Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ සින්දුවට අවුරුදු පහක් ගියත් මේ සින්දුව අදටත් අහන අය ඉන්නවා,ඒ වගේම එක පාරක් ඇහුවොත් තවත් පාරක් අහන්න හිතෙන ලස්සන සින්දුවක් ✨!
එක පාරක් අහනවා..ආය අහනවා..ආය අහනවා..ආයත් අහනවා
වටපිට ඔයා.කො අපිට අලුත් ඒව ඔනෙ
Ekanam atta😳
අයෙත් අහන්න...😁
තාමත් ආසම සින්දුව..❤️
❤️👌
💯
❤️
වැව රවුමේ රැජින හෝටලය අයිනෙන් පටන් අරන් පයින් ඇවිදන් ජෝයී බෝට්ටු සේවය පහුකරගෙන වැව පැත්තෙන්ම ලක්සල ඉස්සරහට එද්දි තමා නුවර වැවේ බිසෝකොටුව හම්බුවෙන්නේ. එතන බිසෝකොටුවයි වැව රවුමේ අනිත් කෙළවරයි අතරේ තියෙනවා පොඩි බංකු පේළියක්. ගොඩක් වෙලාවට ප්‍රේමවන්තයන් සුළු වේලාවකට මුණගැහෙන්න වාඩි වෙන්නේ මේ බංකු පේළියේ. මේ හරියේ දිය සීරාව තරමක් වැඩි. අර කිව්වා වගේ දිය සෙවෙල් බැදෙන්න ගොඩක් පුළුවන්. වළාකුළු බැම්මේ වලාකුළු 20ක් විතර මේ බංකු පෙළට හරියටම ඉස්සරහින් තියෙනවා. නුවර ගැණු ළමයෙක් ගොඩක් වෙලාවට මෙන්න මේ කියන වලාකුළු 20 ඉස්සරහින් එක්කෝ බස් එකකට නගින්න නැත්තම් පංතියකට, ඉස්කෝලෙකට යන්න ඔය වගේ මොකක් හෝ හේතුවකට සතියකට එකපාරක් හරි මෙතනින් යනවා. ඔය කිව්ව වලාකුළු බැම්ම පහු කරගෙන තවත් වැව රවුම දිගේ ඇවිදගෙන යද්දී ඩෙවෝන් හෝටලය පහුකරපු ගමන් තියෙනවා මල්වතු මහා විහාරය සහ පිරිවෙණ. සාමනේර සහ උපසම්පදා හාමුදුරුවරු රැසකගේ අධ්‍යාපන නවාතැන. ඉතින් ඔය පිරිවෙනේ ඉන්න හාමුදුරුවරුත් සතියකට එකපාරක් හෝ ඔය කියන වලාකුළු බැම්ම ඉස්සරහින් යනවා. කතාවට කියන නුවර කුමාරිහාමි කෙනෙක් පිරිවෙන් යන හාමුදුරු කෙනෙකුගේ ඇස ගැටෙන එක බොහොම සුලබ සිදුවීමක්ථෙරවාද බුද්ධ ධර්ශනයේ හැටියට චීවරධාරියෙකුට කම්සැප විඳීම අකැපයි. නමුත් චීවරධාරී වෙවා නොවේ සෑම සියලු දෙනාටම පොදු දෙයක් තමා “සිත“ කියන්නේ. “දූර ගමන් ඒක චරං අසරීරං ගුහාසයං - යේ චිත්තං සංඥ මෙස්සන්ති - මොක්කන්ති මාර බන්ධනං“. පැවිදි දිවියට ඇතුලත් වෙලා තවත් සිත සංසුන් කරගන්න උත්සහ කරත් හාමුදුරුනමක් කියන්නෙත් පෘථග්ජන පිරිමියෙක්. කාන්තාවක් ඉදිරියේ ඕනෑම පිරිමියෙකුගේ සිත යම් තාක් දුරකට චංචල වෙන එක ලෝක ස්වභාවයක්. සිත දමනය කරගැනීම ප්‍රගුණ කරමින් සිටියත් ඒක සීමාකාරී අවස්ථාවක ඉන්න කෙනෙකුට ප්‍රේමය කියන චෛතසිකය සිත තුල ඇති වෙන්න ගත වෙන්නේ සුළු වෙලාවයි. නමුත් ඒ චෛතසිකයම නිර්වාණ අවබෝධ කරගැනීම පිණිස කමටහනක් කරගන්නත් හාමුදුරුවන් වහන්සේ කෙනෙකුට පුළුවන්. ප්‍රේම සජ්ජායනාවම භාවනාවක් වෙන්නේ අන්න ඒ නිසයි....“සිරිතටම පිරිත් කී.......හිතට සැනසුම් නැතී......““හීන් නිළි වැස්සටත් වෙන් වෙයි.........ස්ව කැමැත්තෙන් ඇතැම් මල් පෙති..."තරිඳු ධම්සර - මේ වගේ ගීත තව ජනප්‍රිය කරවන්න මොකක් හරි ක්‍රමවේදයක් යොදාගන්න. රැල්ලට නොයන මේ වගේ ගීත තමා නූතන සුභාවිත ගීත විදියට අපිට අහන්න පුළුවන්.
මට මේක තේරුම් ගන්න බැරුව හිටියෙ කාලයක්. ෙගාඩක් ස්තූතියි. කමෙන්ට් එක දැම්මට. ඒක කියවල ආයෙ සින්දුව ඇහුවම මැවිලා පෙනුනා. :)
Ashan Imantha M.H.Bandara බොහොම ස්තූතියි සහෝදරයා. නිර්මාණය හොදනම් ජනප්‍රය වීම සහ කරවීම සමාජය සතු වගකීම. අප කල යුත්තේ නිර්මාණ කිරීම. ඔබලා අහන්න. මට මේ ලියපු එකම ඇති ❤️🔥👌🙏
මාස ගාණකට කලින් අහපු ගීතය නියම විදියට හදවතට දැනුනෙ රසවින්දෙ අද කියල හිතුනා. තරිදුගෙ රොබරෝසියන් අහපු දා ඉදන් තවමත් අහනවා.. ඉතින් හිනාවෙමු.. මීනුකා.. එක්ක අද ආයෙත් ප්‍රේමය සජ්ජායනය කරනවා..
