මහ රජානෝගේ යුගයේ ලසන්තව මරපු හැටි නිෂාන්ත ද සිල්වා ජාත්‍යන්තරය හමුවේ දුන්න සාක්කි ටික.

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 112

  • @sbfaleel5164
    @sbfaleel5164 День назад +40

    බුදු අම්මෝ මේක සම්පූර්ණයෙන්ම සෑම ශ්‍රී ලාංකිකයෙක්ම අහන්න ඕනෙ. ඇග කිලිපොලා යනවා.

  • @slmicro3857
    @slmicro3857 2 дня назад +57

    දැනවත් ගෝටාබය ට දඩුවම් දෙනු😢🙏🙏🙏🙏

    • @DayaGamage-y1h
      @DayaGamage-y1h День назад

      ගෝට, මහින්ද ට දඬුවම් ලැබෙන්නේ දෙවියන්ගෙන්. එම නිසා ඔවුන් සෑහෙන්න කාලයක් මිහිපිට ජීවත් වේවා! දඬුවම් පැමිණෙන්නේ: පෙම්පස් ඇඳගෙන, සෙවල හලාගෙන, සරමේ චු කක්ක දාගෙන ඉන්න කොට තමයි.

  • @maharuprabash1399
    @maharuprabash1399 День назад +18

    මේ ඉදිරිපත්කරන කරුණු අනුව ..සත්ත්යබව හොඳටම පේනවා. ඉක්මනින්ම රාජපක්ෂලාට දඬුවම් දීමට කටයුතුකල යුතුයි.

  • @desipadminiperera6274
    @desipadminiperera6274 День назад +25

    රාජපක්ෂලා හැමදාම බලයේ සිටීමට හැකිවේ යැයි සිතා සියල්ල යට ගසා තැබුවා. දැන් බලය බිඳී අැත.

  • @SriSarathPinnaduwa-wr5mo
    @SriSarathPinnaduwa-wr5mo 2 дня назад +19

    පවු අප්පා. තිරිසන්නු මුන්නම්. පාස්කු ප්‍රහාරයත් අල්ලන්න ඕන..

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 дня назад +13

    "Joanna frivet" Great Questions..👍 ❤ thanks 🙏 බුදු සරණයි.

    • @pemarathnabandara8804
      @pemarathnabandara8804 День назад

      She is listening well and question as intelligent ,thanks

    • @shanepereraedu
      @shanepereraedu День назад

      19:00 මේ මෝඩ ගෑනි සිද්දිය එක දිගට කියන්න නොදී interrupt කර කර ආයෙ සිද්දිය මුලට ගේනව. ඉහල officials ලගෙන් tripole or tripoli එකට සහ අපරාධ විමර්ශන එකට orders එන link එක confirm කරගන්න හැටි දෙපාරක් පැහැදිලි කරන්න හදපු එකට interrupt කරල මෙතන ආයෙ ආයෙ අහනව. Nice interrogation. මෝඩ htti 💀

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 День назад +17

    මේක මමත් අහුවා මීට පෙර , නමුත් අපරාධ කරුවන් නිදල්ලේ තවම ..😢

    • @shanepereraedu
      @shanepereraedu День назад

      මේක පරණ එකක්ද?

    • @shanepereraedu
      @shanepereraedu День назад

      මේකෙ කීත් නොයාර්ට පහර දීපු අය ඇල්ලුවා. අමල් කියන බුද්ධි අංශ නිලධාරියවත් ඇල්ලුවා. හැබැයි ගෝඨව තාම අල්ලල නෑ. පහල නිලධාරීන් සමහර අය ඇල්ලුව සමහර අය මැරිල සමහරු අතුරුදහන්

  • @natureloversiw
    @natureloversiw День назад +8

    තාමත් මේ මිනීමරුවන්ට හුරේ දානවා නම් මිනිස්සු ,ඒගොල්ලෝ මිනිස්සු නම් වෙන්න බෑ .අනුර ජනාධිපති කරන්න හිතක් පහල වුනේ මේ රටේ මිනිස්සුන්ට තව පොඩි හරි වාසනාවක් පිනක් තිබුන නිසයි.නැත්නම් මුන් මේ රට සිතියමෙනුත් ඩිලීට් කරලයි පස්ස බලන්නේ 🙆

    • @Thisisme918
      @Thisisme918 12 часов назад

      When God acts no one can stop.

