අපේ CAKE ජරමරේ

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024
  • #chiranthansamitha

Комментарии • 442

  • @ChiranthaNSamitha
    @ChiranthaNSamitha  Год назад +304

    Apita adaren comment karana hema denatama jivite senaseemen inna lebenna ona❤sathuten inna hema denama❤budusaranai

    • @nadeeshakumari7676
      @nadeeshakumari7676 Год назад

      Oyalata api ගොඩක් adarai .kawada hari dawasaka oyalawa අනිවාර්යයෙන් hambanawa.bs

    • @shincool1705
      @shincool1705 Год назад +2

      Shokkkk ane....supiriii...adaraniya...oyala...hamadenama....

    • @priyadharshanid2294
      @priyadharshanid2294 Год назад

      Adarii oylah❤❤

    • @chatuniayanka1526
      @chatuniayanka1526 Год назад

      Aththatama MN adarei dn nam oya hemotama ❤️🌼

    • @sawasananadeeshani6904
      @sawasananadeeshani6904 Год назад +1

      රටටම අඩබෙර ගහලා මගුල අරන් අවුරුද්දේන් දෙකෙන් වෙන්වෙලා වෛර බදින ,යාලුවෙලා හිටිය කෙනා තරහ උනාම බෙල්ල කපලා යන උන් ඉන්න රටක ඔයාලගෙ පව්ල නම් හොද ආදර්ශයක් .ඉරිසියාවක් කුහකකමක් ගෑවිලාවත් නැ.කවුරු කොහොම මොනවා කියලා බැන්නත් මට නම් ඔයාලා ඔහොම ඉන්නවා දකිද්දී මාරම සතුටුයි .මොකද අතුල සමිතා කියන කටහඬවල් දෙකට ඒ සිංදු වලට මං මාරම ආසයි .හැමදාම ඔය විදියටම සතුටින් හිනාවෙලා ඉන්න .බුදුසරණයි ඔයාලා ඔක්කොටම .

  • @pramiladilani7570
    @pramiladilani7570 Год назад +202

    ලංකාවේ ඇතුලේ මේ වගේ පවුලක් ඉන්නවා කියන්නෙත් හරිම සතුටුයි ඇත්තටම❤️❤️ හැමෝම හැමදෙයක් ගැනම හරි අවබෝධයෙන් ජිවත් වෙන පවුලක්❤️❤️ හැමෝටම තෙරුවන් සරණයි ❤️🙏❤️

    • @SameerMunaw
      @SameerMunaw 6 месяцев назад

      Atta..mn confuse una mulin..😊✌️

  • @dinushadishanayaka9742
    @dinushadishanayaka9742 Год назад +53

    සමහර කමෙන්ට් දැක්කම හිතෙනවා ලංකාවේ අය කොච්චර කුහක ද කියලා ජීවත් වෙලා ඉන්න කාලේ සතුටෙන් ඉන්න ඕනේ මේ මිනිසුන්ට තාම ඒක තේරෙන් නෑ නේ 💖💖💖

  • @sasvindunirvan860
    @sasvindunirvan860 Год назад +42

    හිතා ගන්න බෑ ඔයාලා ලග තියන මනුස්සකම ... ❤️ ගොඩක් නීහතමානි පවුලක් ......... ඔය වගේ සමගියෙන් ඉන්න හැමෝටම බෑ ... ශෙන් ගොඩක් ආදරේයි ... බුදු සරණයි ඔයාලා හැමෝටම ... ❤️❤️❤️❤️

  • @nadimadinadi8641
    @nadimadinadi8641 Год назад +68

    මිනිසුන්ට ඕනෙ විදිහට නෙවෙයි තමන්ට ඕනෙ විදිහට ෆුල් ජොලියෙ ඉන්න ආදරනීය මිනිස්සු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👈🙏🙏🙏🙏 හැමදාමත් ඔහොමම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏 බුදුසරණයි 🙏

  • @lmg1997
    @lmg1997 Год назад +223

    සුපිරියක්, කියන එකෙක්ට ඕන මගුලක් කියාගන්ඩ කියලා ආදරෙන් ඉන්න මේක තමා වෙන්න ඕන.අනූන්ගේ ඕපේ හොය හොයා පද හදන එවුන්ට රිදෙන්න ❤️💐ආදරෙයි ඈ 👍👍👍

