දරු ප්‍රසූතියට ඇතුළත් කල මව,සූතිකාගාරය තුල කල යුතු දේ|Things to do when admitted for childbirth|baby

Поделиться
HTML-код
  • Опубликовано: 9 дек 2024

Комментарии • 319

  • @jayaminiapeksha6997
    @jayaminiapeksha6997 3 года назад +130

    මම අනුරාධපුර රෝහලේ මිස්ගෙන් ඉගන ගත්ත පොඩි මිස් කෙනෙක්. මිස් වගේ අය අපිටත් සමාජයටත් ගොඩාක් වටිනව. මේ වගේ දේවල් කවුරුවත් වැඩිය කතා නොකරන වැදගත් මාතෘකා. මේ වගේ පැහැදිලිව අපිටත් ඉගැන්නුවා, මිස් වගේම කරුනාවන්ත පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියක් වෙන්න මාත් මිස්ව හම්බවුනු පලවෙනි දවසෙම හිතාගත්තා. මිස්ට ගොඩක් පින්.

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 года назад +5

      🙏🏽🙏🏽

    • @maheshweerarathna638
      @maheshweerarathna638 3 года назад +1

      Mis babage uppanna sahathike hadann ammagei tattagei marryed setificat eka onida

    • @anudiudawaththa8527
      @anudiudawaththa8527 3 года назад

      Ow අනිවාර්යයෙන් one

    • @maheshweerarathna638
      @maheshweerarathna638 3 года назад +1

      @@anudiudawaththa8527 oya khd

    • @maheshweerarathna638
      @maheshweerarathna638 3 года назад +1

      @@anudiudawaththa8527 mage wife ta marry karanna wayasa madi akke. Eyata delivery date dunne september 4 wenidata anuradhapura hospital ekedi. Wifeta 18 sampurna wenne desember 4ra wenidata. Api registar lagata giya. Eya kiuwa daruwo oyala wage gdk aya innaw thawa ohoma una. Kellata wayasa hari giyama awith badala daruwage uppanne hadanna kiuwa. Ane akke ehema plwnda? Plwan danna kenekgen hari ahala kiyannko plzzz 🙏🙏🙏

  • @youthkingdom4475
    @youthkingdom4475 Год назад +74

    මට මාස 7යි දැන්.අනේ මටත් හොද කාරුනික සේවක මන්ඩලයක් ලැබේවා..හැම අම්මා කෙනෙකුටම ඒ වගේ හොද කාර්‍යමන්ඩලයක් ලැබේවා..😍😍

  • @manojmadhushanka7433
    @manojmadhushanka7433 3 года назад +95

    වචනයකින් පවා හිත නොරිදෙන හරි කරුනාවන්ත සේවක පිරිසකගෙ රැකවරණය මටත් ලැබෙවා. බුදුන්ගෙ බලයෙන් නිදුක් නිරොගි සුවය අපිට ලැබේවා. මෙවන් කරුනාවන්ත මිස්ලා ඩොක්ටර්ලා හැමොටම මූණ ගැසෙවා

  • @thilinisamarasekara4619
    @thilinisamarasekara4619 2 года назад +35

    අනේ මිස්..මිස්ව නම් දැක්කත් හිත පිරෙනවා..❤
    ඒත් රජයේ රෝහල් සහ MOH ආයතන වල සමහර පවුල් සෞඛ්‍ය උපදේශිකාවන්ගේ හැසිරීම් නිසා ජීවිතේ ඒව තිත්ත උන අවස්තාවන් එමටයි.ඒ අකාරුණික කම් වලට මගේ අහිංසක පුංචි දරුවත් ලක් වුනා..ඒ නිසාම දෙවැනි දරුවටත් පුද්ගලික රෝහල් තෝරාගන්නට සිදු වුනා..මේ රටේ හැම පවුල් උපදේශිකාවන් සහ හෙද හෙදියන් මෙන්ම ඩොක්ටර් ස්ලත් මිස් වගේ කාරුණික වෙනවා නම් තේරුම් ගන්නවා නම්..අන්න එදාට මවක් සතුටින් රෝහලට යාවි...❤

  • @mihie.9687
    @mihie.9687 2 года назад +30

    මට දැන් සති 28යි..මාත් ටිකක් බයවෙලා ඉන්නේ.මිස් වගේ කරුනාවන්ත කෙනෙක් මටත් delivery එකෙදි හම්බවෙන්න කියලා තමා මන් දැන් හිතන්නේ.❤️

  • @senanimadusika94
    @senanimadusika94 2 года назад +11

    මගේ තුන්වෙනි පැටියා ලැබෙන්න තියෙන්නේ තව සතියයි.. අනිත් පැටව් දෙන්නා නෝමල් හම්බ උනේ පොළොන්නරුවේ හොස්පිටල් එකෙ.. මට නම් කිසිම වෙලාවක බැන්නේ නම් නෑ. මොකද මං එයාල කියන විදියට හිටියා කොච්චර අමරු උනත් දරුවට කතා කර කර වේදනාව දරා ගෙන හිටියා. කොච්චර පැය ගානක් ගියත් දරුවා ලැබුන තප්පරේට ඒ සියලු වේදනා ඉවරයි.. හැමෝටම බුදුසරණයි මිස්ටත්

  • @nethulilinara7764
    @nethulilinara7764 11 месяцев назад +3

    වීඩියෝ එකක් උනත් ආසාවෙන් මෙච්චර වෙලා බලන්න හිතෙන්නෙත් ඒ කරුනාවවට ......මේ ලෝකේ ඉන්න හැමෝම කරුනාවන්ත මිනිස්සු වේවා ......තව කෙනෙක් තේරුම් ගන්න මිනිස්සු වේවා ❤️❤️❤️දලදා සමිදු පිහිටයි නුබටත්

