Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
"ඉතිං හිනාවෙමු දෑත් වෙලාගෙනසටන අහවරයි කුමාරියේ.."🤍🪻listen anyone in 2k24?
කොයි කාලෙටත් වලංගු අධිමාත්‍රා මේවා❤️
සඳක් හොරෙන් මම අරන් ආව වග ඔවුන් දකිවිද රාත්‍රියේ ❤🤍
කසුන් කල්හාර ගෙ 😍song ekakk ඇහුවම දැනෙන ඒ හැගීම දැනෙන්නෙ මට විතරක් ද අනෙ😍😍😍😍😍මෙකත් ඇවිල්ලා වෙනමම ලස්සන වෙනසක්.... ලස්සන හඩක්.........
Thank you all! Stay tuned ❤️
@@TharinduDamsara man hithuwe kasun kiyla Reeni kiyala nam aduragatta
Tharindu Damsara අයියා..මේ විදියටම යන්න අයියේ..මිනිස්සුන්ට ඕනේ මේ වගේ සින්දු තමයි..ඔයගේ ත්‍රෙන්ඩ් එකක් හදාගන්න අයියේ..ජය වෙවා...❤️
කසුන්ගේ හඬ ගොරෝසු වෙනකොටතරිඳු ගේ හඬෙහි සියුම් තෙරපන හැඟුමන් පිරිමියෙක් ට තදින්ම දැනෙනවා....
aniwa kasunwa tamai matakwenna mewa ahaddi
බැන්දොත් බඳින්නෙත් තරිඳු අයියගෙ සිංදු අහන ගෑනු ලමයෙක්..උරහිසට බර වෙලා නුවර අහස යට හීතල වැස්සක..........
👌
තරිඳුගෙ සින්දු අහන ගෑණු ළමයෙක්මයි මට තරිඳුගෙ සින්දු අහන්න පුරුදු කරෙත්..❤️ දැං ඒවට addict වෙලා🎧
@@user-gk1me1zm9x ❤️
Aniwarenma මමත් බැන්දොත් බදින්නේ මේ සිංදු අහන කොල්ලෙක්, මේ භාවනාවක් වගේ සිංදු අහන්න රස විදින්න පුලුවන් කියන්නේ ඒ කෙනා වෙනමම උසස් තැනක ඉන්න කෙනෙක් වෙන්න ඔනේ....ඒ තරම් මේ සිංදු අහද්දි හිතට සැන සීමක් දැනෙනවා.... ❤😊 @tharidudamsara ගේ හැම සිංදුවක්ම එක වගේම Addicted එකක්
ඔන්න උබට හරියන ගැණු ළමය පහලින් reply එකක් දාල 🤭🤭😍😍
මගේ wedding එකේ මන් පලවෙනියටම play කරන්න ඉල්ලපු සින්දුව.. ❤️ ඒ තරම් හිතට දැනුනු වචන, හඩ ..
Wow🤙🤙🤙😎👍👍👍
මගෙත් ❤
මගේත් 🥺❤️
මමත් 🥺🌼
Dennama E Song Eka Illuwoth..🥹💖..
ජීවිතේ අවුරුදු 17ටම අහපු ලස්සනම සින්දුව ❤රොබරෝසියන්, ප්‍රේම සජ්ඣායනා දෙකත් මාරම ලස්සනයි🥺 හිතට දැනෙනවා❤❤ කියන්න දෙයක් නෑ අයියේ ඔයා නම් පුදුමයක් 💫💕
මගේ හිත ගත් පුංචි කුමාරි..✍🏻මම ආදරේ කරන කෙනාව මට ලැබෙන්නෑ..මම ඒක හොඳටම දන්නවා..හැබැයි එයාට තියන ආදරේ වෙනසක්නම් වෙන්නෙ නෑ..මට මේ සිංදුව අහද්දි මතක් වෙන්නෙම එයාව..අහම්බෙන් හම්බෙලා මගෙ හිත ආදරෙන් පුරෝපු මගේ පුංචි කුමාරි අනාගතේදි කොහේ කොතැන කාත් එක්ක හිටියත් සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..මොකද මගේ සතුට ඒක..💚
😕🫶🏼..
