිවා නිදුක් වෙිවා නිරෝගි වෙිවා ශ්‍රී මහා විෂ්ණු දෙවියන් වහන්සේ ගේ පිහිට ශ්‍රී මහා භද්‍රකාළි මෑනියන් වහන්සේ ගේ. පිහිට අාරක්ෂාව ලැබෙිවා ඔබතුමාට සුදු අමිමාට මාධ්‍ය අංශයේ සැම දෙනාටම. තෙරැවන් සරනයි දෙවි පිහිටයි 👏👏👏🌹🌹🌹👏👏👏👏👏🌹🌹🌹🌹👏👏👏🌹🌹🌹🌹

  • @tharangasamaraweera401
    @tharangasamaraweera401 3 года назад +3

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමට බොහොම පිං ඔබතුමාට බුදු සරණයි

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 3 года назад +1

    ඇදුරුතුමණි,හරිම වටින පැහැදිලිකිරීමක් අපටවැරදි තැන් හදාගන්න පුලුවන්උනා.ඔබතුමාට තවත් මෙවැනිම දේශනකිරීමටශක්තිය දේවාශිර්වාදය නොඅඩුවම ලැබේවා.

  • @gayanchinthaka4825
    @gayanchinthaka4825 2 года назад +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @dhammanandathero7348
    @dhammanandathero7348 3 года назад +1

    ඔබතුමාට බොහෝම පින් .ඉතා අගනා පැහැදිලි කිරීමක්.
    තෙරුවන්සරනයි !!!

  • @maashamaasha8395
    @maashamaasha8395 3 года назад +2

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි . දීර්ඝායු වේවා වටිනා කරැණු අපට කියල දෙන ඔබතුමාට බොහෝම ස්තුතියි.

  • @sujeeperera68
    @sujeeperera68 Год назад +1

    මහත්මයාට බෙහෙවින් ම ස්තූතියි! නීරෝගි සම්පත්තිය ලැබේවා!

  • @crishanthikd7542
    @crishanthikd7542 3 года назад +4

    ඔබතුමාට බොහොම පින් බොහොම වැදගත් වෙන වටිනවා දේශනාවක් ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 года назад

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා සුදු අම්මා ඇතූළු කාර්ය මණ්ඩලයටම කෘත වේදිත්වය පුදකරමි අසිහි සෝමරත්න පුංචි මාමා සුවපත් වේවා දෙව් සුව පවුලම සුවපත් වේවා

  • @wisepanda9746
    @wisepanda9746 3 года назад +1

    Obata pin. Ada thamai baluwe.kalin dew suwa sewa, sundara minuthuwak balamin hitiye. Dan me program eka digatama balanawa. Obata sthuthi wewa.

  • @bandularanasinghe5932
    @bandularanasinghe5932 3 года назад +5

    ඔබ තුමාට තෙරුවන් සරණයි! සියලු දෙවි පිහිටයි!

  • @ramyaperera6675
    @ramyaperera6675 3 года назад +2

    බොහෝම ස්තුතියි ඔබතුමාට .තෙරැවන් සරණයි .!!!

  • @astro3484
    @astro3484 2 года назад +1

    හරිම වැදගත් desanayak ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @agnesdubsi6863
    @agnesdubsi6863 3 года назад +1

    බොහොම.වැදගත්.දෙසනාවක්.ඹබතුමාට.රත්නත්තරෙ.පිහිට.ආරක්ෂවයි.දෙව්යන්ගෙම.පිහිටයි

  • @sesildayarathna449
    @sesildayarathna449 2 года назад

    නොදැන සිටි දෙයක් පැහැදිලිව ලබා දීම ගැන ඔබ තුමාට ගොඩක් පිං. ස්තුතියි.

  • @indusamaranayake1453
    @indusamaranayake1453 3 года назад +2

    ඔබතුමාටත් සුදු අම්මා ටත් සියලු දෙවි රැකවරන ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @kumarihemamala5754
    @kumarihemamala5754 3 года назад +2

    P. Rajakaruna - oba thumage me deshanaya asimen dadi pidanayakata pathwela thibuna mage sithata nawatha shakthiyak awa. Ayubo wewa! Theruwan saranai devi pihitai !

