'' අමු සිංදු උයාගෙන කාපු හැටි...''

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 359

  • @chandikajayasena5297
    @chandikajayasena5297 Год назад +135

    තාම ප්‍රමාද නැහැ ලෝන්ලියස්.
    හැදෙනව නම් මේවත් පාඩම්.
    කදිම විචාරයක් සේපාල්. ❤
    Thanks lot.🎉

    • @Naturesvoice890
      @Naturesvoice890 11 месяцев назад +2

      ඌ හැදෙන පාටක් පේන්නෙ නෑ.

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg Год назад +41

    මේ විවරණය ඉතාමත් අත්‍යවශ්‍යයම විග්‍රහයක් අද දවසේ මේ මොහොතට බුද්ධිමත් ජනතාව දැනුවත් විිමට❤👍

  • @leenafernando7276
    @leenafernando7276 Год назад +31

    සහතික ඇත්ත සේපාල්, ඔච්චර හොඳට කොහොමද අපේ හිත් කියවන්නේ, ඔය සංජීව ගැන අපි ඔහොමම කථා උනා, ඔබට ස්තුතියි සේපාල්🙏 අපේ රටේ කොයි දේත් ඔහොමයි, හොඳ දේ තික කාලයයි, සල්ලි වලට ඔක්කම යටයි,

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 Год назад +43

    අද පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි.
    ඔබ මොළ සෝදන්නෙක්.

  • @pemasirigamagegamage3413
    @pemasirigamagegamage3413 11 месяцев назад

    හරිම වැදගත් දෙයක් තමයි ඔබතුමා සාකච්ඡා කළෙ ඔබට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @chandanahaththotuwa6703
    @chandanahaththotuwa6703 11 месяцев назад +10

    සේපාල් අයිය සුපිරියි. ලංකාවෙ දේශපාලනයට සිදුවුණු දේම කළාවටත් සිදුවුණු විදිය නියමෙට පැහැදිලි කළා.

  • @thanujamendis6151
    @thanujamendis6151 Год назад +10

    ස්තුතියි සේපාල් අයියේ පැහැදිලි කිරීම ගැන .❤කලාකරුවන්ගේ මොළේ පෑදේවා.

  • @sumithalahakon996
    @sumithalahakon996 11 месяцев назад +35

    හරියටම හරි සංජීව
    ඔයාට මමත් ගොඩක් ආදරෙයි. කොහොමත් එවන් වේදිකාවක් ඔයා වගේ පොළොවේ පයගහල ඉන්න මානව හිතවාදීයෙකුට සහ ඔයා පැමිණි ගමන් මගත්ගැන හිතුවාම කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 Год назад +116

    කොටින්ම කියනවනම් ,,සහතික ඇත්ත සහෝදරයා ...රටේ මිනිස්සුන්ගේ හදවතේ ගැස්ම ඔබේ හඩින් එලියට ආවා ..ස්තුතියි අපි වෙනුවෙන් කතා කලාට ..

    • @susilayupala2959
      @susilayupala2959 11 месяцев назад +1

      👍👏🙏🌹✝️

    • @Nilrundi.sumanasekara
      @Nilrundi.sumanasekara 11 месяцев назад +2

      ඔබට යන්න තියෙන හොඳම මාගිය තමයි ඒ පෙන්නල දුන්නෙ ආපසු හැරෙන්න ලෝන්ලියස් ඔබේ හඩට ආදරය කරපු මිනිසුන්ගේ හදවත් තලන්න එපා

    • @PrasannaMallawaraja
      @PrasannaMallawaraja 11 месяцев назад +1

      We are waiting for you come back sanjeew ,you are going to wrong way now,we are still ❤ you ,don't be rich .