"ඈ" කියන මේ නිර්මාණ Series එක අගයන්න වචන නෑ ❤️
පමාවෙලා අහම්බෙන් ඇහුන පදපෙලක්+කටහඩක්+සංගීතය දැන් ඇබ්බැහි වෙලා වගේ💆🏻♀️මගෙත් ආදර සටනේ සොදුරුම දවසේ අනිවාර්යයෙන් වැයෙන ගීත ලැයිස්තුවේ මේ ගීතයත් අනිවා වේවි...ජය වේවා ❤️
මීටත් වඩා රහට පටන් ගත්ත ආදර කතා ලියපු තැනුත් නැතිවෙලා යනවා. ඒත් මේ ගීතයෙ රහට බොහෝ දේ අමතකව යනවා. 👌
නහයෙන් අඩන සින්දු අහන අය ඉන්න කාලේක මෙව අහන අය ඉන්න එක ගැන සතුටුයි..
මට හිතාගන්න බැරි මේ සිංදු අැයි හැංගිලා තියෙන්නෙ කියලා. තරිදු දම්සරගෙ සින්දු වලට මම අැබ්බැහි වෙලා❤
උබේ වොයිස් එකෙන් මේ විදියේ මෙලඩි වලට කුනුහරපයක් කිඋවත් හිතට වදිනව බන් උබට පින් විදින්න දෙයක් දෙනවට
හිතට පාලුවක් දැනුනම ඇස් වහන් අහන්න පුලුවන් අහිංසක කටහඩක් අය්යේ මේ දැන් ඔයාගෙ සිංදු වලට ඇබ්බැහි වෙලා❤
අහම්බෙන් අහන්න ලැබුණු දැන් එක දිගටම අහන ආසම එකක්♥️
කසුන් කල්හාරගෙ සිංදුවක් වගේ 😍 පට්ට ලස්සනයි. තව මේ වගෙ සිංදු හදන්න ජය 🎤
පට්ට විදිහටම feel උනා බන්...කසුන්ගේ song එකක තියෙන හීන මැවෙන ගතිය හොදටම තියෙනවා.. පට්ට
🥺💗තරිදු අයියගේ සිංදු වලට නම් ඇඩික්ට් වෙලා ඉන්නෙ…භාවනාවක් වගේ දැන් අලුතෙන් එන ඒවාට වඩා මේවා මාරම ලස්සනයි…2000න් පස්සෙ අය මේවාට කැමති නැ කිව්වට මං නමු මාරම කැමති මේ වගේ ඒවට🥺💗
හැම සින්දුව්කටම ආසයි තරිඳු දම්සර අයියාගේ.great work aiya..💪👍❤️
සදක් හොරෙන් මම අරන් ආව වග ඔවුන් දකීවිද රාත්‍රියේ 🥺♥️
තනිකම පාලුව අස්සෙ මේ සින්දු හරි ලස්සනට හිත සනසනවා 🥰❤️ මගහැරීම් නිසා හෙම්බත් වූ මගෙ හිත සාදර ඇරයුමක් කරන්නට මේ වචන ගැලපුන විදිහ පුදුමයි😌❤️🎧
ආදරෙයි වස්තුව. . හිතම නිවන පද සංගීතය වගේම පට්ට ගායනය. වචන නෑ හැගීම කියන්න. පට්ටයි. සුපිරි... ආදරෙයි
භාවනාවක්
ඇත්තටම නියමයි මේ සිංදුව😍මෙයිට වඩා තැනක් ඕන සිංදුවක් , සෙයා කරමු..👌
අම්මො පිස්සුවක්.. ♥️♥️..මාත් මේ සින්දුව අහගෙනම හිනා මවනවා ඒ සටන දිනන්න ♥️♥️
මං මේ සින්දුව කොච්චර කල් ඉඳලද අහන්නේ..අද තමයි දැක්කේ වීඩියෝ එකක් තියෙනවා කියලා..😲..මොකද තරිඳු අයියාගේ සින්දු අහන්න වීඩියෝ ඕන වෙන්නේම නැහැ කොහෙත්ම..🫶🏼..
