Mawa Amathaka Kalata Karaoke (Without Voice) මාව අමතක කලාට කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 7

  • @dineshchamara5112
    @dineshchamara5112 Год назад

    Niyamai brother lassanai ❤❤

  • @samanpriyadarshana6733
    @samanpriyadarshana6733 Год назад

    Niyamai god aiya

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  Год назад

    ලෙලේ ලෙලේ
    ලෙලේ ලෙලේ
    ලෙලේ ලෙලේ
    ලේ ලේලේ ලේලේලේලේ
    මාව අමතක කලාට
    වෙන කෙනෙකු වෙත ගියාට
    තාම ආදරෙ ඔයාට
    නෙතු සැරසෙයි කඳුළකට
    මාව අමතක කලාට
    වෙන කෙනෙකු වෙත ගියාට
    තාම ආදරෙ ඔයාට
    නෙතු සැරසෙයි කඳුළකට
    අප සිප ගත් පළමු දිනේ දැන්
    සිහිනයක් වෙලා
    ඔබ ගැන මුලු ලොවටම කී දේ
    මුසාවක් වෙලා
    පිවිතුරු මගෙ ආදරෙ සැමටම
    විහිලුවක් වෙලා
    අන්සතු වී ඔබ වෙන හදකට
    සිසිලසක් වෙලා
    මාව අමතක කලාට
    වෙන කෙනෙකු වෙත ගියාට
    තාම ආදරෙ ඔයාට
    නෙතු සැරසෙයි කඳුළකට
    මාව අමතක කලාට
    වෙන කෙනෙකු වෙත ගියාට
    තාම ආදරෙ ඔයාට
    නෙතු සැරසෙයි කඳුළකට
    ආදරයි කඳුළයි සුසුමයි
    හදට හිරකරන්
    මම ඉන්නම් තාමත් ඔබ මගෙ
    පෙම්වතී කියන්
    සිත් බිඳිලා තනිවුනු මන් වගෙ
    හඬන පෙම්වතුන්
    ආදරයක් නැතිවුණු කෙනෙකුට
    සිනහා නොම වෙයන්
    මාව අමතක කලාට
    වෙන කෙනෙකු වෙත ගියාට
    තාම ආදරෙ ඔයාට
    නෙතු සැරසෙයි කඳුළකට
    මාව අමතක කලාට
    වෙන කෙනෙකු වෙත ගියාට
    තාම ආදරෙ ඔයාට
    නෙතු සැරසෙයි කඳුළකට
    ලෙලේ ලෙලේ
    ලෙලේ ලෙලේ
    ලෙලේ ලෙලේ
    ලෙලේ ලෙලේ
    ලෙලේ ලෙලේ
    ලේ ලේලේ ලේලේලේලේ

  • @mudunkotuwasepalikadisnama7786
    @mudunkotuwasepalikadisnama7786 7 месяцев назад

    Super❤

  • @AmalChandan
    @AmalChandan 5 месяцев назад

    Superm ❤❤❤

  • @dushanasanka9707
    @dushanasanka9707 Год назад

    Super

  • @varunajayathunga9352
    @varunajayathunga9352 Год назад

    ❤❤❤