  • @gayanipriyangika9845
    @gayanipriyangika9845 11 месяцев назад +7

    ඔබේ අදහසට එකඟයි සහෝදරයා.ලෝන්ලියස් අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම තමයි බැලුවේ

  • @jayan139
    @jayan139 9 месяцев назад

    බොහොම ස්තූතී ඔබට ......ඇත්තටම හොද සමාජ දැනුමක් ඔබ ලබාදෙනවා .....ඔබ කතා කරපු මාතෘකාවට ආදාල පුද්ගලයා ගැන මට වැඩක් නෑ ,ඔබ දෙන සමාජ පනිවිඩයයි මං උකහා ගත්තේ ඔබෙන් .........

  • @sampathkotuwegoda5301
    @sampathkotuwegoda5301 11 месяцев назад +3

    Excellent , 💯 ඔබ අති විශිෂ්ට මාධ්‍යකරුවෙක්

  • @SKDasanayake
    @SKDasanayake Год назад +22

    ජෝතිපාල ❤ අමරණිය ගායකයා මතකයේ අදටත් 😊

  • @sampathcosta5449
    @sampathcosta5449 Год назад +27

    ඔබගේ විචාරය ඉහළයි ජයවේවා

  • @Amarathunge
    @Amarathunge Год назад +8

    හොද අවවාදයක් .පිලිගන්නවානම්......

  • @wijayabandara9810
    @wijayabandara9810 11 месяцев назад +3

    වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමා හා එකගයි

  • @dilithatissera2570
    @dilithatissera2570 11 месяцев назад +4

    පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 11 месяцев назад +11

    අංගසම්පූර්ණ විවේචනාත්මක විචාරයක් . වචනයක්වත් අහක දාන්න දෙයක් නෑ .සේපාල් ❤.

  • @lasanthapushpe5259
    @lasanthapushpe5259 Год назад +21

    ඇත්තට මම මර අසාවෙන් හිටපු ගයකයෙක් උ හිරු එකෙ එ ගීතය ගයනා කරනවා දැක්කාම පට්ට අවුල්

  • @chethamindinu3192
    @chethamindinu3192 Год назад +16

    ස්තූතියි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤

  • @n.cfernando8227
    @n.cfernando8227 Год назад +35

    හරියටම කියනවනම් ඔබ.හරිටම.කිව්වා.ඔබට.ජය🎉🎉🎉

  • @nimalkodagoda7601
    @nimalkodagoda7601 11 месяцев назад +2

    ඉතා වැදගත් හා ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීම ක්. වටිනා කම මෙතෙක් යැයිතීරණය කළ නොහැක.
    සෙපාල් සහොදරය.දෙශ පාලන යට ගියාව දෙස ආපසු හැරී බලන කළ මෙවන් පුද්ගලයන් වගෙ මංබෙල්ල දික්වෙලා විතරක් නෙවෙයි මහත් වෙලා සමාජයෙන් ම දියවෙන කාලය වැඩි ඈතක නොවේ. ඔබට හදපිරි ප්‍රණාමය.
    සීතල ස්වීඩනයෙන් නිමල්

  • @thanushkamanju
    @thanushkamanju 11 месяцев назад +4

    💐ඔබතුමා කියනදේ සම්පූර්ණ ඇත්ත , අතිශයින් වැදගත් , මෙහෙම රටක් දුන්න බෑ, කඩාවැටෙනව 👍👍👍

  • @chithravithanagenpp
    @chithravithanagenpp Год назад +4

    ඔබ කියන්නෙ සත්‍ය යි සහෝදරයා .මම යහලුවන් සමග කතා කල දේවල් ඔබ කියනවා .

  • @mahindaguruge9926
    @mahindaguruge9926 11 месяцев назад +4

    කදිම විග්‍රහයක්. මෙය ලෝන්ලියස්ට පමණක් නෙමෙයි, රසික ජන මන තේරැම් ගන්න බැරිව මුදල් සහ ජනප්‍රියත්වය මතම ඕනම කුණු ගොඩක ලගින හැම කලා කරැවෙකුටම වටිනා පාඩමක්.
    තේරැම් ගැනීම හෝ පිට කවරෙම බල බලා හිදීම ඔවුන්ගේ වැඩක්.
    සේපාල්, ජයවේවා! ❤❤❤❤❤

  • @thurithsameera7404
    @thurithsameera7404 11 месяцев назад +3

    දකිනකොට හිතුණා සන්ජීව ඉවරයි කියලා .... සේපාල් සහොදරයා සුපිරි ..