  • @EmilRamanayake
    @EmilRamanayake День назад +13

    මුලු ජනතාව වෙනස් වෙලා මාලිමාව රජයට ගෙනාපු එක හොදයි කියල දැන් කාටත් හිතෙනව නේද. රාජපක්ෂල හොරු විතරක් නෙමෙයි මිණීමරිවො කියල නීතියෙන් ඔප්පු නොවුනත් ජනතාව දැන ගන්න ඕන. මුන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

  • @M.PNanda1234
    @M.PNanda1234 День назад +10

    එහෙනම් ඇත්ත,උසාවියටකියන්න

  • @anadawijesinghe7375
    @anadawijesinghe7375 День назад +6

    මේ රටේ මිනීමරුවෝ රාජපක්ෂලා

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 День назад +4

    New government need to take quick action against the culprits

  • @sumanaedirisinghe
    @sumanaedirisinghe День назад +17

    මොවුන් නීතිය ඉදිරියට ගෙනැවිත් දඩුවම් දෙනු.

    • @DayaGamage-y1h
      @DayaGamage-y1h День назад

      ගෝට, මහින්ද ට දඬුවම් ලැබෙන්නේ දෙවියන්ගෙන්. එම නිසා ඔවුන් සෑහෙන්න කාලයක් මිහිපිට ජීවත් වේවා! දඬුවම් පැමිණෙන්නේ: පෙම්පස් ඇඳගෙන, සෙවල හලාගෙන, සරමේ චු කක්ක දාගෙන ඉන්න කොට තමයි.

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 День назад +20

    මේ තරම් ශාක්ශි තියෙද්දි ඇයි මහින්දයා ගෝටා ගන්නැතුව ඉන්නෙ හිරේට 👉😪😪😪😪😪

    • @DayaGamage-y1h
      @DayaGamage-y1h День назад

      ගෝට, මහින්ද ට දඬුවම් ලැබෙන්නේ දෙවියන්ගෙන්. එම නිසා ඔවුන් සෑහෙන්න කාලයක් මිහිපිට ජීවත් වේවා! දඬුවම් පැමිණෙන්නේ: පෙම්පස් ඇඳගෙන, සෙවල හලාගෙන, සරමේ චු කක්ක දාගෙන ඉන්න කොට තමයි.

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 День назад +1

      නිකම් මිනිස්සු හිරේට ගන්න බැ, මානව හිමිකම් උල්ංඝනය වෙනවා,, හොයලා බලලා හරියට නඩු ෆයිල් කරන්න ඕන, ශාක්ශි ඕන, පරස්පර නැතුව ඔප්පු වෙන්න ඕන.

  • @sudanapoli6016
    @sudanapoli6016 2 дня назад +5

    Lasanta Malli budusaranai ❤❤❤

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 День назад

    Thanks for shearing

  • @rathnasirikalansooriya9582
    @rathnasirikalansooriya9582 2 дня назад +9

    Malimawata jaya wewa ape ratata jaya wewa

  • @asankadilip7578
    @asankadilip7578 2 дня назад +6

    Please investigate

  • @digitalmarketing217
    @digitalmarketing217 День назад +13

    එදා පොලීසිය පඹයෝම තමයි අද සිංහයෝ වෙලා ඉන්නේ.නමුත් එදා නීතිය මයි අදත් තියෙන්නේ .වරද කොතැනද??????

    • @indunildheerasooriya6954
      @indunildheerasooriya6954 День назад

      නෑ එදා කල පොලිස් විමර්ශන එලියට නොදී ඒවා කල අවංක නිලධාරීන් ගෙදර යවලා තක්කඩි දේශපාලුවා බලය පාවිච්චි කරලා යට ගැහුවා.

