"හැමදේටම වඩා වටින්නෙ හොඳ මනුස්සයෙක් වෙන එක..." 💯👌🏻Such an inspiring episode ❤️ Girl power 💪🏻 Good Luck Lochi girl…😍 Thank you so much Sachini akki & Isuru Ayya for this amazing podcast 🎙
lochi akka's thinking pattern ❤ Sachini akka's down to earth nature❤ n must appreciate Isuru aiya for his appreciations. Appreciations of real men always empower women. Chatterpod let's gooooo.....❤
Lochi is a power girl!! ❤ Thank you Sachii akka and isuru ayy for bringing her ❤ Issara man kotata konde kapuwama mage akkage babala e kale awrudu 2i eth eyala mt kiyanawa TikTok Aunty wage lu 😂❤ the brand ✨
සචිනි අක්කගෙ අද ලස්ස්සන 😍 ආදරෙයි ❤️ ඊලග episode එකට ශනුද්‍රී ඕනෙ කියන අය මෙ පැත්තට 👍
අනේ ඔව්🥹
මාත් ආසම ආසම ආසම ආසම ආසම කෙනා.
එයා නිසා අපිත් inspire වෙනවා
Yes ❤
ඒපා
Yes❤
1000% eya enne nh.shanu gena balanna eyg officially channel 1 bln❤
Lochi කියන්නෙ ඇත්තටම හුගක් දේවල් ඉගෙනගන්න තියෙන ඇත්තටම අද කාලේ next level character එකක්.. එයාගේ content next level... Girl කෙනෙක් විදියට හැමෝටම ලොකු ආදර්ශයක් .. 💗💗💗 Good luck Lochiiii !! ❤️❤️❤️🫶🏼
Feminism ගැන පම්පෝරි ගහන වීඩීයෝ එකක් කියලා හිතුවේ.. මුල් ටික බලලා එක විනාඩියක් මග නොහැර බැලුව.. ලෝචි කියන්නෙ මන් එච්චරයි කැමති චරිතයක් නෙවේ.. ඒත් මේක ඉවර වෙනකොට ලෝචි ගැන මාර ගෞරවයක් ආවා. මාර කෙල්ලෙක් ❤ පට්ට respect එකෙන්ම්ම
ඇත්ත මටත් එයා ගැන හිතන් හිටපු විදිහ සම්පූර්ණයෙන් වෙනස් වුනා
සචිනි කතා කරද්දි ඉසුරු බලන් ඉන්නේ ,අහන් ඉන්නෙ හරිම ආසාවෙන් ..😊❤❤❤
සිරාවටම...
Aththa 🥺❤️
අතේ තියන විදිහට balance කරන් plan කරන් වියදම් කරන්න. ලෝචනා, සචිනි, ඉසුරු තුන්දෙනාගෙන්ම ගත්ත point එක. Hats off to you all. ❤
අද ලොචී ඉන්න තැන දැකල අම්මා කොහේහරි ඉදන් සතුටු වෙනව ඇති...❤️
"හැමදේටම වඩා වටින්නෙ හොඳ මනුස්සයෙක් වෙන එක..." 💯👌🏻Such an inspiring episode ❤️ Girl power 💪🏻
Good Luck Lochi girl…😍 Thank you so much Sachini akki & Isuru Ayya for this amazing podcast 🎙
ලෝචි අක්කාගේ ඉස්කෝලේ කාලේ තිබ්බා වැඩ වගේ මාත් ගමේ චූටි අය එකතු කරගෙන කොන්සට් කලා අවුරුදු උත්සව කලා දන්සල් දුන්නා..එහෙම පොඩි සංගමයකුත් තිබ්බා..ජෑම් ගහ යට සංගමේ කියලා.. ඒ කතාව ඇහුනාම ආයේම චූටි කාලෙට ගියා..ඒ කාලේ ඉදපු අපේ සෙට් එක මතක් වුනා.. ❤❤❤
මම දැකපු motivated ම කතාව✅❤️සචිනි අක්කලගේ program එක අදයි බැලුවේ ඒකත් හේතුවක් වෙන්නැති මේක මෙච්චර ලස්සන හරවත් වෙන්න.මට නම් මේ කතාබහ මාරම වටිනවා💗Thank you so much
Lochi ❤❤ හරිම පොසිටිව් ගෑණු ළමයෙක්. පොසිටිව් දේවල් ලෝකෙට දෙන මිනිස්සු හරිම අඩුයි. මිනිස්සු සතුටු කරන්න හිනාව ඇතිකරන්න හෝමෝටම හිතෙන්නේ නැහැ.ඒක ලොකු පිනක්. මගේ චැනල් එකෙනුත් මං උත්සහ කරන්නේ මිනිස්සුන්ගේ වැටුන හිත් පොඩ්ඩක් හරි හදන්න. Good luck ❤
Girl power ❤️🪽
❤
Sachinj ada harima lassanai.so sweet
Oww peace of mind ❤❤❤
ලෝචිගේ හැම ඉන්ටවීව් එකක්ම මං කොහොම හරි බලනවා.ලෝචිගෙන් ගන්ම තියන දේවල් ගොඩක් වැඩී අනිත් අයට සාපේක්ෂව.ලොචි ඇඩ් එකක් කලත් ඒ ප්‍රඩක්ට් ඇත්තටම හොදයි.කතා කරනවා බලන් ඉන්න ආසයි.