Ashan Imantha M.H.Bandara ❤️👍
මේ සිංදුව අහන්නෙ රිලීස් වුන දවස් වල ඉඳලා.. අවුරුදු හයක් ගියත් සැරින් සැරේ අහලා යන මේ සිංදුවට තාම 1M නැති එක නම් හෙනම දුකක් 😢
"ඉසුරුමුණියෙත් ඉන්නවා සාස්තර කියන යුවලක් "ඔබ ඔබට අවේනිකයි අපි ඔබට ආවේනිකයි ❤
නුවර එකෙක්ට මේ සිoදුව හුගක් දැනෙනවා...❤
"ආදරේ හදවතට දැනුනාම හුදකලාවත් සාපයක්.හීන පාවා දීම යනු නිම කරන්නට බැරි පාපයක්...."හ්ම්ම්ම් ❤
රන්දිල් රාජපක්ෂ sir කිව්වට පස්සේ අහන අය ඉන්නවද 2024ඇත්තටම භාවනාවක් ❤❤💛🤍🏵️
සැරින් සැරේ ඇවිත් අහල යන මන් වගේ ඈයො ඉන්නවද ❤️
මේවගෙ සින්දු හැමෝටම අහන්න ජනප්‍රිය නොවෙන එකත් එකඅතකට හොඳයි. ඔහේ ගලන මල් සින්දු රැල්ලෙ ඉන්න මිනිස්සුන්ට මේවගෙ සින්දුවක් අහන්න ලැබුනොත් ගොඩක් වෙලාවට අන්ලයික් එකක් දාලායයියන්න..මොකද මේවගේ සිදුවක් රසවිඳින්න හොඳ ඉවසීමක්,රසවින්දනයක් තියෙන්න ඕන.කවදහරි දවසක මේරටේ සිහිබුද්දික් තියන ප්‍රේක්ශකයො ටිකක් හැදුන දවසට හැංඟිලා තියන මේවගේ හරි ලස්සන නිර්මාණ ජනතාව අතරට යයි.එතකල් බලන් ඉමුඅපි..🥀 මේවගේ ලස්සන නිර්මාණ එනකල් ඉස්සරහටත් අපි බලන් ඉන්නවා..❤️ ජයවේවා..💯❤️
නුඹත් මං වාගේ වුණානම්අදත් ඉන්නේ මේ වගේනමුත් මං වගේ නැති නිසා නුඹයන්ට අැත්තේ අද උදේදහක් දුක් බර පොදිය කරපිටතබාගෙන මම දිවි මගේනුඹට බැරි වුණේ රැගෙන යන්නටදුක දැමු නුඹෙ සිලි උරේඋපන්දා සිට නුඹට හැංගූ මගේ ජීවිත දුක් කදේදුටුව එක මොහොතෙම එපා විදයන්ට ගියේ මගෙ සුදු දුවේමගේ දෑතින් ගෙතූ ලණුවෙන්එල්ලිලා නුඹ දොරකඩේයන්ට ගියෙ අැයි හැරදමා නුඹ පියාණන් මේ ලෙස නුඹේමේ වචන වලින් වැඩක් ගන්න පුළුවන්නම් ගන්න...
Mama hithanawa me wachana tiken wadak ganna puluwan athi kiyala enisai ewanna hithuwe tikak denek kiyawala baluwa danenawa kiyalath kiuwa enisa puluwannam wadak ganna.thank you kiyawala baluwata
මේ සින්දුව මිලියන ගනන් විව්ස් පහු කරයි. Ea දවස් වලට මිනිස්සු කියන්න අය හරිම ආදරනීය අයවලුන් වෙලා ඉදියි.
🌷🤣
කෝ බලන්න මේ දවස් වලත් අහන එවුන්..😍😍😓😓
මේ දැනුත්❤
සමහර මිනිස්සුන්ගෙ ජීවිත කතාව සමහර සින්දුවල එහෙම්පිටින්ම තීනවා.ඒ මිනිස්සු ඒ සින්දුවලට මාර විදියට ඇබ්බැහි වෙනවා.අහන හැම පාරකදිම පරණ මතක මතක් කර කර තමන්ගෙ හිත තමන්ම රිද්දගන්නවා🥺හිත රිදුනත් ඒක හරි සුන්දරයි..🥺🤍මං මේ සින්දුව ඇහුවෙ අවුරුදු 6කට පස්සෙ. ඇහුන පළවෙනි වතාවෙදිම සින්දුව මාර විදියට හිතට දැනුනා..♥️
හිරිගඩු පිපෙන ගමන් අහන්නේ🥺❤️
Aththatama bn 🥺
දවස් තිබුනා අපටත්දුරින් හිඳ මිමිනුවහදින් වෑහෙන ආලයෙන්අතින්වත් අත නොඇලුන...
වැව රවුම ලගට ගිහින් මේ සින්දුව ඇහුවා💔 ....මං අදටත් තනිකඩයි තනියම නුඹට ආදරය කරනවා කවදහරි ලැබෙයි❤️
කොළඹ අහස යට ඉදං නුවර අහස යටට ආදරේ කරන මගේ කතාව.😔💔
🐒🐒🐒
Ehmthaaaaa
පපුව තත්පර ගානකට නැවතුණා.බුදුසරණයි හිතේ තිබ්බ බර, ඇස් දෙකෙන් කාලෙකට පස්සෙ නිදහස් කරලා දුන්නට ❤️
ඔබෙ හැඟීම ඒ විදියටම මටත් දැනුණා.. සඳැස් කව් ලිහි ලිහී.. ප්‍රේමයේ පින්කම් කෙරේ.. හදවතේ විශේෂ තැනක ලැගුම් ගත්ත ගීතයක්.. සුභාවිත ගීතයට නූතන සංගීතයෙන් නව ආදරණීය අරුතක් එක් කළ ඔබට ප්‍රණාම වේවා..
😶
මේ සිංදුව මට පාඩම් උනේ කොහොමද කියලා මම දන්නේ නෑ ඇහුවේ 10 සැරයක් විතරයි ❤😅😮 දැන් හැමදාම අහනවා
ප්‍රේම ස්ජ්ජායනාව....ප්‍රේමයෙන් එහාට ගිය දේශනාවක්. ලෞකික බැදීම් එක්ක ජීවත් වෙන පෘතුජන මනසට විඩාවක් නිවන තවත් එක් භාවනාවක්..
අවුරුදු 2ක් ?අදයි මුලින් ඇහුවෙකොහොමද මෙච්චර කල් මේක මිස් උනේ 😭😭😭
මූ යකෙක් 💯♥️💪🏼
දකුණෙ ඉන්න මටත් මේක මෙච්චර දැනෙනවනම් නුවර කෙනෙක්ට කොහොම දැනෙනවා ඇත්ද..♥️
වචන නෑ තේරුම් කරන්න
ඒක කියන්න තේරෙන්නෑ ❤️🥰
එහෙම ලොකුවට නෑ බං
❤
ඇත්තක් මමත් මාතර එත් මාර විදියට දනෙනවා සින්දුව..❤
මේ දවස් කීපෙට මෙකෙ වීව්ස් බරගානකට වගකියන්න ඇති මම ♥️😰 මේක නම් පිස්සුවක් 🔥
අවුරුදු 3 කට කලිං මේ සිංදුව අහන්න පටං ගත්තෙ. පලවෙනි පාරට අහද්දි දැනුන feelings තාම ඒ විදියටම දැනෙනව.💙
පිරිත් සර ඇසි ඇසී කුමරී සැප සේ නිදී...😑 ඇයි බන් අයියේ නැවැත්තුවේ😭💕
කවමදාවත් එපා වෙන්නැති හිත නිවන ගීතයක්..වචන පවා එහෙමයි🙂❤️❤️
Aniwaren❣
පලවෙනි පාරට යූටියුබ් එකේ අහන්නෙ..... සෑහෙන්න ලස්සනයි.. අවුරුදු දෙකකට කලින් යාලුවෙක් කිව්වා තරිඳු දම්සර ගෙ ප්‍රේම සජ්ජායනා අහපං කියලා... එදා ඉඳං අහනවා... යූටියුබ් ඇවිත් මේ අහන පලමු වතාව... ඇත්තටම මේක හොයාගෙන ආපු සිංදුවක්.
