I also had a huge respect for this guy ,mainly for his recent speeches. But this speeche is appalling. Sepal , I think you should talk to him before he loose the public respect because I think we need him for his present day sociopolitical attitude. Thank you.
'' බැසිල් කිව්වොත් උස්සනවා (අත්)...''
ruclips.net/video/Owaj0uyoi6g/видео.html
Nice explanation brother ❤🎉
❤️👍🙏😁😁
Lankawe sadulata apali. ❤❤
🎉🎉🎉😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අපි යාලුවො කාගම හාමුදුරුවන් ගෙ කාන්තා විරෝධී දර්ම දේශන පිලිබද අප්‍රස දවය ප්‍රකාශ කලේය.හාමුදුරුවන් බොහෝ දෙනා කාන්තා විරෝධී දර්ම දේශනා කිරීමේ රටාවක් තියෙන වා.මේ බුදුබන නොවේ .
ඔබතුමා ගේ නිර්භීත වැඩ සටහන ට මගේ ප්‍රාණ මය.❤
ඔබට ස්තුතියි හාමුදුරුවන් දැනුවත් කළාට. ඇත්තෙන්ම බණ නැහැ.ගෑණුන්ව පහත් කරන හැටි.සමාජය ගැන දැනුවත්කමක් නැතිව කෝපි කාලේ අහිංසක ගෑණු පිරිමින්ගෙන් බැට කෑවට දැන් ඕව ඉවසන්න බෑ.
හාමුදුරුවන්ගේ අම්මා ළමයි හත අටක් හදලා දැලිකුණු පෙරාගෙන කුඹුරු කෙටුවනම් ලංකාවෙ හැම කාන්තාවක්ම ඒ විදිහට ජීවත්වෙන්න ඕනෙ කියලද හාමුදුරුවෝ කියන්නෙ..මේ විදිහට කාන්තාවන්ට බනින වැදි බණ අහලා හිනාවෙන්න යන ගෑණුන්ට ගහන්න ඕනෙ..නියමයි සේපාල් මහත්මයා👌👍
Balanna sahoo marayage grahanaya kotharamda kiyala.kagama,kotuwa,samanthabadra thawa innawa mata mathaka nee...perethayek wagee budda darsanaya winasa karanawa.kiyanne bodi genai,jangi genai,palapu saya genai....thaman ammath geniyek bawa nodanna harakek...thirisan geenu witharai owa passen hinawewi yanne.me minihata aewisssenawa kanthawa dekkama..okunta hamuduruwo kiyanna hoda ne...oka pansill pada pahawath danne ne
මේ දුරුවල පිරිමි ගැන කියපු කතාව හරි. මේ හාමුදුරුවෝ ට තියෙනවා ගෑණු ගැන ප්‍රස්නයක්.
අපිට ඔබ බොහෝම වටිනා කතා ගෙනවිත් දෙනවා ..
හරියටම හරි, මමත් දැක්කා ඔය වරද. පුරුෂාධිපත්‍යය දන්නේම නැතිව හාමුදුරුවෝ භාවිතා කරනවා. ඒක අර පරණ පුරුදු නමුත් අපි ඒවා කියා දිය යුතුයි. හාමුදුරුවෝ නැත්නම් හරිම වටිනවා
100% Agree
Hoda mokadda ciwaradaiyath ekkama passin yana pirisa thanikara apaye...saththiya nirmala dahame kothanakawath mun kiyana ewa ne...mun siupasakada dagena v8 wala yanawa.pacha kelala modayo aussala enawa.
කාන්තා අවදිවීම චිත්‍රපටියකට හොද අදහසක් ..
Thank you Mr Sepal...I love your Programs Very interesting and valuable
Excellent explanation
ඉස්කෝලෙන් වත් නොලබපු දැනුමක් ඔබේ වැඩසටහන් වලින් ලැබුනා❤
අනිවාර්යයෙන්, සේපාල අමරසිංහ යනු ඇවිදින පුස්තකාලයකි.
Satthakinma Ow
You are a great human being Sepala, Thank you, Greetings from New Zealand ..
