බබා දගලනවා දැනෙන්නේ කවදාද? | බබා දගලනව අඩු ද? | Foetal Movements | Bay Kicking | Baby In Womb | kick

Поделиться
HTML-код
  • Опубликовано: 20 фев 2020
  • #BabyInWomb #BabyKicking #pregnancyvideo
    මේ දැනුවත් කිරීම හැම මවක්ම දැනගත යුතු යැයි අපි සිතනවා. මොකද මේ දේවල් දැනගෙන සිටීම තවත් කිරි කැටියෙක් ජීවත් කරවීමට හේතු වෙන්න පුළුවන්.
    ප්‍රමාදය පසුතැවීමට කාරණයක් වීමට ප්‍රථම දැනුවත්ව කල්පනාකාරීව කටයුතු කරන්නේ නම් සිදුවෙන්නට යන බොහෝ අනතුරු වළක්වා ගන්න පුළුවන්.
    ▪️ බබාගේ දැඟලීම අම්මට දැනෙන්නෙ කොයි කාලයේද?
    ▪️ සමහර අමම්ලාට දැනෙන්න පරක්කු වෙනවද?
    ▪️ සති කීයෙ ඉඳන් ද බබාගේ දැඟලීම ලකුණු කරන්න ඕනි?
    ▪️ දැඟලීම ලකුණු කරන්නෙ කොහොමද?
    ▪️ දැඟලීම ලකුණු කරන චාට් එකක් නැත්නම් මොකද කරන්නෙ? කොහොමද ගෙදරදී හදාගන්නෙ?
    ▪️ දැඟලීම අඩු උනොත් ගෙදරදී මොකද කරන්නෙ?
    ▪️ දැඟලීම අඩු වෙන්න හේතු වෙන්නෙ මොන වගේ දේවල් ද?
    ▪️ දැඟලීම අඩුයි කියල රෝහලට ගියාම වෙෙද්‍යවරු මොකද කරන්නෙ? මොනවද කරන පරීක්ෂණ?
    ▪️ දැඟලීම අඩු බබෙක්ගේ ජීවිතය බේර ගන්නෙ කොහොමද?
    සහ
    මේ වගේ තවත් ගැටළු වලට පිළිතුරු සරල සිංහලෙන් දැනගන්න පුළුවන් මේ වීඩියෝවෙන්.
    සායන වල, වෙෙද්‍යවරු, හෙදියන්, මිඩ්වයිෆ් මහත්මීන් කෙතරම් දැනුවත් කිරීම් කළත් සමහර මව්වරුන් බබාගේ දැඟලීම හරියට ලකුණු නොකිරීම හා එ් ගැන අවධානය යොමු වීම අඩු කම නිසා රෝහලට එද්දිම තම දරුවා කුසේදීම මිය ගිය අවස්ථා තියනවා.
    මේ සම්බන්ධයෙන් ලියැවුණු ලිපි කිහිපයක් පහතින් දක්වා අැත. මේ ලින්ක් වලින් ඔබට
    එ් ලිපි කියවන්න පුළුවන් අපේ Facebook පිටුවට ගියොත්.
    රෝහල් ගත විම ප්‍රමාද උවහොත් සිදුවන්නේ කුමක්ද?
    👉
    / 806620303080391
    පෙකණි වැල ගැට ගැසීම
    👉
    / 958978387844581
    කෑම කවන වයසේ දරුවන් සිටින මවක්ද? එසේනම් මේ ඔබටයි. වෙෙද්‍යවරුන්ගේ පැහැදිලි කිරීම් ඇතුලත් වීඩියෝ සියල්ල නරඹන්න.
    බබාට ලුණු වලින් මොකද වෙන්න?
    • බබාට ලුණු වලින් මොකද ...
    1️⃣ ආහාර පටන් ගැනීමේදී අවශ්‍ය දේවල් සහ නොකල යුතු දේවල්
    • බබාටකෑම පටන් ගැනීම නිව...
    2️⃣ ආහාර පටන් ගැනීමේදී සහල් තෝරගන්න ආකාරය
    • බබාට හොඳම සහල් වර්ග | ...
    3️⃣ නීරෝගී දරුවෙකුගේ උපතේ සිට බර වැඩිවෙන නිවැරදි අකාරය
    • බබාගේ බර වැඩිකර‍ගන්න ...
    4️⃣ බබාගේ බර ප්‍රමාණවත්ද? තමන් විසින්ම දැන ගන්නේ කෙසේද?
    • බබාගේ බර මදිද කියල බල...
    5️⃣ දරුවකුගේ බර අඩුවීමට බලපාන හේතු සහ බර වැඩි කරගැනීමට අපට කලහැකි දේ
    • බබාට කෑම කැව්වත් බර අඩ...
    6️⃣ බබාල කෑම කන්න හොර වෙන්නෙ අැයි? නිවැරදිව කෑම කවා ගැනීමට කලයුත්තේ මොනවාද?
    • බබාට කෑම ලේසියෙන්ම කව...
    ━━━☆ ━━━━━━━━━━━━━━
    ---- More Videos for Parents |
    දෙමව්පියන්ට වැදගත් වෙනත් වීඩියෝ ----
    ━━━☆ ━━━━━━━━━━━━━━
    බබාගේ බර සම්බන්ධ - tinyurl.com/yj4rtgcy
    බබාට කෑම පටන් ගැනීම - tinyurl.com/yha8mc43
    ගර්භණී මවට දැනුම - tinyurl.com/yesqw6yy
    බබාට කෑම රෙසෙපි - tinyurl.com/yevqprrm
    කිරිදෙන මවට දැනුම - tinyurl.com/yhn69rj7