Meka nam pissuwak wela.tharidu aiyage sindu.❤️🎧
"දවස් තිබුනා අපටත් දුරින් හිද මිමිනුව හදින් වෑහෙන ආලයෙන් අතින්වත් අත නොඇලුන" ...❤🥺
අයෙමත් අහනව😪
ඒක පිස්සුවක් වගේ සින්දුවක්..වචනෙන් වචනෙට අහන්න ඇති...මාරම ලස්සනයි හිතට වදිනවා
සදැස් කව් ලිහි ලිහී..ප්‍රේමයේ පිංකම් කෙරේ.. 🥺❤
සිරස ලක්ෂපති, ස්තූතියි එව්වට මෙතනට...
maawa methanata ewweth lakshapathi thamay...fb share karapu post ekak dekka....
Kawada lakshapati ekeda Meka Gena kiwwe.?
මමත් ඒමයි දන්නෙ..😋❤
Me too 🙂
@@sajitheranda6418 කීව්ව නෙවෙයි සම්පූර්න සින්දුවම දැම්ම.
Harima lassai. Padawala;thanuwa wagema gayanaya.obata jaya putha.
මාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාරම රසවත්. අනේ මටත් යම්තමින් හිරි පිනක් තිබ්බා මෙවැනි සිංදුවක් අහන්න
නුවර අසිරිය තනිව වැවරවුමෙ යනවිට දකින සිහිනයකි. දෙසවන රැව්දෙන ලියවුනු ප්‍රේමයෙ සජ්ජායනයකි. රොබරෝසියානුවනි නුබට දළදා සමිදු පිහිටයි
හැමදාටම අහන ඇහෙන,ඒ විනාඩි 2 යි තත්පර 50හේ ගීතය...මුළු ආත්මයක්ම කියවනව....
Q:- Who is Tharindu Damsara A:- Who even makes singles undetstand the feeling of love 😊😌
චන්දන සර්, ස්තුතියි. ලක්ෂපති නිසා අර්ථවත් නිර්මානයක් රස වින්දා...
Kawada episode ekeda ban damme?
හදින් වෑහෙන ආලයෙන් අතින්වත් අත නොඇල්ලුන ප්‍රේමය
කසුන් කල්හාරගෙන් පස්සේ ඒ කියාගන්ට තේරෙන් නැති අමුතු රහ දැනුනෙ තරිදු දම්සරගෙ නිර්මාණ වලින් ,කසුන් කල්හාර වගෙම තරිදු දම්සරත් දවසක living legend එකක් වෙනවා අනිවාර්යයෙන්ම ❤️🔥
මේක හරියටම අහලා අවුරුදු 3ක් විතර.තාමත් ආසම සිංදුව ❤️❤️
මේ සින්දුව නම්.. මාර විදිහට දැනෙනවා.. ඔක්කොම සින්දු එකින් එකකට නොදෙවෙනියි.. ♥✨️
අදටත් අහනවා එදා මුලින්ම අහපු දවසේ දැනුන දේවල් තාමත් එහෙමම දැනෙනවා ♥️🥺❤️
දුක හිතුනු වෙලාවක මේක අහනවා හැමදාම වගේ එතකොට ඉක්මනට අඩල අඩල ඉවරයක් කරන්න පුළුවන් ..
අද අහම්බෙන් දැක්කෙ ... මාව කොහේදෝ අරං ගියා... obbrigado Amigo...
Status ekaka dakke.. hoyagena awa..lassany..♥️♥️👌
Wooooooooooooow m agei , Boo gei Song eka
tharidu damsara කියන්නෙම වෙනම කතාවක්.
Tharidu damsara අයියගේ සිංදු ඇහුවම ඒවට ඇබ්බැහි වෙනවා...මං පිස්සුවෙන් වගේ එකම සින්දුව අහනවා දවසම...❤🙂
7/19/2022 🌹
ආදරේ හදවතට දැනුණම හුදකලාවත් සාපයක් ❤
දන්නවද තරිදු අයියේ ඔයාගේ සින්දු අහන හැම වෙලේම ඇස් වල කදුලුනම් නවතින්නේ නම් නෑ විනාඩි ගානකට හුස්ම හිර වෙනවා වගේ අතීතයේ මතකසටහන් එකින් එකින් ඇස් ඉස්සරහ පෙල ගැහෙද්දි ඒ මතක වල අතරමන් වෙද්දි දැනෙන දුක වචන වලින් කියන්න බැරි තරම් ඇත්තෙනම් හදවතට කතා කරන ගායකයෙක් ඔයා ....
තැන කොතන උනත් ඇස් පියං අහන්න. නුවර සීතල. ඒ පින්න ..... ඒ සුවඳ එ හැගීම ඇති වෙනකම් වින්දෑකි❤
නුවර එකෙක්ට ආදරේ කරපු එකියෙක්ට මේ සිංදුව පට්ටෙට වැදෙනවා ❤️
ආදරේ හදවතට දැනුනම..හුදෙකලාවත් ශාපයක්.. 💔💔දවස් දෙකක ඉදල මේ සින්දුව විතරයි අහන්නෙ..
Maram therumkkkkk...superb.goodlukk ayyeeee😍😍😍😍 aya aya ahnnm hethenwaaaa
ආසම හඩක් ඒ වගේම ආසම ගීතයක්
වසන්තේ මම වෙමීඅනන්තේ නුඹ නොවී. ❤
ආදරේ හදවතට දැනුනම හුදකලාවත් සාපයක් 🙂❤️ හීනපාවා දීම යනු නිමකරන්න බැරි පාපයක් 🙂❤️
me sinduwa nm bhaawanawak....!!!
මේ වගේ සින්දුවකට විචාර ලියන්න දෙනවා නම් ......
ආදරණීය හදවත්වලට ඔබේ ස්වරය ගැඹුරටම දැනෙනවා. ඒකමයි ඔබේ දිනුම. ජයවේවා!