හැමදාම වගේ වටිනා කතාවක් .බොහොම ස්තූතියි සේපාල් මහත්මයා
කාන්තාව වෙනුවෙන් මේ කල ගෙලිදරවුව බොහො වටී ❤❤❤❤ සේපාල මහතා
ස්තුතිවන්ත වෙනව සේපාල් මහත්මයා . හිතන්න ගොඩක් දේවල් තියෙනව අපි හැමෝටම
100% එකගයි
I’m hugely respect Kagama Sirinanda himi but this situation I’m 💯 % agree with you 🇬🇧
ඔබතුමාගේ කතාව සම්පූර්න ඇත්ත හාමුදුරුවෝ කියන විධිහට ගෑනු හඩු පෙරාගෙන හිටියා නම් පිරිමියා තවත් ගෑනු දහයක් ගෙනෙයි මේ ගෑනි අරන් පාරක වත් යන්න බැහැ කියලා ගෑනුන්ට අපහාස කිරීම හරිම කැතැයි එහෙම බලනකොට උන්වහන්සේගේ අම්මත් කරුමයක්නේ..ඒ කරුමේ නැත්නම් අපිත් අද ඔය වගේ දේවල් අහන්නේ නැහැ නේ
කාන්තාවක් වීම කරුමයක් නම් යශෝධරා,
යශෝධරා නොවෙන්නට ගෞතම බුදුන් බුදු වේද
පිරිමින්ට ඔසප් වීම්, විලිරුදා නැහැනෙ. ඒකට වෙන්නැති කර්මය කියන්නේ.
කතාව හරියට හරි සේපාල් සහෝදරයා. ගෑනියක් ගනිකාවක් වෙන්නේ පිරිමියෙක් නිසා නේද
Well analyzed, really interesting
You are doing a great service brother
Well said Mr.Sepal 👏 👌 👍 🙌
'' ජමනියේ වීදියේ සින්දු කියූ ශේන් වැන්ඩවෝල්...'' | ගිරග්ග සමජ්ජ - 29 වැනි සාදය 🍷🍴
ruclips.net/video/yMeTqSz8FQU/видео.html
බොහොම ස්තූතියි සේපාල මහත්තයා මම හාමුදුරුවන්ගේ ගොඩක් වැඩසටහන් බලලා තියෙනවා හැම බණකම ගැහැණිය පහත්ම පහත් තැනට පත් කරලා තියෙනවා වයසට ගියාම තමයි සිල් ගන්නේ කියලත් බනිනවා හාමුදුරුවෝ දන්නේ නෑ ඇයි ඒකට හේතුව කියලා බණක් අහලා හිත නිවාගන්න බැරිනම් තව කෙනෙක් ගැන තරහක් හිතේ උපදිනවා නම් ඒ බණ වලින් ඇති වැඩේ මොකක්ද
exactly correct, I agree 100% with you
Thank you so much, Mr.Sepal.Today 'podi kathawa and 'loku kathawa' were greate.Double salute from USA.
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪👍👍👍👍👍👍👌👌👌👌👌👌
godak hoda pahada deemak . sthuthi.hamuduruwange weda satahan godak balanawa.oba thuma ku kathawe eththak thiyenawa 🙏
සහතික ඇත්ත දානෙ දෙන්නම කාන්තාව ඒක ගෙනියන විදියත් බනිනවා ඇදුමටත් බයිනවා එයාට තියෙන්නෙ ගෑනු පෝදුම ඊර්ශියාවක් එයාගෙ අම්ම විතයි හොද
Welsaid mr.Sepal ,මම නම් දැන් ඔය බණවල් නම් දැන් අහන්නෙම නැහැ ,විද්‍යාත්මකව බණ දේශ්නා කරන හාමුදුරුවන් වහන්සේලා බොහොම විරලයි,phylosophcally වැදග්ත content සදහා කාලය වැය කිරීම අතිශයින් ප්‍රයෝජනවත් ....
👊💐💖
ඔව් ඒක නම් ඇත්තට,ගෑහැනියක් ලස්සනට ඉන්න ඔනෙ,අපහස කරන්න හොද නැ..ඒක වැරදි.කාන්තාවක් වෙලා ඉපදිම කරුමයක් කිව එකටනම් ගොඩාක් කණගාටුයි,අපි ඉපදිලා ඉන්නෙත් කාන්තාවක් හින්දානෙ.අපෙ අම්මා හින්දානෙ....ඒකනම් මාර වැරදි...🥲🥲🥲
අමු ඇත්ත ...
සහෝ සේපාල් ඔන්න
තවත් සුපිරියක්.
Tks best rgds
කාගම හාමුදුරුවෝ හැමදාම ගැහැණිය ට ගරහනවා. මම නම් කියන්නෙ කාන්තාවන් නොයා ඉන්න ඕනි කාගම හාමුදුරුවන් ගෙන් බන අහන්න
😂😂😂 උබලා වගේ වැස්සියො අහන්න යන්න එපා
මේ මොකක්ද?
