එක එකාව ගෙන්නගෙන අමායා බුදියනවා කියපු ඇඳ

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии •

  • @nirmalapriyadarshani9957
    @nirmalapriyadarshani9957 Год назад +10

    හරිම ලස්සනයි අමායා .ඔයා ගොඩක් හොද නිහතමානී කෙනෙක් වගේ පේනවා .මිනිස්සු ගහන ගල්මුල් කුනුගොඩට දාල පුච්චන්න .ඔයා සතුටින් ඉන්න .ජේසු පිහිටයි .

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Год назад +8

    ඒ ගේ හරිම ලස්සනයි....පිටරටක ලස්සන කැබින් එකක් වගේ ...නිදහසේ කල්පනාවක් දාගෙන ඉන්න පුළුවන් නිවාඩුවක් ගත කරන්න පුළුවන් හරි ලස්සන අමුතුම vibe එකක් combination එකක් තියෙන ගෙයක් වගේ ..❤️😍 unique and perfect ..

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Год назад +3

    හරිම ලස්සනයි ..online බැලුවා පස්සෙ නිවී සැනසිල්ලෙ බලන්න download කරගත්තා වීඩියෝ එක ...හරි ලස්සනයි ඒ colour combination එහෙම ගෙදර ..අලුත් අදහස් ගොඩක් ගන්න පුළුවන් ගෙදරක් හැඩ කරන්න...thankyou අමායා අක්කෙ..මෙහෙම ලස්සන දේවල් ගේන්න....අපි බලනවා....ඔයාව සබ් කරා

  • @dineshajayaweera3443
    @dineshajayaweera3443 9 месяцев назад +2

    ♦️පිලිවෙලට ලස්සන ට ඉන්න අයගෙ හිත් මාර ලස්සනයි..
    ♦️හදවතත් හරිම ලස්සනයි..
    කාල කළමණාකරණ කරගෙන හැමදේම කරනවා..
    ♦️ඒවා බලන්න බැරි මේ අමුතු ඇටේ සිරි ලංකාවේ මිනිස්සු කතන්දර කියන්න දක්ෂයි..
    ♦️ජීවත් වෙලා ඉන්න ටික කාලෙ සතුටින් ඉන්න.
    ජීවිතය හරි කෙටියි...
    ♦️සදා ජය සහෝදරී....❤🌲👍

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад

      Thank u so much a wachana walata adarei ❤️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Год назад +9

    හායි අමායා දුව ,ඔයාට කාගෙවත් කතා වැඩක් නැහැ ,අපිට කවුරුත් කන්න දෙන්නේ.නැහැ නේ ඉතින් මොකටද අනුන්ගෙ කතා.ආදරෙයි ඔය චරිතයට බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️👍

  • @r.h972
    @r.h972 Год назад +5

    ආදරෙයි අක්කා ඔය නිහතමානී කමට 🥰😘😘❤ කාටවත් යටත් නොවී තමන්ට ඕනි විදියට ආස විදියට ජීවිතෙ එන්ජෝයි කරනව.. ගොඩක් මිනිස්සු රාමුවකට කොටු වෙලා විදෝනව. මං හරි ආසයි ඔයාගෙ විදියට.

  • @SudariDewage-mz4sm
    @SudariDewage-mz4sm Год назад +9

    Wow මන් දැකපු ලස්සනම ගෙ. මටත් ආස හිතුන එහෙම කාමරයක් හද gnna❤️❤️❤️

  • @gaganatv4436
    @gaganatv4436 Год назад +3

    ගොඩක් ලස්සනයි අමායා. හොදින් ඉන්න. මමත් ආසම පරිසරයක් ඔයාගෙ ගෙදර ඇතුල. මිනිස්සු එක එක කතා කියනවා. ඒවා පයට පැගෙන දූවිලි වගෙ. කවුද ගනන් ගන්නෙ. ඔයා ලස්සනයි .

  • @veenanisha478
    @veenanisha478 Год назад +3

    හරිම ලස්සනයි ඔයා ගේ ගෙදර. ඔයත් ගොඩක් හිත හොද කෙනෙක් බව පේනවා අවට පරිසරය තුලින්. God bless you amaya. ❤️🩷❤️

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 7 месяцев назад +3

    ඇත්තටම හරිම ලස්සනයි පුතේ..ඔයාට ඕනේ නිදහසේ ඔයා ඉන්න..ඕනේ එකෙක්..ඕනේ දෙයක් කියපු දෙන්..උන්ම තමයි ඒවගෙන් ලේ පුච්චා ගන්නේ..❤❤