ඇත්ත අපි කරන්න ඕන අපිට පුලුවන් දේවල්.එහෙම නැති උනොත් අපේ නිදහස නැති වෙලා අපි 0ටම වැටෙනවා.
අනික ලොචි හැම කෙනෙක්ටම රෙස්පෙක්ට් කරනවා..
ලෝචිගෙ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤
සචිනි අක්කයි ඉසුරු අයියයි දෙන්නම ලස්සනයි අදත් වෙනදා වගේම ❤
අද වෙනකම් මමත් එච්චර කැමති වුණ කෙනෙක් නෙමෙයි ලෝචි. ඒත් අද කතාව අහලා ඇත්තටම එයා ගැන පැහැදුණා. එයාගේ ජීවිතේ ගැන ඇහුවම මම කවුද කියලා හිතෙනවා. සචිනි අක්කටයි ඉසුරු අයියටයි ස්තුතියි මේ වගේ අය ගෙන්නනවට. බුදු සරණයි!
අන්තිමට කියපු ටික ගොඩාක් දැනුනා❤,ඇත්ත අපි හැමෝම මැරෙන මිනිස්සු මේ භවයේ දුන්නොත් තමයි ලබන ආත්මෙ ලැබෙන්නේ .☺️
ඉසුරු අයිය හරිම ප්‍රියමනාපයි සහ හරිම නිහතමානී.සචිනිට මාර සපෝර්ට් එකක් දෙනවා❤
මරු... ❤ කියන්න වචන නෑ.. කාලෙයක් තිස්සේ සචිනිගේ මාධ්‍ය අත්දැකීම් වලින් කතාබහ ලස්සනට ගලාගෙන ගියා.. ඉසුරුගේ ඉවසීම මරු...කෙල්ලෝ දෙන්නෙක්ගේ කච කචේ මැද්දේ වැදගත් ප්‍රශ්න අහනගමන් සවන්දෙන්නෙක් උනා.. මරු...ලස්සන පවුලක් ලැබෙන්න ඕන ඔයාලා දෙන්නට. ඒ වගේම ලෝචි මාරම ආදරෙයි..තමන් තමන් වීමම brand එකක් තමයි..ජය වේවා තුන් දෙනාටම comment එකක් නොදා බැරි උනා යක්කුනේ උඹලගේ මේ වැඩේ මරු..🎉
මං ආසම චරිතයක් ලෝචී. හැමදාම සතුටින් ඉන්න අපිවත් සතුටින් තියන කෙනෙක්.මානසික මට්ටම වැටිල ඉන්න වෙලාවක ඔයාගෙ වීඩියෝ තමයි බලන්නෙ❤
මේ චැනල් එකේ ආසම දෙයක් තමයි මිනිස්සු එයාලගේ කාලයෙන් ඔයාලට දාන comment eka unath oyla balanawa reply karanawa like karanawa ekata ekenma respect ❤
ලෝචි කියන්නෙ හරිම බුද්ධිමත් දක්ෂ පුංචි කෙල්ලෙක්.❤
මං ආදරේම ඒ අවංක කමට සහ ප්‍රශ්න වලින් බැට කාලා ඒ තියෙන පරිණත භාවය වගේම ඒ හැම වචනයක් ගානෙම හැම මනුස්සයෙකුටම ගන්න සෑහෙන්න දේවල් තියෙනවා.
