Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සමහර ගීත තියෙනවා ඒවා හරියට තේරුම් ගත්තම ඒකෙන් ගැලවෙන්න අමාරුයි. හදවතේ තැම්පත් වෙනවා. මේ ඒ වගේ ගීතයක්.. වචන මදි කියන්න.. අතිවිශිෂ්ටයි!
Dhanith Sri ජයවේවා බං ♥️🙏
💓❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💓
අහපු දවසේ ඉදල ගැලවෙන්නම බැරි වුන ගීතයක්. ❤️❤️❤️
@@menakarodrigo937 ehemada,Dahanith Sri aiye live video gennakooo🙄🙂🙂🙂💕
ඇත්තටම හදවතේ පතුලෙම තැම්පත් වූ ගීතයක්♥♥♥♥
අදටත් එපා නොවෙන සිංදුවක් තාමත් අහනවා 2024.!
අවසානය දක්වා ඇස්දෙක පියාගෙන වින්දින්න පුළුවන් සිංදු හරි අඩුයි සහෝදරයා...මේ ඉන් එකක්... !!!
Thank you all! Stay tuned ❤️
robarosiyan , malak athahara !!!!!1 hammoo ewath supiriii tharindu ayye
විවාහයෙන් පස්සෙ වගකීම් එක්ක ප්‍රේම කතා වල ලස්සන දිය වෙලා යන හැටි බලන් ඉන්නවා මේ දවස් වල..
"අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන,උරුම දේ නම් සිනහවත් මවාපෑමය " Felt it 🖤
නිකන්ම සිංදු අහන මිනිස්සු නොඑන, හිතින් සුන්දර මිනිස්සු නිතර ගැවසෙන චැනල් එකක් මේක. Quality over quantity තෝරපු අය තමයි මෙතනට එන්නෙ.
Aththa
❤️
මං සෑහෙන වැරදි කාරයෙක්, මං මාර විදිහට අව්ල් යන තැන් දෙක්ක තියෙනව කෙල්ලෝ දෙන්නෙක්ට ආදරේ කරලා අතාරින්න උනා නෙමෙයි එකක් මගේ වැරැද්දක් අහුවෙලා අනික මං මග ඇරියා මං දෙන්නටම තව කෙනෙක්ට මූන දෙනින බැරි වෙන් විදිහට මුකුත් කලේ නෑ.. ඒත් මං ඒ කරපු වැඩේ සෑහෙන් වැරදි කියල මට තේරෙනව. දැන් මං ආදරේ කරනව මැරෙනකම් එයා එක්ක ඉන්නව මොකද අර දේවල් මගේ හිතට සෑහෙන්න වද දෙනව… මං මේක මෙතන ලිව්වේ මගේ හිත ඇතුලේ මේක කාටවත් කියා ගන්න බැරුව ඉන්න හන්දා. නැත්තම් වැරදි කරල නිර්දෝශ වෙන්න නෙමේ.දැනටත් එහෙම කරන උන් ඉන්නවනම් එහෙම කරන්න එපා මචං ඒක උබගේ පපුවට බර වැඩී. ඇත්ත ආදරේ තේරුම් ගත්තම උබට හිතෙන් ගැල වෙන්න අමාරුයි. ඒ කෙල්ලෝ දෙන්නගෙම පලවෙන් ආදරේ උනේ මම ඒ තිබ්බ විශ්වාසේ මං බින්දේ තිරිසනෙක් වගේ. මගේ ජීවිතේට ඒ වැරැද්දට සමාවක් නම් ලැබෙන එකක් නෑ.
"ඇසිල්ලක් වත් දුරින් නොයිදන්..හදින් පෙම් බස් දෙඩුවද නැකත් එනකන්.."ඉතාමත් අවභෝදයෙන් බොහොම ලඟින් ආදරය කරද.. එක්තරා නැකතක් උදාවන තෙක් පමණක්..*නැකතක් යනු සුබ වෙලාවක් වුවද පෙම්වත් යුවලට මෙම නැකත සුබ වෙලාවක් නොවන බව "හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන් " යන්නෙන් නැකතෙන් අනතුරුව පෙම්බස් නොදොඩන නියාවක් නිර්මාණකරුවා ශ්‍රාවකයාට කෙමෙන් වැටහීමට ඉඩ හැර ඇත.. "හවස් තිබුනා බෝ පෙම්වතුන්ටත් ..අත්සන් තබා වෙන්වන මගුල් දවසෙත්.."මඟුල් දවස යනු පෙම්වත් දෙදෙනකුගේ අධ්‍යාත්මයෙන් නොව නීතියෙන් එක්වන දවසයි.. නමුඳු අධ්‍යාත්‍මයෙන් බැඳුනු යුවලකගේ ජීවිතය සම්පූර්ණ වීමට නෛතික එක්වීමද එක් කොටසක් ලෙස සැලකීම වැරදි නොවේ..එය පෙම්වත් යුවලගේද එක් අපේක්ෂාවකි.. එහෙත් අත්සන් තබා එක්වනවා වෙනුවට වෙන් වීමක් ගැන ගීතයේ කියවෙයි.. එයින් අදහස් කර ඇත්තේ ආදරය කළ පෙම්වත් යුවලගේ එක් අයකුගේ දෙමාපිය පාර්ශවයකින් ඔහුට හෝ ඇයට වෙනත් විවාහයක් කරදීම බව මා අනුමාන කරමි.. ("අත්සන් තබා වෙන්වන මගුක් දවසෙත් ")අස්සන තබා සැබෑ ආදරයෙන් වෙන් වීමත් වෙනත් විවාහයක පැටලීමත් මෙයින් උලුප්පා ඇතැයි මම සිතමි.."මඟුල් බෙර තාලයක කෙළවර..නික්ම යාමය නැවත ඒමය.."මඟුල් බෙර තාලයෙන් අදහස් කරන්නේ දෙදෙනකු විවාහයට පත් වීමයි.. නමුත් එහි අවසානයේ සිදුවන්නේ පෙර පෙම්වතා හෝ පෙම්වතිය සිතින් නික්ම යාමත්.., නැවත වෙනත් අයෙකු තම සිත වෙත පෙර කාර්‍ය සඳහා පැමිණීමත් ය.." මෘදු සිනහවක අර්ථවිවරණ..සදා නොමැකෙන සෙනේ පෑමය.."සැබෑ ප්‍රේමය නවතා නව විවාහයට එළබෙන්නේ පිරිමි කෙනා ලෙස අපි සලකමු.. , එහිදී ඔහු සමඟ විවාපත් යුවතිය නගන සිනාමත ගැබ්වී ඇත්තේ ඇය දිවිය පුරාම විවාහකයා නැතහොත් ඔහුගෙන් බලාපොරොත්තු වන නොනවතින ස්නේහයය්... හුදෙක් ඕනෑම යුවතියකගේ විවාහයේ ප්‍රථම බලාපොරොත්තුව එයයි.." අන්තරා දායකම තනුවක..අන්තරා කොටසක් ප්‍රේමය "ගීතයේ එන හොඳම පද කොටස මෙයයි.. සැබෑ පෙම නිමාකොට නව විවාහයක් සඳහා පැමිනෙන තරුණයාට ඊලඟට මුහුණ පෑමට ඇත්තේ පෙර පෙම්කළ ලෙසම මැයටත් පෙම් කිරීමටයි.. නැතහොත් ඔහු දෙදෙනාටම කරන්නේ පුදුම අසාධාරණයකි.. මන්ද ඔහුගේ සෙනෙහස ලැබීමට නීතියෙන්ද අවසර හිමි තැනැත්තිය මැයයි.. එනම් නව විවාපත් තරුණියයි.. පෙර පෙමින් නික්මීමෙන් බිඳුන සිත නැවත සදා ගැනීමත් අලුතින් ඔහුගේ නීත්‍යානුකූල භාර්‍යාව වූ තරුණියට සැබෑලෙස පෙම් කිරීමත් දැන් ඔහුට පැවරී ඇත. ජීවිතය නම් වූ අන්තරා දායකම තනුවෙහි ප්‍රේමය යනු අන්තරා කොටසක්ම වන බව මෙම සිදුවීම් ගීතය තුලින් කෙමෙන් ගලා යන අතර තුර ශ්‍රාවකයාට මනාව අවභෝදයක් ගෙනදේ.." අහිමිවී ගිය පසුව ප්‍රේමයේ සිහසුන..උරුම දේනම් සිනහවන් මවා පෑමය"ඔහුගේ මුදුන්පත් සැබෑ ප්‍රේමය අහිමිවෙද්දී.., එය ගැන ඔහුම පමණක් දුක් වෙද්දී.., අනිත් සියලු පාර්ශවයන් ඔහුගේ විවාහයට සුභ පතද්දී.., ඔහු වෙනුවෙන් සතුටු වෙද්දී .. ඔහුටද සිදුවන්නේ ඔව්න්ට නැතහොත් භාහිර සමාජයට ව්‍යාජ හිනාවන් පෙන්වා තමා සතුටින් .. මෙය මාගේ හොඳම දවස යයි ඇඟවීම පමණි... උරුම දේ එය පමණි..." හදවතින් සුබ පතන පිවිසුම අභියසඅයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්මය.."තමාගේ හර්ද සාක්ශියට එකඟව තමාගේ නව ජීවිතයේ නව ඇරඹුමට තමා සුභ පතාගත යුතු මොහොතක..තමාගේ අයිතිය නැති වීමත් අයිති නොමැත්තක් අයිති වීමත් භාරගැන්මට සිදුවීමත් ... අන්තරා දායකම ජීවිතයේ අන්තරා කොටසක් ප්‍රේමය වීම ගීයෙන් අනර්ග ලෙස දක්වා ඇත.. ඉතාමත් උසස් නිර්මාණයක්.. 🖤ජීවිතය හා ප්‍රේමය අතර ඇති සංකීර්ණත්වය මෙම ගීතයෙන් පුදුමාකාර ලෙස ශ්‍රාවකයාට තේරුම් කරදීමට ගීතයේ නිර්මණ කරුවන් සමත් ය.මට වැටහුනු ආකාරයට ගීතය 💥
Great explanation ❤
2024 අහන අය ❤😊
මම🥺
Mn
🏛️🌕
fv❤
