Danuට කියන්න! | අමායා අධිකාරි (Danuta kiyanna! Amaya Adikari)

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 922

  • @TharushiNimsara-nh8xb
    @TharushiNimsara-nh8xb Год назад +118

    සමාවෙන්න මේ comment එක නිසා හිත රිදෙනවනම් සමාවෙන්න....මගේ අම්මයි තාත්තයි ගැන ලොකු ආඩම්බරයක් ඇති උනා..අපි ජිවිතේ කිසිම තැනක අසරණ නොකලට.❤

  • @sanuli...4661
    @sanuli...4661 Год назад +211

    මේව දැක්කම වැදගත් family එක්ක ඉපදුණු එකට මාර සතුටුයි. මගෙ අප්පච්චි නැති වෙද්දී නංගිට මාස 5i අම්මටත් 32i අම්මත් ලස්සනයි but අප්පච්චි නැති වෙලා මේ මාසෙට හරියටම අවුරුදු 18k වෙනවා අම්මා තනියම කිසිම අඩු පාඩුවක් නැතුව අපිට උගන්වලා මමත් දැන් University. Actually I'm very proud of her❤ හැබැයි මෙයා කියනවා වගේ කරගන්න බැරි මිනිස්සු නිසා නම් එහෙම වෙන්නෑ අපේ අම්මා තැනකට යද්දී පිරිමියෙක් shirt එකේ buttons දාලා හිටියේ නැත්තං එකත් දාගන්නවා එච්චරටම respect එකක් තියෙනවා එයාට. ❤

    • @rpbmechatronicssrilanka5837
      @rpbmechatronicssrilanka5837 Год назад +12

      ඇත්තට වටිනව. අම්මලා වගේ වටින මිනිස්සු අනාගත ලෝකේ අපිට දකින්නවත් වෙන්නේ නෑ. අපි අපේ දරුවො ඒ තරම් අවාසනාවන්තයි. තිරිසන් සත්තු වගේ බැදීම් ඉස්සරහට දකින්න වෙන්නෙ මේ ලෝකෙ

    • @MalshaHettiarachchi4959
      @MalshaHettiarachchi4959 Год назад +13

      ඔයාට ඉන්නෙ මට වගේම රත්තරං අම්මා කෙනෙක් ❤😊

    • @nilminiwelivitigodage9869
      @nilminiwelivitigodage9869 Год назад +3

      Oya hitha widiyata mn kemathiy

    • @Travelwithfamily77
      @Travelwithfamily77 Год назад +4

      😂

    • @Travelwithfamily77
      @Travelwithfamily77 Год назад +7

      Api hemawelawema hithanne ape demapiyo wedagath kiyala. Amaya honda amma kenek kiyala .daruwo daruwo kiyala hemadema kepa karanna onada.

  • @NNC57
    @NNC57 Год назад +79

    මේවගේ ගොන් මෝඩ ගෑනු අය කියන දේවල් ආදර්ශෙට ගන්නෙපා. ක්ල්ලින් මිනිහ යට තට්ටුවෙ දැන් මිනිහ උඩ තට්ටුවෙ, අරුගෙන් එක ලමයයි මුගෙන් ලමයි දෙකයි🙂
    හෙන වීරකමක් කරා වගේ තව කියවනව 😂🥲

    • @UpulChanaka-e6n
      @UpulChanaka-e6n Год назад +2

      negative marketing 😂😂😂

    • @hellenaoffic2833
      @hellenaoffic2833 6 месяцев назад

      Ow ane .. Monawa unath I wish Her kids All the best ❤ . Amaya Akkith godak paw .. I think eyata guidance denna wedihitiyek idhala nehe .

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 Год назад +170

    මේවා දකිද්දි වැදගත්කමට හැදියාව තියන පව්ලක ඉපදිච්ච එක ගැන මට පට්ට සතුටුයි 🙂

    • @BathalayaSharkwale
      @BathalayaSharkwale Год назад

      😂

    • @natureinasecond3122
      @natureinasecond3122 11 месяцев назад

      වැදගත්කම ඇත්තේ පුකේ

    • @vishmimaduushi4947
      @vishmimaduushi4947 11 месяцев назад +4

      @@natureinasecond3122 උබේ නම් පුකේ කියලා පේනවා..හැබැයි ඉතින් ඒක ප්රසිද්දියෙ පෙන්නන්නෙපා ප්ලීස් 😂😂

    • @sanuli...4661
      @sanuli...4661 11 месяцев назад

      @@vishmimaduushi4947 කියලා වැඩක් නැ මගෙ comment එකටත් rp කරලා. මං හිතන්නේ මෙයාගෙ family එක එහෙම මෙහෙම වෙන්න ඕන ඒක නිසා රිදිල

  • @divinejourney-official50
    @divinejourney-official50 Год назад +67

    ලස්සන ඇදුම් ඇදන් ඇවිත් ,, පහත් දේවල් කතා කරන්න එපා, ඇදුමටත් අගර්වයක් ඒක,,, මේ ගෑනු ළමයට අම්ම කෙනෙක් අවවාද දීල නැද්ද? මිනිසුන් හිනා වෙනවා ලස්සනට ඇදගෙන ඇවිත් මහා ලොකු උජාරුවෙන් වාඩිවෙලා මිහිස්සු එක්ක බුදියනවා කිය කිය කියනවා ,,,💕පව් ඉතිං ,, බණ අහන්න හිත හැදෙයි

  • @iroshiiro4599
    @iroshiiro4599 Год назад +62

    අමායාට වරදක් කියන්නෙ නෑ ඒත් දරුවන් වැරදි ආදර්ශයක් අත් ව්දිනවා කියලා මම හිතනවා

  • @niroshini15
    @niroshini15 Год назад +706

    ඔයා ඔයාගේ දරුවන්ට දෙන්නේ වැරදි ආදර්ශයක්. සමාජයට පෙන්නේ මිනිස්සු දෙන්නෙක් එක්ක එක ගැහැනියක් ජිවත් වෙනවා කියලා. දෙන්නගෙන්ම දරුවෝ ඉන්නවනේ. ලොකු කතා කිව්වට ඔයා හිතන විදිය වැරදියි.දරුවොන්ට සමාජයට අභිමානයෙන් යන්න සැලසීම අම්මා කෙනෙක් පළමුවෙන් දරුවන්ට කල යුතු යුතුකම. ගණිකා වුර්තිය කරලා දරුවන්ට කන්න දෙනවට වඩා වේලක් හැර වේලක් කාල හරි වෙන රස්සාවක් කරලා ඔවුන්ට අභිමානයෙන් සමාජයට යන්න සලස්වීම තමයි අම්මා කෙනෙක්ගේ සැබෑ ආදරය. ඔබ හිතන විදිය වැරදියි.

    • @prashanthibulathsinhala9273
      @prashanthibulathsinhala9273 Год назад +19

      Meh kathawata nam math ekagai. Eth wenna thiyanade katawath walakanna baha. Kohe hari monawa hari wardila thiyenawa. Lassanna thiyagena lassanata jerwath wenna pina naha. Mionawa karannada. Hamoma lucky naha galapena eka minihek labanna.

