Mage rosa male oyata godak pin mawa amma kenek kalata parissamata ammage bandiyata wela idala ammai thaththai balanna enna api denna godak asawen adarem balan innawa oya enakn ❤❤❤🥰🥰🥰🥰🥰
❤❤❤❤❤❤❤Mage chooti patiyath niduk nirogi wasawantha pinwantha anga sampurna daru patiyek me loketa bihi karanna mata wagema e kiri sihinya saba karagath hamotama wasanawa labewa e wagema e kiri sihinya ta perum puran hamogrma balaporoththu ituwewa❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ කුසේ ඉන්න මගේ දරු පැටියා නිදුක් නිරෝගී ..අගපසගයන්ගෙන් පිරිපුන් දරු පැටියකු වේවා....❤❤❤
Budusaranai
මගේ කුසේ සිටින පුංචි පැටියා නිරෝගිමත් සියලු අගපසගයේන් පිරිපුන් සත්පුරුශවත් දරුවෙක් වේවා .අනෙක් අම්මාවරුනගේ කිරි සිහිනය සෑබෑ වේවා .සියලු අම්මාවරුන් මෙන්ම පුංචි පැටවුන්ද සුවපත් වේවා
❤❤❤❤❤❤
මාගේ කුසේ වැඩේන මාගේ දරැ පැට්ය නිදුක් නිරෝගී සියලු අගපසග වලින් පිරිපුන් බුද්දිමත් දරැ පැට්යෙක් වේවා!!! සියලු අම්මාවරුන්ගේ සියලු සිහින සෑබැ වේවා!!! බුදුසරණයි !!!! මුලු ලෝකයට පිව්තුරැ ස්ත්‍රී රත්නය යසෝදරා මහරහතන් වහන්සේගේ පිහිට ලැබේවා!!!
මගේ කුසේ සිටින චූටි මැනිකව අග පසග සම්පූර්ණ බබෙක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අනිත් අම්මලාගෙත් චූටි මැනිකල නීරෝගීමත් වේවා 🙏🙏🙏🙏❤❤❤❤
❤
හරිම ආදරණිය සිංදු ටිකක් මගේ බන්ඩියේ ඉන්න සුරංගනාවි සියලු අගපසගයන්ගෙන් පිරිපුන් නිරෝගි සුවපත් දරු පැටියෙක් වෙලා අම්මි තාත්ති ගාවට එන්න 😍😍 මට වගේම දරු පැටවු කුසේදරන් ඉන්න සියලූ මව්වරුන්ට නිරෝගි දරුවන් බිහිවේවා!! අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පුරන හැම කාන්තාවකටම එ සිහිනයට යන්න ඉක්මනින් වාසනාව ලැබේවා 😍😍
Bs
🙏🙏🙏🙏🙏🙏
ඔයාගෙ දරු පැටියත් එසේම වේවා.මගේ කුසේ සිටින දරුවත් නිරෝගි වේවා.😍
Hama Amma kenekutama upaharayakma wewa.❤❤❤❤❤❤❤❤❤
මගේ දරු පැටියාත්,සෑම දරු පැටියෙක් ම නිදුක් නිරෝගි සියලු අග පසගයන්ගෙන් පිරිපුන් දරුවන් වේවා ❤
මගේ කුස තුල සිටින මගේ දරු පැටියා නිදුක් නීරෝගී දරු පැටියෙක් වේවා❤ 🙏
මගේ කුසේ සිටින පුංචි මැණික සියලු අග පසගයෙන් යුතු නිරෝගී දරුවෙක් වේවා...🙏සියලු අම්මා වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏🙏
මගෙ කුස තුල ඉන්න පැටියා වගේම අනිත් කුසවල් තුල සිටිනා පැටවුන්ද නිරෝගී වේවා...සත්පුරුෂයින් වේවා...❤❤
මගෙ කුසෙ සිටින චූටි මැණික සියලු අග පසගයන්ගෙන් සම්පූර්ණ උන නීරෝගිමත් දරුවෙක් වේවා ❤❤❤❤
මගෙ කුසෙ සිටින දරුවත් සියලුම අග පසගයන්ගෙන් යුත් නීරෝගි පින්වත් දරුවෙක් ලැබේවා.. සියලුම මව් වරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා ..