  • @sass3013
    @sass3013 Год назад +3

    ❤❤❤හරිම පිලිවලයි ලස්සනයි හරිම නිස්කලංකයි ඔයාගේ මේ විඩියෝ එකෙන් මම ගොඩක් දේ ඉගෙන ගත්තා දෙවි පිහිටයි

  • @anthonysumedha9290
    @anthonysumedha9290 9 месяцев назад +1

    හරිම පිළිවෙලයි හරි ලස්සනයි අමායා. කව්රු මොනවා කිව්වත් ඔයාගේ ජිවිතේ ඔයාට ඕනේ. විදියට ඔයා ගෙවන්නෙ.කාටත් වැඩක් නැ ජිවිතේ ජිවත් කරන්නේ අපි. එහෙනම් බුදුසරණයි ජේසු පිහිටයි දරුවන්ටත් බුදුසරණයි දෙවි පිහිටයි ❤️

  • @dineshakumari5658
    @dineshakumari5658 Год назад +5

    පිටින් පේන චරිතෙට වඩා මිනිස්සු කොච්චර වෙනස්ද.
    පිටින් හරි කලබලයි වගේ පේන මිනිස්සු ඇතුලතින් හරිම සරලයි.
    ඔයා ඒකට හොදම උදාහරණයක් .
    මට මේ vedio එක බැලුවම ඔයාගැන තිබ්බ සමහර ආකල්ප නැති උනා.ඔයා හරිම සාමාන්‍යය අම්මා කෙනෙක් විදිහට ජීවත් වෙනවා.
    සතුටින් ඉන්න. බුදුසරණයි .

  • @Heavenonearth89
    @Heavenonearth89 Год назад +2

    අනේ චූටි දෝනි ආදරෙයි ගොඩාක් ...... එයා හරිම ලස්සන සුන්දර දරුවෙක්...අනිත් දරුවො දෙන්නටත් ඔයාටත් තෙරුවන් සරනයී අමායා......💐💐💐💐💐💐

  • @lifeuncut2800
    @lifeuncut2800 Год назад +3

    හරිම ලස්සනයි හරිම පිලිවෙලයි, ඔයාගේ Kitchen එකට ගොඩක්ම ආස හිතෙනවා.........

  • @sudarshanifernando7310
    @sudarshanifernando7310 Год назад +6

    ලස්සනයි අමායා හරිම නිර්භීතයි ඔයා ❤

  • @imsheez93
    @imsheez93 Год назад +6

    පට්ට සරලයි චාම් මෙහෙම නිලියක් දැක්කමයි මාරම සරල ජිවිතයයි 😘❤❤❤

  • @roshniuditha8058
    @roshniuditha8058 Год назад +5

    ගැහැයේක්ට වරදින්න පුලුවන් .එහෙම උනා කියලා ජිව්ත කාලේම ව්දවන්න ඔනේ නැහැ . කොහොමත් ගැහැනියක්ට එක පාරක් වැරදුනාම ඉතින් කතා හදන්න, කතා කියන්න ඔනේ තරම් අය ඉදියි . කතා හදන කවුරුත් අහනවාද කැවද ,බුවාද කියලා .මොනවා උනත් ඇයත් දරුවන්ව හදාගෙන ලස්සනට ජිවත් වෙනවා. ලස්සන ගෙදරක්.ජේසු පිහිටයි ඔයාලාට .

  • @sandunimekala6416
    @sandunimekala6416 Год назад +5

    කියන මිනිස්සු ඕන දෙයක් කියපුදෙන් අනේ.. ඒක ගොඩක් මිනිස්සුන්ගේ හැටි.. වෙන කරන්ඩ වැඩක් නැතිඋනහම කාගේ හරි කුණු අවුස්සන එක ඒ වගේ උන්ගේ හැටියක්... ඒ නිසා ආය අක්කි කවදාවත් ඔය වගේ ඔයාට කියපු ඒවා දාන්ඩත් එපා ඒවා හිතන්ඩවත් එපා.. මිනිස්සු අපහාස කරද්දී බනිද්දී සතුටු වෙන්න. මොකද ඒකෙන් කියන්නෙ ඒ මිනිස්සුන්ට අපි වැදගත් කියන එක...
    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි.. බුදු සරණයි....❤❤❤❤❤

  • @banukaliyanage1201
    @banukaliyanage1201 Год назад +3

    නිලියක් උනාට හරිම සරල ජිවිතයක් හරිම ලස්සන හුරුබුහුටි නිවසක් හරිම නිහතමානී පුද්ගලයෙක් හැමොටම එක වගේ සලකන ඔයාට හරිම ආදරෙයී අක්කී❤

