Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බුද්ධිමත් දැක්මක් ඇති කලාකාරයෙක්. ඔබ වැනි මිනිසුන් අඩුකම රටට දැනෙන මොහොතක් මේක...
කුඩුගැන අහපු භයානකම කතාව ඇහුවෙ අද.මහජන ආණ්ඩුවක් යටතේ මත්ද්‍රව්‍ය නිවාරණයට සංගීත් අයියගෙන් හොඳ වැඩක් ගන්න පුළුවන් වෙයි.ජයවේවා ❤❤❤❤
ආදරණීය සංගීත් පුතා, මම ඔබ ගැන දැන ගත්තේ අර පෙරහැරක් ගැන ගයමින් මගහැරුණු ප්‍රේමයක් ගැන ගයන ගීතය අහම්බෙන් මගේ කණ වැකුණු නිසා. එය ඉතා හොඳ සිංහල කමත් අපේ ජන ගීයත් කැටිකල ගීතයක් යැයි මට හිතුනා. අද ඔබට අදහස් ප්‍රකාශනයේදී දැනෙන අපහසුව, වඩ වඩාත් කියවීමට පුරුදුවී, ඔබේ ශබ්ද කෝෂයේ වපසරිය වඩාත් පුලුල් කර ගැනීමෙන්, මග හැර ගැනීමට හෑකිවනු ඇතිබව මගේ විශ්වාසය යි.
මේ වැඩසටහන එනකං බලාගෙනම හිටියේ. හඳවතේ ඉන්න ගායකයෙක්❤❤❤
දේශප්‍රේමියෙක්...සැබෑ කලා ශිල්පිිියෙක්...ආදරෙයි සංගීත්❤️
Sangeeth.සමඟ සේපාල් ..එකතු වෙමු පෙරමුණ ගමු .රට හදමු වෙනස් දකිමු .ජය වේවා අපේ මාතෘ භූමිය 🙏.විදේශ රටක හිටියා ට .අපිත් හදවතින් ඔබලා සමඟ
කැමතිම චරිත දෙකක් එකතුවෙලා හරි ආසයි ,
මම ගොඩක් කැමති ගායකයෙක් අපේ කෙනෙක් සහෝදරයා
සංගීත් සුපිරි චරිතයක් ❤️👌අනිවාරෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරමු
සන්ගීත් පට්ට අවංක චරිතයක් අපි සැවොම එකමුතු වෙමු කොහොම හරි මේ රට ගොඩ දාල ලෝකයටම ආදර්ශයක් බවට පත් කරමු අනුර ඇතුළු NPP එකට මේක කරන්න පුළුවන් එදාට අනිවාර්යෙන්ම ඉන්දියන් සාගරයේ මුතු ඇටය යි කියා කියන්න පුළුවන්ස්තූතියි සෙපාල්
ඇස් දෙකට කඳුළු එනව ..මේ විස්තර අහද්දි..අපි මේ system එක වෙනස්කරමු සංගීත්, සේපාල්..අපේ මරණාසන්නය සතුටු සිතින් ඇස් දෙක පියාගන්න.
ඉතා විශිෂ්ට මිනිසෙක්.සංගීත් අපේ ජන හදවතේ ඉන්නා සොඳුරු කළාකරුවෙක්.සැබැවින්ම ඔබට අපි ආදරෙයි.ළෙන්ගතුයි.
Dear Sangeeth, all the Sri Lankan love to you. We gratitude to you ever.
සේපාල් අඉයාගේ ඇදුම අද ලස්සනයි. බුදුසරණයි. 🇱🇰🇱🇰🇱🇰
ඔබ සැබෑම දක්ෂ කලාකරුවෙක්. ඒ වගේම සැබෑ කලාකරුවෙකුගේ කාර්ය භාරය වටහා ගෙන උපන් මාතෘ භූමියට සේවය කිරීම සදහා ජාතික ජනබල වේගය සමග එකතුවීම පිලිබඳව සන්තෝෂයි. මහපාරේ මරලා දැම්මත් අපි ඔබලා සමග එනවා. ජයෙන් ජයම වේවා 👍👍👍👍👍👍
අපි හැමෝම එකතු වෙලා මේ පාහර ක්‍රමය හරි widiyata වෙනස් කරමු. ජය වේවා!
, මෙන්න මේ වගේ මිනිස්සු තමයි අපිට අවශ්‍ය රටට පිං ඔබට සේපල අයියේ ❤❤❤
මෙහෙම වැඩසටහනක් බලන්නත් වාසනාවක් තියෙන්න ඔනේ..කාලය ගත වෙනවා තෙරෙන්නෙ නැහැ එ තරම් හරවත් මෙහෙම සොදුරු ම්නිස්සු එක්ක කරන සංවාද..💙
සංගීත් නැමති ගායක සහෝදරයා ට මුලු රටම ආදරෙයි ,ඒ වගේම සේපාල් අයියා ටත් ...
එකම සංඛ්‍යාතයක මිනිස්සු ...🙏💐❤️
නිහතමානී ගායක sangith Adaraiy😍😍😍
මා කැමතිම චරිත දෙකක් .රටට ආදරය කරන සැබෑ දේශප්‍රේමින් .
