" මේ බණ නම්, රටම සුවපත් කරවන බණක්…"

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 596

  • @menuudayamala3697
    @menuudayamala3697 25 дней назад +4

    මේ ස්වාමීන් වහන්සේගේ වටිනාකම දන්න අය දන්නවා.
    බුදුන් වදාල නිවන් මග අසා දැන ගෙන එය මෙලොවදීම අත්විදින්න අපිට මග පෙන්වන උත්තමයෙක්.

  • @bhagyanirmani1742
    @bhagyanirmani1742 Год назад +287

    මහනුවර වජිර බුද්ධි හාමුදුරුවන් වහන්සේ .

  • @mallawaarachchigethilak1827
    @mallawaarachchigethilak1827 Год назад +266

    මේ ස්වාමීන් වහන්සේගේ කතාවට මම 100% එකඟයි.

  • @gakgamage7157
    @gakgamage7157 Год назад +206

    ස්වාමින් වහන්සේ නමකගේ මුවින්ම මෙවැනි වටිනා දෙයක් අහපු පලවෙනි වතාව මමනම්. ඇත්තටම සතුටුයි 🙏

    • @gaminiwelgolle394
      @gaminiwelgolle394 Год назад

      💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @josephpriyal9811
    @josephpriyal9811 Год назад +32

    සම්පූර්ණ ඇත්ත කතාවක් ......
    අපි කතෝලික උනත් මේ වගේ ස්වාමීන්වහන්සේ ලා අගය කළ යුතුයි ......
    අපගේ ගෞරවය හා ආදරය ........
    යුරෝපයේ සිට ........

  • @jayanathaponso9603
    @jayanathaponso9603 Год назад +29

    සෝම හාමුදුරුවන්ගෙන් පස්සේ අහපු එකම බණ ..! පිං සිද්ධ වෙත්වා හාමුදුරුවනේ..!!
    ඔබටත් පිං සේපාළ මහත්මයාණෙනි ..!!

  • @user-sl7k
    @user-sl7k Год назад +101

    ජනතාවට බූරුවන් හඳුන්වාදෙන්නේත් උතුම් මනුශ්ස්‍යයින් හඳුන්වාදෙන්නේත් සේපාල්ම තමා !

  • @damindasuranjith9410
    @damindasuranjith9410 Год назад +140

    100% ක් එකගයි ඔබවහන්සේගේ කතාවට.🙏🙏🙏🙏

  • @sielatv4746
    @sielatv4746 Год назад +168

    මහනුවර වජිරබුද්ධි ස්වාමින්වහන්සෙ 🙏🙏🙏

  • @ගයාවැයිහේන
    @ගයාවැයිහේන Год назад +106

    හැම ආගමකට ම මේ උපදේශය හරි අගෙයි.හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි!

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 Год назад +171

    මහනුවර වජිර බුද්දි ස්වාමින්වහන්සේ... උන්වහන්සේගේ 2006 ඉදන් දේසනා කල ඉතා වටිනා වීඩියෝ ගොඩක් තියෙනවා... බලන්න පුළුවන් තෙරුවන් සරණයි.....

    • @ginigeranjith
      @ginigeranjith Год назад +9

      බොහොමයක් පින් මහත්මයා

    • @jayarathnawickramasinghe9653
      @jayarathnawickramasinghe9653 Год назад +5

      එම වීඩියෝ ලබාගැනීමට හැකි ස්ථානයක් කරුණාකර සදහන්කරන්න.ස්තුතියි .

