Amaya karana balu wada. ( පැත්ත වැරදුන වීඩියො එක )

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 1,3 тыс.

  • @MNafees-e6f
    @MNafees-e6f Год назад +237

    ඇත්තටම ඔයා මේක දාපු එක හොදයි.සමහර පොශ් නෝනලා කියන අය ලොකු,ලොකු වර්ග වල සත්තු විතරයි හදන්නෙ.ඔයාට ගොඩාක් පින්.සතෙකුට මේ වගේ ආදරේ කරන්න හැමෝටම බෑ.බුදු සරණයි ❤🎉🎉🙏🙏🙏🙏

    • @sapumalikavindya7983
      @sapumalikavindya7983 Год назад +3

      Ane ou😊

    • @sachinikahagalage5498
      @sachinikahagalage5498 Год назад +2

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад +11

      Thank you so much ♥️🙏

    • @nimeshasuwimali211
      @nimeshasuwimali211 Год назад +3

      Ane ow godak nonala mahaththuru loku loku brand wala ayata harima adarei ape me ahinsakayo dakkamath appiriyai.math mehema patau dennek genawa.parawal digata me wage punchi aya hamathanama.udeta duwawa danna yaddi pare wahana walata ahu wela marila inna hati dakkama papuwa pichchenawa.mama hamadama kiyanne mata kawada hari godak salli hambunoth meyala wenuwen thanak hadala me okkoma genawath balagannawa.aththatama kisima sathek kohewath dala yannepa kauruwath.

    • @sankapalisankapali2861
      @sankapalisankapali2861 Год назад +1

      Ane mamath ohoma puluwan widihata sathtunta kanna bonna denawa.oya loku pinak kara gannawa.oyata godak pin😘♥️♥️♥️

  • @shanikacarter5417
    @shanikacarter5417 Год назад +145

    සතෙක්ගෙ බඩගින්න නිවන එක ලොකු පිනක් ..මොකද එයාලට කතා කරලා ඉල්ලන්න බැහැනේ...ලස්සන හදවතක් තියෙන කෙනෙක් අමායා අක්කි ♥️

  • @AwanthiUpeksha-r7g
    @AwanthiUpeksha-r7g Год назад +20

    ඔබ තුමියට ගොඩක් පින්. ඒ වගේම දුවටත්. මේ අසරණයින් වෙනුවෙන් කරන සත්කාරයට. හැමෝටම එහෙම හිතෙන්නේ නෑ. ඒකට ගොඩක් උතුම් හදවතක් තියෙන්න ඕනි. මාත් හදනවා පාරේ හිටපු බව්වෝ 5 පූසො දෙන්නෙක්. පුළුවන් නම් හැම අසරණ සතෙකුටම පිහිට වෙන්න ක්‍රමයක් හදන්න ඒකට අපි උදව් වෙනවා පුළුවන් විදිහට. 🙏🙏

  • @RR-vs3po
    @RR-vs3po Год назад +85

    ඔයාගෙ මේ සත්කාර හරිම ආදරණීයයි අමා..ඒක උතුම් ක්‍රියාවක්. ඒ අසරණ ජීවිත රැකගන්නා ඔයාට හොදම ආශීර්වාදය ලැබෙනව.
    අමා ඔයාටත් ඔයාගෙ පොඩ්ඩො තුන්දෙනාටත් .🌸🌸

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад +1

      Thank you so much ♥️♥️🥹🥹

    • @ChandrikaGunathilaka-bo8qo
      @ChandrikaGunathilaka-bo8qo 11 месяцев назад

      Oyata godak pin dekkama es dekata kadulu awa math hari asai meyalata ape gedarath dannek innawa pusai tun dennai pare asarana Aya dekkoth biskat ekak hari aran denawa puluwan videhata oyata budu saranai

  • @soshinisithara5902
    @soshinisithara5902 Год назад +81

    අහිංසක සත්තුන්ට ආදරේ කරන්න හැමෝටම බෑ...ආදරණීය හදවත් තියන මිනිස්සුන්ට විතරයි පුලුවන්.ඔයාගෙ කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි,හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි මේ කරගත්ත පිනෙන්ම.🙏❤️

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад

      Thank you so much ♥️♥️

    • @ireshapathiray1562
      @ireshapathiray1562 Год назад +5

      ඇත්තටම ඔයාට ලස්සන හිතක් ඇති.ඔයාට ගොඩක් පින් මේ කරන හැම දේටම.❤

    • @chamalabesinghe1763
      @chamalabesinghe1763 Год назад

      👌👌👌❤️❤️❤️❤️

    • @nilanthinigunatilake4798
      @nilanthinigunatilake4798 11 месяцев назад

      ඇත්තෙන්ම ඔයා ගැන ලොකු පැහැදීමක් ඇතිවුණා. ඔයාට ජෙසූ පිහිටයි!!!

  • @Nethuu180
    @Nethuu180 Год назад +68

    අපෙත් ඉන්නවා පූසෝ 12 යි බව්වෝ 2 යි.. අපි කවදාවත් එයාලා දාන පැටව් කාටවත් දීලත් නෑ ..කොහේටවත් ගිහින් දාලත් නෑ .එයාලව ආදරෙන් බලාගන්නවා .එයාලගේ vaccine එහෙමත් වෙලාවටම දීලා ආදරෙන් බලාගන්නවා..ඔයාගේ හිතත් හරිම හොද කෙනෙක් කියල පේනවා අක්කේ.. දිගටම වීඩියෝ ඕන.. ඔයා මේ වීඩියෝ එකෙන් සමාජයට දීපු පණිවිඩය ඉතාම වැදගත් ❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад +4

      Thank you so much darling ♥️🥹

    • @bhagya753
      @bhagya753 11 месяцев назад +2

      මාත් එහෙම්මමයි ☺️♥️

    • @DevikaPerera-b1j
      @DevikaPerera-b1j 10 месяцев назад +1

      Oyata godak pin puthe..

