අලුතින් ඉපදුන චූටි බබාට අත්‍යාවශ්‍ය වන දේවල්❤️

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии •

  • @dilshiekanayaka
    @dilshiekanayaka  Год назад +1

    සිප් ලොක් බෑග් ගැන අහපු අයටruclips.net/video/ggu6yE8zeek/видео.htmlsi=EIZ1h-9Ruct-VXZg

  • @niroshaninishshanka9134
    @niroshaninishshanka9134 Год назад +5

    ගොඩක් වටිනවා මේ video එක.බබාට බඩු ගන්න ඉන්නෙ ලගදිම.ඕන කරන දේවල් විතරක් අර ගන්න අද vlog එක අලුත් අම්මලා වන අපිට ගොඩක් ප්‍රයෝජනවත්.thanks දිල්☺️☺️☺️☺️☺️☺️☺️බුදුසරණයි තුන් දෙනාටම.

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +2

      අනේ ඒකනි...😍😍😍😍😍18/18 ගොඩක් ගන්න එපා .රබර් ශ්‍රීට් එක හොද එකක් ගන්න😍😍😍😍

  • @charunyagayathri2814
    @charunyagayathri2814 11 месяцев назад +2

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් dr...❤️ ගොඩාක් ස්තුතියි ඔයාට...subscribe කළා ඔන්න 😍😍

  • @sanduusandya8555
    @sanduusandya8555 Год назад +5

    මමත් ඔයාගෙ වීඩියෝ බලනවා මං මාස 5ක බණ්ඩි අම්මෙක්.මට ඔයාගෙ වීඩියෝස් ගොඩාක් ප්‍රයෝජනවත්...ඔයාට ගොඩාක් ස්තූතියි...පැටියටයි අම්මිටයි තෙරුවන් සරණයි...❤😍

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      ❤️❤️❤️❤️❤️අනේ එහෙමද....දුවද පුතාද බැලුවද..පරිස්සමෙන් ඉන්න මේ ටිකේ ..😛😛😛😛😛😛😛හොඳට කන්න.ටික ටික.විටම්න් අනිවාර්යයෙන් බොන්න .පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ❤️❤️

    • @R.bDeepikapiyadarshaniR.bdeepi
      @R.bDeepikapiyadarshaniR.bdeepi Год назад

      0:54

  • @KasunRangana-hv7zs
    @KasunRangana-hv7zs 3 месяца назад +3

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්....මාත් මාස තුනක බන්ඩි අම්මේක්...ඔයාටත් චූටි දෝනිටත් බුදු සරනයි....❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  3 месяца назад

      අනේ ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ආදරෙයි ❤️
      පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි බන්ඩියටයි පරිස්සමෙන් ඉන්න 🙏

  • @dilakshidil4936
    @dilakshidil4936 Год назад +2

    ඔයා කතා කරන විදිය ශෝයී බලාගෙම ඉන්න හිතෙනවා..❤️😍🤭බුදුසරණයි ඔක්කෝටම

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      😁😁😁😁😁Aneeeeee.aththamadaaaaaa😛😛😛

  • @Chandima9612
    @Chandima9612 11 месяцев назад +1

    ඔයා ප්‍රායෝගික දේවල් තමයි කියන්නෙ. හරි වටිනවා❤

  • @sathuperis8555
    @sathuperis8555 Год назад +1

    අනේ ගොඩක් වටින vedio එකක් අක්කියෝ ,,,ගොඩක් වැඩ අස්සේ අපිට ලස්සන vedio ගෙනවට ගොඩක් thnks...චුටි පැටියට අපි ගොඩක් ආදරෙයි පත්තිනි මැණියන්ගේම පිහිට ආරක්ෂාවයි....හැමොම පරිස්සමින් ඉන්න...බුදු සරණයි ...