    • @mangalahewawasam827
      @mangalahewawasam827 Год назад

      අතිපූජනීය මහනුවර වජිර බුද්ධි මහරහතන් වහන්සේ !🙏
      උන්වහන්සේගේ ධර්ම දේශනාවලට සවන් දුන්නොත් ඔබට මේ බව සම්පූර්ණව වැටහේවි. වසර 22 කට පමණ පෙර උන්වහන්සේ රහත් බව ලැබුවේ. ඊටත් වසර දහයකට පමණ පෙර සිට උන්වහන්සේ (ගිහිව සිටින කාලය) නගරයේ, ගම්වල පන්සලවල මෙය නැති නිසාම, අනුරාධපුරය කැලෑවල ඇති ආරාම වලට ගොස් ඇත්තටම රහතන් වහන්සේලා මුණගැසී.. උන්වහන්සේලාගෙන් භාවනාව නිවැරදිව ඉගෙන ගෙන ,රහත්ඵලය දක්වාම එය වැඩු උත්තමයෙකි.
      රහතන් වහන්සේලා...පින්වත්නි , සුපින්වත්නි ..කිය කිය රඟන්නෙ නෑ. කළු සුදු චරිතයක්...උන්වහන්සේලාට කාගෙවත් සිත් දිනා ගැනීමට අවශ්‍යතාවයක් නැත. නිවන් සුව විඳිමින් සිටිනවා එම උත්තමයන්...අප කෙරෙහි ඇති අනුකම්පාව නිසාම..බුදුන්ගේ ශ්‍රී සද්ධර්මය..අධබාල ,පෘථග්ජන අප හට දේශනා කරන සේක.
      උන්වහන්සේ, ගැලරියේ විසිල් ගසන, ඔළුගෙඩි ගණනට ධර්ම දේශනා කරන්න පුද්ගලයෙකු නොවේ. අනික මේ ශ්‍රී සද්ධර්මය සියලු දෙනාටම එකවර තේරුම් ගැනීමටද අපහසුය. එය බුදුන්ගේ කාලයේ දී වත් සිදු වූයේ නැත.ඒ සඳහා තමන් පෙර ආත්මය කුසල් රැස්කර රැස්කර ගෙන තිබිය යුතුමය. එම නිසයි බුදුන් කියා සිටියේ , මාගේ මේ ශ්‍රී සද්ධර්මය ,සසර බිය දක්නා කුල පුත්‍රයන්ට පමණක් බවය. එය ගැනීම හෝ නොගැනීම ඔබ සතු කාර්යයකි. එය ගත්තත් නැතත්, රහතන් වහන්සේලා කම්පා වන්නේ නම් නැත.
      සම්පූර්ණ සාකච්ඡාවට විසීමට,
      ruclips.net/video/dEjf4994Tzg/видео.htmlsi=x6Amc274BQ1y6Pat
      ruclips.net/video/mObGTR6rpmo/видео.htmlsi=UpmM0jq7VYPvyjzf

    • @somaperera5575
      @somaperera5575 11 месяцев назад

      ඔබට ස්තුතියි .

  • @nandarathnayaka440
    @nandarathnayaka440 Год назад +18

    සේපාල් මහත්තයා ට පින් මෙික ප්‍රචාරය කරාට

  • @Gihanthimira
    @Gihanthimira Год назад +138

    මහනුවර වජිර බුද්ධි මහරහතන් වහන්සෙ🙏🙏🍃💚 මන් දැකපු හොදම කල්‍යාණ මිත්‍රයානන් වහන්සෙ🍃🙏දිර්ඝායුෂ උන්වහන්සෙට

  • @sunilpiris5670
    @sunilpiris5670 Год назад +19

    ස්තුතියි.ස්වාම්න්වහන්ස ස්තුතියි.ඔබවහන්සේට මගේ පාද නමස්කාරපුර්ව ස්තුතිය.මම නම් හැම වෙලාවෙම බොහෝ විට දැක්කේ අපේ උතුම් බුද්ද දර්සනයහා සබැදුනු බ්ක්සුවක් නොව පටහැනි අදහස් ඇති බ්ක්සුන්‍ ය.ඒඅය මගේ දැනුමේ හැට්යට බුදුන්වහනසේට වඩා ගොඩාක් දුර ඉන්නේ.ඔබවහන්සේ බුදුන් වහන්සේට කොච්චර ලගින්ද ඉන්නේ.ඔබවහසේ දෙසු අදහස් එ කෙට් දෙසනාව හරිම අගෙයි.