  • @underthejapansky5218
    @underthejapansky5218 Год назад +10

    ජපන් වල බබා ලැබෙන එක මාර සතුටුයි..pad එකත් මාරු කරන්නේ මිඩ්වයිෆ්ලා…දවස් තුනක් යනකන් බබා බලාගන්නෙ අම්මා නාවන්නේ..ඔක්කොම කරන්නේ මිඩ්වයිෆ්..මම නම් කියන්නේ සල්ලි තියෙනවනම් ලංකාවේ private යන්න කියලා..මේ තරම් කාරුනික අය නැහැ..මගෙ අම්මා අදටත් නංගි හම්බුන දවස මතක් කරන්නේ මරන භයෙන්…ඒ වගේම මගෙ යාලුවෙක්වත් හොදක් කියලා නැහැ මේ වීඩියෝ එකේ වගේ…මිස් කරුනාවන්ත ඇති ඒත් දවස් තුනේ නිවුන් බබාලා ඉන්න යාලුවට doctor කීව formula දෙද්දි midwife බනිනවා ලු ගොන් කිරි දෙනවා කියලා..පසු ප්‍රසව විශාදය ගැන ගොඩක් midwife ලා පුහුනුවට පමනයි ඉගෙන ගන්නේ..ප්‍රායෝගිකව නම් දන්නේ නැහැ ඇත්තටම😕

  • @sanjayasammanajayakodi4938
    @sanjayasammanajayakodi4938 3 года назад +32

    මගේ පලවෙනි බබා ලබෙන්න යද්දී මමත් ගොඩක් බයෙන් ගියේ බනුම් අහන්න වෙඉ කියලා .එත් එහෙම කවෘත් එහෙම ne.හරිම කරුනාවන්ත අය මට ලබුනෙ. Dan මන් 2 බබා ලබෙන්න ඉන්නෙ. වේදනාව මතක් වෙනකොටනම් ටිකක් බයෙන් ඉන්නෙ . එත් කොහොමහරි ඉවසනවා මගෙ දරුව වෙනුවෙන් ....

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 3 года назад +67

    ගොඩක් ස්තුතියි මිස් කියලා දීපු දේවල් වලට. හැබැයි මිස් කියන්න ඕන, හැම හොස්පිටල් එකකම මිස් වගේ හොද මිනිස්සු ඉන්නවානම් බබාලා ලැබෙන්න ඉන්න අම්මලා ගොඩක් ඉවසීමකින් ඒ දේ කරන්න සහය දේවි. ඒත් ඉන්න හුගාක් අය එතන හැසිරෙන්නේ ජිවිතේට ළමයෙක් හදලා නැති ඒ වේදනාව අදුරන්නේ නැති අය වගේ. ඉතින් කෑගහල බනිනවා. සමහර අම්මලා තමන්ගේ පලවෙනි දරුවා ලැබෙන්න එන්නේ. ඒ අය දන්නේ නෑනේ මිස් මේ අත්දැකීම් මොනාද කියලා. ඉතින් පලවෙනි දරුවා ලැබෙද්දීම ඔහොම සැලකිලි ලැබුනම දරුවෝ හැදිල්ල එපා වුන අම්මලා පවා දැකල තියනවා.බබාලා ලැබෙන්න ඉන්න අම්මලාගේ මානසික මට්ටම ගැනත් සලකලා රෝහල් කාර්ය මණ්ඩලයේ කට්ටිය වැඩ කරනවානම් හුගාක් හොදයි. මොකද තමන්ට කියලා කිසිම කෙනක් නැති අම්මා තාත්තාවත් නැති අය එන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට ආදරේ සැලකිල්ල ඕන නේද මිස්. නැත්නම් කොච්චර අසරණ වෙනවද. සමහර ලෙඩ තියනවා අම්මලා එනවා. ඒ අයත් ලොකු බයකින්, අමාරුකම් වලින් තමා එන්නේ. තව හුගාක් ප්‍රශ්න ගැටළු තියන අම්මලා එන්න පුළුවන්. ඉතින් මිස් මං යෝජනා කරන්නේ හෙද පුහුණුවේදී විශේෂයෙන්ම රෝගීන්ට සංවේදීවීම කියන කාරණාව හොදටම උගන්වලා ඒක උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් අය තමයි සුතිකාගාරය වගේ තැන් වලට දාන්න ඕනා.පෞද්ගලික රෝහල් වල සල්ලි ගෙවලා යන නිසා එයාල ආදරෙන් සලකනවා. ඒත් හැමෝටම එහෙම යන්න වත්කමක් නෑනේ.

    • @cncreationcncreation5039
      @cncreationcncreation5039 3 года назад +5

      ඒක ඇත්ත.පලවෙනි ප්‍රභා හම්බෙන්න යනකොට කිසිම දෙයක් දන්නේ නෑ කකුල් අල්ලන්නකෝ කොහොමද කියලා දන්නේ නැහැ.ඒව කියලා දෙනවා නම් හොඳයි

    • @hasinichathurangi2214
      @hasinichathurangi2214 3 года назад +1

      Aththatama mage palaweni baba lebenna giya..wedanawa nisa kegehuwama ekata sehenna bennna..mta godak hithata denuna..mn aith lamayek hadanne kiyla hitha gaththa 😥😥😥

    • @charunitharuka2782
      @charunitharuka2782 2 года назад +1

      @@hasinichathurangi2214 oya wgema gdk manasikawa waticha Amma knk Mt dear.mta dnata babawa hmbela masayai sathi 2k mta hmdmt labour room ekedi widapu dukat e ahapu Balu banumuth Kan deke donkara dnwa .mta nurse eken gdk banna .mawa sahenna manasikawa wattuwa .mta gdk mahum pawa watina ithn mm hithagta aye daruwo EPA Kyla .me daruwata uparima adare krnwa Kyla mn husbandta Kyla aduwa .eyt gdk duk Una mn gna .eynm complain krna pawa giya mkda e tram pahath widhta mta banne e ganu kena mn wedanawen kghuwa Kyla tmai mtat banne dear .attma mn adatat Horen adnwa ewa mtk weddi mge daruwage muna Diha baluwamai satutak ene .😢😢me miss Anuradhapura unta mta hmbune nane Mt Anuradhapura tmai .