    • @skandubodaarachchi2852
      @skandubodaarachchi2852 Год назад +5

      Ehema kiyanna epa..anunta ardarshayak Dana boho aya thaman GANA hithanna

    • @achinisamarasinha3621
      @achinisamarasinha3621 Год назад +8

      අනිවාර්යයෙන්

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud Год назад +6

      Aneda kiyanne😮😮😮

    • @shagikolla822
      @shagikolla822 Год назад +8

      Daruwonta sapa denna amma kenek onama deyak karanswa

  • @asiniie
    @asiniie Год назад +223

    කවුරු කොහොම මොන බයිලේ කිව්වත් නෑ මට දුකක් නෑ පසුතැවිල්ලක් නෑ කියලා හිතෙන් මාර විදියට විදවනවා ඔය ජීවිතේ වරද්ද ගත්ත මිනිස්සු එච්චරයි 😊

    • @KasunChanaka-gv6zg
      @KasunChanaka-gv6zg Год назад +1

      අත්දැකීමෙන්ද කියන්නෙ?

    • @darshirajarathna1638
      @darshirajarathna1638 Год назад +2

      අනිවාර්යයෙන්

    • @UpulChanaka-e6n
      @UpulChanaka-e6n Год назад +6

      mool amaruwa hinda kelwagena hukagena dan paththini ammek wenna hadanwa danuth anunnge redi hoodanwa😂 huknna wena minihek tiygena athula pabayek wage 😅 jiwite kelwagena dan watdi hadagnna midia use krnwa 😂 lankwta giya kaladasawakk aiyoooooo😢

    • @KasunChanaka-gv6zg
      @KasunChanaka-gv6zg Год назад +5

      @@UpulChanaka-e6n උබ අනිත් ගෑනු රෙද්ද උස්සන එවාට හෑලි ලියනවා. උබේ ගෑනිව වීල් පාක් එකේ සංජීව ඩීල් දානවා. පොඩ්ඩක් බලපං. 🤣🤣🤣

    • @darshirajarathna1638
      @darshirajarathna1638 Год назад

      @@UpulChanaka-e6n ඇත්ත

  • @ravindudhananjaya894
    @ravindudhananjaya894 Год назад +92

    ඉස්සෙල්ලා මට බැනලා හිටපියව් ස්තූතියි .
    තමන්ට වෙච්ච ඔක්කොම අවලන් වැඩ ටික තමන් තමන්ගේ ලමයින්ට අනාගතේ මේ මගේ අම්මා කියන්න තරන් වත් සුදුසුකමක් ගොඩ නොගෙන. තමන්ට තමන්ගේ අතින්ම කරගත්ත අවලන් වැඩ ටික වීරකමක් කරාවගේ සමාජ ගත කරන . සමාජේ ඉන්න ගෑනු ඔක්කොම තමන් වගේ යැයි සිතා හිතෙන හිතෙන පිරිමියා සමග යහන් ගතවී දරුවන් සාදන පෙර කල අකුසල කර්මයක් වීරකමක් කරනවා යැයි සිතා ගෙවන මැය . මානිසක රෝගියෙකි .
    සුපිරිම ගෑනි තමා හා නැද්ද ❤❤

    • @irahada5961
      @irahada5961 Год назад +11

      නමුත් මෙයාලා කියන්නේ comments දාන අපි මානසික ලෙඩ්ඩු කියලා .

    • @ravindudhananjaya894
      @ravindudhananjaya894 Год назад +6

      @@irahada5961 පිස්සො කොහොමත් උන්ට පිස්සි කියන්නේ නෑනේ 😂

    • @irahada5961
      @irahada5961 Год назад +1

      @@ravindudhananjaya894 ඔයාට මගේ comment එක තේරුම් ගිහිල්ලා නැහැ .amaya කියන්නේ comments දාන අපිට පිස්සු කියලා

    • @ravindudhananjaya894
      @ravindudhananjaya894 Год назад

      @@irahada5961 මේ වගේ රටක ඉන්න අපි ඇත්තටම බෙහෙත් ගන්න ඕනේ තමා .ඇත්ත අපිටත් පිස්සු

    • @Jeewan_kumara
      @Jeewan_kumara Год назад +1

      😂😂😂සුපිරිම කතාව බන්😂😂

  • @chandraniimmiage274
    @chandraniimmiage274 Год назад +433

    මගේ රටේ සුන්දර අභිමානවත් කාන්තාවනි❤ , ලස්සන සුරූපී❤ තරුණ ගෑණු දරුවනේ මේ අයගේ ජීවිත කතා ඇහුවට බැලුවට කමක්නැ
    ඒත් ගන්න නම් කිසිම ආදර්ශයක්, හරයක් ඇත්තෙම නෑ ඇයගේ අවශ්‍යතාවයන්ට සිදුවුන සිදුවීම්ම පමනක් බව මතක තබා ගන්න

    • @Kisalki915
      @Kisalki915 Год назад

      අනිවාර්යයෙන්ම .මේ වගේ පිරිමි දරදඩු නාහෙට අහන් නැති ගෑනු එක්ක පිරිමි ඉදී කියලා විශ්වාස කරන්න අමාරුයි.අතුලගෙන් එක ලමයයිලු හර්ශගෙන් ලමයි දෙන්නෙක්ලු.කසාදෙ අයිතිය අතුලටලු.හර්ශ එක්කලු ඒ උනාට ඉන්නෙ.අයියෝ මේව නම් ආදර්ශෙට ගන්න එපා කිසි කෙනෙක්

    • @chamilakumariperera5063
      @chamilakumariperera5063 Год назад +6

      Anewaryen obagebkathawa hari

    • @nimminawalage7689
      @nimminawalage7689 Год назад +6

      Very true
      This type of women is a curse to the society. Do not follow these useless weird people. Their children will one day give them the due punishment

    • @thisaramishel2618
      @thisaramishel2618 Год назад +1

      1:08

    • @irahada5961
      @irahada5961 Год назад +6

      ඔයා හරි

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 Год назад +64

    ගත යුතු දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කරමු.😊..