  • @chachastune4192
    @chachastune4192 Год назад +247

    සම්මතෙන් පිට කියලා මටත් හිතුනා කලින්. ඒත් දැන් අමුතු සතුටක් දැනෙනවා මෙහෙම ඉන්න පුලුවන් එකත් පිනක්. ඔයාලා හැමදාම මේ වගේ සතුටින් ඉන්න❤️

  • @jayakusumtv1480
    @jayakusumtv1480 Год назад +97

    කුරුලු රෑනසෙ සිටිම සක්තිමත් බැදිමකි ..මොනදේ මොනව්දියට සිදුවුනත් සතුට්න් ජිවත්ව්ම අගනා බාග්ගයකි ❤❤❤

  • @senukiaranya5454
    @senukiaranya5454 Год назад +67

    බැදීම් හැම එකම වටිනවා මනුස්සයන්ට.මිනිස්සු මවාගෙන ඉන්න සංස්කෘතියෙන් පිට යන්න ඕන ජීව්තේ සතුටින් ඉන්න.අපේ ලංකාවේ වෙලා තියෙන්නේ ලමයි හැදුවම උන් රැල්ලට පුරුද්දට ස්කෝලෙ යවනවා.ලමයා දක්ශ මොනාටද දන්නෙ නෑ.ලමයිටත් ලොකුවෙලත් අරමුනු නෑ.කසාද බැන්දම හොද උනත් නරක උනත් ඒ දෙන්න මැරෙනකම් ඉන්න ඕන ඒකයි මිනිස්සු හිතන් ඉන්න සම්මතය.. මිනිස්සු තමන්ට ඕන විදියට නෙමේ ඉන්නේ අනිත් අයට ඕන විදියට..ඒ නිසා අසතුටින් හරි ජීවත් වෙන්න ඕන කියලයි හිතන් ඉන්නේ. මංනම් කියන්නේ මැරෙන ටිකට සතුටින් ඉන්න ඕන.තම්න්ට ජීවිතෙ තියන වගකීම් හරියට ඉටුකලානම් ඇති..ඒ කරලා සතුටින් ඉන්න ඕන ❤️ කැමති අය එක්ක

  • @kanchanaperera3790
    @kanchanaperera3790 Год назад +109

    කාටවත් therenne නැති දෙයක් තියෙනවා .Athula n Samitha ගොඩනගා කැඩුණු පවුලම එයාල විසින්ම එකතු කරලා පිටතින් එකතු වුණු අයටත් සාධාරණයක් කරලා එයාලගේ දරුවො ඔක්කොම E දෙන්නට .මඟ හැරෙන්නේ නැති වෙන්න සතුටින් ඉන්නවා .අපිට OYALA දෙන්න ME දෙන ආදර්ශය උසස් .God bless you all

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 Год назад +11

    මේ ලෝකෙ ඉන්න ඉතාම ටික කාලෙ මෙහෙම ඉන්නව නම් හැමෝම .ඒත් මිනිස්සු එහෙම නොහිතන්නෙ නපුරු සිත් ඇති නිසයි .හැමදාම මේවගේ සතුටින් ඉන්න ඔයාල .මට නම් හරිම සතුටු යි.

  • @sugandikapriyadarshani7561
    @sugandikapriyadarshani7561 Год назад +20

    වෙන රටවල් වල මං දැකලා තියෙනවා මෙ වගේ වෙන් උනු අය එකට සතුටින් ඉන්නවා.ලංකාවේ මිනිස්සු මෙහෙම වෙයීරයක් නැතුව සතුටින් ඉන්නවා දැකීමත් සතුටක්. වෙච්ච දේවල් උනා නමුත් ඔයාලා ජීවිතේ විදිනවා

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ Год назад +35

    මම දැක්ක සුන්දරම පවුලක් ❤️ ඔයාලා ඔක්කොටම හැමදාම ඔය විදිහට සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා!

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 9 месяцев назад +14

    නියම පවුල් කෑම බං මෙක මමත් හෙට අනිද්දාට 22 කෑල්ලක් බැදගෙන wife ට කොල්ලෙක් සෙටි කරලා දිලා මේ වාගෙම ආතල් එකෙ සමගියෙන් ඉන්නවා❤❤😂

  • @vajirakumara3866
    @vajirakumara3866 Год назад +111

    මොනවා උනත් හැමෝම සතුට්න් ඉන්නවා...ඒක තමයි ව්ය යුත්තේ❤

  • @shashihansani6508
    @shashihansani6508 8 месяцев назад +1

    අනේ මංදා මට හිතා ගන්ඩ බෑ ඒ තරං හිත හදා ගත්තේ කොහොමද කියලා . . ❤❤❤ .. සතුටින් ඉන්න එක වටිනවා .