  • @kavindagunawardhana2968
    @kavindagunawardhana2968 Год назад +5

    තමන්ට තමන් හිතන ජීවිතයක් නැති උනාම අනෙක් අය ඒ ජීවිතය විදින කොට මිනිසුන්ට වේදනාවක් දැනෙනවා ඇති නමුත් අන් අය සතුටු වෙන කොට තමනුත් සතුටු වෙන්න ඒක තමයි ජීවිතය❤❤❤❤❤ ඇත්තෙන්ම සතුටුයි අමායා ඔයාගෙ පිලිවෙල දැක්කම ඔයා ජීවිතය විදින හැටි දැක්කාම ආදරෙයි අදෙරෙයි❤❤❤

  • @thanuwa2324
    @thanuwa2324 Год назад +4

    මං හරි ආසයි මේ සරල පිළිවෙල කමට. මහ ලොකුවට විකාර නැතුව ඉන්න මේ විදියට ලොකු මන්දිර හදන් අස් කර කර ඉන්නවට වඩා මේ වගේ හැමදේම සරලව කරන් ඉන්න ජීවිතේට ❤😌

  • @musicforrelaxation1700
    @musicforrelaxation1700 Год назад +4

    හරි ආසයි . දැක්කම.ඔයා කරුණාවන්ත යි.සත්තුන්ට ආදරෙයි

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад

      Thank you so much ♥️😘

    • @anurashantha2811
      @anurashantha2811 Год назад

      ​​@@amayaadikari1989ඔයාගේ ගමන ඔයා යන්න ..එක එකා කියන ඒවා ගනන් ගන්න එපා. ඔය එක බල්ලෙක් වත් නැහැ කෙලඋන වෙලාවට හරි ද..🌹❤️👍

  • @mrbaza3-t7o
    @mrbaza3-t7o Год назад +3

    හරිම ලස්සනට පිලිවෙලට නිදහසේ ජීවිතය ගෙවන අමායා ඔයාව තේරුම් ගත්තා ❤️ No matter what anyone says 🤟❤️

  • @pandulawickramaarachchi700
    @pandulawickramaarachchi700 Год назад +62

    පැහැදිලි,අවංක,නිහතමානී,බොරු සෝබන නැති video එකක්🔥
    *ඔය ටැටුව දැකලා චරිතයේ ලියන උන්ට ගොඩක් කෝමා*

  • @SnowyBoy58
    @SnowyBoy58 Год назад +4

    මං ඔයාගෙ hiru එකේ interview එක දෙපාරක් බැලුවා නන්ගී..ඔයා නම් නියමයි ❤
    සුබ පතනව ජීවිතේ සාර්ථක වෙන්න කියලා ❤

  • @geethmamadhubashini7888
    @geethmamadhubashini7888 Год назад +14

    අඩේ අර කාටුන් වල වහේ ❤ මගෙත් හීන කාමරේ ඕක මාත් ආසයි ඔහොම ඉන්න අනේ හරි ලස්සනයි අප්පා ❤

  • @Himaa2515
    @Himaa2515 Год назад +1

    Akki oyalai gedara amuthuma vibe ekak thiyenne beautiful, calm and simple really love it 😍😍❤

  • @SupuniPrarthana-ll6ju
    @SupuniPrarthana-ll6ju Год назад +3

    හරිම ලස්සනයි ලමයින් එක්ක ගෙදර ඔහොම පිලිවලට තියන් ඉන්න හැමොටම බැ එත් අක්කෙ ඔයා ලස්සනට හැමදේම ගලපලා පිලිවලට තියන් ඉන්නවා ❤❤❤❤

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Год назад +10

    ඔයා දරුවන්ට හොද අම්මා කෙනෙක් ශක්තිමත් සොබාදහමට සත්තුන්ට ආදරේ කරන ආදරණීය කාන්තාවක් ..ඒ හොදටම ඇති...ලස්සනට සතුටින් නිරෝගිව ජීවත් වෙන්න හැමදාම

  • @radeeshadeshan2116
    @radeeshadeshan2116 Год назад +3

    සරලව පොලොවෙ පය ගහලා ජීවත්වෙන කාන්තාවක් ........තමන්ට නැති දේවල් අනිත් අයට ලැබෙද්දි සමහර ගෑනු මිනිස්සුන්ට ඒක රුස්සන්නෙ නෑ ...පිස්සො කලබල උනාට ඩොක්ටර් කලබල නෑනෙ... අක්කි ඔයා ඇත්තටම හිත හොද සරල කෙනෙක් හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා සතුටින් ඉන්න ලැබේවා කියලා