  • @l.pperera5959
    @l.pperera5959 2 года назад

    ඔබඨුමා මෙම දේශනාව සරල පැහැදිලි දේශනාවකි පිං 🔔🔔🔔

  • @thissawijesekara8690
    @thissawijesekara8690 Год назад

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්

  • @always2533
    @always2533 3 года назад +1

    මගබලා සිටියම මාතෘකාවක් බොහොම ස්තුති පිංවත් ඔබතුමාට දෘීර්ඝායුෂ වේවා ...!!!තෙරුවන් සරනයි ..!!!

  • @indranivkkrmasinhaindraniv5004

    ඉතාම වටිනා ඩනුවත්කිරිමක් ඔබතුමාට හර්ඩාන්ග ඉස්තුතිය තෙරුවන් සරනයි !!!

  • @thakshalaprabahashi9014
    @thakshalaprabahashi9014 Год назад +1

    Thankyou obata.mama mawa wishwai.

  • @dimutuperera9924
    @dimutuperera9924 3 года назад +30

    මගේ ජීවිතයේ අද වෙනතුරු මට හමු වුන ලොකුම ලොකු බලයක් තියෙන මනුස්ස ආත්මයක සිටින පියවි ඇසට පෙනෙන හදවතට දැනෙන එකම ඉෂ්ඨ දෙවියො ඔබතුමා පමණයි 💐💐💐🙏🙏🙏💐💐💐

    • @luckysenarathnee4806
      @luckysenarathnee4806 2 года назад

      👍

    • @DeviDevi-mz6hc
      @DeviDevi-mz6hc Год назад

      ස්තුතියි.ඔබතුමාට....

    • @SujathaNalani-yh3mn
      @SujathaNalani-yh3mn Год назад

      44555545555445455554544444545545445435455454445454555554454444454554454445454454544545445455455544445454455445554445554445554454554555544545544444444445544554444555544455444545545444555553554444554544455455454455555545455t554544445t5545545455445455454454455544554444555544455444545545444555553554444554544455455454455555545555454545444554554454554t455544455454555544t544544544454445454555554544545444555 4th and 64 were 44 4th 4th and 4th to the and and 465444 was 4th to the and 4th 4th 4th 5 4444644😮 3:18 on 22.on 2.72. 3:18 2 3:18 😮22?a a a 😮2hand 3:1hand 3:19 3:19 22 3:1hand. thatthat 3:20 😮that 3:20 2. 3:20 3:20 3:20 and and the 3:20. 3:20 I I 3:21 I I 3:21 2 3:212th 3:21 3:21 is is it it it 3:22 👌 👍 3:22 😍 😍 😍 🥰 🥰 😅😅is ☺️ 2 3:24 😅 3:25 2😅2th 2th only one 3:26 who who going 3:26 going 33😅3rd 3:27 in a second 3:27 row row of year year year year year won won premiership win win win fourth 3 3:29fourth fourth fourth series series series in Saturday on week may 2th 3:30 at at later date on on June June week week the 4th 4th 3:32 in in iminutes with 3:33 with 3:33 😅I a e 2 3:333rd 3:33 3:33 w 3:33 3:33 3:33 3:33 3:34 3:34 3:34 is is 222is is 😅😅2?have 2 3:35 3:35 2th 😮222ww 3:36 😅w😅 3:36

    • @sudenipriyadarshani
      @sudenipriyadarshani Год назад

      ඹබට.ගොඩාක්..පිං.🙏🙏🙏❤❤❤

  • @sisiraninandika6223
    @sisiraninandika6223 2 года назад +2

    ඔබතුමාට බොහොම පින් දැනුවත් කලාට ,මෙම දේශනය එකවරක් නොව දෙතුන් වරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ, අහන්න ආස හිතෙනවා ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏

  • @RR-os9it
    @RR-os9it 2 года назад +3

    අනේ මහත්තයා මම ගොඩක් අසරණ වෙලා ප්‍රස්න ගොඩක ඉන්නේ ඔබතුමාට පුලුවන් නම් මට පිහිට වෙන්න තෙරුවන් සරනයි

  • @nilanthimanel3857
    @nilanthimanel3857 3 года назад +1

    Obathumata bohoma pin pahadili kirema sambandayen. Sthuthiy. Budusaranai devi pihitai.!

