Mn oyge hema video ekakma beluwa akka.aththtama godk wedagath godk dewal igena gaththa oygen.matath labana mase dina tiyenne puthu petiyekwa gennna. Thank u so much akki.math godk bayen hitiye.dn nam tikak witra hithe baya adu una.
Mta giyapu gamn labour room yana una nisa eka thamai sudda..c section aya kalin admit karanawani.eyalata nala konda gothala leheththi wenna kiyanawa... Mn bba lebila wosh dala aluth adum anda petiyoo❤️❤️
Ammo oyage delivery story eka ahala mage delivery eka gana godak bayak hithuna.oya baba gaththata passe athadala athula sudda karanawa eka riduna kiyaddi mama video eka nathara kara.thawa duratath video eka baluwoth mage BP wadi wei kiyala.
Ane godak thanks akki oyage video ek dekkama godak durata hithe baya adu una mata 2023 august 7 admit wenna kiuwa thwa dawa 3 thiyenne .godak bayen hitiye
Mn ada Tami me video eka baluwe mechcara kalayak mn hitan hitiye mahum danawa qwama amuwenma danawa kiyala ane puduma bayakin jivt une oyage katawa ahala Tami man danagtte eka ehema na kiyala godak stutui mat tawa tika klekin Amma kenek wenna yna nisa me video ekata tahnks
Mamath tika dawasakin amma kenek wenna yanne...ane akke delivery eken passe bada pirisidu krnakota godak wedanaida?sampurna atha dalada pirisidu karanne?oyata godak pin me video ekata.harima samasimk me vdo eka mkut nidanna issalm amma kenek wen mn wge ammalata.
Akki Dan mage patiyata aurudu 2i masa 2i . Puthek inne .ane nangi math oya wage hithuwa Aya nm lamai hadan na Kiyala mata nangi Amaru wela paya 2k wage yaddi patiyawa.hambuna e wedanawa mathak weddi aga hiri watenawa kohoma hari eda labaroom hitiye man viatarai e time
Mama masa 3ka pregnent amma kenek . Mage palaweni baba. Man tikak bayen inne aththatama.. oyage video baladdi tikak hitha sahallu wenva. Oyage hama video ekkma blna gamn inne. Man halawatha.
Budu sarni chuti manikatai oytai denntma .math mathk una ea wedaaawa hagima math inne duwek dan awurudu 2 k 😍😍😍harima pahadili kiyana dewal lagadi ammala inna ayth budu sarni
Akke ane me danne nati deyak tiyei ane ahala dana ganda.man danatamat akkagen godak dewal ahala danagena tiyenawa.godariyak pin ekata oyata 🙏itn me akke apita baba hambunu gaman ma ape piyauru walin kirin erenawada akke mata bayai kiri eidoookiyala.mokada danata mage piyauru ridenawa vitarai Samahara ayata monawada srawayak pitawenawalu neda mage ehema na ne eka nisa mata bayai baba hambunahama kiri eidooo kiyala
Oya kiyapu okkoma matath danuna mata putha labune aprel 13 ra eth mata 12 ra amaru une man hospitals yanna kamathi nati nisa iwasaganna hitiya e karala 13 dawal 2.15 hospital ad mit une ethakotath senti mitar 5 k opan wela mageth pala weni baba 13 ra 7 ganata baba hambaune
Akke me video eka balana mama sati 38 bandi amma kenk.ane mta oya kiyana ewata adenawa.bayatai.dukatai.anee kiya gann ba. Palawani athdakima labana hinda hita gann bari kutuhalayakin enna.😢