  • @madukasubashini2039
    @madukasubashini2039 Год назад +7

    ලොකයා මොනවා කිව්වත් ඔයා ඉන්නවා ළමයින් තුන් දෙනෙක් හදාගෙන ලස්සනට ❤️

  • @Naturerosaliya
    @Naturerosaliya Год назад +5

    අමායා අධිකාරී අක්කා හරිම පව් ...😢❤ ඒත් එයා හරිම නිර්භීත හොද දරාගැනීමක් තියෙන කාන්තා චරිතයක් ...!! එයාට මිනිස්සු කොයිතරම් නම් නින්ද අපහස කරනවද 😢 ගෑණු අයමයි එයාට හුගාක් අපහස කරනවා ඇත්තේ ගැහැණු ගැහැණුන්ට එරෙහි වෙනව වැඩි කොහොමත් කොතැනදීත් ....😢 මං එයාව මුලින්ම අදුනගත්තේ "සල්සපුනා drama " එකෙන් ❤🎉 ඇත්තටම එයා ලස්සන girl කෙනෙක් ඒ කාලේ ...අදටත් එහෙමයි දැන් ලස්සන අම්මෙක් ❤🎉 වැරදි අඩුපාඩු තිබුනත් නොතිබුණත් පොතට කලින් පිටකවර බලන්න එපා ..!! 😢❤
    අක්කිගේ ගෙදර clam ඒ වගේම අමුතු uncommon vibe තියෙන්නේ ...birds park ලස්සනයී ❤🎉 Thanks fr the sharing your home tour අක්කී ...!!
    Much love guys
    😘♥️
    I"m සදුන්‍යා From kandy 🙂♥️

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад

      Thank you so much darling ♥️♥️ thank u meh comment ekata

  • @shanishabodahandi
    @shanishabodahandi Год назад +4

    ගරු කරන්න ඕන විදියේ අම්මා කෙනෙක් ඔයා 🙏ජීවිතේට මොන ප්‍රශ්න ආවත් අපි නිසා මේ ලෝකෙට ආපු අහිංසක ජීවිත තුනක් තනියම හරි බලා ගන්න පුළුවන් කොන්දක් ඔයාට තියෙන එක ගැන මම ඔයාට ගරු කරනවා 🙏අම්මා කියන චරිතේ හරි ලස්සනට මම ඔයාගෙන් දකිනවා.... මම හැමෝටම comment කරන කෙනෙක් නෙවෙයි... ඒත් ඔයා මට දැනුනා ගොඩක්.... සමහරවිට මමත් single mom කෙනෙක් නිසා වෙන්න ඇති ❤️සතුටින් ඉන්න 🌹

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад +1

      Thank you so much 🥰🥰 oyata mata mehema msg ekak dapu eka gana sathutui

  • @vinyaroshani8195
    @vinyaroshani8195 Год назад +3

    අනේ හරි ම ලස්සනයි 🥰පොඩි ඉඩක් ලස්සනට organize කරලා තියනවා👍

  • @mis.darshi1236
    @mis.darshi1236 Год назад +3

    හරිම ලස්සනයි වීඩියෝ එක මම අද තමා මුලින්ම බැලුවේ ❤❤❤❤ ඒ ඉන්නේ ඔයාගේ ලොකු දෝණිද අනේ හරිම ලස්සනයි එයා ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤ අර බව් යලුවොන්ගෙ වීඩියෝ එක ඉක්මනට ගේන්න ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤❤ 👍👍👍👍👍🙏🙏🙏

  • @user-uw7xu5pb3x
    @user-uw7xu5pb3x Год назад +3

    කාමරේ බලන්නම දෙපාරක් වීඩියෝ එක බැලුවා අනේ අක්කි කාමරේ ඔය වගේ ලස්සනට design කර ගන්න Idea ටිකක් දෙන්නකො

  • @Disna0608
    @Disna0608 Год назад +2

    ඒක මරු.කවුරු මොනා කිවුවත් තමන්ගෙ හිතේ සතුට තමා වැදගත්.මොකද දුකේදි ඔය මොකෙක්වත් නෑ ළඟ.ඔයා හරි හිත හොඳ කෙනෙක් වගේ මට දැනෙන්නෙ.සතුන්ව ඔහොම හදන්නෙ ගොඩක් ආදරනීය මිනිස්සු.

  • @lakminisudashika9198
    @lakminisudashika9198 Год назад +4

    මන් ගොඩක් ආසයි ඔයාට සල් සපුනා ටෙලි නාට්‍යය මන් තාමත් බලනව ඔයා ඉන්න නිසා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඔයා තමයි මන් ආසම නිලිය හැමදාම සතුටින් ඉන්න ඔයාට ගොඩාක් ආදරෙයි මිස්

  • @KumuduMadurangi-p2h
    @KumuduMadurangi-p2h День назад

    ගොඩාක්ම ලස්සනයි ❤

  • @piyumiharesha136
    @piyumiharesha136 Год назад +3

    ඒ ගේ මාර ෆැන්සි ලුක් එකක් තියෙන්නෙ..මාරම ලස්සනයි.කෙනෙක් ට ඉන්න ආස හිතෙන තැනක් 😍🌼

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c Год назад +5

    ශෝයි....සතා සිවුපාවුන්ට ආදරේ කෙනෙක් ගොඩාක් සංවේදියි.හොද හදවතික් තියෙන කෙනෙක්..ලස්සනයි...❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад +1

      Thank you so much ♥️😘

    • @ShaliniKs-s1c
      @ShaliniKs-s1c Год назад

      ස්තූතියි ඔයාටත්. මම යාපනේ Tamil යාළුවෙක් හොදේ..