    • @hirunidinelka7896
      @hirunidinelka7896 Год назад +4

      පෙනේරයක් නොවි, කුල්ලක් වෙන්න දරැවනේ

    • @rash890
      @rash890 Год назад +2

      අනිවාර්‍යෙන්ම ❤️😌

    • @madhuwijesinghe3220
      @madhuwijesinghe3220 Год назад

      @@hirunidinelka7896 කුල්ලෙන් පොලලා පෙනේරෙන් හැලුවොත් මොකද 😅

    • @watson1212
      @watson1212 Год назад +1

      Gatha yuthu de ganunwa friendship ekata tiyaganna hoda ne kiyn eka😂😂😂

    • @madhuwijesinghe3220
      @madhuwijesinghe3220 Год назад

      @@watson1212 අම්මෝහ් ඒක 😂

  • @janthaperera2722
    @janthaperera2722 Год назад +23

    මම නං ඔයා කියන එකට එකඟයි අපි ශ්‍රී ලංකාවේ සමාජය හිතන්නේ ගොඩක් පටු විදියට කොයිවෙලාවෙත් බලන්න තව කෙනෙකුට මඩ ගහන්න ඉස්සගෙ ඔළුවේ මොනවද තියාගෙන මම සුදනා කියනවා වගේ ඔයා ඔය යන විදිහට යන්න ඔයා හරි ලස්සනයි හරි straightforward woman කෙනෙක් ඔයාට ජේසු පිහිටයි

  • @devindamanjulamanjula8341
    @devindamanjulamanjula8341 Год назад +22

    ජීවිතය ගැන හරි හැටි කියවීමක් නැති තමන්ගෙ මහත්තයගෙන් හරි හැටි විවාහ ජීවිතය කියන්නේ මොකක්ද කියන දේ හරි හැටි තේරුම් නොගත් උගත නොගත්හ හිස් මොළ ගෙඩි වලට පමණක් මේ වගේ වැඩ වැඩසටහන් ප්‍රයෝජන උනාට උසස් මනසක් තිබෙන මෙම ස්ථානයේ තිබෙන වචන දේවල්ය උසස් මනසකින් සිතා බලන්න තමන්ගේ වටිනා ජීවිතය විනාස කරගන්න එපා විවාහ ජීවිතය හා ලිංගිකත්වය කියන්නේ ඉතාම පූජනීය දෙයක් එය මහත් රස පිරුණු තැනක් අපේ දරුවන් මෙවැනි වැඩ සටහන් බලලා ජීවිතය විනාශ කරගන්න එපා.මෙවැනි වැඩසටහන් බලලා කිසිම බිරිඳක් මේවා ආදර්ශයට ගන්න එපා එහෙම උනොත් තමන්ගෙ දරුවන්ට තමන්ගේ සාම පුරුෂයට කරන ලොකු වරදක් මොකද මමත් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ඒවගේම හොඳ ලිංගික ජීවිතයක් ගතකරන හොඳ මහත්තයෙක්ගෙ බිරිඳක්.❤❤❤ සිහියෙන් දිනන්න ජීවිතය

    • @irahada5961
      @irahada5961 Год назад +4

      මෙයාලා කියන්නේ comments දාන අය මානසිකව පෙළෙන අය කියලා .සමාජයක් හැටියට අපිට අයිතිය ක් තියෙනවා මේ වගේ කුනු ගැන කතා කරන්න .ඔබ හරි.

    • @achalaweerakoon4251
      @achalaweerakoon4251 Год назад

      ඔයාගෙ මිනිහට ඔයත් එක්ක සෙක්ස් කරන්න බැරිනම් මොකද ඔයා කරන්නේ.

    • @yaminiyamini4200
      @yaminiyamini4200 Год назад +1

      Oya kuru unath oya wagea wanna ba amayata minissu karapu pin pau tiyanwa me jivite ewata anuwa api jiwath wanwa ekai atta

    • @hash230
      @hash230 Год назад

      @@achalaweerakoon4251 ubalata sex kiyana de daruwange athma garuthwayata wada wadagth unt hamotama ehema n.ublt mn thama loku kiyk hithenneth pera paw nisa.pawkara jiwitha.

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 Год назад +27

    ඔයා කෙලින් කතා කරනවා .ඒක හරි ,ඒත් ජීවත් වෙද්දී හැම වෙලාවෙම දරුවන් ගෙ ආත්ම ගරුත්වය ගැන හිතන්න නගෝ .මොකද ගුරුවරු එයාලගෙ රාජකාරිය අකුරටම කලත් දෙමව්පියෝ නිසා විනාස වුන දරුවන්ගෙ මනස හදල දෙන්නෙ කවුද ,ඔයාගෙ දුවට උනත් කියා ගන්න බැරි ලොකු පීඩනයක් හිතේ තියෙන්න පුලුවන් නන්ගියෝ.

  • @Takashidayo---
    @Takashidayo--- Год назад +47

    හැදිච්ච පරිසරයයි නුගත් කම තමයි වචන වලින් එලියට එන්නෙ.හ්

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 Год назад +15

    වර්තමානයේ ලංකාවේ පවුල් සංස්කෘතියට වෙලා තියෙන දේ මේක තමයි ,ඒක දකින්න පුලුවන් හොදම family modle දෙක තමයි මේ.. සතුටු වෙනවද දුක් වෙනවද කියලා තාමත් හිතාගන්න බෑ..😒

  • @KaveeChanel
    @KaveeChanel Год назад +133

    මේ මනුස්සයා වගේ කවුරුවත් වෙන්න එපා අපායක් හැදෙනවා අමුතුවෙන්

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 Год назад +9

      ත්‍රීසම් ෆෝසම් ඔක්කොම සාධාරණීකරණය කරනවා 😂😂😂😂

    • @lizalinzi1587
      @lizalinzi1587 Год назад +4

      Ammo meki ta wenama apayak hadanna one....

    • @HonalMuruthangala
      @HonalMuruthangala 5 месяцев назад

      Tho kochchara kiwwath aka thamai aththa baduwa

  • @ashenboysl5404
    @ashenboysl5404 Год назад +7

    ලන්කාවේ අභිමානේ කෑවෙ සමිත අතුල වටේ ඉන්න උබල ටික තමා ප්‍රසිද්ද මාද්‍යයක මේ වගේ හිරිකිතක් නැතිව කතාකරන ලස්සන ඒවට අත්පුඩිගහන උන් ඊට එහා අපේ අනාගත දරුපරපුරට දෙයියන්ගෙම පිහිටයි

  • @nadeesilva2561
    @nadeesilva2561 8 месяцев назад +3

    මගේ මේ ජීවිතේ මම දැකපු අසික්කිතම පවුල අතුල සමිතා අමායා ෆැමිලි එක...මිනිස්සු ආදරේ කරල වෛර නොකර වෙන්වෙන එක මාරම respect.ඒ reason එකේදී එයාල හොදයි....හැබැයි දුවගේ ,පුතාගේ වයස් වල එවුන් බැදගෙන එකට ඇගවල් පෙන්නගෙන එකට,ආතල් එකේ
    ඉන්නව කියලා ලෝකෙට පේන්න දගලන්න මිනිස්සුන්ට පුලුවන්ද..