ඉතින් මං සුබ ප්‍රාර්ථනා කරනවා හිතේ තියෙන හැම හොඳ යහපත් ක්‍රියාවන් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා.! කියලා. ආදරෙයි ලෝචි ගොඩාක්.❤
ඒ වගේම ඉසුරු අයියා මං ආසම ආදරය කරන චරිතයක්. මිනිස්සු විදියට අපි හැමෝටම කේන්ති යනවා අඩු වැඩි වශයෙන් නමුත් මං ඉසුරු අයියාගේ මේ වෙලාවේ දැකපු හොඳම ගතිගුණය තමයි එයාගේ ඉවසීම ඒක මාර දෙයක්. ඒ වගේම හරිම නිහතමානී ආදරණීය හදවතක් තියෙන හරිම ෆනී කෙනෙක්. ඉතින් ආදරෙයි ගොඩාක්.❤
ඒ වගේම ඉසුරු අයියා හරිම ලස්සනයි. කතා කරන විදිය, හිනාව හැමදේම හරිම Cute.
ඉතින් මං ඔයාලා දෙන්නටම සුබ පතනවා හැමදේම හොදින් සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.!කියලා🙏
ආදරෙයි ❤
හැමදාමත් මේ විදිහට සතුටින් ඉන්න ලැබේවා ලෝචි. ඔයා නම් මාරයි. Wow ❤. කෙල්ලෙක් විදිහට රෙස්පෙක්ට් ඔයාගෙ අදහස් වලට. හැමදාම සතුටින් ඉන්න ලැබේවා. හැමදෙයක්ම සාර්තක වේවා. ❤❤❤ නියමයි සචිනි අක්කෙ මෙහෙම චරිත අගයනවට. 😍
♥️🫶🏻 මන් ආසම චරිතයක් ලෝචි ♥️🫶🏻 Shanuwa ගේන්නකෝ
හැමදාම බැලුවා බලනවා. Comment නොකළට ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියනවා සචිනි අක්කෙ ආදරෙයි ❤️ podcast එක කරාට පස්සෙ තමයි ඇත්තටම සචිනි නිපුන්සලා කියන්නෙ මේ වගේ චරිතයක් සහ අයියා & අක්කා දෙන්නගෙන්ම ගතයුතු දේවල් ගොඩක් තියනවා කියලා දැනගත්තෙ 🤍✨️ ලෝචී අක්කාටත් ඒ වගේම ආදරෙයි.
9:44 ඒ moment එක 🙂💗
ඉසුරු අයියගෙ reaction 😂❤
9:42 -9:44 💗
ඇත්තටම ලෝචිගේ interviews කලිනුත් අහලා තියෙනවා.එයා ඇත්තටම ගොඩක් හොඳ motivation එකක්.ඒ වගේම ඔයාගේ වීඩියෝ නම් miss කරගන්නේ නෑ....ඔක්කොටම ආසයි
මේ එපිසෝඩ් එකේ මුල ඉඳලම ඇත්තටම ගෑණු ළමයෙක්ට විතරක්ම නෙමෙයි කොල්ලොන්ටත් වැදගත් වෙන පොයින්ට්ස් තිබ්බා
Thank you🥳❤
ලෝචි ඔයා මාරම හිත හයිය හොද කෙනෙක්. ඔයා ඔහොම කතා කරද්දි බලන් ඉන්න ආසයි. ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
අනේ සචිනි අක්කි ලස්සනයි සුදු වෙලා ඇදුමත් ලස්සනයි ❤❤❤
ලෝචි 🫂❤
ෆනී කැරැක්ටර් එකක් ඔලුවට ආවට ඊට එහා ඇත්තටම කතා කරන වචන ටික මාර වටිනවා
මාරම ශක්තියක් එන කතාවක්. ගැහැනු ලමයි අහන්නම ඔනි කතාවක් .මේ පොඩි වයසට මට ගන්න තිබ්බ දේවල් ගොඩයි.Thank you sachini akki lochi akki isuru aiya😍😍♥️
හරිම වටින කතා බහක් ❤❤🤍 ඔක්කොම හොදයි ලෝචිගෙ සද්දෙ තමා සද්දේ 😂😂😂❤
ගොඩාක් අසාවෙන් බැලුවේ..ඉගනගන්න දේවල් ගොෆාක් ලෝචි ඔයා කිව්වා.හරීම ආදරනීය චරිතයක් ආදරෙයි ...