  • @nima8549
    @nima8549 Год назад +168

    සහතික ඇත්ත හාමුදුරුවනේ.. එහෙව් පිරිත් ආවඩන රටක දේශපාලන කම්බාහොරු ..මිනීමරුවෝ ..පාතාලය..කුඩ්ඩෝ පිරිලා..ඒ මඳිවාට උන්ට කප්පරක් අතේ පිරිත් නුල් කඹ වගේ බැඳලා...🙈🙈🙈
    අහෝ ශාසනේ ...🥵

  • @dheerapartha6168
    @dheerapartha6168 Год назад +39

    ඉතාමත් වටිනා කතාවක්

  • @gamagesusantha4237
    @gamagesusantha4237 Год назад +55

    සම්පූර්ණ ඇත්ත .කාලීන දහමක් .තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @Rranabahu
    @Rranabahu Год назад +39

    නියම ස්වාමීන් වහන්සේ නමක්.

  • @jagathfernando6433
    @jagathfernando6433 Год назад +36

    ඈත්තටම ස්වාමීන් වහන්සේ නමක් මෙවැනි අනුශාසනාවක් කරපු පලවෙනි වතාවද මන්දා.ඉතාම කාලෝචිතයි.බොහොම වටිනවා.👏

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 Год назад +16

    ගෞරවනීය මහනුවර වජිරබුද්ධි ස්වාමීන්වහන්සේ.. ඉතාමත්ම වටිනා ධර්ම දේශනා පවත්වන ගරු ස්වාමීන් වහන්සේ නමක්🙏🙏🙏

  • @japrsellahewa5642
    @japrsellahewa5642 Год назад +57

    මේ ආගමික බලහත්කාරය නොතේරෙන තරමට අපේ මිනිස්සු ගේ බුදුන් වහන්සේ ගේ දහම දැනුම මොට වෙලා

  • @nimalsamaranayake1249
    @nimalsamaranayake1249 Год назад +14

    සම්පූර්ණ ඇත්ත අපි ඉන්නේ හරිම තැන සේපාල් ඔබ ගැන හරිම ආඩම්බරයි!දීර්ගායු මවේවා!

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 Год назад +32

    ආදරෙයි ඔබවහන්සේට

  • @kumaranathunga9857
    @kumaranathunga9857 Год назад +31

    මේ ලක බිහිවිය යුත්තේ මෙවැනි සන්ගයා වහන්සේලා මයි.බොහොමත්ම පින් අපේ හාමුදුරුවනේ නූගත් දුස්සීල මහනුන් හා නුගත් මිනිසුන් දැනුවත් කලාට.චිරන් ජයතු ඔබ වහන්සේට.🙏🙏🙏🙏

  • @ajithgamage4213
    @ajithgamage4213 Год назад +86

    හාමුදුරුවනේ ස්තූතියි...
    පාසල් වලිනුත් මේ කරදරේ පටන් අරං තියෙන්නේ

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 Год назад +49

    සේපාල් මෙවැනි අවංක සංඝයා වහන්සේලා ගැන කියන්න. හොර තක්කඩි බාගෙට දහම ඉගනගෙන පිස්සු කෙලින නට් ලූස් පොරවල්ට අහුවෙලා ඔයාගේ ගමනට කළු පැල්ලම් ඇති කර නොගන්න බුද්ධිමත් වන්න. අපේ advice පිලි ගන්න නිහතමානීව. 🤝

  • @stelladias5040
    @stelladias5040 11 месяцев назад +7

    සේපාළ මහත්මයාණෙනි !
    බොහොම පින් ඔබට මෙවැනි වටිනා බනක් අසන්න සැලැස්සුවාට!

  • @WasanthaKadangame
    @WasanthaKadangame 5 месяцев назад +1

    මම බුදුන් වහන්සේ දෙසු නිවන් මග අවබෝද කර ගත්තේ ඔබ වහන්සේ ගේ ධර්ම දෙසනා ඇසීමෙන්

  • @SRIRATHNATV
    @SRIRATHNATV Год назад +96

    අතිපූජණීය මහනුවර වජිර බුද්ධි හිමි.