"ආදරේ හදවතට දැනුනම හුදෙකලාවත් සාපයක්.. හීන පාවාදීම යනු නිම කරන්නට බැරි පාපයක්.." ❤❤අයියේ මන් මේ දවස් වල අහන්නෙම අයියාගේ සින්දු.. මොකද ඒ තරමටම ඒ සින්දු හදවතට දැනෙන ඒවා වෙලා.. ඒ සින්දු වල තියෙන වචන ඇතුලේ ගොඩාක් තේරුම් තියෙනවා.. ❤ ඒ වචන වලට පණ දෙන්න අයියා ගොඩාක් දැනෙන විදියට melody එක හදලා තියෙනවා.. ඒ සින්දු වල music ගොඩාක් ලස්සනයි අයියේ.. ❤ ඒවා අයියගේ කටහඬින් ඇහෙද්දි තවත් ලස්සනයි.. අයියේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් කරන්න පුලුවන් කෙනෙක් ඔයා.. ❤ මේ සින්දු කවදාවත් මැරෙන සින්දු නෙමේ.. ඉස්සරහට මිනිස්සු ආදරේ කරන සින්දු වෙනවා.. ජය වේවා අයියේ.. !! ❤❤
තාම අහනවා❤️
මුලින්ම ඇහුවේ අද 😑 දැනට 5 පාරක් ඇහුවා 😖 පරණ මතක එකපාරට කනට ගැහුවා වගේ 😖
Godak Lassanai 😍
lassanayi ayiesuba pathum
මේක මාර සිංදුවක්
වලාකුලු බැම්මක කොන...සිටියෙ ඇයි උබ හුටගෙන ...වහන් වූවත් නුරුවත...දැක අහවරයි ඊයෙම..❤
Addicted
පිරිත් ස්වරයෙන්ම ගැයෙනව.
තාමත් අහනවා ❤🙂
මේක තමා මුලින්ම සෙට් උනේ, එදා ඉදං තාම අහනවා
Pattama sinduwk
ආසම සින්දුව.....❤ඔබේ ලඟ ඒ කවි ඇතීමට කියා කිසිවක් නැතී.....❤
අවුරුදු තුනක් තිස්සෙ හිතින් අඩමින් අහන සිංදුවක්. සින්දුව රිලීස් උන දවසෙමයි හිරකරන් හිටපු කදුලු රිලීස් වෙන්න පටන්ගත්තෙත්
වචන ❤️......පිස්සුවක්.....❤️
දවස් තිබුනා අපටත්දුරින් හිඳ මිමිනුව හදින් වෑහෙන ආලයෙන් අතින්වත් අත නොඇලුන....🥺🥰🤍
Ai meewa prasidda natte
හදවත ටිකක් නතර උනා වගේ..භාවනාවක් වගේ සින්දුවක්.හිත නිවිලා ගියා..all d best for the singer
ආදරණීය වචන වලට පණ පොවනඅපේ කාලයේ මිනිසා තරිදු දම්සරදවස් තිබුනා අපටත්දුරින් හිද මිමිනුවහදින් වෑහෙන ආලයෙන්අතින්වත් අත නොඇලුන....ආදරේ පිරිතකිජීවිතේ සිරිතකිපන්හිදේ එති එතිකවි තිබිරිගෙයි ලතී....
"වසන්තේ මම වෙමිඅනන්තේ නුඹ නොවී" ❤🌸
එයා තමා කිව්වෙ මේක අහන්න කියල♥️ ඒත් එයා නෑ දැන්,ඒ උනාට තාමත් අහනව😘 එයත් අහනව ඇති❤️🔥
හැමදාම අහනවා දැන් අවුරුද්දක් තිස්සේ, ඇබ්බැහි වෙලා මම 🖤
හිතම රිද්දන්න ආලයක්ඉවසීම දැන් සාපයක් ... හිතට භාවනාවක් වගේ. සුබ පැතුම් ....!!
මේ කටහඩ ,ඒ ලස්සන පද පේලි හිතට පුදුම හැගීමක් දැනෙනවා .දකුණට උරුමකම් කියන මාත් මේ සිංදුව අහද්දි මුලු හිතින්ම නුවර ජීවත් වෙනවා.කවදාවත් එපා නොවි හැමදාම ආදරේන් අහන සිංදුවක් .❤️
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ. තරිදු අයියගෙ සුපිරිම සින්දුව 🖤
වසන්තේ මම වෙමීඅනන්තේ නුඹ නොවී 🥺
ela malli.. ohoma karagena yamu..
නුවර කියන්නෙම පිස්සුවක්😍😍😍❤❤
2021 අහන අය කෝ බලන්න
Oya hariyatama hari babaaa
7/21/2022
මාරම විදියට දැනෙනවා අයියේ....🤍
අදටත් අහනවා ❤️
මලත් අතහැර නොයමි දිවුරා බදාගෙන හිටියාට මල් කෙමිහීන් නිළි වැස්සටත් වෙන් වෙයි ස්ව කැමැත්තෙන් ඇතැම් මල් පෙති...ඉඩෝරෙත් පිපි මල් පෙතිගලව ගලවා දුන් හැටිඔබේ ලඟ ඒ කවි ඇතිමට කියා කිසිවක් නැතී...වැව රවුමේ යන්තමට ගෑවෙන හිදපු බංකුවේ දියසෙලවෙල් පිසඅදත් වැහි ලිහිනියෙක් තනියම හිටියා නමවෙනි වලාකුල උඩ...දවස් තිබුනා අපටත් දුරින් හිඳ මිමිනුව හදින් වෑහෙන ආලයෙන් අතින්වත් අත නොඇලුන...ආදරේ හදවතට දැනුනමහුදෙකලාවත් සාපයක්හීන පාවා දීම යනු නිම කරන්නට බැරි පාපයක්...වසන්තේ මම වෙමීඅනන්තේ නුඹ නොවීසදැස් කව් ලිහි ලිහී ප්‍රේමයේ පිංකම් කෙරේ...ආදරේ පිරිතකිජිවිතේ සිරිතකීපන්හිඳේ එති එතීකවි තිබිරිගෙයි ලතී...සිරිතටම පිරිත් කීහිතට සැනසුම් නැති පිරිත් සර ඇසි ඇසීකුමරි සැපසේ නිදී...
ඒ වෙනසට ආදරෙයි ❤ කවුරුහරි මේකෙ හරිම තේරුම කියල දෙනවද?
Thank you all! Stay tuned ❤️
wow what nice voice and a meaningful sing.best wishes for the unknown singer .
Thanks Piyumal for commenting the lyrics here
@@peshaniudayangana3713 she has passed away
මේ සින්දුවට අවුරුදු පහක් ගියත් මේ සින්දුව අදටත් අහන අය ඉන්නවා,
ඒ වගේම එක පාරක් ඇහුවොත් තවත් පාරක් අහන්න හිතෙන ලස්සන සින්දුවක් ✨!