  • @rocococo8491
    @rocococo8491 Год назад +8

    මේ කතාව ඇති හැදෙන එකාට 👍😘

  • @kapilabandara2272
    @kapilabandara2272 Год назад +35

    ආදරෙයි සේපාල් සහෝදරයා 🍻💪

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 11 месяцев назад +1

    සහතික ඇත්ත👍 මේ රූපවාහිනී නාලිකා වලින් සහ සමහර youtubersල රටේ තරුණ පරපුර විනාශ කරනවා. ඔබ වැඩිහිටියෙක් හැටියට මේ ගැන වීඩියෝවක් ඉදිරිපත් කලාට අපේ ගෞරවය👍 මේවා ගැන කතා නොකලොත් උන්ටම ගිය රට. මේ විකුර්ති සංස්කෘතිය හදන එවුන්ව සමාජයෙන් ප්‍රතික්ෂේප විය යුතුයි.

  • @mohamedakram6969
    @mohamedakram6969 Год назад +5

    අපරාදෙ අමු ගූ උණා ,සුපිරි පැහැදිලි කිරීමක් ඒක 👍🌹

  • @naliniperera612
    @naliniperera612 11 месяцев назад +3

    සම්පූර්ණ ඇත්ත. නියමයි.

  • @amilaruwan991
    @amilaruwan991 11 месяцев назад +17

    සහතික ඇත්ත..සහෝදරයා ලෝන්සියස් මහත්මයා හැදෙනවනම් ITN එකෙයි හිරු එකෙයි සිංදු කියන්න ආව දවස් වල හුඟක් අය කොටලා තිබුනේ සංජිව් ආව නිසා බලන්න ආව කියා නැති නම් එම චැනල් වල වැඩසටහන් බලන්නැති අපි.අනෙක දැන් ලංකාවෙ 🎉බුද්ධිමත් අය ගොඩක් නොබලන ටීවි චැනල් හිරු,දෙරණ අයි.ටි.එන් චැනල් වල කුණු ගොඩට වැටුන ලෝන් ලියස් සහෝදරයා...දුකයි සේපාල් මහත්මයා ඔබ තුමා හරි.

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 Год назад +11

    Great explanation.......

  • @eropakalpani4179
    @eropakalpani4179 Год назад +8

    100% agreed

  • @SamarawickramaHerath
    @SamarawickramaHerath 11 месяцев назад

    ඔබේ පැහැදිලි කිරීම සුපිරි ,හරි බරයි.

  • @nilukasanjeewani8072
    @nilukasanjeewani8072 Год назад +14

    හරියටම හරි අපි මේක හරි විදියට වෙනස් කරමු..

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 Год назад +13

    පට්ට ඇත්ත 🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @wmviyasooriya3123
    @wmviyasooriya3123 11 месяцев назад +1

    පිටකවරේ ගිතය ජනප්‍රිය තලයට අරගෙන එම ගැන ඔබ කතා කලොත් වටිනා මේ අවශ්තාවේ වටිනවා.මම ඔබේ වැඩ සටහන් බලනවා

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 Год назад +14

    තිත්ත ඇත්ත........ලෙසටම

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 Год назад +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 11 месяцев назад +17

    කොටින්ම කියනවනම් ඔබේ කතාවේ අවසානෙදි ඇඩෙන්න ආවා,ඔබගේ උපදෙස වැදගත්,ආපසු හැරෙන්න ලොන්ලියස්❤,

  • @UdayaRoyal
    @UdayaRoyal 11 месяцев назад +1

    නියමයි ලොකු අයියා,අමුවෙන්ම දුන්න.

