බබා දඟලනවා අඩුයිද ? බඩ රිදෙනවද ? ගර්භණී කාලයේ අවසාන මාස තුන

Поделиться
HTML-код
  • Опубликовано: 9 дек 2024

Комментарии • 129

  • @supunprabath5179
    @supunprabath5179 Год назад +11

    හොය හොය හිටිය වීඩියෝ එකක්... ගොඩාක් ස්තූතියි ඔබ තුමියට

  • @danushkaruwan8094
    @danushkaruwan8094 Год назад +8

    හරිම පිුයමනාප ඩොක්ටර් කෙනෙක් බුදුසරණයි ඔයාට❤❤❤❤❤❤

  • @pabalukumari8614
    @pabalukumari8614 Год назад +9

    Hi sir... මම නර්ස් කෙනෙක්.. ඇත්තටම හරිම ලස්සනයි සර් කතා කරන විදිය...👍

  • @Ayodya-ps2ls
    @Ayodya-ps2ls 3 месяца назад +4

    මගෙත් බබා දැගලුවෙ නැ හොස්පිටල් ගිහින් ඇඩ්මිට් උනා විතරයි බබා හොදට දැගලුවා එදා දවසෙම 😀❤️

  • @nimvlog8103
    @nimvlog8103 5 дней назад

    Miss ලංකාවේ ගොඩක් වෙලාවට අහන්න දකින්න ලැබෙනවා Miscarriage ගබ්සා වීම් එහෙම වෙන්න ඇතිවන බලපෑම්,ඒ ගැන video එකක් කරන්නකෝ

  • @දිලංක
    @දිලංක Год назад +6

    MAGE VOG DOCTOR DILUK SAR THAMAYI...DOCTOR HARIMA HODAYI KATHA KARAMA HITHA NIWENAWA....

  • @lankakumarijayawardana9755
    @lankakumarijayawardana9755 Год назад +2

    Thank you very much docters..me dawaswala maget awasana Masa tuna yana nisa me video aka Mata godak wadagat una..❤️❤️

  • @sanjanashamani558
    @sanjanashamani558 8 месяцев назад +1

    මට හම්බ වෙන්න තියෙන්නෙ 4.15 දින දිලා තියෙන්නෙ තව සති 2.3ක් වගෙ තියෙන්නෙ මටාත් බඩ රිදෙනවා හැම වෙලාවෙම 🥺

  • @SamanKumara-br9py
    @SamanKumara-br9py 8 месяцев назад

    අගේ පලවෙනි බබා ලැබෙන්න ඉද්දි මේ විදිහටම එකපාරම වතුර ගියා .අම්මෝ මම එදා හොදටම බයවුනා .මොකද කලින් අද්දැකිමක් තිබුනෙ නැති නිසා .

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 Год назад +4

    Obatumiya wage anit doctersla pahadiliwa tderum karadenne na obatumiya ani Dr tat dirgausa labewa budusaranai

  • @dilshan9109
    @dilshan9109 Год назад +3

    Ane doctor twin pregnancy eka gana video ekak daannko.. pls.. ilaga wathawe daannako harima wadagath..🙏🙏

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake2830 Год назад +4

    Hi doctor , it was great to see you again ! I’d like to thank you for everything that you’ve done for us with your utube educational videos. You’re the most important person in our lives and we do love you so much...keep up the good work!!
    Hugs.xoxoxo
    Gams ❤️

  • @hansishehanonline7541
    @hansishehanonline7541 Год назад +4

    Mgeth vog Dr Diluk thama.Sir ekka katha karath hitha niwenawa ❤

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake2830 Год назад +2

    It was awesome to see you doctor ! I really appreciate you and everything that you do. You’re the best, thanks a bunch! Good night... 🙏
    Hugs.xoxoxo
    Gams ❤️

  • @RushdaRahim-m9t
    @RushdaRahim-m9t Год назад +2

    Highly recommended doctor.. after I meet him m so relaxed.. and he is so kind .. well explained

  • @eurotele4638
    @eurotele4638 Год назад +2

    Oyala dennam harima siriyavai kathavath Harima piya manapai godak vatina video eakak matanam masa 7k eaka degata wamane giya tikak vithara risks eakak thama ❤❤❤

