උසස් තලවල ශක්තියෙන් ශරීරය අළුත් වෙන හැටි | Deegoda Kumara Spiritual Speech

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 847

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 6 месяцев назад +10

    Pramada වෙලා හො මෙම දේශනා අහන්න සලස්වන විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා ..ගුරු පියානන් අතුලු කාර්ය මන්ඩලයට විශ්ව ශක්තියේ ආශිර්වාද ලැබේවා 🙏🙏🙏🙏❤❤❤❤

  • @primaamarasingha2967
    @primaamarasingha2967 Год назад +4

    ❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි

  • @wasanthapushpakumara3293
    @wasanthapushpakumara3293 Год назад +5

    කුමාර මැතිදුන්ට දීර්ඝායුෂ ලැබේවා !!!තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!

  • @damayanthim4951
    @damayanthim4951 Год назад +1

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් සරනයි ඔබතුමාට සුදු අමිමාට දෙවි සුව පවුලේ සැමටම නිදුක් නිරෝගි දිර්ගායුෂ වෙිවා ඔබතුමාට මෙි මල් 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏පුජා මගෙ නමස්කාර වෙිවා

  • @ariyawathiari5998
    @ariyawathiari5998 Год назад +1

    තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමා සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා ජයෙන් ජයම වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏

  • @mailkamailka355
    @mailkamailka355 Год назад +1

    දෙවිපියානනි සියලුම දෙනාටම තෙරැවන් සරනයි දෙවිපිහිටයි ඉතාම වටිනා දහාමි දේශනයක් කියාදුන්නා උපමා සමග බෝහොම පින් ඔබතුමාට සුදුඅමිමාට දෙවිසුව මාධ්‍යය අංශයට දෙවිසුව පවුලේ සැමට නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @shaza8377
    @shaza8377 Год назад +1

    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! බොහොම පින් ගුරුතුමනි!
    සැමට යහපතක්ම වේවා! 🙏🏻😇

  • @umperera1879
    @umperera1879 Год назад +1

    උතුමානනි ඔබතුමා අපට බොහොම උතුම් දෙසනාවට ඔබතුමාට බොහොම පින් ඔබතුමා සුදුඅම්මා ඇතුළු දෙඋසුව දෙසයේ සියලුදෙනාට තෙරුවන් සරණයි දෙව්පිහිටයි ජේසු ක්‍රිස්තුස්තු පිහිටයි සාදු සාදු සාදු .

  • @jayanthasenarath884
    @jayanthasenarath884 Год назад +1

    ඉතාමත් වටිනා දේශනය දැනුම අපගේ ජීවිතය ආලෝක කරනවා ගුරුපියනනි ඔබතුමාට සුදු අම්මාට dewsuwa pawlata නිදුක් නිරෝගීව දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @MeheninWahand-hw2hr
    @MeheninWahand-hw2hr Год назад +1

    මොනතරම් වටිනා පැහැදිලි kereemakd...ඔබ තුමා ta බොහෝ පින් ..මෙවැනි කරුණු සමාජයට ලබා දීම වෙනුවෙන් .....theruwan saranai devi පිහිටයි dewsuwa පවුලේ හැමෝටම ..

  • @hfernando5184
    @hfernando5184 Год назад +1

    වෙනදටත් වඩා අද දේසනය හරිම අගෙයි වටිනාකම කියන්න බැරිතරමි .කියාදුන් කරැනු සුලුවසයෙන් මමත් පිලිපදින කෙනෙක් .එහි අගය ගැඹුරැබව පහදා දුන් මගේගුරැතුමන්ට බෙහෙවින් පින් ස්තුතියි.අපගේ ජීවිත වෙනස් කරගන්නට මග එළිකරණ ඔබතුමන්හට දීර්ඝායු ලැබෙිවා .ජේසු පිහිටයි. තෙරැවන් සරනයි.සැමට යහපතක්ම වෙිවා..🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 Год назад +1