"අන්තරාදායකම තනුවකඅන්තරා කොටසක් ය ප්‍රේමය..."හිත මිතුරෙකුගේ මගුල් දවසේ ඔහුට හෝ ඇයට මෙහෙම ප්‍රාර්ථනා කලොත් කොහොමද? තරහ කාරයෙක් කියල හිතෙයි නේද? හැබැයි ඒක තමයි වඩාත්ම විශ්වාසනීයම සුබ පැතුම මෙහි රචකයාට අනුව.ඇයි එහෙම කියන්නේ?"ඇසිල්ලක්වත් දුරින් නොයිදන් හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන් හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත් අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත්" බොහොම කෙටි කාලයකටවත් එකිනෙකාගෙන් ඈත් නොවී විවාහය කියන ඒ සොඳුරු නැකත් දවස එනකල් හදවතින් ම ඇගිලි ගනිමින් ප්‍රේම කතා හුවමාරු කරගනිමින් හිටපු ප්‍රේම යුවලවල් පවා ඔවුන්ගේ විවාහ දවසේ හවස, විවාහ ගිවිසුමට අත්සන් කිරීමෙන් පසුව පවා එකිනෙකාගෙන් වෙන් වී ගිය අවස්ථා තියෙන බව කථකයා නව යුවලට මතක් කර දෙනවා ඉතාම කරුණාවෙන්... ප්‍රේමය කියන්නෙ ජීවිතය නමැති අන්තරාදායක තනුවෙ තියන එක අන්තරා කොටසක් විතරයි මිත්‍රයා..."මඟුල්බෙර තාලයක කෙලවර නික්ම යෑමය නැවත් ඒමය මුදු සිනාවක අර්ථ විවරණ සදා නොමැකෙන සෙනෙහෙ පෑමය"හදවත උණු වෙලා බිමට කඩා හැලෙන විදියේ හිනාවන් අපි හැමෝම ජීවිතේ එකවරක් හරි දැකල අත් විඳල තියෙනවා. අපි එවැනි හිනාවක් දැක්කම හිතන්නේ, ඒ හිනාවට අරුත් දෙන්නේ, සදහටම ඒ හිනාවේ හිමිකරුට ප්‍රේම කරන බවට අපටම සපථ කර ගනිමින්. ඒත් මේ ලෝකයේ තියෙන්නේ යාම් ඊම් විතරයි. මේ සංසාරේ පුරා හැම මගුල් කාරණයක් ම ඇලීමක්. ඒ ඇලීම් අපිව සංසාරයේ අලවනවා. නික්ම යෑම හා නැවත ඒමමයි සංසාර චක්‍රය... ඒ නිසයි කථකයා තමන්ගේ මිත්‍රයාට මගුල් දවසේදී කියන්නේ ප්‍රේමය අන්තරාදායක තනුවක අන්තරා කොටසක් ය කියලා..."අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුනඋරුම දේ නම් සිනහවන් මවාපෑමය හදවතින් ශුභපතන ගිවිසුම අබියස අයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම ය"ප්‍රේමය සදාකාලික ජයග්‍රහණයෙන් කෙළවර වෙන්නේ නෑ කවදාවත්. ජිවිතේ කවදාක හරි ප්‍රේමය අපිව දාල යනවා. ඒකා විවාහයට පෙර වෙන්නත් පුළුවන්. විවාහය දා හවස වෙන්නත් පුළුවන්. විවාහයෙන් අවුරුදු පනහකට පස්සේ වෙන්නත් පුළුවන්. ජීවිතේ ආදරය අපිව ඇත ඇරලා යන ඒ දවසට අපට උරුම වෙන්නේ හදවතින් නැතත් මුහුනින්වත් බොරුවට හිනා වෙලා ලෝකයට පෙන්නන්න අපි සතුටින් කියල. අනිත් එක මිත්‍රයා.. ඔබ මේ ගිවිසුම් ගහල භාර ගන්නේ ඔබට අයිති දේවල් විතරක් නෙමෙයි. ඔබට හිමි නැති බොහෝ දේවල් ඔබේ සහකරුගේ ජීවිතය තුල තියෙනවා. ඔබ අද මේ ගිවිසුම් ගහල භාර ගත්ත වගකීමේ පරිමාව අසීමිතයි. ඒ නිසයි මිත්‍රයා ප්‍රේමය අන්තරාදායක තනුවක අන්තරා කොටසක් කියල කියන්නේ..අන්තරාය ගැන මිතුරාට දැනුම් දෙන මිත්‍රයා තරම් හදවතින් සුබ පතන වෙන කෙනෙක් ඉන්නවද? "අන්තරාදායකම තනුවකඅන්තරා කොටසක් ය ප්‍රේමය..."සැබෑ මිතුරා ඔබද? මමද? නැත්නම් ඔහුද?
Kasun Hettiarachchi ♥️
Sthuthi ,Bohoma pin obata
Kasun Hettiarachchi ✨💕
💕🖤👌
විවාහය තුළින් පෙම්වතුන් මරා දැමීමක් සිදු වේ නම් විවාහ නොවී පෙම්වතුන් ලෙසම සිටීම නොව, පෙම්වතුන් මරා නොදමා විවාහයෙන් පසුවද පෙර තිබූ ආදරය එලෙසම පවත්වා ගැනීම නොවේද විය යුතු...
මේකෙ සරල තේරුම විදියට මට පේන්නෙ ආදරය කියන දේ සදාකාලික නෑ, ඇතිවුනා වගේම නැති වෙන්නත් පුලුවන් දෙයක් කියන තේරුම. ඒත් මෙතනදි අත්සන නැත්නම් කසාදය කියන එකත් මේකට අදාල කරගෙන තියෙනවා."ඇසිල්ලක්වත් දුරින් නොයිදන්හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන්හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත්"දෙන්නෙක් ආදරේ කරනවම කාලෙදි සමහර වෙලාවට කොච්චර දුර හිටියත් ලඟ ඉන්නවා වගේ ඒක විඳිනවා. පැය ගනන් කතාකරනවා, හිතින් මවාගන්නවා, තනියෙන් මතක් කරනවා, මතක් කරල හිනාවෙනවා. ඒක මාර විඳීමක්. කසාද බඳින දවස වෙනකං ඒ විඳින හැඟීම වෙනයි. ඊටපස්සෙ ආදරය කරන එකේ අන්තිම පියවර කියල තමයි එයාල ගිවිසුමක් ගහල, අත්සන් කරල කසාද බඳින්නෙ. එතකොට නිකං ඒ ආදරේ අයිති උනා වගේ එකක් එයාලා හිතනවා. ඒ උනාට ඒක එහෙම නෙවෙයි. කසාද බැඳල නැත්තටම නැතිවෙන ආදර කතා ඕනි තරම් තියෙනවා. ඒකට හේතුවත් මේ අත්සනමයි ගොඩක් වෙලාවට. මොකද එතනින් පස්සෙ මිනිස්සු අනිත් කෙනාට අයිතිවාසිකම් කියන්න ගන්නවා. අර කලින් තිබුන නිදහස් බැඳීම් නැති කරල දානවා. "මඟුල්බෙර තාලයක කෙලවරනික්ම යෑමය නැවත් ඒමයමුදු සිනාවක අර්ථ විවරණසදා නොමැකෙන සෙනෙහෙ පෑමය""අන්තරාදායකම තනුවකඅන්තරා කොටසක් ය ප්‍රේමය"කසාදයක් කියන්නෙ හිමිවීමක අවසානය කියලයි ගොඩක් දෙනා හිතන්නෙ. ඒත් ආදරය කියන දේ අත්සනකින් හිරකරල තියාගන්න බෑ. ලෝකෙ තියෙන්නෙ යාම්ඊම් කියල කියනව වගේ තමයි ආදරෙත්. ආව වගේම යන්නත් පුලුවන්. ඒක කසාද ගිවිසුමක් ඇතුලෙ සදාකාලික කරගන්න බෑ. ඒත් සැහැල්ලු නිදහස් හිනාවකින් පුලුවන් ආදරේ තමන් එක්ක තියාගන්න. ඇත්තටම කසාදෙ කියන්නෙ ආදරේ නැති වෙන්න ලොකු හේතුවක් වෙන්න පුලුවන්. එහෙම බලද්දි ආදරේ කියන්නෙ සින්දුවක අන්තරා කොටසක් වගේ. අන්තරා කොටස කියන්නෙ සින්දුවක දෙවන කොටසින් පටන් අරන් ඒකෙ අවසානය දක්වා එන කොටස. මේ අන්තරා කොටසින් තමයි සින්දුවක උච්චතම සිද්ධි ටික කියවෙන්නෙ. ඉතින් ආදරේත් ඒ වගේ දෙයක්. ඒක අවදානමක්. අවසානය හොඳ වෙන්නත්, නරක වෙන්නත්, මධ්‍යස්ථ වෙන්නත් පුලුවන්. "අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුනඋරුම දේ නම් සිනහවන් මවාපෑමයහදවතින් ශුභපතන ගිවිසුමේ අබියසඅයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම ය""අන්තරාදායකම තනුවකඅන්තරා කොටසක් ය ප්‍රේමය"මිනිස්සු කසාද බඳිනවා. එකට ජීවත් වෙනවා. ඒත් සමහර තැනකදි දෙන්නෙකුගෙ ඒ බැඳීම, ආදරේ නැතිවෙන්න පුලුවන්. එතකොට මිනිස්සු කරන්නෙ ලෝකෙට පේන්න බොරුවට හිනාවෙලා හොඳින් ඉන්නවා කියලා පෙන්නනවා. ගොඩක් අයට ඕක වෙනවා. එහෙම වෙන්න හේතුව තමයි කසාද බදිනකොට මිනිස්සු ඒක ලොකු වගකීමක් විදියට ඔලුවට ගන්නවා. අර කලින් හිටපු සැහැල්ලු ගතිය නැතිකරල දානවා. අනිත් කෙනාගෙ ඕනි එකයි එපා එකයි හැම දෙකටම මැදිහත් වෙන්න යනවා. හැමදේටම මට අයිතියක් තියෙනවා කියල හිතනවා. ඉතින් ආදරේ නැතිවෙන්න තියෙන ඉඩ වැඩී ඒ අන්තරා කොටසෙදි.
