Ms man corex dala kamare mob kra eke sarata mata ugura redenn gatta daruwantath amaru weida .eka lamayata pashnayak weida Ms anekynnko ple.ayenam use k nams
Miss godak wadagath vidio ekak. Mata babala dennek innawa, jadelle ekak dala thibune mama eka galawala dan masa 6k wenawa . Mensas hadune eka masayak vitharai. E dn masa 4ta kalin dn mata hithenawa aith babek labennada koyala, eth HCG test eka nam negative . Mata bade podi dagalimak wage hagimak danenawa. Eth yati bade nam newei. E ai mis
Miss mata tiyanne irregular period cycle ekak mata antimata menses une april 28 wena masa wala dawas 40-45thama uparima adata dawas 47k wenawa period hadanne nathiwa mehema wanne man pregnant wenna puluwanda miss plz answer ekak denna miss meka ikmnim dakinna ona bs
හරිම වැදගත් video එකක්.. thankyou...😊
❤️🙏🏽
Docta kuse sitina daruwa wadila madinam mokakda karanna oni
අනේ ප්‍රථම වතාවට විතරක් නෙමෙයි මිස්... බබා දගලන හැම පාරම මට මාර ආසයී.. එයා ඉක්මනට එනවා නම් කියලා හිතෙනවා.. 😍
Ane ou .mn mage puthata kiyanneth oya ikmanata enna patiyo kiyala🤰❤❤❤❤❤❤
අනෙ ඔව් එනකල් ඉවසිල්ලක් නෑ 🥰
Ane matath ehemayane
Harima asawen inne eyage muna dakinna
Mamath godak asawen inne penchawa balanna
මට දැන් සති 33 සති 20දිත් මේක බැලුවා ආයෙත් බලනවා..
ගොඩාක් ස්තූතියි මිස්. මෙහෙම හැමදේම කියලා දෙනවට.
මේ මගේ පලවෙනි අත්දැකීම.. ගොඩාක් ස්තූතී මේ විඩීයෝ එක ගොඩාක් වටිනවා
Sthootheey miss🙏🏽❤️
ගොඩක් ස්තුතියි මිස් මේ මගෙ මුල්ම බබා මට දගලනවා දැනුනෙ සති21 මට තේරුමක් තිබ්බෙ නෑ මගෙ පුතු පැටියා දැන් දගලනවා❤ආසයි ගොඩක්❤
21di ki parak dawsat dagaluw danunda oyt
ඉතාම ඉතාම වට්නා පැහැදිලි කිරිමක් බොහොම ස්තූතියි ම්ස් ඔයාට මාගේ ❤දපිරි උපහාරය ඔයා ලා වගේ දක්ස නිලධාරීන්ට ❤🌟
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් කළේ ඔබ තුමිය.බොහොම ස්තූතියි
මගේ බබාට බන්ඩියට මාස 06ක් සම්පූර්නයි.මගේ බබා හරීයට දගලනවා.මාස 4.1/2 ඉදන්ම.මේ මගේ පලවෙනි පැටියා.මම හරි ආසයි..ඒත් එයා ගොඩක් දගලන නිසා වෙලාවකට මට බයයි එයා අපහසුවකින් ඉන්නවද කියලා.anomaly කලා.scan කරනවා..දරුවා හොදින් ඉන්නවා කියලා තමයි doctor කිව්වෙ
@@ThaaruNimasha Amma Sathi walin kiyenda danune mata Sathi 20i eth thama nane
ගොඩක් වටිනව මිස් මෙ කියල දිපු ටික .මගෙ මෙ දෙවෙනි බබා.මට සති 18 යි.දැන් බබා දගලනව දැනෙනව මිස් .යටිබඩ හරියෙන් දැනෙන්නේ
ගොඩක් වටිනා කරැණු දැනුවත් කිරීමට වෙර දරන ඔබ සියලු දෙනාටම ස්තූතියි 🙏🙏
අනේ මිස් මට සති 16 වගේ බබා දඟලනවා දැනුනා. 😍 මේ මගේ පලවෙනි බබා
අනේ මිස් මගේ පළවෙනි බබා තාම සති අටයි ගොඩක් වටිනවා මිස් තැන්කියු
ගොඩක් වටින වීඩියෝ එකක්.. thnq miss💖
මම ගොඩක් බයෙන් හිටියේ මිස්.මට දැන් සති 16 තාම බබා දගලන්නේ නැත්තේ ඇයි කියලා.හිතට ගොඩක්ම සහනයක් දැනුනා මිස්ගේ දැනුවත් කිරීම.ගොඩක් පිං ඔබ තුමියට.බුදු සරනයි
ගොඩක් වැදගත් විඩියෝ එකක්.thank you miss....