    මගේ ගුරුතුමාට නමස්කාරවේවා! ඔබවහන්සේට ගොඩක් ස්තූතියි දුන් අවවාදයන්ට, කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි!🙏❤🙏🌷💐

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Год назад +1

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 Год назад +1

    විශ්වයේ ප්‍රකාශනය අඳුරා ගැනීමට දේශනය සැපයූ ඔබතුමාට ගොඩක් ස්තූතියි . තරමක් ඉහල තලයකට පැමිණ විශ්වයේ පණිවිඩ ලබාගත යුතු ආකාරය තේරුම් ගත්තෙමි. තෙවෙනි ඇස මගින් කටයුතු කරන ආකාරය දැනුවත් උනෙමි. මෙවැනි තවත් වැඩසටහනක් නැරඹීමට කැමතියි . සියලු දෙනාටම තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @LAmarasingha
    @LAmarasingha 28 дней назад +1

    ඔබට පින් ජෙසූ පිහිටයි සුදු අම්මාටත් ජෙසූ පිහිටයි

  • @thusithag9462
    @thusithag9462 Год назад +1

    ආයු බොහෝ වේවා කුමාර මහත්මයාටත් සුදු අම්මට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා නිදුක් නිරෝගී වේවා යහපතක්ම වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 Год назад +1

    දර්ම දෙශනය මාව ගොඩාක් සන්වෙදි කලා...පුලුවන්තරම් තෙරුම් අරන් එ මග එන්න උත්සාහ කරමි...ගුරුපියානනි ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏

  • @sarathkulasena2326
    @sarathkulasena2326 Год назад +1

    සූර්ය සහ චන්ද්‍ර ග්‍රහණ අැතිවීමට දින කීපයකට පෙරත් පසුත් ශුභ කටයුතු නොඅරඹන බවත් ග්‍රහනය පවතින වෙලාවල පල හට නොගන්නා ගසකට ලෝහ අායුධයකින් කොටන බවත් පොතක සදහන් වී තිබුනි. ඔබ තුමාගේ දේශනයට සවන් දීමෙන් හිරු අප ශරීරයට ලබාදෙන අාකර්ශණය පිලිබදව මා ලැබූ දැනුම තව දුරටත් පුලුල් විය.අපට ලබා දෙන දැනුමි සමිභාරයට ස්තුතියි - දෙවි සුව පවුලේ බැතිමතෙක්

  • @falotaibi9939
    @falotaibi9939 Год назад +1

    ස්තුතියි බොහෝම පිං ගුරු පියතුමනි🙏🏻🌹🌸 ඔබතුමාට සුදු අම්මට දීර්ගායු වේවා🙏🏻💜💜💜 මමත් විශ්වයට ස්භාධර්මයට සතා සිවුපාවන්ට ආදරය කරන කෙනෙක් දෙවි සුව දේශයේ සියලුම දෙනා සුවපත් වේවා සියලුම දෙනාගේ සිත ගත සුවපත් වේවා ඔබතුමාට විශ්වයට දිව්‍යා ත්වයට ස්භාධර්මයට ගොඩාක් ස්තූතියි ගොඩාක් පිං තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🏻💜🙏🙏🙏🙏🌸🌸🌸💜🇱🇰🙏🏻🇦🇪🇦🇪🇦🇪🙏🏻🙏🏻🙏🏻

  • @roopalathadona2689
    @roopalathadona2689 Год назад +1

    තෙරැචන් සරනයි ගුරැපියානනි ,,,වටිනා දේශනයක් මට ලබා දුන් ඔබතුමාට අනෙක වාරයක් පිං ,,,,හදවත සසල වුවා අන්අයටත් එසේ දැනුනා නමි ඔබතුමාගේ විශ්ව ශක්ති⁣ය දෙවිසුව දේසය පුරාපැතිරෙවි,,,,,දෙවි පිහිටයි දෙවිසුව දේසයේ අප සියලු දෙනාටම