  • @DineshLakshika-uu9py
    @DineshLakshika-uu9py Год назад +20

    අගය කල යුතු දේවල් අගය කරන්න ම ඕනෙ... ලොකු පිනක් මේක ❤❤❤🥺 ගොඩක් දෙනෙක් ඉන්නවා මෙතන මෙ හැමෝටම කන්න බොන්න දෙන එක කොච්චර ලොකු පිනක් ද...මිනිස්සු තමන්ගෙ ගෙදර හදන සතුන්ට විතරයි කන්න බොන්න දෙන්නෙ..පාරෙ ඉන්න සත්තුන්ට සැලකිල්ලක් නැ...එ අතින් මෙච්චර සත්තු ගොඩක් බලා ගන්න හිත කොච්චර හොද වෙන්න ඕනෙද ❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Год назад +36

    ඔයාට පින් සිද්ද වෙන්න වෙනවා ,ඔය කරන කුසලෙන් ඔයාට නිර්වාන ශක්තිය මලැබේවා,,,ආදරෙයි හැමදාම අපි මාතර 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 Год назад +7

    ඇත්තටම ගොඩක් උතුම් දෙයක් ඔයා කරන්නෙ..මෙහෙ ම දේවල් කරන්න හැමෝටම හිත දෙන්නෙ නෑ..ඔයාට තියෙන්නෙ උතුම් හදවතක්..මේ කුසලය ඔයාගෙ හෙවනැල්ල වගේ ඔයා පිටුපස එනවා..තුරැනුවන් සරණයි ඔබට.🙏🙏🙏💞💞💞🙏🙏🙏

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c Год назад +40

    ඔයා..මාර හදවතක් තියෙන කෙනෙක් කියලා මේක බලන ඕනැම කෙනෙකුට හිතෙනවා.ඔයාට කවදාවත් වරදින්නේ නෑ.චූටි දෝණීටත් ඒ හොඳ දේවල් හුරු කරන එක මරු.අපේ රටට වෙලා තියෙන හෙනේ තමයි සංවේදී හිත් නැති කම. ඔය වගේම මං ගාවත් පූ බබාලා 13 ක් ඉන්නවා.බව් දෙන්නෙක් ඉන්නවා.ඉල්ලනවා එයාලව.එත් මමයි මහත්තයයි කැමති නෑ දෙන්න.අපිට පුලුවන් විදිහට බලා ගන්නවා.පූස් පස් දෙනෙක්ව ඔපරේෂන් කරා. එයාලා හොදින් සතුටින් ඉනනවා. අපි යාපනේ.❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад +4

      Ane kochchara honda da waradinne na oyalata kawadawath ♥️♥️

  • @prasadiniwathsala3014
    @prasadiniwathsala3014 Год назад +28

    අමායා ඔයා හරිම හොද හදවතක් තියන හරිම නිහත මානි චරිතයක් .මම හරිම ගරු කරනවා ඔයාගෙ මෙ මනුසත් ගති ගුන වලට .ඔයාට කවදාවත්ම වරදින්නෙ නැහැ .දිනෙන් දින ඔයා සාර්ථක වෙන්න ඔනි ...හැමදාම සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඔනි ඔයාට ..තෙරුවන්සරනයි .....ජේසු පිහිටයි ❤❤

  • @priyadesilva565
    @priyadesilva565 Год назад +27

    කෑම බීම සල්ලි සියලුම සතුට වැඩි වැඩියෙන් ලැබේවා..❤

  • @dinushalakmali1569
    @dinushalakmali1569 Год назад +6

    ඔයා ගොඩක් සංවේදී කෙනෙක් කියලා හිතෙනවා එහෙම නැති කෙනෙක් ඔහොම අසරණ සතුන්ට සලකන්නේ නෑ ඔයාට ගොඩක් පින්.ඔයාට තෙරුවන් සරණයි 🙏❤️🥰

  • @ddcmadhurangi9845
    @ddcmadhurangi9845 Год назад +15

    ඇත්තටම සමාජයේ මිනිස්සු තවත් මිනිස්සුන්ට කතාන්දර කියන්නෙ...මිනිසුන්ගේ ඇත්ත නොදැගෙන...පිටකවරෙන් තමයි පොතේ හොඳ නරක තීරණය කරන්නේ . ඔබ මාරම අවංක ,විශිෂ්ට කාන්තාවක්..

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 Год назад +8

    ඔයාට පින් සිදු වෙනව මේකරන සත්කාරයට.අද කාලේ සතුන්ට ආදරේ කරන අය ගොඩක් අඩුයි.හරිම සතුටුයි පුතේ.ජේසෝ පිහිටයි ඔයුට.

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 7 месяцев назад +1

    නිතරම ගැහැණියගේ අඩුපාඩු වැරදි වගේම කප්පරක් ඕප දූප හොයන බොහෝ අයගෙ නැති සංවේදී මානුෂික හදවතක් තියෙන ඔබ වැනි කාන්තාවක් ගැන තියෙන්නෙ හරිම ආඩම්බරයක්....හොඳ ගුණයන් දහසක් අතරේ එකම අඩුපාඩුවම හොයන මිනිසුන්ගෙන් කිසිදාක ප්‍රශංසාවක් විහිළුවටවත් බලාපොරොත්තු වෙන්න බෑනෙ...ඒ නිසා තමන් කරන යහපත් දේ වෙනුවෙන් කවුරැ නැතත් මේ ස්වභාදහම ඔබට නිරතුරැව ප්‍රශංසා කරනව.. ඔබටත් පවුලේ සියළු දෙනාටමත් යහපතක්ම වෙවා...තෙරැවන් සරණයි...