    • @pavithrasewwandi8716
      @pavithrasewwandi8716 2 года назад

      @@hasinichathurangi2214 jjjjjjjjjjjjj

  • @anuanu8169
    @anuanu8169 4 месяца назад +4

    මටත් පැටියා ගෙන්න තියෙන්නේ 11මාසේ අනුරාධපුර රෝහලේ මිස්ව මුන ගැහෙයි කියලා බලාපොරොත්තු වෙනවා උපදෙස් ගොඩක් වටිනවා මිස් ගොඩක් ස්තුතියි ❤❤

  • @sandu8817
    @sandu8817 2 года назад +30

    ඔබ වැනි හෙද නිලධාරිණියන් වාසනාවක්. 🥰🥰🥰

  • @harshanisandamali2083
    @harshanisandamali2083 Год назад +14

    මම දෙවෙනි බබා ලැබෙන්න ගිහින් පිරිත් කිවා.අංගුලිමාල පිරිත.මන් හොදින් බිහි කලා.එහා පැත්තෙ හිටපු අම්මට මන් පිරිත් කියලා කටින් ෆූ කියලා පිම්බා.එයාවත් දන් නෑ.එයා ගොඩක් දුක් වින්දා.

    • @WathsalaNuwanthika
      @WathsalaNuwanthika 9 месяцев назад

      ඇයි ෆූ කියලා පිම්බේ

  • @manthumethupeiris5880
    @manthumethupeiris5880 2 года назад +16

    මිස් වගේම මිස් කෙනෙක් ඉන්නවා මහමෝදර ලේබර් රූම් එකේ...මගේ දරුවෝ තුන්දෙනාම ගත්තේ ඒ මිස්...ඇත්තටම අම්මා කෙනෙක් වගේ...ඒ මිස් විතරක් නෙමෙයි ලේබර් රූම් එකේ හිටිය හැමෝම වගේ හරිම හොද දෙවිවරු වගේ මිස්ලා...❤❤🙏

    • @ManjulaWickramarathna-g8c
      @ManjulaWickramarathna-g8c 17 дней назад

      @@manthumethupeiris5880මහාමොදර ඉන්න හැමොම හොදයි ❤️

  • @ushhewage6247
    @ushhewage6247 2 года назад +20

    අනේ මිස් මට තව දවස් 2යි hospitil nawathinna තියෙන්නේ.ඒත් මිස්ගේ ඒ කතාව අහලා මගේ හිතේ තිබුන චකිතය නැති උනා.ඔබ තුමියට ගොඩක් පිං.

    • @anojalakmali5153
      @anojalakmali5153 2 года назад

      ඔයාට කොහොමද .. මටත් තව දවත් 5 යි තියෙන්නේ ... හොස්පිටල් නතර වෙන්න

  • @anudiudawaththa8527
    @anudiudawaththa8527 3 года назад +20

    මට නම් ඇත්තටම හැම කෙනෙක්ම උදව් කලා.මාත් ගොඩක් බයෙන් ගියේ ඒත් labour room එකේ හිටපු හැම කෙනෙක්ම හොදයි.මම ගියේ පානදුර කෙතුමති එකට.ස්තුතියි හැම කෙනෙක්ටම මට නිරෝගී දරු උපතක් ලබා දීමට උදව් කලාට

  • @SS-pv2zm
    @SS-pv2zm 7 месяцев назад +1

    ගොඩක් පිං මිස්ට හැමෝටම ගොඩක් වැදගත් පණිවිඩයක් මේ වීඩියෝ එකෙන් දුන්නේ මටත් දැන් මාස හයක් වගේ වෙන්නේ මමත් අනුරාධපුර Hospital එකට තමයි එන්න ඉන්නේ දරුවා ලැබෙන්න , මිස් වගේම අනිත් හැමෝටමත් ගොඩක් ස්තූති අම්මලා, දරුවෝ වෙනුවෙන් කරන කැපවීමට 🙏🙏🙏

  • @poorimendis3100
    @poorimendis3100 Год назад +1

    මිස් කතා කරපු කාරුණු ඉතාම වැදගත් .මම ගොඩක්ම බයෙන් හිටිය කාරණාව පිලිබඳ පැහැදිලි කිරිම නිසා හිතේ බය අඩු උනා. මිස් කිව්වා වගේ බබාලා ලැබුනු සමහර අම්මලා අපිව ගොඩක් බය කරනවා. මිස්ලා වගේ කාරුණික අය මේ රටට සම්පතක් 🙏 බොහෝම පිං .

  • @kavindi6986
    @kavindi6986 3 года назад +35

    මට සති 36 මාත් එක එක අයගෙ කතා අහලා බය වෙලා ඉන්නේ .ඒත් මේ කතාව අහපුවම මිස් කතා කරපු විදිහට හිතට මාර හයියක් ආවා.ස්තූතියි මිස්.මන් උත්සහ කරනවා ම්ස් කිව්ව විදිහටම ඉන්න.ඒක මගේ දරුවා වෙනුවෙන්.සියලු ගර්භණී මව්වරුනට බුදුසරනයි 🙏

    • @fitnesslion8860
      @fitnesslion8860 2 года назад

      Oyta baba labunda dear mn dkka oya hama ekema wage comment dla thibuna.....mtath dn sathi 36oytanm dn baba labila masa gank athi ned.