  • @RohanAkmeemana
    @RohanAkmeemana Год назад +64

    වජිරබුද්ධි ස්වාමීන් වහන්සේ

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Год назад +41

    අනිවාර්යයෙන්ම ඇත්ත අපේ හාමුදුරුවනේ . මුලු රටම නිශ්ශබ්ද වුනොත් කොච්චර ලස්සන වෙයිද.? තෙරුවන් සරණයි 🙏

  • @mohamedazeez4807
    @mohamedazeez4807 Год назад +84

    මහනුවර වජිර බුද්ධි ස්වාමීන්වහන්සේ. විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය ලද ඉතාම උගත් සිල්වත් වනවසි ස්වාමින්වහන්සේ නමක් මෙතුමාත් මහනුවර මමත් මහනුවර

  • @rohanarachi8737
    @rohanarachi8737 Год назад +49

    අපි දාස්වර උන්වහන්සේගේ දර්මය අහනවා, නිහතමානීව ආඩම්බරයි ඔබත් ආසා කරනනිසා.

  • @SamanAmarathunga-y6o
    @SamanAmarathunga-y6o Год назад +19

    කාලය කට පස්සේ බනටිකක් අහන්න ලැබුන බොහෝම පිං

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 Год назад +13

    ඒ ස්වාමින්වහන්සේ ට නීරෝගීමත් දීර්ඝ ආයුශ . ඔබට ස්තුතිය සේපාල්

  • @wasanthigamage6744
    @wasanthigamage6744 Год назад +52

    අපි නම් හිරැ දෙරණ ස්වර්ණවාහිනි බලන එක නතර කලා..දැන් නම් අපි බලන්නේ සියත..✌️✌️💕💕💕

  • @Np1226o
    @Np1226o Год назад +11

    සහතික ඇත්ත ඔබ වහන්සේගේ විග්‍රහය.අපේ ගේ අවටත් පන්සල් තුනක් තියෙනව. උදේට හරිම කරදරේ. පන්සල් තුනේම කරච්චලේ. මේව නවත්වන්න බෑ. යල් පැනපු උපාසක උපාසිකාවන් නිසා

  • @dhammikajothirathna4956
    @dhammikajothirathna4956 Год назад +68

    මේ ස්වාමීන් වහන්සේත් අල්ලල හිරේ යවයි .. බුදු දහම රැකගන්න ඕනේ කියල

  • @SampathKumara-x1q
    @SampathKumara-x1q 11 месяцев назад +6

    සියලුම ගිහි පැවිදි හා විද්‍යුත් නාලිකා නෙත ගැටෙවා ඔන්න නියම බුද්ධ පුත්‍රයෙක්..

  • @mudithpriyantha580
    @mudithpriyantha580 Год назад +11

    සේපාල් මහතා ට ස්තුතියි
    මෙන්න නියම බණ හාමුදුරුවන් ට පිං

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Год назад +28

    ඔබවහන්සේගෙ කතව සහතික ඇත්ත.

  • @jprathnapala9546
    @jprathnapala9546 Год назад +14

    මෙන්න බුදු බන

  • @Sirasachannel6896
    @Sirasachannel6896 Год назад +9

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේම මෙහෙම පැහැදිලි කරපු එක හරිම වටිනවා කාලෝචිත අදහස් දැක්වීමක් සාමාන්‍ය අපි වගේ කෙනෙක් කිව්වා නම් ඒකට මොකක් හරි ප්‍රතිවිරුද්ධ අදහස් කියාවී...
    ඔබ වහන්සේට බොහෝම පින් 🙏🙏🙏

  • @amilarandeni554
    @amilarandeni554 Год назад +45

    ඔබ‍ට පින් හාමුදුරුවනේ. මෙයයි යථාර්තය

  • @mohamedzamzam1663
    @mohamedzamzam1663 6 месяцев назад +1

    හරිම අගෙයි.පල්ලියෙන් කවදාවත් නොඇසූ ධර් මයක්

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 11 месяцев назад +6

    මිනිසුන් දැන් TV බලන එක අඩුකරලා... රට කාපු සොම්බි Social media වලට වැට බඳින එකට TV කාරයෝ කැමතියි.. උන්ගේ කඩමාලු වල news ratings දැන් අඩුවෙලා ....හාමුදුරුවනේ ඔබ වහන්සේලා ගේ හඬ හරි බලවත් අපි හැමෝම එකතු වෙලා මේ සුන්දර රට ගොඩනගමු ජයවේවා ❤️❤️

  • @jayarathnawickramasinghe9653
    @jayarathnawickramasinghe9653 Год назад +3

    ඔබ වහන්සේ මේ කාලයට ඉතාමත් උචිත ආකාරයට සියලුදෙනාටම පැහැදිලි ලෙස දේශනාකරනවා.බොහොම ස්තුතියි තෙරුවන් සරනයි.