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      අනේ ස්තුතියි මැණිකේ .❤️❤️❤️❤️❤️ආදරෙයි අපි😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshiekanayaka
    @dilshiekanayaka  Год назад +1

    අම්මලා බාත් නෙට් එකක් ගන්න හොඳ page එකක් කියන්නෝ🤔🤔🤔🤔.සමාවෙන්න රබර් ශීට් එක ගැන කරන වීඩියෝ එක කැපිලා මම අතින්😞😞😞.අවුවට දාන්න එප⁣ා කිවුවෙ ඒවා ඉරෙන්න බලන නිසයි..😛

  • @anushadilrukshi2876
    @anushadilrukshi2876 Год назад +1

    Oya hari shok akke. Loku kam nathi kenek aththatama oyata asa hithenawa.budu saranai oyalata

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      අනේ❤️❤️❤️❤️❤️❤️❤️ගොඩාක් ස්තුතියි මැණිකේ ඔය වචන වලට..🙏🙏🙏🙏🙏හදවතටම දැනෙනවා ඔහොම කියද්දි..😛😛😛😛😛😛ආදරෙයි ගොඩාක් 😘😘😘😍😍😍😍🌺🌺🌺

  • @sanjuudeshika4374
    @sanjuudeshika4374 Год назад +1

    Ane chuti babalage adum badu dakiddi hithata harima sathutak senasimak denenwa. Chuti menika oyata harima adarei. Asawen video blanwa akki.oyalata budu saranayi

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      අනේ ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️ආදරෙයි.ඔයත් pregnant ද පැටියෝ

    • @sanjuudeshika4374
      @sanjuudeshika4374 Год назад

      @@dilshiekanayaka thama ne akkiyo man bla poroththuwen inne

  • @arawindijayawardana8250
    @arawindijayawardana8250 Год назад +1

    Godak wedagat video aka. re kiyala nhe ona video aka balalama nida ganaw teruwan saranai...! Menika oyalata ❤️❤️❤️😘😘😘

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +1

      😄😄😄😄😄gm menikoooooo..godaaaaaak sthuthiiii😜😜😜😜aheran hitiyataaaa😍😍😍😍😍😍😍😍😄😄😄.adareiiii🙏🙏

  • @hansiniwickramage1699
    @hansiniwickramage1699 Год назад +1

    තෙරුවන් සරණයි ඔයාලට. හරිම පැහැදිලියි. ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වුණා බොහොම ස්තුතියි....

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      Aneeeeee😘😘😘😘😘 bohoooma sthuthi comment karata wagema mage video eka beluwata..🙏🙏🙏🙏🙏🙏deyak denagaththanm eka mat godaaaaak loku sathutak❤️❤️❤️

  • @madhushasenanayaka1264
    @madhushasenanayaka1264 Год назад +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් දිල්.මටත් මතක් වෙනව අපි පුතාට බඩු එකතු කරපු විදිහ..❤️ මමනම් අදටත් ඒ දවස් වල ගත්ත පැනල් පාවිච්චි කරනව පුතාට.ගොඩක් ප්‍රයෝජනවත්.

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +1

      අනේ අක්කත් බැලුවද.❤️❤️❤️❤️❤️❤️ස්තුතියි අක්කා😘😘😘😘😘😘ආදරෙයි🙏

  • @ganindukanishka
    @ganindukanishka Год назад +1

    Den thamai video eka beluwe ☺️ GM Dil budusaranai ❤️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      Aneeee😘😘😘😘😘thankuuuu.gm❤️❤️❤️

  • @sampathsampath5272
    @sampathsampath5272 Год назад +1

    Math masa 3wenna kalin badu gththa akka dan math babu enakm balan innwa jesupihitai chuti manika ❤️❤️❤️❤️😘😘😘😘

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      මැණික ❤️❤️❤️❤️ඒක ලේසි නේද....