උගත් බුද්ධිමත් දෑක්මක් ඇති ගායකයෙක්.මම කැමැතියි.ඔහුගේ කියවීමට.
math ekenma kamathi ohuge deshapalana kiyawimata,
අවංක කලාකරුවෙක් ❤
I respect you both.. පුංචි දෙයක්... අපේ සංස්කෘතිය රැදිලා තියෙන්නේ රෙද්දේ.. උදාහරනයකට පිහිනුම් තටාකවල මුහුදේ ගැණු නානවනම් දිය රෙද්ද ඇදන් නානවා.. බිකිනිය ඇදන් නැවොත් එකට කියන්නේ සංස්කෘතිය කනවා කියලා....
අවන්ක කලා කරුවෙක් ඉතා නිර්ලෝබි චරිතයක් ආදරෙයි සන්ගිත් සහොදරයා සේපාල් මහත්තයා ස්තුති බලාගත හිටපු වැඩ සටහනක්
නියම කොන්දක් සන්ගීත් ..සහොදරයා ..
ප්‍රඥාවක් ඇති ගමේ එකා ආදරෙයි හැමදාමත් උඹට සහෝදරයා
පට්ටම ආස චරිත දෙකක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹 මෙහෙම මිනිස්සු හිටියොත් මේ රට ගොඩ
දෙන්නගෙම කතාවල සෑහෙන ඇත්ත වටිනා දේවල් ගොඩක් තිබුනා . ජනතාවගෙන් පිරිසක් මාධ්‍ය වලින් අල්ලගෙන ඉන්නවා. දරුවන් දැනගන්න ඕන ඇත්තටම ඒ පිරිස දැනුවත් කරන්න .
සේපාල් , බොහොම දැන උගත්සමාජය ගැන හසල දැණුමක් සහ අත්දැකීම් ඇති බුද්ධිමත් සමාජයට වටිනා ගුරුවරයෙක් .
අපේ ගමෙි කෙනෙක් ස්තුතියි ඔබ දෙපලට ...
සේපාල් සහෝදරයා මේ අපේ හදවත දිනාගත් ගායකයා රට ගැන හැගීමක් ආදරයක් තියෙන නියම දේශපේරමියෙක් මාලිමාවට ගොඩ වෙලාඉන්නේ ඔබ දෙදෙනාම ජයවේවා මාලිමා ජයවේවා 💜💜💜💜💜👍👍👍👍👍
ලස්සනයි වැඩසටහන ඉදිරියටත් කරගෙන යන්න ජයවේවා සුබපැතුම් ජයවේවා ♥️♥️♥️
කැමතිම චරිත දෙකක් එකතුවෙලා හරි ආසයි ,from GERMANY
Also from germany
අපේ එකෙක් ❤️❤️❤️❤️💪💪💪💪💪💪💝💝💝
ඉතිපිසෝ භගවා..ගීතයත් ගායෙන් මන් මුදවලා ..ගීතයත් මන් ගොඩක් අහන්න ආස සින්දු දෙකක්..
ස්තුතියි සේපාල් සහෝදරයාටත් . සංගීත්සහෝදරයාටත් .ඔව් .අපි මේක හරි විදියට වෙනස් කරමු .
සේපාල්... studio එක පසුබිම හදමු නේද. ලස්සනට.. ඒ කියන්නේ classicla විදියට. අද ඇඳුම හොඳයි. ligjting too.
වර්ථමාන යුගයේ ඔබ වැනි රටට ආදරය කරන කලාකරුවන් කිහිප දෙනෙකු හරි දැක ගැනීමට ලැබීම සතුටට කරුනක්..
ඔබතුමා කියන එක හරී දුරස්, අයියා,මල්ලි, මචෝ, සහෝ, කියන ඒවා හරි කට්ටුයි.
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪👍👍👍👌👌👌
වැදගත් සාකච්ඡාවක්
ප්‍රසාංගික ලෝකයේ දක්ෂයෙක් වගේම වගේම දිගක්, පළලක්, ගැඹුරක් තියන මනුස්සයෙක්...
සංගීත් අයියා සුපිරි.....
උගත් බුද්ධිමත් දෑක්මක් ඇති ගායකයෙක්.