  • @slstats7948
    @slstats7948 11 месяцев назад +2

    අමු සින්දු වලට ඇබ්බැහි වෙච්ච සෙට් එක මේ කොනට 😊

  • @sajeejayamanna4216
    @sajeejayamanna4216 11 месяцев назад +1

    සේපාල ඔබ හරියටම කිව්ව.. පට්ටම ආදරේ මචං

  • @indrawathiandarage838
    @indrawathiandarage838 11 месяцев назад

    ස්තුතියි

  • @KosalaKoralage
    @KosalaKoralage 11 месяцев назад +2

    සුපිරියටම දීල තියෙනව

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka Год назад +9

    සහතික ඇත්ත .

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  Год назад +11

    '' ජමනියේ වීදියේ සින්දු කියූ ශේන් වැන්ඩවෝල්...'' | ගිරග්ග සමජ්ජ - 29 වැනි සාදය 🍷🍴
    ruclips.net/video/yMeTqSz8FQU/видео.html

  • @gayathchaminda7495
    @gayathchaminda7495 11 месяцев назад +8

    නියමයි සේපාල් අය්යා.. මිනිස්සුන්ගේ මනස අවදි කරනවට ගොඩාක් පින්!!

  • @nayanapremaratne4062
    @nayanapremaratne4062 11 месяцев назад +10

    නියම කතාව.වෙනදට නොබලන මම අද තමයි ස්ඈපාලව තේරුම් ගත්තේ.ලෝන්ලියස් පේල්.හිරු මිහිර ඍසුරු කියන වල් යක්කු ගැන කීව ඒවට🎉🎉🎉🎉

  • @sanathkaluarachchi6774
    @sanathkaluarachchi6774 11 месяцев назад +1

    ඇත්තටම ඇත්ත කීවාට ස්තූතිය

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 Год назад +8

    Obe විචාරය ඉතා ihalai ජයවේවා

  • @upaliw1
    @upaliw1 Год назад +1

    ස්තුතියි සෙපාල්❤

  • @sanjeewaperera5731
    @sanjeewaperera5731 11 месяцев назад +1

    Excellent explanation dear Mr Sepala...... Carry on your work.... excellent...

  • @What377
    @What377 11 месяцев назад +1

    ඔබ කතා කරන දෙ අගය කරනව ඔබගෙ අද හස් පිලිබද කල්පනා කිරිමට කාලය alaba ඇත ජයවේවා

  • @manjulasamantha3747
    @manjulasamantha3747 10 месяцев назад

    සහතික අත්ත.. ඔබට තුති..

  • @janakakasthuri3850
    @janakakasthuri3850 11 месяцев назад +9

    දැන් මේක බලලත් හිරු වැඩසටහනට කමෙන්ට් යම් පමණක් වැටෙනවමයි..දාපුව ඉවත්කර ගන්නවාමයි.....හැබැයි ඒ සත්‍ය තත්ත්වය දැනගන ...සේපාල් මහතා විචාරය අතිවිශේෂයි.සුපිරියි.....👍❤

  • @amalpriyantha5215
    @amalpriyantha5215 11 месяцев назад

    ඇත්ත සේපාල ඔබ කියන සමහර දේවල් වලට එකඟ නැතත් මේකට මම සීයට සීයක් ඔබත් එක්ක එකඟයි ඒ වැඩසටහන දැක්කහම හිරු එකේ මට ඇත්තටම තරහ ගියා ඔබට ස්තුතියි

  • @suranga871
    @suranga871 Год назад +61

    සමාජය වෙනස් වෙමින් පවතී ඔය රට කාපු එවුන්ට 2.50 සිප්පි කෑලි වලට අදාල තැන් වෙන් වෙලා ඉවරයි

  • @gayaniAsanka-k2s
    @gayaniAsanka-k2s 11 месяцев назад +1

    ඇත්තම ඇත්ත සේපාල් අයියා ඔයා හරියටම කිව්වා

  • @sameerailankoon1877
    @sameerailankoon1877 11 месяцев назад

    අහපු ලස්සන කතාවක් ජීවිතයට බොහොමයක් වටින කරුණු එකතු කරන්න පුළුවන්

  • @MrDpsrilanka
    @MrDpsrilanka Год назад +10

    ❤you are the man

  • @sltopics3817
    @sltopics3817 Год назад +5

    ඇත්ත කතාව

  • @prasannalanka4839
    @prasannalanka4839 Год назад +15

    Excellent speech mr sepal... 😊😊..

