Eka paarak කෑවොත් deparak කනවා saththai

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 666

  • @JananiL.G.R
    @JananiL.G.R 16 дней назад

    Zinc eka dekkama oyage piliwela kiyanna puluwani.supiri amayooo......matat rampei,karapinchai godak oni.ahanna deyak ne oka patta rasai...oyata patta adarei....oyawa dakkinna asai...adarei amaya...looketa bambu gaha ganna kiyala jeevite vidinna....respect for the your mother carecter...

  • @rosy6476
    @rosy6476 9 месяцев назад +15

    සතුන්ට ආදරේ හැමෝටම හිතෙන්නේ නෑ ඒකට පින තියෙන්න ඕන ඔයා සතුන්ට දක්වන ආදරේට ගොඩක් පින්

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад +2

      Thank u so much ❤️❤️❤️

    • @anushanilmini9204
      @anushanilmini9204 9 месяцев назад +2

      Oya wage kelin kataha karana ayata man godak asai hemai enna ona math hemai kiyanna on de munata kiynawa ayi ne man asai oyage kathawata akke godak lassnai oya adare ❤❤❤❤

    • @R_icky.19
      @R_icky.19 8 месяцев назад +1

      එහෙම තමයි views ගන්නෙ 😂

  • @riddleme9306
    @riddleme9306 7 месяцев назад +1

    Oya hoda amma kenek, hoda gruhaniyak, satunta swabawa darmayata adaraya karana kenek bava penava. Thava thavath vidios genna. Subapathumoyage mulu paulatama
    God bless.

  • @poornanuwangi5345
    @poornanuwangi5345 9 месяцев назад +2

    හැමදාමත්ම ඔයාලා හැමෝමලාම සතුටින් හොදින් පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 Месяц назад +1

    අක්කි ඔයා නම් නියම චරිතයක්.මම ආසම ඔයා කතා කරන විදිහට.

  • @MadaviMadavi-n4y
    @MadaviMadavi-n4y 3 месяца назад +2

    Oya maru ane kama rasa kese wethath oya maru

  • @iromiprasadika4366
    @iromiprasadika4366 9 месяцев назад +1

    ඔයා ශෝක් අක්කේ .ජීවිතේ ලස්සන ට විදිනවා ඔයාට ඔනී විදියට .එහම තමයි වෙන්නත් ඔනී.❤ අක්කේ මන් හරි ආසයි අක්කගේ ගෙදර බලන්න.පුළුවන් වීඩියෝ එකක් කරන්න .ඒ වගේම මේ විදියටම ඔයා කෑම හදන රෙසපිස් ටිකක් එක්කම වීඩියෝ කරන්න ..❤❤

  • @MihiraniDiwakara
    @MihiraniDiwakara 7 месяцев назад +2

    Hai, Amaya mang hari kamathi oyata. Mamath saththunta godak adare kenek. Godak pin oyata eh karunawantha kamata. Hamadama sathutin, hina wela enna labenna oni oyata ❤

  • @DewmiKatugampala
    @DewmiKatugampala 2 месяца назад +1

    Ane akkkkeeee oya maru aneeeeee 🐇 hair band ekakkut daagena maru apppaaa ❤️🧸❤️🧸❤️🧸

  • @Sanuumayadealwis
    @Sanuumayadealwis 5 месяцев назад +1

    Oyagee kitchen eka heima ලස්සනයි මැණිකේ ❤❤❤

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 9 месяцев назад +16

    හරිම ලස්සනයි පිලිවෙලට වැඩේ කලා..ආදරෙයි .හැමදාම..දිගටම ගෙදර වීඩියෝස් ගේන්න ..ආසාවෙන් බලනවා..ඔයත් ගෙදර ඉන්න හා පැටියෙක් වගෙ..හරිම සුන්දරයි..පරිස්සමින් ඉන්න උතුම් තුරැනුවන් සරණයි පවුලේ සැමටම🙏🙏🙏💕💕

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад

      Ane
      Thank u so much ❤️
      Budusaranai ❤️

    • @madhawadissanayaks9477
      @madhawadissanayaks9477 9 месяцев назад

      Man nam harima kemati oyata.🐔 eka rasa paatai.hadala balannmko

    • @shenalweerakoon2008
      @shenalweerakoon2008 9 месяцев назад

      Ane apita oyage puthalage photos dantako asai balanta God bless your family ❤❤❤❤❤❤❤

    • @witharanagemasha
      @witharanagemasha 9 месяцев назад

      ඒ වැඩේ ගොඩාක් ලස්සනයි අමායා අක්කියෝ❤️ දිගටම කරගෙන යන්න ඉදිරියටත්! බුදු සරණයි !!!