සන්ගීත් ❤
හරි දැක්මක් ඇති රටට ආදරය කරන සංවේදි කලාකරුවෙක්. රටට වටීනා පුද්ගලයෙක්. සුභ පැතුම් සෙනෙහසින්
ලස්සන ..වැදගත්...සංවාදයක්...💜💜
ඉක්මන් සුවය ලැබේවා සංගීත් අයියා 🙏
සේපාල් සොයුර ඉතාමත් වටිනා සාකච්චාවක් බොහොම ස්තූතීයි මම නම් සේපාල් සොයුර ඔබගේ සියලුම වීඩියෝ මගේ ගම් පලාත්වල සහ. අනිකුත් පැති වල යහළුවන් යවනවා ඔවුන් දැනුවත් කරනවා අනිවාර්යෙන්ම ඔබගේ වැඩ සටහන් බලන්න කියා
ආදරෙයි සංගීත් අයියෙ..❤
ස්තුතියි 💐💗🙏
දැකපු කලාකරුවන්ගෙන් එදා ඉදන්ම ආදරේ කරන කලාකරුවා.ආදරෙයි මිනිස්සු වෙනුවෙන් කොන්ද කෙලින් තියන් කතා කරනවට🙏❤️❤️💪අනිත් උන්ටත් හොඳ ආදර්ශයක්
මා කැමතිම නිහතමානි අවන්ක විශිෂ්ඨතම කලා කරුවෙක් වගේම මහත්මා ගති ඇති සන්ගීත් අයියා.බුදුසරණයි ඔබ දෙදෙනාට
මේ දේ මම ඇහුවේ යම් කිසි තැනක නාකොටික් එකේ රාජකාරි කළ නිළධාරියෙක් ගෙන්..ඔහු කීවේත් මත් ද්‍රව්‍ය උවදුර නැවැත්විය හැක්කේ මුදුන් මුලෙන්ම ඉවත් කිරීමෙන් පමනයි කියලා..ඒත් ඒ කතාවේදීම ඒ නිළධාරියා කීවේ නාකොටික් එකේ ඔහු ගරැ කරපු ඇත්තටම රාජකාරිය කළ මෙතෙක් හමුවූ සුපිරිම නිළධාරියා සංගීත් ව්ජේසූරිය බවත් එවැනි.නිළධාරීන්ට එතැන නිසි රාජකාරියක් කළ නොහැකි බවත් ඔහු (සංගීත්) සිටියානම් සමහරවිටක කාගේ හෝ ඉලක්කයකට ගොදුරැවිය හැකිබවට විශ්වාසයක් තුබූ බවත් කියා සිටියා.ඇත්තටම සංගීත්...උඹ අතිශයින්ම හදවතට එකඟවම ජීවත්වෙන එකෙක්...
Sangeet kiyanna sundara මිනිසෙක් 🙏🙏🙏
සංගීත් කියන්නෙ අපි ආදරේම චරිතයක් ❤️
දෙන්නටම දෙවිපිහිටයි
Sangeeth ❤️Sepal ❤️AKD ❤️
Sangeeth kynne MN kamatima charithayak.harima nihathamani tamanta kisima wasiyk balaporoththu nowi hari de kelin katha karana kenek ehema minissu gdak adui oba karana kiyana hoda dema sarthaka wewa sangeeth ayye.....! ❤️❤️
අපි අාදරෙයි අැත්ත මිනිස්සුන්ට
ආදරෙයි සංගීත් අය්යා. ස්තුතියි සේපාල් මහත්මා. අපි මේ පණිවිඩය කටින් කට ගෙනියනවාම තමයි. ජයම වේවා..
ජනතාවට ආදරේ කරන සොදුරු කලාකරුවෙක් සමග සොන්දුරු කතාබහක් මමත් හරි කැමති කෙනෙක් සන්ගීත් මල්ලීට ඔහුගේ සිත පිරිසිදුයි කතාව හරි සොදුරුයි වචනය සිත කය හරි සන්වරයී. අසන කෙනා ගේ සිත නිවෙනවා අනුන්ව සනසන වචන ඒකතාවේ තියෙන්නේ. ඉතින් සන්ගීත් මල්ලි ඔයාට ජයවේවා මිනිසුන්ට වටිනා සේවයක් කිරීමට ඔබට අනාගතයේදී අවස්තාවක් ලැබේවා ජනතාව බලාපොරොත්තු වෙනවා ඒක. සේපාල් සහෝ වැනි අවන්ක ජන මාද්‍ය වේදියෝ රටට වාසනාවන් ❤️
Mama ගොඩක් කැමති ගායක sangith අයියා
Sangeeth aiyata ikman suwaya labewa
ආදරෙයි ..❤️
අදරෙයි සංගිත් විජේසුරිය මහත්තයෝ.
Dear Mr.Sangeeth... i love you so much... Keep going...
බුදුසරණයි ඔයාට ජයවේවා
සහෝ සේපාල් සංගීත්සුපිරිම තමයි tks best rgds
Sangeeth සුන්දර කලාකරුve k .සුනිල් අයියා වගෙයි ..සුනිල් අයියා අප හැර ගියා සෙපාල් මහත්තයා සින්හයෙක් වගෙ මිනිසෙක් 👍💗
ජාතික ජනබලවේග මහජන ආණ්ඩුවක්, මහජනයාගේ කලාකරුවෙක්, මහජනයාගේ විචාරකයෙක්. හරිම පුදුම ගැලපීමක්. වසන්තය උදා වෙන්න තව ටික කාලයයි
පට්ටම ආදරෙ charitayak.. නියමයි අපි හරි විදියට මෙරට වෙනස් කරමු ... ජය වේවා
ජය වේවා වෙනසක් වෙනුවෙන් අයුක්තියට එරෙහිව නැගෙන හඬ සංගීතය .
ආදරණීය චරිත දෙකක් ජය වේවා ඔබ දෙපලට
GOD BLESS sangeeth Aiya and GOD BLESS mr. Sepal🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤🇮🇹🇮🇹🇮🇹🇮🇹
ඔබතුමාට ස්තුතියි..සංතිිත්.ආදරණිය..බුද්ධ්මත් ..ගායකයා..😎🇱🇰🙏🙏🚩🚩🚩
අති පිවිතුරු දේ ගැන කතා කිරීම ඒය කෙලෙසීමක් වැනි ය. සංගීතය භාෂාවකින් තොර හැගීම් ප්‍රකාශ කිරීමකි. සංගීත් තම නමින් ම ඒය නිරූපණය කරයි.