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 Год назад +47

    පාදඩ හිරු දෙරන වර්ජනය කරමු..

  • @herathmudiyanselagejayawar3540
    @herathmudiyanselagejayawar3540 Год назад +10

    සහතික ඇත්ත හාමුදුරුවනේ...හිතට පුදුම සහනයක් ඇති වෙන්නෙ...සේපාල් සහෝදරයට බොහොම ස්තූතියි....මෙය පෙන්වා දුන්නාට.....

  • @madavasashi8359
    @madavasashi8359 Год назад +6

    නිර්මල බුදු දහම මෙයයි.

  • @tmmthempahana8442
    @tmmthempahana8442 10 месяцев назад +2

    නිර්මල බුද්ධ දර්ශනය .ඔබ වහන්සේට පින් .

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 11 месяцев назад +3

    ඇත්ත ...ශබ්දය රටක දියුණුවට විශාල බාධාවක් ...

  • @AsankaSanjeewa85
    @AsankaSanjeewa85 8 месяцев назад +4

    වජිර බුද්ධි මහරහතන් වහන්සේ 🙏🙏🙏
    මගේ නමස්කාරය වේවා 🙏

  • @sampathgamage861
    @sampathgamage861 Год назад +4

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.. බුදුහාමුදරුවනේ.. !! සමාජයේ බහුතරයක් චීවරධාරීන්ගේ.. එළියේ වෙසක්.. ඇතුලේ කානිවල්..!!!

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 Год назад +16

    ⁣තෙරැවන් සරනයි පින්වත් අපේ ස්වාමින් වහන්ස🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Год назад +8

    🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ටත් 🎉🎉🎉 සේපාල මහතාටත් ❤❤❤ යහපතක්ම වේවා 🎉🎉🎉

  • @robertgamage6220
    @robertgamage6220 5 месяцев назад

    හරි වටින කතාවක්, ස්තූතියි ඔබවහන්සේට,සම්පූර් ඇත්ත

  • @laxshmimadurawala7172
    @laxshmimadurawala7172 Год назад +35

    සහතික ඇත්ත හාමුදුරුවනේ.බලෙන් ආගම් අදහන්න හදනවා.හැම ආගම් වලම ඔය කියන පීඩාව තියනවා.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Год назад +7

    සහතික ඇත්ත කතාව අපේ හාමුදුරුවනේ, 🙏🙏 ශබ්දයෙන් පරිසරය දුෂණය කිරිම හරිම පහත් වැඩක්.

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 Год назад +14

    සාමාන්‍යයෙන් මම ස්වාමින් වහන්සේලට වඳින්නේ නෑ. ඒත් මේ ස්වාමීන් වහන්සේට නම් මල් තියා වැඳීමට සුදුසුය. 🙏🙏🙏🙏🙏

  • @savijamudunkotuwamvyoutuber
    @savijamudunkotuwamvyoutuber Год назад +1

    ඔබ වහන්සේලා වෙනි බඩගෝස්තර වාධි නොවන ස්වමින් වහන්සේලා තව තවත් බිහිවේවා. 🙏

  • @samsamarakon4574
    @samsamarakon4574 Год назад +24

    ඇත්ත හාමුදුරුවනේ..අපිට නං ඕක දැනිලා ගොඩක් කල් නමුත් මේ පනිවිඩය ගෙනියන්න පුලුවන් කමක් තිබුණේ නෑ. අපි ට මේ ක් කරදරයක් වි තිබුණු අවස්ථාව තිබුනා. අනෙක ඕවා මොන සුත්‍රය උනත් සිංහලෙන් කියන්න ඕන

  • @padmachandrathilaka3506
    @padmachandrathilaka3506 Год назад +3

    ඉතාමත් වටිනවා ස්වාමීන් වහන්ස ,සාදු සාදු සාදු .....