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 Год назад +5

    Background music 🎶 තව චූ...ට්ටක් අඩු කරන්න next video එකේ දී... ☺️
    ❤🥰💚

  • @Gangakawmali
    @Gangakawmali Год назад +2

    බබාල තුන් දෙනෙක්.අදයි දන්නෙ.හරි සරලයි..සෝබන නෑ.full ආතල් life එකක්..මරු මරු..😅😅❤❤❤ආදරෙයි අපි සතුටින් .බුදු සරනයි පවුලටම ❤❤

  • @rohithasendanayake9383
    @rohithasendanayake9383 Год назад +3

    Woow. Harima lassnai oya❤. Mn asama චරිතෙ තව දුරයි ජීවිතේ මීෂා ට......❤

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 Год назад +2

    Ane godak lassanai ❤❤❤kawuru Mona kiuwath oya oyage daruwo 3 dena ekka oyage ගමන yanna …. Apita minissunge හැකර කටවල් වහන්න බැහැ ne👍👍👍👍🙏🙏🙏🙏🙏god bless

  • @lifelove4866
    @lifelove4866 Год назад +3

    ආදරණීය චරිතයක් නංගා ඔයා..කතා හදන වුන් බෝසත් ද? නේද? සමාජෙට ඕනි විදියට නෙවෙයි තමන්ට ඕනි විදියටයි ජීවත් වෙන්න ඕනි ..නංගි හරි හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න ආදරෙයි දරුපැටව්න්ටත් නංගාටත් බුදුසරණයි ජේසු පිහිටයි.ජයෙන් ජයම වේවා…෴❤️

  • @kruwanj8558
    @kruwanj8558 Год назад

    තමන්ගේ පාඩුවෙ ඉන්න හොඳ චරිතයක්, හිතට එකඟව කතා කරනවා ගොඩක් තැන්වල දැකලා තියෙනවා ජයවේවා හැමෝටම ❤

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 Год назад +4

    හරි පිලිවෙලයි..දැක්කමයි මේ වගේ පිලිවෙල නිලියක්.සතුටින් ඉන්න 💜️

  • @maheshnishan8582
    @maheshnishan8582 8 месяцев назад +2

    God bles you.. ❤❤❤❤

  • @Poorgirlsdiary
    @Poorgirlsdiary Год назад +5

    Wow❤...අනේ ඒ room එක.😍

  • @dilrubhagya4835
    @dilrubhagya4835 Год назад +2

    මොනා උනත් ඒ පිළිවෙළ දැක්කම හිතට සැහැල්ලුවක් දැනුනා..හරිම ලස්සනයි අක්කෙ ❤

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 Год назад +4

    Piliwelai lassanai kawru kohoma keewath thamun dannawa thamunge hadawatha. Sathutin inna ,jesu pihitai.

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 Год назад +2

    අමුතුම look එකක් තියනවා අක්කිගේ room එකේ....හරිම ලස්සනයි ❤️🌼🎀✨️

  • @ShashikaPiyumal-h8f
    @ShashikaPiyumal-h8f Год назад +3

    තව දිගටම විඩියෝ දන්න අක්කි .හරිම අාසාවෙන් බලනවා මම❤❤❤❤.

  • @malshaniprarthana2089
    @malshaniprarthana2089 Год назад +1

    Wow.. math asama vidiya..harima lssnaii akki❤ mara nidahase jeewath wena kenek... Adareiii akki.. ❤❤

  • @nilminisenavairathna5545
    @nilminisenavairathna5545 Год назад +6

    ඔයා හිතන විදිහ ,ජීවත් වෙන විදිහ , ඔයාගෙ ගෙදර මේ හැමදේම හරිම unique 🤎 .අපෙන් කාටවත් කරදරයක් වෙන්නෙ නැති නම් අපි කැමති විදිහට , අපි ආස විදිහට ජීවත් වෙන එකේ කිසිම වැරැද්දක් නෑ . දරුවෝ එක්ක සතුටින් ඉන්න හැමදාම .

