Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Hadawathin apita subapathana hema denatama jivite kawadawath dukak denenna epa🙏sathuta lebenna ona hemadatama❤api wage hema denama sathuten innaBudusaranai
Thank you ❤️❤️❤️❤️ LOVE YOU 😘😘😘😘😍🙏🙏🙏
❤️
This what really people need..understanding is the best way to live life..love u samitha n chirantha
මේ ජීවත් වෙන කාලෙට ඔහොම සතුටින් ඉන්න එක කොච්චර වටිනවද😍❤️🩹 wow ලස්සන පවුලක්❤️🩹😍
ගොඩාක් ලස්සනයි.ලංකාවේ ගෑනු පිරිමි gahagena mara ganna ayata meka හොඳ ආදර්ශයක්.හැමෝම සතුටින් ඉන්න බුදු saranai.athula samitha one and only හැමදාමත් adarai.♥️💐
මෙහෙම සම්බන්ධතා හොරෙන් පවත්වමින් බොරුවට ශුද්ධවන්තයො වගේ රගපාන මිනිස්සු අතරෙ ඔබ සියලුදෙනා ඇත්තටම ආදර්ශයක්.God bless you!
අපේ ගම්වල නම් මේ වගේ ගැහැනු දෙන්නෙක් මූණට මුනගැහුන නම් එතන එකම මළ ගෙයක් වෙයි. ඒකට මෙයාලා. ඇත්තටම ශෝක් අප්පා මෙහෙම ඉන්නවනම් හැමෝම
මෙ වගේ හැමොටම හිතන්න පුළුවන් නම් පවුල් ආරවුල් නිසා ඇතිවන මිනිමැරුම් පවා අඩුවෙවි. ඇත්තටම මෙ වගේ හැමොටම ඉන්න අමාරුයි ❤️
තරහා වෙලා, වෛරයෙන්, දාලා ගියා කියලා අසතුටින් ඉන්නවට වඩා මෙහෙම ඉන්න එක වටිනවා. 💐
අනුන්ට ඕනෙ මගුලක් කියාගන්න.කියල තමන්ගෙ සතුට වෙනුවෙන් මේ මොහොතෙ ජීවත් වෙන්න දන්න මිනිස්සු ❤
ලෝකෙට බම්බු ගහන්න කියලා ජීවිතේ විදින මිනිස්සු❤️
අනෙ ඔව්.
❤❤
@@samithasandaruwan3249 අල්ලපු ගෙදර කෙනා කන බොන අදින හැටි බල බලා මාත් එහෙම ඉන්න කරන්න ඕන කියන මානසික ලෙඩක් නෑ මට.කෙනෙක්ගේ ජීවිතේ හොද පැත්ත පිටින් බලලා ඒක හොදයි කියන්න පුලුවන් වෙන්න ඕන.ඒක මටත් ඕන කියලා නෑ
@@chamindachami1566who is dis ponsiya😢
@@samithasandaruwan3249nodakin ponsiya
දැන්වත් ලංකාවෙ උන්ගෙ නැට්ට කපාගෙන ලොකේ ඇත්ත ඇති සැටියෙන් දැකල ජිවිත හදාගත්තොත් ඇති මේයාලව හරි දැකලා ආදරෙයි ඔයලාට ❤️❤️❤️❤️
සාතික ඇත්ත ඔයාගෙ කතවා පිට රට මිනිස්සු මේ වගේ ඒයාලා ජිවත් වෙන්නෙ සැහැල්ලුවෙන් මේ වගේමයි
Athamai pita rata aya mehima thama sahallui krodaya yairaya na
Aniwaaaaa
Lankawe ganuntama thm mewa pennanna one 😂😂😂🤣🤣👍
ආදරය පරිත්‍යාගයක් විදියට දුන්නු ගත්තු මිනිස්සු සතුටින්... වේඳනාව විඳපු විඳවපු පිටකරපු හිරකරපු හංඟපු මිනිස්සු ඔක්කොටම මේ මොහොත සතුටින් ඉන්න අවබෝධයක් ලැබේවා ! තමන්ගෙම මිනිස්සු අතරෙම අතරමංවුනු අහිංසක හදවත් කොතරම්ද.. ආදරණීයයන් ශක්තිමත්ව හිඳියිනම් සියල්ල පසෙකලා සතුට පමණක්ම උරුමය වූ මොහොතක් අප හැමෝටම ලැබේවා. 💐😇💝
එයාලා සතුටින්❤️❤️❤️කොහෙවත් ඉන්න එවුන්ටනේ අමාරුව....හැමදාමත් මෙහෙම ඉන්න සුබපැතුම් ❤️❤️
අනේ මන්දා මෙහෙම මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන්ද කියලා මේ වදිහට දරුවෙකුට උනත් කියල දෙන්නෙ කොහොමද සමාජ සම්බන්ධකම් ගැන මතුපිටින් හරි සතුටින් ඉන්නව වගේ පෙනුනට මටනම් පේන්නෙ පැටලුන නූල් බෝලයක් වගේ කොහොම උනත් අතුල සමිතා ගීත වලට තාමත් ආදරෙයි
E unata comment dakkama therenawa e minissuntath me wage ona wela kiyala.
හරිම සතුටුයි ඔයාලගෙ එකමුතු කම දැකල.... ලෝකයාගෙ කතා වලින් වැඩක් නෑ ..ගැලපෙන්නැති බැදීමක හිර වෙලා දුක් විදින්ඩ ඕනෙත් නෑ...මේ ටික හැමෝටම තේරුම් ගන්ඩත් බෑ.... තරහෙන් වයිරයෙන් ඉදල අපිට ලැබෙන්නෙ මොනවද .ඒ ටික බොහෝ පිරිසකට තේරුම් ගන්නත් බෑ...තේරුම් ගැනීමයි අවබෝදයයි තියේනම් ලස්සනට ජීවිතේ විදින්න පුලුවන් ...ඔයාල හැමෝටම ආදර්සයක් කියලයි මට හිතෙන්නෙ..... හැමෝටම මේ වගේ හිතන්න පුලුවන්නම් බැදීම් කොයි තරම් ලස්සනද.....බුදුසරණයි සියලුම දෙනාට...හැමදාමත් සතුටින් ඉන්න ....❤️❤️🙏🙏
බලන්න ආසයි මෙහෙම සතුටින් ඉන්න එක, හරිම ආදරණිය නිහතමානී ගායක යුවලක්, තමන්ගේ අදරණියන් සතුටින් ඉන්න ව දැකල සතුටු වෙන්න පුළුවන් නම් කොච්චර ලස්සනයි ද ඒ අයගේ ජීවිත, බුදුසරණයි ❤️😍ආදරෙයි කුවේට් සිට 🌹🌹🌹🌹
Wowww 💋💋💋💋
Zane babata adarai ❤❤❤❤
තමන්ගේ සතුට තමන් හොයාගන්න කොට කොහෙවත් ඉන්න වට පඩයින්ට තමයි අමාරුව හැදෙන්නේ අපේ රටේ එවුන් කුහක නිසා තමයි හැමදාම දුක් විදින්නේ
එයාලා සතුටින් නම්....ඇයි අපි බනින්නෙ...ඇත්තටම සතුටුයි අපිටත්...😍😍😍😍😍😍
මේ ලෝකේ අමරණීයයි කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට හිතන්න කතාවක්.... ❤❤ ඇත්තමයි සතුටුයි.... අපි මොකටද කාටවත් ඕනි විදිහට ජීවත් වෙන්නෙ.. ඉන්න ටික කාලෙට ගහ බැනගෙන, හිත්වල තරහව, කුහකකම පුරෝගෙන නිකරුනේ මැරිලා යන මිනිස්සුන්ට ජීවිතේ විඳින හැටි කියලා දුන්න අපූරු පාඩමක්... ❤❤ අපේ ගම්වල මිනිස්සු එකෙක්ට එකෙක් නෑ.. එකෙක්ට හරියනවට තවත් එකෙක් කැමති නෑ.. උඩින් හොඳ මූන පෙන්නගෙන යටින් ඉරිසියවෙන් පුපුරනවා... එහෙම මිනිස්සුන්ට හැදෙන්න පාඩමක්... සුභ පතනවා ඔයාලා හැමෝටම... ❤❤❤
ඉන්නකන් ජිවිතේ විදින්න ඕන. මැරුණට පස්සේ අපි මුකුත් අරගෙන යන්නේ නෑ. අපිට ආදරේ කරන අයත් එක්ක සතුටින් ඉන්න ඕන.ඔයාලා හරි එකට ඉන්න බැරිනම් වෙන් වෙලා එයාලත් එක්කත් සතිටින් ඉන්න පුළුවන් නම් එක තමයි. ජිවිතේ කියන්නේ. ඔයාලා අද සතුටින් ලස්සනට ඉන්නවා. ඔයාලට බැන බැන ඉන්න අය තාම එකම තැන ඇති.