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 Год назад +1

    උතුම් ගුරුදේවයාණෙනි සැනසීම වේවා .දීර්ගායුශ වේවා .නිරෝගි වේවා

  • @lathabaddage1585
    @lathabaddage1585 Год назад +1

    ගහට කොළට සතා සිව්පාවට ආදරය කරන කෙනෙක් නිසා මේ දේශනය කීපවිටක් නැර
    බුවෙමි ගැබුරු දහමක් සරලබසින් කියාදී අපගේ ප්‍රඥාව අවදි කළ ඔබ තුමාට බොහොම පින්!

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 Год назад +1

    විශ්වයේ පවතින්නාවු සැබෑ සංවේදීතාවය හදුනාගෙන දිව්‍යත්වයට පත්වීම සම්බන්ධ යෙන් වටිනා දහම් කරුණු රැසකින් අපව පෝෂණය කල,ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 Год назад +1

    ස්තුතිය පින්වත් කුමාර මහතානෙනි 🙏🙏🙏 මගේ පියා අහසයයි,,මගේ මව පොලවයි,,මගේ සහොා්දරයින් ගහකොළ යි,මෙිිවිදියට හිතන්න පටන් ගත්තු දවසේ ඉදිින් මම සතුටින් ,,

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 4 месяца назад +2

    Therwan saranai oba thumata devi phtai gurtumani ♥️🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 Год назад

    💐🙏🙏🙏❤️ ආදරණිය ගුරැපියානණි 🙏🙏🙏. දිර්ගායුෂ ලැබේවා ඔබට. තෙරැවන් සරනයි. දෙවිපිහිටයි !!!

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 Год назад

    අපේ ආදරනීය ගුරු පියානන් වහන්සේ ට ත් සුදු අම්මා මැනියන් ටත් කාර්‍යමන්ඩලයත් දෙවුසුවදේශයේ සියලු දෙනාටම ත් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 Год назад +1

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ගුරුතුමනි .සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් සියලු දෙනාටමත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා .

  • @wgmangalika4200
    @wgmangalika4200 Год назад +1

    තෙරුවන් සරණයි ගුරු තුමනී.උපරිමයෙන් උත්සාහ කරමි.අලුත් අදහස් රැසකින් අප හමුවුන ඔබ තුමාට බොහෝම ස්තූතියි.

  • @amitsumana1214
    @amitsumana1214 Год назад

    සියලු සත්වයෝ සුවපත් වේවා පින්වත් කුමාර මහතා සුදු අම්මා අැතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @nirmaniw.l.k.6455
    @nirmaniw.l.k.6455 Год назад +1

    Mahathmanani ඔබට බොහෝම පින්.. දීර්ඝායුෂ ලැබේවා. අපිව දැනුවත් කිරීම වෙනුවෙන්...

  • @indrakumari1093
    @indrakumari1093 Год назад +7

    මම නැවත නැවතත් මේ දේසනය ඇසුවා ඒතරම් අහන්න හිත්‍යි
    මම ගොඩක් පරිසරයට හිත කාමී කෙනෙක්

    • @indrakumari1093
      @indrakumari1093 Год назад

      ඔබවහන්සේට ගොඩාක් පින්සිදු වේවා අපේ සිත සනසාලන දේසන පවත්වනවට. ඊට උදව් කරන සුදු අම්මේ ඔයාටත් කාර්‍ය්මන්ඩලයටත් පින්සිදුවේවා!🙏🙏

  • @Navodaya645
    @Navodaya645 Год назад +1

    මුලින්ම හොඩියේ අකුරු ඉගන ගත්තෙත් ඔබතුමාගේ පොත් වලින් අද අකුරු ඉගනගෙන ලෝකය සහ ජීවිතය ගැන අවබෝධ කරගන්න ඉගනගන්නෙත් ඔබතුමාගෙන් 🙏🏻