මගේ කුසේ සිටින චූටි පැටියත් අනික් සියලු අම්මාවරුන්ගේ කුස තුල සිටින චූටි පැටියෝත් සියලු අගපසඟයෙන් යුක්ත නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ඇති බුධ්දිමත් ලස්සන දරු පැටවුන් වේවා🙏
මගේ කුස තුල සිටිනා දරු පැටියා මෙන්ම සියලු අම්මාවරුන් කුස දරනා පැටවුන් නීරෝගීමත් දරු පැටවුන් වේවා ❤❤❤
❤❤❤❤❤
මගේ කුසේ මෙන්න අනිකුත් දරුවෝද නිරෝගී උගත් බුද්දිමත් ගුනගරුක සියලු අංගපසගයන්ගෙන් පරිපූර්ණ නිරෝගි දරුවෙකු වේව. සියලු අම්මාවරුන් ටත් කිරි දරුවන්ටත් කරදරයක් නොම වේවා❤
❤❤❤
❤❤❤❤ same
Ane mage kumarikawith❤❤❤
මගේ කුසේ සීටීන මේ පුංචී කීරී කැටීයා .අංගසම්පුර්ණ පීංවත් දරු පැටීයෙක් වේවා ..මගේ පැටීයෝ අම්මී ගොඩක් ආදරෙයී ඔයාට අම්මා කීයන උතුම් නම දෙන්න හදනට මගේ පැටීයාට ගොඩක් පීං .ඔයා එනකම් අම්මී ඔයාගේ තාත්තී හරී ආසාවෙන් බලන් ඉන්නවා ..❤
මගේ පැටීයා වගේ හැම අම්මෙක්ගේ කුසේ සීටීන හැම පැටීයෙක්ම ආරක්ශා වේවා නීරෝගී දරු පැටව් වේවා 🙏 කීරී සීහීනේ වෙනුවෙන් පෙරුන අනීත් හැම අම්මෙක්ට එ සීහීනේ හැබැ වේවා ❤❤❤
මගේ කුසේ සිටින දරු පැටියත් නිදුක් නිරෝගී දරු පැටියෙක් වේවා...❤️🙏
මගේ කුසේ සිටිනා දරුපැටියා වගේම ඔබේ කුසේ සිටිනා දරු පැටියාත් නිදුක් නිරෝගී යහපත් දරුවෙක් වේවා
පෙරුම් පුරා මා කුසට පැමිනි බිලිදූ.....මට රජ් පැටියෙක් .......මගේ කුසේ වැඩෙන දරු පැටියා විශ්වයෙ පින් ඇති නිරෝගීමත් සියලුම අග පාසගයන්ගෙන් යුත්ත වසනවන්ත බුද්දිමත් තේජාන්විත සත් පුරුෂ දරුවෙක්ම වේවා..අම්ම් තාත්තියි මගේ පැටියො ඔයාට ගොඩාක් අදරෙයී.
මගේ කුසේ සිටිනා දරු petiya
සියලු අගපසගයන් ගෙන් පරිපුන් ලස්සන බුද්දිමත් බුදුදහමට ledi shaddawant daruwekma වේවා 🙏mamge daruwasema අනිකුත් ammatage kusatulasitina පෙටියෝ එසේ වසනා wantayoma වේවා 🙏
හරිම ලස්සන ගිත ටිකක් මගෙ කුසෙ සිටින චුටි පැට්‍යා මෙ ගිත ආශිර්වාදයක්ම ව් නිදුක් නිරොගි වාසනාවන්ත ගුණ යහපත් ලස්සන සත්පුරුශ දරුවෙකුම වෙවා අනිකුත් උපදින සියලුම දරැවන් එසෙම වෙවා තෙරුවන් සරනයි !!🙏🙏
මගේ කුසේ ඉන්න මගෙ පුංචි පුතත් අනෙක් අම්මාවරුන්ගේ කුසේ ඉන්න පුංචි පැටවු ඔක්කොමත් ආරක්ෂා වේවා. කිසිම කරදරයක් නොවී දරු ප්‍රසූතිය කරගන්න හැමෝටම පුලුවන් වේවා. දරුවන් බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා.තෙරුවන් සරණයි
නොකියම අම්මී තාත්තී ලගට ආපු සුදු මැණිකට බුදු සරණයි පැටියෝ
මගේ කුසේ සිටින දරුවා නිදුක් ,නීරෝගී ,පින්වත් ,සියලු අගපසඟ යන්ගෙන් පරිපූර්ණ දරුවෙක් වෙත්වා 🙏🙏 මේ ලොකේ සෑම මවකගෙම කුසෙ සිටින දරුවන් සියලු දෙනාමත් ,නිදුක් ,නිරෝගී පින්වත් දරුවන් වෙත්වා 🙏❤️❤️
පෙරැම් පුරා මා කුසට පැමිණි බිලිදු.....