  • @mis.darshi1236
    @mis.darshi1236 Год назад +5

    ඔයානම් සුපිරි ❤❤❤ කියන්න වචන නෑ නෑ ඒ උතුම් ක්‍රියාවට හැමෝටම ඕහෝම කරන්න බෑ අනේ ඔව් අක්කි මාත් කියනව සත්තු හදන්න බැරිනම් ඒ වගේ වැඩ කරන්න එපා අනේ පැටවුන්ට කිරි දෙන්නෙ නැද්ද ඒ බව් අම්ම ආයෙත් කියන්නෙ ඔයානම් පින් කදක් ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් බව් මැණිකකලටත් ❤❤❤❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍😍😍😍❤️❤️❤️❤️❤️

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 Год назад +5

    සත්තුන්ට ආදරේ කරන්න හැමෝටම බැහැ . ඒ අතින් ඔයා හරිම හොඳ වැඩක් කරන්නෙ . ගොඩක් පින් ඔයාට .

  • @indikathushari6928
    @indikathushari6928 Год назад +10

    ඔයාට ගොඩක් පිං සිද්ධ වෙනවා.හරිම හොද හදවතක් ඔයාට තියෙන්නේ.ඔයාගේ දරැවොත් ඒ වගේමයි.ඔයාට සහ හැමෝටම තෙරැවන් සරණයි🙏🙏🙏

  • @chathuchathu1043
    @chathuchathu1043 Год назад +8

    සමහර ප්‍රසිද්ධ අය ලොකු ලොකු ගනන් වල bawwo හදද්දී ඔයා මේ කරන වැඩේ ගොඩක් පිං අක්කා.....බුදු සරණයි...කාටත් හොඳ ආදර්ශයක්....mewa බළලා හැදෙන්න.....මේ ඉන්නෙත් දරුවන් තමයි...

  • @Puspa-q9s
    @Puspa-q9s Год назад +7

    අැත්තටම ගොඩාක් පිං ඔයාට ගොඩාක් හොදයි මෙි විඩියෝ එක දාපු එක මාත් සත්තුන්ට ගොඩාක් අාදරේයි මාත් පාරේ ඉන්න බල්ලන් හැදුවා 3න් දෙනෙක්ම මං දැන් රට ඉන්නේ රස්සාවට අැවිත් මෙිහෙත් ම පාරේ පුසන්ට කන්න දෙනවා බුදු සරනයි ඔයාට❤❤❤❤❤❤❤

  • @SiransiPriyadarshani
    @SiransiPriyadarshani Год назад +12

    කේලින් කතා කරන සුන්දර හඳවතක් තියෙන කෙනෙකක් ඔයා. ❤❤❤❤❤ මේ පොලවට ඕන ඔය වගේ සුන්දර මිනිසුන්. ❤❤❤❤❤😊😊😊 මිහිපිට දෙවගනක්.. 👍👍❤️❤️❤️🥰🥰🐕🐕🐱🐶🐶

  • @ThakshiThakshi-gb7bu
    @ThakshiThakshi-gb7bu Год назад +5

    ඔයාට ගොඩාක් පිං අක්කේ. ගොඩාක් පොශ් කියල ඉන්න මිනිස්සු ලොකු ගනං දීල බල්ලො අරං ගෙදර හදනව අහිංසක සතෙක් දැක්කම ගහල එලවනව. ඔයා ගොඩක් හොද කෙනෙක් ඔයාට බුදුසරණයි අක්කේ. කවදාවත් වරදින්න එපා ඔයාට 🙏🙏🙏

  • @nilmininilmini2014
    @nilmininilmini2014 9 месяцев назад +1

    Aththami oya godak hoda kenek bawa therenawa.අහම්බෙන් video 1 dakke.dan දිගටම oyage video බලනවා .❤❤❤❤❤

  • @අම්මාසදකි-ච3ළ

    මම කවදාවත් ඔයාගේ වීඩියෝ එකක් බලලා නැහැ , හැබැයි program බලලා තියෙනවා
    මම ඔයාව පෙරේදා හීනෙන් දැක්කා ,ඒකයි මේ වීඩියෝ එක බලන්න ආවේ❤
    ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත පාරවල් වල දාලා යන සත්තු වාහන වල හැප්පිලා කොච්චර මැරෙනවද😢

  • @niroshanirosha7378
    @niroshanirosha7378 10 месяцев назад +1

    අනේ මුලින්ම ඔයාගෙ දුවට පින්. ඔයා කියපු කථාව ඇත්ත fb සර්චී කර කර ඕප දූප හොයනවා අමායාගේ නමුත් මේ සත් ක්‍රියාව ගැන කවුරුත් දන්නෙ නෑ .අනේ ගැහැනු සත්තු ටික ඔපර්ෂන් කරන්න බව් අම්මවත් නැත්නමී ආයේ ඔයාට කරදරයිනෙ. ඔයාට ගොඩක් පින් ජීවිතයේ කවදාවත් වරදින්නෙ නෑ කවුරු මොනා කිව්වත් මම දැකල තියෙනව ඔයාගෙ වීඩියෝ fb ඵකේ ඒ කථා වලට මම ඵකගයි. ඔයා ඇත්ත කථා කරල තියෙනව. ඉතින් ආයෙත් කියන්නෙ ඔයාට ගොඩක් පින් මොකද මා ලගත් ඉන්නවා ඔහොම සත්තු ගොඩක් ඔයාගෙ පූස් බබාලවත් වීඩියෝ දාන්න. සත්තුන්ට ආදරය කරන්න හොද හදවතක් තියෙන්න ඕන ඒක හැමෝටම නෑ

  • @piyumikamaduwanthi9312
    @piyumikamaduwanthi9312 Год назад +11

    අනේ ලොකූ පිනක් ඔයා කරගන්නේ අක්කෙ.අපේ ගෙදර බවු බබාල 5ක් ඉන්නව.දැන් එයලා ලොකුයි..එයාල වැස්සට අහු වෙලා ඉද්දි අරන් ආවේ.අපෙ පාරෙ ඉන්න බවුවො 5කට උදේ හවස කන්න දෙනවා...ඔයගෙ හිත ගොඩක් සන්වේදියි...🙏🙏🙏

