Life එකට වෙනස කොච්චර වැදගත්ද? |

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 378

  • @Sollozo1053
    @Sollozo1053 2 месяца назад +206

    "දැන් ඉන්න generation එකෙ නංගිල මල්ලිලට කියන්න තියෙන්නෙ පුලුවන් තරම් ඉගෙන ගන්න ඕනෙ. ඒක තමා තමන්ට තියන දේ.ඉගෙනීම තමයි අංක 1 විය යුත්තේ" - Wildcookbook ❤🎉

  • @umeshbuddika5644
    @umeshbuddika5644 Месяц назад +19

    මගේ ජිවිතේ මම බලපු හොදම episode එක මේක wild cook book කියන්නේ මම ආසම චරිතයක් තවතවත් හොදදේවල් කරන්න ඔබට හැකියාව ලැබේවා.මම හැමදාමත් ඔයාව flow කරනව ඔයාගෙන් ගොඩක්දේවල් ඉගෙනගන්නවා 🙏🙏❤❤

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 20 дней назад +2

    ,වටිනා පණිවුඩයක් සමාජගත කරමින් ඔබ අපූරුවට ජීවිත ඉලක්ක කියල දෙනව....
    අප්‍රතිහත ධෛර්ය මතින් ජීවිතය දිනාගත් ආදරණීය පුතෙක් ..චරිත් ....
    බුදුසරණයි පුතේ .

  • @nayanisugathapala8640
    @nayanisugathapala8640 2 месяца назад +68

    විහිළු තහළු මැද ඔය දෙන්නා සමාජයට වැදගත් පනිවිඩ දෙන්න ගන්න උත්සාහය හරිම වටිනවා

    • @honorhuawei3574
      @honorhuawei3574 2 месяца назад +2

      ඔව් ලස්සනයි ඔයාලා දෙන්නගේ වැඩසටහන බුදු සරණයි චරිත් පුතාටත් ❤❤❤❤❤🎉

  • @SamGoodDie
    @SamGoodDie 29 дней назад +9

    Wild cook bookගේ recipes වලටත් වඩා මනුෂ්‍යයෙක් විදියට එහෙම නැත්නම් personality එකක් විදියට ගන්න තියෙන positive දේවල් වැඩියි වගේ්. වැදගත් විදියට කතා කරන මිනිස්සු එක්ක බොහොම හොඳට රසවත්ව දිගට කතා කරනවා. කුණුහරුප ඕපදූප අහන මිනිස්සුන්ට වචනෙන් දෙකෙන් පරිස්සමට උත්තර දෙනවා. මං දැං ජනප්‍රියයි දැං මට ඕනේ බයිලයක් කියන්න පුලුවන් කියන මානසිකත්වයට පොඩ්ඩක්වත් වැටිලා නෑ. RESPECT!❤

  • @kusala_tv
    @kusala_tv Месяц назад +8

    වැටෙන හැමවෙලාවකම ඇවිත් බලන්න. හිත හැදෙයි.

  • @risithhansidu
    @risithhansidu Месяц назад +6

    ෂා නියමයිනෙ..බලපිටියෙ අපේ කොල්ලෙක්..❤

  • @SandaruwanLahiru-i6s
    @SandaruwanLahiru-i6s 2 месяца назад +17

    චරිත් ඔයා විශේෂ
    චරිතයක් ..හුගාක් දක්ශ,හිත හොද ,ආදරනීය කෙනෙක් ...ඔයාගේ සියලු ම වැඩ කටයුතු අති සාර්ථක වේවා ..❤❤

  • @VidanelageNimesha
    @VidanelageNimesha 2 месяца назад +6

    ඇත්තටම හරිම වටින කතාබහක් .. ස්තුතියි තුන් දෙනාටම ❤

  • @asiniie
    @asiniie 2 месяца назад +12

    we are very proud අපේ ගෙදර එහා ගමේ බලපිටියේ චරිත් අයියා ලංකාවේ තියෙන ලොකුම චැනල් එක දකුණ බලපිටිය කියන්නේ වෙනම ගැම්මක් cheer’s 🥂 ❤