  • @Esh96
    @Esh96 Год назад +108

    දැන් තුන්වෙනි කෙනත් එක්කනේ ඉන්නේ. ඔයාගෙ කතාවෙන් ගන්න දේකුත් නෑ ඉතින්.ළමයි පව්

  • @KumudiniBandara
    @KumudiniBandara Месяц назад

    Good luck Amaya, God bless you ❤❤. I wish you and your children prosperous and a healthy life. You are a brave unique lady. Amaya is very beautiful and elegant ❤❤🎉🎉🎉🎉

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Год назад +58

    පියුම් හංසමාලි වගේ කතාව චාටර් , මුඩුක්කු කටක්,

    • @diwyayapa7954
      @diwyayapa7954 Год назад

      පියුමිට සමාන කරන්න එපා බං... පියුමි හොද එකී

    • @iroshiiro4599
      @iroshiiro4599 Год назад

      ​@@diwyayapa7954දෙන්නම වෙනසක් නෑ

    • @powerbutton6305
      @powerbutton6305 Год назад

      @@diwyayapa7954 🤣🤣

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 Год назад +30

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය❤️
    අමාරු දේ අත ඇරලා යන්න , දැනෙන දැනෙන හැගීම් වලට අවනත වෙන්න වහල් වෙන්න හැමෝටම පුලුවන්. මේ ලෝකය හැඩගැහිලාම තියෙන්නේ අපේ හැගීම් වල්මත් වෙන විදියට. ඉතින් හැමෝම කරන දේ නැතුව හරි දේ නිවැරදි දේ කරන කෙනා තමා නිවැරදි වගේම උතුම් වෙන්නේ. කාන්තා හෝ පිරිමි. නිවැරදි චින්තනයෙන් සිතන්න. බුදු සරණයි 🙏

    • @nilupanirangi9786
      @nilupanirangi9786 Год назад

      ඔයා දරුවන්ට ගොඩාක් ආදරෙ කරන අම්මා කෙනෙක්.ජේසු පිහිටයි අමායා♥️

    • @hash230
      @hash230 Год назад +1

      Aththa

  • @irahada5961
    @irahada5961 Год назад +96

    මේ ගෙදර සමිතා ,ච්රන්ත සහ ජොනා ත් පදින්චි උනා නම් මරු ෆෘඩ් සැලඩ් එක .

  • @magedaragamage9824
    @magedaragamage9824 Год назад +23

    මේ වගේ සමාජ වයිරෙන් ජීවත් වෙන අවලං ගෑනු කියන දේවල් ලංකාවෙ ගෑනු නිකමට වත් ඔලුවට ගන්නෙපා.

  • @hasindusiyambalape9065
    @hasindusiyambalape9065 Год назад +24

    පාරෙ ඩීල් වීමට සුදුසු ගැහැණියක් ව පෝරුවක නංවා බිරිඳක් බවට පත්කිරීමට පිරිමියෙක් ගන්නා අසාර්ථක උත්සාහය කෙළවර වන්නේ මෙවන් විහිළුවකිනි.
    තවදුරටත් ඇයට 'අම්මා' යන ගරු පදවිය දීමට ගන්නා උත්සාහය, ඒ අහිංසක දරුවන්ට කෙළවර වන්නේ මෙවන් ඛේදවාචකයකිනි.

  • @rashikachandima7840
    @rashikachandima7840 Год назад +35

    මන් අමාය නන් කීයටවත් මේ program වලට එන්නෙ නෑ ..🙄🤭

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 Год назад +8

      ඒකිට සල්ලි එන්න ක්‍රමයක් නෑ ඒකයි ඔය ගූ කන ඒවත් කියන්නෙ හැම එකටම ඇවිත්

    • @rashikachandima7840
      @rashikachandima7840 Год назад +6

      Hitapu inna minissu okkoma waradi ganata dala katha karanne ekke uda thattuwe anika yata thattuwe .ilaga eka wahale uda..🤣 mewa kalata apita kamak na hadena wayase eun mewa balala adarsheta ganna nisay mewa prasiida karanawata wirudda.man ammek nan man kiyatawath mage lamaya mehema deyak kaloth anumatha karanne na.amayge ammath ehema wenna athi..mun ekka katha karala wadak nathi nisa kata wahan innawa athi

    • @renukagamage5033
      @renukagamage5033 Год назад +2

      ඇයි අන්තිම හරියෙ එයා කියන්නෙ එයාට මේකට එන්න ආරාධනා කරවගත්තේ චන්දිමාල්ට කියලය කියනව ඇහුනෙ නැද්ද?

  • @niroshini15
    @niroshini15 Год назад +104

    දරුවන්ට සැබෑ ආදරේ කරන අම්මෙක් ගණිකා වුර්තිය කරන්නේ නැහැ ළමයින් බලා ගන්න. ගැහැණියෙක්ට කරන්න වෙන රස්සාවක් නැද්ද. ගණිකාවගේ දරුවෝ කියන නාමය සමාජය ඉදිරියේ දීලා ඔවුන්ගේ අභිමානය, ගව්රවය නැති කරලා දෙන සැප ට වඩා ඔවුන්ගේ ගෞරවය රැක දීලා පුළුවන් විදියට ජිවත් කරොත් ඒකයි අම්මා කෙනෙක්ගේ සැබෑ ආදරය.

  • @dhanuji5716
    @dhanuji5716 Год назад +30

    අපරාදෙ තරුණ කාලෙ හරි විදියට ගෙවුවෙ නැතුවම ඉතිරි ජීවිත කාලෙම විඳවනව 🥺😥

  • @manojvlog5856
    @manojvlog5856 Год назад +9

    හොද වෙලවට....මගෙ පුකෙ දත් නෑ .නැත්තම් මං පුකෙන් හිනා වෙන්නෙ....😂😂😂😂......හරි ඔයා කියන දෙයක් තමයි...

  • @senanayakaharsha1356
    @senanayakaharsha1356 Год назад +11

    පෙනුම විතරයී කිසිම ආදර්ශයක් ගන්න නෑ මේකී කියන විදිහට හිතෙන හිතෙන එකාට කියලා හුකාගෙන ලමයී හදන එක තමයී විදිහ.මේ කතා විලාසේ හැටියට ගෙදර කොහොම ඇතිද කියලා පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන්😂

  • @catiolk1890
    @catiolk1890 Год назад +14

    Thinking pattern එක very good advance ... I respect her mind set ❤

  • @පුන්චිසමනලී
    @පුන්චිසමනලී Год назад +13

    අපෝ....... මෙයාගෙ න් සමාජය ට ගන්න තියෙන ආදර්ශය මොකක් ද??

  • @ChamilaMadhushan-p8m
    @ChamilaMadhushan-p8m Год назад +67

    හොද කියන්නවත් ,බනින්නවත් ඕනේ නෑ තමන් කරන දේවල් වලින්ම තමන්ට දේවල් ලැබේවි (කර්මය විසින් සියලු දේ තීරනය කරාවි)

  • @ohaskasenanayake8660
    @ohaskasenanayake8660 Год назад +2

    මේකෙන් වැරදි ආදර්ශයක් ගන්නේ ඇයි කියලා යි මට තේරෙන්නේ නැත්තේ. she is straight forward and strong lady.
    ආදර්ශ හොයාගන්න ඕන අය බනක්, වෙන educational program එකක් බලන්නකෝ

  • @sehanirangila4256
    @sehanirangila4256 Год назад +125

    තව ගැනියෙක්ව වර්නනා කරපු එකම ගැහැනිය ද කොහෙද❤❤❤

    • @Chathu430
      @Chathu430 Год назад +10

      ​@@Sajin1111ඔයා දැක්කද එයාලා ගනිකා වුර්තියේ යෙදෙනවා😂😂😂

    • @Chathu430
      @Chathu430 Год назад +11

      @@Sajin1111
      කතා හදන උන් සේරම බෝසත්ද??
      එච්චරයි

    • @l.w.dsandaruwani7428
      @l.w.dsandaruwani7428 Год назад +20

      කතා හදන උන් බෝසත්වරු නොවුනත් ලැජ්ජ බයට හැදිච්ච අයට මේවා හරිම අප්‍රසන්නයි.