අපිට කියන්නේ දම්සරගේ පිස්සෝ කියලා ❤️🤩🤩🤩
ඇත්ත
👍❤
❤️
ඒ කටහඬ ...මට නම් භාවනාවක් ... 🥺❤️ lyrics heart touching ....
සිංදුවක්ම විතරක් නෙමෙයි. භාවනාවක්..... හැම වචන පේලියක් අස්සෙම හිතල තේරුම් ගන්නෝනි අර්ථයක් හැංහිලා තියෙනවා.....
භාවනාවක් වගේ දිනපු ආදරය වෙහෙසක් නැතිව විඳින්න කැමති අයට අඩුවක් වෙච්ච තනුවක් මේකසටන අහවරයි.... අපි දිනුම්...
ලංකාවෙ සංගීත කලාවෙ අනාගතය ගැන බයක් නෑ 😍😍
“ඉතිං හිනාවෙමු දෑත් වෙලාගෙනසටන අහවරයි කුමාරියේ...... “❤️
මට මේ සිංදුව ගොඩක්ම දැනුන සිංදුවක් නමුතේ මේකේ තියන විදිහට නෙවේ. මම කාලයක් ආදරේ කරපු පෙම්වතිය දැන් ඉන්නේ වෙනත් පෙම්වතෙක් එක්ක, තුන් කොන් සටනකින් දිනපු ඒ පෙම්වතයි පෙම්වත්‍යි ඔවුන්ගේ පළමු රාතියේ ගැන කියනවා වගේ දැනෙන්නේ...හිතට දැනෙන්නේ දුක්කක එක්ක ඒ දෙන්න විඳින සතුට ගැන ❤❤
මෙන්න මම සින්දුව ගැන හිතුව දේම comment එකක තියෙනවා.. සින්දුව යන්නෙ Dm වල. Sarrow ෆීල් එකත් එක්ක විරහවක් ගැන දැනෙනවා. ඒත් සින්දුවෙ වචන වල තියෙන්නෙ හරිම ආදරනීය හැඟීමක්. මෙලඩි එකේ කෝඩ් ප්‍රොග්‍රැෂන් එකත් බැලුවම ඔය අදහස මටත් දැනුනා. ❤️😍
ඒ වගේම vishual එකෙත් dark ගතියක්නෙ තියෙන්නෙ. වචන වලින් වෙනමම contrast එකක් හදල තියෙනවා.. හරිම ලස්සන සින්දුවක් ❤️
අහම්බෙන් ❤
ඉතින් හිනාවෙමු....සටන අහවරයි කුමාරියේ.... ඒකනම් වෙනම feeld එකක්....❤️❤️❤️❤️
ඔයා කාවින්දද ගම කියන්න පුළුවන් දPlease
Mona mood ekaka htyth Ptt lssnk hgeemk enwa meka ahuwama❤✨
රහස් ගණන් කරනා වෙලාවටඔබේ ලයේ සැතපී හොරෙන්......සිහින මංජුසාවෙහි මා සරන්නෙමිඅපට අප අයිති නිමේෂයේ ......