Meka attak🥺
හැමදාමත් වගේ අදත් මේ සිංදුව අහද්දී පුදුම විදිහට හිතට දැනෙනවා.හිත අතීතෙට යනවා.අපි අවසානෙටම හම්බුනේ නුවර.එදා මම හිතුවේ නෑ කවදාවත්ම අපි හම්බෙන අවසාන දවස එදා කියලා.අපිට ගෙවල් දෙකෙන්ම කැමැත්ත ලැබිලා තිබුනේ.අපේ කතාවට අවුරුදු දෙකක් ඒ වෙද්දී .අවුරුදු දෙකකට පස්සේ තමා මම දැනගන්නේ එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා ඒකටත් ගෙවල් දෙකෙන්ම කැමතියි.ඒ දේවල් දැනගත්ත වෙලේ මම වැටෙන්න පුළුවන් අන්තිමේටම වැටුනා.කියන්න තේරෙන් නෑ ඒ දවස් ගැන.එයා මගෙන් සමාව ඉල්ලනවා ඒත් මට ඇත්තටම සිහියක් තිබ්බේ නෑ,ඒ දවස් වල මට ඇත්තටම පිස්සු වගේ හැදිලා තිබුනේ.ඒක මට එදා තේරුන් නෑ,ඒත් ඒක මට දැන් තේරෙනවා.බලද්දී ඒයාගේ ඒ සම්බන්දෙටත් අවුරුදු දෙකක් මගෙයි එයාගෙයි සම්බන්දෙටත් අවුරුදු දෙකක්.කලිනුත් මම එයාට සමාව,දුන්නා බැරිම තැන මම එයාව අතාරින්න හිතුවා.ඒ දෙන්නට,සතුටින් ඉන්න කියලා.ඒත් මට ඇත්තටම එයාව අතාරින්න අමාරු උනා.මේ දවස් වලම මම ඉස්කෝල කාලේ පළවෙනි ආදරේ කරපු කෙනා නැති වෙනවා.ඇත්තටම මට එදා තේරුම් ගියා මොකටද මම තවත් බොරුවට බොරු බැදීමක් අල්ලන් ඉන්නේ කියලා.එදා මම එයාව අතාරිනවා.අදට මාස හතක්..මේ සිංදුව අහද්දී මට මතක් වෙනවා අපි අවසාන දවසේ මුණගැහුනු තැන්. හදවතමට දැනෙන සිංදුවක්..🥺❤
හොඩක් හිතට වදින සින්දුවක්. අමුතුම ලෝකෙකට ගෙනියනවා. කොච්චර ඇහුවත් එපා වෙන් නෑ . ලොකු කරයක් තියන සුපිරි සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ආය ආය අහන්නමයි හිතෙන්නෙ ❤😢😊 good luck🎉
"අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුනඋරුම දේ නම් සිනාවන් මවාපෑමය" හදවතින් ආදරය කිරිමෙ වරදකරුවන්ට තාදින්ම දැනෙන පදපෙලක්
"අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුනඋරුම දේ නම් සිනාවන් මවා පෑමය"
@@poornimabulathsinghala7066 mmmmm
@@nishanthabannehekaPpppppppppppppp0pppppppppiipllj
heart touching
123k views. විව්ස් ගාන දැක්කම දුක හිතෙනව බං ලංකාවෙ මිනිස්සු ගැන. රියැලිටි ශෝ වල එක සින්දුවක් කියලා හිතාගන්නවත් බැරිතරම් ජනප්‍රිය වෙන රටක මේවගෙ පට්ට ලස්සන සින්දු අහන්න උන් නෑ. දුකයි💔
මේ ගීතයෙ නියම රස දැනෙන්නෙ හුදෙක් සිනහවන් මවාපාන මිනිසුන්ට පමණි! ❤️
පාළු හැන්දෑවක් + තරිදුගේ සංගීතය = භාවනාවක් 2020-05-16 (කොරෝනා කාලයේ)
කොරෝනා කාලයේ හවසක මාවුස්සාකැලේ ජලාශය අභියස හිරු බසින යාමයේ , පොඩ්ඩක් මත්වෙලා... Better Feeling ❤❤❤
කොහෙද මේ සිංදුව මෙච්චර කල් හැංගිලා තිබ්බෙ 👍💛💛
මේ සිංදුව පිස්සෙක් වගේ තාම අහන්නේ මං විතරද❤️❤️❤️ ❤️❤️❤️ අද දවසට අහපු වාර ගාණ දැනට 100කට වැඩී මං,හිතන්නේ
හැමදාම වගේ අහනවා♥♥♥😊
2021ත්
මතක පාරන්නත්,පාළුව නිවන්නත් පුලුවන් අත් නොහැරිය හැකි ඇබ්බැහි වීමක් නම්,🖤 අජීවි වචන පෙලකට පන පොවන අපූරුව #
මේ මනුස්සයගෙ සින්දු වලට පිස්සු හැදිලා පරන ඒවා අහගෙන යන ගමන් 😌😌 මේක අමුතුම රහක්.. ඇබ්බැහි වෙන රසක්.. වචන නෑ මිත්‍රයා. ජය...
"උරුම දේ නම් සිනහවන් මවා පෑමය". බොහෝ විවහා ජීවිතයන් හී ඇත්ත . සදාකල් පෙම්වතුන් ලෙස සිටීම කෙතරම් සුන්දරද. ඇත්ත අත්සනින් බැදීමක් වෙනුවට එය බොහෝ වෙන්වීම් වල ආරම්බයක්.කැමති නැති ඇති බොහෝ දේ හදදතේ තැනක සිරකර සිනාසීමක්. මගේ හදවතට දැනුනු අපූරුම ගීතයක්
අහස පේන තැනක අහස දිහා බලාගෙන 100 වෙනි වතාවටත් damsarage list 1 අහනවා කියන්නේ අමුතුම හැගීමක් 🖤
අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුනඋරුම දේ නම් සිනහවන් මවාපෑමයහදවතින් ශුභපතන ගිවිසුමේ අබියසඅයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම යඅන්තරාදායකම තනුවකඅන්තරා කොටසක් ය ප්‍රේමය.....❤🩹
අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුනඋරුම දේ නම් සිනාවන් මවා පෑමය
❤❤❤ආදරෙයි මම මේ සින්දුවට මාසයක් එක දිගට සවන් දුන්න,, අතීතය දුකක්, බලන් ඉදල ප්‍රශ්නයකට පිළිතුරු ලිව්වා වගේ 🤲 අතීතය දිහා බලන් වර්තමානය තුල හිතමින් ❤අනාගතයට දවසක් හොයනවා ❤ඔබලාගේ නිර්මාණය හැමදාම ජීවමානව රැදෙනවා හදවත් වල🙏🙏
හිනා වෙන්නද අඬන්න ද කියලා හිතා ගන්න බැරි හරි ගුප්ත හැඟීමක් එක්ක අතරමන් උනා වගේ දැනෙන්නේ
ජිවිතේ ඇති සියලුම පාපොච්චාරණය
අත්සන
"අහිමී වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන උරුම දේ නම් සිනාවන් මවාපෑමය "කීවෙනී පාරටද මේ අහන්නේ කියලානම් මතක නෑ.😖❤️
ජිවිතේ සමහර මුණගැහීම් පුදුමාකාරයි...💙 අහම්බෙන් මුණගැහිලා...ජීවිත කාලෙකට මතක අපි එක්ක විඳලා...සමහරු අපේ ජීවිත වලින් යන්නෙ...හිනාවෙන්නද අඬන්නද හිතන්න බැරි තැනක අපිව තනිකරලා. දෛවය සමහරවිට ඔවුන්ව අපට මුණගස්සන්න ඇත්තෙ හේතුවකට...ජීවිතේ තිබුන ලොකු හිස්තැනක් පුරවලා යන්න...මොකක්දෝ කරුමෙකට උන්ව අපට අයිතිකරගන්න බැරි කාලෙකදි මුණගැහුනට...ඒක වෙන්නැති හේතුව. ඒ බැඳීම් කවදාවත් තරහ වුනේ නෑ...මග ඇරුනෙත් නෑ...හැමදේම හිතේ තියාගෙන උන් අපි දෙපැත්තකට වෙලා නිහඬවුනා එච්චරයි...සමහරවිට ආයෙ කිසි දවසක පරණ අපි වගේ මුණගැහෙන්න බැරිවුනත්...ඒ මතක හැමදාටම අපිව ජීවත් කරයි...ඒවා එහෙමයි. ජීවිතේ හොඳම දවසක උන් එන්න කිව්වොත් නොගිහින් ඉන්න එපා...අමාරුවෙන්හරි යන්න...හිත හදාගන්න බැරිනම් දත කට කාගෙන අමාරුවෙන් හිනාවෙලා ඉඳලා එන්න...කාලයක් ජීවිතේ කරගෙන හිටියා වගේ ඉතුරු කාලෙට උන්ට උඹේ ආශිර්වාදෙ දීලා එන්න. ප්‍රේමය හිමිකරගැනීම නොවන වග තේරුම් ගැනීම තුලම ඔබ ප්‍රේමයේ ආධ්‍යාත්මික ගැඹුරට පීනා ගොසින් අවසන්...ඉතින් එතනින් එහාට කඳුළු ඕනද...නෑ උඹ හිනාවෙන්න. හිමිවෙන තැන්වල සතුටු වෙනවා වගේම අහිමිවෙන තැන්වල උන්ට සුබපතන්න පුලුවන් වෙන එකම වෙන්නැති ප්‍රේමය...ජීවිතේ ලස්සනම දවසක මතක ගොඩක් හිතේ හිරකරගෙන තමන්ගෙ ආදරේ වෙන කෙනෙක්ගෙ වෙනවා බලාගෙන ඉඳපු ප්‍රේමවන්තයෝ/ප්‍රේමවන්තියෝ මේ ලෝකෙ ඕනතරම් ඇති...මේ ලිව්වෙ උන්ට...සිංදුවක් මතක් වුනා ඒකත් දාගෙනම යන්නම් කියවලා බලන්න...හිමිවීම නොවෙයි ප්‍රේමය...|❤️ඇසිල්ලක්වත් දුරින් නොයිදන්හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන්හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත් මඟුල්බෙර තාලයක කෙලවරනික්ම යෑමය නැවත් ඒමයමුදු සිනාවක අර්ථ විවරණසදා නොමැකෙන සෙනෙහෙ පෑමයඅන්තරාදායකම තනුවකඅන්තරා කොටසක් ය ප්‍රේමය අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුනඋරුම දේ නම් සිනහවන් මවාපෑමයහදවතින් සුභපතන ගිවිසුමේ අබියසඅයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම යඅන්තරාදායකම තනුවකඅන්තරා කොටසක් ය ප්‍රේමය(Copied)🖤
අත්සනින් වෙන් වෙන්නේ , අත්සන් කරගන්න බැරිවුණ ආදර කතාව නෙමේද... ❤️
අන්තරාදායකම තනුවක.....අන්තරා කොටසක්ය ප්‍රේමය 🌼
මේ ගීත මං හිතන්නේ සර්වකාලීනයි. හැමදාම අහන්න පුලුවන් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ ♥️♥️
අවුරුදු 4ක් මේසින්දුව මුල ඉදං අගට ඇස් පියන් අහපු එකක්, එදාවගේම අදත් එක විදියටම රසවින්ද සින්දුවක්... අපේ හාමුදුරුවන්ගේ පද රචනය අන්තිම ඉහලයි, බොහොම පිං .... නදීරගේ හඩයි තරිඳුගේ තනුවයි අන්තිම සුපිරියක්...