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Год назад +1

    නමස්කාරය මාගේ ගුරු පියාණනි ඔබටත් සුදු අම්මා ට ත් කාර්ය මණ්ඩලයේ සැමටම මාධ්‍ය අංශයේ ආදරණීය ඔබලාට දෙවි සුව පවුලේ සැමටම වාසනාවන්
    අති උතුම් දැනුම ක් ලැබුණ.
    ගොඩ ක් දේ ක්‍රියාත්මක කරමින් තවත් උත්සාහ කරමින් සිටින ව (මෙත්තා කරුණා මුදිතා උපේක්බා)පුර්ණ ය කරන්න.
    උතුමාණන්ට යෝධ ශක්තිය ලැබේ වා තවදුරටත් අප සැමටම පිහිට වන්න
    ජයවේවා!

  • @somakalubowila8923
    @somakalubowila8923 Год назад

    තෙරුවන් සරනයි.ද්‍ර්විපිහිටයි.ගොඩාක් නොදත් දේ දැන් දන්නවා.දෙව්පියානන්ට පින්.

  • @lalaniasanka1130
    @lalaniasanka1130 Год назад +2

    මගෙ පිනකට ඔබවගෙ .කෙනෙකුගෙ දෙශනාවක් අහන්න ලැබිම එක .මම විස්වාස කරන්නෙ මෙ විශ්ව මාතාවයි ,මම ගොඩාක් අදරය කරනවා සොබා දහමටඑය මා තදින් විස්වාස කරන්නෙ මගෙ මල් පැල තවානෙන් එකම කෘමි සතෙකුගෙ හනියක් උනෙ නැ කවදාවත් ,මම ගොඩාක් ආදරෙ කරනවා පරිසරය ට ඔබට ස්තුති

  • @podimenikeherath8532
    @podimenikeherath8532 Год назад

    අනේ හරිම වටිනා දේශනාවක් බොහොම කැමැත්තෙන් අහගෙන හිටියා ඔබතුමාටත් සුදු අමිමා ඇතුලු දෙවිසුව පවුලේ ආදරණීය මාධ්‍ය අංශයටත්⁣ බොහොම පිං

  • @falotaibi9939
    @falotaibi9939 Год назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🇧🇪💜💜💜💜💜💜💜💜💜💜💜 ස්තූතියි ගුරුපියානනි දීර්ගායු වේවා හරිම සතුටුයි බොහෝම පිං දෙවිසුව දේශයම සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි💜💜💜💜🌹🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹

  • @lukychinthaka49
    @lukychinthaka49 Год назад

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම පිං ඔබ තුමාට දිර්ඝඅයු ලැබේවා !

  • @AyeshiVrs
    @AyeshiVrs Год назад

    තෙරුවණ් සරණයි! දෙවි පිහිටයි !🙏❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️❤️🌺❤️🌺❤️❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺🌺❤️🌺❤️🙏

  • @WijesundaraChandima
    @WijesundaraChandima 8 месяцев назад +1

    මට හරීම දුකක් දැනුණා ගස කපද්දි,මම සර් ගේ vidios බලනවා.බොහෝම ස්තුතියි 🙏🙏

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 Год назад

    දීගොඩ කුමාර උතුමන් , සුදු අම්මා , ඇතුලූ දෙව් සුව පවුලේ සියලු දෙනාටම, දීර්ඝායු වේවා !
    තෙරුවන් සරණයි ! දෙවිපිහිටයි !
    සියලු ලෝක සත්වයෝ දුකින් මිදෙත්වා !

  • @Madusanka1993
    @Madusanka1993 Год назад

    සියලුම සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 Год назад

    සුවපත් වේවා උතුමානෙනි .....ලොව සියලු දෙනා ම සුවපත් වේවා ..