  • @priyadarshaniperera9575
    @priyadarshaniperera9575 9 месяцев назад +2

    Ane amaya oya oya kiyana posh unta vada hodai oyage hitha kochchara lassanada oya pus pataunta thiyana adare godak aderei amaya nangi

  • @GihaniKariyawasam-q8s
    @GihaniKariyawasam-q8s 5 месяцев назад +1

    Mn asama knk amaya akki.onima තැනකදී kelin katha krnawa mn hari asai akkita❤

  • @denshikajayasundara2281
    @denshikajayasundara2281 9 месяцев назад +2

    මං ගොඩක් ආසම අමායා අක්කිගේ කෙලින් කතාවටයි අහිංසක,සත්තුන්ට දක්වන ආදරය කරුණාවටයි ❤ මමත් ඔහොමයි.මං ගාවත් පූ බබාලා බව් බබාලා ගොඩක් ඉන්නවා.අපි පිරිසිදුනම් අපි හදන සත්තුත් පිරිසිදුවට අපි තියාගන්නවනම් කන්නෙත් අපිනම් අනිත් අයට අදාල නැනේ.ඔය පොෂ් නෝනලා මහත්තුරු 😂 හින්දා තමා මේ රට මේ,තරම් තිරිසන් වෙලා තියෙන්නේ 😖 ඇස් දෙකේ අසනීප බබාට cyplox eye drop එකෙන් drop එක ගානේ උදේ හවස දාන්න අක්කි අඩු වෙනවා..ආදරෙයි අක්කි ❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад

      Ow ammo ekanan aththa
      Adarei ❤️❤️❤️
      Aniwararayen

  • @sandyakumari2865
    @sandyakumari2865 9 месяцев назад +1

    Akkiyooo ....oya oya widiyata godaaaaaaaaaaaak ලස්සනයි ..මේකක් දානවට වඩා 😊😊😊😊😊❤❤❤❤hamadama සතුටින් inna

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад

      Thank u so much darling ❤️❤️❤️ adarei

  • @ExcitedAcorn-xs3zq
    @ExcitedAcorn-xs3zq 9 месяцев назад +1

    ලස්සනයි අක්කේ video eka...oya harima හොඳ hithak thiyana ආදරණීය kenek kiyalai mata hithune..mm akkage 3n weni video eka me baluwe..mulin nm nikn play kare..eth baladdi asa hithuna.mm සම්පූර්ණයෙන්ම බැලුවා...akka wagema matath podi babek inna amma kenek..ඉතිං akkatath oyage patau ekka sathutin sanaseemen inna labenna kiylath mm prarthana karanawa...anika mm කාගේ video baluwath cmnt karannewath like karanne wsth nha..eth akkata like karala cmnt kare oyagen mm boru posh sobana නැති ❤මනුස්සකම ❤ kiyana de දැකපු nisa...akka me cmnt eka dakiwi කියලත් mm හිතනවා .මොකද hithata එකඟව mm me tika type kareee..🙂🙂🙂

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад

      Ane thank u so much patto
      Oyayath chooty manika ekka hondin inna labenna ona
      Mehema comment ekak ewwa eka gana godak sathutui ❤️

  • @ss-wd6oe
    @ss-wd6oe 9 месяцев назад +1

    Nangi oyage vedioswalata mama kamathi.oya wage fun eke idala polowe paya gahala jiwath wena ayata mama godak adarei.kiyanna thiyena de kiyala danna oni.mama oyage e gathiyata kamathi.minissu oyage pitin balala katha kiyanawata kawadawath oya watenna epa nangi.i like you.all the best

    • @amayaadikari1989
      @amayaadikari1989  8 месяцев назад

      🥰 aww thank u so much ❤️❤️❤️

  • @chamreanuruddeka51
    @chamreanuruddeka51 9 месяцев назад +1

    Pare inna sathunta adare karanna hamotama ba..boru sobaneth na.. harima sralay...❤

