මට මයික් එක දෙන්න.සභාව උණුසුම්.පොලිස් ඇමති දයාසිරිට සැර කතාවක් දෙයි දයාසිරි ඇවිස්සේ

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 222

  • @Kishan-rb4gi
    @Kishan-rb4gi 8 дней назад +7

    බිමල් මරු..ඔය හොරුන්ට රඟන්ඩ දෙන්න එපා..ඔය වගේ දෙන්න සුපිරියට

  • @lahirusandaruwan5360
    @lahirusandaruwan5360 8 дней назад +55

    මේ විපක්ෂය නම් අප්පිරියයි!

  • @madushanisamankhla1319
    @madushanisamankhla1319 8 дней назад +83

    දයාසිරි පරන නැටුම ම නටනවා...අප්පිරියයි

  • @jeevansoysa7566
    @jeevansoysa7566 8 дней назад +64

    මුන්ට තම පක්ෂය හදගන්න බැරිව දයාසිරි ඌබලා දගලන්නෙ නැතිව හිටපන් රට හදන්න පුලුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාවෙ ඉන්නවා ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @gadisha5398
    @gadisha5398 8 дней назад +51

    අයෙත් පරන විදිහටම තමා කාලකණ්ණි අප්පිරියාවේ බෑ

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 8 дней назад +57

    රටේ ජිවත් වෙන මිනිස්සුන්ට කිසිම ජාතිවාදයක් අවුස්සගන්න අවස්‍ය නැ එත් මේ හිටපු ආණ්ඩුවේ උන්ට පුදුම අමාරුවක් තියෙන්නේ ජාතිවාදය අවුස්සන්න...

  • @nandanirajakaruna5698
    @nandanirajakaruna5698 8 дней назад +24

    ඇත්‍ත . මේ දයාසිරිලා වගේ පරණ හිටපු කාලකණ්ණි ආයෙත් ඇවිල්ලා .. පාර්ලිමේන්තුව කනවා.... අලුත් අයට කර ගන්න දීලා...
    පින්සිදු වෙයි, පව් නොදී... පාඩුවේ.. හිටපල්ලා.....
    අපි දැන් තමයි නිදහසේ පාර්ලිමේන්තු කතා අහන්න සූදානම් ... පහුගිය කාලෙ පාර්ලිමේන්තුව අපායක් වගෙයි ...හරිම අප්‍රසන්නයි...වගකීමෙන් කතා කරනවනම්...... හොඳයි.

  • @sumududesilva6782
    @sumududesilva6782 8 дней назад +23

    නියෝජ්‍ය කතානායකතුමා සභාව මැදහත්භාවයෙන් මෙහෙයවීම ඉතා ප්‍රශංසනීයවේ!

  • @IB_and_A_Level_Physics
    @IB_and_A_Level_Physics 8 дней назад +17

    දයාසිරි ඔබේ මන් මාර ජාතක අපිට වැඩක් නැහැ බුරුවො. පාර්ලිමේන්තුවේ වෙලාව නාස්ති නොකර ඉදගනින්

  • @loshithak
    @loshithak 8 дней назад +27

    පඬුවස්නුවර මිනිස්සු මොකට මේ දයාසිරි ජරාව පාර්ලිමේන්තු එව්වද මන්දා

    • @PramilaJayasuriya
      @PramilaJayasuriya 8 дней назад +1

      ඒ මනුස්සයා වැඩකරලා ඇති ඒකනෙ චන්ද ලැබුනෙ

    • @lasathmudun8588
      @lasathmudun8588 8 дней назад

      අනේ මේ වගේ ජරාවල් එව්වේ ඇයි.පිරිසිදු කරලා ගන්න හිටි පාර්ලිමේන්තු වක් මේ දෙන්න තුන්දෙනෙක් නිසා සවුත්තු වෙනවා.
      අනේ කව්රු එව්වත් ඉගන ගත්ත මනුස්ස ගුණධර්ම තියන අය එවන්න මීට පස්සෙවත්. මුන් කවදාවත් හැදෙන්නේ නෑ.