  • @jayanthabandara9872
    @jayanthabandara9872 Год назад

    ස්තූතියි .... නමස්කාර වේවා ....!!! ගුරුපියානන්ට ... තෙරුවන් සරනයි ..දෙවි පිහිටයි ...!!! ❤🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 Год назад

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි

  • @laylakaram5007
    @laylakaram5007 Год назад +16

    අනේ ඉතිං ඔබතුමා හැමදාමත් සතුටින් නිරෝගීව සිනාව මුසු මුහුණ සමග දකින්න ලැබෙීවා ❤❤

  • @anuradharavihari7620
    @anuradharavihari7620 Год назад

    මන් හොය හොය හිටපුම වීඩියෝ එකක්..ගොඩක් පින් ගුරු පියානෙනි🙏🙏🙏🙏🙏🙏

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 Год назад

    ගුරුතුමා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @prithikumari1950
    @prithikumari1950 Год назад

    ඇත්තේ මම හරිම සතුටුයි මෙවැනි දෙසනා ඇසිමට ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි සියලුම දෙනට

  • @induwijesinghe5453
    @induwijesinghe5453 Год назад +1

    Dew suwa pauwlaey siyalu denatama deergaryu wewa....bohomath pin....watinama deshanayak........sawan denna suwasey.....,🙏🙏🙏☸️☸️☸️❤️🎇 Theruvansaranei siyalu devipihetaey 🙏

  • @sheelavithanage4619
    @sheelavithanage4619 Год назад

    ආයුබෝවේවා
    දීගොඩ උතුමාණනී
    ඔබතුමාට ස්තුතියි තෙරැවන් සරණයි දෙවිපිහිටයි

  • @padminithilaka3802
    @padminithilaka3802 Год назад

    Api නොදන්නා පරාසයක් apita penna denawata obathumata බොහොම ස්තුති බොහොම pin ausa බොහො wewa

  • @hmanula3691
    @hmanula3691 Год назад

    හරිම ආසාවෙන් ඔබතූමාගෙ වැඩසටහන් බලන්නෙ තෙරූවන්සරණයි දෙවිපිහිටයි.

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 Год назад +1

    තෙරුවන් සරණයි ....දෙවිපිහිටයි......

  • @Edrisinha
    @Edrisinha Год назад

    බොහොම වටිනා දේශනාවක් ඔබ තුමාට තෙරුවන් සරනයි දීර්ඝායුශ ලැබෙිවා 🙏🙏🙏🌸🌸🌸❤❤❤🌻🌻🌻🍀🍀🍀

  • @chandanihemamala9256
    @chandanihemamala9256 Год назад

    පින්වත් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹

    • @chandanihemamala9256
      @chandanihemamala9256 Год назад

      පින්වත් පියානෙනි ඔබටත් පින්වත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @W.Kumari
    @W.Kumari Год назад +1

    තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. කුමාර මැතිදුන් ට සහ සුදු අම්මා ඇතුලු සියලු කාර්යය මණ්ඩලයටත්. අද දින දේශනයත් ඉතා ම හරවත් පැහැදිලි ව අවබෝධ කර ගැනීමට හැකි වුවා. ඵමෙන්ම මට ලොකු ගැටලුවක් ඇතිව පවතී. මගේ දරුවා හෝ ස්වාමියා ගෙන් නොව මගේ පවුලේ අයගෙන්, ඵයාලා හිතාගෙන ඉන්නේ අපි මිත්‍යා මත පස්සෙ දුවනවා කියලා. තේරුම් කර දීමට උත්සාහ කලත් පලක් නැත. ඔබතුමාගේ සිත් සුවය වැඩසටහන් දෙකකට ඵක් අයෙක් සහභාගී කරවා ගත්තා. ඵ් තුළින්වත් තේරුම් ගනීවි කියලා. ඵ්ත් පලක් නැත. ඵයාලා ට පිනක් නොමැති බව යි මටනම් හැගී යන්නේ. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. 🙏🙏🙏🙏🙏