  • @ajithwijerathna6068
    @ajithwijerathna6068 5 месяцев назад

    මෙන්න බුදුන්වහන්සේ දේසනා කල දර්ශනය අනුගමනය කරන සගයාවහන්සේ නමක්,සාදු සාදු සාදු,කාලෙකින් සොබාදහම දහමට ආදරය කරන සගරුවනක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manuwelkulathunga
    @manuwelkulathunga Год назад +16

    15:1. ඇත්තකතා දැන්නම් මිමැසොනැ හමුදුරුවනෙ

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 месяцев назад

    තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉 යහපතක්ම වේවා 🎉🎉🎉🎉🎉

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Год назад +9

    ❤ තෙරුවන් සරණයි දහමේ අංගය සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතින බව පෙන්වා

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 7 месяцев назад

    ලංකාවේ මිනිස්සුන්ට බුදු දහම පිලිබඳව නිවැරැදි මග කියා දෙන ඔබ වහන්සේට පලමුවෙන්ම නමස්කාර කරමි.
    සේපාල් මහතාට බොහොම ස්තූතියි .....!
    මේ පිලිබදව මිනිස්සුන් දැනුවත් කිරීම ගැන.
    මේ තමයි නියම බුදු දහම පිලිපදින බුදුන් ගිය මග වඩින ස්වාමීන්වහසේ.
    ඔබ වහන්සේ කීවා වගේම මමත් හරිම අකමැති දෙයක් සද්ද කරන එක.
    ශබ්ද කිරීම යනු පරිසර දූෂනය කිරීමක්.මේ දේවල් නොදන්න නමට හාමුදුරුවෝ කියාගෙන ඉන්න වී එයිට් පදින ලංකාවේ සමහර හාමුදුරුවන් කරන්නේ බුදු දහම පෙරට ගෙන රටම විනාශ කිරීමක්.
    මල්වතු පන්සල් සේරම තියෙන්නෙ නුවර ඒ හාමුදුරුවෝ දන්නෙ නැතිද සමාජය යහමගට ගන්න නම් නිශ්ශබ්දතාවය වටිනවා කියලා.
    ඔබ වහන්සේ පැහැදිලි කරන කාරණය හරියටම හරි.
    මිනිස්සු අන්ධ භක්තිය කරා ගෙනයන දේවල් ලංකාවේ බොහොමයක් සිදු කරන්නෙ.
    බුදුන් වැඳීම හෝ තමන්ගේ ආගම් ඇදහීම කල යුත්තේ තමන් නිහඩවයි.එය අන් අයට කරද‍රයක් නොවිය යුතු බව ඔබ වහන්සේ මනාව පැහැදිලි කලා.
    ඔබවහන්සේට නිදුක් නීරෝගි බව දීර්ඝායුෂ ලැබේවා .......!
    නිවන් මග විවර වේව.......!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wwsthushara7706
    @wwsthushara7706 Год назад +6

    හරිම සුන්දරයි

  • @WasanthaSenarathne-sr1gj
    @WasanthaSenarathne-sr1gj 11 месяцев назад +1

    ඔබතුමාට තෙරුවන් සරනයි .මහනුවර වජිරබුද්දි මහාරතන් වහන්සෙගෙ සැබැ දහම ඉදිරිපත් කිරිම ගැන..

  • @bandawijerathna4575
    @bandawijerathna4575 Год назад +6

    ස්වාභා දහම සමඟ ජීවත් වෙන්න utsaha ගන්න teruwan sarany ඔබ සැමට

  • @shyamalidilrukshi6796
    @shyamalidilrukshi6796 Год назад +8

    ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙලක්. 🙏💐

  • @jaliyaviduranga2762
    @jaliyaviduranga2762 Год назад +14

    මහනුවර වජිරබුද්ධි ස්වාමීන් වහන්සේ🙏🙏. මේ හාමුදුරුවන්ගේ බණ විතරයි මම අහන්නේ🙏🙏.