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k 8 дней назад +42

    දයාසිරි එලියට ඇදල දාන්න

  • @SudarshiniParanagama
    @SudarshiniParanagama 8 дней назад +25

    දයාසිරි මැතිතුමා ඔබ තුමාගේ සායම ඔබතුමාම යවාගන්න එක ගැන මට කනගාටුයි.

    • @lasathmudun8588
      @lasathmudun8588 8 дней назад

      මනුස්ස ගුණධර්ම වත් නැති අයට මැතිතුමා කියන එක ගැලපෙ න්නේ නෑ නේද

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 8 дней назад +66

    මේකට බැනලා වැඩක් නෑ, මුව පාර්ලිමේන්තු යවන්න චන්දේ දීපු කුරුණෑගල උන්ට බැනපල්ලා

  • @sandunabeysekara4078
    @sandunabeysekara4078 8 дней назад +37

    රිලාසිරි අවදානෙ ඉල්ලන්නෙ

  • @smhs3313
    @smhs3313 8 дней назад +28

    දයාසිරි අම්මටසිරි වෙනව. පිස්ස .

  • @chithragunawardana5610
    @chithragunawardana5610 8 дней назад +12

    දයාසිරිත් එන්න එන්නම පිරි හෙනවා.

  • @madushakarunarathne8069
    @madushakarunarathne8069 8 дней назад +32

    අයියෝ කරුමයක් අර චාමරය හොඳයි දයාසිරි ට වඩා

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i 8 дней назад

      u nikan anda manda wela inne meda para. uta galapena ekek nane😂

  • @vishakavishaka5965
    @vishakavishaka5965 8 дней назад +17

    දයාසිරි වෙිදිකාවල කිවුවා රටට ලේවිලක්.වෙනවා කිවුවා මුන්ට එදා දාපු සෙල්ලම් දාන්න දෙන්නම එපා එලියට ඇදල දාන්න

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i 8 дней назад +9

    දයාසිරිගෙ..
    Wife ...පොඩ්ඩක් මෙයා doctor කෙනෙක් ලගට එක්ක යන්න please

  • @rohaniwithanaarachchige4043
    @rohaniwithanaarachchige4043 8 дней назад +6

    දයාසිරි පරන ක්‍රමේට යන්න හදන්නෙ.

  • @chandradissanayake8693
    @chandradissanayake8693 8 дней назад +10

    රිලාසිරිට පිස්සු හැදිලා. මුව මොනවටද parliament එකට එවිවෙ කුරැනැගල මිනිසුනේ 🤷🏽‍♀️

  • @tharidul.jayalath.8077
    @tharidul.jayalath.8077 8 дней назад +2

    දයාසිරි කියන්නේ කුණු ගොඩක් ශික්.

  • @ravindubaba
    @ravindubaba 8 дней назад +4

    විශ්වාසභංගයක් ගෙනල්ලා දයාවති එලියට දාන්න

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 8 дней назад +4

    දයාසිරි හරි ඌ හිතන්නෙ ඉස්සර වගේම මෝඩ වැඩ කලාම ජනප්‍රිය වෙනව කියල . පව් මුං.

  • @arunadesilva441
    @arunadesilva441 8 дней назад +6

    අඩො දයාසිරි කුරැනෑගල බල්ලො බල්ලො පත්කරලා එව්වම රෙනවා හැමතැනම. මු බුරලා බුරලා දැන් උගුර නෑ.