  • @ParkMinsadi_99
    @ParkMinsadi_99 Год назад +8

    මටත් තාම මාස හතරයි. ටිකක් බයයි. ඒත් මිස්ගෙ වචනවලින් ලොකු විශ්වාසයක් සහ මගෙ හිත ගොඩක් හයිය කරගන්න පුළුවන් උනා.. ගොඩක් ස්තූතියි මිස්.. මගෙ බබත් කිසිම කරදරයකින් නැතුව මේ ලොකේට බිහි කරන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා මං. ❤️

  • @pavithramadushani6325
    @pavithramadushani6325 Год назад +1

    ගොඩක් ස්තුතියි මිස්.. මමත් බයෙන් ඉදියේ යෝනී පරීක්ෂණය ගැන. දැන් හරි ඒක ☺️

  • @buddhimasepali4930
    @buddhimasepali4930 3 года назад +8

    බොහොම ස්තුතියි මිස් කරුනු ගොඩක් පැහැදිලි උනා. අපිට කොච්චර ඒවෙලාවට අමාරු උනත් ඒ අමාරුව පෙන්නන්නැතුව හිනාවෙලා දරු පැටියගෙ මූන දකින්න තියෙන ආසාව නිසාම රෝහල්කාර්‍ය මණ්ඩලයට උදව් කරන්න මාත් හිතාගත්තා මිස්. මොනම දෙයක් උනත් ඇත්තටම මිස්ලට බැනල වැඩක් නෑ. අපේ දරුවව මේ ලෝකෙට ගේන ඒ අයත් ගොඩක් මහන්සි වෙනව. මුල් කාලයේ වමනය නිසා කාසල් රෝහලේ ඇඩ්මිට් වෙලා හිටිය කෙනෙක් මන්. ඉතින් සමහර අම්මලාගෙ අත්දැකීමුත් මටත් තියෙනව. නිරෝගී දරුවෙක් ලැබෙයි කියල මමත් බලාපොරොත්තු වෙනව තව මාස කීපයකින්. ඒකට මිස්ගෙ වචන ගොඩක් ලොකු දහිරියක් උනා.. ❤❤❤

  • @gayaanu7848
    @gayaanu7848 2 года назад +2

    ගොඩක් වැදගත් දේවල් කිවිවා මිස්.මට දැන් සති 30 ක් වෙනවා.සියලුම විවරුන්ට බුදු සරනයි..

  • @chamilachamila2798
    @chamilachamila2798 2 года назад +2

    මිස් ගේ දැනුවත් කිරීම් හුගක් වටිනවා

  • @sharmilasewwandi8487
    @sharmilasewwandi8487 3 года назад +93

    මගේ අම්මට අපේ අයියා හම්බවෙලා තියෙන්නෙ මාතර මහ රෝහලේ දි, , අයියට අම්මගෙ බඩේදිම හැමදාටම නින්ද ගිහින්.. ඒ බව දැන දැන ඒ වේදනාවත් එක්ක සීතල වෙච්ච අයියව එළියට ගද්දි මගෙ අම්මට මළපහ පිට වුණා කියලා නර්ස් කෙනෙක් අම්මගෙ කකුළට ගහලා තිබ්බා, මටත් දැන් අවුරුදු 20ක්. ඒත් අදටත් ඒවා මතක් වෙද්දි අම්මා අඩනවා😔
    හැම නර්ස් කෙනෙක් ම එකවගෙ නොවුනත් පෞද්ගලිකව මම නර්ස්ලට පොඩ්ඩක්වත් කැමති නෑ..
    මං දන්නෙ නෑ තාම සූතිකාගාරය කොයි වගෙ තැනක්ද කියලා, හැබැයි මං ප්‍රාර්ථනා කරනවා හැම අම්ම කෙනෙක්ටම එතන දිව්‍යලෝකයක් වෙන්න කියලා..
    පෞද්ගලික රෝහල් වලදී සල්ලිකාර අම්මලාට සල්ලි නිසා දක්වන ආදරේ ගෞරවේ රජයෙ රෝහලේදි දුප්පත් අම්මටත් දක්වන්න ඕන, මං ඔන තරම් දැකලා තියෙනවා අමාරුවෙන් ඉන්න අම්මලාට ඇටෙන්ඩන්ස්ලා පවා බනිනවා, කෑගනවා, ඒවා හරි කැතයි!! ඒ තත්වය කවදාහරි නැති කරන්න ඔබතුමියලා වගේ කාරුණික කාර්ය මණ්ඩලයක් ඉහේ කෙස් ගානටත් වඩා සිය දහස් ගුණයක් වැඩියෙන් පහලවේවා කියලා ප්‍රාර්ථනා කරනවා!! මොකද හැමෝටම ඒ වගේ තැනකදී ඕන කරන්නෙ හයියක්,ආදරයක්, මානසික,සහනයක්..
    වැරදි දෙයක් කියවුණානම් සමාවෙන්න!

  • @pathumchamara2280
    @pathumchamara2280 Год назад +14

    අනේ මිස් රෝහලේ 3 වෙනි බාබා කිවුවම ගනන් ගන්නේ නෑ මිස්..ඒ වුනට දරැවෝ කියක් ලැබුනට වෙදනාව එකමනේ..❤

  • @sanjalidharmagunarathna5483
    @sanjalidharmagunarathna5483 3 года назад +4

    Miss Anuradhapura hospital ekedi matath hari karunawen katha kala . Loku sahanayak una. Missta godak pin!