  • @hashankavinda5975
    @hashankavinda5975 2 месяца назад +6

    නියමයි ජීවිතයට ජීවත්වෙන්න වටිනා අදහස් ගොඩක් මතු උනා. ස්තුතියි .
    ජය වේවා.👊👊👊

  • @chamodya6939
    @chamodya6939 2 месяца назад +8

    Wild Cookbook හෙවත් චරිත් අයියගෙන් ජීවිතයට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියේ👍👍❤️❤️❤️❤️❤️❤️ ඉදිරි කටයුතුවලට සුභ පැතුම් Wild Cookbook 👍💙💙💙💙

  • @ThinkWithAcha
    @ThinkWithAcha 2 месяца назад +38

    හැම රැකියාවක්ම හරිම ලස්සනයි. හැමෝම ගෞරවයට ලක්විය යුතුයි ❤️❤️. තමන්ගේ රැකියාව ආදරයෙන් කරන හැමදෙනාටම හරියනවා. Good Luck 💞

  • @priyanijaymenike9466
    @priyanijaymenike9466 2 месяца назад +8

    චරිත් ආදර්ශමත් සුපිරි චරිතයක් . සාර්ථක වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .
    දිරිමත් දක්ශ කෙනෙක් . 👍🌹❤
    ලස්සන සාර්ථක වැඩ සටහනක් . ඔයාලා දෙන්නාටත් සුභ පතනවා සියලු කටයුතු සාර්ථක වේවා කියලා ❤

  • @zzzz1115
    @zzzz1115 2 месяца назад +29

    This came to my mind "In a world of boys, he is a gentleman " ❤

  • @nethminelusha14
    @nethminelusha14 2 месяца назад +18

    Woow සුපිරි මනුස්සයෙක් ❤
    Good convercation 👍

  • @akilasachintha3900
    @akilasachintha3900 2 месяца назад +8

    විදපු දුකේ තරමටත්,පුහුනුවෙ තරමටත්, උත්සාහයටත් තමයි කුක් බුක් අයියා අද මේ තැන ඉන්නෙ මං හිතන්නේ 😊❤. කොල්ලගේ Mind එකයි hart එකයි හොදයි

  • @NethmaPerera
    @NethmaPerera 2 месяца назад +21

    ඇත්තටම ඒ ළමයින්ට help කරන එක කොච්චර හොද දෙයක්ද කිවුවොත් හිතන්න අපිටත් පොඩි කාලේ උන සතුටු හිතුන දුක හිතුන දේවල් කොච්චර හොදට මතකද කියලා තව අවුරුදු 15/20 ක් ගිහින් ඒ ලමයි you tube එකේදිම කියයි ඒ ලස්සන මතක ආදරෙන් මතක් කරලා චරිත් අයියා ගැන ❤

  • @NethmiThurya6
    @NethmiThurya6 15 дней назад +1

    හැම අතින්ම Quility මනුස්සයෙක්❤

  • @malmimandira2454
    @malmimandira2454 2 месяца назад +33

    මට දවසක් wild cook book ව හම්බුනා එදා මට හිතාගන්ඩ බැරි උනා😚 එදා අපි 4to එකක් ගහගත්තා එයාට කියලා ඒක මම print කරගෙන මන් ගාව තියගෙන ඉන්නෙ 🫶 මම ඒ දවසට මාර කැමති❤ මට එදා ඔයාට කතා කරන්ඩ බැරි උනා ඒක ගැන මට තාමත් දුකයි😪

  • @iroshikamadushani2848
    @iroshikamadushani2848 2 месяца назад +116

    බලාපොරොත්තුවෙන්ම ඉදපු Episode එකක්❤ My Ever time favorite Crush 1 Wild Cook book😉❤ 10M Subscribersl ඉක්මනින්ම ලැබෙන්න කියලා Wish කරනවා🙏❤

  • @Sasimahee004
    @Sasimahee004 2 месяца назад +7

    එයා මනුස්සයෙක්❤

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 20 дней назад

    ඉදිරියටම යන්න පුතේ .ඔබේ පොහොසත්ම හදවතට පොහොසත්ම හදැත්තියක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.ආදරෙයි පුතේ ...❤❤❤