නාකොටික්, කරාටේ, සනිධප, අවසානයේ වායේ. ලස්සන හදවතක්, කටහඬ මාරයි. බඩුම තමා...
මමත් බලුවා,.Ten Question වැඩ සටහන,..ඒකෙන් තමා. මම දැනගත්තේ හිතාගෙන හිටියට වඩා වටිනා බුද්ධිමත් සහෝදරයෙක්,..... දෙපළම එකට ගැලපෙනවා,...❤❤❤❤,.....🙏🇱🇰🇦🇺
_සේපාල් , වැඩිහිටියන්ට දැන් මේ පණිවිඩය යන්න පටන් අරන් තියෙන්නෙ . ජනතාව රවටපු කාලය නිමාවෙනව._
එහෙම උනොත් හොදයි ඒත් එගොල්ලො මැතිවරණ ලංවුනාම සුපුරුදු ව්දිහම තමයි
@@yasasediriweera8281 ඒ ඉස්සර කාලෙ වෙනස්
🙏🙏🙏❤️🇱🇰✌️🙏🙏🙏❤️🇱🇰✌️පුරුදු වහල් බාවයෙන්මිදීම හරියට වැරදි බුදු මගින් මිදීනිවැරදි නිවන් මගට ගැනීම වගෙ අමාරුයි සිව්පසය වත් මේකාලය අසීරුවෙන් ලද මොහොතේ ඔබ සියලු දෙනාට නිවනත් නිවන් සුවත් මේ උපන් බවයේම අත් විද සසරින් මිදෙත්වා 🙏🙏🙏අදිටනින්🙏🙏🙏❤️🇱🇰✌️🌏 ඔස්ට්‍රේලියාවෙ සිට🇦🇺නිවන්මග යමින්
රටෙ ජන ජීවිතය අර්බුද වලින් , ප්‍රශ්න වලින්, පිරිල තියෙන්නෙ ඉතිං කොහෙද මිනිස්සුන්ට කලාව, ගීතය, රසවිඳින්ඩ වෙලාවක්. දුවනව දුවනව හවස් වෙනකොට හති වැටෙනව. රෑට කන ගමන් TV එකේ හෙලුවැලි නැටුමක් බලල නිදියනව. පොතක් කියවන්න, නාට්‍යක්, චිත්‍ර පටියක්, චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න, කෝ මානසික නිදහසක්, අමතර මුදලක්..? බලන්න, 70 - 80 දශක වල කොච්චර රටේ ප්‍රශ්න තිබුනත්, ගම් උදාව, කානිවල් සර්කස්, සංගීත ප්‍රසංග, රූකඩ, සල්පිල්, අරව මේව - කොච්චර තිබුනද..? කොච්චර දුර පයින් ගියාද ඒව බලන්න. වෙසක් පොසොන් කාලෙට පයින් කොච්චර තැන් බලන්ඩ යනවද..? පාසැල් ගිහින් ආවාම බෝල බැට් අරන් දුවන්නෙ වෙලට. ගොයම් කපන කාලෙ කුඹුරු වල. හුලං කාලෙට සරුංගල්. හවසට ඇලේ පැනල නාල ගෙදර ආවාම පලු යන්ඩ බැනුම්, ගුටි .. ඒත් පහුවදාටත් යනව. පාසැල් වැඩත් කරනව. අද කෝ ඒ නිදහස... ළමයින් වගේම දෙමවුපියෝත් රේස් එකක. මේ පීඩාකාරී අද්‍යාපන ක්‍රමේ අනිවාර්‍යයෙන් වෙනස් වෙන්ඩම ඕනෙ.
Sirawatama sathutin baluwa program ekak thanks sepal &sangeeth..
නුඹට ආදරෙයි සන්ගීත් අයියේ....
සන්geeeth අයියා ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Great program 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
නියම චරිත දෙක...👌👌
ආදරනිය සංගි ❤
Love you Sangeeth! God bless you
සොඳුරු මිනිසෙක් samaga කතා bahak ජයවේවා sepal
Im glad to see that you talk aabout "star-struck" mental condition with a srilankan popular talented singer.I hardly believe that anyone there to discuss this topic other than this chap .
100% agree
එකක් නම් දැනුන.සංගීත් කතා කරන්නේ කටින් නොවේ.හදවතින්. ඔබට එහෙම දැනුනද?
අනිවාර්යයෙන් දැනුනා 🙏
ඒ ඩාන්ස් එක දකිනකොට මොන රෙද්දක්වත් හිතෙන්නෙ නෑ ඒක ලස්සනයි රස වින්ද එච්චරයි
Great conversation 👌
සුපිරි කතවක් 🙏🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️
මං ආදරේ කරන පාට කන්නාඩි නැතුව ලෝකේ බලන ආදරණීය කෙනෙක්.
Very glad to meet you. Such a great person. Hope to see you soon again.
Oua ala machn ❤adari
ස්තූති සේපාල් මෙවන් ප්‍රතිපත්ති ගරුක, ජනතාවගේ දුක හඳුනන සංගීත් අද සංවාදයට ගෙනඒම පිළිබඳව...🙏❤️🌄
ශන්ගීත් විජේසූරිය ඔබ මානව හිතවාදියෙක් වැඩ සටහන බලන්න ඉස්සර වෙලා ම මගේ අදහස තමයි මේ ලීවේ
බුද්ධිමත් දැක්මක් ඇති කලාකාරයෙක්. ඔබ වැනි මිනිසුන් අඩුකම රටට දැනෙන මොහොතක් මේක...