Mmmmm woooow dathya awanka prema geeyak
"ඒ වචන වල ගැලපිම" අතිවිශිෂ්ටයි!
හිතළු සහ අත්සන මගේ ආදරේ ගීත දෙක 🙂❤️🩹 කොහේ කාත් එක්ක හිටියත් මන් හරි ආදරේ කරපු ඒ හිනාව ඒ විදියට ම හැමදාම තියෙන්නයි කියලා මම හැමදාම ප්‍රාර්ථනා කරනවා .. සුදු බබා මම ආදරෙයි 🙂❤️🩹
මේ කියන කිසිම අත්දැකීමක් මට නැතත් තිබ්බා වගෙ දැනෙනවා මෙක අහද්දි....ඒ තරම් හිතට කා වැදෙනව..
පපුව හිර උනා යකෝ මේක අහල😔😔කියාගන්න තේරෙන්නෙ නෑ දැනෙනෙ දෙ❤️❤️❤️
තෙල් නෑ..කරන්ට් නෑ...බෙහෙත් නෑ...මිනිස්සු පාරක් පාරක් ගානේ අපා දුක් විදිනවා...හෙට දවස ගෑන බලාපොරොත්තුවක් නෑ..අද දවස දුවාගන්න විදියක් නෑ..කෙළවරක් පේන්නැති මුහුදක් වගේ..ජිවිතේ කවදාවත් විදපු නෑති ප්‍රශ්න පත්තරයක් අතේ තියාගෙන අදටත් හිත නිවා ගන්න මේ බෙහෙතක් බොනවා..ජය වේවා!!
Artist + Lyrics + Melody & Music = හදවතට
Godak Lassanai aiya
අන්තරාදායක thanuwaka අන්තරා kotas premaya
අන්තරාදායකම තනුවක අන්තරා කොටසක් ය ප්‍රේමය
Jewithe ahapu lassnama.. attama katha kerna.. jewithe aliyta hangana aththa lassnatma vigraha kerana sinduwak.. Addicted on this..Good luck..budusaranai
උරුම දේනම් සිනහවන් මවා පැමය
භාවනාවක්
හිත සැනසෙන්න ඕනෙ නම් අහන්න ඕනෙ ගීතවලින් එකක්..තාමත් අහනවා ඇහුව මුල් දවසේ දැනුන ෆීලින්ග් එකෙන්ම ❤👌
උපරිම කියනවාට වඩා උපරිම වචනයක් තියනවා නම් ඒක තමයි මේ...
අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන .උරුම දේ නම් සිනහවන් මවා පෑමය....❤❤❤
සමහර සින්දු කියන්නෙ අධිමාත්‍රික මත් පෙති වගේ ඒවා සින්දුමත් නෙමෙයි හිත තැන්පත් කරගන්න හදපු බෙහෙත් මේකත් එවගේම බෙහෙතක් ලස්සනයි අයියේ 🤞❤️
රිලීස් වෙච්ච දවසේ ඉදන් අද වෙනකම් අහනවා... ❤️❤️❤️අමතක වෙන්නෑ මේ ටික "අන්තරාදායකම තනුවක අන්තරා කොටසක් ප්‍රේමය "පිස්සුවක් 🤗🤗 ❤️❤️❤️
ඒ වචන ටික...😭 ගොළු වෙලා ගියා මාව..ඉවරයක් නෑ හදවත කීරි ගැහෙන එක..❤ බොහොම කාලෙකින් ඇහුනු හදවත එක්ක පොරබදන වචන ටිකක්... සුභ පැතුම්..!!
අන්තරාදායකය මේ ඇබ්බැහි වීම..⚠️️❤️❤️❤️❤️
අන්තරා කොටසක් ප්‍රේමය ඇස් සෝදන අරැමැසි වෘත්තාන්තයක් ප්‍රේමය ❤🥺
මාරයි හිතා ගන්න බෑ ❤️❤️ good job 🙏💓💕💗💖❤️
Abbahi wenawa❤❤❤
Me sinduwa puduma lassak
jaya
පැයක් හරි ආාය ආායම අහන්න පුළුවන් සිංදුවක් මේක...💪😍❤️
තාමත් අහනවා 2021❤️🎶...මේක නම් පිස්සුවක්💪🔥
ඇසිල්ලක්වත් දුරින් නොයිදන්හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන්හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත්.. #Masterpiece ♥️
අදටත් එපා නොවෙන එකම සිංදුව 🥺💕 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥰💪
3 years and still young 😍 අහනවා අහනව අහනවා අහනවා අහනවා ඉවරයක් කරගන්න බෑ 😍
ජීවිතය කණපිට පෙරළපු මාතෘකාව තනුවක... කදුළු එනවා තේරුම් යනකොට..
පට්ට තේරුමක් තියන සිංදුවක්...😮
වයලීන් සෙලෝ ටෝන් මික්ස් එකට ඇග හිරිවැටෙනව 😍😍😍
හෙඩ් සෙට් එකට උඹේ සින්දු ටික සෙට් උනා කියන්නෙ ඉතිං භාවනාවක්..❤️❤️
කියාගන්න තේරෙන්නේ නැති අමුතුම හැඟීමක තනි වුණා.. උරුම දේ නම් සිනාවන් මවා පෑමය...
අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුනඋරුම දේ නම් සිනහවන් මවා පෑමය.. 😭
අහන්න පුලුවන් සිංදු කරන උඹට ගොඩාක් පිං සහෝ😊අචාරය 💕
අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුනඋරුම දේ නම් සිනහවන් මවාපෑමය...
මේ සින්දුව ඇහුණ වේලේ හිතුණේ එක දෙයයි ... ඒ කාලෙට යන්ට පුලුවන් නම් .
Mewa penne nadda bn minissunta me sindu mechchara asse hangila tiyenne e sangeethe wachana pissuwak bn 😍😍😍😥
ලස්සන තේරුමක් තියන ලස්සන සිංදුවක්👍❤️
කොච්චර ඇහුවත් එපා නොවන මහ පුදුම හැඟීමක් මුලින්ම අහපු දවසේ ඉදන් තාමත් හිතට එනවා 🙏❤️🎶 දැනට සියපාරක් විතර අහලා ඇති ඒත් එපා වෙන්නේම නැහැ දම්සර අයියේ ❤️💫
අන්තරාදායකම තනුවකඅන්තරා කොටසක්ය ප්‍රේමය ❤
Song !
නොවිඳි ප්‍රේමය සනසන ගීතයක් ... අයියා ලා ට ආදරෙයි 💯😍
අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුනඋරුම දේ නම් සිනහවන් මවාපෑමයහදවතින් ශුභපතන ගිවිසුමේ අබියසඅයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම යඅන්තරාදායකම තනුවකඅන්තරා කොටසක් ය ප්‍රේමයMeaningful lyrics,superb voice and amazing melody ❤️❤️❤️
කොච්චර ඇහුවත් මදි.....👌
හඬවන්න තරම්ම ගැඹුරුයි.
නොවිදි ආදරයක් හිතට දැනෙන ලස්සන සිංදුවක් ❤️
Super............
❤🎶...මේක නම් පිස්සුවක්💪🔥
Wow awesome
Sinduve theruma dan gaththe tika velavak giyama .❤️anthara dayak thanuvak❤️ සුපිරි 🌼🌼🌼🌼🌼❤️❤️❤️
Lyrics ඇසිල්ලක්වත් දුරින් නොයිදන්හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන්හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත්මඟුල්බෙර තාලයක කෙලවරනික්ම යෑමය නැවත් ඒමයමුදු සිනාවක අර්ථ විවරණසදා නොමැකෙන සෙනෙහෙ පෑමයඅන්තරාදායකම තනුවකඅන්තරා කොටසක් ය ප්රේමයඅහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුනඋරුම දේ නම් සිනහවන් මවාපෑමයහදවතින් ශුභපතන ගිවිසුමේ අබියසඅයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම යඅන්තරාදායකම තනුවකඅන්තරා කොටසක් ය ප්‍රේමය ❤️
අන්තරාදායකම තනුවකඅන්තරා කොටසක් ය ප්රේමයහැම වචනයක් පාසාම වින්දා සහෝදරයා!!!
2021 ටත් අලුත් වෙන සිංදුවක් ♥️
supper
හිතන්න, විදින්න පුළුවන් නිර්මාණයක්..
හදවතින් ශුභපතන ගිවිසුම අබියස අයිති ඇති නැති බොහෝ දෙවල් භාර ගැන්මය 🎶❤️❤️❤️
therum dengen ehuwhm thama........wowww
Wow
I have been listening this since morning.