ආගම් විරෝදියෝ
හාමුදුරුවන්ගෙ කතාවේ නියම අර්ථය තේරුම් නොගත් පඩ්යෙක්.
මේ මෙයාගෙ අදහස,ඒක හාමුදුරුවනගේ අදහස.
සමාජයේ විව්ධ අය හිතනහැටි විවිධයි.කව්‍රෘ හරිද කියා තීරන දෙන්න අපි කව්ද.නමුත් යම් සාධනීය සේවයක් කරන හාමුදුරුවන් කෙරෙහි වැරදි චිත්‍රයක් මවන්න උත්සාහ කලාට,ඒකෙ අර්ථක් නෑ.මොකද අහන අය අහනවා නො අහන එකා විවේචනය කරනවා.
Sepal හරියට හරි 👍👍
❤❤❤Mage pranamaya obathumata.. saththakinma oya hamuduruwo kiyana Hama banakadima gahaniya nam wu vishwa viyalayata apahasathmaka dewalmai kiwwe.. hamuduruwo upatha labuwe gahaniya nam wu.. uthum kanthawakage kusaye neida kiyana prashnaya hamadamath mama magen ahuwa... Mokada me pilibadawa prasiddiye Katha karanna apiwage samanya minissunta madyayak nathi nisa... Obathumata puluwan nam me sambandawa Katha karanna Mata awasthawak laba denna........
ඔබේ පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ටයි සේපාල් මහත්මයා 👍👍❤
Well said. Totally agree with you.
Well done and really great🤗🤗🤗🤗🤗🤗
Excellent stuff Sepal. 👍👍👍
Hoda අදහසක් . Sepal 🎉🎉🎉
ඔබ ගැන ආඩම්බර යි සේපාල් ස්තුතිය
100% එකඟයි
ලංකාවෙ ගෑනුඅය කොච්චර වත් බැනුම් අහන......කොය් දේටත්......සේපාල් මහත්මයා 😢
හරියටම හරි .දුර්වල පිරිමි බයයි ගෑනුන්ට.ඒ අයට දම්වැල් ඕනේ ගැහැනු බැදලා තියන්න .මේක වටිනා vedio එකක් .
Great discussion ..
හොඳ වෙලාවට කාගම හාමුදුරුවෝ මහන වුනේ.ගිහියෙක් වුනා නම් සදහටම ගෑනිට ළමයින්ට ඉන්න වෙන්නේ අතීතයේ ආකාරයෙන්ම තමයි.
කතාව සුපිරි ඉගෙන ගන්නවා නම් හරි වැරැද්ද හදාගන්න පුළුවන් ඉදිරියට තමන්ගේ මව් කාන්තාවක් නේද?ඒක කරුමයක්ද?
ඇත්තටම කාන්තාවක් වෙල ඉපදෙන එක කරැමයක් තමයි.
ඒක කරැමයක් වෙනවා ඒ සමාජයේ ඉන්න අනෙක් අය නිසා, බලන්න ලෝකෙ වෙනත් සමාජයන් සමගත් සසදලාම.
මේ ලෝක පැවත්මට කාන්තාවන් ඕන නැද්ද? පිරිමිත් ඕනමයි. ලෝක පැවත්ම තියෙන්නේම විවිධත්වයත් සමගම තමා.
සමහර සමාජ වල රැජිනියක් වගේ ඉන්න කාන්තාව තවත් සමාජයකදී වැඩකාරියක් බවටත් පත්වෙනවා. ඒ ඒ සමාජ වල වෙනස තමයි ඒ.
මේ කතාව අහල හිනාවෙන කාන්තාවන් ගැන මට නම් හරිම දුකයි 😢මේ හාමුදුරුවො නිතරම කාන්තාවන්ට අපහාස කරනවා 😡
Well said sepal thanks
You are very correct…this time, Ven. Kagama Thero crossed the line.
'' සජිත්ටත් රැවටෙනවා නං, අමු ගවයො ඈ...'' | SEPAL- Short Clips
ruclips.net/video/sFQhvP3ykr4/видео.html
Hats off doubled to you Mr.sepal.