බොහොමයක් ස්තූතියි තරු මිස්🙏🏽🙏🏽🙏🏽❤️❤️
ස්තූතියි මිස් ඔබට අපිව බොහෝම දැනුවත් කරනවාට ඔබට පින් 🙏🙏
හිතට ලොකු සතුටක් මිස්ගෙ වීඩියෝ එක. ගොඩාක් ස්තුතියි
බොහොමයක් ස්තූතියි ❤️🙏🏽
හරිම පැහැදිලියි. ගොඩක් ස්තූතියි මිස්.
ගොඩක් වැදගත් , ස්තුතියි මිස්👪
වටිනා පැහැදිලි කිරීමක්❤
මට සති 23 මට පලමු වතාවට බබා දගලනවා දැනෙන්න ගත්තේ මාස හතර අග සති 19 දවස් 2න් මගේ පළවෙනි බබා මේ මට එයා එලියට එනකම් ඉවසිල්ලක් නෑ මට දැනෙන්නේ මාලු පැටියෙක් එහෙ මෙහේ යනවා වගේ
Thank u මිස් මේ වගේ වැදගත් වීඩියෝ එකක් කලාට මොකද ලංකාවේ ඉන්න අයටනම් ලොකු ප්‍රශ්න නැනේ එත් පවුලේ කවුරුත්ම නැතිව පිටරටක ඉන්දන් බබෙක් හදද්දි ප්‍රශ්න ගොඩක් එනවා පලවෙනි බබාට කිසිම දැනුමක් අත්දැකීම් නැති නිසා මගෙත් පලවෙනි බබා අපිට බබා දගලන එක මාර්ක් කරන්න කිසිම කාඩ් එකක් දීලා නැ ලංකාවේ තරම් බෙහෙත් විදින්නෙත් නැ විටමින් වර්ග දෙන්නෙත් නැ නිතරම ලේ නම් චෙක් කරනව එයාලා මගේ චුටි පැටියානම් ඉතිම් දගලනවා කතා කරන ඒවටත් එයාගේ ප්‍ර්තිචාර හොදයි දගලද්දි චුට්ටක් රිදුනත් එයා දගලන එක තමයි මගෙයි මහත්තයගෙයි සතුට සැනසිම 😊
@@umayangana3551 බොහොමයක් ස්තූතියි
Ane mis mage patiya dagalanakota Mata harima satutuii.attatama wadagat video ekak mis
Goddk watinawa me vedio ek. Danne nathi dewal gdk dana gatta. Thank you miss... ❤
Thanks miss🙏🏽🙏🏽
ගොඩක් පිං ලොකු දෙයක් දැනගන්න පුළුවන් උනා ❤❤❤❤🙏🙏🙏🙏
@@VishakaGodamure ස්තූතියි
අනේ මිස් මට වයස 33යි මගේ මේ පස්වෙනි බබා මට පිරිමි ලමයි 4 දෙනෙක් ඉන්නවා. දුවෙක් නැති නිසා මට නැවත බාබෙක් හැදුවේ දැන් බබාලා දෙන්නෙ මං මේ කෙමෙන්ට් කරන්න විඩියෝ එක බල බල දැන් තේරැම් ගියා ස්තුතියි මිස්
Budusaranai...amma
ගොඩාක් පින් ඔබ tumiyata mis me hamadema apita kiyadima sadaha❤
අනේ මිස් මගෙ බබා සති 13ඉ දැං.. අද මට ඔය කීවා වගේ පුංචි වයිබ්‍රේට් එකක් දැනුනා ගොඩක් පාරක්❤ ඒම පුලුවන්ද?
ගොඩාක් ස්තුතියි මිස් 🙏💗💗
Thakyou mis.godak de දැනගන්නට ලැබුණා .
ඉස්තුති ම්ස් ❣️❣️🙏🙏
Mewage thawath watina video digatama karanna thank you
මගේ දෙවෙනි බබා මිස්
සති 19යි මට
තාම බබා දගලන්නේ නෑනේ මිස් .
Passe danunanada sathi kiyendaa ane matath 19i thama danenne na. Puluwn nm reply krnna🙏
Ane mis mage palaweni baba.mata dan sathi 12 eth thama mage bada poddakwath nane mis .e ai .bada wadenna masa kiyakinda mis plz riplay
ඔව් දැනෙනවා ❤
Ane man pragnt den මස 3 මාරයි etha thama babage හට් eka වැඩ කරන්නෙ නැහැ.😢 aniwaren ryply ekak oni mis.
mta sathi 25 mis den hodat penwa eya dagalanwa harima sathutin inne ikknt eyawa ekkn enkn mis ❤
ගොඩක් ස්තූතියි මිස්❤
මටත් සති 15න් වගේ බබා මුලින්ම දගලනවා දැනුනා.මිස් කියන දේ චුට්ටක් මට වෙනස්.මොකද මේ මගෙ පලවෙනි බබා.මිස් කිව්වා වගේ මාලු පැටියෙක් පීනනවා වරල් ගහනවා වගේ ඒක දැනුනෙ.