මාරයි ❤️🔥
හතලිස් හතර වන සැරෙ අද දවසට...❤️❤️❤️❤️
මේක film එකක්❤️
සමහර ගීත තියෙනවා ඒවා හරියට තේරුම් ගත්තම ඒකෙන් ගැලවෙන්න අමාරුයි. හදවතේ තැම්පත් වෙනවා. මේ ඒ වගේ ගීතයක්.. වචන මදි කියන්න.. අතිවිශිෂ්ටයි!
Dhanith Sri ජයවේවා බං ♥️🙏
💓❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💓
අහපු දවසේ ඉදල ගැලවෙන්නම බැරි වුන ගීතයක්. ❤️❤️❤️
@@menakarodrigo937 ehemada,Dahanith Sri aiye live video gennakooo🙄🙂🙂🙂💕
ඇත්තටම හදවතේ පතුලෙම තැම්පත් වූ ගීතයක්♥♥♥♥
අදටත් එපා නොවෙන සිංදුවක් තාමත් අහනවා 2024.!
අවසානය දක්වා ඇස්දෙක පියාගෙන වින්දින්න පුළුවන් සිංදු හරි අඩුයි සහෝදරයා...
මේ ඉන් එකක්... !!!
Thank you all! Stay tuned ❤️
robarosiyan , malak athahara !!!!!1 hammoo ewath supiriii tharindu ayye
විවාහයෙන් පස්සෙ වගකීම් එක්ක ප්‍රේම කතා වල ලස්සන දිය වෙලා යන හැටි බලන් ඉන්නවා මේ දවස් වල..
"අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන,උරුම දේ නම් සිනහවත් මවාපෑමය " Felt it 🖤
නිකන්ම සිංදු අහන මිනිස්සු නොඑන, හිතින් සුන්දර මිනිස්සු නිතර ගැවසෙන චැනල් එකක් මේක. Quality over quantity තෝරපු අය තමයි මෙතනට එන්නෙ.
Aththa
❤️
මං සෑහෙන වැරදි කාරයෙක්, මං මාර විදිහට අව්ල් යන තැන් දෙක්ක තියෙනව කෙල්ලෝ දෙන්නෙක්ට ආදරේ කරලා අතාරින්න උනා නෙමෙයි එකක් මගේ වැරැද්දක් අහුවෙලා අනික මං මග ඇරියා මං දෙන්නටම තව කෙනෙක්ට මූන දෙනින බැරි වෙන් විදිහට මුකුත් කලේ නෑ.. ඒත් මං ඒ කරපු වැඩේ සෑහෙන් වැරදි කියල මට තේරෙනව. දැන් මං ආදරේ කරනව මැරෙනකම් එයා එක්ක ඉන්නව මොකද අර දේවල් මගේ හිතට සෑහෙන්න වද දෙනව… මං මේක මෙතන ලිව්වේ මගේ හිත ඇතුලේ මේක කාටවත් කියා ගන්න බැරුව ඉන්න හන්දා. නැත්තම් වැරදි කරල නිර්දෝශ වෙන්න නෙමේ.දැනටත් එහෙම කරන උන් ඉන්නවනම් එහෙම කරන්න එපා මචං ඒක උබගේ පපුවට බර වැඩී. ඇත්ත ආදරේ තේරුම් ගත්තම උබට හිතෙන් ගැල වෙන්න අමාරුයි. ඒ කෙල්ලෝ දෙන්නගෙම පලවෙන් ආදරේ උනේ මම ඒ තිබ්බ විශ්වාසේ මං බින්දේ තිරිසනෙක් වගේ. මගේ ජීවිතේට ඒ වැරැද්දට සමාවක් නම් ලැබෙන එකක් නෑ.
"ඇසිල්ලක් වත් දුරින් නොයිදන්..
හදින් පෙම් බස් දෙඩුවද නැකත් එනකන්.."
ඉතාමත් අවභෝදයෙන් බොහොම ලඟින් ආදරය කරද.. එක්තරා නැකතක් උදාවන තෙක් පමණක්..*නැකතක් යනු සුබ වෙලාවක් වුවද පෙම්වත් යුවලට මෙම නැකත සුබ වෙලාවක් නොවන බව "හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන් " යන්නෙන් නැකතෙන් අනතුරුව පෙම්බස් නොදොඩන නියාවක් නිර්මාණකරුවා ශ්‍රාවකයාට කෙමෙන් වැටහීමට ඉඩ හැර ඇත..
"හවස් තිබුනා බෝ පෙම්වතුන්ටත් ..
අත්සන් තබා වෙන්වන මගුල් දවසෙත්.."
මඟුල් දවස යනු පෙම්වත් දෙදෙනකුගේ අධ්‍යාත්මයෙන් නොව නීතියෙන් එක්වන දවසයි.. නමුඳු අධ්‍යාත්‍මයෙන් බැඳුනු යුවලකගේ ජීවිතය සම්පූර්ණ වීමට නෛතික එක්වීමද එක් කොටසක් ලෙස සැලකීම වැරදි නොවේ..එය පෙම්වත් යුවලගේද එක් අපේක්ෂාවකි.. එහෙත් අත්සන් තබා එක්වනවා වෙනුවට වෙන් වීමක් ගැන ගීතයේ කියවෙයි.. එයින් අදහස් කර ඇත්තේ ආදරය කළ පෙම්වත් යුවලගේ එක් අයකුගේ දෙමාපිය පාර්ශවයකින් ඔහුට හෝ ඇයට වෙනත් විවාහයක් කරදීම බව මා අනුමාන කරමි.. ("අත්සන් තබා වෙන්වන මගුක් දවසෙත් ")අස්සන තබා සැබෑ ආදරයෙන් වෙන් වීමත් වෙනත් විවාහයක පැටලීමත් මෙයින් උලුප්පා ඇතැයි මම සිතමි..
"මඟුල් බෙර තාලයක කෙළවර..
නික්ම යාමය නැවත ඒමය.."
මඟුල් බෙර තාලයෙන් අදහස් කරන්නේ දෙදෙනකු විවාහයට පත් වීමයි.. නමුත් එහි අවසානයේ සිදුවන්නේ පෙර පෙම්වතා හෝ පෙම්වතිය සිතින් නික්ම යාමත්.., නැවත වෙනත් අයෙකු තම සිත වෙත පෙර කාර්‍ය සඳහා පැමිණීමත් ය..
" මෘදු සිනහවක අර්ථවිවරණ..
සදා නොමැකෙන සෙනේ පෑමය.."
සැබෑ ප්‍රේමය නවතා නව විවාහයට එළබෙන්නේ පිරිමි කෙනා ලෙස අපි සලකමු.. , එහිදී ඔහු සමඟ විවාපත් යුවතිය නගන සිනාමත ගැබ්වී ඇත්තේ ඇය දිවිය පුරාම විවාහකයා නැතහොත් ඔහුගෙන් බලාපොරොත්තු වන නොනවතින ස්නේහයය්... හුදෙක් ඕනෑම යුවතියකගේ විවාහයේ ප්‍රථම බලාපොරොත්තුව එයයි..
" අන්තරා දායකම තනුවක..
අන්තරා කොටසක් ප්‍රේමය "
ගීතයේ එන හොඳම පද කොටස මෙයයි.. සැබෑ පෙම නිමාකොට නව විවාහයක් සඳහා පැමිනෙන තරුණයාට ඊලඟට මුහුණ පෑමට ඇත්තේ පෙර පෙම්කළ ලෙසම මැයටත් පෙම් කිරීමටයි.. නැතහොත් ඔහු දෙදෙනාටම කරන්නේ පුදුම අසාධාරණයකි.. මන්ද ඔහුගේ සෙනෙහස ලැබීමට නීතියෙන්ද අවසර හිමි තැනැත්තිය මැයයි.. එනම් නව විවාපත් තරුණියයි.. පෙර පෙමින් නික්මීමෙන් බිඳුන සිත නැවත සදා ගැනීමත් අලුතින් ඔහුගේ නීත්‍යානුකූල භාර්‍යාව වූ තරුණියට සැබෑලෙස පෙම් කිරීමත් දැන් ඔහුට පැවරී ඇත. ජීවිතය නම් වූ අන්තරා දායකම තනුවෙහි ප්‍රේමය යනු අන්තරා කොටසක්ම වන බව මෙම සිදුවීම් ගීතය තුලින් කෙමෙන් ගලා යන අතර තුර ශ්‍රාවකයාට මනාව අවභෝදයක් ගෙනදේ..
" අහිමිවී ගිය පසුව ප්‍රේමයේ සිහසුන..
උරුම දේනම් සිනහවන් මවා පෑමය"
ඔහුගේ මුදුන්පත් සැබෑ ප්‍රේමය අහිමිවෙද්දී.., එය ගැන ඔහුම පමණක් දුක් වෙද්දී.., අනිත් සියලු පාර්ශවයන් ඔහුගේ විවාහයට සුභ පතද්දී.., ඔහු වෙනුවෙන් සතුටු වෙද්දී .. ඔහුටද සිදුවන්නේ ඔව්න්ට නැතහොත් භාහිර සමාජයට ව්‍යාජ හිනාවන් පෙන්වා තමා සතුටින් .. මෙය මාගේ හොඳම දවස යයි ඇඟවීම පමණි... උරුම දේ එය පමණි...
" හදවතින් සුබ පතන පිවිසුම අභියස
අයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්මය.."
තමාගේ හර්ද සාක්ශියට එකඟව තමාගේ නව ජීවිතයේ නව ඇරඹුමට තමා සුභ පතාගත යුතු මොහොතක..තමාගේ අයිතිය නැති වීමත් අයිති නොමැත්තක් අයිති වීමත් භාරගැන්මට සිදුවීමත් ... අන්තරා දායකම ජීවිතයේ අන්තරා කොටසක් ප්‍රේමය වීම ගීයෙන් අනර්ග ලෙස දක්වා ඇත.. ඉතාමත් උසස් නිර්මාණයක්.. 🖤
ජීවිතය හා ප්‍රේමය අතර ඇති සංකීර්ණත්වය මෙම ගීතයෙන් පුදුමාකාර ලෙස ශ්‍රාවකයාට තේරුම් කරදීමට ගීතයේ නිර්මණ කරුවන් සමත් ය.