  • @kalinirihana8952
    @kalinirihana8952 Год назад +2

    Woow !!!! හරිම ලස්සණයි , හරිම නීට් .ඔයා වගේම ගෙදරත් ලස්සණයි !!! පිළිවෙලයි !! Congratulations !!! අද තමයි මුලින්ම දැක්කේ ....දිගටම vlogs කරන්න , ඔයාලා හැමෝම සතුටින් , නිදුකින් ඉන්න .🌹🌹🌹♥♥♥♥

  • @AmourItalia
    @AmourItalia Год назад +6

    සත්තුන්ට ආදරේ කරන්න හොද කරුණාවන්ත හදවතක් තියෙන්න ඕනෙ.ඔයාගෙ පුද්ගලික ජීවිතය අදාළ නෑ.සතුටින් ඉන්න.බුදුසරණයි!

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад

      Thank you so much ♥️

    • @maneeshadharmaratne2659
      @maneeshadharmaratne2659 Год назад

      අනේ ඇත්තටම ලස්සන හුරුබුහුටි ගෙදරක්. කුරුලු කූඩුව නිසා තවත් ලස්සනක් එකතු වෙනවා💐👌♥️

  • @babybunny0717
    @babybunny0717 Год назад +2

    Oya nam niyamai akki. Katha hadana aya ohe one dekata katha hadanawa. Mata eka therum ganna godak kal giya. Eeta passe matama theruna mage jeevithe gatha karanna one mage widihata kiyala. Mage ammi single mother kenek nisa hariyata අපහසුතා walata lak una kenek. Lawyer kenek unath eyata samajen ella wuna prashna nawaththaganna beri una. Thama prashna namuth den man eyawa balaganna nisa tikak innawa jeevithe widala. Mata oyage video eka baladdi ape ammawa mathak wenawa. Ekai kiwwe. Oya harima hoda manussayek. Thamange paduwe thamnge wedak karagena anunge kunu oluwata halaganne nethiwa jevitheth widagena innawa. Hemadama sathutin inna. Babalai akki and aiyya and your parents... Okkomala parissamin adaren inna ❤ May God bless you and your family. Love u sweetheart ❤️😘

  • @sugaweerakkodi5168
    @sugaweerakkodi5168 Год назад +57

    හරි ලස්සනක් අමුතුම නිදහසක් ඒක හරියට පරණ english film එකක් බැලුවා වගේ. 😮❤

  • @nilangasumudu1398
    @nilangasumudu1398 9 месяцев назад +2

    Good work Amaya...❤

  • @ChathumiChamlaka-zh5oo
    @ChathumiChamlaka-zh5oo Год назад +6

    ගොඩාක් අය ඔයාට බයිනවා එත් මම මාරම ආසයි ❤️

  • @DinelkaMalshani-qw3dr
    @DinelkaMalshani-qw3dr Год назад +1

    ඔයාගේ දෝණි හරිම ලස්සනයි ❤️
    හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
    ආදරණීය අම්මෙක් ඔයා 😘

  • @ThushiKanchana
    @ThushiKanchana 9 месяцев назад +3

    හරි ලස්සනයි room එක neet and clean පොලවෙ පය ගහලා ඉන්න කෙනෙක් ❤❤❤❤

  • @chanakamadhuranga6979
    @chanakamadhuranga6979 Год назад +2

    තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න අක්කි 🥰

  • @nilankasanjeewani5979
    @nilankasanjeewani5979 Год назад +3

    ඕනම කෙනෙකුට පෞද්ගලිකත්වයක් තියෙනවා. ඒවා අපට වැඩක් නෑ. ඔයා ලස්සනට ගෙදර තියන් ඉන්නවා. ❤️

  • @chandialwis9462
    @chandialwis9462 Год назад +1

    katawath ona vidihata jivath venna e aya kanna bonna denawada me lankawe minissu maha kuhakama minissu wena ratawala allapu gedara mokada wenne kiyala danne na buddimath minissu lankawe wage thamange kunu thiyagena anunge redi hodanawa amaya mamanam oyata godak adarei vidinna ona kale vidinnamokuthma karaganna bar jivithe vidawana aya thamai anunta irisiya kara kara ethanama inne gedara lassanai habai aluth jathiye sudu patin almari hadeuwanam godak lassanai sudu gedarata alookayak genawa adarei hamadamath sathutin idiriyatama yanna ❤❤❤❤❤❤theruwan saranai

  • @nelkaperera4045
    @nelkaperera4045 6 месяцев назад +15

    ඔයා මාර බුද්ධිමත් කාන්තාවක්නේ.ඉන්න පිළිවෙලින් ඒකකයක හැකි

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 Год назад +1

    අනේ මන්දා කමරේ කිවුවට මට දැනුනේ සම්පූර්ණ ගෙයක් වගේ. හරිම ශෝයි. මටත් ආසයි ඔය වගේ idea එකක්ට මගේ කාමරෙත් හදාගන්න්.