  • @LovelyBalkhHound-cm5wu
    @LovelyBalkhHound-cm5wu 8 дней назад +20

    පව් පව් මෙහෙම හරි රගන්න එපැයි😊😊😊😊😊

    • @lasathmudun8588
      @lasathmudun8588 8 дней назад

      මුව කව්රුත්ම ගණන් ගන්නේ නැති නිසා රගනවා. වැඩක් නෑ එන්න එන්නම අප්පිරිය වෙනවා මිසක්

  • @udaya5716
    @udaya5716 8 дней назад +4

    විපක්ෂ. පකිස්බූරුවනෙ. ජනතාවගේ. පරස්නගැන කතාකරන්න. ඉඩදීපල්ල. වබූරුකතා නොකිය

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 8 дней назад +5

    අප්පිරිය ව්‍පක්ෂයක් දයාසිරි

  • @SandyInoka
    @SandyInoka 8 дней назад +13

    මු ජාතිවාදී නේන්නම්....රිලාසිරි...

  • @slcitizen8637
    @slcitizen8637 8 дней назад +7

    දයාසිරි ජඩයා ඉඳගනින්. උඔලා මෙච්චර කල් තුරං කලාද ජාතිවාදය. පලපුරුද්ද අම්මගෙ රෙද්ද.

  • @chithragunawardana5610
    @chithragunawardana5610 8 дней назад +7

    දයාසිරි පරන.නැටුම්..නටන්න..හදනව.

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 8 дней назад +3

    උස්සගන ගිහින් දාපල්ලකෝ එලියට මෙි දයාසිරියව

  • @nadeekarajapaksha9117
    @nadeekarajapaksha9117 8 дней назад +8

    දයාසිරි අප්පිරියයි දයාසිරි..

  • @chamarijayathilake8531
    @chamarijayathilake8531 8 дней назад +4

    දයාසිරි පිස්සු නැත්නම් ශෝක්

  • @SampathPathirana-y5v
    @SampathPathirana-y5v 8 дней назад +20

    අවධානයක් ඕන..අවධාන හිගන්නෙක් 😅😅😅😅 රිළාසිරි...

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 8 дней назад +3

    කාබාස්නිනියා රිලාසිරිප්පාදඩ කනෙං අල්ලලා කුදලං යන්න ඕනෙ

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 8 дней назад +12

    ඇනයක් රිලාසිරි😂😂😂

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 8 дней назад +3

    දයාසිරි - මමයි පොර, මම විතරයි දන්නේ...අනිත් අය මට අවදානේ දෙන්න පීස්...මීට දයා.

  • @SarathWijesinghe-gc7uh
    @SarathWijesinghe-gc7uh 8 дней назад +1

    මේ දයාසිරිල වගේ දූසනයෙන් පරිනත එවුන් අැවිදින් සමස්ත ජනසමාජයේම වටිනා කාලය කාදමනව.

  • @sanjeewaroshan3276
    @sanjeewaroshan3276 8 дней назад +5

    දයාසිරිට ඉලග වාර මුව යවන්න එවා😃😃😃

  • @isurus_niriella6583
    @isurus_niriella6583 8 дней назад +6

    😂 හරි වැඩෙ දයාසිරිට උනේ😂

  • @RathnayakaKushantha
    @RathnayakaKushantha 8 дней назад +3

    Dayasiri ayeth gonkam pradarshanaya karanawa ..

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l 8 дней назад +8

    ආයෙත්ඒ පරන සෙට් එක පරන රගපෑමම කරමින් මේ උත්තරීතර පාර්ලිමේන්තුව නැවතත් ජරා වලක් කරන්නයො ඔය ටිකටික පටන් ගන්නේඑ. 159 ක් මන්ත්‍රීවරු මාලිමාවෙ ඉදිමින් මේවට නම් ඉඩ දෙන්න එපා.ඒ අයට පුරුද්ද අත් අරින්න බැරිව දගලනවා එකතුවෙලා හොද වැඩක් කරල පුරුද්දක් නැතිනිසා.ඒකනෙ අපේ මතෲ භූමිය මෙතරම් ප්‍රපාතයකට වැටුනෙ.