    බබාගෙ බර වැඩිවෙන කෑම රෙසෙපි -
    tinyurl.com/yfv7fgny
    වෙසක් කූඩු නිර්මාණ - tinyurl.com/yjlwb5f5
    ━━━☆ ━━━━━━━━━━━━━━
    - MEDICAL DISCLAIMER -
    The Video Content is not intended to be a substitute for medical advice, diagnosis, or treatment. Always seek the advice from your Doctor.
    ━━━☆ ━━━━━━━━━━━━━━
    Join on FACEBOOK :
    ------------------------👉
    @best parenting - බබාට හොඳම දේ මව්වරුන්ට
    / babagep
    ━━━☆ ━━━━━━━━━━━━━━
    Like | Follow
    ------------------------👉
    FACEBOOK : / suvapath
    INSTAGRAM : / best_parentinglk
    TWITTER : / parentingbest
    READ on WEB
    ------------------------👉
    www.bestparentinglk.com
    MEDICAL DISCLAIMER: Doctor Parenting does not provide medical advice, and information available on this channel does not offer a diagnosis or advice regarding treatment. Information presented in these is for educational purposes ONLY and not to be used as an alternative to a healthcare professional’s diagnosis and treatment of any person.
    මේ සියලු දැනුවත් කිරීම් ඔබගේ දැනුවත් වීම සඳහා පමණි. මෙය කිසිසේත්ම වෙෙද්‍ය හමුවකට සමාන නොවේ. විශේෂ වෙෙද්‍ය උපදෙස්, පරීක්ෂාවන්, රෝග නිර්ණයන් හා ප්‍රතිකාර සඳහා ඔබේ වෙෙද්‍යවරයා හමුවන්න.
    key
    pregnancy symptoms, Pregnancy sinhala, Pregnancy guide in sinhala, how to pregnant sinhala language, implantation symptoms, implantation symptoms in sinhala, early Pregnancy symptoms in sinhala, garbani samaya, sinhala Pregnancy advise, Pregnancy test Pregnancy calendar sinhala, pregnant mother advise sinhala, TTC tips sinhala, early Pregnancy signs, implantation bleeding, ovulation dip, implantation dip sinhala, early Pregnancy signs, early pregnancy symptoms sinhala , ගර්භණීභාවයේ ලක්ෂණ, implantation symptoms, sinhala pregnancy advice, sinhala youtube channel, sri lankan youtubers, sri lankan moms, kiri sihinayata adaren, ape miss, ගර්භණි කාලයේ ලිංගිකව එකතු වීම සුදුසුද?, ගර්භණි කාලයේ ලිංගිකව එකතු වන්නේ කොහොමද, ගැබිණි සමයේ, sinhala pregnancy advice, gabini mawata upades sinhala, gabini samaye lingika, garbhani, garbhani samaya, lingika ekweema, lingikathwaya, manovidyawa sinhala, Symptoms of Pregnancy, early pregnancy symptoms, pregnancy symptoms, pregnancy, pregnancy sinhala, amma, ගර්භනී සමය, ගර්භණී ලක්ෂණ, education, health, pregnancy period 1st month in sinhala, pregnancy, pregnancy tips, health tips in sinhala
  • ХоббиХобби

Комментарии • 80

  • @hanshikapiumali8298
    @hanshikapiumali8298 11 месяцев назад +1

    Godak watina video ekak.eth hena gahanawa wage maha sadden eka parata play wena background music eka nam maha wadayak.