  • @rasikasandamali4721
    @rasikasandamali4721 Год назад +1

    අක්කේ එකනම් මාරයි... ඔයාට ඒ පිනම ඇති ජිවිතේ සතුටින් ඉන්න.. මමත් ජිවිතේ ආසම දේ එක.. පාරේ ඉන්න අය තමා මමත් ගෙනත් හදන්නේ... මගදි සතෙක් දැක්කත් පුළුවන් විදියට පොඩි දෙයක් හරි අරන් දෙනවා කන්න... ඇත්තටම ජිවිතේට මිනිස්සු ඕනේ නෑ අක්කා.. ඔයා ආදරේම ඇති ජිවිතේ සතුටින් ඉන්න.. ඒ ආදරේ හරිම අවංකයි. එයාලා ඒ ආදරේට හරිම ආදරෙයි.. එයාලා ජිවිතේ හොයන්නේ අපෙන් ආදරේනේ කෑම වලටත් වඩා... අපි කොයිතරම් මිනිස්සුන්ට ආදරේ කරත්.. උදව් කරත්.. මොනම දේ කරත් අද හොදට ඉන්න අය හෙට වෙනස් වෙනවා... එත් මේ ආදරේ හරිම සදාකාලිකයි... මාත් ජිවිතේ ආසම දෙයක් මේක.. එක දැක්කම හිතටත් මොකද්ද උනා.. අනේ අක්කේ ඔයාගෙ හිතනම් කියන්න වචන නෑ... මෙහෙම හිතෙන්නේ හරිම පොඩි පිරිසකට...ඒ අතින් ඔයා ගොඩාක් ඉහළයි අක්කේ.. කියන්න වචන නෑ අක්කේ.. ඔයාට මේ කරන සත්කාර්‍යට ගොඩාක් පින්.. පාරේ ගෙනත් දාපු පැටවු මෙහෙම ජිවිතයක් ගෙවනවා දකිනකොට අපිට වෙන දෙයක් ඕනේ නෑ සතුටු වෙන්න. ඒ හැගීමම ඇති.. මමත් කිසිම දවසක හොද වර්ගයේ බල්ලෝ හදන්න කැමති නෑ.. මමත් කැමතිම පාරේ ගෙනත් දාන මේ වගේ ආසරණ ජීවිත ලස්සන කරන්න විතරයි... එයාලගේ හිතේ ඔයාට තියන ආදරේ දකිද්දි හරිම ලෝබ හිතෙනවා අක්කේ.. ඔයාට එ පින ඇති... එයලට වෙන කවුරුත් නෑ නේ.. මෙහෙම හැමෝටම හිතෙනවනම් අපේ රට ගොඩාක් ලස්සන වෙයි අක්කේ... අක්කට ගොඩාක් පින් 🙏 මාත් හරිම ආදරරෙයි මෙයාලට... ඉතින් ඒ ආදරේ හුගාක් දැනෙනවා...♥️

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад

      Thank you so much Oya mechchara mahanciyen type karala mata meh adare dunnata ♥️♥️🥹🥹

  • @DilshaJayasinge
    @DilshaJayasinge Год назад +7

    උතුම් ක්‍රියාවක් අක්කි ඔයා කරන්නේ..ඇත්තටම මාත් ඔයා වගේ පාරෙ ඉන්න බලු පැටවුන්ට කන්න දෙනව හැමදාම..ඒක කලාම ඇත්තටම හිතට හරිම සතුටක් දැනෙනව නේද අක්කි..ඔයා මේ කරන දේ ගොඩක් අගයන්න ඕනේ..මේ ලොකේ ලස්සන හදවත් තියන මිනිස්සුන්ගෙන් අපි පුරවන්න ඕනේ.ඒකට ඔයා මේ කරන දේ මෙහෙම දාපු එක ඇත්තටම ගොඩක් වටිනවා..බුදුසරණයි අක්කි..❤

  • @LLLaa282
    @LLLaa282 Год назад +2

    Eththatama adaraniya hadaeathak thiyanna onee Amaya oya wedayata. Thank u. Oyata godak pin

  • @priyandinie6355
    @priyandinie6355 Год назад +8

    අනේ පව් ගොඩාක්ම පිං ඔයාලට අමායා ඇතුඵ සැමට දීර්ඝායුෂ වේව! 🙏💪❤

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Год назад +1

    මේක බොහොම පින්සින්ද වෙන වැඩක්. බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා

  • @Imalsha-v4c
    @Imalsha-v4c Год назад +11

    ශෝක් අනෙ එයාලා😩❤ඔයා හරි ලස්සනයි අනේ 😍😊

  • @Layani-j9m
    @Layani-j9m Год назад +1

    ගොඩාක් පින් අනේ ඔයා ට. කියන්න වචන නෑ. ඔයා ට වැඩි වැඩියෙන් හරියන්න ඕනා. බුදු සරණයි. දෙවි පිහිටයි

  • @Pinsarani
    @Pinsarani Год назад +12

    මිනිසුන්ට වැඩිය සත්තු හොදයි උන් කෙලෙ ගුනෙ දන්නවා දරැවොත් ඒක්ක සතුටින් ඉන්න තෙරැවන් සරණයි❤

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b Год назад +2

    Ane godak pin akke 🌺🌺🌺🌺man asama niliya oya mokada mamath oua wage dewal karanawa ane මිහිපිට දෙවිවරු කියන්නෙ මේ වගේ අයට 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад

      Thank you so much darling really appreciate ♥️♥️♥️

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 Год назад +3

    අනේ ඔයාට ගොඩාක් පින් අක්කේ ❤️🌼🎀✨️අපේ ගෙදර ත් ඉන්නවා බව්වෝ හතර දෙනෙක්...❤🙏

  • @supunsuranga866
    @supunsuranga866 11 месяцев назад +2

    ඔයාගෙ රූපෙ නිසා පිටින් කොච්චර හංවඩු ගැහුවත් ඔය කරන ක්‍රියාව මාර උතුම් පට්ට පිනක්❣️