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 2 месяца назад +45

    පිස්සු නලු නිලියො නැතුව මේ වගේ වගේ අයයි ගෙන්නන්න ඕනෙ❤😊

  • @Nadun891
    @Nadun891 2 месяца назад +13

    සුපිරිම චරිතයක් ❤💐

  • @sisirakumara6180
    @sisirakumara6180 Месяц назад +2

    ❤❤❤නියමයි සචිනි නංගි මම හරි කැමතියි ඔයාට .දෙන්නට ම සුභ පැතුම් 🎉🎉🎉🎉❤❤❤චරිත් මල්ලි හරිම හොඳ කෙනෙක් ❤❤❤❤

  • @Chathuriperera-lz6rx
    @Chathuriperera-lz6rx 27 дней назад +1

    Niyamai supiri charithayak...❤❤❤❤❤❤

  • @srilanka8562
    @srilanka8562 9 дней назад

    Theruwan saranai oba samata good luck ❤❤❤❤

  • @nimeshadulanjalee-c3f
    @nimeshadulanjalee-c3f 2 месяца назад +4

    Wild cook book boy....❤️ niyama kollek...❤️ මගේ husbond වගේ නිසා මං හරි කැමතියි මේ මල්ලිට..හිතන පතන විදිහත් මගේ husbond වගේමයි...එල කොල්ලෙක්..ජයවේවා මල්ලී...❤️
    අක්කා අයියා ඔය දෙන්නටත් ජය වේවා ❤ ❤

  • @BhawanyaWijeratne
    @BhawanyaWijeratne 2 месяца назад +2

    Both of you're nicely spreding possitive vibes akki and ayya also charith ayya...much lovee💖

  • @Dulakshi...694
    @Dulakshi...694 Месяц назад +6

    මන් මෙයට මාරම ආසයි......මගේ boyfriend හරීම ඊරිසියයි මන් මෙයාගේ වීඩියෝස් බලනවට😊 මන් ඒ තරම් ආසයි මේ චරිතෙට thank you sachini akka and isuru aiya 😊❤

  • @NethunRashmika-h9b
    @NethunRashmika-h9b 2 месяца назад +5

    ආසම චරිත තුනක් බුදු සරණයි.

  • @sujithlakmal6735
    @sujithlakmal6735 28 дней назад +1

    Great kollek.❤
    Puluwnnm DAP Dinesh A Pathum wath genna chat 1kata.❤

  • @DilniKaushalya
    @DilniKaushalya 2 месяца назад +13

    ආසම චරිතයක් ❤

  • @divakaranvailathur9550
    @divakaranvailathur9550 2 месяца назад +7

    I watched all your videos without understanding your language.I know Charith you are a real person. God bless you ❤

  • @savinimadhushika6076
    @savinimadhushika6076 2 месяца назад +7

    Supperb conversation
    I personally like this ❤️💐
    CHCHANGE IS GOOD 👍

  • @zpfashionsandvlogs2629
    @zpfashionsandvlogs2629 2 месяца назад +50

    ආසාවෙන් බැලුවා අදත්.sound නම් අව්ල් අද පොඩ්ඩක්

  • @thilankajeewantha2669
    @thilankajeewantha2669 2 месяца назад +2

    Aluth wadeta wish karanawa malli..apata sathutui ape game kolla dan inna thana dakkama marama happy .....super malli

