Rallen Rallata Pawena Oruwe Karaoke (Without Voice) රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 18

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 6 месяцев назад

    ඉතාම ලස්සනයි ව්ජය කුමාරතුංග මහතාගේ මෙම ගීතය එම මහතාට නිවන්සුව ලැබේවා ප්‍රාර්ථනා කරම් ගීතය කැරොකෙ ලබා දුන් ඔයාලට ත් බොහොම ස්තූතියි ❤️💥💥💥👍

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 7 месяцев назад

    නියමයි සහෝදරයා... ජයවේවා ❤😂

  • @hasibro716
    @hasibro716 6 месяцев назад

    විරාජ් පෙරේරා ගේ සිද්ධාර්ථ ඝ්‍යෙථම් සිංදුව හදන්න ගොඩක් වටිනව ඔයා හදනවනම්❤❤

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 7 месяцев назад

    ELAMA THAMA TOP JAYA WEWA KEGALLE DEEWELA RANJITH 🌻❤️💜💚🌹💐🌷🌷💐🌹💚💜❤️🌻🎸🎤🌟🥀🌷💐🌹💚💜❤️🌻🎸🎤🌟🥀🌷💐🌹💚💜❤️🌻🎸🎤🌟🥀👍👍👍😊😊

  • @nuwanprasad2849
    @nuwanprasad2849 7 месяцев назад

    සුපිරි ❤

  • @malkanthisaranadewage9765
    @malkanthisaranadewage9765 7 месяцев назад

    Niyamai dahodaraya

  • @HUSIRU
    @HUSIRU 7 месяцев назад

    දිය පොදක් වෙමින් ඔනා අයියා

  • @sumithkoralegedara5431
    @sumithkoralegedara5431 7 месяцев назад

    W0w ❤

  • @travelwithchathuri8056
    @travelwithchathuri8056 7 месяцев назад +1

    ❤❤❤

  • @madumaduu9826
    @madumaduu9826 7 месяцев назад

    ❤️❤️☝️☝️

  • @malkanthisaranadewage9765
    @malkanthisaranadewage9765 7 месяцев назад +1

    Namalge sagavi sagavi gethaye keroke aka danna puluwanam

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw 7 месяцев назад

    patta

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  7 месяцев назад

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
    යන්නම් දියඹට රෑ යාමේ
    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
    යන්නම් දියඹට රෑ යාමේ
    අඹු දරුවෝ මා
    දෙවියො රකීවා
    එනතුරු මා උදේ මා
    හෝ හෝ හෝ හෝ
    හෝ හෝ හෝ
    ගොම්මන් රෑ මහ සාගර අඳුරේ
    හෝ හෝ හඬ කැරකේ
    යන්නම් ඈතට මේ කර දියරේ
    ඉරණම රෑ ගමනේ
    දුර වෙරළේ
    මේ යාමේ
    සැතපේවා මගෙ දරුවෝ
    කඩමලු වූ පන් පැදුරේ
    තනි වේ මා
    සාගරයේ
    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
    යන්නම් දියඹට රෑ යාමේ
    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
    යන්නම් දියඹට රෑ යාමේ
    අඹු දරුවෝ මා
    දෙවියො රකීවා
    එනතුරු මා උදේ මා
    හෝ හෝ හෝ හෝ
    හෝ හෝ හෝ
    ලන්තෑරුම් එළි සුළඟට නිවුණා
    කම්පා වේ හද මා
    මන්දාරම් වැහි ඈතින් එනවා
    මූහුදේ ජල කළඹා
    අසරණයෝ
    මා වාගේ
    දෙවියනි කෝ දිළිඳු මගේ
    රැකදේවා අසරණ මා
    තනිවේ මා
    සාගරයේ
    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
    යන්නම් දියඹට රෑ යාමේ
    රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
    යන්නම් දියඹට රෑ යාමේ
    අඹු දරුවෝ මා
    දෙවියො රකීවා
    එනතුරු මා උදේ මා
    හෝ හෝ හෝ හෝ
    හෝ හෝ හෝ
    හෝ හෝ හෝ හෝ
    හෝ හෝ හෝ

  • @roshanabeysekara6483
    @roshanabeysekara6483 7 месяцев назад

    Malli Abewardana balasuriyage songs tikk danna

  • @PriyankaraPriyankara-ic5eb
    @PriyankaraPriyankara-ic5eb 7 месяцев назад

    වින්දේ ඔබ නිසා විදවන්නෙත් ඔබ නිසා සිංදුවයි දෙවියනේ ඇයි අපිව මුන ගැස්සුවේ සිංදුවයි දෙන්නකො

  • @learntodrawwithcharithwije9538
    @learntodrawwithcharithwije9538 7 месяцев назад

    පුළුවන් නම් ෂෙල්ටන් පෙරේරා මහතාගේ මහ මුහුදු විමානේ ඔරිජිනල් ට්‍රැක්‌ එක දාන්න දැනට තියෙන එක හුගක් ෆාස්ට් වැඩියි ලස්සන නෑ. ස්තුතියි 😊

  • @djsri9351
    @djsri9351 7 месяцев назад

    අනේ සුමිත් හෂේන්ද්‍රගෙ රන්මිණි මුතු එක තාම දුන්නෙ නැහැනෙ 😢😢😢😢

  • @hasibro716
    @hasibro716 6 месяцев назад

    විරාජ් පෙරේරා ගේ සිද්ධාර්ථ ඝ්‍යෙථම් සිංදුව හදන්න ගොඩක් වටිනව ඔයා හදනවනම්❤❤