  • @VimansanaSaavindi
    @VimansanaSaavindi Год назад +5

    අනේ ඔයාට ගොඩක් පින් අක්කේ .ජේසු පිහිටයි .💗🙏❤️

  • @MADUSHANKA-wo4yt
    @MADUSHANKA-wo4yt Год назад +2

    අක්කාට කැමති සල් සපුනා කතාවේ නර්මදා චරිතයෙන්❤ ඒකෙන් තමයි අක්කාව දැනගත්තේ.. ඉතින් අක්කා කරන මේ වැඩ වලට ගොඩාක් පිං. හැමදාම සතුටින් ඉන්න ලැබේවා!! ❤ අක්කාටත් පවුලේ හැමෝටම❤

  • @vishulab5533
    @vishulab5533 Год назад +7

    දිගටම වීඩියෝස ඕන අපිට ඔයා වෙනස් චරිතයක් අක්කේ 😍

  • @wikramasinha1057
    @wikramasinha1057 Год назад

    අනෙ මගේ අක්කි...ඔයාට මේ පිනෙන් නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා 🙏🙏ඔයාගේ හැම හීනයක්ම සාර්ථක වේවා 🙏🙏අක්කි මේ වගෙ මිනිස්සු අඩුයි .ආදරෙයි ගොඩාක් .❤

  • @piyumiwathsala8724
    @piyumiwathsala8724 Год назад +4

    ගොඩාක් පින් අක්කෙ ❤️🙏 තෙරුවන් සරණයි 💖💖

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 Год назад

    ඒ අසරණ ජීවිත වලට හොද ගෙයක් දීලා ආදරෙන් බලාගන්නවට ඔයාට ගොඩක් පින් අක්කි.. මේ කරන පින් බලයෙන් ඔයාට තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ...

  • @SujeewaNilmini-r5m
    @SujeewaNilmini-r5m Год назад +3

    හොද බල්ලො හදන අයට ඔයා ආදර්ශයක් .ගොඩක් පින්.

  • @alokasuwarnmali6350
    @alokasuwarnmali6350 Год назад +1

    ඔයාට ගොඩක් පිං ඔයාගේ දුව වගේ මගේ පොඩි පුතත් එයත් සත්තු ට මාරම ආදරෙයි පාරේ බල්ලෝ ගෙදර ගේනවා අඩනවා සත්තු දුක් විදිනවා දැක්කම ඔයා කියන කතාව ඇත්ත ඕන තරම් තැන් තියෙනවා මේ අහිංසක සත්තු දෙන්න 👍

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад +1

      Ow pare dala yanna kohoma hitha hadagannawada manda

  • @gangachandani3186
    @gangachandani3186 Год назад +10

    ඔයා නම් හරිම කරුණාවන්තයි අක්කි ❤ හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @dian_yen
    @dian_yen Год назад

    Hamotama hodama hoda amma kenek ❤
    මන් ඔයාව දැක්ක දවසෙම ඉදන් ඔයාගේ personality එකට ගොඩක් කැමති උනා..
    ඔයා වගේ උතුම් ආත්ම මේ ලොව පහළ වේවා !
    හැමදාම හැමමොහොතෙම ඔයාලා හැමෝම සතුටින් සනීපෙන් ඉන්න ❤
    බුදුසරනයි !
    හරිම අසාවෙන් වීඩියෝස් බැලුවේ
    medication feeling ekk danenawa💫❤

  • @Shashipreba
    @Shashipreba Год назад +4

    ❤️❤️❤️ good job akki
    මිනිස්සු කොහොම විවේචනය කරත් මං ඔයාගේ අවංකකමට මාරම ආදරෙයි අක්කෙ..🥰🥰❤️

  • @dinushikailangarathna3607
    @dinushikailangarathna3607 Год назад +1

    ඔයාට ගොඩක් පින් නංගී..මේවා හැමෝටම කරන්න බෑ..ඔයාගේ හිත මහ පුදුමාකාරයි..ඔයාට කවදාවත් වරදින්න එපා. මල් පිපෙනවා වගේ ජීවීතේ හැමදෙයක්ම හරි යන්නම ඕනේ. ❤

  • @nishanweerasinha
    @nishanweerasinha Год назад +10

    මිස් ඔයා සත්තුන්ට ගොඩාක් ආදරේ කෙනෙක් නේද. අහිංසක සත්තුන්ට ආදරේ දෙන එක කොච්චර දෙයක්ද. තෙරුවන් සරණයි මිස්

  • @deepikagunarathna8977
    @deepikagunarathna8977 Год назад

    මෙි තමයි අමායා අධිකාරි..හිත හොදම ගැහැණියක්..ඔයාට පින් නංගි මෙහෙම ආදරයක් දිලා මෙි සත්තු බලාගන්නවට...ආදරෙයි හැමදාම...බුදු සරණයි ඔයාට...

  • @sandyakusumanjalei7233
    @sandyakusumanjalei7233 Год назад +10

    මන් නම් ආසම නිලියක්...මිනිස්සු ඇයිද මන්දා මඩ ගහන්නෙ ඇත්ත කතා කරන නිසාද......අපිට කාගෙවත් ජිව්ත කතා වලින් වැඩක් නැහැ .. එත් අපිට පුලුවන් ගැහැනියකට කතා නොහදා ඉන්න..මොකද අම්මාත් ගැහැනියෙක්🙏 වැරදි නොකරන ම්නිසුන් මෙ ලොකෙ නැහැ නෙ....🤔🤔🤔🤔 කනක් නැහැ නන්ගා තවත් ඔයා ෆේමස් වෙනවා❤️❤️

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад +2

      Eka aththa thank you so much meh comment ekata ♥️♥️

  • @tilanpathirana7829
    @tilanpathirana7829 Год назад +1

    ගොඩක් හොද උතුම් ක්‍රියාවක්.... ලොකුම පිනක් ඔයාට... තෙරුවන් සරණයි....