18/18 napi 2 Pennal 1 Babata podi gaum 01 Bed ject 1 Cheththa 01 Koppayak Kiri seeni the kola Babata thoppi Hospital eke gahala thiyenawa meniko.mewa thambanawa hospital eken.mage ema kare neththe mata ikmanata baba lebuna nisai
Akke mage baba lebune 2wani mase mn me vedio tawama balanawa e mataka alut kara ganna asa nisa . Mata tamat puduma e wage wedanawak api vinda kiyala godak stuti akkiyo lassana vedio apita denawata bs siyalu denata❤
හායි යාලුවනේ මගෙන් දැනගන්න දෙයක් තියේනම් මට පණිවිඩයක් තියන්න❤️
0768872202whatsaap
අනේ අක්කේ මගේ දෙවනි බබා දැන් මට සති 15 මට ටිකක් දැනෙනවා දගලනවආ කියලා
@@TharuNisansala aneeeee😘😘😘
අනේ අක්කේ මාත් මාස පහක අම්මා කෙනෙක් .මගේ පලවෙනි බබා.මන් ගොඩක් ගොඩක් බයෙන් ඉන්නෙ.චූටි තුවාලයක් වෙනවටත් මන් බයයි.තව මාස හතරයි.එහෙම බයෙන් ඉද්දී මේ වීඩියෝ එක දැකලා හිතට ටිකක් සහනයක් දැනෙනවා.මන් හිතන් ඉන්නෙ මගේ පැටියයි මහත්තයයි වෙනුවෙන් කොහොම හරි ඒ වේදනාව ඉවසන් ඉන්නව කියලා.මේ වීඩියෝ එක බලද්දි කදුලුත් ආව.ඔයාට ගොඩක් පින් මේ වීඩියෝ එක කරාට❤
@@AkilaDilshan-lm3dm අනේ❤️❤️❤️❤️❤️බොහෝම ස්තුතියි මැණිකේ ඔයාගෙ වචව වලට🙏🙏🙏🙏🙏🙏..බය වෙන්න එපා.හැමදේම දැනන් ගියාම හරි ලේසියි❤️.මමත්.ගොඩක් වීඩියෝ බල බල ඉගෙනගත්තා .බබා ලැබුණාම බලාගන්න විදිය පවා වීඩියෝ බැලුවා .ඒවා ගොඩක් වැදගත් නංගි🙏
පරිස්සමෙන් ඉන්න .පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ❤️
Asdekata කඳුලුත් awa nango 🌹👨❤️👨 ඔයාගේ චූටි doni පැටියාට pathtini මෑණියන්ගේ පිහිටයි 👼🌹
😘😘😘😘😘මමත් ඕක වීඩියෝ කරද්දි ඇඩුවා අක්කා..තාමත් මම ඔය වීඩියෝ එක බලද්දි අඩනවා😞..ඒ තරම් සංවේදී අවස්ථාවක් මට..හැමෝටම එහෙම ඇති❤️❤️❤️❤️.අනේ ගොඩාක් ස්තුතියි මැණිකේ වීඩියෝ බැලුවටයි මට comment එකක් දැම්මටයි..ඔයාටත් බුදුසරණයි .❤️පත්තිනි මෑණියන්ගෙම පිහිටයි 🙏🙏🙏🙏🌼🧚.
අද තමයි මං වීඩියෝ එක බැලුවේ මමත් ඩිලිවරි එක කළේ කුලියපිටිය හොස්පිටල් එකෙන් ගොඩක් හොඳ ස්ටාෆ් එකක් ඉන්නේ. ඔයා කියන වචනයක් වචනයක් ගානේ මට මතක් වෙන්නේ මගේ යුලී මැණිකගෙ birth story 1. පුංචි පැටිය ටයි ඔයා ටයි පත්තිනි මෑණියන්ගේ ම පිහිටයි
ඒ අත්දැකීම කියන්න වචන නෑ නේද නංගි...මට ලේබ රෑම් එකේ ඉද්දි ඔයාවත් මතක් වුනා අනේ..🤩🤩🤩🤩🤩🤩තාමත් මැහුම් අමාරැයි නංගි.....😞😞😞😞😞😞
@@dilshiekanayaka මට මාස තුනක් ගියා. මට මැහුම් ඈත් වෙලා . මං බබාට දවස් 15 ඉඳන් මැහුවා. ඒක නිසා., ක්‍රීම් එකක් තියෙනවා ෆාමසි ංගන්න ඔයා මට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න මම ඕන්නං ෆොටෝ එකක් දාන්නම් ඒක ගාන්න ඉක්මනටම අඩු වෙනවා
@@mymithurisecret අනේ😞😞😞😞...මගෙ මැහුම් වේලිලා මැණිකේ ...නූල් ගැළවිලා එනවා.ඒත් කැක්කුම.ඒ පැත්තෙ තට්ටම මාරෙට කකියනවා වෙලාවකට..මොනා කරන්නද මැණිකේ ......පරිස්සමෙන් ඉන්න මැණික ....යලී බබාගෙ වැඩ අස්සෙ මට msg කරාට ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️❤️
Akke කුලියාපිටිය හොස්පිට්ල් එකෙ හොදම vog කවුද
@@anjunimmika3066 hilmi doctor hodailu
ගොඩාක් ස්තූතියි මේ වගේ වීඩියෝ එක්ක දැම්මට.ඔයා ඇත්තටම හොද අම්මා කෙනෙක් කියලා දැනෙනවා ඔයා කතා කරපු හැම වචනයක් ගානෙම.කීප පාරක්ම ඔයාගේ කතාව අහගෙන ඉද්දි මට උනා වගේ දැනුනා කදුලුත් එන තරමටම.ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි.❤
අනේ❤️❤️❤️❤️❤️ගොඩාක් ස්තුතියි මැණිකේ මගෙ වීඩියෝ එක බැලුවට .🙏🙏🙏ඒ වගේම ඔයාගේ ලස්සනයි අදහස් ටික මට එකතු කරාට....🌻😊🌼💁ඇත්තටම මම නිකන්ම කරපු වීඩියෝ එකක් ...ඔහේ.එිත් මාර විදියට viwes එනවා තාමත්....❤️❤️❤️