    • @Chathu430
      @Chathu430 Год назад

      @@l.w.dsandaruwani7428 ලැජ්ජා බයට හැදුනනම් ගෑණියෙක්ට අපහස කරන්න කලින් තව එක පාරක් හරි හිතලා බලනවා...

    • @lizalinzi1587
      @lizalinzi1587 Год назад

      ​@@l.w.dsandaruwani7428hariyata hari...meyalawa piumi kiyana Injektion bonikkawa harima adarshamath godak denekta

  • @kanchukathilakshana5924
    @kanchukathilakshana5924 Год назад +7

    දෙකක් නෙමෙයි දහයක් එක්ක එක ගෙදර ඉදියත් කමක් නෑ. කලාවට හෝ මොනයම් හෝ ක්ෂේත්‍රයකට කිසිම වැදගත් දෙයක් කරපු නැති මුන් වගේ උන් ගෙන්නලා කුනු අවුස්සන මේ වගේ ප්‍රෝගෑම් වලටයි ගහන්න ඕනි😌. පුද්ගලික ජීවිත වල මොන ප්‍රශ්න තිබ්බත් අතුලලා සමිතලා කියන්නේ legendsla. ඒ සිංදු අපි තාම අහනවා. එහෙම බැලුවම මුන් මොනාද කරලා තියෙන්නේ🤭. මුන්ව ප්‍රෝග්‍රෑම් වලට ගේන්නෙම කුනු අවුස්සලා වීව්ස් ගන්න😂

  • @sitharimuhandiram2852
    @sitharimuhandiram2852 Год назад +23

    ආයෙත් ඇවිත් ! ඒ ටිකම කියවනවා 😅😂

  • @WorldCuties.
    @WorldCuties. Месяц назад

    අයියේ..😢❤මට අවුරුදු 20 ක් 🥺🙂මට හඬ කැවීම් සම්බන්ධව මොකක්හරි වැඩක් හොයල දෙන්නකො 😢ගොඩක් ආර්ථික දුෂ්කරතා තියෙනව 😢 ඒ පරීක්ෂණයකට යන්න අවස්ථාවක් හරි අරන් දෙන්නකො මට 🥺🥺

  • @pubba8323
    @pubba8323 Год назад +7

    ඔලුවට සමනල් ගැටේ වැටුනා 🤣🤣
    4:33
    අතුල සමිතා බැන්දා සමිතා ජොන්ටා බැන්දා ආයේ අර පොඩි එකා බැන්දා අතුල අමායා බැන්දා අමායා තව එකෙක් බැන්දා 2නම එකම ගෙදරලු 😢😢

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 Год назад +3

      දැන් අමායා හුකෝගන්නෙ තමන්ගෙම නංගිගෙ මිනිහව ගෙන්න ගෙනලු

    • @hutchhutch-uu8dr
      @hutchhutch-uu8dr Год назад +3

      මුං සේරම වියදම් කෙරුවේ ජොන්ස්ටන් මිනිසුන්ගේ හොරකම් කරපු සල්ලි

  • @kumaritns7460
    @kumaritns7460 3 месяца назад

    How can i purchase the whitening cream

  • @Pasiya-wf1xv
    @Pasiya-wf1xv Год назад +16

    Husband palaha boyfriend uda good concept 😂😂

  • @dinuththaraperera8595
    @dinuththaraperera8595 6 месяцев назад +1

    ඇත්තටම... මගේ අම්මා තාත්තා ... රත්තරං ..... ❤❤ ඒ වගේ රත්තරං අම්මේකුගෙයි තාත්තා කෙනෙක්ගෙයි දරුවෙක් උනු එකට...❤🥰💯

  • @renukagamage5033
    @renukagamage5033 Год назад +6

    මෙම වැඩසටහනින් ප්‍රචාරණය කරන ඉතාම අපූරු වෙළඳ දැන්වීම් දෙක නම්කර වටිනා ත්‍යාගයක් දිනාගන්න බුද්ධිමත් ඔබට මෙන්න වටිනා අවස්ථාවක්.....😂😂😂

  • @nadeesilva2561
    @nadeesilva2561 8 месяцев назад

    ජීවිතේ වරද්දගත්ත ගොඩක් අය මේක තමයි ජීවිතේ,අලුත් විදියට හැඩගැහෙනවා,thinking patterns වෙනස් කියලා ඒක socialized කරන්න උත්සහ කරනවා..අමායා,පියුම් හංසමාලි, ඒ අතරින් ප්‍රධාන චරිත...මේවගෙ programme අනිවාර්යයෙන් බලන්න ඕන...මේ සමාජෙ ජීවත් වෙද්දී මේ වගේ negative දේවල් වල බලපෑමත් අපේ ඔලුවට ගන්න ඕන....

  • @pathumkumara7268
    @pathumkumara7268 Год назад +4

    ඔයා අර කියන එක්තරා මානසික පිස්සෙක් තමයි ඔයා ඉස්සරහ ඉඳගෙන ඉන්නෙත් .ගොඩක් වැඩසටහන්වල සෙක්ස් වලින් තොර ප්‍රශ්නයක් නෑ

  • @Gupz_29
    @Gupz_29 Год назад +6

    Danu Help her seek mental health support..

  • @thilinarandika1275
    @thilinarandika1275 Год назад +4

    ඉතා වැදගත් සාකච්චාවක් , කාලීන මාතෘකාවක්

  • @VNanayakkara
    @VNanayakkara Год назад +21

    It seems like you’re in a Polyamory relationship with more than one partner at the same time, this will definitely have an impact on your children. It’s your choice but think of your own children as it’s not their choice to choose you as their mother.

  • @lokkamalli2370
    @lokkamalli2370 Год назад +15

    වැරදි කරලා වැරදි වහගන්න වෙන වෙන හයි පයි කතා කියනවා 😂🫵

    • @SavinuTejan
      @SavinuTejan 6 месяцев назад

      Mekige wel nedda bn...

  • @decorationsmk1176
    @decorationsmk1176 Год назад +1

    Meya kwda athatama? Niyakda?Gaikawakda? Meya prasiddaida?🤔🤔🤔 Athulawa banda nisa ada yanthan ahen mehen penna innawa TV ake. Acharane💯.

  • @ayshikaperera2276
    @ayshikaperera2276 Год назад +12

    How much the show has deteriorated? Started from Umaria Sinhawansa, one of the classiest, talented, hardworking artists who could represent Sri Lanka in world stage and ended up here.
    What a shame! 😢

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Год назад +17

    දනු මේ වගේ වැඩසටහන් ප්‍රසිද්ධියේ කරන එක තාරුණ්‍යයට වැරදි ආදර්ශ ගෙන දෙනව, පව් අපේ ගෑණු දරුවෝ.