  • @tharunimnadi1716
    @tharunimnadi1716 Год назад +2

    මගේ බබාට දැන් අවුරුද්දක් ..ඒත් ඔයාගේ මේ වීඩියෝ එකත් බලනවා..🤗❤️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      අනේ බොහෝම ස්තුතියි මැණිකේ ු❤️❤️❤️❤️ආදරෙයි..දුවක්ද ඉන්න අක්කෙ ඔයාට.😛😛😛😛

  • @dilharazoysa3510
    @dilharazoysa3510 Год назад +3

    හරිම ලස්සනයි ❤️❤️
    ඔයාගේ pregnancy story එකත් video එකක් කරන්නකෝ නංගි ❤️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +1

      අනේ තැන්කූ සුදිදියෝ.😍😍😍😍😍හරි මැණික .අනිවාර්යයෙන් කරන්නම් මම.🙏🙏🙏🙏

    • @dilharazoysa3510
      @dilharazoysa3510 Год назад

      @@dilshiekanayaka ❤️❤️

  • @thesundaygirlvlogs
    @thesundaygirlvlogs Год назад +1

    Video 1 k දානකන් බලන් හිටියෙ. Very important ❤

  • @dilashansadun8931
    @dilashansadun8931 Год назад +1

    Akke oya harima open hari friendly akki oya avankava hamadema kiyala denava mata dn masa 8 yi akke labana mase anthima mage dilivery eka akkage video godak mama balanava mata prayojanavath harima sarala widiyata kiyala denava akke oya oyata godak pin ekata ane chuti manikata hoda demawpiyo dennek lebeila tiyenne chuti manika harima wasanavanthayi❤ akki digatama video danna ane akka babaga adum kabad eka tikak pennanavada mata adahasak Hanna 🙏adareyi akkiyi😘❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +1

      අනේ ගොඩක් පිං ඔ⁣ය වචන වලට නංගියෝ...🙏🙏🙏🙏🙏🙏ංඔහොම කියද්දි තවත් මාව ශක්තිමත් වෙනවනි...දැන් ළගයි නේද delivery එක..මෙි ටිකේ පරිස්සමෙන් ඉන්න.😍😍😍😍😍හොදට වතුර බොන්න ..මස් මාලු කන්න....ඇදුම් බෑග් හදලද දැන්......හරි නංගියොි ඇදුමි තියන විදිය වීඩියෝ එකක් කරන්නම්කෝ😍😍😍😍😍😍පරිස්සමින් ඉන්න.😍😍😍බුදු සරණයි.ස

    • @dilashansadun8931
      @dilashansadun8931 Год назад

      @@dilshiekanayaka 😘

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 Год назад +1

    Oya hari shok ane...math badu gnn inne nangi deweni babata..godak watinawa video eka.wena kohewat na hoyagann oyage wage video

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      🙏🙏🙏🙏🙏🙏Aneeeee.thanks mage akkaaaa❤️❤️❤️❤️❤️.adarei hodada.budusaranai 😘😘😘

  • @sulochanasewwandi5703
    @sulochanasewwandi5703 Год назад +1

    Godak watina video ekak akki.thank u.

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +1

      බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️❤️අාදරෙයි😘😘😘😘😘🙏🙏🙏🙏

  • @Tharu6548
    @Tharu6548 Год назад +1

    ,ගොඩක් වැදගත් නංගි ඔයාගේ මේ විඩියෝ එක.🥰

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      අනේ ස්තුතියි මගෙ අක්කා❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘බුදුසරණයි.😘😘😘😘😛😛

  • @omalrandhula3258
    @omalrandhula3258 Год назад

    අද viedo එකත් ගොඩක් අම්මලට ප්‍රයෝජන වත් වෙයි නන්ගී ,මාත් ගොඩක් බඩු පාවිච්චි කරේ මගේ ලොකු බබාගේ ඒවා දෝනිට එයාලා දෙන්නා අතරේ ලොකු වයස් පරතරයක් නෑ ඒක නිසා ඇත්තටම මට හොස්පිටල් ලිස්ට් එකටම ගියේ පොඩි ගානයි ,තව දෙයක් නන්ගී පැනල් එහෙම මහපු ඒවම ගන්න නැතුව රෙදි 1 kg ගානට දෙන තැන් තියනවා ඒවලින් පොඩ්ඩක් හොයලා ගන්න පොඩි මුදලක් යන්නෙත් අපිට හොද දේවල් හොයාගන්නත් පුලුවන් එහෙම තැන් වලින් ,බුදු සරණයි නන්ගී ❤️❤️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +1