  • @madushikasamarakoon3502
    @madushikasamarakoon3502 9 месяцев назад +1

    අනේ ඔයා සත්තුන්ට තියෙන ආදරේ දැක්කම ගොඩක් ආසයි අක්කි.. ❤ මාත් සත්තුන්ට ආදරෙයි😊

  • @dildilr1872
    @dildilr1872 9 месяцев назад +1

    විඩියො බලනවා දාන හැම එකක්ම හරිම නිහතමානී සතුටින් ඉන්න ලැබේවා හැමදාම ❤

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 3 месяца назад

    ape gedarath godak puso hitiya.den ekkenekwath ne. aththatama saththunwa parawal gane,pansalwalata dala yanawa minissu paw e saththu. oya loku pinak karanne akki. saththunta adare karannath sanwedi hadawath thiyena aya.oyage chiken kariyanam rasai wage.

    • @amayaadikari1989
      @amayaadikari1989  3 месяца назад

      Thank u so much ♥️♥️♥️ ow ow rasai

  • @brainykids9359
    @brainykids9359 7 месяцев назад +1

    You looks to be having a good life. God bless you. I don’t know why you have to go after Ranjan Ramanayake. I like that you clean and wash while you cook.

    • @amayaadikari1989
      @amayaadikari1989  7 месяцев назад

      Im sorry darling mama hithanne oyata waradila .. mama nan kagewath passe yanne naaa😂
      Thank you so much for the compliment

  • @dilinimunasinhe5867
    @dilinimunasinhe5867 9 месяцев назад +1

    ane akki,,oya ain karapu adum thiyenawa nm denna,godak pin

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад

      Ane darling mama godak andum deela dan ehema denna ain karapuwa na neh

  • @Pavani-sathsarani
    @Pavani-sathsarani 9 месяцев назад +1

    ඇ ත්තෙන්ම ඔයා පොළවේ පය ගහල ජීවත් වෙන කෙනෙක්.මන් මුලින් හිතාගෙන හිටියේ වෙනස් විදියකට.සුබ අනාගතයක් වේවා🎉🎉❤❤❤❤

  • @sajinithihansa2281
    @sajinithihansa2281 5 месяцев назад +2

    අමායා අක්කී 💞 මගේ ආසම චරිතය 💞💞💞💞💞💞💞💞

  • @sulekaruchikani6512
    @sulekaruchikani6512 9 месяцев назад +1

    Oyanam maru akke oya katha kiyana ayata ohoma thama kiyanna ona.uyana de rasanam badath pirenawanam pirisiduinam thawath monada😊 adane video eka dakke.niyamai❤

  • @HansikaWeerasingha-lt3gl
    @HansikaWeerasingha-lt3gl 9 месяцев назад +1

    මෙහෙම හදලා බලන්න ඕනේ...❤ අපේ අම්මා කියනවා හොදි එක ඇතුලේ ගොඩ වෙලාවක් හැන්ද දාලා තියන්න එපා පොල්කටු හැන්ද නිසා හොද්දේ රස හැන්දට උනලා රස අඩු වෙනවා කියලා anyway 🥰❤️

  • @dian_yen
    @dian_yen 9 месяцев назад +1

    උදේම oyage vedios baluwama marama positive vibe ekk danenawa🥺❤ Happy forever girlll...

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад

      Shaa maru maru thank u so much ❤️❤️

  • @hilmisamarawikrama8686
    @hilmisamarawikrama8686 9 месяцев назад +1

    Mama oyata asa kale na. Eth oyage hitha hodai. Sathtunta dakvana adareta mama oyata adare una.

  • @MadushaniVidanapathirana-pm4gd
    @MadushaniVidanapathirana-pm4gd 9 месяцев назад +3

    Digatama update video dannako akki oyage awanka kathawa aththtama maraiii budusaranai oyata mn asama actress kenek oyath

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад

      Dannan puluwan hama welawakama ❤️❤️
      Thank u so much

  • @geethika3427
    @geethika3427 5 месяцев назад +1

    Open Kitchen එකේ video එකක් ගේන්න. එක හරිම ලස්සනයි ❤️

  • @chamilakulasinghe1757
    @chamilakulasinghe1757 8 месяцев назад +1

    I was very facinated with your lifestyle....and your neatness and the way you have organized your home....i love the fact that your an animal lover.....love you ❤....god bless you...!!!