සහා ඉසුරු ....සචිනි ඔයලාදෙන්නාටත් ගොඩාක් ආදරෙයි ..ලස්සනට මේ වැඩසටහන කරන් යනවා...❤❤❤❤
මමනම් ලෝචිව දැනගත්තෙ ඒ දවස් වල දෙරණෙ ගියා ඔබත් මමත් ඇයත් ඩ්‍රාමා එක ඒකෙ හිටියා සාංචි කියලා කෙල්ලෙක් මම ටික්ටොක් බලනකොට මට ලෝචිව පෙනුනෙම ඒ වගේ ලංකාවෙ සාංචි ❤
ඔව් එයා වගේ
මට ඊයේ පෙරේදාත් පොඩි video කෑල්ලක් දැකල Lochi මතක උනා
Oww math
mn nm dkke rattage video eken
ඇත්තටම ලෝචි අක්කා කියපු දේවල් කෙල්ලෙක්ට විතරක් නෙවේ අපිටත් ගොඩාක් වටිනවා motivational Advices ටිකක් තමයි ඇය දුන්නෙ 🥰👌❤️ ඒක අපි හැමෝටම මාරම වටිනවා 🙂 ආසාවෙන් මුලු programme එකම බැලුවා පොඩ්ඩක්වත් skip කරේ නෑ ආසාවෙන් බැලුවා 😁☺️👍 Thank You සචිනි අක්කෙ ඉසුරු අයියේ ලෝච් අක්කිව ගෙන්නුවාට 🙏🥰❤️
ලෝචි අක්කා දෙන information හුගාක් වටිනවා අද කාලේ කෙල්ලෙක්ට 😍😍👍👍
මුල ඉඳල අන්තිම වෙනකම් අහන් ඉන්න පුළුවන් ලස්සන episode එකක් ❤
වැඩියෙන්ම වැදගත් උනු,ආසම වුනු episode එක❤❤
ඇත්ත ❤
ආදරේ ම කෙල්ලෝ දෙන්නෙක්..
මම Lochi ට comment කරලා තියෙනව කලිනුත්..
I am really proud of you..
එහෙම praising comments දැම්මා ම මිනිස්සු බැන ලා තියෙනව..
හැබැයි තමන්ගේ කකුල් දෙකෙන් හිට ගෙන ජීවිතේ ස්වාධීනව ජයගන්න කෙල්ලෙක් තරම් මට දකින්න ලස්සන දෙයක් නෑ..
හරිම සතුටුයි ආඩම්බරයි Lochi ආපු ගමන ගැන..
ඔයා ගෙ මහන්සියෙන් දක්ෂතාවයෙන් ඔයාගෙ පුංචි පුංචි හීන එක දෙක හැබෑ කරගනිමින් දවසින් දවස ඉස්සරහට යන කොට බලන් ඉන්න ලස්සනයි..
ඔයාගෙ සියලු වැඩ කටයුතු සර්ව ප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා ❤❤
Woow Woow 😍ඇත්තටම සුපිරි කතා බහක් 🖤💫
❤ Lochi Akka , Sachini Akka & Isuru Aiya ❤
ආසම චරිත තුනක් 💫🖤
ජිවිතෙ තව තව ඉස්සරහට ගිහින් දිනන්නම හම්බෙන්න ඕනි කෙල්ලෙක් ලෝචි💕🫶🏻👏
සචිනි අද මාර ලස්සනයි ❤❤
ආදරෙයි ලෝචි❤
මරු සචිනි අක්කි ඉසුරු අයියෙ 😍 අලුතෙන් පටන් ගත්ත programme එක නම් මරු දිගටම මේ වගේ programme කරගෙන යන්න 🥰👍 post එක දැකලා දුවගෙන ආවේ ආසාවෙන් බලන්න 😍😁🤭 මං ආසාම youtube content creater කෙනෙක් 🥰❤️👍
