Punchi Putha Hindai Man Karaoke (Without Voice) පුංචි පුතා හින්දයි මං කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 10

  • @KumaraSanjeeva-fy7ik
    @KumaraSanjeeva-fy7ik 8 месяцев назад

    ඔබට බොහොම ස්තුතියි .

  • @malkanthisaranadewage9765
    @malkanthisaranadewage9765 8 месяцев назад

    Niyamai

  • @indukawithanage6813
    @indukawithanage6813 8 месяцев назад

    Supiriii❤

  • @madumaduu9826
    @madumaduu9826 8 месяцев назад

    ❤️❤️🥰🥰

  • @sujithnishantha1450
    @sujithnishantha1450 8 месяцев назад

    Excellent miusic ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤super

  • @ishanlahiruthilanka
    @ishanlahiruthilanka 7 месяцев назад

    පපල් රේන්ජ් karaoke ඔන ❤❤

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  8 месяцев назад

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    පුංචි පුතා හින්දයි මං
    හවස ගෙදර එන්නේ
    පෑල දොරින් ගෙට රිංගන
    දස්කොන් ගැන දන්නේ
    මං එනතුරු පාර බලන
    පුතේ මේ අහන්නේ
    නුඹෙ හිත් මල පාරන්නට
    බැරි හින්දයි එන්නේ
    රෑට ළඟට තුරුළු වෙලා
    කියන කතන්දර අහන්න
    කාට කොහොම බැන්නත් බෑ
    ගමේ කතන්දර වහන්න
    හැන්දෑවට ඇවිදිනකොට
    විරසක නැති බව පේන්න
    අම්මා එක්ක තරහ මොකද
    එපා මගෙන්නම් අහන්න
    පුංචි පුතා හින්දයි මං
    හවස ගෙදර එන්නේ
    පෑල දොරින් ගෙට රිංගන
    දස්කොන් ගැන දන්නේ
    මං එනතුරු පාර බලන
    පුතේ මේ අහන්නේ
    නුඹෙ හිත් මල පාරන්නට
    බැරි හින්දයි එන්නේ
    පාට පාට මල් ලෝකෙක
    ඉස්සරනම් අපි උන්නේ
    ඒ ලෝකය තිබුණා නම්
    නුඹයි පුතේ රජ වෙන්නේ
    ගෙයි ගින්දර පිටට දෙන්න
    බෑ ඒකයි ඉවසන්නේ
    උඹ හින්දයි මගේ පුතේ
    මං ගින්දර උහුලන්නේ
    පුංචි පුතා හින්දයි මං
    හවස ගෙදර එන්නේ
    පෑල දොරින් ගෙට රිංගන
    දස්කොන් ගැන දන්නේ
    මං එනතුරු පාර බලන
    පුතේ මේ අහන්නේ
    නුඹෙ හිත් මල පාරන්නට
    බැරි හින්දයි එන්නේ

  • @nstatsen6092
    @nstatsen6092 8 месяцев назад

    First comment

  • @RuwanPathmakumara-v1l
    @RuwanPathmakumara-v1l 2 месяца назад

    Galu diya kauda karaoke eka hodada dannako