ජීවත් වෙලා ඉන්න ටික කාලේ තරහ වෛරය හිතේ තියාගෙන ජීවත් වෙනවාට වඩා මෙහෙම ජීවත් වෙන එක ගැන ගොඩක් සතුටුයි .
ජීවිතේ අලුත්ම කලාවක් නව හැරුම් ලක්ෂයක් . විපර්යාශ ගොඩයි. ඒ හැමෝම එකම රේකාවක. එහි ප්‍රදානියා chirantha වෙන්න ඕනා මම හිතන හැටියට. නිර්මාණශීලි. ❤️
තේරුන් ගත්ත ඔයාලා හැමකෙනෙකුටම ආදර්ශයක් .මැරෙන ටිකට විදවන්නෙ නැතුව විදින ඔයාලාට තෙරුවන් සරණයි .ඉරිසියාව තියන මිනිස්සු විතරයි ඔයාලට බනිනේ.
හරි සමගියෙන් ඉන්නව නේ..හරිම ලස්සනයි..හැමදාම සතුටින් ඉන්න..ජය වේවා❤
ජීවිතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙමේ.ඔයාලා සතුටින් ඉන්නව දැකල වචන කියලා පෙන්වන්න උත්සාහ කරන්නේ එයාලගේ ඊර්ෂ්‍යාව.ඇත්තටම සතුටුයි.ආදරය තියෙන්නේ වයස් පරතරය මත නෙමේ තේරුම් ගැනීම මත.හරිම සුන්දරයි ඒ තේරුම් ගැනීමයි ආදරයයි.💐💐🌺🌺💞💝💖
ලොකෙට බම්බු ගහගන්න කියල ජිවිතේ විදින මිනිස්සු හරිම සතුටුයි බුදුසරනයි ❤❤❤❤
අතුල තමයි සුපිරිම වැඩ කාරයා ...
Sirawatama oi......
වාසනාවන් හරිම ලස්සනයි ...නොගැලපෙන නිසා වෙන්වුනා ගැලපෙන අය එක්වුනා...හැමදාම සතුටින් ඉන්න ලැබේවා හැමදෙනාටම ...සුභ අනාගතයක් . 👍👍👍❤️❤️❤️🙏🙏🙏🙏
අනේ හුකේ මේක ලංකාවද කියලා හිතෙනවා . එක එකාගේ කොල්ලෝ, එක එකාගේ ම්නිහෝ, එක එකාගේ ගැණු , ලංකාවට අඩු උනේ මෙච්චරයි , අනේ තොපිත් මේවා අනුමත කරනවනේ . බලපියව් තොපිටත් අං ඇවිත්ද කියලා .
සියලුම දේ අන්සතූයි සියලුම දේ අත්හැරිමට හැමෝටම දවසක් උදාවනවා ඒ නීසාම බදාගෙන සිටිම තන්හාව ආශාව වෛරය මේ සියලුම දෙයීන් මීදි ඡීවත් වන්නට පුලුවන් වන්නේ ජීවිතය තේරූමි ගත් අයට පමණි ඔවුන්ට ජිවිතය හැමදා සැහැල්ලුවෙන් ගත කල හැක මේ සුලු ජිවිත කාලය තූල ඉෂ්ඨ කර ගත යුත්තේ ඵය නොවේද සැහැල්ලු ජීවිත තූල අවබෝධය සහ සතූට ඇත
ඔයාලා වගේ හිතන පව්ලක් ලෝකෙ කොහෙවත් නතුව ඇති..ආදරෙයි ❤
තේරුම් ගැනීම ඇත්තේ කොතනද සතුට ඇත්තේ එතන 💖💖💖💖
Hmm
Guuuu kapiyaw thopi serama me awalan family ekath ekka.thopita wena weda nedda me gon athal bala bala comment da da inne.thu nodakin.
සමිතා ,,🌹💞🌹💞🌹💞 මම හැමදාමත් හරිම ආදරෙයි සමිතාට,, ඔයාගෙ දුව තමයි ශක්තිමත්ම ... ශේන් හරි අහිංසක දරුවෙක් , ආදරෙයි ඔක්කොටම .
ජීවත් වෙන්නේ ටික කාලයයි.කොයි මොහොතේ මැරෙයිද දන්නේ නෑ.ඇත්තටම ඔයාලා ජීවිතේ විඳිනවා.සතුටුයි අපිටත්...👍👍👍👍👍👍❤❤❤❤❤❤❤
ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කිව්වට දැක්කෙ අද තමා.🙏❤💛
මම හැමදාම ආසම පවුලක්.වෛරය, ඉරිසියාව,කුහකකම,තරහව, ක්‍රෝධය ගෑවිලාවත් නැති සුන්දර පවුලක්.අනේ ඇස්වහක් නං වදින්න එපා හැමදාම සතුටින් සමගියෙන් ඉන්න මේ වගේ.අපි කවදා හරි මැරෙනකොට ගෙනියන්න තියෙන්නේ ඔච්චරයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰😘
Oyala danna tharama thama oya ara aluth konde wawapu ekata amayage ekama nangige miniha nangita babek lebenna masayak thiyeddi meki ara harshawa elawala muwa gaththa kalakanni wesa pavulak me
අනිවාර්යයෙන් ම ,,,අනුන්ව විනිශ්චය නොකර තමන්ගේ අඩු පඩු හදාගෙන ජීවිතයේ සතුට විඳින මිනිස්සු .සියලු දෙනාට ම .ජෙසු පිහිටයි .
ජීවිතේ විදවන්නෙ නැතුව විදිනව කියන්නෙ මේකට......සුභ පැතුම් ඔයාලට.....❤️❤️❤️❤️❤️❤️❤️
තේරුම් ගැනීම එපමණයි ආදරෙයි ජය වේවා
කවුරු මොනවා කිවුවත් අතුලයියා තුන්වෙන සැරේට කසාද බැදලා දික් කසාද කරන කෙනාව කසාද බදින්නෙ මම, එතකොට මටත් පුලුවන් මෙගෙල්ලොත් එක්ක "ලෝකයේ ලස්සන බැදීමි හට ගත්තේ තේරුමි ගැනීමි එක්ක වෙන්න"❤❤❤😅
ඇස් වලට කදුළු ආවා මෙතන හැමෝගෙම අදහස් සිතුවිලි පොසිටිවු වෙලා .❤️❤️ ඒ සතුට දැකලා තවත් කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන් නම්
මෙිවා ලැජිජ නැති වැඩ
මමත් ආසයි මේ වගේ ජිවිතේ විදින මිනිස්සුන්ට,මේ බැනලා කමේන්ට් කරන අය ජීවිතේ විදින්නේ නෑ එයාලා ජිවිතේ විදවන්වා,අපි ඉන්න ටිකේ සතුටින් ඉන්නයි ඔනේ,ලස්සනයි ඔයාලා හැමෝම,ආදරෙයි කවී අක්කේ
ජිවිත වල වෙනස් විම් පසුබැසිම් ඇතඑයයි ස්භාවය..එය නිවරදි කරගෙනසතුටින් සිටිම තරම්දෙයක් තව ඉතුරුවනැත....ඔබලාට ජයවේවා
ඇත්තටම හරිම ලස්සනයි.. මැරෙද්දි අපි මොනවත් ගෙනියන්නේ නැහැ.. ඉන්නකම් අනිත් අයව තේරුම් අරගෙන ජීවත් වෙන්න පුලුවන් තරම් මනුස්සකමින් හිත් ශක්තිමත් කරගෙන ඉන්නයි ඕනේ...