එක පාරක් අහනවා..ආය අහනවා..ආය අහනවා..ආයත් අහනවා
වටපිට ඔයා.කො අපිට අලුත් ඒව ඔනෙ
Ekanam atta😳
අයෙත් අහන්න...😁
තාමත් ආසම සින්දුව..❤️
❤️👌
💯
❤️
❤️
වැව රවුමේ රැජින හෝටලය අයිනෙන් පටන් අරන් පයින් ඇවිදන් ජෝයී බෝට්ටු සේවය පහුකරගෙන වැව පැත්තෙන්ම ලක්සල ඉස්සරහට එද්දි තමා නුවර වැවේ බිසෝකොටුව හම්බුවෙන්නේ. එතන බිසෝකොටුවයි වැව රවුමේ අනිත් කෙළවරයි අතරේ තියෙනවා පොඩි බංකු පේළියක්. ගොඩක් වෙලාවට ප්‍රේමවන්තයන් සුළු වේලාවකට මුණගැහෙන්න වාඩි වෙන්නේ මේ බංකු පේළියේ. මේ හරියේ දිය සීරාව තරමක් වැඩි. අර කිව්වා වගේ දිය සෙවෙල් බැදෙන්න ගොඩක් පුළුවන්. වළාකුළු බැම්මේ වලාකුළු 20ක් විතර මේ බංකු පෙළට හරියටම ඉස්සරහින් තියෙනවා. නුවර ගැණු ළමයෙක් ගොඩක් වෙලාවට මෙන්න මේ කියන වලාකුළු 20 ඉස්සරහින් එක්කෝ බස් එකකට නගින්න නැත්තම් පංතියකට, ඉස්කෝලෙකට යන්න ඔය වගේ මොකක් හෝ හේතුවකට සතියකට එකපාරක් හරි මෙතනින් යනවා.
ඔය කිව්ව වලාකුළු බැම්ම පහු කරගෙන තවත් වැව රවුම දිගේ ඇවිදගෙන යද්දී ඩෙවෝන් හෝටලය පහුකරපු ගමන් තියෙනවා මල්වතු මහා විහාරය සහ පිරිවෙණ. සාමනේර සහ උපසම්පදා හාමුදුරුවරු රැසකගේ අධ්‍යාපන නවාතැන. ඉතින් ඔය පිරිවෙනේ ඉන්න හාමුදුරුවරුත් සතියකට එකපාරක් හෝ ඔය කියන වලාකුළු බැම්ම ඉස්සරහින් යනවා. කතාවට කියන නුවර කුමාරිහාමි කෙනෙක් පිරිවෙන් යන හාමුදුරු කෙනෙකුගේ ඇස ගැටෙන එක බොහොම සුලබ සිදුවීමක්
ථෙරවාද බුද්ධ ධර්ශනයේ හැටියට චීවරධාරියෙකුට කම්සැප විඳීම අකැපයි. නමුත් චීවරධාරී වෙවා නොවේ සෑම සියලු දෙනාටම පොදු දෙයක් තමා “සිත“ කියන්නේ. “දූර ගමන් ඒක චරං අසරීරං ගුහාසයං - යේ චිත්තං සංඥ මෙස්සන්ති - මොක්කන්ති මාර බන්ධනං“. පැවිදි දිවියට ඇතුලත් වෙලා තවත් සිත සංසුන් කරගන්න උත්සහ කරත් හාමුදුරුනමක් කියන්නෙත් පෘථග්ජන පිරිමියෙක්. කාන්තාවක් ඉදිරියේ ඕනෑම පිරිමියෙකුගේ සිත යම් තාක් දුරකට චංචල වෙන එක ලෝක ස්වභාවයක්. සිත දමනය කරගැනීම ප්‍රගුණ කරමින් සිටියත් ඒක සීමාකාරී අවස්ථාවක ඉන්න කෙනෙකුට ප්‍රේමය කියන චෛතසිකය සිත තුල ඇති වෙන්න ගත වෙන්නේ සුළු වෙලාවයි. නමුත් ඒ චෛතසිකයම නිර්වාණ අවබෝධ කරගැනීම පිණිස කමටහනක් කරගන්නත් හාමුදුරුවන් වහන්සේ කෙනෙකුට පුළුවන්. ප්‍රේම සජ්ජායනාවම භාවනාවක් වෙන්නේ අන්න ඒ නිසයි....
“සිරිතටම පිරිත් කී.......හිතට සැනසුම් නැතී......“
“හීන් නිළි වැස්සටත් වෙන් වෙයි.........ස්ව කැමැත්තෙන් ඇතැම් මල් පෙති..."
තරිඳු ධම්සර - මේ වගේ ගීත තව ජනප්‍රිය කරවන්න මොකක් හරි ක්‍රමවේදයක් යොදාගන්න. රැල්ලට නොයන මේ වගේ ගීත තමා නූතන සුභාවිත ගීත විදියට අපිට අහන්න පුළුවන්.
මට මේක තේරුම් ගන්න බැරුව හිටියෙ කාලයක්. ෙගාඩක් ස්තූතියි. කමෙන්ට් එක දැම්මට. ඒක කියවල ආයෙ සින්දුව ඇහුවම මැවිලා පෙනුනා. :)
Ashan Imantha M.H.Bandara බොහොම ස්තූතියි සහෝදරයා. නිර්මාණය හොදනම් ජනප්‍රය වීම සහ කරවීම සමාජය සතු වගකීම. අප කල යුත්තේ නිර්මාණ කිරීම. ඔබලා අහන්න. මට මේ ලියපු එකම ඇති ❤️🔥👌🙏
මාස ගාණකට කලින් අහපු ගීතය නියම විදියට හදවතට දැනුනෙ රසවින්දෙ අද කියල හිතුනා. තරිදුගෙ රොබරෝසියන් අහපු දා ඉදන් තවමත් අහනවා.. ඉතින් හිනාවෙමු.. මීනුකා.. එක්ක අද ආයෙත් ප්‍රේමය සජ්ජායනය කරනවා..
Ashan Imantha M.H.Bandara ❤️👍
❤️
මේ සිංදුව අහන්නෙ රිලීස් වුන දවස් වල ඉඳලා.. අවුරුදු හයක් ගියත් සැරින් සැරේ අහලා යන මේ සිංදුවට තාම 1M නැති එක නම් හෙනම දුකක් 😢
"ඉසුරුමුණියෙත් ඉන්නවා සාස්තර කියන යුවලක් "
ඔබ ඔබට අවේනිකයි අපි ඔබට ආවේනිකයි ❤
නුවර එකෙක්ට මේ සිoදුව හුගක් දැනෙනවා...❤
"ආදරේ හදවතට දැනුනාම
හුදකලාවත් සාපයක්.