මට රජ පැටියෙක්❤❤❤
මගෙ කුසේ සිටිනා මගෙ පැටියා නිදුක් නීරෝගිව මේ ලෝකෙ එලිය දකිවා🙏🙏
🙏🙏🙏🙏siyalu maw warunta budu saranai daladaa samidu pihitai thisthun kotoyak dewi rekawaranai.mage nona samama siyalu mawaru daru manikawal okkoma niduk wewa nirogi wewa suwapath wewa. Kisima ledak dukak noma wewa. Wasanawantha daru patiyek lebewa hemotama..hema amma kenekutama saha kuse inna chuti manik ketawalata uthum budu gunaye balayen uthum dam gunaye balayen uthumsaga gunaye balayen niduk nirogiwa araksha wewaaa..🙏🙏🙏❤️❤️❤️❤️❤️
මගේ කුසේ සිටින දරුවාත් අනෙකුත් ඉපදෙන්නට සිටින සෑම දරු පැටවුනුත් සියලු අඟපසඟයෙන් යුතු නිදුක් නිරෝගී වාසනාවන්ත බුද්ධිමත් දරු පැටවුන් වේවායි ප්‍රාර්ථනා කරන අතර ..... මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාටම එම කිරි සිහිනය ඉෂ්ට වේවා මම ප්‍රාර්ථනා කරනවා
මගේ කුසේ ඉන්න දරු පැටියත් නිදුක් නිරෝගී අංගසම්පූර්න දරුවෙක් වේවා.හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා.🙏🙏💖💖
මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අගපසගයෙන් යුක්ත ලස්සන දරු පැටියෙක් වේවා . හැම අම්මාවරුන්ගේම දරු පැටියෝ නිදුක් නිරෝගී වේ්වා
මගේ කුස තුළ සිටින පැටියාත් අනික් මව්වරුන්ගේ කුස තුළ සිටින පැටවුනුත් ආරක්ෂා වේවා❤🙏
Mage sudu patiyata budu sarani paththini meniyange pihiten siyalu agapasaga yen sampurna puthek mage ath dekata labewa anikuth siyalu ammawaruntath paththini meniyange pihita labewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මගේ කුසතුල සිටින චූටි පැටියා සියලු අගපසගයෙන් යුත් පිංවත් නීරෝගිමත් දරු පැටියෙක් වේවා.. කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරනා සෑම මවකගේම කිරි සිහිනය සැබෑ වේවා❤❤
සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...❤❤
ඒයා නම රජ පැටියෙක්ම තමයි .නිරෝශා මහත්මිය ඒගීතය කොහොම නිර්මානය කලාද දන්නෙ නැ .ස්තුතියි මහත්මිය ඔබට .🙏
Reg.
dwg
I
මගේ කුසේ සිටින චුටි පැටියත් නිදුක් නීරෝගී සියලු අගපසගයන්ගෙන් පිරිපුන් පින්වන්ත දරු පැටියෙක් වෙත්වා..දරුවෙකු.පතන හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා..