    • @shanepereraedu
      @shanepereraedu День назад

      මොකා? 🧐

  • @kiththa504
    @kiththa504 День назад +5

    අම්බකිස්ස පොලිස් ස්ථානය මගින් මුලික විමර්ශන කළෙ

    • @DayaGamage-y1h
      @DayaGamage-y1h День назад

      මට පේන්නේ, ඔබ විසින් මීට වැඩිය, සත්‍ය විස්තර දන්නවා වගේ!

    • @shanepereraedu
      @shanepereraedu День назад

      ගෝඨට විරුද්ධව සාක්කි දෙනකොට ඉදිකට්ටකින් උබෙ පුක හාරනව වගේද? 💀

  • @Anura-jk2dv
    @Anura-jk2dv 2 дня назад +6

    Meweni dewal min mathuwata mage rata thula sidu nowanna..nisi kriya maarga ganna..janapathi thumata.siyalu shakthiya lebewa..🎉

  • @sinister008
    @sinister008 2 дня назад +6

    This was an old recording, I have listened to this couple of years ago

    • @DayaGamage-y1h
      @DayaGamage-y1h День назад +2

      බහුතර ජනතාව, මේවා ගැන නොදන්නා නිසා වගේ!

  • @dayapeiris7276
    @dayapeiris7276 День назад +2

    This is his witness statement in 2022 at the people’s tribunal. If he is still living he can be interviewed for more relevant info, or may already happening by now.

  • @NayanaWicky
    @NayanaWicky День назад +2

    මරු පොරක්න්ව් සාක්ෂි දීල තියෙන්නෙ

    • @shanepereraedu
      @shanepereraedu День назад +1

      ඇයි ගෝඨට විරුද්ධව මෙයා සාක්කි නොදී මහින්දද සාක්ශි දෙන්න එන්න ඕනෙ? 💀

    • @ranjithnimal566
      @ranjithnimal566 День назад +1

      Umbat mewata sambandai wage ,

  • @pakaya8007
    @pakaya8007 День назад +2

    අපි පොඩ් කාලේ බෙලි නැති මලකදන් තැන් තැන්වල තිබ්බා සුදු වෑන් වලින් උස්සපු

    • @shanepereraedu
      @shanepereraedu День назад

      හරි හරි httwl නේද වෙලා තියෙන්නෙ 💀

    • @slmicro3857
      @slmicro3857 День назад

      😢

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 День назад

    ❤❤❤❤

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 День назад +1

    Why don’t call this officer to SL

  • @dayapathmini6834
    @dayapathmini6834 6 часов назад

    munta..saudi..neteya.ganna😢😢😢❤

  • @madullagavriel4928
    @madullagavriel4928 День назад +1

    Hamdam api mewa ahanwa vitharai ko nithiya ape rate hamoma boru kiyla thami chandea illannea ita passe apu ewata rawetenwa kuruwath mawata daduwm denne nha api anurawa viswasa karnwa mawa visadai kiyla eth apita, 💯 yt💯k viswasa karann bha neda thawa kisima deyk eyla kare nha den mewa gan katha karanneth nha api thawa iwasamu ❤

  • @PushpaKumara-x6c
    @PushpaKumara-x6c День назад

  • @shanepereraedu
    @shanepereraedu День назад

    1:02:48 special point එකක් කියන්න හදද්දිම ඇයි මේ මෝඩ ගෑනි interrupt කරන්නෙ? 🤦‍♂️

  • @shanepereraedu
    @shanepereraedu День назад

    19:00 මේ මෝඩ ගෑනි සිද්දිය එක දිගට කියන්න නොදී interrupt කර කර ආයෙ සිද්දිය මුලට ගේනව. ඉහල officials ලගෙන් tripole or tripoli එකට සහ අපරාධ විමර්ශන එකට orders එන link එක confirm කරගන්න හැටි දෙපාරක් පැහැදිලි කරන්න හදපු එකට interrupt කරල මෙතන ආයෙ ආයෙ අහනව. Nice interrogation. මෝඩ htti 💀

  • @shanepereraedu
    @shanepereraedu День назад

    16:14 මේ මාරු කිරීම සම්බන්ද මෛත්‍රීව ගෙනල්ල ප්‍රශ්න කරේ නෑ නේද කිසිම රජයකින්?