  • @anulananayakkara7222
    @anulananayakkara7222 8 дней назад +5

    නොදකින් රිලසිරියා

  • @GaminiWeerakoon-j8m
    @GaminiWeerakoon-j8m 8 дней назад +7

    දයාසිරි බල්ලෝ ඔතන රෙන්නෙ නැතිව බැහැපිය එලියට..මී...හරක් ...අන්ත පරාජයෙන් පිස්සු වැටිලා .....හූ......හූ....😂😂😂😂😂

  • @SandyInoka
    @SandyInoka 8 дней назад +7

    රිලාසිරි රගනව😂😂😂😂

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 8 дней назад +4

    අලුත් විපක්ෂයක් වෙනරටකින් හරි ගෙනල්ලා දෙන්න වෙනවා.මේක හරියන්නේ නෑ.මුන් හරියට වැඩක් කරන්න දෙන්නෙම නෑනේ ලොන්තයෝ

  • @SumanaSamarakoon-r7w
    @SumanaSamarakoon-r7w 8 дней назад +2

    DAYASIRI kiyanne Opadupa GEENIYAKWAGE Mu Adanawa

  • @rangaweerasekara
    @rangaweerasekara 8 дней назад +4

    munwa parliment euwane ithn..watha wate panala panala..gon dayasiriya

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 8 дней назад +4

    දයාසිරි මොකෙක්ද ඌට පිස්සු

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 8 дней назад +2

    ඔය දයා සිරියවත් ලබන පාර පාර්ලිමේන්තුවට එවන්නෙ නෑ ජනතාව 😕🙁😬

  • @Chethra2487
    @Chethra2487 8 дней назад +1

    Dayasiri ජාතිවාදී ballek

  • @ThiliniKoralage
    @ThiliniKoralage 8 дней назад +3

    දයාසිරි රිලා නැටුම් නටනවනෙ

  • @thinkwithharshi
    @thinkwithharshi 8 дней назад +1

    Thise is real political administration.. 🧭🇱🇰❤️

  • @sanjeewaroshan3276
    @sanjeewaroshan3276 8 дней назад +3

    දයාසිරි 😃😃😃😃😃

    • @Madona-b4o
      @Madona-b4o 8 дней назад

      බුරුවෙක් තමයි

  • @enokakarunarathna7430
    @enokakarunarathna7430 8 дней назад

    "උතුරට එක නීතියක්, දකුනට එක නීතියක්" මෙහෙම දෙයක් සිදුඋනානම් එහෙම දෙයක් කොතැනද සිදුවුනේ, මොකක්ද ඒ සිද්ධිය/ සිද්ධීන්; specific තොරතුරුත් එක්ක මේ ප්‍රකාශය කරන්න. එහෙම නැතුව vague statements වලින් වෙන්නෙ ජාතිවාදය ඇවිස්සීම තමයි. මේකෙන් පෙනෙන්නෙ උතුරේ ත්‍රස්තවාදය නැගිටීමට මේ රජය උදව් දෙන්නේ යයි දකුනේ ජනතාව උසි ගැන්වීමට කරන බාල උත්සාහ යයි.

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 8 дней назад +1

    Polis amthi ❤

  • @shalanikadulanjalee8830
    @shalanikadulanjalee8830 8 дней назад +2

    Parana harak ayeth avith dena wadayak. Aye rata bedannai hadanne.

  • @dharmawithanage808
    @dharmawithanage808 8 дней назад +2

    DAYASIRI Pimpiya Elawanna..!

  • @rohanpeiris4411
    @rohanpeiris4411 8 дней назад +1

    Dayasiri, you asked a question, and you got an answer. Period. Don't go back in history and bring old stories and wash in public.

  • @push8367
    @push8367 8 дней назад +2

    Mu parliament aka kanna yanna. Mahajanathawaga adupadu thamai parliament aka sakachcha karanna oni. Mu snawassa prasna athikarsnaa.