  • @shalikaranasinhe9536
    @shalikaranasinhe9536 9 месяцев назад +1

    Ohomathmi enna one sathutin enna mn hari Adrei sathunta Budusalni ❤

  • @inokajayasekara891
    @inokajayasekara891 9 месяцев назад +1

    අනේ ඔවු ඔයා කියන එක ඇත්ත සමහරක් ඉන්නවා සතුන් හදන අය ජරාවට උයනවා කියලා

  • @lakminihiranya9958
    @lakminihiranya9958 9 месяцев назад +1

    චිකන් එක උයලා ඉවර වෙද්දී කරාබුනැටි එනසාල් කුරුදු සූදුරැ අබ උලුහාල් කුඩු කරලා දාන්න. එතකොට ත් හරිම රසයි. හරිම සුවදයි රසයි...❤ අක්කෙ ඔයා ලස්සනයි ඔයාගෙ කටහඩත් හරිම ෂෝක්

  • @upulube4143
    @upulube4143 8 месяцев назад +2

    relay i like your cooking . so fun . keep doing .and well done

  • @matulugama
    @matulugama 9 месяцев назад +1

    අමායා ඔයාට, මට අද තමයි අවංකවම ආදරෙ හිතුනෙ.
    මෙ video එක පුරාවටම ඔයා හැසිරුන හැටි, ඔයාගෙ කථා විලාසය සහ ඔයාගෙ සිතුම් පැතුම් වල විලාසය නිසා.
    ඔයාට කිරි උතුරනවා වගේ හරියන්න ඕනා මිලමුදල් අතින්, හැමදාම සතුටින් ඉන්න ලැබෙවා

  • @mis.darshi1236
    @mis.darshi1236 9 месяцев назад +2

    ඔයානම් නියමයි නංගි ❤❤❤❤❤ ඒ චිකන් කරි එක අනිවා හදනව ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤

  • @Cyber_critic
    @Cyber_critic 9 месяцев назад +2

    Chiken එක නමි හරිම රසයි වගේ. උයපු විදිහෙන් පේනව ඔයාට හොදට උයන්න පුලුවන් කියල. ඔයාට ඔහොම සැර කන්න පුලුවන්ද? ටිකක් විතර සැර වැඩි වගේ මටනමි. හැබැයි පොල් කිරි වලින් balance වෙනව. ඔයාගෙ cutting skills වලින්ම පේනව good cook කෙනෙක් කියල.
    open area එකක්ද kitchen එක? එලියෙ steps වලින් උඩට ආවම open kitchen එකක්ද? එකක්ද? වහිනකොට තෙමෙන්නෙ නැද්ද? රැට kutchen එකට එන්න බය හිතෙන්නෙ නැද්ද. අනික සත්තු , මියො වගේ එන්නෙ නැද්ද? කොහොම උනත් හරිම ආස හිතෙනව ඒ kitchen එකට. වහින වෙලාවක එතන coffee එකක් බිබි වැස්ස බලන්න මට හරි ආස හිතුන.

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад +1

      Ow eliye tiyenne udin wahalayak tiyenawa a nisa temenne naa habai podi tuwaniyam ekak enawa haiyen wahiddi ekata mama asai pirisuduwa tiyaganna nisa eka sathekwath enne na anith eka pooso inna nisa wennath athi
      Eliya uyanna enna baya na poddakwath eka mari jolly wadak ❤️❤️

    • @Cyber_critic
      @Cyber_critic 9 месяцев назад

      @@amayaadikari1989 Thank you explain කලාට. හරිම ලස්සනට plan කරල තියෙනව ඔයා open kitchen එක.

  • @dulanjalisathsarani6329
    @dulanjalisathsarani6329 9 месяцев назад +1

    Marama nidahas jewethayak...jewath wenna asa hithenawa

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 9 месяцев назад +2

    සත්තුන්ට ආදරය කරන කෙනෙකුට කවදාවත් වරදක් වෙන්නේ නෑ,ඔබට, පවුලේ සැමටත් බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නය පිහිට ලැබේවා

  • @NavidiMuthunima
    @NavidiMuthunima 2 месяца назад +2

    adareta pusata umma ekak deddi ekka kiyl appiriya krn minissunwa mt num penn bh akke. Sathektawath adare krnn bari minissunge kohed hadawath lassana😂 oya hari lassna hithak thiyena adaraneeya kenek kiyl therenw🥰 ane videos nithara dnn puluwnnm api me parana ewa aye aye blnw😘