ලෝචි මගේ වයසෙම කෙල්ලෙක්. හරිම සතුටුයි අද ඉන්න තැන ගැන ❤ ජය
ඇත්තටම මාර වටින කතා බහක්.❤ special කියන්න ඕනි ඉසුරු අයියා වගෙ පාර්ට්නර් කෙනෙක් ඉන්නො කියන්නෙ මාරම වාසනාවක් සචිනි අක්කෙ.💗🥺
ආසම මේ වෙනසට ....ආදරෙයි lochi akka ....අද sachini අක්කා ලස්සනයි ❤
ඇත්තටම මාරම ශොක් ඔයලා දෙන්නගෙ epi miss නොකර ඔක්කොම බලනවා. ජිවිතෙ ගන්න දේවල් ගොඩාක් තියෙනවා ❤ මන් personal ආසම දෙන්නෙක් එ වගෙම ලෝචි අක්කා එයාගෙ videos මරු 😅❤ මාරම කැමති ඔයලාට හරිම ලස්සනට හැමදෙම balance කරගෙන ජීවිතෙ අරන් යනවා හරි ලස්සනට ❤ මට නන් ඔයලා දෙන්නගෙන් සහා epi වලට ගෙන්නන අයගෙන් මාරම දෙවල් ගොඩාක් හොද දෙවල් ජිවිතෙට අලුත් අලුත් දෙවල් එකතු වෙනවා ♥️✨ හරිම ලස්සනයි god bless you තව තව epi තව vlogs ගෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා ❤😊
හැමදේටම Thank you සචිනි අක්කී ලෝචී අක්කී ❤
Me wge mortivation ekk onm welwk tmy mt mtk une chatterpod ekt ewill lochi girls power ek gena kata kr neda kiyl. So, tnq so much lochi akki, sachini akki and isuru ayiya. First relationship එකෙන් breakup wela හිත පල්ලෙහාටම කඩාගෙන වැටිල ඉන්න වෙලාවෙ මේ වගේ හිතට හයියක් වෙන video එකක් බලන්න ලැබුන එකට soo greatful. පෙර කරපු අකුසලයක් ගෙවීගෙන යනව කියල දැනුන. හිත රිදෙන හැමවෙලාවකම එහෙම හිතල ශක්තිමත් වෙන්න ඕන කියල තේරුම් ගියා. මීට වඩා ප්‍රශ්නවලට මුහුණ දීලත් මිනිස්සු ජීවිතේ win කරනව නේද කියල දැනුන. කාගෙවත් ලඟ තමංගෙ සතුට හොයනවට වඩා තමංගෙ සතුට තමංම ඇතිකරගෙන ඉස්සරහට යන්න ඕන කියන එක තේරුනා....tnx again all of u ❤❤❤❤❤❤❤❤
මම ගෝඩාක් ආදරේ කරන දෙන්නෙක් තමයි සචිනි , ලෝචනයි.. ❤❤
ආසාවෙන් බැලුවා . ❤
ඉසුරු ත් හොඳයි 💐
තුන්දෙනාටම ආදරෙයි
Lochi ට ආදරේ කරන audience eke mamath එක්කෙනෙක් ❤
තවත් ඉස්සරහටම යමු ලෝචී ❤
එයාගේ thinking මාර ලස්සනයී .
Girl powerrrr❤🎉
A huge respect to Isuru,he doesn't have a male ego, he knows how to respect women👏♥️
Thank you for sharing your story,Lochi!