හීන පාවා දීම යනු
නිම කරන්නට බැරි පාපයක්...."
හ්ම්ම්ම් ❤
රන්දිල් රාජපක්ෂ sir කිව්වට පස්සේ අහන අය ඉන්නවද 2024ඇත්තටම භාවනාවක් ❤❤💛🤍🏵️
සැරින් සැරේ ඇවිත් අහල යන මන් වගේ ඈයො ඉන්නවද ❤️
මේවගෙ සින්දු හැමෝටම අහන්න ජනප්‍රිය නොවෙන එකත් එකඅතකට හොඳයි. ඔහේ ගලන මල් සින්දු රැල්ලෙ ඉන්න මිනිස්සුන්ට මේවගෙ සින්දුවක් අහන්න ලැබුනොත් ගොඩක් වෙලාවට අන්ලයික් එකක් දාලායයියන්න..මොකද මේවගේ සිදුවක් රසවිඳින්න හොඳ ඉවසීමක්,රසවින්දනයක් තියෙන්න ඕන.කවදහරි දවසක මේරටේ සිහිබුද්දික් තියන ප්‍රේක්ශකයො ටිකක් හැදුන දවසට හැංඟිලා තියන මේවගේ හරි ලස්සන නිර්මාණ ජනතාව අතරට යයි.එතකල් බලන් ඉමුඅපි..🥀 මේවගේ ලස්සන නිර්මාණ එනකල් ඉස්සරහටත් අපි බලන් ඉන්නවා..❤️ ජයවේවා..💯❤️
නුඹත් මං වාගේ වුණානම්
අදත් ඉන්නේ මේ වගේ
නමුත් මං වගේ නැති නිසා නුඹ
යන්ට අැත්තේ අද උදේ
දහක් දුක් බර පොදිය කරපිට
තබාගෙන මම දිවි මගේ
නුඹට බැරි වුණේ රැගෙන යන්නට
දුක දැමු නුඹෙ සිලි උරේ
උපන්දා සිට නුඹට හැංගූ
මගේ ජීවිත දුක් කදේ
දුටුව එක මොහොතෙම එපා විද
යන්ට ගියේ මගෙ සුදු දුවේ
මගේ දෑතින් ගෙතූ ලණුවෙන්
එල්ලිලා නුඹ දොරකඩේ
යන්ට ගියෙ අැයි හැරදමා නුඹ
පියාණන් මේ ලෙස නුඹේ
මේ වචන වලින් වැඩක් ගන්න පුළුවන්නම් ගන්න...
Mama hithanawa me wachana tiken wadak ganna puluwan athi kiyala enisai ewanna hithuwe tikak denek kiyawala baluwa danenawa kiyalath kiuwa enisa puluwannam wadak ganna.thank you kiyawala baluwata
මේ සින්දුව මිලියන ගනන් විව්ස් පහු කරයි. Ea දවස් වලට මිනිස්සු කියන්න අය හරිම ආදරනීය අයවලුන් වෙලා ඉදියි.
🌷🤣
කෝ බලන්න මේ දවස් වලත් අහන එවුන්..😍😍😓😓
මේ දැනුත්❤
සමහර මිනිස්සුන්ගෙ ජීවිත කතාව සමහර සින්දුවල එහෙම්පිටින්ම තීනවා.
ඒ මිනිස්සු ඒ සින්දුවලට මාර විදියට ඇබ්බැහි වෙනවා.
අහන හැම පාරකදිම පරණ මතක මතක් කර කර තමන්ගෙ හිත තමන්ම රිද්දගන්නවා🥺
හිත රිදුනත් ඒක හරි සුන්දරයි..🥺🤍
මං මේ සින්දුව ඇහුවෙ අවුරුදු 6කට පස්සෙ. ඇහුන පළවෙනි වතාවෙදිම සින්දුව මාර විදියට හිතට දැනුනා..♥️
හිරිගඩු පිපෙන ගමන් අහන්නේ🥺❤️
Aththatama bn 🥺
දවස් තිබුනා අපටත්
දුරින් හිඳ මිමිනුව
හදින් වෑහෙන ආලයෙන්
අතින්වත් අත නොඇලුන...
වැව රවුම ලගට ගිහින් මේ සින්දුව ඇහුවා💔 ....මං අදටත් තනිකඩයි තනියම නුඹට ආදරය කරනවා කවදහරි ලැබෙයි❤️
කොළඹ අහස යට ඉදං නුවර අහස යටට ආදරේ කරන මගේ කතාව.😔💔
🐒🐒🐒
Ehmthaaaaa
පපුව තත්පර ගානකට නැවතුණා.
බුදුසරණයි හිතේ තිබ්බ බර, ඇස් දෙකෙන් කාලෙකට පස්සෙ නිදහස් කරලා දුන්නට ❤️
ඔබෙ හැඟීම ඒ විදියටම මටත් දැනුණා.. සඳැස් කව් ලිහි ලිහී.. ප්‍රේමයේ පින්කම් කෙරේ.. හදවතේ විශේෂ තැනක ලැගුම් ගත්ත ගීතයක්.. සුභාවිත ගීතයට නූතන සංගීතයෙන් නව ආදරණීය අරුතක් එක් කළ ඔබට ප්‍රණාම වේවා..
😶
මේ සිංදුව මට පාඩම් උනේ කොහොමද කියලා මම දන්නේ නෑ ඇහුවේ 10 සැරයක් විතරයි ❤😅😮 දැන් හැමදාම අහනවා
ප්‍රේම ස්ජ්ජායනාව....ප්‍රේමයෙන් එහාට ගිය දේශනාවක්. ලෞකික බැදීම් එක්ක ජීවත් වෙන පෘතුජන මනසට විඩාවක් නිවන තවත් එක් භාවනාවක්..
අවුරුදු 2ක් ?
අදයි මුලින් ඇහුවෙ
කොහොමද මෙච්චර කල් මේක මිස් උනේ 😭😭😭
මූ යකෙක් 💯♥️💪🏼
දකුණෙ ඉන්න මටත් මේක මෙච්චර දැනෙනවනම් නුවර කෙනෙක්ට කොහොම දැනෙනවා ඇත්ද..♥️
වචන නෑ තේරුම් කරන්න
ඒක කියන්න තේරෙන්නෑ ❤️🥰
එහෙම ලොකුවට නෑ බං
❤
ඇත්තක් මමත් මාතර එත් මාර විදියට දනෙනවා සින්දුව..❤
මේ දවස් කීපෙට මෙකෙ වීව්ස් බරගානකට වගකියන්න ඇති මම ♥️😰 මේක නම් පිස්සුවක් 🔥
අවුරුදු 3 කට කලිං මේ සිංදුව අහන්න පටං ගත්තෙ. පලවෙනි පාරට අහද්දි දැනුන feelings තාම ඒ විදියටම දැනෙනව.💙
පිරිත් සර ඇසි ඇසී කුමරී සැප සේ නිදී...😑 ඇයි බන් අයියේ නැවැත්තුවේ😭💕
කවමදාවත් එපා වෙන්නැති හිත නිවන ගීතයක්..වචන පවා එහෙමයි🙂❤️❤️
Aniwaren❣
පලවෙනි පාරට යූටියුබ් එකේ අහන්නෙ..... සෑහෙන්න ලස්සනයි.. අවුරුදු දෙකකට කලින් යාලුවෙක් කිව්වා තරිඳු දම්සර ගෙ ප්‍රේම සජ්ජායනා අහපං කියලා... එදා ඉඳං අහනවා... යූටියුබ් ඇවිත් මේ අහන පලමු වතාව... ඇත්තටම මේක හොයාගෙන ආපු සිංදුවක්.