කුඩුගැන අහපු භයානකම කතාව ඇහුවෙ අද.මහජන ආණ්ඩුවක් යටතේ මත්ද්‍රව්‍ය නිවාරණයට සංගීත් අයියගෙන් හොඳ වැඩක් ගන්න පුළුවන් වෙයි.ජයවේවා ❤❤❤❤
ආදරණීය සංගීත් පුතා, මම ඔබ ගැන දැන ගත්තේ අර පෙරහැරක් ගැන ගයමින් මගහැරුණු ප්‍රේමයක් ගැන ගයන ගීතය අහම්බෙන් මගේ කණ වැකුණු නිසා. එය ඉතා හොඳ සිංහල කමත් අපේ ජන ගීයත් කැටිකල ගීතයක් යැයි මට හිතුනා. අද ඔබට අදහස් ප්‍රකාශනයේදී දැනෙන අපහසුව, වඩ වඩාත් කියවීමට පුරුදුවී, ඔබේ ශබ්ද කෝෂයේ වපසරිය වඩාත් පුලුල් කර ගැනීමෙන්, මග හැර ගැනීමට හෑකිවනු ඇතිබව මගේ විශ්වාසය යි.
මේ වැඩසටහන එනකං බලාගෙනම හිටියේ. හඳවතේ ඉන්න ගායකයෙක්❤❤❤
දේශප්‍රේමියෙක්...සැබෑ කලා ශිල්පිිියෙක්...ආදරෙයි සංගීත්❤️
Sangeeth.සමඟ සේපාල් ..එකතු වෙමු පෙරමුණ ගමු .රට හදමු වෙනස් දකිමු .ජය වේවා අපේ මාතෘ භූමිය 🙏.විදේශ රටක හිටියා ට .අපිත් හදවතින් ඔබලා සමඟ
කැමතිම චරිත දෙකක් එකතුවෙලා හරි ආසයි ,
මම ගොඩක් කැමති ගායකයෙක් අපේ කෙනෙක් සහෝදරයා
සංගීත් සුපිරි චරිතයක් ❤️👌අනිවාරෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරමු
සන්ගීත් පට්ට අවංක චරිතයක් අපි සැවොම එකමුතු වෙමු කොහොම හරි මේ රට ගොඩ දාල ලෝකයටම ආදර්ශයක් බවට පත් කරමු අනුර ඇතුළු NPP එකට මේක කරන්න පුළුවන් එදාට අනිවාර්යෙන්ම ඉන්දියන් සාගරයේ මුතු ඇටය යි කියා කියන්න පුළුවන්
ස්තූතියි සෙපාල්
ඇස් දෙකට කඳුළු එනව ..මේ විස්තර අහද්දි..අපි මේ system එක වෙනස්කරමු සංගීත්, සේපාල්..අපේ මරණාසන්නය සතුටු සිතින් ඇස් දෙක පියාගන්න.
ඉතා විශිෂ්ට මිනිසෙක්.සංගීත් අපේ ජන හදවතේ ඉන්නා සොඳුරු කළාකරුවෙක්.සැබැවින්ම ඔබට අපි ආදරෙයි.ළෙන්ගතුයි.
Dear Sangeeth, all the Sri Lankan love to you. We gratitude to you ever.
සේපාල් අඉයාගේ ඇදුම අද ලස්සනයි. බුදුසරණයි. 🇱🇰🇱🇰🇱🇰
ඔබ සැබෑම දක්ෂ කලාකරුවෙක්. ඒ වගේම සැබෑ කලාකරුවෙකුගේ කාර්ය භාරය වටහා ගෙන උපන් මාතෘ භූමියට සේවය කිරීම සදහා ජාතික ජනබල වේගය සමග එකතුවීම පිලිබඳව සන්තෝෂයි. මහපාරේ මරලා දැම්මත් අපි ඔබලා සමග එනවා. ජයෙන් ජයම වේවා 👍👍👍👍👍👍
අපි හැමෝම එකතු වෙලා මේ පාහර ක්‍රමය හරි widiyata වෙනස් කරමු. ජය වේවා!
, මෙන්න මේ වගේ මිනිස්සු තමයි අපිට අවශ්‍ය රටට පිං ඔබට සේපල අයියේ ❤❤❤
මෙහෙම වැඩසටහනක් බලන්නත් වාසනාවක් තියෙන්න ඔනේ..කාලය ගත වෙනවා තෙරෙන්නෙ නැහැ එ තරම් හරවත් මෙහෙම සොදුරු ම්නිස්සු එක්ක කරන සංවාද..💙
සංගීත් නැමති ගායක සහෝදරයා ට මුලු රටම ආදරෙයි ,ඒ වගේම සේපාල් අයියා ටත් ...
එකම සංඛ්‍යාතයක මිනිස්සු ...🙏💐❤️
නිහතමානී ගායක sangith Adaraiy😍😍😍
මා කැමතිම චරිත දෙකක් .රටට ආදරය කරන සැබෑ දේශප්‍රේමින් .
උගත් බුද්ධිමත් දෑක්මක් ඇති ගායකයෙක්.