  • @KmGamage
    @KmGamage 9 месяцев назад +1

    ඉතාමත් කාලීන අවශ්‍යතාවයක් ගැන නොබියව කතා කල ස්වාමීන් වහන්සේට බොහොම පින්

  • @priyankaperera770
    @priyankaperera770 3 месяца назад +1

    දැන් කාලේ ආගම විකුනා ගෙන කනවා ❤

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 11 месяцев назад

    ඇත්තටම සමාජයට අත්‍යවශ්‍යයම බණක්....

  • @NoOne-vi6zo
    @NoOne-vi6zo Год назад +11

    අතිපූජණීය මහනුවර වජිර බුද්ධි මහරහතන් වහන්සේ 🙏

  • @Surasena-s1n
    @Surasena-s1n Год назад +7

    සේපාල මහත්තයෝ ඔබට ගොඩක් පිං වැදගත්දේ මතුකර සමාජය දැනුවත් කරනවාට ඔබ ඉදිරිපත් කල වීඩියෝ වේම එම පින්වත් භික්ෂුන් වන්සේගේ නම තියෙනවා

  • @jandrajandra5712
    @jandrajandra5712 10 месяцев назад +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස බෝහො පිං
    මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @krishanthamuthukumarana7675
    @krishanthamuthukumarana7675 Год назад +4

    මහරහත් මහනුවර වජිරබුද්ධි ස්වමීන් වහන්සේ,
    ඉතා ගරු කරන ස්වාමින් වහන්සේ නමක්

  • @sakunajayathilaka901
    @sakunajayathilaka901 3 месяца назад

    අපි හිතන thinking❤️❤️🥰 මටත් මේක හිතිල ගොඩක් කල්..
    චිරාත්කාලයක් බුද්ධ දර්ශනය ලෝකයාට අවබෝධ කරවන්ට හැකි වේවා හාමුදුරුවනේ🙏🙏

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 11 месяцев назад +1

    ලොක්කයියා!Religious Businessman කෙනෙක් උනාම පොඩි ශබ්දයක් !! දාන්න ඕනෑ ! එතකොටනි! නැගලායන්නෙ!!මේ සාදුගේ දේශනාව සම්පූර්ණ ඇත්තම ! ඇත්තයි !🙏🙏🙏

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 Год назад +4

    මෙහෙම දෙයක් අහන්නත් බෞද්ධයෙක් විධියට පිං කරලා මොකද මම භික්ෂුණ්ගේ වැරදි නිසා පංසල් අමතක කරලා හිටියේ . මේ භික්ෂුවගේ තව තව දේශනා සමාජ ගත කරන්න පුලුවන් නම් පිනක්❤🙏

    • @sangeethsankalpa1560
      @sangeethsankalpa1560 Месяц назад +1

      මේ අතිපූජනීය වජිර බුද්ධි මහ රහතන් වහන්සේ🙏🙏🙏.wajira buddi thero කියලා you tube chanel එකක් තියනවා උන්වහන්සේගේ දේශන ඇතුලත්.මම ඒ දේශන හැම එකක්ම වගේ ශ්‍රවනය කරල තියනවා.අදත් වැඩ කරන ගමන් ඇහුවා කොරියාවේ සිට.ඔබේ ජීවිතයටත් මේ දේශන ආලෝකයක් වේවි කියලා හිතල තමයි මේ comment එක දාන්නෙ.මම you tube එකේ comment දාන කෙනෙක් නෙමෙයි බොහෝ දුරට.....නමුත් මේක වැදගත් කියලා හිතුවා.ස්තුතියි..🙏🙏🙏

  • @ChandanaSandamal-ov1fl
    @ChandanaSandamal-ov1fl 10 месяцев назад +1

    ඔබ වහන්සේ වැනි බික්ෂූන් අප රටේ පහල වේවා 🙏

  • @koswaththapremadasa6855
    @koswaththapremadasa6855 Год назад +5

    උන්වාහන්සේට අපගේ නමස්කාරය ❤❤❤

  • @nilanthithilakarathna7345
    @nilanthithilakarathna7345 Год назад +16

    අති ගෞරවනීය මහනුවර වජිරබුද්දි ස්වාමීන් වහන්සේ

  • @ChamikaSadeep-x9s
    @ChamikaSadeep-x9s 6 месяцев назад

    ඇත්තටම මම නිවුනෙ මේ හාමුදුරුවන්වන්ගෙ දේශනා අහන්න පිලිපදින්න ගත්තට පස්සෙයි..