  • @rohandanushka6847
    @rohandanushka6847 3 года назад +16

    මිස් මට දැන් සති 20. දරුවා තවම දගලනවා දැනුනේ නැහැ. මේ මගේ පළවෙනි දරුවා. වෙලාවකට මුකුත් නැහැ වගේ. ස්කෑන් කරාම දරුවා නිරෝගියි කිව්වා

  • @Miusicwithprageeth
    @Miusicwithprageeth 4 года назад +1

    Good video

  • @madhupiyarathna2743
    @madhupiyarathna2743 3 года назад

    Mata sathi25i. Baba dagalanne wam paththe vitharamai.. ai ehema wenne...?

  • @madunisansalanisansala7302
    @madunisansalanisansala7302 4 года назад +2

    😮😮😮😉

  • @erandicahamini8427
    @erandicahamini8427 3 года назад +1

    Godda luck

    • @DoctorParenting
      @DoctorParenting  3 года назад

      තව ගැටළු තියෙනව නම් අපේ doctor parenting page එකට massage කරන්න.
      Page link..
      fb.me/suvapath
      ඔබ මවක් නම් අපගෙ best parenting group එක හා එක්වන්න.
      facebook.com/groups/babagep

  • @hansikalakmali7986
    @hansikalakmali7986 3 года назад +4

    Mta den sathi 20i sathi 16di idan vithra bsba hodata degaluwa eth ada daglanne eka gena kiynnko plz

  • @user-bq4pp6fm7q
    @user-bq4pp6fm7q 3 года назад +1

    Thank you

  • @notigirl-vp5zp
    @notigirl-vp5zp Год назад

    Mage sathi 20 ivaray ,thama miss baba dagalanne nh පලවෙනි බබා

  • @faslan382
    @faslan382 Год назад

    Paya 12 atulata 10 warak kick karatut harinai

  • @chathurisomathilaka1287
    @chathurisomathilaka1287 2 года назад +1

    Doctor .. palaweni babata sathi 17 di danenna widiyak nadda ...?
    Mata danenawa wage ..

  • @Rukshi_Nadulya
    @Rukshi_Nadulya Год назад +1

    Kick count chart ekak clinic eken denne sathi kiyenda??

  • @ChapaMadushani-zb5so
    @ChapaMadushani-zb5so 3 месяца назад

    Ane mage 3n wani baba mata sati21 at tama dagalnawa taranna na ane mata bayai

  • @roshiniwasundara1452
    @roshiniwasundara1452 2 года назад

    mata dan sathi 32 ka iwara una witharai mis. eth mata baba dagalanawa adui wage danenne. eliyala penna dagalanne koi kaledida. plese mata kiyanna.

  • @nirasharashmi8472
    @nirasharashmi8472 2 года назад +1

    මට තෙරෙන්නේ නෑනේ kick count chart එක මාක් කරන්න.කියලා දෙනවද .8 පටන් ගත්තා කියමුකෝ.පැයකට 4 පාරක් වත් හොදට දගලනවා එතකොට කොටු 4ක්ද නැත්තම් කොච්චර දැගලුවත් එක කොටුවක්ද මාක් කරන්නේ

    • @sajithkrishan2518
      @sajithkrishan2518 11 месяцев назад

      අනේ ou අක්කේ මටත් දැන් සති 33 ඒත් මට තෙරේන්නේත් නෑ ඒක ලකුණු කරන්න

  • @virubanviruban9545
    @virubanviruban9545 2 года назад

    Hii

  • @sadunisawmini6263
    @sadunisawmini6263 Месяц назад

    Mata den sathi 26mis dawasakata 2parak wage dagalanne

  • @dinushaamarawikkrama193
    @dinushaamarawikkrama193 10 месяцев назад +1

    Mata sati 21 tama dagalanawa danenne na me palaweni baba😔😔 please answer akak denna scan aken baba nirogi kiuwa