මන් හරිම කැමති විඩියෝ ක්‍රියේටර් කෙනෙක්.ඇත්තටම හිනා යන විඩියෝ හදන්න පුලුවන් ෆීමේල් ක්‍රියේටර් කෙනෙක්
ඇත්ත.... දෙයක් කරන්න කලින් ඒක කාටවත් කියන්න එපා..ඒක වෙන්නෙ නැ.අක්ක කියපු කතාව ඇත්ත...😍... 👍❤️
'හැමදේටම වඩා වටින්නේ හොද මනුස්සයෙක් වෙන එක' thank u lochi❤️youtube eke මම ආසම girl ඔයා.. මොන brand එකක් promot කලත් තමන්ව මෙච්චර උඩට ගෙනාපු එයාගේ ෆෑන්ස්ලා ගැන හරියට හිතන නිහතමානීම චරිතයක්...තමන්ගේ ෆෑන්ස්ලා මෝඩයෝ කියලා හිතලා promotion කරන්නේ නෑ කවදාවත්.. සම්මාන පිට සම්මාන හම්බෙන්න ඕන මේ වගේ අවංක නිහතමානී චරිත වලට🔥❤️
හරිම ආසාවෙන් ඉවර වෙනකම්ම බැලුවේ ❤ ආදරෙයි 3න් දෙනාටම ❣️
මේ කතා බහට ගොඩාක් ස්තුතියි .ගැහැණු ළමයින්ට ගොඩාක් වැදගත් .ලෝචනාට සුභම සුභ අනාගතයක් වේවා .සචිනි දෙපලටත් ලස්සන අනාගතයක් වේවා 🙏💐🙏💐🙏💐🙏💐
හරිම ලස්සන කතාබහක්👍 ඉගෙනගන්න දේවල් හුගක් තිබුනා. ලොචී කියනේ මාරම නිහතමානී චරිතයක් කියලා හිතුනා. හැම කෙල්ලෙක්ටම ඒ වගේ ගැම්මක් තියෙන්න ඕනී ඒක තමන්ගේ ජීවිතේට මාරම වටිනවා. ❤❤❤
සචිනි අක්කේ ඊළගට ශනූව ඕනි..අනේ ප්ලීස් 🥺💖
Ane ow❤
ශනුව ගේන්නකෝ
මාර සිරා conversation එකක්❤
තමන්ට තියෙන විදියට budget කරන එක සහ තමන්ගේ ගමන හරි විදියට නිදහසේ යන තුන් දෙනෙක්...අද කාලේ ඕනේම කෙනෙක්ට ගන්න පුලුවන් ලොකු advices ටිකක් දිපු විඩියෝ එකක්..මිනිස්සුගේ thinking pattern එක වෙනස් කරන්න පුලුවන් විදියේ characters ලා එක්ක කතාකරන එක ඔය දෙන්නත් සමාජයට කරන ලොකු උදව්වක්...❤
Girls power interesting inspiring video ekak ..attama godak important...Lochi akka asama character ekak sachini akka isuru ayiya supiri 💗
මම සාමාන්‍යයෙන් planning කරන ඒවට ආස කෙනෙක්. ලෝචි අක්කා ගෙන් තවත් දේවල් ටිකක් ඉගෙනගත්තා. Thank you ❤
ලෝචි ඔයා නියමයි. මේක බලපු එක මාරම වටිනවා කියලා හිතුනා . 🥺❤
සචිනි අක්ක Favorite❤ කතා කරන විදිය නම් මරු..🥰
මට ලොචි කියනකොටම මතක්වෙන්නෙ අර අම්මගෙ පරණ ගවුම 😍
Iife එකට ගන්න ගොඩක් දෙවල් තිබුනා,Thank you so much ❤😊
මේක මම බලපු හොදම වැඩසටහනක් ❤🎉😊 මම මගේ ජීවිතේට ගොඩක් දේවල් ගත්තා thank you lochi akk and sachini akk isuru aiya
හරිම ලස්සනයි තුන් දෙනාම.මම ආසම අය..ගොඩාක් පින්.❤❤
ලෝචි අක්කගෙ මේ වෙනකම් කියන්න කිසිම වරදක් දැකලා නෑ බලපු පල්වෙනි වීඩියෝ එකේ ඉදන් අද වෙනකං අවුරුදු ගාණක් තිස්සෙ බලනවා. කවදාවත් එපා වෙලා නැහැ.