මට දැනෙන විදිහටනම් මෙවනි සුන්දර බැදීම් ගව පට්ටි,එලු පට්ටි වල සුලබයි. එවනි බැදීම් වල අඩු පාඩු නිසයි මිනිසුන් කියා පිරිසක් බිහිඋනේ. ඉහත තත්වය හොදයි නම් අවුලක් නෑ. ඒත් තමන්ගේ අසූචි ප්‍රසිද්දියේ බුදිමින් තලු මැරිම ගදයි වගේ.
සංස්කෘතිය කර පින්නා ගත්ත මිනිස්සු , හැමදාම ගැටීම් එක්ක , දුක් විදීමෙන් තමා සතුටු වෙන්න කැමති .
❤Aniwa
නපුරෙන් දුෂ්ටකමෙන් ජීවත් වෙන මිනිස්සුන්ට ඔයාලා ආදර්ශයක්.අනේ අපි ඉන්නෙ බොහොම ටික කාලයයිනෙ.ඒ ටික කාලෙට සතුටින් ඉන්න තියෙනව නම් එච්චරයි.එයාලට ඒ දේවල් ප්‍රශ්නයක් නෙවෙයි නම් අනිත් අයට වැඩක්ම නෑනේ.සතුටෙන්ම ඉන්න හැමදාම
1st... command එකක මගෙන්....❤❤❤❤❤එයාලට ආදරේ අය...👍දාම් යමු...
අනේ හොඳයි ,හැමදාම ඉන්නවාද ..ඉන්නෙ සැනසීමෙන් නම් එච්චරයි ...තෙරුවන් සරණයි !!!
නියමයි ඔහොම තමයි ජිවිතේ විදින්න ඕන........ මිනිස්සුන්ට බම්බු ගහන්න කියලා..... ආදරෙයි ගොඩාාාාාාාාාාාාාාක් .......... ඔයාලට❤️❤️❤️ බුදු සරණයි........ ආදරෙයි
Hari shook anagatha parapur ak neththam saththu wage hitiyama hodaida.ay bari weradi hadana eka paylk kanna bari.sinhala gonnu thamai thawath gon weda karanne
හරිම ලස්සනයි කුහක කම් ඉරිසියාව නැති පව්ල් කොහමත් සුන්දරයි බුදුසරණයි ❤️♥
ඇත්තෙන්ම සමිතා නංගියේ ඔයාලා පුදුම සතුටකින් ඉන්නෙ wooow beutefull family ඇත්තෙන්ම අපිටත් පුදුම සතුටක් දැනුණා god bless your family
සැබෑ ආදරේ මේක තමයි.ආදරේ කරන කෙනා කොහේ හරිසතුටින් ඉන්නවනම් ඒක තමයි ආදරේ කියන්නෙ.මිනිස්සු තේරුම් ගත්තම ජීවත් වෙන්න හරි ලේසියි.හැමෝටම මෙහෙම වෙන්නපුලුවන්නම් කොච්චර හොදද.😍😍😍
මේ වගේ.ආදරනීය .පව්ලක් .සැමදා සතුටින් ඉන්න ලැබේවා ..වාසනාවන්ත සුබ ඉදිරි අනාගතයක් ..හදවතින් ම..ප්‍රාර්ථනා කරනවා .ආදරෙයි .අතුල .මල්ලි .සමිතා නංගි ...ජේසු පිහිටයි ...
ලෝකේ කතා කතාන්දර...ජිවිතේ විදින මිනිස්සු.ආදරෙයි ගොඩක්
ඇත්ත..ලෝකෙ ලස්සන ම බැදීම් තේරුම් ගැනීමෙන් හටගන්නව...ඒක තේරුම් ගත්ත නම් ආදරේ නිසා කවුරු ත් කවදාවත් ආදරේට වෛර කරල ජීවිත හානි කරන එකක් නෑ....සතුටින්සතුටින්ම ඉන්න හැමෝම.
ඔයාලා දැකලාවත් මගෙ නැන්දම්මා ගෙ හිත හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං එකම හිතින් ගොඩක් ලස්සනයි මාරම ලස්සනයි
ආදරණීය පවුලක්..ජීවිතේ තේරුම් ගත්ත ...🙏🥰
සමහරු දාලා ගියාම, love affairs කැඩුනාම නයි මුගටි වගෙ, එච්චර ආදරෙන් හිටපු කෙනා තමා ඊට පස්සෙ ජන්මාන්තර වයිරක්කාරයා වගෙ හිතන්නෙ . අපේ ඔලු වලට දාලා තියන විදිහ තමා ඒ. ඔයාලගෙ මේ එකම පවුලක් වගෙ ආදරය අපිට කියාදෙන්න මෙන්න මේකයි වෙන්න ඕන යතාර්ථය කියන එක. හැමදාම සමගියෙන් ඉන්න, තෙරුවන් සරණයි සැමට!!
A place where there is love , no hatred will enter . When love dominates hatred goes far away . That’s what I gathered after seeing all the comments . It’s a psychological phenomena . people tend to follow what majority does . Spread love 💕
මෙතන හැමෝවම තේරුම් අරන් ඉන්නෙ විරන් සහෝ විතරයි හදවතින්ම.. උබ කරන්නෙ අමුතු කැප කිරීමක් හැමෝටම බෑ ඒක.. උබ ඇතුලට දැනෙන දේ හරියටම දන්නවා.. සමිතා ගෙන හිතත් අදුනගත්තා.ලෝකෙ හැමෝටම ජීවත්වෙන්න රැකවරණයක් සෙනෙහසක් හැගීමක් ඕනෙ.යහපතක්ම වෙන්න හැමෝටම..මේ මනුස්ස ජීවිතයේ උතුම්ම අරුතත් සාක්ෂාත් වේවා....
බුදුසරණයි සියළු දෙනාටම සදහටම සතුටින් ආදරෙන් ජිවිතේ ගෙවන්න ලැබේවා බුදුසරණයි
ජිවිත ලස්සනට විඳින මිනිස්සු... ❤️❤️❤️
Woooow❤️ niyamai.. therum ganeema 100% k ok. Harima adaraneeyai..hemotama adarshayak❤️👍
හැම මනුස්සයෙක්ටම මෙහෙම ඉන්න පුලුවන් නම් කොයිතරම් හොදද..හිතේ තරහා, වයිරය, ක්‍රෝධය ,කුහකකම කුනු වෙවී ඉන්නේ නැතුව මෙහෙම ජීවත් වෙන්න පුලුවන් නම් මේ ලෝකේ මීට වඩා ගොඩාක් ලස්සන වෙයි..
God bless all of you ❤
අනේ ඔයාලා වගේ මිනිස්සු ලෝකෙම ඉන්න ඔනි නෑ..මේ ලංකාවෙ විතරක් හිටියත් ඇති..මේ රට කොච්චර ලස්සන වෙයිද...හැමෝටම මේ වගේ හිත් තියෙනවනම්...