      අනේ ඔව් අක්කා. ඉස්සරහට තව තව බඩු මිළ යයි අක්කා....මම ටික ටික බඩු ගත්ත නිසා හොඳයි අක්කා.මම සරම්,චීත්ත හිටන් යටට තියෙනවා අක්කෙ....මගෙත් බබාගෙ නැපි එහෙම මම අරන් තිබ්බා😁😁😁....පරිස්සමෙන් ඉන්න අක්කා.බබාලා දෙන්නයි හබියයි එක්ක.බුදුසරණයි .පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ආරක්ෂාවයි ඔයාලට.❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @omalrandhula3258
      @omalrandhula3258 Год назад +1

      @@dilshiekanayaka අරන් තියා ගත්තා කියලා වැඩියක් නෑ නන්ගී කවදහරි ඕන වෙයි ,මන්නම් දෝනී ලැබුනම දුන්නා මගේ බඩු සේරම නැති අයට ,මාත් දානවා චීත්ත සරම් එහෙම හොදට සේදුවම ඒවා හොදයි නන්ගී ,අරන් දෙන්න පුලුවන් කම කොච්චර තිබ්බත් තාම මගේ දෙන්නට අනවශ්‍ය කිසිම දෙයක් මන් අරන් දෙන්නේ නෑ බබා උනත් අපි හදන්න ඕන හැමදේකටම හුරු කරලා

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +1

      අනිවාර්යයෙන්ම අක්කා.අපේ අයියත් ඕකම තමයි කියන්නෙ.පොළවෙ පය ගහලා ජීවත් වෙන්න ඕනලු ළමයි උනත්.❤️❤️❤️

    • @omalrandhula3258
      @omalrandhula3258 Год назад

      @@dilshiekanayaka අනිවාර්යයෙන් නන්ගී ,මොකද අපිට අමාරු කාලයක් අවොත් හදිසියෙවත් බබා සැපටම හදලා ඒවලට හුරු නැති වෙයි අපි බබාව හදන්න ඕන ඕන දේකට මූන දෙන්න ❤️

  • @chamothsampath2792
    @chamothsampath2792 Год назад +1

    Thank you akki parissamen sathutin inna hemadamath

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      😛😛😛😛😛😛😛Thankuuuu petiyoooooo❤️❤️❤️❤️❤️❤️😛😛😛😛

  • @hmsconstruction8433
    @hmsconstruction8433 Год назад +2

    Akke Babalage bara genath vedio ekak karannako

  • @kaneshamadumali-md5yl
    @kaneshamadumali-md5yl Год назад +1

    මගෙ බබාට දැන් මාස 3 හමාරයි. ඒත් මන් ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනවා අක්කි. බුදු සරණයි දොනි මැනිකට 😘😘😘

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      අනේ.ඒකනි😛.මම දන්නවනි තියෙන යුද්දෙ 😁

  • @inokainoka3190
    @inokainoka3190 Год назад +1

    Godak wadagath ....thanku darling

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      🙏🙏🙏🙏🙏🙏🙏ස්තූතියි මැණික 😍😍😍😍😍😍😍ආදරෙයි.😘😘පරිස්සමින් ඉන්න .බුදුසරණයි.

  • @prabodharanasingha4818
    @prabodharanasingha4818 Месяц назад +1

    Akke kurunagala tiny togs eke baby items ganan aduida

  • @dildil5599
    @dildil5599 Год назад +1

    Dilll bole niymai niyamai...godaaaaak vedagath....e vedio ekath❤❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      😁😁😁😁😁😛😛😛😛Akkeeeeee❤️❤️❤️❤️

  • @babyayuli
    @babyayuli Год назад +1

    Mata me vidiyo godak vatinava mage babata masa dekai ♥️♥️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      😛😛😛😛😛අනේ.ඒකනි..බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️❤🙏🙏🙏🙏🙏🙏

  • @lakminiwickramaarachchi229
    @lakminiwickramaarachchi229 Год назад +2

    Useful video dil😘

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      😍😍😍😍😍😍ආදරෙයි😘ස්තූතියි මැණික වීඩියෝ එක බැලුවට.ආදරෙයි😍

  • @NithiniAsanka-fd1ym
    @NithiniAsanka-fd1ym Год назад +1

    Akke oyata danna puluwanda oyage list eka liya gaththu eka .oya kurunagala Mona kadenda gaththe

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      Cib,mother choices ,tinitogs eken nangi...🤔🤔oya mona hospital ekeda nangi..0768872202, mt msg ekak dannako.