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 8 дней назад

    A humble guy. Spoke the truth.
    Good future chrith. Love Sachin n isuru

  • @achiniwimansha3896
    @achiniwimansha3896 2 месяца назад +10

    මනුස්සයෙක් ජිවිතේ දිනුවට විතරක් මදි , ජිවිතේ ගැන දකින්න ඕනේ , ජිවිතේ ගෙවන්න ඕනේ සහ ජිවිතේ ගැන තව කෙනෙක්ට ඉගෙන ගන්න දෙන්න ඕනේ මෙන්න මෙහෙම.
    මට මතක tiktok එකේ එක එක චුටි චුටි නිකන් විඩියෝස් කර කර හිටපු කොල්ලා අද මාර චරිතයක් වෙලා
    ඇත්තටම අද කාලයකට ගැලපෙන කතාවක් මේ epi එකේ උනේ
    " මං කාවවත් රිද්දලා නෑ , මට කාත් එක්කවත් තරඟයක් නෑ , මට අනුන්ගේ දේවල් වැඩක් නෑ "
    මාර වචන සෙට් එකක් ❤❤
    Thank u සචිනී and ඉසුරු ජිවිතේ තමන්ගේ වටිනාකම ගැන කියවන්න පුළුවන් කෙනෙක් මේ epi එකට එකතු කරගත්තට
    ඔයාලා දෙන්නටත් respect මොන තරාතිරමක කෙනෙක් ආවත් නිහතමානිව කතා කරන ලස්සන ❤
    ජිවිතේ හැමදෙයක්ම හැමදාම දිනන්න ඕනේ තුන්දෙනාටම good luck ❤❤

  • @keshaniprabodhani1887
    @keshaniprabodhani1887 2 месяца назад +4

    Mara unic boy knk ..mara ideas tyenne eyt gd luck issarahatama ynna

  • @HansiKumari-ry4ht
    @HansiKumari-ry4ht 2 месяца назад +3

    congragulations wild cook book🥰apitth ape jiwite gdk dewl wens krgnn hoda motivate gnn naraka purudu atharinn gdk dewl gnn puluwan thank hinawenm hoda dewl apit dena thnk chatterpod kiynne ❤digtm me wde krn ynna good luck 💝

  • @DiveHive
    @DiveHive 2 месяца назад +3

    First of all, the new intro is classy.
    Nice to see *Potter Chad* is improving as it goes.

  • @nethmikarunarathna2315
    @nethmikarunarathna2315 2 месяца назад +4

    When isuru ayya said : පේස්ට්‍රි ...අම්මටසිරි 😁 i felt it. 😌💕

  • @danadealwis370
    @danadealwis370 2 месяца назад +2

    Congratulations charith aiye ❤ nice episode keep it up 🎉

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 месяца назад +29

    9M subs තියේ.....❤❤❤ නියමාායි අපිටත් දැං 10M වෙන චැනල් එකකුත් තියෙන්න යන්නෙ

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 Месяц назад +1

    Oya àwyaja bawa thama oyage rahasa putha eka hamadama tiya ganna . Love you wold cook book❤

  • @WasanthiHenarath
    @WasanthiHenarath 2 месяца назад +22

    ආසම චරිත තුනක් තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි සෑම දෙයක්ම සාර්ථක වේවා තුන්දෙනා ගේම ❤

  • @chamodanihansika3457
    @chamodanihansika3457 2 месяца назад +4

    Hamadema wagema positive thinking kiyane jiwithe loku wenasak karana puluwan dayak,hamadama wage adath jiwitheta igena gana dewal godai ❤❤

  • @AluthgoogleAccounteka
    @AluthgoogleAccounteka 2 месяца назад +5

    හීන වල උඩින්ම තියෙන එකක්.. charith ව කවදක හරි officially වත් හම්බවෙලා වචන දෙක තුනක් වත් කතා කරන්න❤❤❤❤❤

  • @ranganavithanage6041
    @ranganavithanage6041 2 месяца назад +2

    Wild Cook book ❤ My fav contents and content creator 🥰

  • @lochanianjika131
    @lochanianjika131 2 месяца назад +19

    අදත් නියමයි පෝග්‍රෑම් එක සච්නි අක්කේ ❤

  • @roshanthilanka1071
    @roshanthilanka1071 28 дней назад

    This is the best podcast episode I watched ❤ wildcookbook you are the man so proud to see young people like you

  • @mOlEaaa
    @mOlEaaa Месяц назад +4

    මගේ හීනෙත් චෙෆ් කෙනෙක් වෙන්න...❤❤❤

  • @shehaninethmini1226
    @shehaninethmini1226 2 месяца назад +8

    සචිනි අක්කා ඉසුරු අයියා ආදරෙයි දෙන්නටම ❤❤ chatterpod එකට wildcookbook පැමිණීම පිළිබද හරිම සතුටුයි ❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 2 месяца назад +41

    සච්නි අක්කියෝ අර poorna -The nature girl channel එක කරන අක්කිව ඔයාලගේ chatterpod එකට ගෙන්නන්නකෝ.....ඔයාලා දෙන්නත් සුපිරි....ආදරෙයි ❤❤