ඉතාම වටිනවා පැහැදිලි කිරීම
Amazing backdrop
මටත් ඕනා කම තිබුන මේක කියන්න හැබැයි ඔබ තුමා අමුවෙනම කිඋවා thanks අපි ඉන්නේ බුබය්. ♥️♥️♥️
Appreciate your efforts ...❤❤
අද කතා දෙකම අනර්ගයි ස්තුතිය සේපාල්
සුපිරි
Absolutely, you're right, sir!
Shame of kagama thero...
ඔබතුමාට කොතනත් එකයි ..කාටත් එකයි...කියන්න දේ කියනවා..අයි රිදෙන්නම...❤️
Sepal Ayya POINT Eka
ta Kathaa karaa,,!!!✌🏽❤️
ඔය හමුදුරුවා හැමදාම කලේ මිනිසුන්ට ආතල් දෙන එක . ධර්මයක් කවදාවත් කියන්නේ නෑ . ඔකටම ආස කරන ගොං සෙට් එකක් හැම ගමකම ඉන්නවා.
මමත් බලපු රසවත් පොතක් ♥️
ඔබේ කතාව හරියට හරි. මේ වගේ අය ලඟදීම සීගිරි ලලනාවන්ට brassiere අන්දවයි
සම්පූර්ණ ඇත්ත සේපාල මහත්තයා
Hariyatama hari ... hamuduruwonta ...amathakai uge ammath geniyek kiyala ...
සෙපාල් සහොදරයා බුදු පියාණන් වහන්සේගේ දහම ලගින්වත් යන දෙසණාවක් මම තාම අහාල නැහැ .එත් මම අහන එකම එක දෙසනාවක් තිබෙනවා එක මම සෙපාල් සහොදරයාට මෙ සමග එවන්නම්.එ දර්මය ගැන කොහොමද කියල මට පැහැදිලි කරනවාද. ඔබට තෙරුවන් සරනයි .🙏
I also had a huge respect for this guy ,mainly for his recent speeches. But this speeche is appalling. Sepal , I think you should talk to him before he loose the public respect because I think we need him for his present day sociopolitical attitude. Thank you.
100% Agree
ඔවි ඔබ කිව්වා හරි ❤
පැබ්ලෝ සිහිවෙන්න අල් බරෝදා කලාගාරය මතුගම තියෙනවා
නියමයි
Thanks ❤❤❤❤❤
Well said Sepal
ඉතාම අගනා විග්‍රහයක්. හාමුදුරුවනේ, මේවට තරහ නොගෙන, අලුත් ලෝකය ගැන ඉගෙන ගන්න.
❤❤❤🙏🙏🙏👏👏👏👍I love you bro.👍👍👍
ඔබ තුමාගෙ කතාවට එකගයි
Well said 👍
Yes, you are correct.
Excellent response!
You tell the truth
ඔබේ විග්‍රහය සියයට සියයක් නිවැරදිය
Spot on!!🎉❤
Thank you sepal
Kaagama හාමුදුරුවෝ සමාජයට ආදර්ශයක් නමුත් කාන්තාවන් gana ඕනෑවට wada දොස් කියනවා... බුදුන් වහන්සේ thamai කාන්තාවන් ta නිදහස දුන් ekama ආගමික නායකයා
එකඟයි❤
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP
ඔබ හරියටම හරි mr. Sepal, ඉතාම හොඳ පැහැදිලි කිරීමක්, මමත් බොහෝ විට ඒක note කලා, 🙏🏽🙏🏽🙏🏽
Respect🔥🔥🔥🔥👌👌👌👌
Well said sir thanks
*Sri Lanka Some Men's think*
අපි හැකියාවන් වැඩි කරගමු - ❌
අපි පාගලා පාගලා දාලා හිර කරමු - ✅
😅😅😅😅😅
'' දෙරණේ අලුත්ම නයි සිංදුව...''
ruclips.net/video/v-ja_C0qSz0/видео.html
විශිෂ්ට කතාවක් ස්තුතියි ඔබතුමාට
Thank you .
ලංකාවේ ඉතිහාසයෙන් ඉදන්ම හොරු බිහිකළ රටක්ද.
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් සොබාදහම විසින් අයහපත් පිලල් ඉවත් කර දමමින් සිටී. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න
ස්තුතියි! තෙරුවන් සරණයි! ඔයා මොනවා කීවත් තවමත් පුදුම ඉල්ලීමක් ලෝකය පුරාම බැබලෙමින් පෝෂණය වේවා! දෙව්සුව-දේශය පිහිටයි!
Well done Sapal
Well Said,
Meka nam siraama kathawak.RESPECT Sepal♥♥♥♥♥