    • @Dilshhh
      @Dilshhh Год назад

      😂 ehm na.ethkotwth kello badagththa bere ghnw kiyl galapen nati aya ekk duk විඳින ekk na.

  • @sehanirangila4256
    @sehanirangila4256 Год назад +21

    කවුරැ මොනා කිව්වත් මෙ මිනිස්සුන්ගෙ හිත් නිව්ලා.වෙන ගැනු නම් එක ගෙදර උන්නානන් මරා ගන්නවා.එ අතින් හිත් නිවා ගෙන ඉන්න එක ආදර්ශයක්.

    • @pathirana64
      @pathirana64 Год назад

      අනිවා ඒක මාර මානුෂික ගුනාංග යක්

  • @saduntraeval987
    @saduntraeval987 Год назад +23

    අනෙ මැඩම් ඔයාගෙ කුපාඩි කම් ලොකෙ වටෙ කිය කිය යන්නෙපා.එක තවම අපෙ රටට good නැ

  • @sanumex5794
    @sanumex5794 Год назад +13

    මුන්ගේ වේස කම් හරි අපූරැවට විග්ග්‍රහ කරන විදිය 😂😂😂

  • @charlainewilliams40
    @charlainewilliams40 Год назад +2

    You are a great lady. I really respect and love you. God bless you

  • @nilminilokuvithana5543
    @nilminilokuvithana5543 Год назад +3

    Wanachara gahanu genalla mawage program karanawata wadiya society akata watina dayak munta karanna barida?

  • @Achieving-momentum
    @Achieving-momentum 6 месяцев назад

    වෙනමම කල්චරල් එකක්.wish you all the best ❤

  • @sewmi
    @sewmi Год назад +35

    😂😂😂😂 මේ මොන පිස්සියෙක්ද නැහැදිච්චකම් උජාරුවට කියන හැටි

  • @ChathuraSenadipathi
    @ChathuraSenadipathi Год назад +1

    Annnnneeee maruuuuu thankful both of you guys hinaa wela pana giya❤❤❤❤

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 Год назад +28

    අම්මෝ අවුරුද්දය් තියෙන්නේ love..ඕන වේලාවට charge කරන් ආවම හරිලු.මොනවා ද මේ ගෑනු ගෙනල්ලා ස්මාජෙට දෙන්න හදන්නේ.අප්පිරියය්

    • @lizalinzi1587
      @lizalinzi1587 Год назад +5

      Wesawiyek ekai

    • @renukagamage5033
      @renukagamage5033 Год назад

      ගොන්මායා බිස්නස් දෙකකටම එකසැරේ පබ්ලිසිටි දීගන්නව කියලා හොඳට කල්පනා කරන්න පුළුවන් නම් තේරෙනවා. එක මිනිහෙකුගෙන්වත් කිසිම මුදලක් ගන්නෙ නැතුව අම්මා තාත්තා දෙන්නවත් බලාගන්නවය කියලා කිව්වේ.

  • @letsprotectourcountry8594
    @letsprotectourcountry8594 7 месяцев назад

    ඔයා හරියටම හරි අමා ... හිතේ අසවල් තියන් කරගන්න බයේ ඉන්න උන් ටික තමයි ඔයට අපහස කරන්නේ...
    ඔයාගෙ අවංක කමටයි මෙකෙ ඉන්න වැදගත් වගේ පෙන්නන බල්ලො මඩ ගහන්නෙ...
    ඔයා ගොඩාක් හොඳ කෙනෙක් 👍🏻

  • @-es5xl
    @-es5xl Год назад +13

    Munge me kanawandum therumak nathi yatharthayak nathi katha adarasheta aragena lassanata jeevath wena oyalage life nathi kara ganna epa.. mun me peralina pita hodai kiyana eda wela hoya ganna ganikawo.. munge lamai loku unuma thaththa wena ekek gedara inna wena thaththek … kanawadndum jeewatha mewa jeewath wenawata jeewath wena dan me baila kiyla ew wahaganna jeevitha mewa .. mewa adarsheta ganna epa ayema kiyanawa … maha loku jayak arGena wage mun mewa kiyaanawa😊😊

  • @AnuraJayakody-d1k
    @AnuraJayakody-d1k Год назад

    how i can buy whiting cream please send me the details

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg Год назад +106

    ඔන්න මාර චරිතවත් කුලකාන්තාවන් සහ බෝසත් පිරිමි ටික අමායට චරිත සහතික ලියයි තව ටිකකින්. 🤣🤣

    • @RYAnvm200
      @RYAnvm200 Год назад +9

      Uba mara charithe wenna athi ne 😂

    • @KasunChanaka-gv6zg
      @KasunChanaka-gv6zg Год назад +23

      @@RYAnvm200 මං මාර චරිතයක් නොවන නිසා තමයි කාටවත් චරිත සහතික දෙන්නෙ නැත්තෙ. කමෙන්ට් එකක් හරියට තේරුම්ගන්න මොලයක් නැද්ද.

    • @RYAnvm200
      @RYAnvm200 Год назад +6

      @@KasunChanaka-gv6zg minissunta onadek kiyanna athiyak thiyanawa thota kiyanna epa kiyana tho lordddd pakirda 😅

    • @KasunChanaka-gv6zg
      @KasunChanaka-gv6zg Год назад +8

      @@RYAnvm200 මං කොහෙද මෝඩ මූසලියෙ කියලා තියෙන්නෙ මොකුත් කියන්ඩ එපා කියලා. උබනම් ලොන්තපෝල් ලපටසිපයි දාර ගොං බඩ්ඩක්ද කොහෙද මෙච්චර මලපැනලා තියෙන්නෙ. 🤣

    • @RYAnvm200
      @RYAnvm200 Год назад +2

      @@KasunChanaka-gv6zg hutho thone oi form wela dagalannne athitha kiyadi 😅

  • @වහල්බවින්මිදෙමු

    Very strong open minded women. All the best.

  • @nirmaniekanayaka8227
    @nirmaniekanayaka8227 Год назад +9

    මං නම් කියන්නේ අමායා හරි.. තමන්ගේ ජීවිතේ තමන්ට ඕනි විදිහට ගෙවන්න පුලුවන්.. ඒක එයා එයාගේ විදිහට ගෙවනවා..❤

    • @Cuteboochy
      @Cuteboochy Год назад +2

      තමන්ට ඕනෙ විදියට ඉන්න ඕනෙ ස්වාදීන වෙලා😂කලින් මිනිහගෙ ගෙදරම තාම ඉන්නවා කියන්නෙ පට්ට වේසියෙක්නේ

    • @nirmaniekanayaka8227
      @nirmaniekanayaka8227 Год назад +1

      @@Cuteboochy ඒ මනුස්සයාටත් හොදයි නම් ඔයාට මොකද? අනුන්ට චරිත සහතික ලියන්න එපා. 😂

    • @ltr1745
      @ltr1745 7 месяцев назад

      ​@@nirmaniekanayaka8227oyage minihath wate giyama eyath patta hari kiyala kiynwada