  • @disathminulitv5191
    @disathminulitv5191 11 месяцев назад +2

    මමත් live බැලුවා show එක.මමත් ඔබ වගේම හිතුවා ..සල්ලි වලට විකිනුනා.

  • @boom4961
    @boom4961 11 месяцев назад +1

    දිලි දිලි ලෙලෙන පිණි අග..
    උල උලා තලුමරණ තණකොල.
    නොහැක බුදිනට ඉහළ රස ඵල..
    සිතයි "තිත්තයි" ඉදුණු ඵල පෙළ..😢

  • @ruwandikwella7508
    @ruwandikwella7508 11 месяцев назад +7

    ඉතා හොඳ දැනුවත් කිරීමක් . තෑගි දෙන්ට නෑමොල් ආවොතින් , එදා ඉඳලා උං පොහොට්ටු වෙයි. බලාගෙන .

  • @ramyabasnayake7282
    @ramyabasnayake7282 11 месяцев назад

    Excellent explanation ❤

  • @dhammikanishantha670
    @dhammikanishantha670 11 месяцев назад

    Niyamai Sepala Ayiya Today Program eka supiri, Mokada samahara minissu danne nee thamange thiyena hakiyawa mokkak da kiyala. mokada ada lankawe situation eka godak wenas , obatuma eka niwaradiwa kiyanawa mee program ake niyamai jayaweewa ❤❤❤❤❤💯💯💯💯💯💯👋👋👋👋👋💪💪💪💪👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @sunilrathnasiri2195
    @sunilrathnasiri2195 Год назад +1

    ඔබ නිවැරදියි

  • @champaperera8487
    @champaperera8487 Год назад +7

    අති බහුතරයකගේ ස්ථිර ප්‍රතිපත්තියක් ,ගුනාත්මක බවක් නැහැ .අති බහුතරයක් මුල් සිදුනු අය ,ඒකයි ඔය දිසාවක් නොමැති අති ධාවනයක යෙදෙන්නේ . හිරු ,දෙරන සැමදෙයක්ම වල්මත් කිරීමේ නියමුවා . ඔබේ පැහැදිලි කිරීම අතිශයින්ම විශිෂ්ඨයි සේපාල් සහෝදරයා .

  • @sirisenavidanagamage1805
    @sirisenavidanagamage1805 Год назад +8

    U are correct Mr Sepal.❤❤❤❤❤❤❤

  • @sachinthawijenayake6144
    @sachinthawijenayake6144 11 месяцев назад +2

    100% ඇත්ත ❤

  • @krishanthananayakkara7091
    @krishanthananayakkara7091 11 месяцев назад

    Excellent talk

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 11 месяцев назад

    Sepal, you are absolutely correct.....thank you for the introduction ..Dear Lonliyes, please take this advice if you like...

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 11 месяцев назад +2

    එතකොට එදා හිරු වේදිකාවේ සින්දු කියපු සියලු කලාකාරයන්ව අපි මේ විදියට reject කල යුතුද..සේනානායක වේරලියද්ද පවා...???
    සංජීව මොන වේදිකාවේ සින්දු කියනවාද නැද්ද කියන එක තියෙන්නේ සංජීව අතේ සේපාල් ඒකට අපිට බලපෑම් කරන්න ඇත්තටම අයිතියක් නෑ.. සින්දුවක් ඇසූ පමනින් සංජීව ගැන අනවශ්‍ය මට්ටමකට අදහන්න පටන් ගත්තු රසිකාගාරයේ සියලු ඉල්ලීම් සංජීව විසින් පිරිමැසීම කල යුතු නැත...