  • @dilrukshl
    @dilrukshl Год назад +6

    අමායා ඔයා ගොඩක් හොද කෙනෙක් ❤❤❤❤ 🙏🙏🙏🙏🙏 ඔයාලා තවතවත් දිවුණු වේවා 🙏🙏🙏 ඔයාලාට ගොඩක් පිං 🙏🙏🙏 ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

  • @pawaninisansala9460
    @pawaninisansala9460 Год назад +1

    ලොකු පිනක් ඔයාට. ❤❤❤. ලස්සන හදවතක් තියෙන්නේ. වරදින්නේ නෑ කවදාවත්. මේ පිං හොදටම ඇති ඔයාට සතුටින් ඉන්න. අපි වගේ නොවුනට සත්තු කියන්නේ අපි වගේම හුස්ම ගන්න අය

  • @chinthasenadira3220
    @chinthasenadira3220 Год назад +4

    දුවත් ඔයා වගේමයි ,ගොඩක් ලස්සනයි ❤

  • @හංසිකාකුමාරිජයවර්ධන

    ගොඩාක් විශිෂ්ඨයි ඔයා මේ සතුන්ට සලකන විදිය. 💓 ඒ වගේම හරිම ආදර්ශමත්. 🙏

  • @SujeewaJayakody-p9v
    @SujeewaJayakody-p9v Год назад +8

    දුවේ ඔයාට සහ දරුවෝ තුන් දෙනාට ජේසු පිහිටයි හොඳ හදවතක් ඔයාට තියෙන්නෙ

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 11 месяцев назад

    ඇත්තෙන්ම ඔබතුමියට ගරු කරන්න ඕන.මෙහෙම පින්වත් අය තවත් වැඩිවෙන්න ඕන මේ රටේ අහිංසක ජිවිතවලට ජිවයක් දෙනවට ඔබතුමිය මහා ආනිශංශ පිනක් මේ කරන්නේ.ඔබට බුදුසරණයි දෙවිපිහිටයි .සොභාදහම්මෑණියන්ගේ පිහිටයි .

    • @amayaadikari1989
      @amayaadikari1989  11 месяцев назад

      Thank you so much
      Budusaranai ♥️♥️

  • @Calie-c5c
    @Calie-c5c Год назад +5

    ඔය ඉන්නේ ඇත්ත අමායා අධිකාරි. කොහොමද හදවත. හරි විශාලයි නේද. මතුපිටින් බලලා විවේචනය කරන හැම කෙනෙකුටම කරන්න බැරි කරන්නේ නැති දේවල් තමයි මේ. අමායා ඔයාට ගොඩක් පිං. ඔයාට දරුවන්ට බුදුසරණයි.❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад

      Thank you so much a wachana walata Budusaranai ♥️♥️

  • @NatureMinute1
    @NatureMinute1 Год назад

    ගොඩක් ලොකු පිංකමක් බුදු සරණයි ශ්‍රී දළදා සමිදු පිහිටයි ජේසු පිහිටයි සත්තුන්ගෙ හිත් කියවන්න සුන්දර හදවතක් තියෙන්න ඕන බඩගින්නට කන්න ආදරය දීලා බලාගන්න පුලුවන් වෙන්නෙ මනුස්සකම ඉනිපෙත්තේ තියෙන අයට ඔයා මනුස්සකම උපරිමයෙන් දෙන කෙනෙක් කවුරු මොනවා කීවත් වැඩක් නෑ ඔයා ජිවිතය ජය ගන්න එක කාටවත් නවත්වන්න බෑ කටවල් කියෙව්වට පුංචි පැටවුන්ගේ මුහුනේ තියෙන අහිංසක බැලීම අපිටත් සැනසීමක්

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 Год назад +4

    ඔයා හොඳ හදවතක් තියෙන කේ නෙක් අක්කි ❤❤ day vlog එකක් ගෙන්න b.s😊😊😊 love you

  • @priyanthakumara4361
    @priyanthakumara4361 11 месяцев назад

    ගොඩක් පිං අමාය.
    ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ.මේ කරන්පිනට. මෙයලව ඔපරේශන් කරන්න

  • @rashmirandanasl3856
    @rashmirandanasl3856 Год назад +10

    මිනිස්සු මොනවා කිව්වත් ඔයා ගැන ඔයා සත්තුන්ට ආදරෙයි කියන්නෙ හිත හොද කාරුනික කෙනෙක්

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 11 месяцев назад +1

    දරුවන්ට වගේම සතුන්ටත් ඒවගේම ආදරෙ කරන හිත හොද චරිතයක් ,ආදරෙයි අමායා අක්කෝ❤❤❤බුදු සරණයි ❤❤❤

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 Год назад +4

    අක්කි මන් ඔයාට ආදරේ කරේ තව දුරයි ජීවිතෙ drama එකෙ මීෂ ගෙ චරිතෙන් ❤🥺 අනේ මන් ඒ චරිතෙට නම් මාර ආසයි ❤ අදටත් ඒ type එකට මාර ආසයි ❤❤ love you akki ❤❤

  • @DUMARAPWORDS
    @DUMARAPWORDS 11 месяцев назад

    නියම වැඩක්, නියම video එකක් ❤ මේවා තමයි අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ 🙏

  • @KumuduMadurangi
    @KumuduMadurangi Год назад +10

    සත්තුන්ට ආදරෙ කරන්න හැමොටම බැ.එකට ඔයාගෙ වගෙ ලස්සන හදවතක් තියෙන්න ඕන අක්කියො.ඔයාලට බුදු සරණයි.!❤

  • @senurinavodya4896
    @senurinavodya4896 Год назад +1

    ඔයා ගොඩක් හොද කෙනෙක් අක්කේ.. සතෙකුටවත් ආදරේ කරන්න බැරි මනුස්සයෙක් කොහොමද තවත් මනුස්සයෙක්ට ආදරේ කරන්නේ.. මන් නම් සත්තුන්ට ගොඩක් ආදරෙයි. හොදට ඉගෙන ගෙන පාරේ ඉන්න සත්තුන්ට උදව් කරන එක මගේ හීනයක්..ඔයට වරදින් නෑ අක්කේ. බුදු සරනයි💖