  • @_azi_ouzer_
    @_azi_ouzer_ 2 месяца назад +2

    මාරම වටින Episode එකක් මේක❤

  • @chathu_55
    @chathu_55 2 месяца назад +8

    ආසම කෙනෙක් ❤
    සියලුම වැඩ සාර්ථක වෙන්න ඕන අයියේ ඔයාගෙ .හරිම හොද නිහතමානී කරුණාවන්ත කෙනෙක් ඔයා .❤❤❤

  • @kasunchinthaka7211
    @kasunchinthaka7211 2 месяца назад +3

    Amazing personality ❤ superb & congratulations Mr. Wild cookbook

  • @SanuWijesinghe-dt5qz
    @SanuWijesinghe-dt5qz 2 месяца назад +4

    අද episode එකනම් මාරයි...ගන්න දේවල් ගොඩක් තියෙනවා 🥰

  • @msn9614
    @msn9614 3 дня назад

    Beautiful program...❤

  • @rukshikahettiarachchi8183
    @rukshikahettiarachchi8183 2 месяца назад +2

    Congratulations malliii..👏🏻👏🏻👏🏻👏🏻 more to go ♥️✨💐

  • @madhushanirajamanthree8417
    @madhushanirajamanthree8417 2 месяца назад +5

    These two boys on fire in my mind ♥️♥️

  • @NethuliMadushika-b5w
    @NethuliMadushika-b5w 2 месяца назад +3

    Such a humble person 💓

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 2 месяца назад +1

    Congratulations malli...❤oyage hem wedakm sarthaka wenna ona ❤ sachini akka....oylage chtrpd ek superb ❤

  • @ajanthadamayanthi2704
    @ajanthadamayanthi2704 Месяц назад +1

    Good luck Charith for your new business

  • @YouTubeSriLanka
    @YouTubeSriLanka 2 месяца назад +2

    Superb Wild cookbook bro ❤️
    Nothing to say !

  • @buddhikanawarathna1888
    @buddhikanawarathna1888 2 месяца назад +1

    All the best wild cookbook ❤🎉 and all the best sachini isuru chatterpod❤🎉

  • @shashinihgallage4699
    @shashinihgallage4699 2 месяца назад +2

    Really interesting...❤

  • @ureshahansani8422
    @ureshahansani8422 2 месяца назад +1

    ලස්සනම episode එකක්❤

  • @malkiminimuthu1185
    @malkiminimuthu1185 2 месяца назад +1

    ❤ Good people are always sharing good ideas❤

  • @dadisuchu
    @dadisuchu 2 месяца назад +1

    Congratulations charith ❤❤proud of you🎉

  • @irushivihanga.
    @irushivihanga. 22 дня назад +1

    Next yash and hass❤

  • @navodyanethmini547
    @navodyanethmini547 29 дней назад

    Sachini and Isuru ,first of all I like to say Thank u so much,u guys doing a great job.For the first time i watched this programme and i really got lot of things.Charith u have a great future ahead.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොද කොල්ලෙක් කියලා කතා කරපු වචන ටිකට වඩා කොල්ලගේ ඇස් වලින් පේනවා.Charith is a true gentleman ❤Wish you all the best for all

  • @rashmigetawakandage
    @rashmigetawakandage 2 месяца назад +16

    Hey guys. එයා බලපිටියෙ එල කොල්ලේක් 🤟🤟

  • @slchinthaka6465
    @slchinthaka6465 2 месяца назад +5

    අපි අම්බලන්ගොඩ ❤ අපේ ගමේ කොල්ලෙක් 🔥

  • @hanz5853
    @hanz5853 2 месяца назад +3

    එකෙන්ම වැඩ්ඩෙක්❤😍akki dancing krna kavya akkiw gennko

  • @Sewwandiweerapurage
    @Sewwandiweerapurage 2 месяца назад +2

    Congratulations Wildcookbook❤🙈

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani6947 2 месяца назад +3

    මම දැකපු හොඳම හොඳ ළමයෙක්❤ආදරෙයි මල්ලී❤❤

  • @hashim5583
    @hashim5583 Месяц назад

    Voice full ❤orurekshayumilla ❤age what ❤

  • @mashiiizz3674
    @mashiiizz3674 2 месяца назад +4

    Hi akki and aiya I m a biggest fan at chatterpod ❤
    සරිත් සුරිත් දෙන්නව ගෙන්නකෝ
    ඒ දෙන්න පොඩි උනත් එයාලගේ conversations walin apit gnn puluwn dewl tynw plzzzz😢❤