සචිනි අක්කත් එහෙමයි . ලෝචි අක්ක ගෙන් ගන්න ගොඩක් දේවල් තියනවා. දෙන්නටම ආදරෙයි .වගේම thanks ❤
සචිනි අක්ක Favorite❤ කතා කරන විදිය නම් මරු..🥰 පුලුවන් නම් ඩිලුක්ශිව ගේන්න එක දවසක්..😊
Thank u both .this is the best pod i have ever listen ❤ i got lot of informations through this. Love u lochiiiiii🎉
Wow ! great conversation ❤
සචිනි අක්කා අද මාර ලස්සනයි..🥰❤️
lochi akka's thinking pattern ❤ Sachini akka's down to earth nature❤ n must appreciate Isuru aiya for his appreciations. Appreciations of real men always empower women. Chatterpod let's gooooo.....❤
සචී අක්කිගේ ලස්සන හිනාවයි ඉසුරුගේ බැල්මයි තමා මරු ❤
ලෝචි අක්කා කියන්නේ මම ගොඩාක් ආදරේ කරන කෙනෙක්. ඒ වගේම හරිම නිහත්මානී ❤️ ආදරණීයයි ❤️🥰 ලෝචි අක්කගෙන් ජීවිතයට ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා ❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ලෝචි අක්කා❤️🥰 සචින් අක්කාටත් හැමදාමත් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
Akke කොල්ලෝ කොහොමද හිතන්නෙ , කොල්ලොන්ව අපි තේරුම් ගන්නෙ කොහොමද කියලා ත් episode එකකින් කතා කරන්නකෝ 🥰🥰🥰
I dont know why but Im in tears 😭
Such a inspiration you are ❤
Wish you the best out of best lochi akki ✨
Very inspiring topic 💯✨ Thank you Lochana akki . And also thank you Sachini Akka and Isuru ayya for speaking about this topic 🥰🥰
අද සචිනි හරි ලස්සනයි ඒ ඇදුමත් ලස්සනයි.❤
Lochi ඔයාගෙ වෙනස්ම පැත්තක් අද දැක්කා..❤
ඇත්තටම මාර වටින video එකක් Thanks All❤
ඇත්තටම ගොඩාක් වටින වීඩීයෝ එකක්. ඕනිම කෙනෙක්ට ජීවිතේට වටින දේවල් ගොඩාක් එකතු කරගන්න පුලුවන් හරියට බැලුවා නම්. 😘 congratulations lochi😍
ලෝචි අද ගොඩක් ලස්සනයි ❤❤❤❤❤. ඒත් ඔයවගේ හෙයා ස්ටයිල් එකක් සාරියකට දාන්න. අනෙක් ඇදුම් වලට ඔයාගෙ කොණ්ඩෙ කඩලා වගේ නෝමල් දැම්මොත් අපි කැමතියි❤❤❤
Wow. So inspiring . Good luck Lochi with everything you do ❤
Such an inspiring episode and enjoyed this whole discussion!!💓 All the best!!
Chatterpod is going next level!🔥
හරිම ආස චරිතයක්...thank you sachini akki & isuru aiya...hamdama wage asawen balapu episode ekk...lochi akki kiyapu hamdema godak watinawa thank you lochi akkitath...❤❤❤😊😊😘😘
Me පැය ethule thibba karunu tika kellekta jiwithe hadagnn mahamerak tharam watinwa❤❤ love u Lochi & Sachini අක්කා ❤🎉
Lochi is a power girl!! ❤
Thank you Sachii akka and isuru ayy for bringing her ❤
Issara man kotata konde kapuwama mage akkage babala e kale awrudu 2i eth eyala mt kiyanawa TikTok Aunty wage lu 😂❤ the brand ✨
All the girls in the world including Sachini and Lochi are cheering for girl power. 🥂
ආසම තුන්දෙනා එකම එපිසෝඩ් එකේ 🥰😍
මමත් පටන් ගත්තෙ ටික් ටොක් වලින්... ඒත් මං ටිකක් නැවැත්තුවා මගේ ස්කොලෙ වැඩ එක්ක වගේම.., ගමේ අයට යාලුවොන්ට හරි ප්‍රශ්නයක් ඒක 😂 මාව ගනන් ගන්නෙත් නැති තරම් අවදානෙ ඉල්ලනවද කියලා අහන අය ඉන්නවා ගොඩක් 🥲❤
Very informative and enjoyed this whole discussion. All the best Lochi Akki, Sachini Akki and Isuru Aiya! 💗
හරිම ආසාවෙන් බැලුවා මේ වැඩසටහන හරිම ලස්සනට ඔයයි ඉසුරු අයියයි.....❤❤❤ හැමදාමත් ආදරෙයි සතුටින් ඉන්න..❤😍
worthy episode!❤Thank you so much Chatterpod
Mmth aththatama manasika nidahasak nethi relationship ekaka idye aurudu ganak . Eka nawaththuwata mata hithuna mama waraddak karada kiyala . Oyalage kathawen mata theruna mama karapu de thama hodama kiyala . Hoda kenek hambawei kiyala hithnawa . Aththatama oyalage me chat eka mara hodai godak dewal gththa jivitheta . Thank you thun denatama ❤
ගොඩක් දේවල් ජීවිතයට එකතු කර ගන්න පුළුවන් powerful characters දෙකක් . ♥️ ලෝචි ♥️ සචිනි අක්කා .ආදරෙයි දෙන්නටම.