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w Год назад

    සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තුතියි ඔබතුමාට

  • @nilukamanel6727
    @nilukamanel6727 Год назад

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️💐💐💐

  • @anolastella7176
    @anolastella7176 Год назад

    මෙවැනිදෙසනකියාදෙන.ඔබතුමාට.තෙරැවන්සරනයි

  • @nirmalaranasinhe42
    @nirmalaranasinhe42 9 месяцев назад +1

    මැතිදුණි,ඔබට බොහොමයක් පිීන්. තෙරුවන් සාරණයි!❤❤❤🙏🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 Год назад

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ...සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @nathalijulen3297
    @nathalijulen3297 Год назад +9

    බෝසත් උතුමන් කුමාර මහත්තයා ට දෙව්සුව දේශයේ වැසියන් ට සුදු අම්මා ට සියලුම 🌎 ලෝක වාසීන්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @sandyajayasena3865
    @sandyajayasena3865 Год назад

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏

  • @lalithperera9636
    @lalithperera9636 Год назад

    ඉතාමත් වටිනා අදහස් ගැබ්වූ දේ ධනයක්. වැදගත් මාතෘකාවක් "විෂ්වය"

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 Год назад

    සැමට යතාර්ථය අවබෝධ වේවා!

  • @falotaibi9939
    @falotaibi9939 Год назад +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියානනි🙏🏻🙏🏻🙏🏻💜🌸 ඔබ දෙපලට දීර්ගායු වේවා💜🙏🏻 දෙවිසුව කාර්ය මන්ඩලයට බොහෝම ස්තුතියි🙏🏻💜🌸 අපව පෝෂනය කරන අපව ජීවත් කරවන විශ්වයට ස්භාධර්මයට අපට ඒ සම්බන්ධව දැනුම ලබාදෙන අපේ ගුරුපියානන්ට බොහෝම ස්තූතියි බොහෝම පිං🙏🏻🙏🏻🙏🏻🙏🏻💜💜💜🌸🌸 තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🏻💜💜

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 Год назад

    තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ ගුරුපියානne .

  • @p.meewala1211
    @p.meewala1211 Год назад

    ඔබතුමා ට සෙත් වෙිවා බුදුසරණයි🙏

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc Год назад +1

    තෙරැවන්.සරණයි.ඔබතුමාට

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 7 месяцев назад +1

    ඔබතුමා ඇතුළු මේ වැඩ සටහන මෙහෙයවන ඔබ සැමට බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️

  • @chefasiskitchen
    @chefasiskitchen Год назад

    අදත් අපිට වැදගත් වැඩසටහන් ගෙනාවට ඔබට ස්තුතියි.
    කටකරූනාව වචනයට මම හරි ආසයි.

  • @madhurajayamangala
    @madhurajayamangala Год назад

    ethamath watina kalochitha deshanawak....obathunata niduk neeroogi deergausha labewa...theruwan saranai devi pihitai dewsuwa pawle siyaluma denata🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarajeewa9263
    @kumarajeewa9263 Год назад

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 Год назад

    ඔබතුමාගේ දේශනය ඉතාම ලස්සනයි.!!!

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 11 месяцев назад

    දෙව් පියානන්ට තෙරුවන් සරනයි දෙව්පිහිටයි🎉🎉🎉

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 Год назад

    ස්තූති යි ස්තූති යි පියාණනි සුමිහිරි දෙශණයට

  • @shiroma6673
    @shiroma6673 Год назад

    ඔබතුමා ට නීරෝගී සැප ලැබේවා

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 Год назад

    තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ ගුරුපියානne ඔබතුමාගෙ hama.dasanayakma.godak.watenadasana.අප.ma.hama.dayakma.ඔබතුමා .nesa.ගොඩක් පින් ස්තුති ඔබතුමා සුදු අම්මා කාර්ය මන්ඩලයත් දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ