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 Год назад +7

    ඔයාට හරිම ලස්සන චාම් ගෙදරක් තියෙන්නේ....ඔයා ලස්සනට ජිවත් වෙනවා...මිනිස්සු බැන බැන හිටපුදෙන් ඔයාලා ලස්සනනට ජිවත් වෙනවා බලන්න ආසා හිතෙන විදිහට❤❤❤❤❤

  • @MaheeJaya-k2x
    @MaheeJaya-k2x Год назад +2

    හරීම පිළිවෙලයි. මට ආස හිතුනා. බුදුසරණයි ඔයාලට..

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 Год назад +2

    harima lassanai.oya hari piliwelata thiyan innawa.sathutin inna hamadama.jesu pihitai❤❤❤❤

  • @shaliniimasha
    @shaliniimasha Год назад +2

    කවුරු මොනව් කිවුවත් තමන්ට ඕනි විදිහට ඉන්න කෙනෙක් ආදරෙයි අක්කි 💐❤

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 Год назад +3

    ලස්සනට තියාගෙන ඉන්නව ගෙදර ..👌👌❤️❤️

  • @MaheshikaIlukkumbura
    @MaheshikaIlukkumbura Год назад +1

    Harima lassanai nanga....jeewithee widinnathi minissu thamai negatives caments danne...oya hoda amma kenek...maru.❤❤❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад

      Thank you so much ♥️♥️🥹🥹

    • @sumana3820
      @sumana3820 Год назад

      Yako mona ganida minissu dennek eka geyi thiya ganne wesi thota minissu kiyada

  • @SarasiSarasi
    @SarasiSarasi Год назад +5

    ලස්සනයි අක්කෙ මන් ඔයාට ආදරේ කරන්න ගත්තෙ සල් සපුනා teledrama eken ❤ ආදරෙයි

  • @sadunchinthaka1590
    @sadunchinthaka1590 9 месяцев назад +1

    ගොඩක් ලස්සනයි
    සතුටින් පරිස්සමින් ඉන්න
    ආදරෙයි හැමදාමත්💖💖💖

  • @ruwanikatharangani3019
    @ruwanikatharangani3019 Год назад +3

    Frist time ada oyage vidio ekk baluwe ,oya marama neet kenek ,marama lassanai akki oya wagema ,ane oyage donith hari lassanai

  • @mixandchance2933
    @mixandchance2933 Год назад +1

    Oya supiri charithayak. Muna balala hadahana liyana samajeka api jeevath venne. Eka nisa parissamin hamadema karanna. බුදුසරණයි

  • @Rojiii7020
    @Rojiii7020 Год назад +3

    ලස්සනයි,පිලිවෙලයි...ඔයත් ලස්සනයි මැනික❤❤❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl Год назад +1

    Open Amaya good luck.. bawwanta adarei ❤❤❤❤ oya apith oyata adarei amayoo

  • @Ayeshapeterse
    @Ayeshapeterse Год назад +5

    Issra nm mn oyt asa na .eth dn oyge videos blnn gthta psse oy koithrm hoda mnussayekda kiyl hithenwa.dn nm asi oyt .adreii amya akki❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 Год назад +1

    හරිම ලස්සනයි, හැමදාමත් සතුටින් ඉන්න,ඔයා හොද ශක්තිමත් ගැහැණියක් ❤❤❤❤

  • @imsheez93
    @imsheez93 Год назад +4

    අක්කි ඔයගෙ daily Vlogs ගේන්නකො beauty රූටින් . Diat plan , workout ❤

  • @ivonperera4265
    @ivonperera4265 Год назад +2

    Oyata hemadama sathutin inna lebenna oni nangiyo kage watha katha apita wedaka ne jasu pihitai❤❤

  • @maheshikarunarathne6865
    @maheshikarunarathne6865 Год назад +4

    Room tour ekk onii❤️... aasa hithuna pennapu kotasatath

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад +2

      Meka tama mage room eka aye dawasaka house tour ekak karannan

  • @praba9247
    @praba9247 Год назад +2

    Niyamai nangi hamadama videos danna ❤❤

  • @KiyushiOnara
    @KiyushiOnara Год назад +3

    Meka lankawa..meke inna un sathutu karann apita ba.api kphma hitiyath un katha hadanwa..😂😂😂😂...hodam de api apita one widihta jiwath wenna one... Mulinma sitase giyaapu kathwe dakiddi e thibba lassana thawamath ehemmai..❤❤❤

  • @Savee803
    @Savee803 Год назад +2

    Lassanai Amaya akke aththatama marama lassanai mamath asa ohoma adu idaka plan karanna .❤️❤️❤️