මම කැමැතියි.ඔහුගේ කියවීමට.
math ekenma kamathi ohuge deshapalana kiyawimata,
අවංක කලාකරුවෙක් ❤
I respect you both.. පුංචි දෙයක්... අපේ සංස්කෘතිය රැදිලා තියෙන්නේ රෙද්දේ.. උදාහරනයකට පිහිනුම් තටාකවල මුහුදේ ගැණු නානවනම් දිය රෙද්ද ඇදන් නානවා.. බිකිනිය ඇදන් නැවොත් එකට කියන්නේ සංස්කෘතිය කනවා කියලා....
අවන්ක කලා කරුවෙක් ඉතා නිර්ලෝබි චරිතයක් ආදරෙයි සන්ගිත් සහොදරයා සේපාල් මහත්තයා ස්තුති බලාගත හිටපු වැඩ සටහනක්
නියම කොන්දක් සන්ගීත් ..සහොදරයා ..
ප්‍රඥාවක් ඇති ගමේ එකා ආදරෙයි හැමදාමත් උඹට සහෝදරයා
පට්ටම ආස චරිත දෙකක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹 මෙහෙම මිනිස්සු හිටියොත් මේ රට ගොඩ
දෙන්නගෙම කතාවල සෑහෙන ඇත්ත වටිනා දේවල් ගොඩක් තිබුනා . ජනතාවගෙන් පිරිසක් මාධ්‍ය වලින් අල්ලගෙන ඉන්නවා. දරුවන් දැනගන්න ඕන ඇත්තටම ඒ පිරිස දැනුවත් කරන්න .
සේපාල් , බොහොම දැන උගත්
සමාජය ගැන හසල දැණුමක් සහ අත්දැකීම් ඇති බුද්ධිමත්
සමාජයට වටිනා ගුරුවරයෙක් .
අපේ ගමෙි කෙනෙක්
ස්තුතියි ඔබ දෙපලට ...
සේපාල් සහෝදරයා මේ අපේ හදවත දිනාගත් ගායකයා රට ගැන හැගීමක් ආදරයක් තියෙන නියම දේශපේරමියෙක් මාලිමාවට ගොඩ වෙලාඉන්නේ ඔබ දෙදෙනාම ජයවේවා මාලිමා ජයවේවා 💜💜💜💜💜👍👍👍👍👍
ලස්සනයි වැඩසටහන ඉදිරියටත් කරගෙන යන්න ජයවේවා සුබපැතුම් ජයවේවා ♥️♥️♥️
කැමතිම චරිත දෙකක් එකතුවෙලා
හරි ආසයි ,from GERMANY
Also from germany
අපේ එකෙක් ❤️❤️❤️❤️💪💪💪💪💪💪💝💝💝
ඉතිපිසෝ භගවා..ගීතයත් ගායෙන් මන් මුදවලා ..ගීතයත් මන් ගොඩක් අහන්න ආස සින්දු දෙකක්..
ස්තුතියි සේපාල් සහෝදරයාටත් . සංගීත්
සහෝදරයාටත් .
ඔව් .අපි මේක හරි විදියට වෙනස් කරමු .
සේපාල්... studio එක පසුබිම හදමු නේද. ලස්සනට.. ඒ කියන්නේ classicla විදියට. අද ඇඳුම හොඳයි. ligjting too.
වර්ථමාන යුගයේ ඔබ වැනි රටට ආදරය කරන කලාකරුවන් කිහිප දෙනෙකු හරි දැක ගැනීමට ලැබීම සතුටට කරුනක්..
ඔබතුමා කියන එක හරී දුරස්, අයියා,මල්ලි, මචෝ, සහෝ, කියන ඒවා හරි කට්ටුයි.
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪👍👍👍👌👌👌
වැදගත් සාකච්ඡාවක්
ප්‍රසාංගික ලෝකයේ දක්ෂයෙක් වගේම වගේම දිගක්, පළලක්, ගැඹුරක් තියන මනුස්සයෙක්...
සංගීත් අයියා සුපිරි.....
උගත් බුද්ධිමත් දෑක්මක් ඇති ගායකයෙක්.
සන්ගීත් ❤
හරි දැක්මක් ඇති රටට ආදරය කරන සංවේදි කලාකරුවෙක්. රටට වටීනා පුද්ගලයෙක්. සුභ පැතුම් සෙනෙහසින්
ලස්සන ..වැදගත්...සංවාදයක්...💜💜
ඉක්මන් සුවය ලැබේවා සංගීත් අයියා 🙏
සේපාල් සොයුර ඉතාමත් වටිනා සාකච්චාවක් බොහොම ස්තූතීයි මම නම් සේපාල් සොයුර ඔබගේ සියලුම වීඩියෝ මගේ ගම් පලාත්වල සහ. අනිකුත් පැති වල යහළුවන් යවනවා ඔවුන් දැනුවත් කරනවා අනිවාර්යෙන්ම ඔබගේ වැඩ සටහන් බලන්න කියා
ආදරෙයි සංගීත් අයියෙ..❤
ස්තුතියි 💐💗🙏
දැකපු කලාකරුවන්ගෙන් එදා ඉදන්ම ආදරේ කරන කලාකරුවා.ආදරෙයි මිනිස්සු වෙනුවෙන් කොන්ද කෙලින් තියන් කතා කරනවට🙏❤️❤️💪
අනිත් උන්ටත් හොඳ ආදර්ශයක්
මා කැමතිම නිහතමානි අවන්ක විශිෂ්ඨතම කලා කරුවෙක් වගේම මහත්මා ගති ඇති සන්ගීත් අයියා.බුදුසරණයි ඔබ දෙදෙනාට
මේ දේ මම ඇහුවේ යම් කිසි තැනක නාකොටික් එකේ රාජකාරි කළ නිළධාරියෙක් ගෙන්..