  • @malinandani3412
    @malinandani3412 5 месяцев назад +1

    පිටින් කවුරු කුමන මතයක් දැරුවත් .....මෙයාලා අවබෝධයෙන් සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන මේ ක්‍රමය දැක්කාම පුදුම සතුටක් දැනුනේ...❤❤❤හැමදාම සතුටින් ඉන්න ...❤

  • @nilunilani8123
    @nilunilani8123 Год назад +15

    ඕපන් එකේ ජිවත් වෙන ලස්සන පව්ලක් බොරු සෝබන නැති ආදරේ සේරටම බුදුසරණයි

  • @thishvijayakody4370
    @thishvijayakody4370 Год назад +11

    තමන්ට ලැබුණු ජීවිතේ ලස්සනට විඳින පවුලක්..

  • @dulminikosala8703
    @dulminikosala8703 Год назад +20

    හැමදාම හැමෝම ඔයවගේ සතුටින් සාමදානයෙන් ඉන්න, බුදුසරණයි ඔක්කෝටම 😍😍❤️

  • @danushapieris5849
    @danushapieris5849 Год назад +29

    ලැබුන ජීවිතේ විදින මිනිස්සු 👍

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs Год назад +13

    මෙහෙමත් මරු ❤❤❤❤ ,, එක ආදරයන් වලදී එකාට එකා මරා ගන්නේ බෙදා ගන්න බැරිව,,, මෙ වගේ හිටියනම් හැමෝම සතුටින් 😊

  • @sanjumadushika2219
    @sanjumadushika2219 Год назад +46

    හැමෝම සතුටින් ඉන්න හැමදාම❤️

  • @kamalageethani6833
    @kamalageethani6833 Год назад +8

    ⁣මෙ පවුල් 2 හරිම සමගියෙන් ඉන්නවා හැමොටම එහෙම ඉන්න බෑනේ මම හරිම ආසම සමිතාට පවුල් 2 ටම බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @cityshop5137
    @cityshop5137 Год назад +38

    හරි ආඩම්බරයක් ජිවිතය විදවන අයට ඉන්න ටික කාලෙ සතුටින් ඉන්න ඕනි ..තෙරුවන් සරනයි සියලු දෙනාටම ❤️❤️❤️❤️

  • @sureshindrajith9425
    @sureshindrajith9425 Год назад

    අනේ මේ වගේ විඩියෝ තව ඔනේ ඔයාලාගේ ඔය විදින ජිවිත පට්ට👌👌 මම නම් ඔයාලා දිහා බලලා මාර විදිහට සතුටු වෙනවා😊🤗😄😁😉😀🙂❤❤❤❤❤❤❤💓💓💓💓💓💓💓

  • @monikaharimalassanae1235
    @monikaharimalassanae1235 8 дней назад

    Patta sathutui aa supiri charitha hamadama akamuthuva hodin inna niyamayi

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 Год назад +7

    මෙහෙම ඉන්නව දකිද්දි ඇත්තටම මාරම සතුටුයි ❤️

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 Год назад +16

    දකින්නත් සතුටුයි..හැමදාම ඔය විදිහට සමගියෙන් ජීවත් වෙන්න..

  • @danudananjaya6035
    @danudananjaya6035 Год назад +10

    මොන ප්‍රශ්නෙ ආවත් හැමෝම සතුට්න් ඉන්නවා ඒක තමයි වැදගත්...