  • @Sewwandiweerapurage
    @Sewwandiweerapurage 2 месяца назад +1

    Woooww... Excited ❤🎉

  • @malshiwicramasinghe8034
    @malshiwicramasinghe8034 2 месяца назад +3

    Congratulations Wild Cookbook & Sachini Akka & Isuru Ayya ❤️🫶 46:33

  • @nadeeshasewwandi6719
    @nadeeshasewwandi6719 2 месяца назад +12

    Man dubai company ekaka work karaddi eke indian girls la kiyanawa eyalage favorite u tuber Charith kiyala. Harima proud lankawe kenek eyalage favorite kenek wela inna widiha dakkama.❤❤

  • @poornimarajapakshe
    @poornimarajapakshe 2 месяца назад

    Dinesh a Pathum...Chatterpod ekakata genna watina kenek...Puluwan nam try krnna...balana ayata godak dewal thiyewi ganna.Jaya Wild cookbook malli ✨

  • @Elina416
    @Elina416 2 месяца назад +1

    An inspiring story💞💫
    A story that I watched with passion💓💫🎯

  • @NiroshanwithSouthKorea
    @NiroshanwithSouthKorea 15 дней назад

    සුපර්💪

  • @pamithiwarangana4966
    @pamithiwarangana4966 2 месяца назад +1

    Valuable episode after Mandapa Pandithage's episode ❤

  • @freenicharitha
    @freenicharitha 2 месяца назад

    Keep up the good work .Enjoyed every minute of the podcast ❤

  • @ThiliniShalika
    @ThiliniShalika Месяц назад

    Hrima nihathamanii kenek .....all the best your all work.❤❤❤

  • @M_ShanuD
    @M_ShanuD 2 месяца назад +2

    ❤️ For me.. this is the best episode... ❤️

  • @thilinisewwandiwijebandara199
    @thilinisewwandiwijebandara199 2 месяца назад +1

    Love this episode ❤.. All the best ‘Wild cook book’ and ‘Chatter pod’ .

  • @MohanSilva-t6o
    @MohanSilva-t6o 2 месяца назад

    Supiri charithayak bro

  • @DewmiSudusinghe
    @DewmiSudusinghe 2 месяца назад

    Valuable programme ❤ thanks to both ❤✨

  • @KSPB2002
    @KSPB2002 2 месяца назад

    One of the favourite personalities ❤ thank you shachini akka

  • @lahiru6384
    @lahiru6384 2 месяца назад +2

    ❤❤❤දකුණේ නෙවෙයි

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 дня назад

    Nice sharing ❤

  • @gayanliyanage1
    @gayanliyanage1 2 месяца назад +7

    මන් ගත්ත දේ තමයි තමන් කරන දේ එක තැනකට කොටු කර ගෙන බලන්න එපා කියන දේ බලන්න...සීමාවෙන් පිට ඉගෙන ගන්න. මොහු අද ඉන්න තැන ගැන දන්නේ නැතිව hard work කරම සොබා දහම දෙනව හරිම දේ එතකන් අල්ලන් ඉන්න ඕනි. ❤ ඔයාට ජය සහෝදරයා අපිත් ගාල්ලේ... 💪❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 2 месяца назад

    Balapu hodama episode eka.hithan hitiyata wada charith kiyanne maarama hitha hoda kollekne.aththamai e pinamai oyata perala labenne.sampathak oya.thawa thawa diunuwen diunu wenna ona oya wage hithana hamoma.

  • @IsankaHettiarachchi1980
    @IsankaHettiarachchi1980 Месяц назад +1

    Program eka maru. Mt kiynna pulwan da oylage t shart eka kohenda gathhe kiyla mnn asi dr.congratulations oytlata