Siyalu Amma warunge kusa thula wedena siyalu aga pasagàyangen sampurna daru petau wela bihiwewa
මාගේ කුස තුල වැඩෙන මාගේ දරැවා සියලු අග පසග නීරෝගීමත් දරැවෙකි බිහි වේවා.. එ වගේම අනිත් අම්මලාගේත් කිරි සිහිනය සැබැ වේවා 🌹❤️🩹🙂
මගේ කුසේ සිටින පුන්චි කිරි පැටියත් අනෙකුත් අම්මාවරුන්ගේ කුස තුල සිටින පුන්චි කිරි පැටියොත් නිදුක් නිරෝගී පින්වන්ත දරු පැටියෙක් වෙත්වා..කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සිටින සැමට ඒ සිහිනය සැබැවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤️❤️❤️🌼🌼🌼🙏🙏
මගේ කුසේ සිටින පුංචි පැටියා නිදුක් නීරෝගිමත් දරුවෙක් වේවා!
මගේ කුසේ සිටින දරුවා නිරෝගි පින්වන්ත වාසනවන්ත සියලු අගපසගයෙන් යුතු ගුනවත් බුද්ධිමත් කීකරු ආගම දහමට ලදි ලස්සන දරු පැටියෙක් වෙලා අම්ම්යි තාත්තියි ලගට එන්න රත්තරන් අනිකුත් අම්මලගෙ කිරි සිහිනය ඉක්මනින් ඉටුවේවා!!!!!!
Mage rosa male oyata godak pin mawa amma kenek kalata parissamata ammage bandiyata wela idala ammai thaththai balanna enna api denna godak asawen adarem balan innawa oya enakn ❤❤❤🥰🥰🥰🥰🥰
Mage kuse sitina mage daru petiya siyalu agapasagayangen yaut niduk,nirogi daruwek wewa...siyalu lokawasi mauwarunge daru petaun niduk nirogi wewa...sema kenekugema kiri sihinaya sebewewaaaaaa❤❤❤❤
Mage kuse sitina daruwa නිරෝගී බුද්ධිමත් කීකරු daruweku වේවා .......! Ane සියලු දරුවන් ද එසේම වේවා ...!
මගේ කසෙ සිටින පුංචි සුරංගනාවිය සියලු අගපසගයන්ගෙන් සම්පුර්ණ නිරෝගිමත් පින්වත් දරුවෙකු වේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
මගෙ කුස දරනා මගෙ රත්තරං පැටියට බුදුසරනයි නිදුක් නිරොගි සියලු අගපසගයන්ගෙන් යුතු වාසනාවන්ත දරුවෙක් වේවා😍😘 එ වගෙම සියලුම කුස දරන් ඉන්න පැටවුන්ටත් බුදුසරණයි❤❤😘😘 න්
Harima ලස්සනයි mahe kuse enna petiya siyalu aga pasagayangen යුතු පැටියෙක් wewa ..
දරුවෙක් වෙනු වෙන් පෙරුම් පුරන මා ඇතුලු හැම අම්මා කෙනෙක්ටම දෙවියන්ගෙ ආශිර්වාදයෙන් එ සිහිනය සැබෑ වේවා
Mage mage kusathula vadena daru patiya niduk nirogi siyalu aga pasagaya uth patiyak wewa❤❤❤
මාගේ කුස තුල සිටින දරු පැටියාත් අනෙක් සියලුම මව් වරුන්ගේ කුස තුල සිටින දරු පැටවුනුත් නිදුක් නීරෝගීව සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණව පින්වත්ව වැඩේවා!
මගෙ කුසේ වැඩෙනා මගෙ දරු පැටියා සියලු අගපසයන්ගෙන් පරිපුන් නීරෝගි රුමත් සත්පුරුශ ආගමට දහමට ලැදි වැඩිහිටියන්ට ගරු බුහුමන් කරන දරු පැටියෙක් වේවා 🥰❤🙏 සියලු මව්වරුන්ට දරු පැටියන් පත්තිනි මැණියන්ගේ පිහිට ආරාක්ශාව ලැබේවා..🙏😊දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා..🙏😊🌎
මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලුම අග පසගයන් ගෙන් සම්පුර්ණ නිදුක් නීරෝගි දරු පැටියෙක් වේවා.. ❤❤
මගේ කුසේ සිටින පුංචි පැටියා නීරෝගිමත් සියලු අගපසගයෙන් පිරිපුන් සත්පුරුෂවත් දරුවෙක් වේවා.අනෙක් අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.සියලු අම්මාවරුන් මෙන්ම පුංචි පැටවුන් ද සුවපත් වේවා ..❤❤❤
Mage kusha තුළ inna පුතු පැටියා නිදුක් නිරෝගී darupatiyek wewa..