  • @rukshanvloges1224
    @rukshanvloges1224 Год назад +33

    ජීවිතය සතුටු වෙන පැත්ත කොතනද තරහ වයිර්‍ය නැතුව එතන නැවතිලා සතිටින් ඉන්න සුපිරි පවුලක් .අඩෝ ලංකාවට ඔනි එහෙම මිනිස්සු .වෙන එවුන් මොකද කරන්නෙ ජීවිත කාලෙම වයිර කර කර පැහි පැහි මැරිලා යනවා.ඇත්තටම තේරුම් ගැනීම පට්ට වැදගත්

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 Год назад +14

    Life is short. So this is the way to live. No jealous, respect to each other. Good lesson to traditional families. ❤❤❤

  • @anudelthalawa8093
    @anudelthalawa8093 Год назад +46

    පිටරට ෆැමිලි එකක් වගේ එයාලත් මෙහෙමනේ තරහා වෛර නෑ එයාල කතාබහ කරල සතුටින් ඉන්නව ❤❤

  • @malikuwait8279
    @malikuwait8279 Год назад +4

    ඔයාලා ඉන්න විදිය දැක්කම හරිම සතුටුයි සියලුම දෙනා ට සැමදා සතුටින් ඉන්න ලැබේ වා බුදු සරණයි

  • @sandalivlogs738
    @sandalivlogs738 Месяц назад

    Attama kathwa mehema jiwath wenna bane ekat ekk randu kra gannwane .ඔයාලගෙ හිත් හරිම පිරිසිදුයි ඒ අතින් බලද්දි ❤

  • @priymal16
    @priymal16 Месяц назад

    ඔයාල හරිම ආදරණියයි ❤❤❤❤❤

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ Год назад +19

    ෂේන් පුතා හිටියනම් තවත් ලස්සනයිනේ.. කෝ එයා?❤️

  • @lalanicooray-fc9fw
    @lalanicooray-fc9fw 4 месяца назад

    ජීවිතේ පට්ටම ආදරණීය මිනිස්සුන් ටිකක් පට්ටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @minoliyasantha9988
    @minoliyasantha9988 Год назад +1

    උන දේවල් අතීතයට කියලා ලස්සනට හිනා වෙලා ඉන්න පුලුවන් අනා ගතයක් හදගන්න එක කොච්චර දෙයක්ද...හැමදාම හැමෝටම ලස්සනට හිනා වෙලා ඉන්න ලැබෙන්න කියල එක හිතින් ප්‍රාර්ථනා කරනවා...😊👍

  • @IMW2003-ek7lw
    @IMW2003-ek7lw 8 месяцев назад

    සිරස ටීවි එකේ ගිය මේ ආදරේ පවුල වගෙ ...
    ලස්සනයි ඇත්තටම හැමොට බෑ ඔහොම ඉන්න හිත ඇත්තටම දියුණු මිනිස්සු

  • @nishansadu3410
    @nishansadu3410 Год назад +9

    එකිනෙකාට වෛර නොකර සතුටින් සීටීම,මෛත්‍රි කිරීම ,ඔවුනොවුන්ගෙ සැප කැමති පරිදි කල් ගෙවීම තමයි වැදගත්.නමුත් ගත යුත්ත පමනක් ම ගන්න තවකෙනෙක් එයයි ආදර්ශය.නමුත් අනුකරනය නොකරන්න එයයි සදාචාරය.හැමෝටම තෙරැවන් සරනයි.

  • @nadeeshakumari7676
    @nadeeshakumari7676 Год назад +8

    Harima සතුටුයි oyalawa dakiddi.oyalata ගොඩක් adarai .හැමදාම sathutin inna .

  • @lost_girl1999
    @lost_girl1999 Год назад +6

    This is the definition of understating and peace....

  • @prabathralapanawa5964
    @prabathralapanawa5964 Год назад

    Athula aiyage sindu walata thamath adrei, ❤❤❤

  • @sulaihaomar3699
    @sulaihaomar3699 Год назад +16

    හරිම ආදරණීයයි ඔයාලගේ පවුල...හැමදාම ඔය විදියට සතුටින් ඉන්න.....❤❤❤❤

  • @SingithiWickramanayake
    @SingithiWickramanayake Год назад

    ආදරනීය පවුලට බුදු සරනයි දෙවි පිහිට්ස්‍යි.හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා❤❤❤❤

  • @ranjinisusila6351
    @ranjinisusila6351 Год назад +6

    ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ව්ශ්වයේ ආශීර්වාදය තෙරුවන් සරණයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ඔබ සැමට ජයම වේවා පතමි ආදරෙයි💯👍❣️❣️❣️❣️❣️❣️

  • @RamasmiRamsami
    @RamasmiRamsami 6 месяцев назад

    හැමදාම මේ වගේම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤

  • @madumadi2655
    @madumadi2655 Год назад +9

    කවි දුව ඉන්න හැම තැනම ආදරය පිරිලා.. ඔයාල හැමෝටම ආදරෙයි තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න හැමෝම...කවි මගේ දුව වගේ ආදරෙයි ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම උදේ සවස