  • @wwsthushara7706
    @wwsthushara7706 Год назад +5

    හරියටම හරි අපේ හාමුදුරුවෝ දේශනාකල දහම හර.සද්දේ දාගෙන පන්සල් පල්ලි ඇදුනේ රජසැප ගන්නවා

  • @GaminiLiyanage-j4c
    @GaminiLiyanage-j4c Год назад +1

    ❤අනිවා අපෙ හාමුදුරුවනේ❤ සේපාල් Thanks ❤❤❤❤❤

  • @chethamindinu3192
    @chethamindinu3192 Год назад +7

    ස්තූතියි ඔබට ❤❤❤

  • @mahindaguruge9926
    @mahindaguruge9926 Год назад +7

    කාලීන ධර්ම දේශණයක්.
    🙏🙏🙏🙏🙏🙏

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 Год назад +4

    ඇත්තටම ඇත්ත sepal මහත්තයෝ

  • @thumize
    @thumize Год назад +11

    අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහරහතන් වහන්සේ 🙏
    මේ ශ්‍රී සද්ධර්මයයි. උන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්න ලැබෙන්නෙත් ලොකු පිනකටයි. ජීවිතයේ ලොකු වෙනසක් වෙන්න හේතු වෙයි. ලෝකයේම අවධානය යොමුවිය යුතු ස්වාමීන් වහන්සේයි මේ. 🙏

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 11 месяцев назад +1

    අපිත් පදිංචි පංසලට අල්ලපු වත්තේ. අපිට මහා කරදරයක් වුණා. මෙමවැඩ සටහන ඉතා වටිනවා.👍👍👍👍

  • @darshanabrother6210
    @darshanabrother6210 Год назад +10

    මොනතරම් වටින ප්‍රායෝගික බෞද්ධ දර්ශනය අන්ධ භක්තියෙ ගිලල ඉන්න මිනිස්සුන්ට දේශනා කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්ද ! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 Год назад +5

    මම මේ ගැන හිතන්නේ මෙහෙමයි,
    පංසලේ හාමුදුරුවෝ බුද්ධාගම රකින්නේ ඔහොම තමයි,
    ගෙවල්වල ලෙඩ්ඩු,පොඩි ලමයි,වයසක උදවිය,පාඩම් කරන ලමයි, මේ අයට ඇත්තෙන්ම ශබ්දය මහත් පීඩාවක්...
    මිනිස්සුන්ගේ සර්ධාව අවදිවෙනවා වෙනුවට වෙන්නේ ද්වේසය ඇවිස්සීමයි...
    ඒ නිසා පංසලේ හාමුදුරුවන්ට විතරක් ඇහෙන්න රෙර්ඩියෝ එක දාගත්තනම් හොදයි,
    පල්ලියේ ඇතුලට ඇහෙන්න ආගම කියාගත්තා නම් හොදයි...
    මේ විදියට වෙනස්විය යුතුයි කියා සමාජය හිතනවා,
    ස්තුතියි සේපාල් මහතාණෙනි

  • @sarathbandara5387
    @sarathbandara5387 5 месяцев назад

    මහනුවර .වජිර.බුද්ධි .ස්වාමින් .වහන්ස .තෙරුවන් සරනයි ,🙏🙏🙏

  • @jasminehathiramani2141
    @jasminehathiramani2141 Год назад +4

    සහිතක ඇත්ත...

  • @bonnywidanage6163
    @bonnywidanage6163 Год назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PadmiDabarera
    @PadmiDabarera 4 месяца назад

    බොහොම. ඉස්තුති එවගේම දේවල්වලින. මිනිසුන් දැ නුවන් කිරීමගැන