ගණුදෙනු ඉවර ඌ පසුත් සියලු බැදීම් ඉවර උනටත් හැමෝටම සතුටින් ඉන්න පුලුවන් නම් 💗💗💗💗💗💗💗🎅
ලස්සනයි හැමෝම සතුටින් ඒක තමයි වෙන්න ඕන ආදරෙයි ගොඩාක් ඔයා ලා සතුටින් ඉන්නවා දැකීම හරිම සතුටුයි ❤❤❤❤
👍👍🌹🌹🌹🌹🙏
ආදරෙන් ඉන්න තේරුමි ගත්ත අය සතුටින් ඉන්න එක සමහරක් අය ඒවට ඉරිසියාකරනවා ආදරෙයි ඔයාලට සතුටින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පට්ට.තමයි.එහෙම.තමයි.ඉන්න.ඔනේ...සතුටෙින්.නියමයි.💓💓💓💓💓💓💓💞💞💞💞💋💋💋💋💋
කවීටත් හොඳ කෙනෙක් හම්බ උනා නම් පවුල සම්පූර්ණ යි..
තමන්ගෙ වැරදි තියන උන්ට කවදාවත් පිට අයගෙ සතුටෙදි සතුටු වෙන්න බෑ ❤එකයි ඇත්ත ආදරෙයි හැමෝටන කවි අක්කෙ ❤
ඇත්තටම සතුටුයි.ඉන්න විදිහ කට්ටියම.බලන්න එකෙන් කොච්චර සැහැල්ලු සතුටක්ද තියෙන්නේ කට්ටියට.මේ කෙටි ජිවිතේ.අපේ ඔහොම උනාම මැරෙනකන් ඒ ප්‍රශ්න එක්ක වටේ පිටේ මිනිස්සගේ කතා එක්ක මැරි මැරි ජිවත් වෙන්න වෙන්නේ.
බැඳීම් සැහැල්ලු කරගන්න තරමට ආදරය හරිම සුන්දරයි
හීනෙකින් වත් දැකල නැති පවිලක් සුපිරි. ❤❤❤❤❤
කිසිම දෙයක් සදාකාලික නැ වැදගත්ම දේ එකිනෙකා තේරැමි ගැනිමයි අතුල කියන්නෙ ජිවිතයගැන තේරැමි ගත්ත බොහොම නිහඬ චරිතයක් කිසිම කෙනෙගෙ සිතුවිලි බැඳල තියාගන්න බැ පතාගෙන අපු සියලුමදේ මෙසේ සිඳුවුණි ජිවත්ව ඉන්න ටිකකාලය පුලුවන් තරමි සතුටින් ඉන්න හැමෝටම ජේසු පිහිටයි ඔයාල හැමෝටම අදරෙයි 👍👍👍👍
Balanneth api Harima asawen apitath Harima sathutui ohoma thamai inna ona lassanai agei adarshayak good familys adarei hemotam good luck ❤❤❤❤❤❤❤❤❤
හරිම වාසනාවන්ත පවුලක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ♥️♥️♥️
උං උං ජීවිත අනාගෙන....පෙරලුන පිට හොදයි කියලා සතුටින් ඉන්නවා... එහෙම ජීවත් වෙන්න විලි ලැජ්ජා නැති කමත් සුදුසුකමක්....අතුලට ආදරෙයි...
අන්නෝන්‍ය අවබෝධය මිනිසා සුවපත්කරයි විශිෂ්ඨයි 👍💯
ඒ සතුටට මට ඇඩුණා .දෙවියනේ ඒ සතුට හැමදාම රැක දේවා.දළදා සම්දුගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
මේ වගේ ජිවිතය විදින්න හැමෝටම ලැබේවා ආදරෙයි හැමෝටම බුදු සරණයි
හැම දාම සතුටින් ඉන්න ඔනේ ඔයාලා පුදුම අවබෝදකින් ඔයාලා ජිවත් වෙන්නෙ මිනිස්සු මෙවා බලලා මඩ ගායි ඒවා ගනන් ගන්න එපා මඩ ගාන උන්ගේ පවුල් වල සමගිය නෑ ඒක නිසා ඔයාලා යන ගමන මේ විදියට යන්න බුදු සරණයි
ඔහොම හැමෝටම පුළුවන් නම් ජිවිතේ ලස්සනයි 😍ජයවේවා
බොරුවට ගහාමරාගන්නෙ නැතුව සමගියෙන් ඉන්න එක කොච්චර දෙයක් da niyamai ජයවේවා
ඇත්තටම බලන්න ආසයි.. මෙහෙම සතුටින් ඉන්න එක.. ආදරෙයි ඔයාලට.. හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💖💖💖🌹🌹🌹🌹
Hamadaamath aasaa karapu family ekak👊kawru ,kohoma monaa kiwwath eyaala sathutinnam eeka anith ayata prashnayak wenna baa 🤗 athula,samithage voice ekata man punchi kaale idala aasakarapu kenek 🤝 eyaalage talant ekaii wadagath wanne 💐❤️🏆
ගොඩක් ලස්සනයි ...ආදරෙයි oyalata හැමදාම mewage සතුටින් ඉන්න ලැබේවා ...බුදු සරණයි ...
ඇත්තටම මෙහෙම thama ඉන්න one... Hoda therun ගෙනිමක් hemogema sathutui😘😘😘😘
මේ දාලා තියන කමෙන් දැක්කම ගොඩාක් ආසයි සතුටුයි නේද ගොඩාක් බැලුවා සේරම දාමු කමෙන් සතුටුයි නේද චිරන්ත මල්ලි මටත් සතුටුයි මොකද ඔයාලාගේ බැදිම නිසා මං මගේ sb එකේ ගොඩාක් අය එක්ක තරා වුනා මාව රිපෝට් කරත් තිබ්බා ඒත් මං සැලුනෙ නෑ අද ඒ හරක් ටිකට තෙරෙන්න ඇති මේවා බලලා මං කියපුවා ඇත්ත කියලා මට හරිම සතුටුයි ඔයාලාගේ මේ බැදීම් දැක්කම සතුටින් ඉන්න හැම දාම
නියමයි.මොන ප්‍රශ්නය ආවත් මෙහෙම තමයි ඉන්න ඔනේ.ලස්සනයි
Wow සතුටින්ම ඉන්න ❤️ආදරෙයි ශේන් පුතාට❤️
හරිම ලස්සන බැදීම්....ඔයාල හැමෝටම ජේසුපිහිටයි ...ආදරෙයි හැමෝටම...
එහෙම තමයි ඉන්න ඕනා..දැක්කත් සතුටුයි ..බුදුසරණයි
I just love how they enjoy their lives ❤️
මිනිස්සු හැමෝම තමන් ආදරේ කරන හැමෝම එක්ක මෙහෙම ඉන්න එක මාර ෂෝයි.. ඔයාලා හැමෝටම සතුටම ලැබෙන්න ඕනෙ 😍😍❤️❤️👊
Me therum genimata mama patta asai ehema inna puluwannam koi tharan jivitha lassana weida adarei hamadamhamadamath ❤❤❤❤❤❤❤❤❤❤❤
Ane hamadama kattiyama inna videos denna ❤️ hamadama satutin inna ❤️ budusaranai ❤️
හැමෝම මෙයාලා ට බැන්නා ට,,ලංකාවේ බහු විවාහ තුලින් , සමගියෙන් ම ඉන්න පවුල .
ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️
නියමයි..පූදූමයි දැක්කම..ඇස්වහක්නමි වදින්න එපා ඔයාලට..