  • @AsaSsa-zg6rz
    @AsaSsa-zg6rz 6 месяцев назад +3

    Doctor.මගෙ මෙ 9 මාසය යන්නෙ.මගෙ බබා දගලනකොට යටි බඩෙ ටිකක් තද කැක්කුමක් ඇති වෙනවා.ඇඉ එහෙම වෙන්නෙ

  • @sadunichathurangani-yb3nk
    @sadunichathurangani-yb3nk 11 дней назад

    Mawath me doctor baluwa .me channel aka gana danagaththevethakota mn hospitle yaannama hithan hitiye ee tharam amarui habai me dewalwalin thorathuru aran mniwesimen innwa sthuuthi doctor

  • @chathuriniroshani5208
    @chathuriniroshani5208 Год назад

    Doctor මට වයස 31යි. මම fastin ඉදලා මගේ සීනි මට්ටම පරික්ෂා කලාම හැමදාම 341-300 අතර පවතිනවා. නොර්මල් බැලුවම ගෙදර machine එකෙන් 187-150 අතර පවතිනවා. පැණිරස කෑම, කෑවේ නැති උනාට හැමදාම වගේ රාත්‍රී අහාර වෙලානම් ගන්නේ පිටින් office වැඩ නිසා. උලුහල්, මස්බැද්ද tea වගේ දේවල් පාවිච්චි කරනවා. එක දිගට බෙහෙත් එකක් බයයි.

  • @RashmiRansika
    @RashmiRansika 7 месяцев назад +5

    අනේ ඩොක්ට මන් මාස 8 අම්මා කෙනෙක් මගේ බාබා දගලනවා අඩුයි මට කැස්ස හොදටම බෙහෙත් ගන්න ගියාට බෙහෙත් දෙන්නෙත් මට බයයි අනේ මට කරන්න දෙයක් කියන්නකො

    • @RV_Play
      @RV_Play 2 месяца назад

      Dum.allnna

  • @ruwaniyasanthika2375
    @ruwaniyasanthika2375 8 месяцев назад

    Thank You ❤❤

  • @ddslakxman433
    @ddslakxman433 8 месяцев назад +2

    අනේ මගේ මේ යන්නේ 9 වෙනි මාසේ පලවෙනි දරුවා මගේ එයා පැයක් ඇතුලත දගලන්නේ නැහැනේ බයත් හිතෙනවා අනේ🥺

    • @chethanaashani3417
      @chethanaashani3417 8 месяцев назад

      Amma baba dagaluwada.. mokada une oyta 😌

    • @ddslakxman433
      @ddslakxman433 8 месяцев назад

      @@chethanaashani3417 thamath ahema thama aya hawas waruwenam tikak dagalanawa ayage barath adui godak🥺

    • @anuanu8169
      @anuanu8169 27 дней назад

      මගේ බබත් දැන් දගලනවා අඩුයි බය හිතෙනවා මටත්

  • @SajeeMaleeOnline94
    @SajeeMaleeOnline94 Год назад +1

    ඩොක්ටර් සාමාන්‍යයෙන් ගැබිණි අම්මා කෙනෙක්ගෙ තියෙන්න ඕනි BP ප්‍රමාණය කොච්චරක් ද?

  • @sathsaradivyanjali3011
    @sathsaradivyanjali3011 Год назад +26

    මට අවුරුදු 27. මගෙ මෙ 1 බබා. දැන් යන්නෙ 8 මාසෙ. මගෙ බබා දගලන්නේ නෑ ගොඩක් . මාත් හොදින් බබත් හොදින් කියලා ඩොක්ටර්ලා කියනවා එත් මගෙ හිතට බයයි. දගලන්නෙ ගොඩක් වෙලා ගිහින් පැය ගණන් ගිහින් .😢

    • @ShashiniMadubashani
      @ShashiniMadubashani Год назад +6

      මගෙත් එහෙමයි අම්මා 😢

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 Год назад

      ​@@ShashiniMadubashanioya doctor kenek wa meet unada?