මේවා නෙක්ස්ට් ලෙවල් ❤️
ඉතින් හිනාවෙමු....සටන අහවරයි💓💗
අවුරුදු දෙකක් තිස්සේ තාම අහනවා ❤️
ඔබත් සිනාසෙයි මමත් සිනාසෙයි ලොවක ඇස් වැසෙන විරාමයේ ! 🖤
ඉතින් හිනාවෙමු ❤
Satana ahawarai kumariye..prema gayanaa nima nowe ❤
ලස්සනම ලස්සනයි. 💝❤🥰
නුඹ ළඟින් හිදිනවා නම් හිනාවෙලා මන් ඉන්නම් මියනතුරා
උදාර සිංදුවක්❤
That voice 😍😍That melody 😍😍That lyrics 😭😭❤️❤️
Still love 🥺❤️
රස හඳුනන්නන් වෙනුවෙන්❤
ලියන්න කියන්න ගොඩක් දේවල් හිතුනත් මේක විතරක් කියන්නම්...මේක වෙනම රහක්... 💜️
Oh my effin god ! I looove this song ❤ කාලෙකින් අහපු ලස්සන සිංදුවක්. ලස්සනම voice දෙකක් ❤
♥️♥️ මොකක්ද කියන්නෙ කියලා අසරණ වුණා.හරිම ලස්සනයි 😘
ඉතින් හිනාවෙමු...❤
ඇස් වහගෙන විදින්න පුලුවන් සින්දුවක්.like a meditation 🖤🖤
කසුන්ගේ සිංදුවක් වගේ හීනෙක පා වෙවී අහන්න පුලුවන් 😍💙
ඉතින් හිනාවෙමු 🥰🖤කුමාරියේ 😋😍
මේකනම් පිස්සුවක් අප්පහ් 🥺
සටන අහවර කර හිනාවෙන්න හීන බලන ගමන්ආයේ ආයේ අහලා හිතම නිවාගන්න ගීතයක්❤❤
වචන, තාලය, මතක අතරේ අතරමං වෙන සිංදුවක්… සුපිරි මවං…
Thamath ahanawa😍😍
හිතට දැනෙන සොදුරු ගීතයක්. ❤❤❤
ඉතිං හිනාවෙමු දෑත් පටලවගෙන සටන අහවරයි කුමාරියෙ... 😍
ඉතින් හිනාවෙමු....සටන අහවරයි කුමාරියේ....❤️
Lasssne gana wawranya kala nohaki thrama harime armasi apru giyak aiyaa . All the best
Addicted ♥️
Love this one machan😍
All the best
Addict 💆
😍😍 හිත අවුල් වෙන වෙලාවට එක දිගට අහලා හිත නිදහස් කරගන්න පුලුවන් කටහඩක්.😍😍
බෙහෙවින්ම සොඳුරු ගීතයක්.
ඉතින් හිනාවෙමු..!🥹♥️
මම දකින ඒ හීනෙට පන දෙනවා .... ❤
Lassanai godak
හිත නිවෙනවා..නිවනවා ❤️
සැරින් සැරේ ඇවිත් අහල යන්නෙ ❤️😍💔
හැමදාම වගේ ලස්සනයි ❤️
සටන අහවරයි කුමාරියේ...🥺❤️
Tharindu damsara.... Hitha pathulatama katha karana gayakayek.... Athsana, robarosiyan, radical paththin,prema sajjayanaya...ae...me hema ekakma man asawen ahana sindu.. Dan mekath playlist ekata ekathu una 😍😍😍
සටන් කර දිනූ ආදරය සාමයෙන් සැමරීමට උචිතම ගීතය💗💗💗💗💗💗❤️❤️❤️
Mmmmmmm I LOVE this Song...this my song
ඉතින් හිනාවෙන්නදෑත් වෙලා ගන්නසටන අහවර වෙනකන් ඇගිලි ගනිනවා💕🌹
කසුන් කල්හාරගෙ ප්‍රතිබිම්බයක් වනු නොඅනුමානයි ❤️❤️❤️❤️❤️
Renee🥺❤
Nice song & like it is a meditation. Aiye, You are Great!
හැමදාම අහන ප්ලේ ලිස්ට් එකේ වරදින්නෙම නැති.එකක්
superb....such a meditation..
Me heenayata adarei….
Absolutely love this song!😍
මගෙ ජීවිතේ තේමා ගීතය
හෙමින් ඇවිද යමු මලින් සැරසි බිම... අවුරුදු 03ක් 2021 හදවතේ ගීත ☺️😍
මේක අහද්දී දැනෙන්නේ අමුතු හැගීමක් 😍😍😍
භාවනාවක් 🙂💚
Pattaaa...maara lassenai😍😍(Kasun Kalharage voice)😎
සිහින මංජුසාවෙහි මා සරන්නෙමි අපට අප අයිති නිමේෂයේ 💫
ඒ වචන 💖💖💖💖
ලස්සනයි ❤
Ado supiri tharindu .. lassnai bn
ඇබ්බැහියක් මේ හැමදේම ♥️
උබ හරි මිහිරියි.ලස්සනයි බන්,හොදම දේවල් විතරක් තෝරගන්න.බුදු සරණයි❤
කසුන් කල්හාර වගේ ❤🎉
It 2.53 a.m n I still listen to this...🥺
"ඉතිං හිනාවෙමු දෑත් වෙලාගෙන
සටන අහවරයි කුමාරියේ.."🤍🪻
listen anyone in 2k24?