  • @MohamedIsmathulla
    @MohamedIsmathulla 5 месяцев назад

    Ur great person Niyama adhas thiyena awankay preety lady ❤❤👍👍

  • @shuttersound9127
    @shuttersound9127 Год назад +27

    කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනලුනේ

  • @pathirana64
    @pathirana64 Год назад +2

    වෛරyen තොරව ජීවිතේ මෙහෙම ගෙනියන එකම ලොකු දෙයක් ඒ අතින් අමායා ඉහලින් ම ඉන්නවා අපේ ඉස්සර සමාජෙත් එකගෙයි කාපු සමාජය ක් එකිනෙකාට වෛර නොකර මෙහෙම ඉන්න එක උතුම් මානුෂිය ගුනාංග යක්

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Год назад +56

    එයා අවංක ගැහැණු කෙනෙක් තමන්ගෙ දරුවො අත් ඇරලා දාපු නැති ❤️

    • @rashikachandima7840
      @rashikachandima7840 Год назад +5

      ඔය කොයි අම්මල ලොකු කතා කියල මේවගෙ වැලලුනත් කවද හරි තමන්ගෙ දුවෙක් මේ වගෙ දෙයක් කලොත් සතුටු වෙයි කියල මන් නන් හිතන්නෙ නෑ..🤣 මගෙදරුව එහෙම දෙයක් කලොත් මන් එයා වදපු එක ගැන දහස් වරක් දුක් වෙයි..🤣

    • @Esh004
      @Esh004 Год назад

      Awanka wenne na lamai ath noharapu nisa

  • @sppereira224
    @sppereira224 Год назад +19

    මොනවද මේ ජීවිත

  • @RoshiniKarunathilaka-bw9rd
    @RoshiniKarunathilaka-bw9rd Год назад +20

    ඉන්න බැරි නමි අයින්වෙන එක හරි නමුත් දෙදෙනේක් එක ගෙදර ඉන්න එක දරැවන්ට හරි නැහැ දරැවො

  • @donweerasiri3770
    @donweerasiri3770 Год назад +1

    මෙයාගේ කතාවලින් ගන්ඩ තියෙන දේ මොනවද. ඇයි මේ වගේ අයට mike අල්ලන්නේ

  • @sayuudisanayaka3066
    @sayuudisanayaka3066 Год назад +64

    මොනවද මෙයාගෙන් ගන්න තියන ආදර්ශ 😅😅😅තමන්ගෙ නුගත් කම පෙන්නන්නේ 😢

    • @darshirajarathna1638
      @darshirajarathna1638 Год назад +2

      ඇත්ත❤

    • @mangalaperera4698
      @mangalaperera4698 Год назад +7

      දරුවෝ වෙනුවෙන් උපරිම කැප කිරීම් කරන වැදගත් අම්මා කෙනෙක් ව interview කළා නම් වටිනවා.

    • @renukagamage5033
      @renukagamage5033 Год назад +1

      ප්‍රධානම එක නැහැදිච්චකම...

  • @revbuddhivisuddhi1932
    @revbuddhivisuddhi1932 11 месяцев назад +1

    අමායාගේ කෙරුවාව අපිට ප්‍රශ්නයක් බැහැ ඒක එයාගේ නිදහස.නමුත් අර අවයව ගැන කතා කොට නම් බඩ දඟලනවා ප්‍රසිද්ධ මාධ්‍යයකට කතා කරන්ඩ දන්නේ නෑ මේ වගේ මුඩුක්කු කටවල් ගේන එක වැරදි

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 Год назад +16

    ඔය මඩමේ තව කී දෙනෙක්ට අයදුම්පත් තියෙනවද,,🤔

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 Год назад +13

    මේවා උඹල බැලුවට කමක් නෑ හැබැයි මේ ලැට් වළවල් ආදර්ශෙට නම් ගන්න හිතන්නවත් එපා.
    මිනිස්සු දෙතුන් දෙනෙක් එක ගෙදර තියාගෙන නොයෙකුත් මිනිස්සුන්ගෙන් දරුවො හදාගෙන , ඒ අහිංසක දරුවො පව්...
    කාවින්ද්‍යා උනත් කොයිතරම් විඳවන්න ඇතිද...
    හස්බන්ඩ් කෙනෙක් දැන් හිටියා උනත් ඒ මනුස්සයාටත් එපාවෙන්න තියෙන ඉඩ වැඩියි...
    ඔහොම ෆෘට් සැලඩ් වගේ කරගත්තාම වෙන කරන්න දෙයක් නැති නිසා දැන් ඉතින් පෙරළුණු පිට හොඳයි කියල ඔහේ කට වාචාල කම් කියවනවා

  • @SinhaTunes
    @SinhaTunes Год назад +12

    වුත්තවල් පොල් කෝම්බ වගේ ඇති මුන්ගේ රංජන් කිව්වෙ මේකිට කොල්ලො ගහද්දී අතුල බලන් අතේ ගහනව කියල එක ඇත්තද..?

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 Год назад +3

      රන්ජා බොරු කියන මනුස්සයෙක් නෙවෙයි ❤

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 Год назад +2

      ​@@Sajin1111අමාය බං සමිතා නෙවෙයි
      අමායට එකේක උන් අරිනකොට අතුල එතෙන්ට වෙලා අතේ ගහනව කියල පියුමි එක්ක රන්ජන් කතා වෙන්නෙ නේද

    • @KumudiniBandara
      @KumudiniBandara Месяц назад

      Ithin oyata mokada, Athula Amaya oyage kauwda

  • @SayuriShashikala-k2x
    @SayuriShashikala-k2x Год назад +17

    කොහෙද යකෝ අතුලට බබාල දෙන්නෙක්.එකෙක් ජොනියගෙ😂.මේකිට ඒක කියල නෑ

  • @sunandafernando52
    @sunandafernando52 Год назад +22

    අටක නාටක අතල් රටේ අතල් කතාවක් 😂😂😂😂😂

  • @hchiengdock-sl4px
    @hchiengdock-sl4px Год назад +17

    Karanna oni ewa okkoma karala , bana kiyanawa dan idagena. Me samaje hoda families innawa, me mona mala wikarayak da. Family ekak rakaganna baruwa naliyanawa methana idagena. Ekama eka deyak me wage ganunta wenna oni metika thamai. Oya bana walata api ahuwenneth na. Anith de thamai lamai hadanna asai,😂 lamai atha arinnath okey. What the heck. 😅 Thawa real Amma kenek lu. Me loketa nikan wihiluwak wenne nathuwa samjeta boruwa wapuruwanne nathuwa, inna eka thami hoda naththam me wage eun nisa mukuth Nodanna minissu pau. Finally oka Hati , okata kiyanne manasika pidanaya kiyala. Thawath ek wihiluwak samjeta…!!! Thiththa aththa.