  • @hashanihashani3893
    @hashanihashani3893 Год назад +2

    මට ත‍් ඕක ම උනා... Nursela ටික ඔක්කොම හොඳ යි... Eth midwife la දෙන්නෙක් හිටියා, මට කිරි නැතුව එයාල banina එකම යි කාලේ, එතකොට තව තවත් කිරි නැති උනා... ගෙදර ආවා විතරයි කිරි uthurala ඇදුම් වල... හැමෝම හොඳ නැ, හොඳ අයත් ඉන්නවා ඇති

    • @babylk-tv2rd
      @babylk-tv2rd  Год назад

      Hashani miss…. ස්තූතියි ඔබේ කතාව අපි සමග බෙදා ගත්තාට.🙏🏽🙏🏽

  • @nimnidhanushika6889
    @nimnidhanushika6889 3 года назад +6

    ස්තූතියි මිස් වටිනවා කියපු උපදෙස් ටික

  • @mahindharajithkumara9528
    @mahindharajithkumara9528 Год назад +1

    අනේ මට ලබන මසේ බබා ලැබෙන්නට ඉන්නෙ මම කට්ටිය කියන්න දෙවල් එක්ක හරි බයෙන් හිටියේ එත් මිස්ගේ වචන ටික අහුවම හිතට ලොකු ශක්තියක් ආවා ගොඩක් පිං

  • @dildil5599
    @dildil5599 2 года назад

    E vavhana හිතට mara හයියක් una mis.....godaaaaak pin...🙏🙏🙏

  • @boogahawaththa8184
    @boogahawaththa8184 Месяц назад

    කසාද බැඳලත්,තවම බබෙක් හදන්න හිතන්නවත් අමාරු තරමට මන් මේ දේට හරි බයයි,ඒක කියාගන්න මට තේරෙන්නේ නෑ,බබෙක් හම්බෙන වාට්ටුවකට යන්න බෑ කලන්තේ හැදෙනවා,අර අමාරුවෙලා අරන් යන අම්මලා දැක්කාම මගේ මුලු ඇඟම පුදුම විදියට රිදෙනවා ,බබෙක්ට ආසයි,අනේ ඒ වේදනාව කොහොම ඇතිද කියලා මන් මතක් කරන්නවත් බයයි,මට ඇඬෙනවා

  • @trishanisenarthna5116
    @trishanisenarthna5116 3 года назад +5

    මිස් ගේ වැඩසටහන් මම බලනවා ගොඩක් පින් මිස් . අනේ මිස් ම⁣ගේ බබා කක්කා දාානකොට අමාරැවෙන් තටමනවා එතකොට ලේ යනවා මිස් එයාට මාස 2යි මම මිස් සම්බන්ධ කරගන්න ගොඩක් උත්සාහ කරා මිස් බැරි උනා

  • @maheshnilanka6992
    @maheshnilanka6992 Год назад

    Hoda danuwath kiremak bohoma pahadelewa katath terena videyata kiyala dunna thankyou miss obala karana me sewayata hadawathinma suba pathanawa

  • @birdlover3494
    @birdlover3494 4 месяца назад

    Docters la saha hedhi mowwarun.. Deviyan samanai.. Api obata obage upadeshwala godak stuthi... Mawwarun siyaluma denam obata naya gathai obata godak pin pin... Obaga sewathekka obage sahayata prarthana karanawa.. Oba issarahatama yanna prarthana karanwa... Apith anuradha pure.... ❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @lakminisamudra-e4f
    @lakminisamudra-e4f Месяц назад

    Godak sthuthi mis.siyaluma ammata niduk nirogi daru pataun labewa...

  • @awanthimuthuwa2707
    @awanthimuthuwa2707 2 года назад +2

    Godak sthuthi Mrs oyate . Math baye wela hitiye athi danewa kiwwane. Mrs pahadili kalate passé baye thikak adu una

    • @babylk-tv2rd
      @babylk-tv2rd  2 года назад +1

      Eka hodai. Budu saranai🙏🏽❤️

  • @lakshikajayamali7857
    @lakshikajayamali7857 3 года назад +11

    අනේ මිස් ගොඩාක් පින්. ගොඩාක් වැදගත් දෙයක් තමයි කියල දුන්නේ. හුගාක් ස්තුතියි. මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා. මගේ පලවන බබා මටලැබුණේ sisarian සැත්කමකින්. ඉතින් මිස් මම කැමැතියි මගේ දෙවෙනි බබා normal ලැබෙන්න. මට ඒක පුලුවන්ද මිස්. ඒ කොහොමද කියල කියන්න පුලුවන්ද. අනේ මට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරල දෙනවද මිස්. ඔයාට ගොඩාක් පින් ලැබෙයි මිස්. THANK'S ALL

  • @samanthaaththanayaka7017
    @samanthaaththanayaka7017 2 года назад +3

    Ma ras kala siyaluma pin sathutin anumodan karanawa...oba wan thawa uththamaviyan bihi wewa kiya... mn 8weeks gabini mawak..namo buddhaya

  • @gayamanju4527
    @gayamanju4527 2 года назад

    ඔබට ගොඩක් පිං නිහතමානී වීම නිසා.

  • @harshanidharmadasa6106
    @harshanidharmadasa6106 3 года назад +12

    අනේ මම ගොඩක් බයෙන් හිටියේ මට ලබන මාසේ දින තියෙන්නේ ගොඩක් පිං මිස්

  • @kasurangasuranga938
    @kasurangasuranga938 2 года назад +1

    Ane mis oyata godak pin mama Anuradhapura rohale Tami 1 2 daru prashutiya sidu Kare Dan 3 daruwa bihikaranna Enna inne Labana mase Mata miswa hodata matakai mis ammalge hith hadanawa tanks mis,🥰🥰🥰

  • @anuradhasavithri9956
    @anuradhasavithri9956 3 года назад +6

    ගොඩක් වැදගත් දෙයක් මිස් අපිට කියලා දුනේ ගොඩාක් පින් මිස්..