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад +2

      Thank you so much patto hondata igana ganna
      Oyata waradinne na

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Год назад +4

    ඔව්වා හේ....න බලු වැඩ. 😂😂😂 ඒ බව්ලා වාසනාවන්තයි නේ. ❤️❤️❤️😘😘😘😘😘😘

  • @lakminiw4879
    @lakminiw4879 Год назад +1

    Oya nam great darling. Mata hitha gannath ba oya me karana de. Harima adambarai oya wage kenek me wage saththunta adare karana widiya dakkama. Oyatai donitai budusaranai manika. Love from Canada 🇨🇦

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад

      Thank you so much really appreciate ♥️♥️♥️

  • @rishmi471
    @rishmi471 Год назад +2

    ගොඩක් පින් අක්කේ ඔයාට 🙏🙏 ඔයාට කවදාවත් වරදින්නේ නෑ

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 6 месяцев назад +1

    ඔයාගෙ විඩියො ලස්සනයි ඔයත් ලස්සනයි ආදරනීය කෙනෙක් ඔයාට ගොඩක් බැනලා තියෙනවා එවාට උනත් ඔයා රිප්ලයි කරලා තියෙනවා ඔයා කොච්චර හොදද කියලා එකෙන්ම තෙරෙනවා ලොකුකමක් නැ අපි හොදක් කරොත් එ හොද අපිට එනවා මන් ඔයාව අගය කරනවා 😊 සතුටින් ඉන්න ඔනි හැමදාම බනින උන්ගෙ කතා වලට හිත රිද්දගන්න එපා අක්කි

    • @amayaadikari1989
      @amayaadikari1989  6 месяцев назад +1

      Thank u so much nanga .. issara ewata hitha riduna
      Habai dan ehema banina ewa dakkama hina yanne 😂😂
      Thank u comment ekak dammata man wenuwen

  • @navodi7872
    @navodi7872 Год назад +5

    ලොකු පිනක් ඔයාට ..මිනිස්සු පාරේ අත ඇරලා වහන වලට චප්ප කරන් යන කාලෙක අසරන සත්තු තමන්ගේ ගෙදර ගෙනල්ලා මේ කරන සත්කාරයට රෙස්පෙක්ට් ...ජිවිතේ හරි යන්නම ඕනේ

  • @ChaminiPeiris-t5x
    @ChaminiPeiris-t5x 6 месяцев назад +1

    Great ❤ karana hoda thamata labewi❤ waradinne na❤oyata ha daruwanta budusarani❤ ❤

  • @sachinikamburapola-jz9zc
    @sachinikamburapola-jz9zc Год назад +5

    අමායා අක්කේ ඇත්‍තටම මං ඔයාට කැමති නෑ.. මං මෑතකදී හිරු ගොසිප් එකේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක බැලුවා.. මන් ඔයාව ගොඩක් ෆලෝ කලා.❤ අක්කේ සොරී.මං ඔයාට ගොඩක් ආදරෙයී.අනේ කවදාවත් ඔයාට වරදින්න එපා.සතුටින් ඉන්න හැමදාම ආදරෙයී.

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад +2

    ❤❤❤ගොඩාක් පින් ඔයාට කොච්චර කාර්යය බහුල ද ඔයාට ඒත් මේ කරන දේ තවත් වටිනව

  • @SamanaliRudrigo
    @SamanaliRudrigo Год назад +5

    දැන් හෙට ඉදන් ගේ ගාවට ගෙන්නල්ල දාලා යයිද දන්නෙ නෑ...😂
    මටත් පේන්න බැරි වැඩක් තමයි සත්තු පාරෙ දාලා යන එක😢

  • @sudarshanifernando7310
    @sudarshanifernando7310 11 месяцев назад +2

    අමායා කියන්නෙ වෙනම කෙනෙක් කවදාවත් වරදින්නැ ඔයා මේ සතුන්ට ⁣කරන ආදරය කරුණාව උපදින හැම ආත්මයකම පිං ගොඩාක්ලැබෙනවා අ⁣ාදරේයි අමායා උතුම් ක්‍රියාව අගය කරනවා❤

  • @user-ql8rq5uo8b
    @user-ql8rq5uo8b Год назад +4

    අමයා, දුව ඔයා සත්තුන්ට පෝයට කෑම දෙනවා පාරේ ඉන්න අයට. මනුෂ්‍යන්ට විශේෂයෙන් යාළුවන්ට ගොඩාක් උදව් කරන ගුණ ධර්ම තියෙන දරුවෙක්

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад +2

      Ow meh parath denawa aunty .. oya kohomada mewa danne

    • @user-ql8rq5uo8b
      @user-ql8rq5uo8b Год назад +1

      මම රනුකගේ අම්මා නිසා ❤️

  • @raveerobotics4042
    @raveerobotics4042 11 месяцев назад +1

    අනේ අමායා ඔයා හරිම හොඳ කෙනෙක්නේ මේක දකිනකම් මම හිතුවේ වැරදියට . මාත් ආදරෙයි ඕනේම සතෙකුට. ඔයාට දෙවි පිහිටයි

  • @mashiC-MC
    @mashiC-MC Год назад +3

    ආයෙත් මම ආවෙ ගොසිප් එකක් කියල හිතලා😅🤭මොනවද දෙයියනෙ මේ කැප්ෂන්🤭🌝හැබැයි මෙහෙමයි,අනුන් ගහන ගල් එකතු කරල මාලිගා හදන එකත් වෙනම ආතල් එකක් නේද අක්කෙ🌝❤️😉

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o Год назад +2

    චුට් දුවටත්.ඔයා ට ත් ගොඩාක් පින් . ඒ සත්තුත් ඔයා ට ගොඩාක් ආදරෙයි .❤❤❤❤❤

  • @SreeKwt-y1m
    @SreeKwt-y1m Год назад +6

    ඇත්තටම දුව ඔයාට කිසිම බවයක වරදින්නේ නැහැ 🙏🙏🙏❤️

  • @amalimalreni7383
    @amalimalreni7383 Год назад +1

    අනේ ඔයා කරන්නේ නම් ලොකුම පිනක් අමායා, God bless you and your family ❤️❤️

  • @chaminidimuthu7942
    @chaminidimuthu7942 Год назад +3

    මමත් සත්තුන්ට ගොඩාක් ❤ . මත් ඔහොම තමා. අනේ අර කලු පාට කැලනි පන්සල් පැටියට බිස්කට් කන්න හම්බුනෙම නෑ...