  • @shanepereraedu
    @shanepereraedu День назад

    මේ Testimony එක පුරාවටම මෙයා කිව්වෙ නෑනෙ ඇලෙන් ගොඩගත්තු බයික් එකට ආපු ඔත්තුවත් සැක සහිත බව සහ ඒ බයික් එකා අයිතිකාරයා උතුරෙ දමිල පුද්ගලයෙක් බවත් මේ සිද්දිය හරහා ලසන්ත ඝාතනය LTTE එකට පටවන්න try කරපු බවත්. ඇයි ඒ special point එක මග ඇරියෙ?

  • @ruwanlakshitha5886
    @ruwanlakshitha5886 9 часов назад

    Hena gahanda ona Rajapaksha athulu me ana pilipadapu okkoma hathikaretai unge paulwala kalakannintai

  • @MohammadFahim-qp4wy
    @MohammadFahim-qp4wy 2 дня назад +3

    Minimaruwo pawlatama hena wadhinna oone

  • @dammikanarasinghe1335
    @dammikanarasinghe1335 День назад

    Danwath daduvam Diya uthuwa ethan.metharam shakshi thibiyadeth janadipathi thumani nethiya krayathmaka karanna

  • @malithimaline2038
    @malithimaline2038 День назад +1

    Wijitha herathge nayekda mn danh ane eka wagemai kathwath ehemai katahadath ehemai

  • @Yashic.n
    @Yashic.n 2 дня назад +2

    Aniwaryen chudithayan neethiya hamuwata gena yaa yuthui, apita nethi une ape rate daksha buddimath reporters la. Hemotama sadaranayak saha hemadenama equal wiya yuthui

  • @asankadilip7578
    @asankadilip7578 2 дня назад +1

    😢

  • @ritadesilva473
    @ritadesilva473 День назад +1

    Budun weda weda mun pansaluth gihilla karala thiyana weda. Loka darmayanam. Api yam deyak kaloth awata pala saha vipaka denawa. Awaa maga harinna behe

  • @ramlanmzm1644
    @ramlanmzm1644 День назад

    Maha parvathoyon "" raja pakshawarun "" issara "" deal kara punchi Lily puts AKD NPP"" munivatha rekeema lejjei hirikithei 😢😢😢

  • @jlrashmi8689
    @jlrashmi8689 День назад

    💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭😭

  • @arun2002
    @arun2002 День назад +1

    Lanakawe kariyo rajapassa Batalande Puthno pakayalata bayada putha ?

  • @ramlanmzm1644
    @ramlanmzm1644 День назад

    Maha dhavalei , para totei Lasantha meruvei pitasak jeevindha???😂😂😂 AKD rajayath yatateith lasantha powlata yukthiya & sadharanayak ituveidha????😢😢😢😢

  • @ramlanmzm1644
    @ramlanmzm1644 День назад

    AKD, NPP rajaya ethuluth vahal pisson "" hera" mulu ratama dhannava ""' lasantha meruvei """ gotabaya raja paksha kiyala 😢😢😢😢

  • @ramlanmzm1644
    @ramlanmzm1644 День назад

    PASKU , lasantha, ekneligoda, waseem thajuddheen !!! Just in other ""AKD NPP "" election purapagandas only 😂😂😢😢😢

  • @S.I.K-A4T
    @S.I.K-A4T День назад

    නිශාන්ත මහත්මයා උත්තර දෙන එකත් සැකහිතෙන්නේ නැද්ද...පසුබිම ලා නිල් පැහැයට හුරුයි..එහෙත් නිශාන්ත මහත්තයගේ හෙඩ්ෆෝන්එකත් හිසත් අතර කොටසේ පසුබිම සුදුපාටයි...