  • @dammikabhr8246
    @dammikabhr8246 Год назад

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙවි පියාණෙනි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @anilkannagera1712
      @anilkannagera1712 Год назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🌸💮❤️🏵️🌸💮🏵️🌸💮🏵️🌸💮🏵️🌸💮🏵️🌸💮🏵️🌸💮🏵️🌸💮🏵️. Ane shadu shadu shadu mevani uthum divyamaya upades labadena pinwath kumara mahathata apramana pin kusal anumodhan weva.thunuruvan saranai siyalu Devi rakavaranai.🏵️💮🌸🏵️💮🌸🏵️💮🌸🏵️💮🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakachaturanga3773
    @janakachaturanga3773 Год назад +1

    මා ද විශ්ව ගත වෙන්න මගෙත් උපරිම උත්සාහය යොදවන්නවා ගුරුතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sirimasirima5665
    @sirimasirima5665 Год назад

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට

  • @sarangavirajini1548
    @sarangavirajini1548 Год назад

    තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .🙏☸️🙏

  • @maashamaasha8395
    @maashamaasha8395 Год назад

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.ස්තූතියි තෙරුවන් සරණයි.

  • @saralam.a4695
    @saralam.a4695 Год назад

    බොහොම පිං ඔබතුමාට දේශනාව ගොඩක් වටිනව තෙරුවන් සරණයි දීඝායුවේවා🙏🙏🙏

  • @Slcodm-z9u
    @Slcodm-z9u Год назад

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @kusumnm60
    @kusumnm60 Год назад

    හරිම වටින දේශනයක්. කවදාවත් අහල නෑ මේ වගේ දේශනයක් .

  • @erandasampath6404
    @erandasampath6404 Год назад

    ඉතාමත් වටිනවා,ඔබ තුමාට බොහොම පිං

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 Год назад

    අනේකවාරයක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🌻🌻🌻

  • @tuhratu9566
    @tuhratu9566 5 месяцев назад

    පිංවන්ත පියතුමනි ඔබගේ දේසනා සේවනයකර මම ගොඩාක් විස්වය ගැන දැනගත්තා පිං ඔබට❤

  • @damayanthifernando5708
    @damayanthifernando5708 Год назад

    තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි .

  • @dinithiamaratunga5959
    @dinithiamaratunga5959 Год назад

    🙏🙏🙏 ගොඩක් වටිනා දේශනයක් . ඔබතුමාට තෙරුවන්සරණයි !!!

  • @kumariwijesundara4069
    @kumariwijesundara4069 Год назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    මම මේ වීඩියෝ එක තුන්වෙනි වතාවටත් නැරබුව හැම මොහොතකම දැනුමෙන් සන්නද්ධ වෙනව හැම වචනයකම අර්ථය බලවත් දෙව් සුව පවුලට තව තවත් පඥාවෙන්ම ලෝක සත්වයාට සෙත සැලසීමට ශක්තිය දහිරිය ලැබේවා ඒ සදහා පියානෙණි ඔබතුමා ගේ උත්තරීතර ආශිර්වාදය තව තවත් අප සැමට නිරන්තරයෙන් අත්පත් වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VijithaWijayawardana
    @VijithaWijayawardana Год назад +1

    ඔබ තුමාගේ කතා මම නින්ද යනතුරු අහනවා කියලා නිම කරන්න බැරි දේවල් ඉගෙන ගන්නවා ඔබ තුමාට දීර්ගායුස ලැබේවා ..බුදු සරනයි

  • @nayomishamila698
    @nayomishamila698 Год назад

    ඔබ තුමාට බුදු සරණයි

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Год назад

    ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nilusurangika7510
    @nilusurangika7510 Год назад

    තෙරැවන් සරණයි දෙව් පිහිටයි ..🙏🙏🙏

  • @rpmallika790
    @rpmallika790 Год назад

    ඉතාමත් වට්න
    දෙශනයක්
    බුදුසරනයි ඔබතුමාට

  • @shyamaliesamarasekara
    @shyamaliesamarasekara Год назад

    Mona tharam pinakdha oba thuma me danuwath කිරීම දෙව්සුව පව්ලේ සියලු දෙනාම සුවපත් වේවා