මටත් සති 16 න් දැනුනා. මගෙත් පළවෙනි බබා
අනේ මට සති 17යි,ඒත් තාම මට දැනෙන්නෙ නෑනෙ😫
@@sshehanianuh3407 සමහර අයට සති 20-22 අතරලු බබා දගලනවා දැනෙන්නෙ.විශේෂයෙන් පලවෙනි බබා
Matath 17 n denuna
Sathi 20di dawasata ki parak dahalanawa danenna onada mis
Thank you මිස්....❤️❤️❤️
thankyou මිස් .ගොඩක් වැදගත්
Ane mata den sathi 20k wewa thawam mat hoya ganna amarui ne mis 🥺
බොහොම ස්තූතියි මිස්
මට හරියටම බබා දඟලන එක දැනුනෙ සති 19 දවසෙ.......
Mis මගේ කුසට සති 19k වෙනවා දැන් මට යන්තමින් දැනෙනවා බබා දඟලනවා වගේ ඒත් දවසකට 3පාරක් 4පාරක් වගේ දැනෙන්නේ ඒක සාමාන්‍යයිද
Very important lesson. Keep up the good stuff. 🙏
Thanks kesh. Much needed boost from great people like you🙏🏽❤️❤️❤️❤️
Ms man corex dala kamare mob kra eke sarata mata ugura redenn gatta daruwantath amaru weida .eka lamayata pashnayak weida Ms anekynnko ple.ayenam use k nams
මට සති 32 මිස්, ස්තූති 🙏🙏🙏🙏
අපේ මිස්❤
අනෙ ම්ස්ගෙ ව්යිඩියෝ බලනවා ගොඩක් වැදගත්.මට දැන් මාස 6 දවස් 2 තියනවා.බබා දගලන්නෙ 2.වාගේ එකත් පොඩ් ගැස්සිල්ලක් වාගේ .කොයි කාලේ වාගේද හොදට දගල්න්නෙ ම්ස්.
thank u godak wadagath karunu ada danagaththa
Kama pilibada video ekak karanna kohomari mis .hoda nathi dewal hida dewal dal
හරිම වැදගත් මිස්..
Mage daru petiya eka digata dawasata eka parak hari dehaliwa.eth dawas 2 tisse edala ehema dagalanne ne.ei e.mahe menikata budu saranai
Godak watina vidiyo akak mis tanks mis koi masada baba dagalanna
Masa 5 6 kalayedi baba keeparak dagalanna onida mis
Godak deal danagaththa.sthuthi mis.
🙏🏽❤️බොහොම ස්තූතියි
Harima wadagath❤️😊
Sathi16 I mage kusata...dawas dekak kalupatata wage bleed una tika tika,eetapasse idala ne.ai ehema mukuth preshnayakda? Reply dnnkoo
Thank you miss ....... 😍😍😍
ගොඩාක් වැදගත් කාරණාවක් මේ රටේ තත්වය එක්ක බොහොම ස්තුතියි 🙏🙏
මිස් මම දෙවනි පාරට අම්ම කෙනෙක් වෙන්න ඉන්නේ.දැන් මාස 5යි.හැබැයි නිවුන් බබාලා.ඒ ගැන මට හරිම සතුටුයි.බබාලා දෙන්නෙක් ඉන්න නිසා බබාලා දගලන එක වෙනම දැනගන්නේ කොහොමද
Baba dagalanawa.
Shamika Dr oyage babala dan dagalanawada mulinma dagaluwe sathi keyenda plz riply karanna
Mama danaganna magabalan idapu video ekak meka godak watinawa thank you so mach
thank you miss ❤
මිස් රජයේ රෝහල් වලට අවශ්‍ය අම්මගෙ සහ බබාගෙ බඩු බෑගය පිලිබද වීඩියෝ එකක් දාන්න....🙏🙏🙏
අනිවාර්යයෙන්ම
මිස් මගෙ පලවෙනි බාබා.මට සති 20 විතර යනකොට පැටියා දගලනවා දැනුනා එක ලගම.එත් හිටි ගමන් දවසට 4/ 5 විතර දගලනවා දැනෙනෙ අැයි එ
Eya nidiyanawa ati ane.ganan ganna epa daruwa ekka kata karanna puluwan hama welawema.hamatissema dagalanne na itin.pancha doi ati.
@@sandipanichathuri7664 මිස්ට ගොඩ ස්තුතියි අපිට මෙ කරන මෙහෙවරට මිස්
Matath ehema una.ei ehs wenna amm
Thank you miss 👍
Good one! really! worth watching 👍
Godak wadagath vidio ekak.thank u miss.