Mage kuse wedena sudu doni nirogi wewa❤❤❤❤❤ hemogema kirisihinaya ikmanin seba wewaaaaaa ❤❤❤❤❤❤🎉🎉🎉🎉
මගේ කුසේ වැඩෙන්නා වූ මේ සිගිත්තා නිදුක් වෙත්වා ..නිරෝගී වෙත්වා ....සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ වෙත්වා ..❤ලොව සියලු දරුවොද නිදුක් වෙත්වා ..නිරෝගී වෙත්වා .🙏🙏🙏
Me sindu hamadama ahala mage daruwa niduk nirogi daruwek labuna ❤❤❤
සියලුම ගර්භණී මව්වරුන් සුවපත් වේවා
කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරන සියලු කාන්තාවන් ගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏
පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
මගෙ පුතුපැටියා මගේ කුසට ආවා වගේම එයා මේ හැම සිංදුවක්ම අහන් ඉන්න වෙලාවේ...නීරෝගී වෙන්න මගේ පුතේ...හැම අම්මෙක්ටම නිරෝගි පින්වන්ත දරුවෙක් ලැබෙන්න,අම්මෙක් වෙන්න හිතන හැමෝටම ඒ වාසනාව ඉක්මනින් ලැබෙන්න...බුදුසරණයි ❤
Mage kuse sitina chuti puthu patiya oya enakan ammi thatthi maga balagena inne patiyoo..siyalu agapasagayangen paripurna patiyek wela oya ikmanin enna raththaran.godaak adarei❤
Mage kuse sitina punci patiya siyalu agapasagayen piri nirogi daruweku wewa anekuth mau waruntath nirogi daruwek wewa
Harima lassanai.mage kuse innaa mage punthi patiyath නිරෝගී daru patiyrk wewa
මගෙ චුටි පැටියටත් මේ ලොකෙ සිටිනා සෑම මව් වරුන්ගේ දරු පැටියන්ට බුදු සරණයි දෙව් පිහිටයි ❤❤
Adarei mage puthe ❤❤❤ 😘😘😘 daru kusak darana sitina siyaluma mauwarunta siyaluma angapasagayen sarwa sampurna daruwanma labewa... paththini ammagema pihitai
මගේ කුසේ ඉන්නා දරුවා සියලු අග පසගයෙන් යුතු නිරෝගී දරුවෙක් වේවා !!!! සියලු අම්මා වරුන්ගේ කිරි සිහින සැබැ වේවා!!!!🙏🙏🙏
සියලු දරුවන් නිදුක් නිරෝගිමත් වේවා
Mage kusa vadena daruva menma anikuth ammavarunge kusa thula vadena daruvan nirogi pinvath daruvek veva..❤
❤❤❤❤❤❤❤Mage chooti patiyath niduk nirogi wasawantha pinwantha anga sampurna daru patiyek me loketa bihi karanna mata wagema e kiri sihinya saba karagath hamotama wasanawa labewa e wagema e kiri sihinya ta perum puran hamogrma balaporoththu ituwewa❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mage kuse sitina patiyath nirogi daruwek wewa..budu saranai mage patiyata
සියලුම අම්මා වරුන්ගෙ දරු පෙටව් සියලුම අග පසග වලින් පිරුණු පින්වන්ත දරුවන් වේවා...❤❤❤❤❤
සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය ඉටු වේවා 🙏🙏🙏
Mage petiya niduk nirogi wewa.anith daruwoda niduk nirogi daruwo wewa❤❤❤
❤ lassana sindu tikak. Mage kuse inna manika arasha veva!! nirogi buddimat manikak labenna prarthana keranava.evagema daruvo labanna asaven inna ammalath e ayage prarthana ista veva.!!!!!❤bs!!!!!!!!!!!