  • @gossiptoday24
    @gossiptoday24 Год назад +1

    Thank you. Vry important video❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      😊😊😊😊😊😊Aneeeee bohooooma sthuthi menikoooooo😘😘😘😘😘😘😘😘❤️❤️❤️

  • @k.amasha2505
    @k.amasha2505 Год назад +1

    ඔයා ශෝක් අනේ😂 වීඩියෝ එකේ දේවල් මට ඕනි නැති උනත් ඔක්කම බැලුවා😂💗

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      😁😁😁😁😁😁Thankuuuuu😘😘😘😘😘adareiiiii.parissamin innoooo🙏❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🎉️🤗

  • @nethernether2246
    @nethernether2246 Год назад +1

    අක්කි ගේ වීඩියෝ එක්ක දානකම් බලන් ඉන්න මං ❤🥰

  • @gdhjjrsyvls2024
    @gdhjjrsyvls2024 11 месяцев назад +1

    Akke panel sheet monawatada ganne panel sheet eka babawa otannada pawichchi karanne

    • @dilshiekanayaka
      @dilshiekanayaka  11 месяцев назад

      පැනල් ශී් ට් කිවුවෙ සුද්දෝ🤔🤔🤔🤔
      පැනල් රෙද්දෙන් බබාව ඔතනවා.
      යටට රබර් ෂීට් දානවා මෙට්ටෙට චූ යන්නෙ නැති වෙන්න.....ආය woter proof රෙදි තියෙනවා.නාවලා එහෙම තියන්න....❤️

  • @indirajayasinghe6832
    @indirajayasinghe6832 8 месяцев назад +1

    Wool kit kurunegala kohenda gaththe

  • @ameeshahansini5439
    @ameeshahansini5439 Год назад +1

    Thank you nangi❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      😊😊😊😊😊Aneeeeee❤️❤️❤️❤️..thanks one neeeeeee ithin......deyka denagaththanm e mt athi🙏🙏🙏🙏🙏🙏😘😘😘😘

  • @Siriwardhna
    @Siriwardhna Год назад +1

    gudus yawagana puluwnda nangi..vedio eka harima wedagath❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      Ou.akkaaaaa.udata wadanawa mn😛😛😛😛😛😛

    • @Siriwardhna
      @Siriwardhna Год назад

      @@dilshiekanayaka ane mage babata yanema ne kochara welwak wadan inwada nangi

  • @udaras1
    @udaras1 Год назад +1

    Oya babawa tiyala tiyenne baby bed ekakad. Kohend gatte. Keeyak unad

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +1

      Thotillada ammaaa🤔🤔🤔🤔 ekanm ape mama hadala dunne....dennm samanya adaka ammeeee....den eke thiyannath bayaiiii.baba peralena nisa😛

    • @udaras1
      @udaras1 Год назад

      Thotilla newei mn bed ekak ganna baluwe. Baby beds ganna tiyed kiyala ❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +1

      @@udaras1 ooooo.thiyenawa..arpico .damro wala blanna.

  • @udarapiyumali8001
    @udarapiyumali8001 Год назад +2

    අනේ කවුරු හරි මට ලේබ රූම් එක ඇතුලට බබාටයි අම්මටයි ගෙනියන්න ඕනෙ දේවල් කියන්නකෝ

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      ruclips.net/video/E6bYpZ-RQ-E/видео.html

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +2

      Mage video balanna amma.adahask ganna.hebei hospital anuwa samahara badu wenas wenawa

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 Год назад +2

    ගොඩාක් ආස හිතෙනව අක්කි බබාලගෙ චූටි චූටි දේවල් දකිද්දි 😍

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      😛😛😛😛😛Asai thamaii petiyooooo😘😘😘😘😘😘

  • @sakunipabasara5064
    @sakunipabasara5064 Год назад +1

    akki oyaa mage yaluwaaa wagemai.....