  • @Upink200
    @Upink200 Год назад +3

    සුපිරි නේ එ වගෙ ගෙදරක් ෆිල්ම් එකක වගෙ 🍻♥️💐හරිම නිදහස් ලස්සනයි ❤

  • @shaar9394
    @shaar9394 Год назад +2

    Ane e duwa harima siriyawai❤❤❤ e room eka 😍😍😍

  • @dilanimadhubhashini3282
    @dilanimadhubhashini3282 8 месяцев назад +3

    හරිම ලස්සනයි .හරිම පිලිවෙලය් .❤

  • @KalpaniSakunthala-nw1jq
    @KalpaniSakunthala-nw1jq Год назад +1

    Oya harima lassani akki dakinna asai.oya diha bala man hitha hada gaththa wara godai menika thanks 🙏🙏

  • @IsuriBhagya-p8v
    @IsuriBhagya-p8v Год назад +5

    Ane akki oya harima lassanai.🎉❤

  • @Ema_girl
    @Ema_girl 2 месяца назад +2

    ඔයාට බනින අයට ඔයා බනින්න එපා අක්කෙ ඔයාගෙ තත්වෙ නැති වෙන්නෙ එ නිසා අක්කා හොදින් ඉන්න 💗

  • @SayuriShashikala-k2x
    @SayuriShashikala-k2x Год назад +3

    මෙහෙමයි මාත් ආසම කෙනෙක් අමායා..මටත් එයාගෙ ජිවිතෙන් ගන්න දේවල් දැනගන්න දේවල් තියෙනවා.ඒවට එයා උත්තර දෙනව කියල මම දන්නවා.හැබැයි ඒකට මට හයියක් නෑ..නමුත් එයා අතුල බැදල ඩිවෝස් උනා හර්ශ එක්ක ජීවත් උනා.හැබැයි දැන් ජීවත් වෙන්නෙ කා එක්කද ඇයි වාසගම අලුත් කෑල්ලක් එකතු උනේ වගේ ප්‍රශ්න මටත් ආව.ඒ අපි එයාලට ආදරේ කරන නිසා වෙන්න ඇති..හැබැයි කවදාවත් ඇයි එයා එහෙම කරන්නෙ කියන එක මට අදාල කරගන්ත්තෙ නෑ.ඒක එයාගෙ ජිවිතෙ.රසික අපිට ඒක වැඩක් නෑ..මංනම් අමායට පට්ට කැමති..ලස්සන කෙනෙක්.අපිට රසීකාවියො ඃඅටියට මිසක් එයාලගෙ අනිත් දේවල් වලට ඇගිලි ගහන්න අයිතියක් නෑ.මං දන්නෙ එච්චරයි.කරුනාකරල තව ව්ලොග්ස් ගේන්න.ාපි බලන් ඉන්නවා.අනික ඇයි හර්ශ අයියගෙ පුතාල දෙන්න අපිට කවදාවත් පෙන්නන්නෙ නැත්තෙ

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад +7

      Mage wasagama tama kelawarata dala Tiyenne eka mata mage thaththagen hamba wechcha eka fernando .. puthala dennawa pennanawa aniwarayen mama asa na eyalawa pennuwata passe page wala minissu a photos da da wawagana kanawata ekai danne naththe aniwarayen tika dawasakin eyalawa pennan
      Thank you so much ♥️

    • @SayuriShashikala-k2x
      @SayuriShashikala-k2x Год назад +3

      @@amayaadikari1989 ඒකනම් ඇත්ත..කමක් නෑ අමායා..ඔයාට අපි ආදරෙයි .දවසක් එන්නම්කො ඔයාගෙ කුස්සියෙන් බත් ටිකක් කාල යන්න..මම සයුරි😍🥰

  • @irushiihani4264
    @irushiihani4264 Год назад +2

    ආයිත් ටෙලිනාට්‍යයක දකින්න ආසයි.... තව දුරයි ජීවිතේ මීශා කියන්නේ ආසම චරිතයක්...මීශා කියන දග කෙල්ලට මාරම ආස කරා ඒ කාලේ .දැනුත් මතක් වුණොත් මීශාව බලනවා යූ ටියුබ් එකෙන් ❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад

      Ane kochchara hondai da
      Thank you so much a adareta labana mase wage enawa drama ekak

  • @user-ThevindiOFFICAL
    @user-ThevindiOFFICAL Год назад +3

    කව්රු කොහොම මොනවා කිව්වත් අපි ඉන්න ඕනෙ අපිට ඕන විදියට❤️😚

  • @nadeeshalakmali8425
    @nadeeshalakmali8425 Год назад +1

    Wow Akki 😮❤ මාරම ලස්සනයි 🥰