කොයි කාලෙටත් වලංගු අධිමාත්‍රා මේවා❤️
සඳක් හොරෙන් මම අරන් ආව වග ඔවුන් දකිවිද රාත්‍රියේ ❤🤍
කසුන් කල්හාර ගෙ 😍song ekakk ඇහුවම දැනෙන ඒ හැගීම දැනෙන්නෙ මට විතරක් ද අනෙ😍😍😍😍😍මෙකත් ඇවිල්ලා වෙනමම ලස්සන වෙනසක්.... ලස්සන හඩක්.........
Thank you all! Stay tuned ❤️
@@TharinduDamsara man hithuwe kasun kiyla Reeni kiyala nam aduragatta
Tharindu Damsara අයියා..මේ විදියටම යන්න අයියේ..මිනිස්සුන්ට ඕනේ මේ වගේ සින්දු තමයි..ඔයගේ ත්‍රෙන්ඩ් එකක් හදාගන්න අයියේ..ජය වෙවා...❤️
කසුන්ගේ හඬ ගොරෝසු වෙනකොට
තරිඳු ගේ හඬෙහි සියුම්
තෙරපන හැඟුමන් පිරිමියෙක් ට
තදින්ම දැනෙනවා....
aniwa kasunwa tamai matakwenna mewa ahaddi
බැන්දොත් බඳින්නෙත් තරිඳු අයියගෙ සිංදු අහන ගෑනු ලමයෙක්..උරහිසට බර වෙලා නුවර අහස යට හීතල වැස්සක..........
👌
තරිඳුගෙ සින්දු අහන ගෑණු ළමයෙක්මයි මට තරිඳුගෙ සින්දු අහන්න පුරුදු කරෙත්..❤️ දැං ඒවට addict වෙලා🎧
@@user-gk1me1zm9x ❤️
Aniwarenma මමත් බැන්දොත් බදින්නේ මේ සිංදු අහන කොල්ලෙක්, මේ භාවනාවක් වගේ සිංදු අහන්න රස විදින්න පුලුවන් කියන්නේ ඒ කෙනා වෙනමම උසස් තැනක ඉන්න කෙනෙක් වෙන්න ඔනේ....ඒ තරම් මේ සිංදු අහද්දි හිතට සැන සීමක් දැනෙනවා.... ❤😊 @tharidudamsara ගේ හැම සිංදුවක්ම එක වගේම Addicted එකක්
ඔන්න උබට හරියන ගැණු ළමය පහලින් reply එකක් දාල 🤭🤭😍😍
මගේ wedding එකේ මන් පලවෙනියටම play කරන්න ඉල්ලපු සින්දුව.. ❤️ ඒ තරම් හිතට දැනුනු වචන, හඩ ..
Wow🤙🤙🤙😎👍👍👍
මගෙත් ❤
මගේත් 🥺❤️
මමත් 🥺🌼
Dennama E Song Eka Illuwoth..🥹💖..
ජීවිතේ අවුරුදු 17ටම අහපු ලස්සනම සින්දුව ❤
රොබරෝසියන්, ප්‍රේම සජ්ඣායනා දෙකත් මාරම ලස්සනයි🥺 හිතට දැනෙනවා❤❤ කියන්න දෙයක් නෑ අයියේ ඔයා නම් පුදුමයක් 💫💕
මගේ හිත ගත් පුංචි කුමාරි..✍🏻
මම ආදරේ කරන කෙනාව මට ලැබෙන්නෑ..මම ඒක හොඳටම දන්නවා..හැබැයි එයාට තියන ආදරේ වෙනසක්නම් වෙන්නෙ නෑ..මට මේ සිංදුව අහද්දි මතක් වෙන්නෙම එයාව..අහම්බෙන් හම්බෙලා මගෙ හිත ආදරෙන් පුරෝපු මගේ පුංචි කුමාරි අනාගතේදි කොහේ කොතැන කාත් එක්ක හිටියත් සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..මොකද මගේ සතුට ඒක..💚
😕🫶🏼..