ඒක මරු අනේ... ලොකු family එකක් දැන් .ඔක්කොම සතුටින් ඉන්නවා ..💝
What a magical circle .. stay happy in harmony all years 😘
adaraniya lengathu hadawath❤️🔥❤️🔥❤️🔥sathutin inna gaman apiwath sathutin thiyanna thawa lassana vidio genna❤️🔥
Super I love samitha akka a lot nice to see everyone very happy Iam happy after watching you all been happy
තේරුම් ගැනීම නිසාම බැඳීම් ලස්සන වෙනවා කියලා කියන එකට හොඳ උදාහරණයක්.ඒ වගේම තමා හොඳ හදවත් ටිකකුත් තියෙන්න ඕන.ඒක පිහිටන එකත් වාසනාවක්
Hadawathin apita subapathana hema denatama jivite kawadawath dukak denenna epa🙏sathuta lebenna ona hemadatama❤api wage hema denama sathuten inna
Budusaranai
Thank you ❤️❤️❤️❤️ LOVE YOU 😘😘😘😘😍🙏🙏🙏
❤️
This what really people need..understanding is the best way to live life..love u samitha n chirantha
මේ ජීවත් වෙන කාලෙට ඔහොම සතුටින් ඉන්න එක කොච්චර වටිනවද😍❤️🩹 wow ලස්සන පවුලක්❤️🩹😍
ගොඩාක් ලස්සනයි.ලංකාවේ ගෑනු පිරිමි gahagena mara ganna ayata meka හොඳ ආදර්ශයක්.හැමෝම සතුටින් ඉන්න බුදු saranai.athula samitha one and only හැමදාමත් adarai.♥️💐
මෙහෙම සම්බන්ධතා හොරෙන් පවත්වමින් බොරුවට ශුද්ධවන්තයො වගේ රගපාන මිනිස්සු අතරෙ ඔබ සියලුදෙනා ඇත්තටම ආදර්ශයක්.God bless you!
අපේ ගම්වල නම් මේ වගේ ගැහැනු දෙන්නෙක් මූණට මුනගැහුන නම් එතන එකම මළ ගෙයක් වෙයි. ඒකට මෙයාලා. ඇත්තටම ශෝක් අප්පා මෙහෙම ඉන්නවනම් හැමෝම
මෙ වගේ හැමොටම හිතන්න පුළුවන් නම් පවුල් ආරවුල් නිසා ඇතිවන මිනිමැරුම් පවා අඩුවෙවි. ඇත්තටම මෙ වගේ හැමොටම ඉන්න අමාරුයි ❤️
තරහා වෙලා, වෛරයෙන්, දාලා ගියා කියලා අසතුටින් ඉන්නවට වඩා මෙහෙම ඉන්න එක වටිනවා. 💐
අනුන්ට ඕනෙ මගුලක් කියාගන්න.කියල තමන්ගෙ සතුට වෙනුවෙන් මේ මොහොතෙ ජීවත් වෙන්න දන්න මිනිස්සු ❤
ලෝකෙට බම්බු ගහන්න කියලා ජීවිතේ විදින මිනිස්සු❤️
අනෙ ඔව්.
❤❤
@@samithasandaruwan3249 අල්ලපු ගෙදර කෙනා කන බොන අදින හැටි බල බලා මාත් එහෙම ඉන්න කරන්න ඕන කියන මානසික ලෙඩක් නෑ මට.කෙනෙක්ගේ ජීවිතේ හොද පැත්ත පිටින් බලලා ඒක හොදයි කියන්න පුලුවන් වෙන්න ඕන.ඒක මටත් ඕන කියලා නෑ
@@chamindachami1566who is dis ponsiya😢
@@samithasandaruwan3249nodakin ponsiya
දැන්වත් ලංකාවෙ උන්ගෙ නැට්ට කපාගෙන ලොකේ ඇත්ත ඇති සැටියෙන් දැකල ජිවිත හදාගත්තොත් ඇති මේයාලව හරි දැකලා ආදරෙයි ඔයලාට ❤️❤️❤️❤️
සාතික ඇත්ත ඔයාගෙ කතවා පිට රට මිනිස්සු මේ වගේ ඒයාලා ජිවත් වෙන්නෙ සැහැල්ලුවෙන් මේ වගේමයි
Athamai pita rata aya mehima thama sahallui krodaya yairaya na
Aniwaaaaa
Lankawe ganuntama thm mewa pennanna one 😂😂😂🤣🤣👍
ආදරය පරිත්‍යාගයක් විදියට දුන්නු ගත්තු මිනිස්සු සතුටින්... වේඳනාව විඳපු විඳවපු පිටකරපු හිරකරපු හංඟපු මිනිස්සු ඔක්කොටම මේ මොහොත සතුටින් ඉන්න අවබෝධයක් ලැබේවා ! තමන්ගෙම මිනිස්සු අතරෙම අතරමංවුනු අහිංසක හදවත් කොතරම්ද.. ආදරණීයයන් ශක්තිමත්ව හිඳියිනම් සියල්ල පසෙකලා සතුට පමණක්ම උරුමය වූ මොහොතක් අප හැමෝටම ලැබේවා. 💐😇💝
එයාලා සතුටින්❤️❤️❤️කොහෙවත් ඉන්න එවුන්ටනේ අමාරුව....හැමදාමත් මෙහෙම ඉන්න සුබපැතුම් ❤️❤️
අනේ මන්දා මෙහෙම මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන්ද කියලා මේ වදිහට දරුවෙකුට උනත් කියල දෙන්නෙ කොහොමද සමාජ සම්බන්ධකම් ගැන මතුපිටින් හරි සතුටින් ඉන්නව වගේ පෙනුනට මටනම් පේන්නෙ පැටලුන නූල් බෝලයක් වගේ කොහොම උනත් අතුල සමිතා ගීත වලට තාමත් ආදරෙයි
E unata comment dakkama therenawa e minissuntath me wage ona wela kiyala.
හරිම සතුටුයි ඔයාලගෙ එකමුතු කම දැකල.... ලෝකයාගෙ කතා වලින් වැඩක් නෑ ..ගැලපෙන්නැති බැදීමක හිර වෙලා දුක් විදින්ඩ ඕනෙත් නෑ...මේ ටික හැමෝටම තේරුම් ගන්ඩත් බෑ.... තරහෙන් වයිරයෙන් ඉදල අපිට ලැබෙන්නෙ මොනවද .ඒ ටික බොහෝ පිරිසකට තේරුම් ගන්නත් බෑ...තේරුම් ගැනීමයි අවබෝදයයි තියේනම් ලස්සනට ජීවිතේ විදින්න පුලුවන් ...ඔයාල හැමෝටම ආදර්සයක් කියලයි මට හිතෙන්නෙ..... හැමෝටම මේ වගේ හිතන්න පුලුවන්නම් බැදීම් කොයි තරම් ලස්සනද.....බුදුසරණයි සියලුම දෙනාට...හැමදාමත් සතුටින් ඉන්න ....❤️❤️🙏🙏
බලන්න ආසයි මෙහෙම සතුටින් ඉන්න එක, හරිම ආදරණිය නිහතමානී ගායක යුවලක්, තමන්ගේ අදරණියන් සතුටින් ඉන්න ව දැකල සතුටු වෙන්න පුළුවන් නම් කොච්චර ලස්සනයි ද ඒ අයගේ ජීවිත, බුදුසරණයි ❤️😍ආදරෙයි කුවේට් සිට 🌹🌹🌹🌹
Wowww 💋💋💋💋
Zane babata adarai ❤❤❤❤
තමන්ගේ සතුට තමන් හොයාගන්න කොට කොහෙවත් ඉන්න වට පඩයින්ට තමයි අමාරුව හැදෙන්නේ අපේ රටේ එවුන් කුහක නිසා තමයි හැමදාම දුක් විදින්නේ
එයාලා සතුටින් නම්....ඇයි අපි බනින්නෙ...ඇත්තටම සතුටුයි අපිටත්...😍😍😍😍😍😍
මේ ලෝකේ අමරණීයයි කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට හිතන්න කතාවක්.... ❤❤ ඇත්තමයි සතුටුයි.... අපි මොකටද කාටවත් ඕනි විදිහට ජීවත් වෙන්නෙ.. ඉන්න ටික කාලෙට ගහ බැනගෙන, හිත්වල තරහව, කුහකකම පුරෝගෙන නිකරුනේ මැරිලා යන මිනිස්සුන්ට ජීවිතේ විඳින හැටි කියලා දුන්න අපූරු පාඩමක්... ❤❤ අපේ ගම්වල මිනිස්සු එකෙක්ට එකෙක් නෑ.. එකෙක්ට හරියනවට තවත් එකෙක් කැමති නෑ.. උඩින් හොඳ මූන පෙන්නගෙන යටින් ඉරිසියවෙන් පුපුරනවා... එහෙම මිනිස්සුන්ට හැදෙන්න පාඩමක්... සුභ පතනවා ඔයාලා හැමෝටම... ❤❤❤
ඉන්නකන් ජිවිතේ විදින්න ඕන. මැරුණට පස්සේ අපි මුකුත් අරගෙන යන්නේ නෑ. අපිට ආදරේ කරන අයත් එක්ක සතුටින් ඉන්න ඕන.ඔයාලා හරි එකට ඉන්න බැරිනම් වෙන් වෙලා එයාලත් එක්කත් සතිටින් ඉන්න පුළුවන් නම් එක තමයි. ජිවිතේ කියන්නේ. ඔයාලා අද සතුටින් ලස්සනට ඉන්නවා. ඔයාලට බැන බැන ඉන්න අය තාම එකම තැන ඇති.