  • @madumadu1006
    @madumadu1006 3 года назад +1

    මට දැන් සති 38 ත් ඉවරයි දැම් ටිකක් බබා දගලනවා අඩුයි වගේ ඒ ඇයි ඩොක්‍ටර්

    • @DoctorParenting
      @DoctorParenting  3 года назад

      බබා දඟලනව අඩු නම් ඩොක්ටර්ට පෙන්වන්න. අවශ්‍ය නම් ස්කෑන් කරල බලයි

  • @tharuvish5508
    @tharuvish5508 2 года назад +1

    Mage baba 12 hours ta 10 kick karanne.. 4,5 kick karanne. Dan mata 34 weeks. Mn vog ta pennuwath doctor kiyanne kisima problem akak ne kiyala. Matath godak bayai baba labenakam..

    • @jayanakumari-ow7vd
      @jayanakumari-ow7vd 3 месяца назад

      අම්මා baba labunada.baba hodin neda.mage bbath wadiya dagalanne nane.

    • @tharuvish5508
      @tharuvish5508 2 месяца назад +1

      Bayawennepa ..mage babata dan awrudu 2k wenawa..age garbashe ida adu nisa babata dagalanna ida madi nisa ahema wela thiyenne ..oyage babatath budusaranai ...

  • @sasinideshappriya171
    @sasinideshappriya171 3 года назад +1

    Mn mesere clinic ekt giya docter newei awe sister kenek eya babage hurt beet ekt rina denma eth mt hodt baba dagalnw denenw ai ehem danne

    • @DoctorParenting
      @DoctorParenting  3 года назад

      Heart beat ekata - danna widiyak nehe. Wena deyak Mark karanna aththe

  • @akeeslifestyle949
    @akeeslifestyle949 3 года назад

    Babi nam dagalanawa sathi 19 velawakata hiravela vage ekak danenawa..baba dagalanawa danunath mage bandiyak nane..eka normal nedaa

    • @creativeeye2661
      @creativeeye2661 3 года назад

      Eka normal amma. Matath ehemai thibune. Mata dan sathi 31

    • @akeeslifestyle949
      @akeeslifestyle949 3 года назад

      @@creativeeye2661 hari thank u amma.oyata bada awe sathi kiyen vageda..oyata duwekda puthekda..

    • @creativeeye2661
      @creativeeye2661 3 года назад

      @@akeeslifestyle949
      Mata duwek kiyalai qwwe. Mageth bada podiy amma. Kohomath baba wardanaya wenne sathi 28 n passe ne. Ethakota bada loku wenawa. Bada lokuda nadda adaala na amma sathi gaanata anuwa babage bara thiye nam baya wenna deyak na. Matath ehemai. Babage bara hodai qwwa

    • @akeeslifestyle949
      @akeeslifestyle949 3 года назад +1

      @@creativeeye2661 hm matath duwek kiyala kiuwe amma...

  • @lakmisansala7599
    @lakmisansala7599 3 года назад

    Docter,mage bada ethulen ikkawak wage gesmak danenawa.dawasata deparak wage thamayi me de danenne.eka ridam ekakata wenawa.e ei doctr..(heart beat eke lab dab ) sadde wage

    • @DoctorParenting
      @DoctorParenting  3 года назад

      දැන් සති කීයද? බොහෝ වෙලාවට ඒක normal

    • @madushani525
      @madushani525 3 года назад

      Ane doctor mt dn sathi 28 ivrai 29 vage yanne dn davs dekak vage idan baba dagalanava tikak adui nikan laavata gessenva vage thamai denenne...me mage palaveni baba ane mt kiyanna meka samanya deyakda kiyala

    • @hansikaperera5049
      @hansikaperera5049 2 года назад

      @@madushani525 mageth ehmane. Dan sathi 28k. eka normal da ? Oyata baba hambunada 2ma hodin innwada ?

    • @madushani525
      @madushani525 2 года назад

      @@hansikaperera5049 ow mt baba hambuna den duvata maasa 5i mata baba hambune normal .. e kale baba dagalanva gdk adui aka normal amma baya venna apa

    • @hansikaperera5049
      @hansikaperera5049 2 года назад +1

      @@madushani525 ane thank you..oyage reply ekata..