"ඈ" කියන මේ නිර්මාණ Series එක අගයන්න වචන නෑ ❤️
පමාවෙලා අහම්බෙන් ඇහුන පදපෙලක්+කටහඩක්+සංගීතය දැන් ඇබ්බැහි වෙලා වගේ💆🏻♀️මගෙත් ආදර සටනේ සොදුරුම දවසේ අනිවාර්යයෙන් වැයෙන ගීත ලැයිස්තුවේ මේ ගීතයත් අනිවා වේවි...ජය වේවා ❤️
මීටත් වඩා රහට පටන් ගත්ත ආදර කතා ලියපු තැනුත් නැතිවෙලා යනවා. ඒත් මේ ගීතයෙ රහට බොහෝ දේ අමතකව යනවා. 👌
නහයෙන් අඩන සින්දු අහන අය ඉන්න කාලේක මෙව අහන අය ඉන්න එක ගැන සතුටුයි..
මට හිතාගන්න බැරි මේ සිංදු අැයි හැංගිලා තියෙන්නෙ කියලා. තරිදු දම්සරගෙ සින්දු වලට මම අැබ්බැහි වෙලා❤
උබේ වොයිස් එකෙන් මේ විදියේ මෙලඩි වලට කුනුහරපයක් කිඋවත් හිතට වදිනව බන් උබට පින් විදින්න දෙයක් දෙනවට
හිතට පාලුවක් දැනුනම ඇස් වහන් අහන්න පුලුවන් අහිංසක කටහඩක් අය්යේ මේ දැන් ඔයාගෙ සිංදු වලට ඇබ්බැහි වෙලා❤
අහම්බෙන් අහන්න ලැබුණු දැන් එක දිගටම අහන ආසම එකක්♥️
කසුන් කල්හාරගෙ සිංදුවක් වගේ 😍 පට්ට ලස්සනයි. තව මේ වගෙ සිංදු හදන්න ජය 🎤
පට්ට විදිහටම feel උනා බන්...කසුන්ගේ song එකක තියෙන හීන මැවෙන ගතිය හොදටම තියෙනවා.. පට්ට
🥺💗තරිදු අයියගේ සිංදු වලට නම් ඇඩික්ට් වෙලා ඉන්නෙ…භාවනාවක් වගේ දැන් අලුතෙන් එන ඒවාට වඩා මේවා මාරම ලස්සනයි…2000න් පස්සෙ අය මේවාට කැමති නැ කිව්වට මං නමු මාරම කැමති මේ වගේ ඒවට🥺💗
හැම සින්දුව්කටම ආසයි තරිඳු දම්සර අයියාගේ.great work aiya..💪👍❤️
සදක් හොරෙන් මම අරන් ආව වග ඔවුන් දකීවිද රාත්‍රියේ 🥺♥️
තනිකම පාලුව අස්සෙ මේ සින්දු හරි ලස්සනට හිත සනසනවා 🥰❤️ මගහැරීම් නිසා හෙම්බත් වූ මගෙ හිත සාදර ඇරයුමක් කරන්නට මේ වචන ගැලපුන විදිහ පුදුමයි😌❤️🎧
ආදරෙයි වස්තුව. . හිතම නිවන පද සංගීතය වගේම පට්ට ගායනය. වචන නෑ හැගීම කියන්න. පට්ටයි. සුපිරි... ආදරෙයි
භාවනාවක්
ඇත්තටම නියමයි මේ සිංදුව😍
මෙයිට වඩා තැනක් ඕන සිංදුවක් , සෙයා කරමු..👌
අම්මො පිස්සුවක්.. ♥️♥️..මාත් මේ සින්දුව අහගෙනම හිනා මවනවා ඒ සටන දිනන්න ♥️♥️
මං මේ සින්දුව කොච්චර කල් ඉඳලද අහන්නේ..අද තමයි දැක්කේ වීඩියෝ එකක් තියෙනවා කියලා..😲..මොකද තරිඳු අයියාගේ සින්දු අහන්න වීඩියෝ ඕන වෙන්නේම නැහැ කොහෙත්ම..🫶🏼..