ජීවත් වෙලා ඉන්න ටික කාලේ තරහ වෛරය හිතේ තියාගෙන ජීවත් වෙනවාට වඩා මෙහෙම ජීවත් වෙන එක ගැන ගොඩක් සතුටුයි .
ජීවිතේ අලුත්ම කලාවක් නව හැරුම් ලක්ෂයක් . විපර්යාශ ගොඩයි. ඒ හැමෝම එකම රේකාවක. එහි ප්‍රදානියා chirantha වෙන්න ඕනා මම හිතන හැටියට. නිර්මාණශීලි. ❤️
තේරුන් ගත්ත ඔයාලා හැමකෙනෙකුටම ආදර්ශයක් .මැරෙන ටිකට විදවන්නෙ නැතුව විදින ඔයාලාට තෙරුවන් සරණයි .ඉරිසියාව තියන මිනිස්සු විතරයි ඔයාලට බනිනේ.
හරි සමගියෙන් ඉන්නව නේ..හරිම ලස්සනයි..හැමදාම සතුටින් ඉන්න..ජය වේවා❤
ජීවිතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙමේ.ඔයාලා සතුටින් ඉන්නව දැකල වචන කියලා පෙන්වන්න උත්සාහ කරන්නේ එයාලගේ ඊර්ෂ්‍යාව.ඇත්තටම සතුටුයි.ආදරය තියෙන්නේ වයස් පරතරය මත නෙමේ තේරුම් ගැනීම මත.හරිම සුන්දරයි ඒ තේරුම් ගැනීමයි ආදරයයි.💐💐🌺🌺💞💝💖
ලොකෙට බම්බු ගහගන්න කියල ජිවිතේ විදින මිනිස්සු හරිම සතුටුයි බුදුසරනයි ❤❤❤❤
අතුල තමයි සුපිරිම වැඩ කාරයා ...
Sirawatama oi......
වාසනාවන් හරිම ලස්සනයි ...නොගැලපෙන නිසා වෙන්වුනා ගැලපෙන අය එක්වුනා...හැමදාම සතුටින් ඉන්න ලැබේවා හැමදෙනාටම ...සුභ අනාගතයක් . 👍👍👍❤️❤️❤️🙏🙏🙏🙏
අනේ හුකේ මේක ලංකාවද කියලා හිතෙනවා . එක එකාගේ කොල්ලෝ, එක එකාගේ ම්නිහෝ, එක එකාගේ ගැණු , ලංකාවට අඩු උනේ මෙච්චරයි , අනේ තොපිත් මේවා අනුමත කරනවනේ . බලපියව් තොපිටත් අං ඇවිත්ද කියලා .
සියලුම දේ අන්සතූයි සියලුම දේ අත්හැරිමට හැමෝටම දවසක් උදාවනවා ඒ නීසාම බදාගෙන සිටිම තන්හාව ආශාව වෛරය මේ සියලුම දෙයීන් මීදි ඡීවත් වන්නට පුලුවන් වන්නේ ජීවිතය තේරූමි ගත් අයට පමණි ඔවුන්ට ජිවිතය හැමදා සැහැල්ලුවෙන් ගත කල හැක මේ සුලු ජිවිත කාලය තූල ඉෂ්ඨ කර ගත යුත්තේ ඵය නොවේද සැහැල්ලු ජීවිත තූල අවබෝධය සහ සතූට ඇත
ඔයාලා වගේ හිතන පව්ලක් ලෝකෙ කොහෙවත් නතුව ඇති..ආදරෙයි ❤
තේරුම් ගැනීම ඇත්තේ කොතනද සතුට ඇත්තේ එතන 💖💖💖💖
Hmm
Guuuu kapiyaw thopi serama me awalan family ekath ekka.thopita wena weda nedda me gon athal bala bala comment da da inne.thu nodakin.
සමිතා ,,🌹💞🌹💞🌹💞 මම හැමදාමත් හරිම ආදරෙයි සමිතාට,, ඔයාගෙ දුව තමයි ශක්තිමත්ම ... ශේන් හරි අහිංසක දරුවෙක් , ආදරෙයි ඔක්කොටම .
ජීවත් වෙන්නේ ටික කාලයයි.කොයි මොහොතේ මැරෙයිද දන්නේ නෑ.ඇත්තටම ඔයාලා ජීවිතේ විඳිනවා.සතුටුයි අපිටත්...👍👍👍👍👍👍❤❤❤❤❤❤❤
ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කිව්වට දැක්කෙ අද තමා.🙏❤💛
මම හැමදාම ආසම පවුලක්.වෛරය, ඉරිසියාව,කුහකකම,තරහව, ක්‍රෝධය ගෑවිලාවත් නැති සුන්දර පවුලක්.අනේ ඇස්වහක් නං වදින්න එපා හැමදාම සතුටින් සමගියෙන් ඉන්න මේ වගේ.අපි කවදා හරි මැරෙනකොට ගෙනියන්න තියෙන්නේ ඔච්චරයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰😘
Oyala danna tharama thama oya ara aluth konde wawapu ekata amayage ekama nangige miniha nangita babek lebenna masayak thiyeddi meki ara harshawa elawala muwa gaththa kalakanni wesa pavulak me
අනිවාර්යයෙන් ම ,,,අනුන්ව විනිශ්චය නොකර තමන්ගේ අඩු පඩු හදාගෙන ජීවිතයේ සතුට විඳින මිනිස්සු .සියලු දෙනාට ම .ජෙසු පිහිටයි .
ජීවිතේ විදවන්නෙ නැතුව විදිනව කියන්නෙ මේකට......සුභ පැතුම් ඔයාලට.....❤️❤️❤️❤️❤️❤️❤️
තේරුම් ගැනීම
එපමණයි
ආදරෙයි ජය වේවා
කවුරු මොනවා කිවුවත් අතුලයියා තුන්වෙන සැරේට කසාද බැදලා දික් කසාද කරන කෙනාව කසාද බදින්නෙ මම, එතකොට මටත් පුලුවන් මෙගෙල්ලොත් එක්ක "ලෝකයේ ලස්සන බැදීමි හට ගත්තේ තේරුමි ගැනීමි එක්ක වෙන්න"❤❤❤😅
ඇස් වලට කදුළු ආවා මෙතන හැමෝගෙම අදහස් සිතුවිලි පොසිටිවු වෙලා .❤️❤️ ඒ සතුට දැකලා තවත් කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන් නම්
මෙිවා ලැජිජ නැති වැඩ
මමත් ආසයි මේ වගේ ජිවිතේ විදින මිනිස්සුන්ට,මේ බැනලා කමේන්ට් කරන අය ජීවිතේ විදින්නේ නෑ එයාලා ජිවිතේ විදවන්වා,අපි ඉන්න ටිකේ සතුටින් ඉන්නයි ඔනේ,ලස්සනයි ඔයාලා හැමෝම,ආදරෙයි කවී අක්කේ
ජිවිත වල වෙනස් විම් පසුබැසිම් ඇත
එයයි ස්භාවය..