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      🤗🤗🤗🤗🤗🤗He heeee..mn wagedaaaa😛

  • @indunillassani8928
    @indunillassani8928 Год назад +1

    Akka oya zip lock bag wala pack kara gaththa

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      Aneeeee ehemada.thanks meniko video eka beluwata.😛😛😛😛

  • @devindikanchana3141
    @devindikanchana3141 Год назад +1

    Day vlog ekk genn bln innawa

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      Iye kara suddiyoooo.ada edit eka karanna gannawooooo😁😁😁😛😛😛😛😛😛❤️❤️❤️❤️

  • @nethmisewwandi6919
    @nethmisewwandi6919 Год назад +1

    අපේ සුදු බොල අක්කි❤️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      සුදු බෝල අක්කිද😁😁😁😁😁

  • @nadeeshaniasanga1088
    @nadeeshaniasanga1088 Год назад +1

    Ane akkai thawa vedio danna ❤️❤️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      අද එකක් කරනවෝ😄😄😄😄😄😄gm නංගියා😍😍😍😍😍

    • @nadeeshaniasanga1088
      @nadeeshaniasanga1088 Год назад

      @@dilshiekanayaka Gm

  • @dilakshidil4936
    @dilakshidil4936 Год назад +1

    ශෝයී අනේ ඔයා..🤭😅

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      😁😁😁😁😁අනේ තැන්කු තැන්කු ❤️

  • @shanikadilhani6687
    @shanikadilhani6687 Год назад +1

    Baby cream ganne nadda. Paudar danawada

  • @Sp-vq3ux
    @Sp-vq3ux Год назад +1

    Baba lassanai 🥰🥰

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      🙈🙈🙈😊😊😊😊😊අනේ තැන්කු ❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි.😛

  • @nehanazeerneha4189
    @nehanazeerneha4189 Год назад +1

    Mge babata masa 9i bba lebuna alutha oyage video eken mathakaya awadi una❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      😍😍😍😍😍අනේ ස්තුතියි මැණික ..බබා මුනින් අතට හැරෙන්නෙ⁣ මොනා මාසෙද කියන්නකෝ.😍😍😍😍😘😘😘

  • @kavindyadissanayake1440
    @kavindyadissanayake1440 Год назад +1

    අක්කේ බේබි ගවුම් ගද්දී සයිස් එකක් තියේද.. ඒ ගන්න ගවුම් මාස කීයක් වගේ අන්දන්න පුළුවන්ද

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      මැණික සාමාන්‍යයෙන් බේබ් ගවුම් same size එන්නෙ.වෙලෝනා එකේ ඒවා හොදයි.ඔය නෝමල් ඒවා අන්දන්න බෑ මදි වෙනවා..මෙහෙමයි නංගි අපේ බබා ගොඩක් මහත නෑනි.එයාට මම තාම අන්දනවා ඒ නිසා.❤️❤️❤️❤️❤️මාස 4 දැන් යන්නෙ 2පස්සෙ.

  • @thejadilrukshi7718
    @thejadilrukshi7718 Год назад +1

    Akki kiwwata thraha wenna epa..mage babata dn awrudu 2k..math body wash,baby shampoo demma..eth babge ega ehwma dry wenna awa..man eka nawaththala saban use kara ethakota hari giya...