    • @ChandimaMadumali-gz4hf
      @ChandimaMadumali-gz4hf 11 месяцев назад +3

      අනෙ මගෙත් එහෙමයි

    • @binusandali3152
      @binusandali3152 10 месяцев назад

      අනේ මගෙත් එහෙමයි අම්ම.. බබා හොදින් නේද

    • @lasanthikadilrukshi5284
      @lasanthikadilrukshi5284 10 месяцев назад +1

      Oyage baba hodin neda amma.. matath sathi 31i.. ath baba dagalanawa tikak adui

  • @samithaperera8181
    @samithaperera8181 Год назад +1

    Thank you doctor ..

  • @ruwani2494
    @ruwani2494 5 месяцев назад +1

    Thank you

  • @UpekshikaJayasekara
    @UpekshikaJayasekara 3 месяца назад

    වීඩීයෝ එකට අදාල දෙයක් නම් නෙවේ,අනේ ඩොක්ටර් මගෙ යටි බඩ කොර වෙනවා.කොන්දත් රිදෙනවා.යට් බඩ රිදෙන්වා.ඇයී ඒ .අනේ පිලිතුරක් දෙන්න 🙏🙏🙏

  • @AchalaSubhashini-pt9wu
    @AchalaSubhashini-pt9wu 11 месяцев назад +2

    මට දැන් මාස 4ක් විතර වෙනවා ඩොක්ට.අවුරැදු 6ක් බබාලා නැතුව ඉදල ඉදලා ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත් අරන් තමයි හරි ගියේ.තවමත් ඒ බෙහෙත් දෙනවා.ඒත් මුල් කාලෙදි ඉදන්ම තවමත් යටි බඩ රිදෙනවා.මම මැරි මැරි උපදිනවා වගේ එතකොට.බයනිසා.මුල්සැරේ මාව 8ක් ගිහින් බබා නැතිඋනා.

  • @AffectionateCherryDumpli-ni4od
    @AffectionateCherryDumpli-ni4od 8 месяцев назад

    Ane docter oba tumata godak pin me vage deval apita kiyadima nisa

  • @KanchanaDissanayaka-y6u
    @KanchanaDissanayaka-y6u 10 месяцев назад

    මට දැන් සති 20.මගේ පලවෙනි බබා.තවම දගලන්නේ නෑ නේ.

  • @harshaninawodika6
    @harshaninawodika6 Год назад +5

    මගේ එක පාරක්වත් තවම දැගලුවේ නැහැ..🥺🥺🥺🥺තේරෙන්නේ මොකක් කරන්නද කියලා හිතත් හරියට කලබලයි මේ නිසාම.ක්ලිනික් එකේදී බබා දගලනව කියලා කිව්වා

    • @sachinimadushika7426
      @sachinimadushika7426 Год назад

      දැන් සති කීයද

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 Год назад

      ​@@sachinimadushika7426oya pregnant da sis?

    • @Ayodya-ps2ls
      @Ayodya-ps2ls 3 месяца назад

      පලවෙනි බබාද සති 18ත් 20ත් අතර තමා දගලන්නෙ බබා ඉට වැඩි වෙන්නත් පුලුවන්

    • @nipuniindustries8461
      @nipuniindustries8461 Месяц назад

      samanyai bada thada wenna nida gena blnn danenw

  • @MadhushaniRathnayaka-y2x
    @MadhushaniRathnayaka-y2x 11 месяцев назад

    සාමනය විදිහට බාබාලා ලැබුනාම දාන මැහුමි අයේ බබෙක් ලැබෙන්නකල්ම තියෙනවාද..

  • @indunillassani8928
    @indunillassani8928 Год назад

    Thanku dr

  • @dampath9681
    @dampath9681 Год назад +1

    Thank you doctor D.R thank you so much for your lovely ideas ❤

  • @hansikawijesuriya7781
    @hansikawijesuriya7781 11 дней назад

    Water bag eka kadenna ai? Mokadda hethuwa?

  • @ddulanjali5146
    @ddulanjali5146 Год назад +1

    Miss mta dan sathi 28i mage dakunu piyayurata pathin samahara wela කැක්කුම් enawa.idagena inna welawata wadi.meka bayanaka තත්වයකද?