එය නිවරදි කරගෙන
සතුටින් සිටිම තරම්
දෙයක් තව ඉතුරුව
නැත....ඔබලාට ජයවේවා
ඇත්තටම හරිම ලස්සනයි.. මැරෙද්දි අපි මොනවත් ගෙනියන්නේ නැහැ.. ඉන්නකම් අනිත් අයව තේරුම් අරගෙන ජීවත් වෙන්න පුලුවන් තරම් මනුස්සකමින් හිත් ශක්තිමත් කරගෙන ඉන්නයි ඕනේ...
මට දැනෙන විදිහටනම් මෙවනි සුන්දර බැදීම් ගව පට්ටි,එලු පට්ටි වල සුලබයි. එවනි බැදීම් වල අඩු පාඩු නිසයි මිනිසුන් කියා පිරිසක් බිහිඋනේ. ඉහත තත්වය හොදයි නම් අවුලක් නෑ. ඒත් තමන්ගේ අසූචි ප්‍රසිද්දියේ බුදිමින් තලු මැරිම ගදයි වගේ.
සංස්කෘතිය කර පින්නා ගත්ත මිනිස්සු , හැමදාම ගැටීම් එක්ක , දුක් විදීමෙන් තමා සතුටු වෙන්න කැමති .
❤Aniwa
නපුරෙන් දුෂ්ටකමෙන් ජීවත් වෙන මිනිස්සුන්ට ඔයාලා ආදර්ශයක්.අනේ අපි ඉන්නෙ බොහොම ටික කාලයයිනෙ.ඒ ටික කාලෙට සතුටින් ඉන්න තියෙනව නම් එච්චරයි.එයාලට ඒ දේවල් ප්‍රශ්නයක් නෙවෙයි නම් අනිත් අයට වැඩක්ම නෑනේ.සතුටෙන්ම ඉන්න හැමදාම
1st... command එකක මගෙන්....❤❤❤❤❤එයාලට ආදරේ අය...👍දාම් යමු...
අනේ හොඳයි ,හැමදාම ඉන්නවාද ..ඉන්නෙ සැනසීමෙන් නම් එච්චරයි ...තෙරුවන් සරණයි !!!
නියමයි ඔහොම තමයි ජිවිතේ විදින්න ඕන........ මිනිස්සුන්ට බම්බු ගහන්න කියලා..... ආදරෙයි ගොඩාාාාාාාාාාාාාාක් .......... ඔයාලට❤️❤️❤️ බුදු සරණයි........ ආදරෙයි
Hari shook anagatha parapur ak neththam saththu wage hitiyama hodaida.ay bari weradi hadana eka paylk kanna bari.sinhala gonnu thamai thawath gon weda karanne
හරිම ලස්සනයි කුහක කම් ඉරිසියාව නැති පව්ල් කොහමත් සුන්දරයි බුදුසරණයි ❤️♥
ඇත්තෙන්ම සමිතා නංගියේ ඔයාලා පුදුම සතුටකින් ඉන්නෙ wooow beutefull family ඇත්තෙන්ම අපිටත් පුදුම සතුටක් දැනුණා god bless your family
සැබෑ ආදරේ මේක තමයි.ආදරේ කරන කෙනා කොහේ හරිසතුටින් ඉන්නවනම් ඒක තමයි ආදරේ කියන්නෙ.මිනිස්සු තේරුම් ගත්තම ජීවත් වෙන්න හරි ලේසියි.හැමෝටම මෙහෙම වෙන්නපුලුවන්නම් කොච්චර හොදද.😍😍😍
මේ වගේ.ආදරනීය .පව්ලක් .සැමදා සතුටින් ඉන්න ලැබේවා ..වාසනාවන්ත සුබ ඉදිරි අනාගතයක් ..හදවතින් ම..ප්‍රාර්ථනා කරනවා .ආදරෙයි .අතුල .මල්ලි .සමිතා නංගි ...ජේසු පිහිටයි ...
ලෝකේ කතා කතාන්දර...ජිවිතේ විදින මිනිස්සු.ආදරෙයි ගොඩක්
ඇත්ත..ලෝකෙ ලස්සන ම බැදීම් තේරුම් ගැනීමෙන් හටගන්නව...ඒක තේරුම් ගත්ත නම් ආදරේ නිසා කවුරු ත් කවදාවත් ආදරේට වෛර කරල ජීවිත හානි කරන එකක් නෑ....සතුටින්සතුටින්ම ඉන්න හැමෝම.
ඔයාලා දැකලාවත් මගෙ නැන්දම්මා ගෙ හිත හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං එකම හිතින් ගොඩක් ලස්සනයි මාරම ලස්සනයි
ආදරණීය පවුලක්..ජීවිතේ තේරුම් ගත්ත ...🙏🥰
සමහරු දාලා ගියාම, love affairs කැඩුනාම නයි මුගටි වගෙ, එච්චර ආදරෙන් හිටපු කෙනා තමා ඊට පස්සෙ ජන්මාන්තර වයිරක්කාරයා වගෙ හිතන්නෙ . අපේ ඔලු වලට දාලා තියන විදිහ තමා ඒ. ඔයාලගෙ මේ එකම පවුලක් වගෙ ආදරය අපිට කියාදෙන්න මෙන්න මේකයි වෙන්න ඕන යතාර්ථය කියන එක. හැමදාම සමගියෙන් ඉන්න, තෙරුවන් සරණයි සැමට!!
A place where there is love , no hatred will enter . When love dominates hatred goes far away . That’s what I gathered after seeing all the comments . It’s a psychological phenomena . people tend to follow what majority does . Spread love 💕
මෙතන හැමෝවම තේරුම් අරන් ඉන්නෙ විරන් සහෝ විතරයි හදවතින්ම.. උබ කරන්නෙ අමුතු කැප කිරීමක් හැමෝටම බෑ ඒක.. උබ ඇතුලට දැනෙන දේ හරියටම දන්නවා.. සමිතා ගෙන හිතත් අදුනගත්තා.ලෝකෙ හැමෝටම ජීවත්වෙන්න රැකවරණයක් සෙනෙහසක් හැගීමක් ඕනෙ.යහපතක්ම වෙන්න හැමෝටම..මේ මනුස්ස ජීවිතයේ උතුම්ම අරුතත් සාක්ෂාත් වේවා...
.
බුදුසරණයි සියළු දෙනාටම සදහටම සතුටින් ආදරෙන් ජිවිතේ ගෙවන්න ලැබේවා බුදුසරණයි
ජිවිත ලස්සනට විඳින මිනිස්සු... ❤️❤️❤️
Woooow❤️ niyamai.. therum ganeema 100% k ok. Harima adaraneeyai..hemotama adarshayak❤️👍
හැම මනුස්සයෙක්ටම මෙහෙම ඉන්න පුලුවන් නම් කොයිතරම් හොදද..හිතේ තරහා, වයිරය, ක්‍රෝධය ,කුහකකම කුනු වෙවී ඉන්නේ නැතුව මෙහෙම ජීවත් වෙන්න පුලුවන් නම් මේ ලෝකේ මීට වඩා ගොඩාක් ලස්සන වෙයි..
God bless all of you ❤
අනේ ඔයාලා වගේ මිනිස්සු ලෝකෙම ඉන්න ඔනි නෑ..මේ ලංකාවෙ විතරක් හිටියත් ඇති..මේ රට කොච්චර ලස්සන වෙයිද...හැමෝටම මේ වගේ හිත් තියෙනවනම්...
