Oya hari capable girl kenek. Very happy to see you doing things so well... Small mistakes do happen but overall I say about 9.5 out of 10.... Next time please put baking paper on the bottom of the cake pan and butter on the sides and you'll do well.. Love to you both.
Anith ayenm vlog krddi kichen eka mrma lssnthne thiyenne .. Et me kellnm api vgemi .. Kisima deyk penn krnne ns boruwt .. Normal vidiyt api vgem innw 😂
Sanjaana, I think you guys have similar food stuff like in New Zealand. You can get larger Salmon tins check again perhaps in a different supermarket. You can also get curry leaves and pandan.
Ane oya kiyana vidiha shook ane.hawek wage shooi oya.😍💕💕💕💕
I wanna cool husband like him
She-මේක යටින් ගැලවෙන්නෑ
Meanwhile him-කමක් නෑ උඩින් කමූ ❤😂
😂
😂
Ammilage sudu donila Banda gaththama ohoma thamai neda dear😂😂😂
මගේ හස්බනුත් එහෙම තමයි ❤❤
E cake ekanm harima lasni thmai ❤❤❤❤ oya hari shok ane harima නිහතමානී cahrithyk .....
කෑම ඉක්මනට පිළිවෙලට හදන විදිහ නියමයි. කෑම රස පාට 😋.
අම්මෝ ... අම්මෝ .... 😂😂😂😂😂
ඒ hair band 1 මරු 😂😂😂😂
කේක් එක ගැලවුනේ නැති උනාම මූණ 🤭 ෂෝක් ❤️🥰
හරිම ආසයි දුවයි පුතයි දෙන්නටම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරනයි !❤️❤️❤️❤️
Actress kenek welth hemdeema පුළුවන් eka gena marai anee❤️
හරිම රස පාටයි මැනික ගොඩාක් ආදරෙයි තෙරැවන් සරනයි මම වාරියපොල රේණුකා
තෙරැවන් සරණයි දුවෙි පුතේ පරිස්සමෙන් ඉන්න .සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා
Cake eka rasaie kiyla aiya kapu widiyata therenwa. ❤
Aurudu dekakata kalin oyage agath lassanai patath lassanai eth dan oya godak kettu wela godak wenas wela .issara idanma oyata hri kamathi .shok oya .❤ artist kenekta dana palaweni comment eka .aya chuttak mahath wenna ane❤
හනෙ ඒ හෙයා බෑන්ඩ් එක 😍❤
Adarei oya dennata ❤️❤️❤️❤️ sathutin inna👍
මරු අක්කේ ❤🥰 අදත් ශෝයි වීඩියෝ එක
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. තෙරුවන් සරණයි.
.
oya video ekak dankam balan hitiye lassanai nangiyo
පිස්සු කෝච්චියක් සන්ජනා 😂❤❤
Cooking video gennako akke sathiyakata serayak wage 💖
ලස්සනයි පරිස්සමෙන් ඉන්න දෙන්නටම බුදු සරනයි ❤❤❤❤❤❤❤
අක්කිට දැන් රසට උයන්න පුලුවන් වගේ❤️කෝම්පිට්ටු හදනවා වගේ කේක් එකට තට්ටු කලේ😁😁ඒක මරු.අයියා තමයි හොදටම කලේ උඩ්න් කමුලු කමක් නෑලූ.මරු කපල් එක සතුටින් ඉන්න ආදරෙයි❤️
උඩින් kamu😂 .. ලස්සන i akki❤️
දෙන්නගෙ ලස්සන Wow
කමක් නෑ උඩින් කමු...ඒක 👌❤❤
ලස්සනයි කොක් එක❤
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
Hiii maru cake eka kawa hatiiii....hair band eka nice 😍💗💗💗💗💗
Oya hari capable girl kenek. Very happy to see you doing things so well... Small mistakes do happen but overall I say about 9.5 out of 10.... Next time please put baking paper on the bottom of the cake pan and butter on the sides and you'll do well.. Love to you both.
Shoook ane oyala denna ❤❤❤🥺🥺
Akki oyage dayd plan eka video ekak karnna
Patta ane..ara cake eka galawenne Nathi unama akkage Muna thamai Maru.....😅❤
Wow nice anee👏👏
Dennatama track shook ane❤😂..lovely couple ❤
We always wish for you සංජු නැන්දා.
Not only that,
We always love for you සංජු නැන්දා.
❤️❤️🙏😊😊🙏❤️❤️
Background music ain krnna. Oya kyna ewge sound adui ethkota wdiii krla ahnne. Ekprtma background music play wddi gssenwa yko.😂😂😂😅😅😅😪😪😪💔💔💔
Kamak nh udin kmulu🤣🤣🤣 ammo aiyeeee
niyamai nango......
අනෙ අක්කෙ ඔයා ගොඩාක් කෙට්ටු වෙලා ලස්සන වෙලා.කෙට්ටු උන විදිහෙ වීඩියො එකක් ගෙන්නකො❤
😂
මැචින් කපල් ❤
Maru halooo😂
Himidiriyaa Den niyameta kema hadanawa neh❤❤
Aneh oyaaa so cute akki 😍😘
Aneeee shoi oyaa
කාලෙකින් දැක්කේ, ආසම නිලියක්, කැම රස පාටයි❤❤❤
ඔයාගේ හස්බන් මගේ හස්බන් වගේමයි..මොනා හරි හදලා දුන්නම රසායි කියලා කනවා.මාරම සපෝටිව් කෙනෙක් ඔයාටත් ලැබිලා තියෙන්නෙ ..💗💗💗
මගෙත් ❤❤❤
Kettu wela ane oya ❤ godak kettu wenna ep bole wagene oy hitiye ehem innko❤🥺
Akki oy godk kettu wel. E gnth vedio ekk gennko 🥰🥰
Godak lassa video ekk akkiyo බුදු saranai
Agili lewakaka kama hadanakota appiriyai.