  • @shashikasampath544
    @shashikasampath544 8 дней назад +3

    දයාසිරි වැරැදි ලු..😂😂😂

  • @RathnasiriPbt31
    @RathnasiriPbt31 8 дней назад

    තව මාස දෙක තුනක් යනකොට මේ පාරත් මේ වැඩේ වෙන්නෑ කියලා හැමෝම තේරුන් ගනියි

  • @stanleyfernando4415
    @stanleyfernando4415 8 дней назад +2

    රිලා සිරි තොපේ ආණ්ඩූවල ජනතාවට එක නිතියක් තොපිට එක නිතියක් ඒ ගැන මොකද කියන්නෙ තියෙන්නේ?දැන්වත් හිතපල්ලා මේ රටේ ඉන්නේ ශ්‍රිලංකිකයෝ කියලා. ජාතිවාදය අවුස්සලා රටේ ප්‍රශ්න ඇති නොකර ඉදපල්ලා.

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 8 дней назад +3

    මේ දයාසිරි එලවන්න

  • @sanjeewaillangakoon6635
    @sanjeewaillangakoon6635 8 дней назад +5

    Dayasiri - Did you take a cheque from Arujun Mahendran or not ?

    • @jagathadikari5632
      @jagathadikari5632 8 дней назад +1

      He was funded by lyca mobile

    • @sanjeewaillangakoon6635
      @sanjeewaillangakoon6635 8 дней назад

      @jagathadikari5632
      He really is talkative though meaningless. How come a person changes his agendas else principles like he/she changes his/her party ? Never had a single party ever, had he ? He did tap to NPP door too.

    • @jagathadikari5632
      @jagathadikari5632 8 дней назад +1

      @ now he wants to disrupt parliament and also highlights over Sajith.

  • @dayayapa5348
    @dayayapa5348 8 дней назад +2

    රිලාසිරිට තමුන්ගෙ ගෙදර ප්‍රශ්නය විසඳගන්න බැරුව වෙන ගෙදරකට රිංගලා පාර්ලිමේන්තු ඇවිත් මෙහෙම ශුද්ධ වන්තයෙක් වගේ කතාකරන්න ලැජ්ජ නැද්ද ?

  • @heshanthaca
    @heshanthaca 8 дней назад +1

    දයාසිරි.. දයාසිරි 😂 😂😂

  • @isharasaman9500
    @isharasaman9500 8 дней назад +3

    රිලාසිරි පින්නයා කනව ගිහිල්ලා එතනත්.අත්තෙන් අත්තට පනින රිලාසිරියා නිවන්සුව බොට😬😬😬😬

  • @kamalperera8770
    @kamalperera8770 8 дней назад +1

    Jatiwadaya ausana ma sihlaya kiyane Deshpalne ganikawo daysiri . Topa kedanak marila , abadita wela tiyanwada Army police gihin Ballo ?? Ahinsaka gama goda minissunga Dupat minisunga lami mawata jewetan wandi gawanat , Apadita wenat .. Jatawadya asusana ona akakga Alala heredana ona… AKD ❤❤✅💪

  • @Susantha8919
    @Susantha8919 8 дней назад

    DayasirilA hodatama koranee. Kata witarai.

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 8 дней назад +3

    Ane dayasiri dan gedara idan monawahari karala jeewath wenna ane

  • @namalfdo4502
    @namalfdo4502 8 дней назад +1

    awadana higanna rilasiri

  • @sadpabian4843
    @sadpabian4843 8 дней назад +2

    Moo paradhichcha kaenthiyata kaaghnava. Moota jaathiwadaya aussanna hadanne dayasiriya .

  • @BandaraNarasinghe
    @BandaraNarasinghe 8 дней назад

    අපිත් මාලිමාවට වැඩ කරපු අය අවුරුදු 22 රට වෙනුන් සේවය කරා මිට පෙර උතුරෙ ඒ අයට ඕන විදිහෙ වැඩ උනේ ඒත් තාම වෙනසක් වෙලා නැහැ වගේ.