Meka nam pissuwak wela.tharidu aiyage sindu.❤️🎧
"දවස් තිබුනා අපටත්
දුරින් හිද මිමිනුව
හදින් වෑහෙන ආලයෙන්
අතින්වත් අත නොඇලුන" ...
❤🥺
අයෙමත් අහනව😪
ඒක පිස්සුවක් වගේ සින්දුවක්..වචනෙන් වචනෙට අහන්න ඇති...මාරම ලස්සනයි හිතට වදිනවා
සදැස් කව් ලිහි ලිහී..
ප්‍රේමයේ පිංකම් කෙරේ.. 🥺❤
සිරස ලක්ෂපති, ස්තූතියි එව්වට මෙතනට...
maawa methanata ewweth lakshapathi thamay...fb share karapu post ekak dekka....
Kawada lakshapati ekeda Meka Gena kiwwe.?
මමත් ඒමයි දන්නෙ..😋❤
Me too 🙂
@@sajitheranda6418 කීව්ව නෙවෙයි සම්පූර්න සින්දුවම දැම්ම.
Harima lassai. Padawala;thanuwa wagema gayanaya.obata jaya putha.
මාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාරම රසවත්. අනේ මටත් යම්තමින් හිරි පිනක් තිබ්බා මෙවැනි සිංදුවක් අහන්න
නුවර අසිරිය තනිව වැවරවුමෙ යනවිට දකින සිහිනයකි. දෙසවන රැව්දෙන ලියවුනු ප්‍රේමයෙ සජ්ජායනයකි. රොබරෝසියානුවනි නුබට දළදා සමිදු පිහිටයි
හැමදාටම අහන ඇහෙන,
ඒ විනාඩි 2 යි තත්පර 50හේ ගීතය...
මුළු ආත්මයක්ම කියවනව....
Q:- Who is Tharindu Damsara
A:- Who even makes singles undetstand the feeling of love
😊😌
❤
චන්දන සර්, ස්තුතියි. ලක්ෂපති නිසා අර්ථවත් නිර්මානයක් රස වින්දා...
Kawada episode ekeda ban damme?
හදින් වෑහෙන ආලයෙන් අතින්වත් අත නොඇල්ලුන ප්‍රේමය
කසුන් කල්හාරගෙන් පස්සේ ඒ කියාගන්ට තේරෙන් නැති අමුතු රහ දැනුනෙ තරිදු දම්සරගෙ නිර්මාණ වලින් ,කසුන් කල්හාර වගෙම තරිදු දම්සරත් දවසක living legend එකක් වෙනවා අනිවාර්යයෙන්ම ❤️🔥
මේක හරියටම අහලා අවුරුදු 3ක් විතර.තාමත් ආසම සිංදුව ❤️❤️
මේ සින්දුව නම්.. මාර විදිහට දැනෙනවා.. ඔක්කොම සින්දු එකින් එකකට නොදෙවෙනියි.. ♥✨️
අදටත් අහනවා එදා මුලින්ම අහපු දවසේ දැනුන දේවල් තාමත් එහෙමම දැනෙනවා ♥️🥺❤️
දුක හිතුනු වෙලාවක මේක අහනවා හැමදාම වගේ එතකොට ඉක්මනට අඩල අඩල ඉවරයක් කරන්න පුළුවන් ..
මාස ගාණකට කලින් අහපු ගීතය නියම විදියට හදවතට දැනුනෙ රසවින්දෙ අද කියල හිතුනා. තරිදුගෙ රොබරෝසියන් අහපු දා ඉදන් තවමත් අහනවා.. ඉතින් හිනාවෙමු.. මීනුකා.. එක්ක අද ආයෙත් ප්‍රේමය සජ්ජායනය කරනවා..
අද අහම්බෙන් දැක්කෙ ... මාව කොහේදෝ අරං ගියා... obbrigado Amigo...
Status ekaka dakke.. hoyagena awa..lassany..♥️♥️👌
Wooooooooooooow m agei , Boo gei Song eka
tharidu damsara කියන්නෙම වෙනම කතාවක්.
Tharidu damsara අයියගේ සිංදු ඇහුවම ඒවට ඇබ්බැහි වෙනවා...මං පිස්සුවෙන් වගේ එකම සින්දුව අහනවා දවසම...❤🙂
7/19/2022 🌹
ආදරේ හදවතට දැනුණම හුදකලාවත් සාපයක් ❤
දන්නවද තරිදු අයියේ ඔයාගේ සින්දු අහන හැම වෙලේම ඇස් වල කදුලුනම් නවතින්නේ නම් නෑ විනාඩි ගානකට හුස්ම හිර වෙනවා වගේ අතීතයේ මතකසටහන් එකින් එකින් ඇස් ඉස්සරහ පෙල ගැහෙද්දි ඒ මතක වල අතරමන් වෙද්දි දැනෙන දුක වචන වලින් කියන්න බැරි තරම් ඇත්තෙනම් හදවතට කතා කරන ගායකයෙක් ඔයා ....
තැන කොතන උනත් ඇස් පියං අහන්න. නුවර සීතල. ඒ පින්න ..... ඒ සුවඳ එ හැගීම ඇති වෙනකම් වින්දෑකි❤
නුවර එකෙක්ට ආදරේ කරපු එකියෙක්ට මේ සිංදුව පට්ටෙට වැදෙනවා ❤️
ආදරේ හදවතට දැනුනම..
හුදෙකලාවත් ශාපයක්.. 💔💔
දවස් දෙකක ඉදල මේ සින්දුව විතරයි අහන්නෙ..
Maram therumkkkkk...superb.goodlukk ayyeeee😍😍😍😍 aya aya ahnnm hethenwaaaa
ආසම හඩක් ඒ වගේම ආසම ගීතයක්
වසන්තේ මම වෙමී
අනන්තේ නුඹ නොවී
. ❤
ආදරේ හදවතට දැනුනම හුදකලාවත් සාපයක් 🙂❤️
හීනපාවා දීම යනු නිමකරන්න බැරි පාපයක් 🙂❤️
me sinduwa nm bhaawanawak....!!!