    • @selvanselvan8943
      @selvanselvan8943 3 года назад

      Atokota mis palaveni devani kiyala ahama akak nena okkata akama vidiyada Mata aka dena ganna ona

  • @ruviniudeshika2284
    @ruviniudeshika2284 3 года назад +5

    Oba oya kiyana tharam suthrikagaraye enna aya kohethma hodana.ayalata wadagath mase anthimata ana padiya vitharai.aka madi kiya kiya kathawena aka thamai aka athuleth wade.

  • @binolimalsha2393
    @binolimalsha2393 Год назад +1

    මගේ පලවෙනි බබා සීසර් එයාට දැන් වයස aurudu 6k wenwa මගේ දෙවනි බබා ලැබෙන්න ඉන්නේ දැන් එයත් සීසමද නෝමල් ඩිලිවරි එකක් කරන්න පුලුවන්ද

  • @gayaanu7848
    @gayaanu7848 2 года назад +1

    මිස්ටත් ගොඩක් ස්තුති...බුදු සරනයි

  • @sujathakusumkumari2253
    @sujathakusumkumari2253 3 года назад +8

    Mge palaweni baba miss..labana mase dina thiyenne..mamth godak bayen inne..miss kiyla dunnu dewal mta godk wadagath una missta pin sidda wenwa

    • @geethdilipa2288
      @geethdilipa2288 3 года назад

      Mata tw,insla hambauna puthala dannak miss 38 Thama podi akana,bala ethi

  • @hasinivithanage194
    @hasinivithanage194 3 года назад +7

    ගොඩාක් පින් ❤️❤️❤️

  • @tharangasriyani
    @tharangasriyani 2 года назад

    Tanks miss ......godak pin e gana kiyala dunnat....tamababala na....mt maryy karala inna ....godak aya ehama baya karanwa...eganadanagathta godal dewal tanks miss ...godak pin

  • @shyamaleeamarasuriya5271
    @shyamaleeamarasuriya5271 3 года назад +1

    Mage palaweni baba labune casel hospital eke.1 wode eke.eke hitiye devivaru aththatama hamadema kiyala dunna.hama amma kenek ganama hoyala baluwa.mama hamadamath pin denawa e staff ekata.pirisidukama piliwela e hamadema igana gatta.baba labenna kalin godak programme kala hospital eken.e hamadeyakma godak wadagath wuna.godak pin

  • @primarathnajayamini9200
    @primarathnajayamini9200 2 года назад +7

    ඇත්තටම ඔව් මිස් මම මොන අමාරැවක් ආවත් හිතින් හිතුවෙම මගෙ දරැවා ඉක්මනින් හම්බවෙන්න මුන බලන්න ඕනෙ මම දරාගෙන ඉන්නවා කියන එක ඉතිං ඩොක්ටර්ලා නර්ස්ලා කියන කියන විදයට මම හැමදේම කලා ඇත්තටම මම හුගක් ඉවසගන හිටියා කැ ගහලා දැගලුවේ නැ ඉතිං ඉක්මනින් මට දරැවා ලැබුනා

    • @babylk-tv2rd
      @babylk-tv2rd  2 года назад +1

      බොහොමයක් හොදයි අම්මා . දරුවටත් , ඔබ සැමටත් සතුට සම්පත ලැබේවා ❤️🙏🏽

  • @kasunk1020
    @kasunk1020 3 года назад

    Obathumiyata godaak pin mis mamath agosthu wala baba bihikaranna date thiyenne ithin obathumiyage upades godaak watinawa dan nethi godak de me video eken dena gaththa obathumiyata godak sthuthiyi me wage upades laba denawata bs

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 Год назад

    මේ වීඩීයෝ එක බලද්දිම හිතුනේ අනේ මගේ deliver එකටත් මේ වගේ මිස් කෙනෙක් ලැබුනොත් හොදයි කියලා. බාගයක් බලද්දී තමා මිස් කිවුවේ සේවය කරන්නේ අනුරාධපුර කියලා. මාත් මගේ දරුවව බිහි කරන්න එන්න ඉන්නේ අනුරාධපුර රෝහලට. ඇත්තටම මං ප්‍රාර්ථනා කරනවා මට මගෙ deliver එකේදී මිස් හම්බ වෙන්න කියලා.

  • @harshanimadhushika6257
    @harshanimadhushika6257 2 месяца назад

    Ane mistanam godak pin apita me wage dewal kiyala dila hithe baya nethi karanwta

  • @thilakagayani4359
    @thilakagayani4359 3 дня назад

    අපේ ම්ස් නම් ගොඩක් හොදයි හරිම අාදරෙයි අම්මලට

  • @dilanikaushalya7493
    @dilanikaushalya7493 3 года назад +5

    Mata baba hamber wela masa 4.miss man nam harima dukak vinde .laber room eke hitapu miss la harima naraka vidiyata salakuwe.e welawata adaren katha karan ekath apita shaktiyak.eth e miss la karunika naha.mata hituna ai ehema karanne kiyala.samahara miss la ape amma you tube channel eka dagena eka balanawa.first time nisa mata hari dukakuth awa.eth mage baba nisa man hamadema iwasa gaththa.