  • @sureshindrajith9425
    @sureshindrajith9425 Год назад

    ජනප්‍රිය අයගේ බලපූ විඩියෝ වලින් මම කැමතිම ආ........සම විඩියෝ එක❤❤❤❤❤❤❤❤💓💓💓💓💓💝💝💝💝💝💝🤗🤗🤗🤗☺️☺️☺️☺️❣️❣️❣️❣️❣️❣️❣️💗💗💗💗💗💖💖💖💖💖💞💞💞💕💕💕💛💛💚💚💚💚💙💙💜💜🤎🤎👌👌👍👍👍👍

  • @fernandoantonisudath4086
    @fernandoantonisudath4086 Год назад +21

    ඔයාලගේ පවුලට කව්රු මොනවා කිවත්
    මමනම් හරිම කැමති පවුලක්
    හරිම අදර්සමත්. පටු පිළිවෙලට හිතන සමාජේ 🌹👍

  • @Pradiya_Bro
    @Pradiya_Bro Год назад +70

    හැම පිරිමියෙක් ගැහැනියෙක් මේ විදියට එකමුතු උනානම් තරහා මරහා නැතුව කොච්චර සුන්දරද ජීවිත 🥲

    • @funnysl8695
      @funnysl8695 Год назад +1

      Ou මැරෙන ටිකේ ආත්මාර්ථකාමී නොවේ ඉන්න අය ekka සතුටින් ඉන්න ඕනේ වයස, මහත, ගැහැණු පිරිමි, තත්වේ සල්ලි, ගැන නොහිත

    • @Wish472
      @Wish472 Год назад +1

      අනේ ඔව් මේ ඉන්න ටිකට මොකටද අප්පා මරාගන්නේ

    • @dinelkabotheju8989
      @dinelkabotheju8989 Год назад +1

      😂😂😂

    • @warnakulasuriyafernando4408
      @warnakulasuriyafernando4408 11 месяцев назад +1

      😂😂😂😂

  • @anjanachathu128
    @anjanachathu128 Год назад +28

    තරහ තියාගෙන ජීවිතය ගෙවෙන වට වඩා මේක හොඳම දෙයක්

  • @Nisansala-f2u
    @Nisansala-f2u Год назад

    Oyalge e adaraniya paulata hmadam adarei akki e ekmuthukma sahayogaya wachanekin kiyla nima krann bh.. B's hmotma ❤🌸🙏

  • @nulfariyas-jo4wv
    @nulfariyas-jo4wv 8 месяцев назад

    Me wage family ekak mn me dekkamai, hemoma eka thenaka ekamuthuwen.. goad bless you all ♥️

  • @kumudukumari4924
    @kumudukumari4924 2 месяца назад

    Aththatama oyalage manasa godak diunui.gaha mara ganna ayata oyala adarsayak 😊

  • @jayaniatapattu4653
    @jayaniatapattu4653 Год назад +2

    Adarei oyalata. Oya wage hemadama sathutin inna. Theruwan saranai.!

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 Год назад +17

    මිනිසුන්ට මේවා බලන් ඉන්න බෑ හොරෙන් හොරෙන් ඔක්කොම කරන්නේ වැරදි තමයි මේවා දැක්කම ඉතින් උන්ට නලියනවා 😁

  • @shanaaa3382
    @shanaaa3382 Год назад +1

    Me me mata chiranthatath kiyanna deyak thiye oyath godak hodai godak suhadasiliae nisa lokayamonade kiwath oyala jeewath wenna oyalata oni widiyata ...apita kuhaka minissunge katawal wahanna bene.api hari dekaloth apita kawadakawath waradinne ne .onna man giyaaaa hamadama adaren sathutin samageyen senehasininna waram labewa.aswahak katawahak wadinnanam epa oyalata oyalage hith harima pirisiduiiii nihathamaniii adarei hamadama❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏budu saranai

  • @nimavlogs3939
    @nimavlogs3939 Год назад

    Heta merunath hithe Duka, vairaya nehe. Kawada kohoma mereida kiyala nodanna apita honda paadamak me ekamuthukam.. respect you all. Paressamin sathutin inna hemadama 💐💕

  • @DilaniDilrukshi-l6x
    @DilaniDilrukshi-l6x 10 месяцев назад

    Bubu saranai oyalata.hamadama sathutin inna.❤❤

  • @vishmiwelagedara2079
    @vishmiwelagedara2079 Год назад

    හැමෝටම බුදු සරණයි. හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබේවා !!!!