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      Hari petiyoooo😘😘😘😘ane tharaha wenne mokatdaaa😛😛😛😛😛😛.mn saban danawa petiyoooo.baby sempo nm.nethooooo

  • @mymohiruthat3633
    @mymohiruthat3633 Год назад +1

    Hospital එකෙන් දෙන ලිස්ට් එක කීයක් යනවද

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      Apinm okkoma badu ekata gaththe amma.gedara awama us karana ewa hospital geniyana ewa...anith.badu....anika den.napi ehema 950k wage 6k...kohomath 50 k wath yai

  • @devindikanchana3141
    @devindikanchana3141 Год назад +1

    Oya babwa hodanne baby saban galada,baby bodi wash walinda

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      Gm.mn e dekama us karanawa 😍😍😍😍😍😍

  • @poojaniranulyagamlath6608
    @poojaniranulyagamlath6608 Год назад +2

    රෑ කියල නෑ ඔන්න අපි බලනවෝ...... ❤

  • @SaduniImeshika-p8w
    @SaduniImeshika-p8w Год назад +1

    Akke ,ඔයාලා බැදලා අවුරුදු කීයෙන්ද පැටියෙක් හැදුවේ

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      January wedding එක තිබ්බා.මැයි තමයි දැනගත්තෙ මෙන්සස් උනේ නැති නිසා chek කරද්දි😁

  • @gangukaushalya8828
    @gangukaushalya8828 Год назад +2

    👍👍👍

  • @sampathsampath5272
    @sampathsampath5272 Год назад +1

    Feeling bra useful unada akka mn ganna inne ekai ahuwe

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      Fedding bra eka mulama kale anda suddiyo.bed jecat ekata heya penawani.e dawswla mt eka godak us una.mn ekai gaththe...nangi eth mn gaththa eke cup eka neweine.medden irak yanawa..den mn eka andama tishart walin e dare penawa nangi..e nisa mn ekata asa ne.anika chuti kale wage newei den eyata kukku denna ikmant eka hak ela galawanna amarui mt den.😁e nisa eka adinne ne.ekak ganna oya.hospital iddith adinna kiynawa eyala.tikak lokuwata ganna..baba kukku boddi ewa loku wata one😘😘😘😘

  • @sammanifernando669
    @sammanifernando669 Год назад +1

    Babata wayasa keeyada akke..matath innwa masa dekaka babek

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      මැණික දැන් මාස 2 හමාරක් වගේ😛😛😛😛.2 ට මාස තුනක්.......දැන් හුරතල් කෝළම් වැඩ ගොඩයි නේද ටික ටික.❤️

  • @CShamain
    @CShamain Год назад +1

    මාස 3 ක් ඇතුලත Miscarriages වෙන්න තියෙන chance එක වැඩි නිසා තමා ඊට කලින් කාටවත් කියන්න එපා බඩු ගන්න එපා කියන්නෙ. එතකොට තවත් දුක වැඩිනෙ.

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +1

      🤔🤔🤔🤔🤔ආ ඔව්නි...ඒක ඇත්ත අම්මා😍😍😍😍😍😍😍gm.ස්තුතියි වීඩියෝ එක බැලුවට.😜😜😜😜😜😜😜😜🙏🙏

  • @ushanpahasara5354
    @ushanpahasara5354 Год назад +1

    Akke bbh munata kotte daganii

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      😄😄😄😄 ou ouuuu eya munata kotte dagannawa den.hari chandiyaniiii😄😄

  • @Sp-vq3ux
    @Sp-vq3ux Год назад +1

  • @Sampathdilantha-jk4dx
    @Sampathdilantha-jk4dx 11 месяцев назад +1

    Godaki watinwa akikiyo

  • @telanshehara9317
    @telanshehara9317 Год назад

    අතට මේස් වෙනම ගන්න තියෙනවද. අනේ මං ගත්ත වූල් කිට් වල අත් මේස් නෑ

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      Aneee mtath kurunegala wath hambune neee....mn gaththe wariyapola pemasiri eken.❤️

  • @sachinilakshika7282
    @sachinilakshika7282 Год назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      😛😘😘😘😘😘😘❤️❤️❤️❤️