  • @KavindiPalihawadana
    @KavindiPalihawadana Год назад +2

    Dr. Thankyou so much.... mata dan sathi 7k wenawa bada godak ridenawa ai a

  • @dilanimanika4706
    @dilanimanika4706 11 месяцев назад +1

    මගේ පලවෙනි බබා ඊයෙ ඉදලා දාගලාන්නෙ නෑ ඇයි කියලා කියන්න පුළුවන් ද මැඩම් ගොඩක් පිං ලැබේවි මට බයායි😓

    • @SasiniRidmika
      @SasiniRidmika Месяц назад

      @@dilanimanika4706 oyata kohomada amma baba hodinda

  • @tmadushani2796
    @tmadushani2796 23 дня назад

    Ane doctor mata dan sathi 27 eth thawama baba dagalanawa danun na ai kiyanko

  • @prebhashwarajayarathne3642
    @prebhashwarajayarathne3642 Год назад

    ane mis hospital bag ekata laber room bag ekata awashyama dewal gena video ekak karannako

  • @dilshandilshan4002
    @dilshandilshan4002 3 месяца назад

    Mage kakula kedila plet daala tiyenni, ukula laga idan danissa lagata enakal,mata normal diliwar ekak kalot prasnayak weida,mokada mage danissa welawakata ekapara lok wenwa wage wenwa mnnm bayai

  • @YohanAsiri-rk5qr
    @YohanAsiri-rk5qr Месяц назад

    mage wife pragnt den බඩට මාස 3 මාරයි එත් බබාගෙ හට් එක වැඩ කරන්නෙ නැහැ ඒ ඇයි 😢

    • @yr-rp3tw
      @yr-rp3tw Месяц назад

      බුදුසරණයි හොදක්වේවා

  • @sudeepachathurangani4593
    @sudeepachathurangani4593 3 месяца назад

    Mata sathi 29i mgeth baba wadiya dagalanna eth adata wela unnama dagalanawa. Aya mge bada ridenawa yati bada Hariye thada Karanawa wage. Habai mn bathroom giyama Hari yanawa Mata iwasa Gena inna Bari tharam bada ridenawa.. Bade ajiranayak wela wage thama saren sare bathroom yanawa eka Hoda nadda doctor..

  • @fazalzook9359
    @fazalzook9359 Месяц назад

    Mata den sathi 31y docter kiwwa wage yati bada kekkumak enawa konde idan dan dawas 3kma harima amaruy . Samahara welawata payakata 3.4 seray.enawa. samahara welawata aduy yata nikan bloat wenawa wage. Meka samanyatha?

  • @Dinushikapriyangani-s8q
    @Dinushikapriyangani-s8q 2 месяца назад

    Mata sathi 31eth baba dagelanewa eth aduine.hama welawama dagalanne naane

  • @amilanuwan5934
    @amilanuwan5934 Год назад

    Mage me 2weni baba dan mata sathi 33i yoni maragaye pitin wam paththa ridenawa. Awidinakota godak ridenawa ai doctor a

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 Год назад

    Good advice.🖒🖒🖒🖒🖒🙇🙇🙇🙇🙇

  • @TharushikaLakmali-y7n
    @TharushikaLakmali-y7n Месяц назад

    mat nidagen inna kota baba daglanw nagitam na ne eai bayhithenw

  • @ManoriPerera-v6v
    @ManoriPerera-v6v Год назад +2

    Doctorwa contact karagnne kohomada ? Pls reply

  • @nilushanilusha4973
    @nilushanilusha4973 3 месяца назад

    docter mata den sathi 25i nithara bada tada wenne eii

  • @upekshaperera6649
    @upekshaperera6649 Год назад

    ❤❤❤

  • @nishadinishadi8376
    @nishadinishadi8376 6 месяцев назад

    Doctor mata sathi 22 ath masa 2 kin api ලිංගිකව හිටියා ath mata rudiraya chuttak pita,una ekata,mokada,karanne mis

  • @kalpanisumanrathne4486
    @kalpanisumanrathne4486 Год назад

    Ane dr oyawa contact kargne widiyak m danne na.mage moone pimple godak thiynwa. Hama godak adurui. Beheth karata hari giye na. Mt eekata gaaanne hoda product range ekka namak kiynnko plz
    Godak dewl walim rawatila hembath wela enne

  • @dilininirmani5761
    @dilininirmani5761 Год назад

    Ane mt sathi 19k wenwn thma baba dagalnnen.