මේ වගේ සින්දුවකට විචාර ලියන්න දෙනවා නම් ......
ආදරණීය හදවත්වලට ඔබේ ස්වරය ගැඹුරටම දැනෙනවා. ඒකමයි ඔබේ දිනුම. ජයවේවා!
"ආදරේ හදවතට දැනුනම හුදෙකලාවත් සාපයක්.. හීන පාවාදීම යනු නිම කරන්නට බැරි පාපයක්.." ❤❤
අයියේ මන් මේ දවස් වල අහන්නෙම අයියාගේ සින්දු.. මොකද ඒ තරමටම ඒ සින්දු හදවතට දැනෙන ඒවා වෙලා.. ඒ සින්දු වල තියෙන වචන ඇතුලේ ගොඩාක් තේරුම් තියෙනවා.. ❤ ඒ වචන වලට පණ දෙන්න අයියා ගොඩාක් දැනෙන විදියට melody එක හදලා තියෙනවා.. ඒ සින්දු වල music ගොඩාක් ලස්සනයි අයියේ.. ❤ ඒවා අයියගේ කටහඬින් ඇහෙද්දි තවත් ලස්සනයි.. අයියේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් කරන්න පුලුවන් කෙනෙක් ඔයා.. ❤ මේ සින්දු කවදාවත් මැරෙන සින්දු නෙමේ.. ඉස්සරහට මිනිස්සු ආදරේ කරන සින්දු වෙනවා.. ජය වේවා අයියේ.. !! ❤❤
තාම අහනවා❤️
මුලින්ම ඇහුවේ අද 😑 දැනට 5 පාරක් ඇහුවා 😖 පරණ මතක එකපාරට කනට ගැහුවා වගේ 😖
Godak Lassanai 😍
lassanayi ayie
suba pathum
මේක මාර සිංදුවක්
වලාකුලු බැම්මක කොන...
සිටියෙ ඇයි උබ හුටගෙන ...
වහන් වූවත් නුරුවත...
දැක අහවරයි ඊයෙම..❤
Addicted
පිරිත් ස්වරයෙන්ම ගැයෙනව.
තාමත් අහනවා ❤🙂
මේක තමා මුලින්ම සෙට් උනේ, එදා ඉදං තාම අහනවා
Pattama sinduwk
ආසම සින්දුව.....❤
ඔබේ ලඟ ඒ කවි ඇතී
මට කියා කිසිවක් නැතී.....❤
අවුරුදු තුනක් තිස්සෙ හිතින් අඩමින් අහන සිංදුවක්. සින්දුව රිලීස් උන දවසෙමයි හිරකරන් හිටපු කදුලු රිලීස් වෙන්න පටන්ගත්තෙත්
වචන ❤️......පිස්සුවක්.....❤️
දවස් තිබුනා අපටත්
දුරින් හිඳ මිමිනුව
හදින් වෑහෙන ආලයෙන්
අතින්වත් අත නොඇලුන....🥺🥰🤍
Ai meewa prasidda natte
හදවත ටිකක් නතර උනා වගේ..භාවනාවක් වගේ සින්දුවක්.හිත නිවිලා ගියා..all d best for the singer
ආදරණීය වචන වලට පණ පොවන
අපේ කාලයේ මිනිසා
තරිදු දම්සර
දවස් තිබුනා අපටත්
දුරින් හිද මිමිනුව
හදින් වෑහෙන ආලයෙන්
අතින්වත් අත නොඇලුන....
ආදරේ පිරිතකි
ජීවිතේ සිරිතකි
පන්හිදේ එති එති
කවි තිබිරිගෙයි ලතී....
"වසන්තේ මම වෙමි
අනන්තේ නුඹ නොවී" ❤🌸
එයා තමා කිව්වෙ මේක අහන්න කියල♥️ ඒත් එයා නෑ දැන්,ඒ උනාට තාමත් අහනව😘 එයත් අහනව ඇති❤️🔥
හැමදාම අහනවා දැන් අවුරුද්දක් තිස්සේ, ඇබ්බැහි වෙලා මම 🖤
හිතම රිද්දන්න ආලයක්
ඉවසීම දැන් සාපයක් ... හිතට භාවනාවක් වගේ. සුබ පැතුම් ....!!
මේ කටහඩ ,ඒ ලස්සන පද පේලි හිතට පුදුම හැගීමක් දැනෙනවා .දකුණට උරුමකම් කියන මාත් මේ සිංදුව අහද්දි මුලු හිතින්ම නුවර ජීවත් වෙනවා.කවදාවත් එපා නොවි හැමදාම ආදරේන් අහන සිංදුවක් .❤️
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ. තරිදු අයියගෙ සුපිරිම සින්දුව 🖤
වසන්තේ මම වෙමී
අනන්තේ නුඹ නොවී 🥺
ela malli.. ohoma karagena yamu..
නුවර කියන්නෙම පිස්සුවක්😍😍😍❤❤
2021 අහන අය කෝ බලන්න
Oya hariyatama hari babaaa
7/21/2022
මාරම විදියට දැනෙනවා අයියේ....🤍
අදටත් අහනවා ❤️
මලත් අතහැර නොයමි දිවුරා
බදාගෙන හිටියාට මල් කෙමි
හීන් නිළි වැස්සටත් වෙන් වෙයි
ස්ව කැමැත්තෙන් ඇතැම් මල් පෙති...
ඉඩෝරෙත් පිපි මල් පෙති
ගලව ගලවා දුන් හැටි
ඔබේ ලඟ ඒ කවි ඇති
මට කියා කිසිවක් නැතී...
වැව රවුමේ යන්තමට ගෑවෙන
හිදපු බංකුවේ දියසෙලවෙල් පිස
අදත් වැහි ලිහිනියෙක් තනියම
හිටියා නමවෙනි වලාකුල උඩ...
දවස් තිබුනා අපටත්
දුරින් හිඳ මිමිනුව
හදින් වෑහෙන ආලයෙන්
අතින්වත් අත නොඇලුන...
ආදරේ හදවතට දැනුනම
හුදෙකලාවත් සාපයක්
හීන පාවා දීම යනු නිම
කරන්නට බැරි පාපයක්...
වසන්තේ මම වෙමී
අනන්තේ නුඹ නොවී
සදැස් කව් ලිහි ලිහී
ප්‍රේමයේ පිංකම් කෙරේ...
ආදරේ පිරිතකි
ජිවිතේ සිරිතකී
පන්හිඳේ එති එතී
කවි තිබිරිගෙයි ලතී...
සිරිතටම පිරිත් කී
හිතට සැනසුම් නැති
පිරිත් සර ඇසි ඇසී
කුමරි සැපසේ නිදී...