අපිට කියන්නේ දම්සරගේ පිස්සෝ කියලා ❤️🤩🤩🤩
ඇත්ත
👍❤
❤️
ඒ කටහඬ ...මට නම් භාවනාවක් ... 🥺❤️ lyrics heart touching ....
සිංදුවක්ම විතරක් නෙමෙයි. භාවනාවක්..... හැම වචන පේලියක් අස්සෙම හිතල තේරුම් ගන්නෝනි අර්ථයක් හැංහිලා තියෙනවා.....
භාවනාවක් වගේ දිනපු ආදරය වෙහෙසක් නැතිව විඳින්න කැමති අයට අඩුවක් වෙච්ච තනුවක් මේක
සටන අහවරයි.... අපි දිනුම්...
ලංකාවෙ සංගීත කලාවෙ අනාගතය ගැන බයක් නෑ 😍😍
“ඉතිං හිනාවෙමු දෑත් වෙලාගෙන
සටන අහවරයි කුමාරියේ...... “❤️
මට මේ සිංදුව ගොඩක්ම දැනුන සිංදුවක් නමුතේ මේකේ තියන විදිහට නෙවේ. මම කාලයක් ආදරේ කරපු පෙම්වතිය දැන් ඉන්නේ වෙනත් පෙම්වතෙක් එක්ක, තුන් කොන් සටනකින් දිනපු ඒ පෙම්වතයි පෙම්වත්‍යි ඔවුන්ගේ පළමු රාතියේ ගැන කියනවා වගේ දැනෙන්නේ...හිතට දැනෙන්නේ දුක්කක එක්ක ඒ දෙන්න විඳින සතුට ගැන ❤❤
මෙන්න මම සින්දුව ගැන හිතුව දේම comment එකක තියෙනවා.. සින්දුව යන්නෙ Dm වල. Sarrow ෆීල් එකත් එක්ක විරහවක් ගැන දැනෙනවා. ඒත් සින්දුවෙ වචන වල තියෙන්නෙ හරිම ආදරනීය හැඟීමක්. මෙලඩි එකේ කෝඩ් ප්‍රොග්‍රැෂන් එකත් බැලුවම ඔය අදහස මටත් දැනුනා. ❤️😍
ඒ වගේම vishual එකෙත් dark ගතියක්නෙ තියෙන්නෙ. වචන වලින් වෙනමම contrast එකක් හදල තියෙනවා.. හරිම ලස්සන සින්දුවක් ❤️
අහම්බෙන් ❤
ඉතින් හිනාවෙමු....සටන අහවරයි කුමාරියේ.... ඒකනම් වෙනම feeld එකක්....❤️❤️❤️❤️
ඔයා කාවින්දද
ගම කියන්න පුළුවන් ද
Please
Mona mood ekaka htyth Ptt lssnk hgeemk enwa meka ahuwama❤✨
රහස් ගණන් කරනා වෙලාවට
ඔබේ ලයේ සැතපී හොරෙන්......
සිහින මංජුසාවෙහි මා සරන්නෙමි
අපට අප අයිති නිමේෂයේ ......
මේවා නෙක්ස්ට් ලෙවල් ❤️
ඉතින් හිනාවෙමු....සටන අහවරයි💓💗
අවුරුදු දෙකක් තිස්සේ තාම අහනවා ❤️
ඔබත් සිනාසෙයි මමත් සිනාසෙයි ලොවක ඇස් වැසෙන විරාමයේ ! 🖤
ඉතින් හිනාවෙමු ❤
Satana ahawarai kumariye..
prema gayanaa nima nowe ❤
ලස්සනම ලස්සනයි. 💝❤🥰
නුඹ ළඟින් හිදිනවා නම්
හිනාවෙලා මන් ඉන්නම් මියනතුරා
උදාර සිංදුවක්❤
That voice 😍😍
That melody 😍😍
That lyrics 😭😭❤️❤️
Still love 🥺❤️
රස හඳුනන්නන් වෙනුවෙන්❤
ලියන්න කියන්න ගොඩක් දේවල් හිතුනත් මේක විතරක් කියන්නම්...