ඔහු කීවේත් මත් ද්‍රව්‍ය උවදුර නැවැත්විය හැක්කේ මුදුන් මුලෙන්ම ඉවත් කිරීමෙන් පමනයි කියලා..
ඒත් ඒ කතාවේදීම ඒ නිළධාරියා කීවේ නාකොටික් එකේ ඔහු ගරැ කරපු ඇත්තටම රාජකාරිය කළ මෙතෙක් හමුවූ සුපිරිම නිළධාරියා සංගීත් ව්ජේසූරිය බවත් එවැනි.නිළධාරීන්ට එතැන නිසි රාජකාරියක් කළ නොහැකි බවත් ඔහු (සංගීත්) සිටියානම් සමහරවිටක කාගේ හෝ ඉලක්කයකට ගොදුරැවිය හැකිබවට විශ්වාසයක් තුබූ බවත් කියා සිටියා.
ඇත්තටම සංගීත්...උඹ අතිශයින්ම හදවතට එකඟවම ජීවත්වෙන එකෙක්...
Sangeet kiyanna sundara මිනිසෙක් 🙏🙏🙏
සංගීත් කියන්නෙ අපි ආදරේම චරිතයක් ❤️
දෙන්නටම දෙවිපිහිටයි
Sangeeth ❤️
Sepal ❤️
AKD ❤️
Sangeeth kynne MN kamatima charithayak.harima nihathamani tamanta kisima wasiyk balaporoththu nowi hari de kelin katha karana kenek ehema minissu gdak adui oba karana kiyana hoda dema sarthaka wewa sangeeth ayye.....! ❤️❤️
අපි අාදරෙයි අැත්ත මිනිස්සුන්ට
ආදරෙයි සංගීත් අය්යා. ස්තුතියි සේපාල් මහත්මා. අපි මේ පණිවිඩය කටින් කට ගෙනියනවාම තමයි. ජයම වේවා..
ජනතාවට ආදරේ කරන සොදුරු කලාකරුවෙක් සමග සොන්දුරු කතාබහක් මමත් හරි කැමති කෙනෙක් සන්ගීත් මල්ලීට ඔහුගේ සිත පිරිසිදුයි කතාව හරි සොදුරුයි වචනය සිත කය හරි සන්වරයී. අසන කෙනා ගේ සිත නිවෙනවා අනුන්ව සනසන වචන ඒකතාවේ තියෙන්නේ. ඉතින් සන්ගීත් මල්ලි ඔයාට ජයවේවා මිනිසුන්ට වටිනා සේවයක් කිරීමට ඔබට අනාගතයේදී අවස්තාවක් ලැබේවා ජනතාව බලාපොරොත්තු වෙනවා ඒක. සේපාල් සහෝ වැනි අවන්ක ජන මාද්‍ය වේදියෝ රටට වාසනාවන් ❤️
Mama ගොඩක් කැමති ගායක sangith අයියා
Sangeeth aiyata ikman suwaya labewa
ආදරෙයි ..❤️
අදරෙයි සංගිත් විජේසුරිය මහත්තයෝ.
Dear Mr.Sangeeth... i love you so much... Keep going...
බුදුසරණයි ඔයාට ජයවේවා
සහෝ සේපාල් සංගීත්
සුපිරිම තමයි tks best rgds
Sangeeth සුන්දර කලාකරුve k .සුනිල් අයියා වගෙයි ..සුනිල් අයියා අප හැර ගියා සෙපාල් මහත්තයා සින්හයෙක් වගෙ මිනිසෙක් 👍💗
ජාතික ජනබලවේග මහජන ආණ්ඩුවක්, මහජනයාගේ කලාකරුවෙක්, මහජනයාගේ විචාරකයෙක්. හරිම පුදුම ගැලපීමක්. වසන්තය උදා වෙන්න තව ටික කාලයයි
පට්ටම ආදරෙ charitayak.. නියමයි අපි හරි විදියට මෙරට වෙනස් කරමු ... ජය වේවා
ජය වේවා වෙනසක් වෙනුවෙන් අයුක්තියට එරෙහිව නැගෙන හඬ සංගීතය .
ආදරණීය චරිත දෙකක් ජය වේවා ඔබ දෙපලට
GOD BLESS sangeeth Aiya and GOD BLESS mr. Sepal🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤🇮🇹🇮🇹🇮🇹🇮🇹
ඔබතුමාට
ස්තුතියි..සංතිිත්.ආදරණිය..බුද්ධ්මත් ..ගායකයා..😎🇱🇰🙏🙏🚩🚩🚩
අති පිවිතුරු දේ ගැන කතා කිරීම ඒය කෙලෙසීමක් වැනි ය. සංගීතය භාෂාවකින් තොර හැගීම් ප්‍රකාශ කිරීමකි. සංගීත් තම නමින් ම ඒය නිරූපණය කරයි.