    • @amayaadikari1989
      @amayaadikari1989  25 дней назад +1

      Thank you so much ♥️ ow nanga a gananan kiyala wadak na

    • @NavidiMuthunima
      @NavidiMuthunima 25 дней назад

      @ Ane rp krl 🥹 Ane akki video ekak plz

  • @tharakadananjaya102
    @tharakadananjaya102 9 месяцев назад +1

    ඔයා ඇත්ත ජීවිතේ පෙන්නනවා.ලස්සනට සිංහල කතා කරනවා.ලස්සනයි ඔයා .බුදුසරණයි ඔයාලට

  • @anushasenawirathna-wp4pq
    @anushasenawirathna-wp4pq 7 месяцев назад +1

    Sathunta adare karana oyata budu saranai

  • @Niranjiniranji145
    @Niranjiniranji145 9 месяцев назад +2

    හැමදාම වගේම vlog එකක් දානකල් බලන් ඉදල දැක්ක ගමන් ඉවර වෙනකල් බැලුවා ආසාවෙන් දිගටම video දාන්න හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි ❤ආදරෙයි

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад +1

      Ane thank u so much ❤️❤️❤️
      Budusaranai

  • @madukadesilva2745
    @madukadesilva2745 9 месяцев назад +2

    You are very kind hearted and very strong lady. Proud of you

  • @InduIndu-r1y
    @InduIndu-r1y 9 месяцев назад +1

    ආදරෙ අමායා ඔයාට. ඔයා සතුන්ට ආදරෙ ❤❤

  • @sachinkulasinghe
    @sachinkulasinghe 9 месяцев назад +2

    "*මේ මගේ විදිහ*"අනිවාර්යයෙන්ම ඇත්ත කතාවක්💯....ඉදිරියටම යමු....ජය වේවා...sis👏👍

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 7 месяцев назад +1

    Shok aneee❤

  • @AnuradhaPerera-s4m
    @AnuradhaPerera-s4m 9 месяцев назад +1

    රූපය විතරක් රැක ගෙන ,ගෙදර දොරේ වැඩක් පලක් monawatma බැරිව බොරු show dana ape නළු නිළියන් ගොඩ දෙනෙකු ta ඔයා හොඳම ආදර්ශයක් 😊❤😊❤,හොඳම දෙයක් කියන්නම් ඔය aka aka කතා කියන අයට ඔයා video කරන වේලාවට monawath කියන්න යන්න apa ay dannawada😅 athakota a අයට හිතෙනවා ඔයාට a දේවල් walin redenawa කියලා .මට hithnu දෙයක් මම කීවා හිත ridunay na නේද 😊😊😊😊බුදු saranay ඔබටත් පවුලේ හැමෝටම th.❤❤❤❤

  • @achinibabijayasinha170
    @achinibabijayasinha170 5 месяцев назад +1

    Hoda amma kenek.babala ekka dawasa gatha karana widiya vedio ekak danna

  • @deepikaweraddana8390
    @deepikaweraddana8390 9 месяцев назад +2

    Sathunta adare karana oya harima hoda kenek wenna oni aniwaryan❤❤🥰🥰

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 9 месяцев назад +2

    මස් හොද්ද නියමෙට ඇති.අමාය ඔයා උයි කියන වචනෙ ඉස්සර මමත් කියනවා ඒත් ඒක සිංහල වචනයක් නෙවෙයි තරහ නෑනෙ එහෙම කිවිවට.ගේ නම් ලස්සනට තියාගෙන ඉන්නවා මාත් ආසයි ඔහොම තියා ගන්න..

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад

      He he ow ow ehema wenna athi habai kiyawenawa

  • @dileshajanani4895
    @dileshajanani4895 8 месяцев назад +1

    Akkage look ekta mn godak asai.❤❤❤❤ Hamotama thamanta oni widiyta jiwath wenna puluwnnam😢❤❤

  • @HarshaniRathnakumari-mh5nm
    @HarshaniRathnakumari-mh5nm 9 месяцев назад +1

    ඔව් අපිටත් කියලා අපි කුරුල්ලෝ නිදහස් කලා අනේ එලියට දැම්මා විතරයී අපේ වත්තෙදිම කාක්කෝ කෙටුවා ඊට පස්සේ මැරුණා....අපි මිනිස්සු කියපු දේ අහලා නිදහස් කරලා පව් පුරව ගත්තා අක්කේ...එයාලව නිදහස් කරන්න එපා ❤