  • @madushani4777
    @madushani4777 2 года назад +1

    මට සති 22.බබා දගලනමා වෙනදා තරම් තේරෙන්නෑ.මම මොකද කරන්නේ

  • @DoctorParenting
    @DoctorParenting  4 года назад +1

    Join our Facebook group here
    👉
    facebook.com/groups/babagep

  • @mohamedsiyad9398
    @mohamedsiyad9398 3 года назад

    peya 12 k kiyanne 6 00 Idan kiya wageda

  • @ashenndilrukshi1045
    @ashenndilrukshi1045 3 года назад +2

    Mata sathi 20 i tama mata Baba dagalanawa danune naha

    • @DoctorParenting
      @DoctorParenting  3 года назад

      පලවෙනි බබා ද?

    • @ashenndilrukshi1045
      @ashenndilrukshi1045 3 года назад

      Ow Dan sathi 22 k wenawa idala hitala bada athule hulan yanawa wage chuttak danenawa

    • @slfreedom9690
      @slfreedom9690 3 года назад

      @@ashenndilrukshi1045 ane Dan ammata kohomada danenne baba dagalana vidiya... Mata Dan 22 math welawakata Bada athulin hulan yanawa wage dawasatama 2parak wage danenne ...

    • @ashenndilrukshi1045
      @ashenndilrukshi1045 3 года назад

      @@slfreedom9690 Dan Mata sathi 30 k eth wadiya dagalanne naha .mn Hama masema vog ta pennanawa dagalanne nathi hinda,Baba hodata Innawa kiwwa ane mnda wadiya dagalanne naththe ai kiyala hariyatama hethuwak kiwwe Naha

    • @slfreedom9690
      @slfreedom9690 3 года назад

      @@ashenndilrukshi1045 math maseta 2 park wage vog ta pennanawa bayata

  • @lakminipriyadarshani9421
    @lakminipriyadarshani9421 4 года назад +2

    Masa kiyanda baba dagalanne issaralama

    • @DoctorParenting
      @DoctorParenting  4 года назад +1

      වීඩියෝ එකේ එ් ගැන විස්තර කරල තියනවා. මුලින්ම බබාගේ දැඟලීම සති 18 - 20 පවා දැනෙන්න පුළුවන්. පලමු බබා නම් ටිකක් පරක්කු වෙනවා.

    • @lakminipriyadarshani9421
      @lakminipriyadarshani9421 4 года назад

      @@DoctorParenting mage issarala sathi 6n wage aboshan una dan sathi 17

    • @lakminipriyadarshani9421
      @lakminipriyadarshani9421 3 года назад

      18./20 dagaladin dawasata ki parak baba dagalanna onida

    • @creativeeye2661
      @creativeeye2661 3 года назад +1

      @@lakminipriyadarshani9421
      Amma paya 12k athulatha 10 sarayak wath dagalanna oone

  • @nadunishadilrukshi8577
    @nadunishadilrukshi8577 Год назад +2

    මට සති 36යි..බබා දගලනවා අඩුයි වගේ..😭

  • @kariyakarawanagesathsarani767
    @kariyakarawanagesathsarani767 2 года назад +1

    මට සති 23 දවස් 5 යි..අනේ මට බබා දගලනවා දවසගනෙ දැනෙන්නේ නැහැ..ඉයේ දැගලුවා අද නැහ..දවසකට 1 නැතිනම් දෙපාරක් වගේ තමයි මෙයා දැගලුවොත්..අනේ මේක බය වෙන්න දෙයක් නැහැ නේද

    • @himayaperera94
      @himayaperera94 2 года назад +1

      Matath eka prashnayak mata sathi 25i 😣

    • @saduniapsara2717
      @saduniapsara2717 2 года назад +2

      මගෙත් එහෙමයි.ඊයෙ මුලු දවසම දගලනවා හොදින් දැනුනනම් අද දවසට මොකුත්ම නෑ වගේ..යාන්තම් වත් දැනෙන්නේ නෑ ..අනේ ඩොක්ටර් මේකට උත්තරයක් දෙන්න ..

    • @saduniapsara2717
      @saduniapsara2717 2 года назад

      මට සති 24

    • @namalsudarshna2104
      @namalsudarshna2104 Год назад

      Matath.iye hodata dagaluwa ada mukuth ne

    • @dilshamaduwanthi4388
      @dilshamaduwanthi4388 Год назад

      අනේ අම්මේ මට සති 24 බබා දඟලන්නෙ දවසක් ඇර දවසක් වගේ