Mata penne oya කෙට්ටු wala wageeee❤
Ane akkige kama rasaii thama apita panawa nee adaraii akki matath cake onee
Wooooooooow පට්ටි රස පාටයි 😋😋😋😋😋😋🔥🔥🔥🔥 ඔයාලා දෙන්නාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
එළවළු ව්‍යංජන උයනකොට කහ කුඩු චුට්ටක් එකතු කරන්න පුතේ.එතකොට ලස්සනයි රසයි දෙකම ලැබෙනවා...😀😍
Anee oy hatim shooii akkii normal lassan life ekk gathakaranw❤
Anee cute oyla❤
Anith ayenm vlog krddi kichen eka mrma lssnthne thiyenne .. Et me kellnm api vgemi .. Kisima deyk penn krnne ns boruwt .. Normal vidiyt api vgem innw 😂
Chuuti meka galawenne nanee😢
Kamak naa udin kamuu😂❤❤❤
ආදරෙයි දෙන්නටම ❤❤
👍❤️wasanawantha couple ekak.. So simple n natural 👍❤️
ඔයාලා දෙන්න හරිම ශෝක් කපල් එකක් සතුටින් පරිස්සමින් ඉන්න 😍❤️
දැන් ළමය ගොඩක් දියුණු වෙලානෙ. මරු අනේ. කෑම සේරම රස පාටයි. ඇත්තටම රසට උයන්න පුලුවන් වගේ දැන් 🤗 ලස්සනයි නංගා 💛💛 පරිස්සමට සතුටින් ඉන්න. තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
Akki home tour ekk gennko ♥️
Apita wadak na obawa.
ලස්සනයි අක්කෙ ❤❤❤😊
නංගි එකම හැන්ද වෑංජන සේරටම පාවිච්චි කරන්න එපා, රස කලවම් වෙනවා සමහර විට නරක් වෙන්න උනත් පුළුවන්
Lassanai akki cake eka ❤
Akki ayeth me wage cake hadana vlog ekak aran enna ❤ aderei akki ❤❤❤
❤❤ගොඩාක් ආදරෙයි ඔබ දෙපලට ඉක්මනින් ම පුන්ච් දුවෙක් ගේන්න කෝ❤❤එතකොට ඔයා ල අම්මා අප්පච්ච් නෙ නිහතමානී සිම්පල් ජිවතයක් ගෙවන ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව 😢😢බුදු සරන යි අනිත් දවසෙ කේක් හදද්දී තෙල් කොලයක් දාන්න
Lassanai sanju baby❤
Kettu una vidiy kiynnk akki❤
ආදරෙයි ❤❤
Oill pepar ekak danna yatata
Rasa patay❤
Oya hari jolly ane 😂
Ape akkige video hemadama balanawa❤❤❤ adarei
Ane paw hari hurathal
Oya mokuth gewe nene thetiye batai wath❤❤❤
සංජානා මං ආසම කෙනෙක් ඔයා දැන් මාර කෙටිටුයිනෙ නංගා
Pan koththu recipe oniii❤❤
Akki bajana thunat hedi 3k use krnna seman kiynna pili jathiyakni
😅කමක් නෑ උඩින් කමු...💪💪
Lassanai dr ❤️ cake 🎂 1k
ආදරෙයි අක්කෙ ❤️
Taniyama hadapu cek ekka hodai purudu wenwanne tama . Godak hodai
Okkoma thel kanne..
අක්කි ඔයා කෙට්ටු වැඩි අනේ දැන්.. තව චුට්ටක් මහත් වෙන්න අක්කේ එතකොට බෝලේ වගේ ලස්සනයි අනේ.. ඔයා කොහොමත් ලස්සනයි ඒත් චුට්ටක් මහත් වෙන්න.. ❤
Mm asama niliya❤❤
hum..akkige penuma kthaa krn widiha side look eknm ee widihmai..e kwwe mgee akka wgymai..ey nti welaa aurudu 3kt kittui dn..utube video ekkt daapu 1st cmment ekd mnda....
Kettu wuna widiha dannko akka
Akki oya godak keddu wela.kohomada ❤godaaaa❤k lassani 😊
Tray ekata butter ganna
ලස්සනයි අක්කි cake එක ❤
Shook couple ekak ❤
මොනවා හදන්න ගියත් වැඩේ අනා ගන්න මම වගේ කෙනෙක් 😁😆
❤super🎉
Godak adarii mage akkiyo❤❤❤❤
🙏🙏🙏🌹🌹❤️❤️🤲🤲 teruvan saranai dedenatama
Sanjaana, I think you guys have similar food stuff like in New Zealand. You can get larger Salmon tins check again perhaps in a different supermarket. You can also get curry leaves and pandan.
Math asama kenek oya menika❤
ඔයා නියමයි ❤
Oya nan shoii Oya wage uyanna puluwan wunanan athi🤭♥️