gimhanaye pawela|ගිම්හානයේ පාවෙලා|karaoke | without voice and lyrics|

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 15

  • @restartwithlasantha626
    @restartwithlasantha626 10 месяцев назад +7

    ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා
    සීතලේ ගුලි වෙලා වින්ද සෙනෙහේ පුරා
    අද නෑ කොහෙදෝ පාවී සිහිනේ අද මා තනිවී
    ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ
    ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා
    මං තාම වාරූ ගන්නේ මල් හීනයේ
    ඔබ දුන්නු පැතුමන් හින්දයි මුළු ජීවිතේ
    ඔය නෙතට කඳුළැල් දුන්නේ මං ජීවිතේ
    ඔබෙ හීන රජකරවන්නයි මා සැරසුනේ
    සවනේ තාමත් රැඳුනේ ඔබගේ වදනයි සොඳුරේ
    ඔබ මාගේ සිහිනේ රැඳිලා ලඳුනේ
    ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා
    සංසාරේ හුරු හින්දයි අපි යළි හමුවුනේ
    මේ දෑස ඔබගෙමයි ඇයි හැඩුවුවේ
    පවසන්න මගෙ සෙනෙහේ ඇයි මදි උනේ
    පෙර සංසාරෙන් ඔබමයි මා හැර ගියේ
    සැමදේ සුන්වී බොදවී කොහෙදෝ තුරුලක සැඟවි
    ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ

  • @naturalworldnirma603
    @naturalworldnirma603 8 месяцев назад +1

    Maru thawa ona❤

  • @ASHAN-RUWANTHA
    @ASHAN-RUWANTHA 11 месяцев назад +2

    Unity Band eka song's nam seerama Supiri ❤️👑✔🎙️🙏

  • @1986irshad
    @1986irshad Год назад +1

    eka patta

  • @LakshanMadurangaLakshan
    @LakshanMadurangaLakshan Год назад +1

    Supiri .😍👍

  • @julithwithanage
    @julithwithanage 10 месяцев назад +1

    Gim…hanaye pawela etha ran maliga
    si..thale guli wela.. vinda senehe pura…
    ada na kohedho pavi.. sihine ma ada tani vi…
    oba maage sihine midila ladune…
    man tama waru ganne mal hinaye
    oba dunnu pathuman hindai mulu jivithe
    oya nethta kadulal dunna na man jivithe
    obe hina raja karawanni ma sarasune…
    sawane tamath radune obage wadanai sodure
    oba maage sihine radila ladune
    sansare huru hindhai api yali hamu une
    me dasa obagemai ayi haduwe
    pawasanna mage senehe ayi madhi une
    pera sansareh obamai ma hara giye
    samade sun vi boda vi kohedho thurulaka sagavi
    oba maage sihinen midila ladune

  • @massina
    @massina 9 месяцев назад +2

    ❤😊

  • @sanka403
    @sanka403 Год назад +2

    Unity band eke oba gawa mama innemi track eka dennko❤😊

  • @ishankachamara2866
    @ishankachamara2866 11 месяцев назад +2

    Me band eke තරු කුමරා karakoke oni brother

  • @bluegaming000
    @bluegaming000 7 месяцев назад +2

    Puluwanm unity band eke purane karoke genna puluwanda

  • @ivonivon3694
    @ivonivon3694 11 месяцев назад +1

    Pata dedunu th denn ko Unity band eke

  • @shirantv8994
    @shirantv8994 5 месяцев назад +1

    ❤❤❤

  • @Yaka745
    @Yaka745 Год назад +1

  • @dinaofficialyoutubechannel3323
    @dinaofficialyoutubechannel3323 5 месяцев назад +1

    ඩවුන්ලොඩි කරගන්න පුළුවන් විදිහට දාන්න .ආයෙ දාද්දි

    • @acoustichome5333
      @acoustichome5333  5 месяцев назад

      @@dinaofficialyoutubechannel3323 download karanna puluwan machan google gihin