  • @vishakavishaka5965
    @vishakavishaka5965 8 дней назад +1

    මුන්ට ඉස්සර දාපු සෙල්ලම් දාන්න දෙන්න එපා ඇද එලියට දාන්න.හොර නඩෙි

  • @H.M.CBandara
    @H.M.CBandara 8 дней назад +1

    J v p ඔක්කොම දන්නවා

  • @RathnayakaKushantha
    @RathnayakaKushantha 8 дней назад +1

    Munge kalaya ohe kanawa miharak

  • @erandamunasingha8158
    @erandamunasingha8158 8 дней назад +1

    dayasiri dang porak wenda hadanawa kochiya gihila ivarai daya 😀😀😀😀😀

  • @Damitha-st6ft
    @Damitha-st6ft 8 дней назад +2

    Booru Dayasiri

  • @nickdesilva612
    @nickdesilva612 8 дней назад +3

    Rilawa pinum gahanwa attakadaagena wetiyan

  • @sunilkumara9361
    @sunilkumara9361 8 дней назад +1

    Dayasiri on drugs he should be kicked out.

  • @dammithdorakumbura1984
    @dammithdorakumbura1984 8 дней назад +2

    Dayasiri kiyana sakkili balla tho wage kari ballo kiyana ewa miniss ganan ganne na

  • @hasheesampath6330
    @hasheesampath6330 8 дней назад

    Dayasiri pakaya elawanna one

  • @chamaratharangaponseka3992
    @chamaratharangaponseka3992 8 дней назад +2

    Bimal😂😂

  • @roshinirathnayaka788
    @roshinirathnayaka788 8 дней назад

    mun kalakanni thawath ape rata kanawa

  • @ShalikaChathura-l8c
    @ShalikaChathura-l8c 8 дней назад

    Rilasiri

  • @raznavinazim6849
    @raznavinazim6849 8 дней назад

    Honourable, Mr. : Dear Hon.Speaker, What do you mean by HONOURABLE and MISTER.

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 8 дней назад +2

    Footnote දයාසිරි

  • @eleeshashenaya8940
    @eleeshashenaya8940 8 дней назад +1

    Apo parana Aya ithuru unahama eyalage parana gathi nawathtganna ba sikkkeeeee

  • @GaberGaber-rq4wh
    @GaberGaber-rq4wh 8 дней назад +1

    Daya sri hema dama modayek

  • @Chikanlikan0101
    @Chikanlikan0101 8 дней назад +2

    Loudest is the one who has nothing to say.

  • @YashodaElladeniya
    @YashodaElladeniya 8 дней назад

    කොයිතරම් කීවත් පරණ එකමයි මේ පාර්ලිමේන්තුව.අලුත් අයත් හුරුවෙන්නෙ ඔයි බුරා පැනිල්ලටමයි

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 8 дней назад +1

    Paraduna ewunut pisso wage yantham dinala parliment apu untat pissu mokada dan npp eka ekka sellam dannat be asimitha waraprasada ne😡

  • @chandraalwis3874
    @chandraalwis3874 8 дней назад +1

    ඔකව එලියට ඇදලා දන්න

  • @SumanaSamarakoon-r7w
    @SumanaSamarakoon-r7w 8 дней назад

    Ayiyo. DAYASIRI

  • @wijayasamarasinhga7530
    @wijayasamarasinhga7530 8 дней назад

    dayasiriyata puluwan oyatika withrai.

  • @amithauyangoda9490
    @amithauyangoda9490 8 дней назад

    දයාසිරි තාම නටනවා,, මේ රටේ ජාති බේද නෑ ශ්‍රී ලාංකික මිනිස්සු ඉන්නේ

  • @nishanthafernando6656
    @nishanthafernando6656 8 дней назад +1

    Okawa adala danna Ona eliyata

  • @Darsh-od9il
    @Darsh-od9il 8 дней назад

    Mu guuuu godak