  • @hansikamadushani7915
    @hansikamadushani7915 Год назад +1

    ❤️❤️❤️❤️

  • @miragehotel7240
    @miragehotel7240 Год назад +1

    ❤❤❤❤❤❤❤

  • @NelumWeerasinghe
    @NelumWeerasinghe Год назад +1

    ඔයා අක්කා දළුපොත පැත්තෙද

  • @devindikanchana3141
    @devindikanchana3141 Год назад +1

    Oya baby cream babat use karan nadda

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      නැතෝ😛😛😛😛කලු වෙනවලු එයාලගෙ හම.එ්කයි අම්මා .❤️❤️❤️❤️❤️

  • @madushantwologin9905
    @madushantwologin9905 Год назад +1

    මට පැටියෙක් නැති උනත් මත් විඩියෝ ☝️ බැලුවා හැමෝම වෙලොනා බ්රැන්ඩෙකෙම්මයි බඩු ගන්නේ ඒ බ්රැන්ඩෙක හොදයි නේද

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      අනේ😔😔😔😔නෑ නෑ ඉස්සරහට ඔයාට වැදගත් වෙනවනි...😍😍😍😍😍

    • @madushantwologin9905
      @madushantwologin9905 Год назад

      @@dilshiekanayaka 😢😢 ඉස්සරහට කියන්නේ තව අවුරුදු 4ක් බලාන ඉන්න ඔනි එතකොටලුලේ බබෙක් දෙනවා කියන්නේ මගේ හබි බොයි මට හරිම දුකයි මම මැරි කරල අවුරුදු 4ක් වෙනවා එතකොට ඔක්කොම අවුරුදු 8ක් වෙනවා මට එච්චර බලාන ඉන්න බෑ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nethernether2246
    @nethernether2246 Год назад +1

    Day vlog කරන්න සුදෝ 🥰❤

  • @LifewithNishi1990
    @LifewithNishi1990 Год назад +2

    මේ මහ රෑ වීඩියො දාන්නේ ඇයි අප්පා... නිදාගන්න දෙන්නෙ නැද්ද. 😅

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      😄😄😄😄😜😜😜😜😜 එිකනි අක්කේ. හබී කිවුවා උදෙන්ම දාමු වීඩියෝ එක කියලා😄.මම තමයි දැම්මෙ.😍

  • @LifewithNishi1990
    @LifewithNishi1990 Год назад +1

    බඩුවල ගණන් බලන්නකෝ.. නංගී බබාට බේබි ක්‍රීම් ගාන්නම එපා.. හම කලු වෙනෝ. අපේ දෝනිට මං ගෑවෙම නෑ. ස්කින් එක එයාගේ ගොඩක් සොෆ්ට්. පුතාට ගෑවා.. ටික දවසයි. පුතාගේ ස්කින් එක ඩ්‍රයි වුනා.. බබාව නාවන්න ඔයා බාත් නෙට් එකක් ගන්න.. බබාටත් පහසුයි ඒක.

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад +1

      නෑතෝ නැතෝ😍😍😍😍ගාන්නෙ නෑ අක්කෙ.....අක්කෙ බාත් නෙට් එක ගත්තෙ page එක කින්ද..🤔🤔🤔🤔🤔

    • @LifewithNishi1990
      @LifewithNishi1990 Год назад

      @@dilshiekanayaka ou nangi. Mata mathakanam na page eka. Page godakin mn badu genna gatta a dawas wala

  • @amithshihan8856
    @amithshihan8856 Год назад +1

    ඔය ඩොටි දියරය බබාට දාන්න එපා

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Год назад

      Ai menike eeee🤔🤔🤔🤔mn danna vidiyata hemoma us karanne mekani

  • @sanjuudeshika4374
    @sanjuudeshika4374 Год назад +1

    Ane chuti babalage adum badu dakiddi hithata harima sathutak senasimak denenwa. Chuti menika oyata harima adarei. Asawen video blanwa akki.oyalata budu saranayi

  • @Sampathdilantha-jk4dx
    @Sampathdilantha-jk4dx 11 месяцев назад +1

    • @dilshiekanayaka
      @dilshiekanayaka  11 месяцев назад

      Bohoma sathuthi petiyooooo😘😘😘😘😘....parissamata inna.theruwan saranaiiii❤️❤️