  • @iroshimanel2407
    @iroshimanel2407 7 месяцев назад

    බොහොම පින් ඔබතුමාට 🙏 තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට 🙏🙏🙏

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 5 месяцев назад

    තෙරැවන් සරණයි ඔබ තුමාට ගොඩක් පිං

  • @ramyawasantha6167
    @ramyawasantha6167 3 года назад +3

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා පිංවත් මැතිදුනි 🙏🙏🙏

  • @nissankadealwis7510
    @nissankadealwis7510 3 года назад +2

    ඔබතුමාට සහ දෙව් සුව සේවාවේ සැමට තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !

  • @sumia626
    @sumia626 Год назад

    ඉතාමත් වැදගත් වටිනා දේශනයක් වගේම මෙතෙක් නොදන්නා ගොඩක් දේ දැනුවත් කිරීම මට නම් සතුටක්. ඔබ තුමාට සුදු අම්මාටත් පවුලේ සියලු දෙනාටම දෙව් සුව සේවාවෙ සියලුම දෙනාටම ලෝක වාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @sandayasandya159
    @sandayasandya159 Год назад

    තෙරුවන් සරණයි 🙏 🙏🙏 සියලු දෙවි පිහිටයි 🙏🙏🙏 ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සෑමදෙයක්ම විවෘතව අපට පැහැදිලි කර දුන් ඔබතුමාට පින් සිදු වේවා මෙය නම් සැබෑමයි මෙය සත්‍යයි

  • @MalshaDhamayanthi
    @MalshaDhamayanthi 11 месяцев назад

    හරෙම වැදගත්. වීඩියෝවක්. ආසාවෙධ් අහ ගෙන හිටිය.ඔබතුමන්හට ත් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි.

  • @mallika3241
    @mallika3241 3 года назад +4

    බුදු සරණයි දෙවි පිහිටයි ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි ...

  • @nextours1986
    @nextours1986 Год назад

    ඔබ තුමාට තෙරුවන් සරණයි ගොඩක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 Год назад

    තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔබතුමා ට ත් දෙව්සුව පව්ලේ සැමටත් 🌷🌷🌷

  • @thusharathushara5254
    @thusharathushara5254 3 года назад +13

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ....🙏🙏🙏

  • @janakajayaweera8528
    @janakajayaweera8528 2 года назад

    දැනුවත් කිරීම ඉතාම වටිනවා ඔබතුමා ඇතුළු සියලුම කාර්යමන්ඩලයට තෙරුවන් සරණයි දෙවිපිහිටයි.

  • @mailkamailka355
    @mailkamailka355 Год назад

    ගුරැපියානනි ඉතාම වටිනා දේශනයකින් දැනුම ලබා දුන්නා බෝහොම පින් මෙි සියලුම බාධක කරදර ජය ගෙන ඉදිිරියට යාමට යෝධබල යෝධශක්තිය ලැබෙිවා සියලුම දෙනාටම තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @ashokarathnasiri2712
    @ashokarathnasiri2712 3 года назад +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහෝ pin

  • @achinimunasingha5576
    @achinimunasingha5576 Год назад

    ඔබ තුමා ඇත්තටම හරිම ප්‍රයෝගිකයී.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nilminikumari5566
    @nilminikumari5566 11 месяцев назад

    ඔබතුමාට ත් අනෙකුත් සියලුම දෙනාට තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 3 года назад +11

    මාගේ පියාණන්ට. සහ. එම මෑණියන්ට පංචමහා බලයම ලැබේවා. නමො බුද්ධාය,,,,, ❤️❤️❤️

  • @rasanthafernando4076
    @rasanthafernando4076 2 года назад

    බොහොම ස්තුතියි. බොහොම පැහැදිලියි. ඇත්තටම හිතන් හිටියෙ ඉස්ට දෙවි කෙනෙක් හෝ කිහිපදෙනෙක්ම ඉන්නව කියා. දැන් තමා ඇත්ත දන්නෙ. බොහොම පින්

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 Год назад

    මගේ ඉටු දෙවියා ගැන පැහැදිලි දැනුවත් කිරීමක් සිදු කල ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත

  • @champikadeepangani1785
    @champikadeepangani1785 5 месяцев назад

    ගොඩක් වටිනවා ඒ කාලේ බලන්න බැරි වුනා..දැන් බලන්න ලැබීම කොයිතරම් නම් ලොකු පිනක්ද. ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා මාධ්‍ය අංශයේ සැමටත් ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 2 года назад +1