  • @deepthakarunathilaka2596
    @deepthakarunathilaka2596 2 года назад +2

    Ananantha u budu guna balayen siyluma mauwarunta pahasu prasuthiyakma sidu wewa🙏🙏🙏

  • @KISTUBE
    @KISTUBE 3 года назад +1

    Thanks mis 🙏🙏. Apa denuwath kalata..
    Gadak wedagath video ekak👍👍

  • @thakshila48
    @thakshila48 Год назад

    Mage palaweni baba mata wayasa 21.ane matanm mona wedanawak vidala hari mage daru petiya mn lagata anakn iwasimakne.💞💞

  • @manojweerasinghe3386
    @manojweerasinghe3386 Год назад

    Miss babalage hise athiwana caput pilibadawa video ekak karanna puluwanda

  • @ishanakash7201
    @ishanakash7201 Год назад

    ගොඩක් පින් මේ කියලා දෙන ඒවාට mis

  • @lahirulakshan4077
    @lahirulakshan4077 2 года назад

    Mis obathumiyata godak pin mage palawan baba mn nodanne godak dewal danagaththa.mt me hamadema although dewal itin mis kiya dunne dewal walking mt loku danumak labuna theruwan saranai oba thumiyt

  • @sandunisanduni3937
    @sandunisanduni3937 3 года назад +4

    Mis matath masa 2 ka duwek innawa..matath mis kiyapu tikama wattuwedi ahanna labuna...eth leber room ekedi e aluth addakima mata sathutak ekkara..e misla aththatama dewiwaru wage...mama polonnaru hospital eke mage duwa bihi kale..ehedi mis kiyapu hama upadesakma labuna..mage daruwath mamath godak hodin nirogiwa gedara awa...mata udaw krapu hama denatamath...me hamadema apata kiyala dena mistath godak pin apita me karana upakara walata...

  • @nishudil5688
    @nishudil5688 2 месяца назад

    ගොඩාක් පිං ම්ස්❤

  • @chamodirathnayake7171
    @chamodirathnayake7171 2 года назад

    Obata gdk pin.. වැදගත් video 1k..

  • @niroshaniruwanthikaruwanth1020
    @niroshaniruwanthikaruwanth1020 Год назад +1

    Mata masa 8i. Mage 2ni baba. Apita dana kepuma ridenne ne ammala.aluth ammala baya wenna epa...❤❤❤

  • @radiksnirosan5902
    @radiksnirosan5902 3 месяца назад

    Thank you mis budu saranai mista❤

  • @sriyaniranasingha7517
    @sriyaniranasingha7517 10 месяцев назад

    මටත් දින තියෙන්නෙ පෙබරිවාරි 18 මාත් බයෙන් ඉන්නෙ මිස්ගෙ වටිනා උපදෙස් ටිකට ගොඩක් පි❤❤

  • @pothuwatawanaestate491
    @pothuwatawanaestate491 2 года назад

    ගොඩක් පිං,මිස් උපදෙස් වලට,❤

  • @dinushasewmini-qh3hu
    @dinushasewmini-qh3hu Год назад

    Miss rasnen mukuthma bonna hoda nadda auma plen tea ekak wath bonna hoda nadda miss

  • @User5047
    @User5047 Год назад

    තව දවස් 6 දෙවෙනි බබා අවුරුදු 9 පස්සෙ ගොඩක් බයයි 1 බබාට මට සිහිත් නැති උනා අඩනවා ඇහුණේ නෑ මට😢

  • @MedicalePregnancyMomDad
    @MedicalePregnancyMomDad 5 месяцев назад

    Mis mge palaweni baba Anuradhapura jeneral hospital eke admit wenne delivery ekata Dan mn 6 months pregnant Hoda karya Mandalayak hamba wenna oni mis vog kumara sirge word eke admit wenne delivery ekata pihita wenna mis

  • @sameerarangana4665
    @sameerarangana4665 2 года назад

    ගොඩාක් ලස්සනට ආදරණීයව විස්තර කලා.හිතට හරි සැහැල්ලුවක් දැණුනා මේ video එක බැලුවාම.

  • @kpubudunikavindaya4937
    @kpubudunikavindaya4937 Год назад

    Malath babek hadanna bala poroththuwen inne eth mata bayai me dewal ahanakota mis kiyana ewa hema welema ahala mn mage hitha shaktimath karagannawa mista godak pin

  • @anushapriyangani4655
    @anushapriyangani4655 3 года назад +2

    Thanks miss.bohoma pin.

  • @shashikalamaduchani4419
    @shashikalamaduchani4419 2 года назад +1

    Man nam rathnapura hospital eke delivery kare godak sathutin mislata , doctor salata pin godak

  • @nirmalakumuduninirmala5166
    @nirmalakumuduninirmala5166 10 месяцев назад

    Mis danuth inne anuradhapura hospital akeda ane kiyannako

  • @SusanthaKumara-fl2tb
    @SusanthaKumara-fl2tb 5 месяцев назад

    Monaragala sirigala hospital eketh enne maha epama karapu un tikak thirissanu wage api diha balanneth

  • @shakilasewwandi8065
    @shakilasewwandi8065 3 года назад +1

    Matath baba labune polonnaruwa hospital eke.aththatama eke hiti aya devivaru wage.wattuwe wagema labor room eke hitiya aya harima karunawanthai.🙏🙏🙏🙏🙏🙏

  • @samadhiwerasinha2866
    @samadhiwerasinha2866 2 года назад

    Mage palaweni baba labune kurunagala hospital eke. Mage sundarama addakima thamai eka ethana hitapu karyamandalaya harima hodai ekkenek hariyata mata danune mage amma wage.... adatath mama pin denawa egollanta. Uba thumiyanla thamai mihipita inna dewiwaru....

  • @sachinikoshila3114
    @sachinikoshila3114 Год назад

    Miss mama desember deliver aka thiyenne Anuradhapura ane misswa hamba unoth..