මට වැටහුනු ආකාරයට ගීතය 💥
Great explanation ❤
2024 අහන අය ❤😊
මම🥺
Mn
🏛️🌕
fv❤
"අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය..."
හිත මිතුරෙකුගේ මගුල් දවසේ ඔහුට හෝ ඇයට මෙහෙම ප්‍රාර්ථනා කලොත් කොහොමද? තරහ කාරයෙක් කියල හිතෙයි නේද? හැබැයි ඒක තමයි වඩාත්ම විශ්වාසනීයම සුබ පැතුම මෙහි රචකයාට අනුව.
ඇයි එහෙම කියන්නේ?
"ඇසිල්ලක්වත් දුරින් නොයිදන්
හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන්
හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්
අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත්"
බොහොම කෙටි කාලයකටවත් එකිනෙකාගෙන් ඈත් නොවී විවාහය කියන ඒ සොඳුරු නැකත් දවස එනකල් හදවතින් ම ඇගිලි ගනිමින් ප්‍රේම කතා හුවමාරු කරගනිමින් හිටපු ප්‍රේම යුවලවල් පවා ඔවුන්ගේ විවාහ දවසේ හවස, විවාහ ගිවිසුමට අත්සන් කිරීමෙන් පසුව පවා එකිනෙකාගෙන් වෙන් වී ගිය අවස්ථා තියෙන බව කථකයා නව යුවලට මතක් කර දෙනවා ඉතාම කරුණාවෙන්... ප්‍රේමය කියන්නෙ ජීවිතය නමැති අන්තරාදායක තනුවෙ තියන එක අන්තරා කොටසක් විතරයි මිත්‍රයා...
"මඟුල්බෙර තාලයක කෙලවර
නික්ම යෑමය නැවත් ඒමය
මුදු සිනාවක අර්ථ විවරණ
සදා නොමැකෙන සෙනෙහෙ පෑමය"
හදවත උණු වෙලා බිමට කඩා හැලෙන විදියේ හිනාවන් අපි හැමෝම ජීවිතේ එකවරක් හරි දැකල අත් විඳල තියෙනවා. අපි එවැනි හිනාවක් දැක්කම හිතන්නේ, ඒ හිනාවට අරුත් දෙන්නේ, සදහටම ඒ හිනාවේ හිමිකරුට ප්‍රේම කරන බවට අපටම සපථ කර ගනිමින්. ඒත් මේ ලෝකයේ තියෙන්නේ යාම් ඊම් විතරයි. මේ සංසාරේ පුරා හැම මගුල් කාරණයක් ම ඇලීමක්. ඒ ඇලීම් අපිව සංසාරයේ අලවනවා. නික්ම යෑම හා නැවත ඒමමයි සංසාර චක්‍රය... ඒ නිසයි කථකයා තමන්ගේ මිත්‍රයාට මගුල් දවසේදී කියන්නේ ප්‍රේමය අන්තරාදායක තනුවක අන්තරා කොටසක් ය කියලා...
"අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන
උරුම දේ නම් සිනහවන් මවාපෑමය
හදවතින් ශුභපතන ගිවිසුම අබියස
අයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම ය"
ප්‍රේමය සදාකාලික ජයග්‍රහණයෙන් කෙළවර වෙන්නේ නෑ කවදාවත්. ජිවිතේ කවදාක හරි ප්‍රේමය අපිව දාල යනවා. ඒකා විවාහයට පෙර වෙන්නත් පුළුවන්. විවාහය දා හවස වෙන්නත් පුළුවන්. විවාහයෙන් අවුරුදු පනහකට පස්සේ වෙන්නත් පුළුවන්. ජීවිතේ ආදරය අපිව ඇත ඇරලා යන ඒ දවසට අපට උරුම වෙන්නේ හදවතින් නැතත් මුහුනින්වත් බොරුවට හිනා වෙලා ලෝකයට පෙන්නන්න අපි සතුටින් කියල. අනිත් එක මිත්‍රයා.. ඔබ මේ ගිවිසුම් ගහල භාර ගන්නේ ඔබට අයිති දේවල් විතරක් නෙමෙයි. ඔබට හිමි නැති බොහෝ දේවල් ඔබේ සහකරුගේ ජීවිතය තුල තියෙනවා. ඔබ අද මේ ගිවිසුම් ගහල භාර ගත්ත වගකීමේ පරිමාව අසීමිතයි. ඒ නිසයි මිත්‍රයා ප්‍රේමය අන්තරාදායක තනුවක අන්තරා කොටසක් කියල කියන්නේ..
අන්තරාය ගැන මිතුරාට දැනුම් දෙන මිත්‍රයා තරම් හදවතින් සුබ පතන වෙන කෙනෙක් ඉන්නවද?
"අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය..."
සැබෑ මිතුරා ඔබද? මමද? නැත්නම් ඔහුද?
Kasun Hettiarachchi ♥️
Sthuthi ,Bohoma pin obata
Kasun Hettiarachchi ✨💕
💕🖤👌
Thank you all! Stay tuned ❤️
විවාහය තුළින් පෙම්වතුන් මරා දැමීමක් සිදු වේ නම් විවාහ නොවී පෙම්වතුන් ලෙසම සිටීම නොව, පෙම්වතුන් මරා නොදමා විවාහයෙන් පසුවද පෙර තිබූ ආදරය එලෙසම පවත්වා ගැනීම නොවේද විය යුතු...
මේකෙ සරල තේරුම විදියට මට පේන්නෙ ආදරය කියන දේ සදාකාලික නෑ, ඇතිවුනා වගේම නැති වෙන්නත් පුලුවන් දෙයක් කියන තේරුම. ඒත් මෙතනදි අත්සන නැත්නම් කසාදය කියන එකත් මේකට අදාල කරගෙන තියෙනවා.
"ඇසිල්ලක්වත් දුරින් නොයිදන්
හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන්
හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්
අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත්"
දෙන්නෙක් ආදරේ කරනවම කාලෙදි සමහර වෙලාවට කොච්චර දුර හිටියත් ලඟ ඉන්නවා වගේ ඒක විඳිනවා. පැය ගනන් කතාකරනවා, හිතින් මවාගන්නවා, තනියෙන් මතක් කරනවා, මතක් කරල හිනාවෙනවා. ඒක මාර විඳීමක්. කසාද බඳින දවස වෙනකං ඒ විඳින හැඟීම වෙනයි. ඊටපස්සෙ ආදරය කරන එකේ අන්තිම පියවර කියල තමයි එයාල ගිවිසුමක් ගහල, අත්සන් කරල කසාද බඳින්නෙ. එතකොට නිකං ඒ ආදරේ අයිති උනා වගේ එකක් එයාලා හිතනවා. ඒ උනාට ඒක එහෙම නෙවෙයි. කසාද බැඳල නැත්තටම නැතිවෙන ආදර කතා ඕනි තරම් තියෙනවා. ඒකට හේතුවත් මේ අත්සනමයි ගොඩක් වෙලාවට. මොකද එතනින් පස්සෙ මිනිස්සු අනිත් කෙනාට අයිතිවාසිකම් කියන්න ගන්නවා. අර කලින් තිබුන නිදහස් බැඳීම් නැති කරල දානවා.
"මඟුල්බෙර තාලයක කෙලවර
නික්ම යෑමය නැවත් ඒමය
මුදු සිනාවක අර්ථ විවරණ
සදා නොමැකෙන සෙනෙහෙ පෑමය"
"අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය"
කසාදයක් කියන්නෙ හිමිවීමක අවසානය කියලයි ගොඩක් දෙනා හිතන්නෙ. ඒත් ආදරය කියන දේ අත්සනකින් හිරකරල තියාගන්න බෑ. ලෝකෙ තියෙන්නෙ යාම්ඊම් කියල කියනව වගේ තමයි ආදරෙත්. ආව වගේම යන්නත් පුලුවන්. ඒක කසාද ගිවිසුමක් ඇතුලෙ සදාකාලික කරගන්න බෑ. ඒත් සැහැල්ලු නිදහස් හිනාවකින් පුලුවන් ආදරේ තමන් එක්ක තියාගන්න. ඇත්තටම කසාදෙ කියන්නෙ ආදරේ නැති වෙන්න ලොකු හේතුවක් වෙන්න පුලුවන්.
එහෙම බලද්දි ආදරේ කියන්නෙ සින්දුවක අන්තරා කොටසක් වගේ. අන්තරා කොටස කියන්නෙ සින්දුවක දෙවන කොටසින් පටන් අරන් ඒකෙ අවසානය දක්වා එන කොටස. මේ අන්තරා කොටසින් තමයි සින්දුවක උච්චතම සිද්ධි ටික කියවෙන්නෙ. ඉතින් ආදරේත් ඒ වගේ දෙයක්. ඒක අවදානමක්. අවසානය හොඳ වෙන්නත්, නරක වෙන්නත්, මධ්‍යස්ථ වෙන්නත් පුලුවන්.
"අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන
උරුම දේ නම් සිනහවන් මවාපෑමය
හදවතින් ශුභපතන ගිවිසුමේ අබියස
අයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම ය"
"අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය"
මිනිස්සු කසාද බඳිනවා. එකට ජීවත් වෙනවා. ඒත් සමහර තැනකදි දෙන්නෙකුගෙ ඒ බැඳීම, ආදරේ නැතිවෙන්න පුලුවන්. එතකොට මිනිස්සු කරන්නෙ ලෝකෙට පේන්න බොරුවට හිනාවෙලා හොඳින් ඉන්නවා කියලා පෙන්නනවා. ගොඩක් අයට ඕක වෙනවා.
එහෙම වෙන්න හේතුව තමයි කසාද බදිනකොට මිනිස්සු ඒක ලොකු වගකීමක් විදියට ඔලුවට ගන්නවා. අර කලින් හිටපු සැහැල්ලු ගතිය නැතිකරල දානවා. අනිත් කෙනාගෙ ඕනි එකයි එපා එකයි හැම දෙකටම මැදිහත් වෙන්න යනවා. හැමදේටම මට අයිතියක් තියෙනවා කියල හිතනවා. ඉතින් ආදරේ නැතිවෙන්න තියෙන ඉඩ වැඩී ඒ අන්තරා කොටසෙදි.