    සාදු සාදු සාදු 🙏 ඔබ වහන්සේගේ නාමය ලෝකයේ රැව් පිලි රැව් දේවා🙏 ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් ලෝකයේ වෙසෙන්නාවූ සියලූම දෙනාගේ සිත කය මනස සුවපත් වේවා👏 සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @renukagunathilake5547
    @renukagunathilake5547 Год назад

    හරිම පෑහැදිලිව පහදදිම තම සිත තමා ප්‍රඛලව සිතින් මාඔඛ තූමාට ස්තූතිකරමි Theruwan saranai

  • @newvision3441
    @newvision3441 3 года назад +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 3 года назад

    බොහෝම ස්තුතියි ඔබ තුමාට නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා අදුරේන් එලියට ආවා🙏🏻

  • @syedjaan3165
    @syedjaan3165 3 года назад +3

    ඔබතුමාට .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි ..

  • @geeganagenadeesha3635
    @geeganagenadeesha3635 3 года назад +2

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා.. තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි.. ඔබතුමාට .

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 3 года назад +1

    ඔබතුමාට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 3 года назад +1

    ඉතාම වටිනා ව්ඩියෝවක් ඔබ තුමාට බොහොම ස්තුතී තෙරුවන් සරනයි ඩෙවි පිහිටයි

  • @SujeewaSampath-hq7fy
    @SujeewaSampath-hq7fy Год назад

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්,ධනාත්මක චින්තනය මගින් සියල්ල ජයගත හැකිය.

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 года назад

    ආයුබෝ වේවා
    ස්තුතියි
    කුමාර දෙව්දුනී
    සියලුම දෙනාම සුවපත් වේවා
    ස්තුතියි

  • @සිරිකතලංකා
    @සිරිකතලංකා 3 года назад +10

    තෙරුවන් සරණයි ඔබතුමාට....නෝනලාගේ කටේ තියෙන්නෙම මහතයි මහතයි කියන එක..😀😀😀😀...ඒ කොටස නම් හිනාවෙවී බැලුවේ...මමත් එහෙම කාලයක් කිව්වා..පස්සේමම සාස්තරේ මොකක්ද කියලා දැනගත්තා....යටි සිත බල ගන්වලා මගේ ඇඟ මම හදා ගත්තා🙏🙏🙏🙏

  • @chandraskg5927
    @chandraskg5927 2 года назад

    මට නිතරම ඔබ තුමාගේ වැඩ සටහන් බලන්න මයි හිත යන්නේ. මම ගොඩක් දුක් වින්ද කෙනෙක්. දැන් මගේ හිත හරිම සන් සුන්. තෙරුවන් සරණයි. කුමාර මහත්තයෝ සුදු අම්මා දෙව් සුව paule සියලු දෙනාට ලෝක වාසි සියලු දෙනාට 🙏🙏🙏🙏🙏🙏

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 2 года назад +1

    ඔබතුමා ගේ දිව්‍ය ඤාණය මගේ මිනිබිරිය ගේ උසස් පෙළ විභාගය ට ලැබුණු බව දහස් වාරයක් මට විශ්වාසයයි. මගෙ ඉටු දෙවියා ඔබයි. ඒවගේම මගේ ලෙඩ සුව වේවා යි පතමි සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි සාධු සාධු සාධු

  • @xtratelecom1035
    @xtratelecom1035 Год назад

    බොහෝම ස්තූතියි ඔබ තුමාට මාගේ ඉෂ්ඨ දේවතාවන් ට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @cweerasinghe9452
    @cweerasinghe9452 3 года назад +2

    හරිම පැහැදිලියි ඔබතුමාට බොහොම පින්

  • @badragamage9929
    @badragamage9929 Год назад

    බොහොම ස්තුතියි ඔබතුමා ට. නොදන්නා දේ දැනුවත් කිරිම පිලිබඳව.

  • @nimalkalakmini5703
    @nimalkalakmini5703 3 года назад +1

    Teruwan saranai dewi pihitai...
    Obathumata godaak pin sidu wewa saralawa apa nodanna Dee pehedili Kara denawata...
    Siyalu sathwayoo suwapath wewa..