  • @ROSHANMADUSANKA-sh7ne
    @ROSHANMADUSANKA-sh7ne 3 месяца назад

    Mata sathi 37dr mata baba degalnawa adui a unath doctor mage bada galak wage thiyenna ai

    • @SasiniRidmika
      @SasiniRidmika Месяц назад

      @@ROSHANMADUSANKA-sh7ne anee mageth ehemai amma

  • @hashipiyasena8967
    @hashipiyasena8967 9 месяцев назад +2

    Ane doctor mata sathi 24 k venava denata davs dekaka vithra indan baba dagalana eka lavata denenne e ai doctor dagalanava poddak adu vela

  • @nisansalamadubashini7118
    @nisansalamadubashini7118 5 месяцев назад

    Thanks doctor

  • @AffectionateCherryDumpli-ni4od
    @AffectionateCherryDumpli-ni4od 8 месяцев назад

    Dokter oba tumata godak pin

  • @jithmi_jathunarachchi
    @jithmi_jathunarachchi Год назад

    Need about Premature birth and tell about the survival rate 🥺 before 24 rate and after 24 rate

  • @jkcsmaduwanthi1088
    @jkcsmaduwanthi1088 Год назад

    බබා දගලනවා වැඩි නම් මොකද කර්නනෙ

    • @Dear-ama-24
      @Dear-ama-24 8 месяцев назад

      Matath eka Dana ganna oni anee

    • @Ayodya-ps2ls
      @Ayodya-ps2ls 3 месяца назад

      ඉතිම් හොදයිනෙ බබා වැඩියෙන් දගලනවනම් දගලන්නැත්තම් තමා ප්‍රශ්නෙ

  • @RuwanKumara-r2z6v
    @RuwanKumara-r2z6v 6 месяцев назад

    Mage baba ude kale idan rawenakal dagalnw adui

  • @Madushanka265
    @Madushanka265 Год назад

    මට ප්‍රෂ්නයක් තියෙනවා අනිවාර්යයෙන් මෙකට පිළිතුරු දෙන්න මිස් මගේ වයිපෆ් රුබෙල්ලා එන්නත විදලා නැ ඒත් දැන් එයාට පෙට්නට් වයිෆ් පස්සේ තමයි මට කිව්වේ රුබෙල්ලා විදලා නැ කියලා අනේ ලොකු අව්ලක් වෙයිද දරුවා නැතිකරන්න බැ 😢

    • @nikeshfdo9179
      @nikeshfdo9179 11 месяцев назад

      මගේ වයිෆ් ප්‍රෙග්නට් එයාට රුබෙල්ලා විඳලා නෑ කියලා තමා මාර්ක් කරලා තියෙන්නෙ.රුබෙල්ලා එන්නත දෙන්නෙ සරම්ප කියන රෝගය..එක ලංකාවේ නැති නිසා බබා ලැබුණට පස්සෙ රුබෙල්ලා එන්නත ගන්න කියලා මිඩ්වයිෆ් මිස් එයාට කියලා.බය වෙන්න එපා

  • @MaduMadu-ti7ws
    @MaduMadu-ti7ws 4 месяца назад

    Doctor mage yanne me sathi 36 baba daglnawa aduine mta tikak bayai doctor .hospital eken kiynwa baba hodin innawa kiyla

  • @isharakalpani1803
    @isharakalpani1803 Год назад

    Dr mata cyber clinic app eken contact kara gnna bane

  • @herathherath6865
    @herathherath6865 Год назад

    🇰🇼 🇰🇼 🇰🇼 🇰🇼 🇰🇼 👍👍👍👍🙏🙏🙏

  • @malishamalisha2325
    @malishamalisha2325 Год назад

    Misge kukku dekai kihille dadiyai lewa kanna asi mis😛😛😛😛

  • @inokachamari6679
    @inokachamari6679 3 месяца назад

    Thank you so much doctor

  • @NiroSMedia
    @NiroSMedia 7 месяцев назад

    Thank you ❤