Sathi 19k wenawa mis thama mage baba dagalanne nane
Ane ape game misswa nm dakiddith baya hithenwa clinic yannath ba hithenwa eya napurui.. miss wage innwa nm kochra hodaida
Ane mis mata sathi 21i ath thama dagalanne nane.a ai plis kiyannako.
Miss godak wadagath vidio ekak. Mata babala dennek innawa, jadelle ekak dala thibune mama eka galawala dan masa 6k wenawa . Mensas hadune eka masayak vitharai. E dn masa 4ta kalin dn mata hithenawa aith babek labennada koyala, eth HCG test eka nam negative . Mata bade podi dagalimak wage hagimak danenawa. Eth yati bade nam newei. E ai mis
Thanxx miss mageth palaweni baba miss masa 3.5k godaaak wadagath miss hodata therenne hamadema kiyala denawa miss godak pin
මිස් මට සති 11 මට දැනේනවානේ ඒහෙම දැනෙන්න පුළුවන් ද
Godak thanks❤️
Ane mis godak hoda mis kenek .lassanata kiya denawa..apiatath asai misgen upades ganna hemadama
මිස් මට සති 27 යි.බබා පැය තුනක් විතර යනකල් දගලන්නේ නෑ .
Godakma godak wadagath watinama video 1k miss. Thank you ❤❤❤❤
Mis mn sathi 21 Ka Amma kenek Baba wedipura dagalana eka prashnayakda?
ගොඩාක් වැදගත් විඩියෝ එකක් ස්තුතියි මිස් 🙏
මගේ මේ පලවේනී බබා දැන් සතු 21 .මහරක් වේනවා ම්ස් තවම නෑ නේ මට දැනේනවා ..
Ane mis mage me 3n weni baba.ath thama dagalanne nane
Miss paya kiyen kiyatada balanne..
Thank you sister ....
Mage issellama baba tamai mata hamba wenna inne. Mn miss kiyapu dewal walin godak dewal egena gatta. Thank you miss.
අනේ මට සති 36..බබා බඩපුරා දගලනවා දැනෙන්නේ නැත්තේ ඇයි
Sathi37 matath ehemai Amma dagalana eka tikk adui doctor nam eka normal kiwwa
Mis 31akai baba buriya udin dagalanne baba harilada kiyala kohomada dana ganne
තාම සතී 14 මට. හරීම ආසාවෙන් ඉන්න ඔය දවස දැනේනකල් 😍
Mta den sathi 15 ....mamai mgei mahttyai dennama asawen eya dagalanakm...mta iwasillak ne eya dagalanawa kiyla mahttyata kiyanakm😍😍😍😍😍
Oyge babath ikmnin dagalai...budu saranai
Ane mis mata sathi 5i mage bade welawalata ekaparatama chalanayak wage denenawa eka thapparayak wage tiyenne ei mis e ane rply ekak dennako mis
Mage patiya man gavata enna tava masayai tiyenne
Ane mis mata dan sathi 29 mage patiya kalin dagaluwe wam paththen eya dan dawas 4withara eya dakunu paththen daganna ai ehema wenna ikmanin pilithurak balaporoththu wenawa
මගෙ දෙවනි බබා මිස්
සති 27 යි මට
එනකල් ආසාවෙන් බලන් ඉන්නෙ මිස් ඉවසිල්ලක් නෑ එයාගෙ අප්පච්චිටයි , අයියටයි, මටයි ❤
මම වගේමයි.😀❤
Miss mata tiyanne irregular period cycle ekak mata antimata menses une april 28 wena masa wala dawas 40-45thama uparima adata dawas 47k wenawa period hadanne nathiwa mehema wanne man pregnant wenna puluwanda miss plz answer ekak denna miss meka ikmnim dakinna ona bs
BMI hada gnna dear.seeni pakanaya karanna.....athkota godak wita hariyanawa dear
Miss mn sathi 13ka amma kenek mage bada pallyha thdat gediyak wsge ahu wenw welwkt witarai e babage hisda
ගොඩක් වට්නවා .මගේ පැටියත් දගලද්දි මන් ගොඩක් ආසාවෙන් ඉන්නේ.
Mis mata dan sathi 18 mata thama danune na dagalanawa me dewani baba mata bayai mis
Mata pilithurak denawada mis
අනේ මිස් මට දැන් සති 19යි ඒත් තවම දගලන්නේ නැනේ මගේ පලවෙනි බබා
mis mage babata dan sathi 17i me dewani baba.. thama mata baba dagalanawa danune na. eka prashnayakda?
thanks miss 😍😍😍
මිස් මගේ දෙවනි බබා දැන් මට සති 18 දවස් 4 තාම මට දැනෙන්නේ නැහැ නේ.