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад

      Ow ekai mama kiwwe ehema kiwwata karanna ba nanga

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 9 месяцев назад +3

    කෑම හදන විඩියොස් ගෙන්න අක්කි ..රස පාටයි අනිවාර්යෙන්ම ඒ විදිහට හදලා බලන්නම් 👍👍
    බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @achinibabijayasinha170
    @achinibabijayasinha170 5 месяцев назад +1

    Hoda ammek oya. Babala ekka dawasa gatha karana widiya vedio ekak dannako

  • @chandialwis9462
    @chandialwis9462 9 месяцев назад +1

    kuru monawa kuwath mamanam marama adarei ama oyata oyagodak hodai manika pol gana kota pol katte anthimata thina ara duburu pata kudu wenakam ganna epa mokada duburu pata anthimata ena kuduwala thel wadi eka hoda madi adarei ama godak uiiii😅😅 ❤❤❤❤

  • @Rush159
    @Rush159 9 месяцев назад +2

    අනේ අක්කී..හොඳ වයිට්නිං ක්‍රීම් එකක් කියන්නකෝ. මං මාරම කලු කෙනෙක්. ප්ලීස්, මට උදව් කරන්න අක්කී, ඔයාට ගොඩක් පිං අනේ..ඔයා වගේ සුදු වෙන්න තියෙනවා නම්..අක්කිත් ඉස්සර කලුයිනේ

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад

      0712822034 mekata whatsapp karanna darling

  • @achinisanjeewani6155
    @achinisanjeewani6155 9 месяцев назад +1

    Oya ගොඩක් hoda kanak bs

  • @IrashaMadushani-j9l
    @IrashaMadushani-j9l 9 месяцев назад +1

    සතුටින් inna oya pusanta සතුන් ta හරිම ආදරෙයි ගොඩාක් pin ❤❤

  • @Preethika.322
    @Preethika.322 9 месяцев назад +1

    අමායා love your way 💜️

  • @darshanisachi7817
    @darshanisachi7817 7 месяцев назад +1

    💕💕 නියමයි 👍👍

  • @NadeekaDilhani-n2e
    @NadeekaDilhani-n2e 3 месяца назад

    හරි රසපාටයි අක්කි .අනේ බිරියානි හදන්නකෝ❤❤❤

  • @achalasurangiperera7087
    @achalasurangiperera7087 2 месяца назад +1

    Ane amaya akke kondeta hoda shampoo ekak kiyannako.mage duwata aurudu 12k eyage konde yanawa lagadi idala oyata duwek inna nisa oya dannawa athi hoda shampoo warga gana ane please reply karanna.😢

    • @amayaadikari1989
      @amayaadikari1989  25 дней назад

      Ehema yanawanan doctor kenekgen ganna ona darling

  • @maladesilva9819
    @maladesilva9819 9 месяцев назад +1

    Rasa pata chicken curry ekk dear ❤ hadala parata ekkka try karanna oni ..oya hari dear me chuti birds 🐦 la eliyata nidahas karanna ba ..oyath mn wagema bawwo pusanta adare kenek ..❤ ape gedara inna saththu inne apita oni widiyata misak wena ayata oni widiyata nmemeyi thamyi neda dear .math asama na ape sathunta pita minissu eka eka dewal kiyanawata 😮

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад +1

      Apo ow ewa hitha hitha inna ba
      Hamotama sathunta adare karanna danne na
      A athi ehema karana oyala wage aya godak hondai

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 3 месяца назад

    akki mama ada heduwa chiken karriy ekak oyage vidita aththamai godaaak rasai. gowa mal uyana vidiha kiyala dennako

    • @amayaadikari1989
      @amayaadikari1989  3 месяца назад

      Aww very nice .. gowa mal hadanna lesi neh patto

  • @RasangikaRupasinghe
    @RasangikaRupasinghe 9 месяцев назад +1

    නියමයි අමා ඔයා

  • @jayalathsoma
    @jayalathsoma 9 месяцев назад +1

    ඔයා ගනන් ගන්න එපා අනේ ඔය කුරුල්ලො කැලේට දැම්මොත් එයාලගෙ ජීවිත පව් ඒ කියපු අය මොලේ නැති පිස්සො ඔයා කරන දේ ඔයාටනෙ ඒ පව් කාරයන්ට සතෙක්ගෙ ආදරයක් ලබන්න පිනක් නැහැ.❤❤❤❤❤❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад

      Eka aththa ❤️❤️❤️ thank u so much

  • @ss-wd6oe
    @ss-wd6oe 9 месяцев назад +1

    Kella vinakiri danawanam thakkali elawaluwata dana eka adu karanna.agata hoda naha.eth rasainam thamai.jiwath wela innakam kala bila inna oni thamai.eth gastritis hadei oyata ekai

  • @chandanigunarathne2519
    @chandanigunarathne2519 9 месяцев назад +1

    Mn utube subscribe කරලා තියෙන්නේ oyaawa විතරයි .ඇත්තටම mn adare karala lanakawe ekama charithe oya...thanks darling සතුටින් inna ..අනිවාර්යයෙන් meka හදනවා ..budusaransi

  • @Lifeinsights820
    @Lifeinsights820 9 месяцев назад +1

    හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කා...තෙරුවන් සරණයි ඔයාලට❤♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰

  • @MaleeshaDenawaka
    @MaleeshaDenawaka 9 месяцев назад +1

    Akka mn chicken hadanneth ohomamai thel ekata duru chuttk dannko ethakota thwath rasai

  • @Chanu543
    @Chanu543 9 месяцев назад +2

    Ane vikara ape gedarath 🦮 thadiyek innawa samahara aya kiyanawa ballo eddi uyanna epa bull enawa kamata mage kama wala bull thibbath unta moko kiyala man nam kama hadanawa …habai mage gedara piliwelai me kaiwaru ganunge gewal walata wada …saththu dakkama eya huiya gana unge gewal walata gihin wathura ugurak bonna ba apirisidu kama ahasa udata…..oya hari uyanne api kanne api kiyana unta bambu gaha ganin kiyala inna ona thamai👍

  • @princycyprus820
    @princycyprus820 9 месяцев назад +1

    මං ගාවත් බල්ලා පුසො ඉන්නවා ඔය සතුන් ආදර නැති තිරිසන්ට වඩා පහත් උන් තමයි 1ක 1ක කියන්නේ.you dont care about that amaya.❤❤❤❤❤

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi8379 9 месяцев назад +4

    Oyata honda hadawathak thiyenne nangi. Kauru kohoma kiwwath oyage style ekata api kamathi. Adarei nangi. Theruwan saranai oyala hamotama ❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад

      Thank u so much
      Adarei ❤️❤️ budusaranai

  • @sadinisandeepa3461
    @sadinisandeepa3461 9 месяцев назад +1

    Mn chuti kale iadalma favourite actress thamai oya budusanaii oyata 🙏❤️

  • @ravididesilwa5609
    @ravididesilwa5609 9 месяцев назад +2

    akki tobbyge as deka unu waturin wet krpu cotton pad ekkin poddk sodanna , germs giyama thamai ohoma venne

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад +1

      Ow ehema kara
      Man hithanne awwa saratada koheda

  • @RukshinaRaheem
    @RukshinaRaheem 9 месяцев назад +2

    soooo....adorable. Great humanity.

  • @SudeepaLakamal
    @SudeepaLakamal 9 месяцев назад +1

    Onna akke,adma blla adma chickn cry eka hduma,👍

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 7 месяцев назад +1

    Adarei ❤❤❤❤❤

  • @lokuliyanaharushi5205
    @lokuliyanaharushi5205 9 месяцев назад +3

    කුයි.. ❤❤❤
    ආදෙලයි අයියෝ.....😘

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад

      Adarei ❤️❤️ kui nemei uii mata eka kiyawenawa

  • @bunlertnoimontree5055
    @bunlertnoimontree5055 9 месяцев назад +1

    Akke❤❤❤❤🎉🎉 karadamungu karabuneti kurudu hodata thalala dana ethakota thawath rasai vidio eka lassanaiiiiiiiiiiiii akke

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад

      Wasiya rasa awama asa naaa ekai ganata danne❤️❤️❤️ thank u 🙏

  • @faizerlanka
    @faizerlanka 7 месяцев назад +1

    AMaya make checkn biryani

  • @SamanKumara-g1q
    @SamanKumara-g1q 9 месяцев назад +1

    Patta lassana kallak oyanam mamanam oyawa vitarai balan idiya

  • @ashalankie8231
    @ashalankie8231 9 месяцев назад +1

    රසපාටයි ඒ වගේම හරිම පිලිවෙලයි ❤❤

  • @udayakumara22
    @udayakumara22 9 месяцев назад +1

    Oya harima uthsaha wantha kenek akke. Mama kandane kenek. Dan nan rathnapure enne. Ape gadara aya kiyanawa mage penumath akka wage kiyala. Math akka wagema amma kenek.... Jaya wewa akke... B.s