  • @learnwithama1307
    @learnwithama1307 Месяц назад

    මමනම් ලේබ රූම් එකේ පැය 8.30ක් පුදුම දුකක් වින්දා. මගේ පලවෙනි බබා. කවුරු කොහොම කිව්වත් මටනම් ඒ වේදනාව එන්න එන්න ඉවසන්න බැරිම උනා. පුලුවන් තරම් හය්යෙන් කෑගහපු එක ත්මයි කරේ. එහෙම සංයමයෙන් දෙයක් හිතලා ඉවසන්න පුලුවන් විදියේ කැක්කුමක් නෙවෙයි ඒක. කොච්චර බුද්දිමත් උගත් උනත් ඒ වෙලාවට දැනෙන වේදනාව එක්ක ඒ හැමදේම යටපත් වෙනවා. සිහි කලප්නාවෙන් දෙයක් කරන්න පුලුවන් තත්වයක් මටනම් තිබ්බෙ නෑ. ඒ වේදනාව කෑගහන්නැතුව ඉවසන ක්‍රමයක් normal දරුවෙක් ලැබුන කෙනෙක්ට තියෙනවාද දන් නෑ. Specially පලවෙනි බබා. Epidural වලින් අඩු වෙනවද කියල මං දන් නෑ.

  • @madunimelani846
    @madunimelani846 3 года назад +6

    Ane mis mta labana mase tmai dina tiyenne baba lebenna attamai pin oyta me gna wistara karata me mge palaweni baba mn kisima deyak dnn hitiye ne mis oya gna hrima byen hitiye mn attama oyata godak pin apiwa dnuwath krata bs mista

  • @mashiwithjourney6209
    @mashiwithjourney6209 2 года назад +1

    මම තුන්වෙනි බබා කුසේ දරන් ඉන්න මවක්.මම මොන දුක වුනත් ඉවසීමෙන් දරා සිටියා පලමු දරුවන් දෙදෙනාටම.සූතිකාගාරයෙන් එලියට ආවේ සියලුම කාර්‍යල මණ්ඩලය ට පිං දීලා.අත් දෙක එකතු කරලා වැදලා.මිස්ලා ඩොක්ටර්ස්ලා මම ගැන කතා වුනා.එයාලගේ සේවා කාලයටම එහෙම ඇහුවාමයි කියලා.🙏මම තුන්වන දරු ප්‍රසූතිය ද ආසාවෙන් හා ඉවසීමෙන් දරා සිටීමට ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි.😍🙏

  • @ireshadilrukshi1169
    @ireshadilrukshi1169 3 года назад

    Math 2 yanna inne miss godak aya godak dewal kiynawa math baya wela unne eth misge video baladdi mage baya nathi wenawa miss godak pin mista.budusaranai .

  • @anththaraliyanage411
    @anththaraliyanage411 3 года назад +2

    Ane mis godak hodai mekanam wadagath.budusaranai

  • @yasodakularathna6871
    @yasodakularathna6871 2 месяца назад

    Samahara comment dekkama baya hithenawa man daruwek hadanna baye hitiyeth oya hethu nisamai adayath bayai eth den man amma kenek wenna enne thama masa3k wathne private yanna hakiyawak thibuna nam yanawa math prarthana karanawa hoda karyamandalayak matath labenna kiyala

  • @sagarikaharshani9097
    @sagarikaharshani9097 3 года назад

    Ane mis mage palaweni baba mata labana mase dina thiwenne අනුරාධපුර hospital eke man bawen inne matath pesuthika garawedi mis hamba unoth loku haiyak wei

  • @maheshibabalakmali5610
    @maheshibabalakmali5610 3 года назад +3

    godak thanks mis

  • @shamalaPriyangani-gx8wt
    @shamalaPriyangani-gx8wt Год назад

    Mis mamat hdarana padinchi masa 6ka gabiniyak .eth mama babala dennama lebana giye bibila rohalata.me 3weni baba labenna inne.bibile hitiya mislath harima hodai.mepara polonnaru yanna inne.mis wage hoda aya mata ehath muna gasewa kiyala mama prarthsna karanawa.aththamai mis mata miswa balla kath karanna asai

  • @shalikasubodani7398
    @shalikasubodani7398 Год назад

    ගොඩක් ස්තුතියි.ගොඩක් පිං මිස්.🙏🙏🙏🙏

  • @indumaheshi9212
    @indumaheshi9212 2 года назад

    Great vedio

  • @maashikalpana8293
    @maashikalpana8293 3 года назад

    Mageth palaweni baba aththenma bayen hitiye eth miss oya wagema honda missla hambune mata.adaraniyama vidiyata mata salakuwa.man giye castle hospital ekata.aththenma mata wedanawak anune naaa sundara athdakimak una karunika kama nisa misslage.man pin dila awe eddi.baba athata deddi mulu lokema laga wage danenawa.wedanawak danennema na.saththai miss oyala mihipita inna devivaru..digayusha labewa oyala hamotama!!❤️

  • @rasikanilmi487
    @rasikanilmi487 3 года назад +1

    Thank you miss..🙏🙏

  • @krishaniwashika7421
    @krishaniwashika7421 Год назад

    Thnk you miss❤❤❤

  • @hirunisansala4726
    @hirunisansala4726 2 года назад

    Misge wachana hithata haiyak mis.mta daruwo 5k innawa 5 denma nomal hambuna .e missla Docter la krana sewayat godak pin.mta aimat daruwek lebenna innawa.godak ashwen man blainnawa mage pethi man lgat enakam

  • @fiyonafro2008
    @fiyonafro2008 3 года назад +3

    ඔබට ගොඩාක් පින්

  • @manjuladilrukshi1118
    @manjuladilrukshi1118 2 года назад

    Mis yoni parikshanayakadi doktage mulu athama dala neda paryeshana karanne?

  • @isuruisuru1465
    @isuruisuru1465 Год назад

    Ane mn godak bayen hitiye miss eth den ehema bayak ne godak pin bs

  • @Onelydinara
    @Onelydinara 10 месяцев назад

    Ow miss miss kiyana upades niwaradi mama 1weni baba amba wedide mama muli wara ka gamen siteya en passe weda Dara Gena etiya.... Dan loku baba ta 3 eyas Dan mata 2weni baba amba wenna lagai miss thama masa 6 miss GE upadesi walata boma pin