  • @ishudissanayake5586
    @ishudissanayake5586 Год назад +1

    Kawuru mona de kiwath oyala harima adaraniya family ekak api hadawatinma oyalata suba pathanawa idiri wada katayuthu sarthaka kara ganna...❤❤❤

  • @user-Gagani
    @user-Gagani Год назад +2

    ඒ පවුලෙන් ආසම ආදරේම කවීට 🥺❤️

  • @shincool1705
    @shincool1705 Год назад +2

    Supiriiii ane satutin inna labewa adaraniya hamadenatama adaren hamadatama...teruwan...saranaiii..adaraniya...oyala...samadenatama...

  • @KumaraSisira-y7s
    @KumaraSisira-y7s Год назад

    Ane harima satuten enna lebewa oyala hemotama.mama nam kiyanne oyala adarsayak api hemotama.❤❤❤❤❤ respect you and your family.

  • @chandradasahherath1972
    @chandradasahherath1972 11 месяцев назад

    ජයවේවා හැමෝටම සුබ දවසක් ඔයාල සියලු දෙනාට

  • @slgenerators2453
    @slgenerators2453 8 месяцев назад +9

    මගෙ මොලෙත් එක අවුල් වෙලා ගියා ඔයාලගෙ නෑදෑකම් හිතන්න ගිහින් 😂

  • @tilmiwijesuriya6153
    @tilmiwijesuriya6153 8 месяцев назад

    සතුටින් ආතල් එකෙ ඉන්නවනේ. මරු එහෙම❤❤❤❤

  • @ChandimaSuriyarachchi
    @ChandimaSuriyarachchi Год назад

    Oyala me samajeta loku adarshayak balanna oyala koitharam sathutin samagiyen ennawada aka family akak wage theruwan saranai hamotama🎉🎉❤❤

  • @w.mc.n5747
    @w.mc.n5747 Год назад +1

    Budu saranai හැමොටම man adarema කරන gayakayo දෙන්නෙක් ❤️❤️

  • @kanchiruru2364
    @kanchiruru2364 Год назад +12

    ඉරිසියාව,තණ්හාව,ක්‍රෝධය,වෛරය තාන්න මාන්නය පිරුන මේ ලෝකයේ ඒ හැම දේම අතෑරලා ඔයාලා සතුටින් ඉන්න එක ගැන කියන්න වචන නෑ..
    නොගැලපෙන විවාහයකින් ඈත්වෙලා දෙවෙනි විවාහයකට ගියා කියලා මා එක්ක මගේ අය තරහයි😄😄..

  • @elenieleni3859
    @elenieleni3859 Год назад +1

    හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා !!!

  • @tarushiayesha6890
    @tarushiayesha6890 Год назад +20

    මෙ පවුලට නමි ඇස් වහක් වදින්න එපා පුදුම සමගියෙන් ඉන්නෙ කුහක මිනිස්සුන් මෙයාලා ට මෙනවා කිවත් එයාලා එ ජිවිත ඉන්න ටික කා⁣ලෙ සතුටින් ඉන්නවා බුදුසරණයි ඔයාලා හැමෙට 💓💓💓

  • @subapraba6744
    @subapraba6744 Год назад +7

    ලස්සනයි අමායා ගෙ සුදු ගොඩක් ලස්සනයි සෙරමලා

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce Год назад +1

    Aderai oyala hemotama.hemadama sathutin inna lebewa.budu sarani

  • @olympictailors3854
    @olympictailors3854 Год назад

    Hari sathutui oyala ohoma ekathuwela innawa dakkama ❤hamadama sathutin inna ❤️

  • @ginethnishadi2734
    @ginethnishadi2734 Год назад +1

    Jeewithe widina sundara minissu.❤❤❤❤

  • @VhgGhgv-p8m
    @VhgGhgv-p8m 4 месяца назад

    Niyamai ❤attamai satutui samita akke.matat kiyala denna ko ohoma inna

  • @bhagyasewmini9517
    @bhagyasewmini9517 10 месяцев назад

    අනේ මරු ඔයාලා ❤🥺

  • @jms.kumari5067
    @jms.kumari5067 Год назад

    ජීවත්වෙලා ඉන්න ටික කාලෙට අනෙ ඔහොම සතුටින් ජීවිතේ විදලා ඉන්න.වෛරකර කර ඉන්නවට වැඩිය කොච්චර සුන්දරද.අනේ ශේන්බබා පේන්නවත් හිටියේ නැතිඑකනම් අඩුවක්.මම.ශේන් පුතාට හරිම ආදරෙයි.,❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @nilucake803
    @nilucake803 8 месяцев назад