  • @DanujaNisal-l8s
    @DanujaNisal-l8s 9 месяцев назад +3

    අක්කි මම ඔයාට හරි අසායි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි❤

  • @Suba-Subashi
    @Suba-Subashi 9 месяцев назад +3

    කව්ද අක්කේ මැට්ටා...
    ආස චරිතයක් තමයි❤❤..යකඩ මනමාලී කියන්නකෝ උයන ගමන්

  • @dulanjalisathsarani6329
    @dulanjalisathsarani6329 9 месяцев назад +1

    Ane akkiyo oya marama lassanai....mn asamakinek oya

  • @30min3
    @30min3 9 месяцев назад +1

    Girl, love your kitchen colour scheme and the vibes. It's so whimsical. Teal, green and coral. Love the combo.
    The icing on the cake is seeing all the tree tops while cooking.
    Please try to do a weekly video. I love watching your videos and it is so relaxing. Then I can block my calendar to watch Amaya's whimsical videos as a weekly routine.
    Virtual love

  • @ramaniperera8988
    @ramaniperera8988 9 месяцев назад +1

    Ko Chicken abulthiyal…. ❤
    Also Nangi I wanted to tell you that Kindly don’t use peeled off nonstick pan because toxic will be formed when you cook. ❤❤❤

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 9 месяцев назад +1

    Chicken ambul thiyal bad for gastritis patients.

  • @AashcharyaGeethmi
    @AashcharyaGeethmi 8 месяцев назад +1

    අක්කි, දැන් හොයාගන තියෙනවා ප්ලාස්ටික් ලේ වල, ඉතිං ඔයා ලීයක කපන එකෙන් ප්ලාස්ටික් කෑලි කැපිලා ගිලෙන එක වැලකෙනවා, ඒක හොඳයි
    මං දෙවෙනි බබා එක්ක කඩේ ගිහින් තක්කාලි ගෙනවා. මං මේ කරිය හදනවා, මහත්තය ගෙනාව චිකන් එකක් තියෙනවා ඒකෙන්.
    අක්කි, ඔයාගෙ පරිප්පු කරිය හදන්නකො, රහ ඇති.
    ස්තූතියි
    cameraman ටත් ස්තූතියි කිව්වා කියන්න, එයාගෙ videography style එක හොඳයි

  • @KumuduMadurangi
    @KumuduMadurangi 9 месяцев назад +3

    ❤Sathunta adare karanna hemotama be akkiyo.oyata wage lassana awankawa adare dena hadawathak thiyenna oni.me karana pin oyata dawasaka lassana kalayak udaa karavi.oyage adahas harima awankai boru sobana na aththama kiyanawa.oyala hemotama theruwan saranai akkiyo.!☸️parissamin inna oyala.❤

  • @nilmininilmini2014
    @nilmininilmini2014 9 месяцев назад +2

    මිනිස්සුන්ට පිස්සු අනේ.මේ කනෙන් අහලා අනෙක් කනෙන් පිට කරන්න.නැත්නම් ඇහුණේ na වගේ inna❤❤❤

  • @sameeramadushanka1987
    @sameeramadushanka1987 9 месяцев назад +1

    Very good අමායා.. 👌👌

  • @AchiniJayasekara-s5m
    @AchiniJayasekara-s5m 2 месяца назад +1

    ශෝක් පූස් තඩියා පොල් ගානකම් ඉන්නවා පාඩුවේ 😁

  • @ruwanichampica7887
    @ruwanichampica7887 9 месяцев назад +2

    අනෙ මැනික ඔයාගෙ Open kitchen එකනමි ෂෝයි..හරි නිදහසෙ පරිසරය විදානගමන් වැඩකරන්න පුලුවන්..ඔයාගෙලග තියෙන සත්ව කරැනාව මම හැමVideo එකකින්ම දකිනවා.හැමොටම බු.ස.

    • @amayaadikari1989
      @amayaadikari1989  9 месяцев назад

      Thank u so much ❤️
      A adare mata watinawa
      Budusaranai

  • @dilrukshl
    @dilrukshl 9 месяцев назад +8

    අමායා ඔයා ඇතුළු පවුලේ සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️