Mage puthu petiya sath purushayaku veva....❤❤❤❤
මන් හරිම ආසාවෙන් අහන සින්දුවක්...මන් හරිම ආසාවෙන් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.මතු බුදු වන පත්තිනි මෑනියනි මගේ කුසටත් පින්වත් නීරෝගී දරුවෙක් ලබා දෙන්න.....🙏🙏
මගේ කුසේ සිටින දරැවත්, අනිත් අම්මලාගේ කුසේ සිටින දරැවොත් ඇග පසගෙන් පිරිපුන් නීරෝගී වාසනාවන්ත කිරි කැටියෙකු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ කුසේ ඉන්න පුන්චි පැටියා නීරෝගී දරුවෙක්ම වේවා
මගෙ කුස තුල සිටින පුංචි පැටියා අංග සමිපුර්න දරැෙවක් වෙිවා ෴ සියලුම මවිවරැනෙග් කිරි සිහින සැබෑ වොවා෴❤
මාගේ කුසතුල සිටින දරු පැටියා වගේම අනිත් කුසතුල සිටින පැටවුන් ද නිරෝගි වේවා❤ 🥰😍🙏
මගේ කුස තුල සිටින මගේ දරු පැටියා සියලු අග පසග සම්පූර්ණ නිදුක් නීරෝගීමත් චූටි පැටියෙක් වේවා.❤❤
ඉක්මනින් මට මගේ දරු සිහින සැබෑ වේවා...❤
Budu saranai
බුදු ගුණ අනන්තයි, ධම්ම ගුණ අනන්තයි, සංඝ ගුණ අනන්තයි, අනන්ත වූ බුදු ගුණයෙන් ධම්ම ගුණයෙන් සංඝ ගුණයෙන් මාගේ කුසේ සිටිනා පුංචි පැටියා නිදුක් නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! සියලු අඟපසඟයෙන් පරිපූර්ණ වෙත්වා ! ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාව වැඩේවා ! මෛත්‍රීයෙන්, කරුණාවෙන්, උපේක්‍ෂාවෙන් වැඩෙත්වා ! බෝසත් ගුණයෙන් පිරිපුන්, ලෝ සතට සිත සුව සලසන්නෙක්ම වේවා !
මාගේ බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නා මොහොතේ දී දැන හැඳිනම පිළිසිඳ ගත්තා සත්‍යයි. මව්කුස තුළ වසනවා යැයි දැන දැනම විසුවා සත්‍යයි මව්කුස කාලයේදි වීදුරු කරඬුවක් තුළ තැබූ රන් පිළිමයක් සේ බෝසත් දරුවා මව් බිසවුන් වහන්සේ දුටුවා සත්‍යයි. බිහිවන මොහොතේ දී තමන් වහන්සේටත් මෑණියන් වහන්සේටත් කරදරයක් බාධකයක් නැතිවම දබරාවකින් නික්මෙන දියත්තක් මෙන් ද, ධර්මාසනයකින් බසින කථිකයානන් කෙනෙක් මෙන් ද, බොහෝ
සැහැල්ලුවෙන් බිහිවුනා සත්‍යයි.
මේ සත්‍යානුභාව බලයෙන් මාගේ කුසේ සිටිනා දරුවා ද මා ද නීරෝගිමත් වේවා ! සුවපත් වේවා ! සැනසේවා ! බිහිවන මොහොතේ මට ද දරුවාට ද කරදර බාධක නොවේවා ! නීරෝගීව සියලු අඟපසඟයෙන් පරිපූර්ණ වූ ඥානවන්ත ගුණවන්ත කළ්‍යාණ මිත්‍රයකු වැනි වාසනාවන්ත පිං ඇති දරුවකු වාසනාවන්ත මොහොතක බිහි කරන්නට වාසනාව ලැබේවා!
මාගේ කුසතුළ සිටිනා දරුවා සේම අනෙකුත් උපදින සියලුම දරුවෝ ද එසේ වාසනාවන්ත වේවා !
සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏
මගේ කුසේ සිටින පුoචි පැටියා නීරෝගිමත,බුද්දිමත්,ලස්සන සියලු අගපසගයෙන් පරිපූර්ණ නීරෝගි දරුවෙකු වේවා!