    ඔය වගේ සමගියෙන් පවුල් තුනකට නම් ඉන්න් බෑ ඒ අතින් නම් පුදුමයි❤...බුදු සරණයි

  • @wathsalamadhumadari
    @wathsalamadhumadari Год назад

    Mona de unath paulama sathutin.eka marama watinawa.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Год назад +2

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️ සියලුම දෙනාට තෙරැවන්සරණයි .

  • @nilkaroshanthi6765
    @nilkaroshanthi6765 Год назад

    Godak adarea hithenawa hamogema samagiya dakala sathutin inna hamadama God bless you

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea148 Год назад +8

    හරිම සුන්දරයි
    බුදුසරනයි!

  • @SunethraKumarihami-j4i
    @SunethraKumarihami-j4i Месяц назад

    ❤mama Adare samitha mahathmiyatai duwTai

  • @nilminirathnayaka4080
    @nilminirathnayaka4080 Год назад

    Hiyhagannawath ba mehemaanunta yharaha ,waira ,irshya nokarana hith kohoma pihitanawada kiyala..Ada samajaye mehema pawlak dakalama ane.ane aththatama hrima sathutui ..Dakiddi harima asa hiyhenawa..Hamadama oya widiyatama inna labennq onq hamoyama...❤️❤️Hamotama..

  • @nalaninanayakkara1725
    @nalaninanayakkara1725 Год назад

    හරිම ආදරණීයයි, බුදුසරණයි දෙවිපිහිටයි

  • @sugeeshananayakkara4307
    @sugeeshananayakkara4307 Год назад

    Oya wage kattiyama inna thawa vlogs daannako
    Really enjoyed it❤😊😗🤗

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Год назад +20

    ජොලිනේ.සතුටින්.ඉන්න.තමයි
    ඉන්න.ඔනේ.කවද.අපි.හිටයත්
    මැරෙන.මිනිස්සු...නියමයි.❤❤❤❤❤❤❤💚💚💚💚💚🙋🙋🙋🙋

  • @kasunisithara5127
    @kasunisithara5127 Год назад

    Aththatama tharaha wayra nokara me wage ekta ekthuwela inna ekma loku deyk samaharawita daywaya mona unth me wagw sathuten inna eka hoday ❤

  • @ashanganipalliyaguruge2303
    @ashanganipalliyaguruge2303 Год назад

    Harima lassanai hamoma.wena family wala mewa horen krne.oni taram.meyala penna karanne wenasa echarai..budusaranai

  • @edwardfernando5051
    @edwardfernando5051 Год назад

    Aasama vedio ekak hamoma ekata aadaren innawa nava gilunath oyala sathutin viya uththe eyai anith ayatath aadarshayak ❤❤❤🙏🙏🙏

  • @dineshikkasarangani7083
    @dineshikkasarangani7083 Год назад +9

    Ane shok..oyalage family eka wage..me rata wal welath..Europe minissu oyala wage lassanata innawa

  • @omanmuscat8273
    @omanmuscat8273 Год назад +3

    හරිම ලස්සන එකමුතුකම හැමදාම සැමරීම සතුට හැමදාම පවතීවා

  • @Yehensisneha
    @Yehensisneha Год назад +5

    ඒ මිනිස්සුන්ගෙ අවබෝධය 😘😘

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Год назад

    හැමදාම ඔය සතුට සමගිය තියා ගන්න අපි ජිවත් වෙන පොඩි කලේ සතුටින් ඉන්න ඔනේ මමනම ඔයාලා ජිවත් වෙන විදියට ගොඩක් කැමතියි 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RohaniR-rn1tn
    @RohaniR-rn1tn Год назад

    Niyam paulak. Samagikam 👍👍👍❤

  • @seraaluthwatta4921
    @seraaluthwatta4921 6 месяцев назад

    Sathutin samadanen inna eka tharam koheda wena sathutak samaseemak ❤❤❤❤