  • @dharmapriya9165
    @dharmapriya9165 11 месяцев назад +1

    නියමයි..

  • @nilanlakmal8374
    @nilanlakmal8374 Год назад +8

    100% agreed Mr.Sepal . I also loved Lonliyes songs very much.. But now Lonliyes try to go high speed on wrong way.. Ikman kotai yaluwa.. Lonliyesta adare nisai kiwwe..

  • @shyamacooray3422
    @shyamacooray3422 11 месяцев назад

    Thank you mr sepala good job and message god bless you

  • @sudarmabandara2449
    @sudarmabandara2449 11 месяцев назад +8

    සහතික ඇත්ත සේපාල මහත්තයා ..ගුණදාස කපුගේ sunflowers එකට සිංදු කියන කොට අපි ප්‍රතික්ෂේප කලා..ඒකම උනා ඔබ කියපු කලාකරැවන්ටත් දැන් 👍

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw Год назад +8

    God bless you! ஓ! நீங்கள் இயற்கையை நம்புகின்ற மனிதர் அல்லவா?

  • @indirawitanage4244
    @indirawitanage4244 Год назад

    Excellent සේපාල

  • @ruwinimendis4731
    @ruwinimendis4731 11 месяцев назад +23

    ලෝන්ලියස්ගේ සින්දුව මමත් ඇහුවා.ඒ වෙලාවෙ මට මතක් උනේ ඔබතුමාව.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවායි පතමි.❤❤❤❤❤❤❤❤

  • @kasunhandungoda5204
    @kasunhandungoda5204 Год назад +4

    Very True 👍

  • @nimalkoda5244
    @nimalkoda5244 Год назад +3

    Great sir kindly tru

  • @jayalathgunatilake550
    @jayalathgunatilake550 Год назад +2

    When I show this guy that show, I felt sad, did not undestand, I am thinkig deeply what happen to this guy, Now clerly undestand , Sepal, thank your presentation

  • @KapilaFernando-o8f
    @KapilaFernando-o8f 11 месяцев назад

    සුපිරි කතාව

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s Год назад +19

    Very good explanation.Specially how you explan the poem and apply it to the new society in Sri Lanka.We can see the people in country going down little by little.No value system,No quality of the life.Most of the people have two faces.End of the video what you said was 100% true.Well down Mr.Sepal.From USA

  • @UKJayantha-kp8ww
    @UKJayantha-kp8ww 11 месяцев назад

    Aththama kathawa ,ohu geethayen amathala agaya kale kawda ?

  • @dilankott6828
    @dilankott6828 Год назад

    Brilliant....💐💕💐
    නො*පිට කවරයේ කතාව...😢

  • @malikellawala8501
    @malikellawala8501 11 месяцев назад +1

    ඇත්තටම එපා උනා අමු😢

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 11 месяцев назад

    Welsaid sepal bro..👊👊👊💐💖

  • @lakithsri
    @lakithsri Год назад +1

    සූපිරි කියවීම

  • @purplerangechamlychinthaka30
    @purplerangechamlychinthaka30 11 месяцев назад

    එකඟයි 🙏

  • @prasadfonseka4839
    @prasadfonseka4839 10 месяцев назад

    supiri

  • @sudamperera2555
    @sudamperera2555 11 месяцев назад

    what a informative speech, have anyone ever heard an sitiuational analysis of this caliber, its very delicate, you are great sepal

  • @ishara0001
    @ishara0001 11 месяцев назад

    Excellent again sepal

  • @Athula12165
    @Athula12165 Год назад +2

    නියමයි සේපාල් මහත්තයෝ ❤🌹🌹🌹💪

  • @W.HMangalika
    @W.HMangalika 11 месяцев назад +4

    කසුන් කල්හාර ආදර්ශයට ගන්න .....

  • @jehanlopez1257
    @jehanlopez1257 11 месяцев назад

    කතාව පැහැදිලි ❤