Hema amma kenektama nirogi darusampathak lebenna oneee kisima karadayak nethuwa daruwa lebenna kiyala hadawathinma parthana karanawa ❤❤❤❤❤
මගේ කුසේ සිටින චුටි මැනිකගේ අග පසග සම්පුර්ණ බබෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අනිත් අම්මාලාගේ දරු සිහිනය සෑබැ වේවා 🙏🙏❤️❤️🥰🥰😘😘😍😍
මගේ බන්ඩියේ ඉන්න චූටී පැටියටත් සියලූ අගපසගයෙන් පිරිපුන් නිරෝගී දරු පැටියෙක් වෙලා අම්මයි අප්පච්චී ලගට එන්න ❤❤❤ කිරි සිහිනය බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ටම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏 පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
පෙරුම් පුරා මා කුසට පැමිනි බිලිදෝ මට රජ පැටියෙක්.මගේ කුසේ සිටින පුතු පැටියා වගේම සියලූම මව්වරුන්නේ කුස තුල සිටින පැටවුන් නීරෝගී වේවා..සුවපත් වේවා..
මගේ කුසේ වැඩෙන මගේ චූටි කිරිකැටියා නීරෝගී අගපසගයන්ගෙන් සම්පූර්ණ දරු පැටියෙකු වේවා..❤
මගේ කුසේ සිටින දරු පැටියත් සියලුම අම්මාවරුන්ගේ දරු පැටියනුත් සියලු අග පසගයෙන් යුත් නිදුක් නීරෝගි විශ්වයට පින් ඇති දරු පැටියන් වේවා.. සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා... ❤
Godak pin lassana sindu tikak
මගෙ කුසෙ සිටින දරු පැටියා සියලු අංග පසගයෙන් යුතු නිරොගි දරු පැටියෙකු ලැබෙවා අනික් සියලු අම්මාවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වෙවා ❤
❤❤❤❤❤සියළුම අම්මා වරුන් නිරෝගී වේවා බුදුසරණයි
මගෙ කුසේ සිටින පුංචි පැටියා සියලු අසපසගයෙන් පුරිපුන් දරුවෙක් වේන්න කියලා මේ රත්තරන් අම්මා ප්‍රාර්ථනා කරනවා❤😊
Mage kuse Inna petiyath siyalu agapasayangen piripun niduk nirogi petiyek wewa❤
මාගේ කුසේ සිටින මැනිකත් සියලු අගපසගයෙන් අම්මා..තාත්තා ගාවට එන්න මැනික...❤️..සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනේ සැබැ වේවා ..දලදා සමිදු පිහිටයි ❤
Mage kuse innna daruwath siyalu aga pasagayangen paripurna nirogi daruwek wewa! Anith mauwarunge kuse sitina daruwoda esema wewa! Daruwan balaporoththu wena sitalu denata lassana nirogi daruwan lebi utum mau padawiya lebewa!
මගේ කුසේ සිටිනා පුංචි පැටියා සියළු අග පසගයන්ගෙන් පරිපුර්ණ වු පිංවන්ත ලස්සන දරු පැටියෙක් වේවා ! මගේ දරුවා මෙන්ම අනෙකුත් උපදින සියලුම දරුවෝ එසේ වාසනාවන්තයො වේවා !❤❤
සිහින නෙලුම් මල් සින්දුවට තමයි.ම්න් අසම
මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී අන්ග සම්පුර්ණ පිරිපුන් ලස්සන දරු පැටියෙක් ලැබෙන්නෙ කියලා පාර්තනා කරනවා .කිසි ලෙඩක් දුකක් නැති බුද්දිමත් දරු පැටියෙක් ලැබේවා පත්තිනි මෑණියන්ගේ පිහිටින් ඔබෙත් මගේත් කිරි සිහිනය සැබැ වේවා ❤️🙏 😊
Mage bandiye inna daru patiya .siyalu agapasagyen piripunwa nirogi suwapht daru patiyk wala ammi tahtti gawat anna ❤
කුස තුල සිටින සියලුම පැටවු සුවපත් වේවා.
Mge kuse inna patiyath niduk nirogi daru patiyek wewa🙏🙏🙏♥️
Mage kuse inna daruwath niduk nirogi suwapath daru patiyek wewa!
Obeth mageth kuse sitina daruwan niduk nirogi wewa...
තෙරුවන් සරණයි
මගේ කුසේ සිටිනා දරැවත් නිරෝගි දරැවකු වෙිවා