නාකොටික්, කරාටේ, සනිධප, අවසානයේ වායේ. ලස්සන හදවතක්, කටහඬ මාරයි. බඩුම තමා...
මමත් බලුවා,.Ten Question වැඩ සටහන,..ඒකෙන් තමා. මම දැනගත්තේ හිතාගෙන හිටියට වඩා වටිනා බුද්ධිමත් සහෝදරයෙක්,..... දෙපළම එකට ගැලපෙනවා,...❤❤❤❤,.....🙏🇱🇰🇦🇺
_සේපාල් , වැඩිහිටියන්ට දැන් මේ පණිවිඩය යන්න පටන් අරන් තියෙන්නෙ . ජනතාව රවටපු කාලය නිමාවෙනව._
එහෙම උනොත් හොදයි ඒත් එගොල්ලො මැතිවරණ ලංවුනාම සුපුරුදු ව්දිහම තමයි
@@yasasediriweera8281 ඒ ඉස්සර කාලෙ වෙනස්
🙏🙏🙏❤️🇱🇰✌️
🙏🙏🙏❤️🇱🇰✌️
පුරුදු වහල් බාවයෙන්
මිදීම
හරියට වැරදි බුදු මගින් මිදී
නිවැරදි නිවන් මගට ගැනීම වගෙ අමාරුයි
සිව්පසය වත් මේකාලය අසීරුවෙන් ලද මොහොතේ
ඔබ සියලු දෙනාට නිවනත් නිවන් සුවත් මේ උපන් බවයේම අත් විද සසරින් මිදෙත්වා
🙏🙏🙏අදිටනින්
🙏🙏🙏❤️🇱🇰✌️🌏
ඔස්ට්‍රේලියාවෙ සිට🇦🇺
නිවන්මග යමින්
රටෙ ජන ජීවිතය අර්බුද වලින් , ප්‍රශ්න වලින්, පිරිල තියෙන්නෙ ඉතිං කොහෙද මිනිස්සුන්ට කලාව, ගීතය, රසවිඳින්ඩ වෙලාවක්.
දුවනව දුවනව හවස් වෙනකොට හති වැටෙනව. රෑට කන ගමන් TV එකේ හෙලුවැලි නැටුමක් බලල නිදියනව. පොතක් කියවන්න, නාට්‍යක්, චිත්‍ර පටියක්, චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න, කෝ මානසික නිදහසක්, අමතර මුදලක්..?
බලන්න, 70 - 80 දශක වල කොච්චර රටේ ප්‍රශ්න තිබුනත්, ගම් උදාව, කානිවල් සර්කස්, සංගීත ප්‍රසංග, රූකඩ, සල්පිල්, අරව මේව - කොච්චර තිබුනද..? කොච්චර දුර පයින් ගියාද ඒව බලන්න. වෙසක් පොසොන් කාලෙට පයින් කොච්චර තැන් බලන්ඩ යනවද..? පාසැල් ගිහින් ආවාම බෝල බැට් අරන් දුවන්නෙ වෙලට. ගොයම් කපන කාලෙ කුඹුරු වල. හුලං කාලෙට සරුංගල්. හවසට ඇලේ පැනල නාල ගෙදර ආවාම පලු යන්ඩ බැනුම්, ගුටි .. ඒත් පහුවදාටත් යනව. පාසැල් වැඩත් කරනව.
අද කෝ ඒ නිදහස... ළමයින් වගේම දෙමවුපියෝත් රේස් එකක. මේ පීඩාකාරී අද්‍යාපන ක්‍රමේ අනිවාර්‍යයෙන් වෙනස් වෙන්ඩම ඕනෙ.
Sirawatama sathutin baluwa program ekak thanks sepal &sangeeth..
නුඹට ආදරෙයි සන්ගීත් අයියේ....
සන්geeeth අයියා ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Great program 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
නියම චරිත දෙක...👌👌
ආදරනිය සංගි ❤
Love you Sangeeth! God bless you
සොඳුරු මිනිසෙක් samaga කතා bahak ජයවේවා sepal
Im glad to see that you talk aabout "star-struck" mental condition with a srilankan popular talented singer.
I hardly believe that anyone there to discuss this topic other than this chap .
100% agree
එකක් නම් දැනුන.
සංගීත් කතා කරන්නේ කටින් නොවේ.
හදවතින්. ඔබට එහෙම දැනුනද?
අනිවාර්යයෙන් දැනුනා 🙏
ඒ ඩාන්ස් එක දකිනකොට මොන රෙද්දක්වත් හිතෙන්නෙ නෑ ඒක ලස්සනයි රස වින්ද එච්චරයි
Great conversation 👌
සුපිරි කතවක් 🙏🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️
මං ආදරේ කරන පාට කන්නාඩි නැතුව ලෝකේ බලන ආදරණීය කෙනෙක්.
Very glad to meet you. Such a great person. Hope to see you soon again.
Oua ala machn ❤adari
ස්තූති සේපාල් මෙවන් ප්‍රතිපත්ති ගරුක, ජනතාවගේ දුක හඳුනන සංගීත් අද සංවාදයට ගෙනඒම පිළිබඳව...🙏❤️🌄
ශන්ගීත් විජේසූරිය ඔබ මානව හිතවාදියෙක්
වැඩ සටහන බලන්න ඉස්සර වෙලා ම මගේ අදහස තමයි මේ ලීවේ