  • @sanathsudarsana8703
    @sanathsudarsana8703 Год назад +21

    Mata අවුරුදු 4i තාත්තා nathi weddi....ape amma oya wage hithuwanam mn me inna thana ne....වේලක් ara වේලක් kala hada gatta ammata me tharam adare ekai....puluwan hamadema ammata denneth ekai....mun ekka baladdi amma kiyana wachane rakapu gahaniyakta labena ගෞරවය as dekinma dakima,ath dakimata pin karala thiyenawa....a athin me wage ekiyakge bade ipadenna tharam paw karala nethi eka gana sathutui.....😊😊😊😊😊😊

    • @dilsdil7949
      @dilsdil7949 Год назад

      ඒ ඉතින් oyage ammage kammathane...oyath hari selfish

    • @sanathsudarsana8703
      @sanathsudarsana8703 Год назад

      Ok

    • @Esh004
      @Esh004 Год назад

      @@dilsdil7949 Bola hithanne lamai hadagann ganika wurthiyema yanna one kiyalada, yako gam wala one tharam innwa, garment yana, toilet hodann yna, gedara adum mahana, pahanthira othana, higakana ona tharam ganu. Meki ganika wurthiye yana eka hena wadak karan natanawa, molayak athuwa advance widiyata hithapan

  • @dilinimaleesha6106
    @dilinimaleesha6106 Год назад

    එක්කෙනෙක් එයාගෙ කුණු රටටම දෙනවා. අනිත් කෙනා ඒක market කරනවා. එයාලම කියනවා ලංකාවෙ මෝඩ මිනිස්සු අනුන්ගෙ කුණු හොය හොය ජීවත් වෙනවා කියල.😢

  • @KumariKumari-uu3iu
    @KumariKumari-uu3iu Год назад +37

    මුන් තමා වේසා ගෑනූ

  • @stormiwebster2974
    @stormiwebster2974 Год назад +2

    මෙයාලගේ දේවල් බලලා හොද කමෙන්ට් දාද්දි හොදයි බැන්නොත් තමාන්‍රිදෙන්නෙ😂 මුන් ප්‍රසිද්ද වෙලත් තියෙන්නෙ මිනිස්සු නිසානෙ😂 යකෝ ර්හෙම අයටම බනිනවා😂

  • @Madu_she
    @Madu_she Год назад +12

    බල්ලෝ පූසෝ වගේ නේද.. බදින්න ඕනි නෑ.. වදනවා. අද එකෙක් එක්ක හිටියම ආයේ තව එකෙක්..

  • @SavinuTejan
    @SavinuTejan 6 месяцев назад +1

    එක එක පිරිමීයගෙන් ලිංගිකත්වය විතරක් බලාපොරොත්තුවෙන ගැහැණියක්

  • @priyangikaperera259
    @priyangikaperera259 Год назад +40

    ඇත්තටම මාරම confident එකක් තියාගෙන ඇත්ත කතා කරන චරිතයක් ..... ඒ අවංකකමට මාරම respect ... බොරුවට රගපෑම් නෑ ඇත්තම කතා කරනවා❤

    • @Cuteboochy
      @Cuteboochy Год назад +8

      Confidence තිබ්බට වටේ යනවනේ😂ඔය කොල්ලොත් ඉන්නෙ මම මේකට ගැහුව අරකට් ගැහුවා කියාගෙන මේ ගෑනිත් ඒ වගේ දාර බඩුවක් තමා😂😂

    • @priyangikaperera259
      @priyangikaperera259 Год назад +3

      @@Cuteboochy ඒ ඔයා හිතන විදිහ... මේ මම හිතන විදිහ...

    • @Kavinidukaushal4262
      @Kavinidukaushal4262 Год назад +4

      @@Cuteboochy ඔබ ඔබේ ඇසින් ඈ දෙස නොව,
      ඇයගේ ඇසින් ඈ දෙස බලන්න...
      එවිට ඔබට ඇය මුන ගැසේවි ..
      ❤🔥මේ ටැටුව දැකල චරිතේ ලියන
      ගොඩක් උන්ට කෝමා........
      ❤ ඒ නටුව දන්නේ මල් වෙනුවෙන්
      දරාගත්ත සීමා.....

    • @breeze6918
      @breeze6918 Год назад +1

      🩷🩵💙

    • @ansalamfernando8700
      @ansalamfernando8700 Год назад +1

      සහතික atta oyage katavata මත් ekagai ❤

  • @mahindakodagoda5677
    @mahindakodagoda5677 11 месяцев назад +1

    මරදානේ ගෑනු කියලා ඉස්සර කාලේ කතාවක් තිබුණා. හැබැයි ඒ ගැහැණු ඒ කරන දේ මේ වගේ මාර්කට් කරන්න ගියේ නැහැ.
    ඒ අතින් බලන විට මේ ගැහැනිය ඒ ගැහැණුනිටත් නින්දාවක් අපහාසයක්?

  • @Madu_she
    @Madu_she Год назад +6

    මානසික ලෙඩෙක්.. පිස්සෙක් කොහොමත් තමන්ට හිතෙන ඔක්කොම හරි කියලා හිතන්නේ

  • @MaaliDasanayake
    @MaaliDasanayake Год назад +52

    අමායා..වැරදිකරලා..දැන්.. හොද..ගැනියක්..වෙන්න..හදන්නේ
    අමායා..ජරා..ගැනීයක්🤮

  • @ilangarathnageprashadini7987
    @ilangarathnageprashadini7987 Год назад +25

    Well said Amaya🥂❤️ God bless you!!

    • @rashikachandima7840
      @rashikachandima7840 Год назад +4

      ඔයත් යන්නෙ ඒපාරෙ වගෙයී..ok ok all the best.🤣🤣

    • @Esh004
      @Esh004 Год назад +2

      Paka thma

  • @philiciastella9797
    @philiciastella9797 Год назад +23

    Well spoken Amaya … keep it up 👍

  • @narenperera
    @narenperera Год назад +3

    I live in the UK . If she's willing she can come here

  • @NimmyUpekha_111
    @NimmyUpekha_111 Год назад +2

    එයාලට හොද නම් අපිට මොකද.ඇයි මිනිස්සු අනුන්ගෙ පවුල් වලට මෙච්චර බනින්නේ 🥲

  • @shamikaweerasinghegoogle
    @shamikaweerasinghegoogle Год назад +2

    what is the economical or social value for this character. I mean is this a celebrity or any socially valuable character. As a reputable and trusted local brand specially as a news brand, Lankadeepa you need to concern more about your content. This is totally okay if some random local youtuber published this content.

  • @chathuriwicky4184
    @chathuriwicky4184 Год назад +1

    හරිම ලේසියෙන් කියන හැටි අනේ 🤭... අනේමන්ද කෙළින්ම කිය්න්ව හැබැයි... මේවා නිසා සමාජේ ඉවර වෙනවා ඉතින් කීදෙනෙක් බල්න්වද. මේවගේ උනාම තමයි devorce දැන් වැඩි වෙලා තියෙන්නේ... බය නැති වෙලා

  • @Teshi905
    @Teshi905 Год назад +7

    Meya hithagena inne kelin katha krnw lamai balagannw kiwwama piyumi Hansamali wage kiyala 🤣