Meka attak🥺
හැමදාමත් වගේ අදත් මේ සිංදුව අහද්දී පුදුම විදිහට හිතට දැනෙනවා.හිත අතීතෙට යනවා.අපි අවසානෙටම හම්බුනේ නුවර.එදා මම හිතුවේ නෑ කවදාවත්ම අපි හම්බෙන අවසාන දවස එදා කියලා.අපිට ගෙවල් දෙකෙන්ම කැමැත්ත ලැබිලා තිබුනේ.අපේ කතාවට අවුරුදු දෙකක් ඒ වෙද්දී .අවුරුදු දෙකකට පස්සේ තමා මම දැනගන්නේ එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා ඒකටත් ගෙවල් දෙකෙන්ම කැමතියි.ඒ දේවල් දැනගත්ත වෙලේ මම වැටෙන්න පුළුවන් අන්තිමේටම වැටුනා.කියන්න තේරෙන් නෑ ඒ දවස් ගැන.එයා මගෙන් සමාව ඉල්ලනවා ඒත් මට ඇත්තටම සිහියක් තිබ්බේ නෑ,ඒ දවස් වල මට ඇත්තටම පිස්සු වගේ හැදිලා තිබුනේ.ඒක මට එදා තේරුන් නෑ,ඒත් ඒක මට දැන් තේරෙනවා.බලද්දී ඒයාගේ ඒ සම්බන්දෙටත් අවුරුදු දෙකක් මගෙයි එයාගෙයි සම්බන්දෙටත් අවුරුදු දෙකක්.කලිනුත් මම එයාට සමාව,දුන්නා බැරිම තැන මම එයාව අතාරින්න හිතුවා.ඒ දෙන්නට,සතුටින් ඉන්න කියලා.ඒත් මට ඇත්තටම එයාව අතාරින්න අමාරු උනා.මේ දවස් වලම මම ඉස්කෝල කාලේ පළවෙනි ආදරේ කරපු කෙනා නැති වෙනවා.ඇත්තටම මට එදා තේරුම් ගියා මොකටද මම තවත් බොරුවට බොරු බැදීමක් අල්ලන් ඉන්නේ කියලා.එදා මම එයාව අතාරිනවා.අදට මාස හතක්..
මේ සිංදුව අහද්දී මට මතක් වෙනවා අපි අවසාන දවසේ මුණගැහුනු තැන්. හදවතමට දැනෙන සිංදුවක්..🥺❤
හොඩක් හිතට වදින සින්දුවක්. අමුතුම ලෝකෙකට ගෙනියනවා. කොච්චර ඇහුවත් එපා වෙන් නෑ . ලොකු කරයක් තියන සුපිරි සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ආය ආය අහන්නමයි හිතෙන්නෙ ❤😢😊 good luck🎉
"අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන
උරුම දේ නම් සිනාවන් මවාපෑමය"
හදවතින් ආදරය කිරිමෙ වරදකරුවන්ට තාදින්ම දැනෙන පදපෙලක්
"අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන
උරුම දේ නම් සිනාවන් මවා පෑමය"
@@poornimabulathsinghala7066 mmmmm
@@nishanthabanneheka
Ppppppppppppppp0pppppppppiipllj
heart touching
123k views. විව්ස් ගාන දැක්කම දුක හිතෙනව බං ලංකාවෙ මිනිස්සු ගැන. රියැලිටි ශෝ වල එක සින්දුවක් කියලා හිතාගන්නවත් බැරිතරම් ජනප්‍රිය වෙන රටක මේවගෙ පට්ට ලස්සන සින්දු අහන්න උන් නෑ. දුකයි💔
මේ ගීතයෙ නියම රස දැනෙන්නෙ හුදෙක් සිනහවන් මවාපාන මිනිසුන්ට පමණි! ❤️
පාළු හැන්දෑවක් + තරිදුගේ සංගීතය = භාවනාවක්
2020-05-16 (කොරෝනා කාලයේ)
කොරෝනා කාලයේ හවසක මාවුස්සාකැලේ ජලාශය අභියස හිරු බසින යාමයේ , පොඩ්ඩක් මත්වෙලා... Better Feeling ❤❤❤
කොහෙද මේ සිංදුව මෙච්චර කල් හැංගිලා තිබ්බෙ 👍💛💛
මේ සිංදුව පිස්සෙක් වගේ තාම අහන්නේ මං විතරද
❤️❤️❤️ ❤️❤️❤️ අද දවසට අහපු වාර ගාණ දැනට 100කට වැඩී මං,හිතන්නේ
හැමදාම වගේ අහනවා♥♥♥😊
2021ත්
මතක පාරන්නත්,පාළුව නිවන්නත් පුලුවන් අත් නොහැරිය හැකි ඇබ්බැහි වීමක් නම්,🖤 අජීවි වචන පෙලකට පන පොවන අපූරුව #
මේ මනුස්සයගෙ සින්දු වලට පිස්සු හැදිලා පරන ඒවා අහගෙන යන ගමන් 😌😌 මේක අමුතුම රහක්.. ඇබ්බැහි වෙන රසක්.. වචන නෑ මිත්‍රයා. ජය...
"උරුම දේ නම් සිනහවන් මවා පෑමය". බොහෝ විවහා ජීවිතයන් හී ඇත්ත . සදාකල් පෙම්වතුන් ලෙස සිටීම කෙතරම් සුන්දරද. ඇත්ත අත්සනින් බැදීමක් වෙනුවට එය බොහෝ වෙන්වීම් වල ආරම්බයක්.කැමති නැති ඇති බොහෝ දේ හදදතේ තැනක සිරකර සිනාසීමක්. මගේ හදවතට දැනුනු අපූරුම ගීතයක්
අහස පේන තැනක අහස දිහා බලාගෙන 100 වෙනි වතාවටත් damsarage list 1 අහනවා කියන්නේ අමුතුම හැගීමක් 🖤
අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන
උරුම දේ නම් සිනහවන් මවාපෑමය
හදවතින් ශුභපතන ගිවිසුමේ අබියස
අයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම ය
අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය.....❤🩹
අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන
උරුම දේ නම් සිනාවන් මවා පෑමය
❤❤❤ආදරෙයි මම මේ සින්දුවට මාසයක් එක දිගට සවන් දුන්න,, අතීතය දුකක්, බලන් ඉදල ප්‍රශ්නයකට පිළිතුරු ලිව්වා වගේ 🤲 අතීතය දිහා බලන් වර්තමානය තුල හිතමින් ❤අනාගතයට දවසක් හොයනවා ❤
ඔබලාගේ නිර්මාණය හැමදාම ජීවමානව රැදෙනවා හදවත් වල🙏🙏
හිනා වෙන්නද අඬන්න ද කියලා හිතා ගන්න බැරි හරි ගුප්ත හැඟීමක් එක්ක අතරමන් උනා වගේ දැනෙන්නේ
ජිවිතේ ඇති සියලුම පාපොච්චාරණය
අත්සන
"අහිමී වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන
උරුම දේ නම් සිනාවන් මවාපෑමය "
කීවෙනී පාරටද මේ අහන්නේ කියලානම් මතක නෑ.😖❤️
ජිවිතේ සමහර මුණගැහීම් පුදුමාකාරයි...💙
අහම්බෙන් මුණගැහිලා...
ජීවිත කාලෙකට මතක අපි එක්ක විඳලා...සමහරු අපේ ජීවිත වලින් යන්නෙ...හිනාවෙන්නද අඬන්නද හිතන්න බැරි තැනක අපිව තනිකරලා.
දෛවය සමහරවිට ඔවුන්ව අපට මුණගස්සන්න ඇත්තෙ හේතුවකට...ජීවිතේ තිබුන ලොකු හිස්තැනක් පුරවලා යන්න...මොකක්දෝ කරුමෙකට උන්ව අපට අයිතිකරගන්න බැරි කාලෙකදි මුණගැහුනට...ඒක වෙන්නැති හේතුව.
ඒ බැඳීම් කවදාවත් තරහ වුනේ නෑ...මග ඇරුනෙත් නෑ...හැමදේම හිතේ තියාගෙන උන් අපි දෙපැත්තකට වෙලා නිහඬවුනා එච්චරයි...සමහරවිට ආයෙ කිසි දවසක පරණ අපි වගේ මුණගැහෙන්න බැරිවුනත්...ඒ මතක හැමදාටම අපිව ජීවත් කරයි...ඒවා එහෙමයි.
ජීවිතේ හොඳම දවසක උන් එන්න කිව්වොත් නොගිහින් ඉන්න එපා...අමාරුවෙන්හරි යන්න...හිත හදාගන්න බැරිනම් දත කට කාගෙන අමාරුවෙන් හිනාවෙලා ඉඳලා එන්න...කාලයක් ජීවිතේ කරගෙන හිටියා වගේ ඉතුරු කාලෙට උන්ට උඹේ ආශිර්වාදෙ දීලා එන්න.
ප්‍රේමය හිමිකරගැනීම නොවන වග තේරුම් ගැනීම තුලම ඔබ ප්‍රේමයේ ආධ්‍යාත්මික ගැඹුරට පීනා ගොසින් අවසන්...ඉතින් එතනින් එහාට කඳුළු ඕනද...නෑ උඹ හිනාවෙන්න.
හිමිවෙන තැන්වල සතුටු වෙනවා වගේම අහිමිවෙන තැන්වල උන්ට සුබපතන්න පුලුවන් වෙන එකම වෙන්නැති ප්‍රේමය...ජීවිතේ ලස්සනම දවසක මතක ගොඩක් හිතේ හිරකරගෙන තමන්ගෙ ආදරේ වෙන කෙනෙක්ගෙ වෙනවා බලාගෙන ඉඳපු ප්‍රේමවන්තයෝ/ප්‍රේමවන්තියෝ මේ ලෝකෙ ඕනතරම් ඇති...මේ ලිව්වෙ උන්ට...සිංදුවක් මතක් වුනා ඒකත් දාගෙනම යන්නම් කියවලා බලන්න...හිමිවීම නොවෙයි ප්‍රේමය...|❤️
ඇසිල්ලක්වත් දුරින් නොයිදන්
හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන්
හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්
අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත්
මඟුල්බෙර තාලයක කෙලවර
නික්ම යෑමය නැවත් ඒමය
මුදු සිනාවක අර්ථ විවරණ
සදා නොමැකෙන සෙනෙහෙ පෑමය
අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය
අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන
උරුම දේ නම් සිනහවන් මවාපෑමය
හදවතින් සුභපතන ගිවිසුමේ අබියස
අයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම ය
අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය
(Copied)🖤
අත්සනින් වෙන් වෙන්නේ , අත්සන් කරගන්න බැරිවුණ ආදර කතාව නෙමේද... ❤️
අන්තරාදායකම තනුවක.....