මේක වෙනම රහක්... 💜️
Oh my effin god ! I looove this song ❤ කාලෙකින් අහපු ලස්සන සිංදුවක්. ලස්සනම voice දෙකක් ❤
Thank you all! Stay tuned ❤️
♥️♥️ මොකක්ද කියන්නෙ කියලා අසරණ වුණා.හරිම ලස්සනයි 😘
ඉතින් හිනාවෙමු...❤
ඇස් වහගෙන විදින්න පුලුවන් සින්දුවක්.like a meditation 🖤🖤
කසුන්ගේ සිංදුවක් වගේ හීනෙක පා වෙවී අහන්න පුලුවන් 😍💙
ඉතින් හිනාවෙමු 🥰🖤
කුමාරියේ 😋😍
මේකනම් පිස්සුවක් අප්පහ් 🥺
සටන අහවර කර
හිනාවෙන්න හීන බලන ගමන්
ආයේ ආයේ අහලා හිතම නිවාගන්න ගීතයක්❤❤
වචන, තාලය, මතක අතරේ අතරමං වෙන සිංදුවක්… සුපිරි මවං…
Thamath ahanawa😍😍
හිතට දැනෙන සොදුරු ගීතයක්. ❤❤❤
ඉතිං හිනාවෙමු දෑත් පටලවගෙන
සටන අහවරයි කුමාරියෙ... 😍
ඉතින් හිනාවෙමු....සටන අහවරයි කුමාරියේ....❤️
Lasssne gana wawranya kala nohaki thrama harime armasi apru giyak aiyaa . All the best
Addicted ♥️
Love this one machan😍
All the best
Addict 💆
😍😍 හිත අවුල් වෙන වෙලාවට එක දිගට අහලා හිත නිදහස් කරගන්න පුලුවන් කටහඩක්.😍😍
බෙහෙවින්ම සොඳුරු ගීතයක්.
ඉතින් හිනාවෙමු..!🥹♥️
මම දකින ඒ හීනෙට පන දෙනවා .... ❤
Lassanai godak
හිත නිවෙනවා..නිවනවා ❤️
සැරින් සැරේ ඇවිත් අහල යන්නෙ ❤️😍💔
හැමදාම වගේ ලස්සනයි ❤️
සටන අහවරයි කුමාරියේ...🥺❤️
Tharindu damsara.... Hitha pathulatama katha karana gayakayek.... Athsana, robarosiyan, radical paththin,prema sajjayanaya...ae...me hema ekakma man asawen ahana sindu.. Dan mekath playlist ekata ekathu una 😍😍😍
Thank you all! Stay tuned ❤️
සටන් කර දිනූ ආදරය සාමයෙන් සැමරීමට උචිතම ගීතය💗💗💗💗💗💗❤️❤️❤️
Mmmmmmm I LOVE this Song...this my song
ඉතින් හිනාවෙන්න
දෑත් වෙලා ගන්න
සටන අහවර වෙනකන් ඇගිලි ගනිනවා💕🌹
කසුන් කල්හාරගෙ ප්‍රතිබිම්බයක් වනු නොඅනුමානයි ❤️❤️❤️❤️❤️
Renee🥺❤
Nice song & like it is a meditation. Aiye, You are Great!
හැමදාම අහන ප්ලේ ලිස්ට් එකේ වරදින්නෙම නැති.එකක්
superb....such a meditation..
Me heenayata adarei….
Absolutely love this song!😍
මගෙ ජීවිතේ තේමා ගීතය
හෙමින් ඇවිද යමු මලින් සැරසි බිම... අවුරුදු 03ක් 2021 හදවතේ ගීත ☺️😍
මේක අහද්දී දැනෙන්නේ අමුතු හැගීමක් 😍😍😍
භාවනාවක් 🙂💚
Pattaaa...maara lassenai😍😍(Kasun Kalharage voice)😎
සිහින මංජුසාවෙහි මා සරන්නෙමි
අපට අප අයිති නිමේෂයේ 💫