ගණුදෙනු ඉවර ඌ පසුත් සියලු බැදීම් ඉවර උනටත් හැමෝටම සතුටින් ඉන්න පුලුවන් නම් 💗💗💗💗💗💗💗🎅
ලස්සනයි හැමෝම සතුටින් ඒක තමයි වෙන්න ඕන ආදරෙයි ගොඩාක් ඔයා ලා සතුටින් ඉන්නවා දැකීම හරිම සතුටුයි ❤❤❤❤
👍👍🌹🌹🌹🌹🙏
ආදරෙන් ඉන්න තේරුමි ගත්ත අය සතුටින් ඉන්න එක සමහරක් අය ඒවට ඉරිසියාකරනවා ආදරෙයි ඔයාලට සතුටින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පට්ට.තමයි.එහෙම.තමයි.ඉන්න.
ඔනේ...සතුටෙින්.නියමයි.💓💓💓💓💓💓💓💞💞💞💞💋💋💋💋💋
කවීටත් හොඳ කෙනෙක් හම්බ උනා නම් පවුල සම්පූර්ණ යි..
තමන්ගෙ වැරදි තියන උන්ට කවදාවත් පිට අයගෙ සතුටෙදි සතුටු වෙන්න බෑ ❤එකයි ඇත්ත ආදරෙයි හැමෝටන කවි අක්කෙ ❤
ඇත්තටම සතුටුයි.ඉන්න විදිහ කට්ටියම.බලන්න එකෙන් කොච්චර සැහැල්ලු සතුටක්ද තියෙන්නේ කට්ටියට.මේ කෙටි ජිවිතේ.අපේ ඔහොම උනාම මැරෙනකන් ඒ ප්‍රශ්න එක්ක වටේ පිටේ මිනිස්සගේ කතා එක්ක මැරි මැරි ජිවත් වෙන්න වෙන්නේ.
බැඳීම් සැහැල්ලු කරගන්න තරමට ආදරය හරිම සුන්දරයි
හීනෙකින් වත් දැකල නැති පවිලක් සුපිරි. ❤❤❤❤❤
කිසිම දෙයක් සදාකාලික නැ වැදගත්ම දේ එකිනෙකා තේරැමි ගැනිමයි අතුල කියන්නෙ ජිවිතයගැන තේරැමි ගත්ත බොහොම නිහඬ චරිතයක් කිසිම කෙනෙගෙ සිතුවිලි බැඳල තියාගන්න බැ පතාගෙන අපු සියලුමදේ මෙසේ සිඳුවුණි ජිවත්ව ඉන්න ටිකකාලය පුලුවන් තරමි සතුටින් ඉන්න හැමෝටම ජේසු පිහිටයි ඔයාල හැමෝටම අදරෙයි 👍👍👍👍
Balanneth api Harima asawen apitath Harima sathutui ohoma thamai inna ona lassanai agei adarshayak good familys adarei hemotam good luck ❤❤❤❤❤❤❤❤❤
හරිම වාසනාවන්ත පවුලක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ♥️♥️♥️
උං උං ජීවිත අනාගෙන....පෙරලුන පිට හොදයි කියලා සතුටින් ඉන්නවා... එහෙම ජීවත් වෙන්න විලි ලැජ්ජා නැති කමත් සුදුසුකමක්....අතුලට ආදරෙයි...
අන්නෝන්‍ය අවබෝධය මිනිසා සුවපත්කරයි විශිෂ්ඨයි 👍💯
ඒ සතුටට මට ඇඩුණා .දෙවියනේ ඒ සතුට හැමදාම රැක දේවා.දළදා සම්දුගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
මේ වගේ ජිවිතය විදින්න හැමෝටම ලැබේවා ආදරෙයි හැමෝටම බුදු සරණයි
හැම දාම සතුටින් ඉන්න ඔනේ ඔයාලා පුදුම අවබෝදකින් ඔයාලා ජිවත් වෙන්නෙ මිනිස්සු මෙවා බලලා මඩ ගායි ඒවා ගනන් ගන්න එපා මඩ ගාන උන්ගේ පවුල් වල සමගිය නෑ ඒක නිසා ඔයාලා යන ගමන මේ විදියට යන්න බුදු සරණයි
ඔහොම හැමෝටම පුළුවන් නම් ජිවිතේ ලස්සනයි 😍ජයවේවා
බොරුවට ගහාමරාගන්නෙ නැතුව සමගියෙන් ඉන්න එක කොච්චර දෙයක් da niyamai ජයවේවා
ඇත්තටම බලන්න ආසයි.. මෙහෙම සතුටින් ඉන්න එක.. ආදරෙයි ඔයාලට.. හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💖💖💖🌹🌹🌹🌹
Hamadaamath aasaa karapu family ekak👊kawru ,kohoma monaa kiwwath eyaala sathutinnam eeka anith ayata prashnayak wenna baa 🤗 athula,samithage voice ekata man punchi kaale idala aasakarapu kenek 🤝 eyaalage talant ekaii wadagath wanne 💐❤️🏆
ගොඩක් ලස්සනයි ...ආදරෙයි oyalata හැමදාම mewage සතුටින් ඉන්න ලැබේවා ...බුදු සරණයි ...
ඇත්තටම මෙහෙම thama ඉන්න one... Hoda therun ගෙනිමක් hemogema sathutui😘😘😘😘
මේ දාලා තියන කමෙන් දැක්කම ගොඩාක් ආසයි සතුටුයි නේද ගොඩාක් බැලුවා සේරම දාමු කමෙන් සතුටුයි නේද චිරන්ත මල්ලි මටත් සතුටුයි මොකද ඔයාලාගේ බැදිම නිසා මං මගේ sb එකේ ගොඩාක් අය එක්ක තරා වුනා මාව රිපෝට් කරත් තිබ්බා ඒත් මං සැලුනෙ නෑ අද ඒ හරක් ටිකට තෙරෙන්න ඇති මේවා බලලා මං කියපුවා ඇත්ත කියලා මට හරිම සතුටුයි ඔයාලාගේ මේ බැදීම් දැක්කම සතුටින් ඉන්න හැම දාම
නියමයි.මොන ප්‍රශ්නය ආවත් මෙහෙම තමයි ඉන්න ඔනේ.ලස්සනයි
Wow සතුටින්ම ඉන්න ❤️
ආදරෙයි ශේන් පුතාට❤️
හරිම ලස්සන බැදීම්....ඔයාල හැමෝටම ජේසුපිහිටයි ...ආදරෙයි හැමෝටම...
එහෙම තමයි ඉන්න ඕනා..දැක්කත් සතුටුයි ..බුදුසරණයි
I just love how they enjoy their lives ❤️
මිනිස්සු හැමෝම තමන් ආදරේ කරන හැමෝම එක්ක මෙහෙම ඉන්න එක මාර ෂෝයි.. ඔයාලා හැමෝටම සතුටම ලැබෙන්න ඕනෙ 😍😍❤️❤️👊
Me therum genimata mama patta asai ehema inna puluwannam koi tharan jivitha lassana weida adarei hamadamhamadamath ❤❤❤❤❤❤❤❤❤❤❤
Ane hamadama kattiyama inna videos denna ❤️ hamadama satutin inna ❤️ budusaranai ❤️
හැමෝම මෙයාලා ට බැන්නා ට,,ලංකාවේ බහු විවාහ තුලින් , සමගියෙන් ම ඉන්න පවුල .
ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️
නියමයි..පූදූමයි දැක්කම..ඇස්වහක්නමි වදින්න එපා ඔයාලට..
ඒක මරු අනේ... ලොකු family එකක් දැන් .ඔක්කොම සතුටින් ඉන්නවා ..💝
What a magical circle .. stay happy in harmony all years 😘
adaraniya lengathu hadawath❤️🔥❤️🔥❤️🔥sathutin inna gaman apiwath sathutin thiyanna thawa lassana vidio genna❤️🔥
Super I love samitha akka a lot nice to see everyone very happy Iam happy after watching you all been happy
තේරුම් ගැනීම නිසාම බැඳීම් ලස්සන වෙනවා කියලා කියන එකට හොඳ උදාහරණයක්.
ඒ වගේම තමා හොඳ හදවත් ටිකකුත් තියෙන්න ඕන.ඒක පිහිටන එකත් වාසනාවක්