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад

      ♥️♥️♥️

    • @thusharidias7140
      @thusharidias7140 Год назад +1

      Ane mamath balagana hitiyema a Kalu patiyadiha eyawa Maga Haruka eyata kannada labunema naha

  • @NilushaMalshani
    @NilushaMalshani Год назад +1

    අනේ ගොඩාක් පිං මැණික .ඔයාට තව තව ලැබෙන්න ඕන.හිතන හැමදේම හරියන්න ඕනේ ❤❤❤❤❤❤😘😘 තෙරුවන් සරණයි

  • @shenalihansini7245
    @shenalihansini7245 Год назад +4

    සතුන්ට ආදරේ කරන හදවත් තියෙන අය හරිම ආදරනිය යි..
    ❤❤

  • @ChaminiLasanthika-nw6gt
    @ChaminiLasanthika-nw6gt Год назад +1

    Oyage me vedio eka dakala man oya gana pahadila oyawa subscribe kala.Good job.oyata hodakma wewa.

  • @Cristianoronald09-b1x
    @Cristianoronald09-b1x Год назад +9

    May god bless you amaya ❤

  • @dushanperera3471
    @dushanperera3471 11 месяцев назад

    ඔබ තුමියගෙ මෙ ක්‍රියාව ගොඩක් අගය කරනවා , කටුවකන ලෙඩෙට, pharmacy wala තියෙනවා mange cream kiyala cream ekak, eka e lede itha ikkamanin සුවපත් karanawa.

  • @Dilru6666
    @Dilru6666 Год назад +3

    උතුම් පිංකමක් ..🙏මේ පැටව් ඔක්කොම සමගියෙන් ඉන්න එක කොයිතරම් සතුටක්ද ? ඔයාලා සියලුම දෙනාට ජේසු පිහිටයි 🙏❤️🙏❤️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @චූටිමහත්තයා-ය9ඹ
    @චූටිමහත්තයා-ය9ඹ 10 месяцев назад +1

    ගොඩක් හොද දෙයක් මේ කාලෙ හැටියට ❤
    හැබයි ඉතිං අර ගෑනු සත්තු ඔපරේෂන් කරන එක නං හොද වැඩක් නෙවෙයි. මොකද සතෙකුට උනත් මව් පදවිය අහිමි කරොත් සසරේ දරැවන් හම්බවෙන එක නං අනිවා නැති වෙනවා...ඒක කරන්න නං එපා බොහොම පිං ❤

    • @amayaadikari1989
      @amayaadikari1989  10 месяцев назад

      Thank u so much ♥️♥️
      Ow mama eka dannawa ♥️♥️

    • @menakachathurani2302
      @menakachathurani2302 10 месяцев назад +1

      Ehema wenne ne.. api sathata ehema karanne yahapath chethanawen.. saththunta mama amma kenek wenna oni wage hangeem ne.. chethanawa anuwa thama prathipalaya lebenne...❤

    • @amayaadikari1989
      @amayaadikari1989  10 месяцев назад

      Eka hari ♥️

  • @AshikaKodippili-eg3kr
    @AshikaKodippili-eg3kr Год назад +4

    කොච්චර හොද හදවතක් තියෙන කෙනෙක්ද ඔයා.මේ පිනම ඇති සසර පුරාවටම

  • @renukadehigama7869
    @renukadehigama7869 11 месяцев назад +1

    ඔයා ගොඩක් කරුනාවන්ත ඇති පුතේ....may God bless you.බුදු සරණයි

  • @malshamaleesha5447
    @malshamaleesha5447 Год назад +4

    සතුන්ට ආදරේ කරන්න හැමෝටම බැ ලස්සන හදවතක් තියෙන්න ඕන

    • @amayaadikari1989
      @amayaadikari1989  Год назад

      Thank you so much ♥️🙏

    • @dammikathudugala7631
      @dammikathudugala7631 Год назад

      ඔයා කරන්නේ ඉතාමත් උතුම් ක්‍රියාවක් .ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරන ලැබේවා 🙏🙏🙏🙏 .ඔබ ට විශ්වයේ ශක්තිය ,බලය නොඅඩුව ලැබෙනවා අනිවාර්යයෙන්ම 🌹🌹

  • @greenarrow5546
    @greenarrow5546 11 месяцев назад

    ඇත්තටම ඔයාට ගොඩාක්ම පින්සිදු වෙනවා මමත් ඔයාවගේ දාලා යන සත්තු හදන අම්මා කෙනෙක් ලෝකයට පේන්න රගනවාට වැඩිය උතුම් පිනක් යහපතක් ඔයාගේ දරැවන්ට පවාලැබේවා ඔයාටත් දරැවන්ත ඔයාමෙලොවට බිහි කල දෙමවුපියන්ටත් බුදුසරණයි දිර්ඝායුෂ ලැබේවා

  • @LIFE-ot7xf
    @LIFE-ot7xf Год назад +3

    අක්කාට ගිඩක් පින් සිද්ද වෙනව❤❤

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 11 месяцев назад +1

    Mechara දේවල් කරන්න වේලාවක් කොහෙද කියලා..බබා lage වැඩgedara වැඩ.😮budu අම්මෝ ...ලොකු පිනක් ..දෙයියනේ ❤