    • @rusiruthakshila1496
      @rusiruthakshila1496 День назад +1

      ජීවිතේට Zoom use google meet කරලා නැද්ද ? බයියෝ

    • @shanepereraedu
      @shanepereraedu День назад

      ඔහු පිටසක්වලක ඉදන් උත්තර දෙන්නෙ ඒකයි. එහේ මේ ලෝකෙ වගේ නෑ ඔලුව අස්සෙන් වෙනත් ලෝක glitch වෙවී පේනවා 😪

    • @ranjithnimal566
      @ranjithnimal566 День назад

      Ow bn, apaya penawa, pln bn gobbaya

  • @kiththa504
    @kiththa504 День назад

    කෙප්ප කෙබර කෙළිනවා

    • @ruwanmendis3827
      @ruwanmendis3827 День назад +6

      Minimaruwange redi hodanawada

    • @DayaGamage-y1h
      @DayaGamage-y1h День назад +4

      මට පේන්නේ, ඔබ විසින් මීට වැඩිය, සත්‍ය විස්තර දන්නවා වගේ!

    • @chamodthathsarajayathunga6283
      @chamodthathsarajayathunga6283 День назад +3

      මේවා කෙබර නම් .උබ ඇත්ත දන්නවාන්ම් උසාවියට කියපන්...රාජපක්ෂලට කෙලවෙනකොට හිතට අමාරුයි නේද

    • @kumari1546
      @kumari1546 День назад

      මේ පුද්ගලයා ඇත්ත දන්නවා වගේ. මොහු ප්‍රශ්න කරන්න

    • @damindasumanasekara5973
      @damindasumanasekara5973 День назад

      රාජපක්ෂලගෙ ඇට ලෙවකන තිරිසනෙක් උඹ නම්

  • @MohamedRamzan
    @MohamedRamzan 2 дня назад

    @slvlog

  • @JayanthaSrideewa
    @JayanthaSrideewa День назад

    mata.godak.sathuiti.mokada.mama.ha.mage.pessaye.,j.v.p.sahodaraein.mema.saththaya.wenuwen.puduma.katuka.jiwethayak.gathakale.me.hemadekatama.uththiya.aniwarai.rajapassala.karapu.me.henagahana.aparada.walata.daduwan.lebiya .uthui.meita.wada.aparada.mun.degollo.kara.mage.malliwai.aiyawai.maruwa.88.89.di.man.sathuen.merenne.munta.dawan.dipu.dasata.man.mewenuwen.aurudu.44.k.desapalanaya.kara.j.vp.wenuwen.

  • @AkarshaDewminiRathnayake
    @AkarshaDewminiRathnayake День назад

    මෙි ජඩයා දෙමල ඩයස්පොරාවෙන් වැටුප් ලබන බලල් අතක්

    • @2.50mahinda
      @2.50mahinda День назад

      😂

    • @digitalmarketing217
      @digitalmarketing217 День назад

      😂😂😂😂😂

    • @DayaGamage-y1h
      @DayaGamage-y1h День назад

      මට පේන්නේ, ඔබ විසින් මීට වැඩිය, සත්‍ය විස්තර දන්නවා වගේ!

    • @kumari1546
      @kumari1546 День назад

      මෙයා විස්තර දන්නව වගේනේද

    • @pakaya8007
      @pakaya8007 День назад

      උඹ රාජපක්ෂලාගේ ටෝපා ලෙවකන වේස බඩුවක් 😂

  • @SuperUdaya
    @SuperUdaya 2 дня назад +3

    swiss Zitisen ganna Rata pawa duna Desa drohiyek

    • @වහල්බවින්මිදෙමු
      @වහල්බවින්මිදෙමු 2 дня назад

      එතකොයගට ලසන්තව මැරැවෙ උබලගේ අම්මද බල්ලෝ

    • @lalith9415
      @lalith9415 2 дня назад

      පුණ්ණක්කු බයියෙක් මැදට පැනලා.....

    • @2.50mahinda
      @2.50mahinda День назад

      😂

    • @DayaGamage-y1h
      @DayaGamage-y1h День назад

      මට පේන්නේ, ඔබ විසින් මීට වැඩිය, සත්‍ය විස්තර දන්නවා වගේ!

    • @GardeningLabour
      @GardeningLabour День назад

      ............................................................................................❤❤18​@@DayaGamage-y1h

  • @kalum1083
    @kalum1083 День назад