අන්තරා කොටසක්ය ප්‍රේමය 🌼
මේ ගීත මං හිතන්නේ සර්වකාලීනයි. හැමදාම අහන්න පුලුවන් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ ♥️♥️
අවුරුදු 4ක් මේසින්දුව මුල ඉදං අගට ඇස් පියන් අහපු එකක්, එදාවගේම අදත් එක විදියටම රසවින්ද සින්දුවක්... අපේ හාමුදුරුවන්ගේ පද රචනය අන්තිම ඉහලයි, බොහොම පිං .... නදීරගේ හඩයි තරිඳුගේ තනුවයි අන්තිම සුපිරියක්...
Mmmmm woooow dathya awanka prema geeyak
"ඒ වචන වල ගැලපිම" අතිවිශිෂ්ටයි!
හිතළු සහ අත්සන මගේ ආදරේ ගීත දෙක 🙂❤️🩹 කොහේ කාත් එක්ක හිටියත් මන් හරි ආදරේ කරපු ඒ හිනාව ඒ විදියට ම හැමදාම තියෙන්නයි කියලා මම හැමදාම ප්‍රාර්ථනා කරනවා .. සුදු බබා මම ආදරෙයි 🙂❤️🩹
මේ කියන කිසිම අත්දැකීමක් මට නැතත් තිබ්බා වගෙ දැනෙනවා මෙක අහද්දි....ඒ තරම් හිතට කා වැදෙනව..
පපුව හිර උනා යකෝ මේක අහල😔😔කියාගන්න තේරෙන්නෙ නෑ දැනෙනෙ දෙ❤️❤️❤️
Thank you all! Stay tuned ❤️
තෙල් නෑ..කරන්ට් නෑ...බෙහෙත් නෑ...මිනිස්සු පාරක් පාරක් ගානේ අපා දුක් විදිනවා...හෙට දවස ගෑන බලාපොරොත්තුවක් නෑ..අද දවස දුවාගන්න විදියක් නෑ..කෙළවරක් පේන්නැති මුහුදක් වගේ..ජිවිතේ කවදාවත් විදපු නෑති ප්‍රශ්න පත්තරයක් අතේ තියාගෙන අදටත් හිත නිවා ගන්න මේ බෙහෙතක් බොනවා..ජය වේවා!!
Artist + Lyrics + Melody & Music = හදවතට
Godak Lassanai aiya
අන්තරාදායක thanuwaka අන්තරා kotas premaya
අන්තරාදායකම තනුවක අන්තරා කොටසක් ය ප්‍රේමය
Jewithe ahapu lassnama.. attama katha kerna.. jewithe aliyta hangana aththa lassnatma vigraha kerana sinduwak..
Addicted on this..
Good luck..budusaranai
උරුම දේනම් සිනහවන් මවා පැමය
භාවනාවක්
හිත සැනසෙන්න ඕනෙ නම් අහන්න ඕනෙ ගීතවලින් එකක්..තාමත් අහනවා ඇහුව මුල් දවසේ දැනුන ෆීලින්ග් එකෙන්ම ❤👌
උපරිම කියනවාට වඩා උපරිම වචනයක් තියනවා නම් ඒක තමයි මේ...
අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන .උරුම දේ නම් සිනහවන් මවා පෑමය....❤❤❤
සමහර සින්දු කියන්නෙ අධිමාත්‍රික මත් පෙති වගේ ඒවා සින්දුමත් නෙමෙයි හිත තැන්පත් කරගන්න හදපු බෙහෙත් මේකත් එවගේම බෙහෙතක් ලස්සනයි අයියේ 🤞❤️
රිලීස් වෙච්ච දවසේ ඉදන් අද වෙනකම් අහනවා... ❤️❤️❤️
අමතක වෙන්නෑ මේ ටික
"අන්තරාදායකම තනුවක අන්තරා කොටසක් ප්‍රේමය "
පිස්සුවක් 🤗🤗 ❤️❤️❤️
ඒ වචන ටික...😭 ගොළු වෙලා ගියා මාව..ඉවරයක් නෑ හදවත කීරි ගැහෙන එක..❤ බොහොම කාලෙකින් ඇහුනු හදවත එක්ක පොරබදන වචන ටිකක්... සුභ පැතුම්..!!
Thank you all! Stay tuned ❤️
අන්තරාදායකය මේ ඇබ්බැහි වීම..⚠️️
❤️❤️❤️❤️
අන්තරා කොටසක් ප්‍රේමය
ඇස් සෝදන අරැමැසි වෘත්තාන්තයක් ප්‍රේමය ❤🥺
මාරයි හිතා ගන්න බෑ ❤️❤️ good job 🙏💓💕💗💖❤️
Abbahi wenawa❤❤❤
Me sinduwa puduma lassak
jaya
පැයක් හරි ආාය ආායම අහන්න පුළුවන් සිංදුවක් මේක...💪😍❤️
තාමත් අහනවා 2021❤️🎶...මේක නම් පිස්සුවක්💪🔥
ඇසිල්ලක්වත් දුරින් නොයිදන්
හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන්
හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්
අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත්..
#Masterpiece ♥️
අදටත් එපා නොවෙන එකම සිංදුව 🥺💕 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥰💪
3 years and still young 😍 අහනවා අහනව අහනවා අහනවා අහනවා ඉවරයක් කරගන්න බෑ 😍
ජීවිතය කණපිට පෙරළපු මාතෘකාව තනුවක... කදුළු එනවා තේරුම් යනකොට..
පට්ට තේරුමක් තියන සිංදුවක්...😮
වයලීන් සෙලෝ ටෝන් මික්ස් එකට ඇග හිරිවැටෙනව 😍😍😍
හෙඩ් සෙට් එකට උඹේ සින්දු ටික සෙට් උනා කියන්නෙ ඉතිං භාවනාවක්..❤️❤️
කියාගන්න තේරෙන්නේ නැති අමුතුම හැඟීමක තනි වුණා..
උරුම දේ නම් සිනාවන් මවා පෑමය...
අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන
උරුම දේ නම් සිනහවන් මවා පෑමය.. 😭
අහන්න පුලුවන් සිංදු කරන උඹට ගොඩාක් පිං සහෝ😊
අචාරය 💕
අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන
උරුම දේ නම් සිනහවන් මවාපෑමය...
මේ සින්දුව ඇහුණ වේලේ හිතුණේ එක දෙයයි ... ඒ කාලෙට යන්ට පුලුවන් නම් .
Mewa penne nadda bn minissunta me sindu mechchara asse hangila tiyenne e sangeethe wachana pissuwak bn 😍😍😍😥
Thank you all! Stay tuned ❤️
ලස්සන තේරුමක් තියන ලස්සන සිංදුවක්👍❤️
කොච්චර ඇහුවත් එපා නොවන මහ පුදුම හැඟීමක් මුලින්ම අහපු දවසේ ඉදන් තාමත් හිතට එනවා 🙏❤️🎶 දැනට සියපාරක් විතර අහලා ඇති ඒත් එපා වෙන්නේම නැහැ දම්සර අයියේ ❤️💫
අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක්ය ප්‍රේමය ❤
Song !
නොවිඳි ප්‍රේමය සනසන ගීතයක් ... අයියා ලා ට ආදරෙයි 💯😍
අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන
උරුම දේ නම් සිනහවන් මවාපෑමය
හදවතින් ශුභපතන ගිවිසුමේ අබියස
අයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම ය
අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය
Meaningful lyrics,superb voice and amazing melody ❤️❤️❤️
කොච්චර ඇහුවත් මදි.....👌
හඬවන්න තරම්ම ගැඹුරුයි.
නොවිදි ආදරයක් හිතට දැනෙන ලස්සන සිංදුවක් ❤️
Super............
❤🎶...මේක නම් පිස්සුවක්💪🔥
Wow awesome
Sinduve theruma dan gaththe tika velavak giyama .❤️anthara dayak thanuvak❤️ සුපිරි 🌼🌼🌼🌼🌼❤️❤️❤️
Lyrics
ඇසිල්ලක්වත් දුරින් නොයිදන්
හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන්
හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්
අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත්
මඟුල්බෙර තාලයක කෙලවර
නික්ම යෑමය නැවත් ඒමය
මුදු සිනාවක අර්ථ විවරණ
සදා නොමැකෙන සෙනෙහෙ පෑමය
අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය
අහිමි වී ගිය පසුව ප්‍රේමයේ සිහසුන
උරුම දේ නම් සිනහවන් මවාපෑමය
හදවතින් ශුභපතන ගිවිසුමේ අබියස
අයිති ඇති නැති බොහෝ දේවල් භාරගැන්ම ය
අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය ❤️
අන්තරාදායකම තනුවක
අන්තරා කොටසක් ය ප්‍රේමය
හැම වචනයක් පාසාම වින්දා සහෝදරයා!!!
Thank you all! Stay tuned ❤️
2021 ටත් අලුත් වෙන සිංදුවක් ♥️
supper
හිතන්න, විදින්න පුළුවන් නිර්මාණයක්..
හදවතින් ශුභපතන ගිවිසුම අබියස අයිති ඇති නැති බොහෝ දෙවල් භාර ගැන්මය 🎶❤️❤️❤️
therum dengen ehuwhm thama........wowww
Wow
I have been listening this since morning.
මාරයි ❤️🔥
හතලිස් හතර වන සැරෙ අද දවසට...❤️❤️❤️❤️
මේක film එකක්❤️