බබබෙක් පළමු වතාවට හම්බෙන්න ඉන්න එක මාරම වෙනසක් මාරම අත්දැකීමක්....ඒක විදලම බලන්න ඕන මැණිකේ ❤️
අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ.වීඩියෝ එක පුරාවටම ඇඩුන.මගෙ පැටියත් ගෙන්න ඉන්නෙ මේ මැයි මාසෙ කුලියපිටි හොස්පිටල්.ගොඩක් ස්තූති අක්කෙ 🙏🙏🙏
🙏🙏🙏🙏අනේ බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️.ඇත්තටම ඔය වීඩියෝ එක මට අදටත් බලන්න බෑ.ඇඬෙනවා.ගොඩාක් අයට එ්ක මාර සංවේදී ❤️😘😘😘😘 .කුලියාපිටියේ මටනම් අවුලක් වුනේ නෑ..එයාලා කියන විදියට ඉන්න එතකොට හරි මැණිකේ 😘පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාටයි බන්ඩියටයි හැමදේම හොදින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
අනේ අක්කේ මටත් සතුටු කදුලු අවා video එක බලද්දී ❤ බුදුසරණයි
මගෙත් delivery එක කලේ කුලියාපිටිය hospital එකේ. මගෙ බබාත් normal. හරිම හොඳ කාර්ය මණ්ඩලයක්. බබාව ගන්න එයාලා ගොඩක් මහන්සි උනා. එයාලා නිසාම තමයි බබාටයි මටයි කරදරයක් නොවුණේ. ඇත්තටම මට බබාට කිරි දෙන්න කියලා ඉස්සරවෙලාම labour room එකෙන් දෙද්දි මට නිකම්ම එයාලට පින් කියලා කියවුනා. එයාලා හිනා වෙලා කිව්වා ගොඩක් අය අපි නරක අය කියලයි කියන්නේ. අපිට කැමති නෑ කියලා. මටත් යන්න කලින් ලොකු බයක් තිබ්බා මිස්ලා නපුරුයි කියලා. ඒත් මගෙ අම්මා කිව්වා ඔයා බය වෙන්න එපා ඔයාලා හම්බෙද්දි මම කාගෙන්වත් බැනුම් ඇහුවෙ නෑ කියලා. මගෙ අම්මා ගොඩක් හිත හැදුවා මගේ. Hospital එකේ මිස්ලට මාව තව එක අම්මා කෙනෙක් වෙන්න ඇති. ඒත් එයාලා කරන සේවය පුදුමයි. සමහර අය ඉන්නවා නපුරුයි. ඒත් ගොඩක් අය හරිම හොඳයි..
අනේ❤️❤️❤️❤️❤️❤️.ඇත්තටම එයාලා දෙවිවරැ වගේ තමයි මැණිකේ ..
පිං දෙන්නම වටිනවා🙏🙏🙏
මටත් සුන්දරව ඒ අත්දැකීම ඒ මිස්ලා ලබලා දුන්නා.අදටත් මම එිකට හිතින් පිං දෙනවා.❤️
adath mathaka una video eka dalada kiyala balan hitapu video ekak.iwara wenakal baluwa eka husmata.godak wadagath ,godak dewal danagaththa.wedanawa apita uruma deyak akka.mageth amma thaththa dennama naha mage patiyath enna lagai.eyala api laga nathi unath eyalage ආශිර්වාද apita thiyanawa.akkatath donitath ,ayyatath සුමන සමන් දෙවි පිහිටයි ,සත් පත්තිනි අම්මාගේ පිහිටයි. නිදුක් නිරෝගී වේවා.
අනේ ගොඩක් ස්තුතියි මැණිකේ ඔය ආදරේට....❤️❤️❤️❤️❤️ඔයාලා ඔහොම කියද්දි මට මාරම සතුටුයි...😘😘😘😘😘...ඔව් නංගි.මම ගෙදර හොදට වැඩත් කරා නංගි.උදැල්ලෙන් හිටන් වැඩ කරා.මට කට්ටිය බැන්නත් එක්ක.වැඩ කරන්න එපා කියලා.ඒත් මගෙ දුව හොදින් හිටියා අනේ.....😘😘අම්මා නැති එක් මම වීඩියෝ එකේ කිව්වෙ නැත්තෙ එහෙම නැති අයට දුක හිතෙයි කියලමයි අනේ... ඔයාටත් බුදුසරණයි .පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ❤️❤️❤️
Thenks akke godak baya nethi una pathini meniyange pihitai oyalata
😊😊😊😊😊බය වෙන්න එපා....පරිස්සමෙන් ඉන්න මැණික ❤️❤️❤️❤️බුදුසරණයි.🙏
ගොඩක් වටිනවා මේ ව්ඩියො එක
Aneeeee🙏🙏🙏 thanks petitooo❤️❤️❤️.paththini meniyangema pihitai
Mn oyge hema video ekakma beluwa akka.aththtama godk wedagath godk dewal igena gaththa oygen.matath labana mase dina tiyenne puthu petiyekwa gennna. Thank u so much akki.math godk bayen hitiye.dn nam tikak witra hithe baya adu una.
අනේ ස්තුතියි මගෙ නංගි ❤️❤️❤️❤️බය වෙන්න එපා .හිත හයිය කරගන්න.😛😛😛😛පරිස්සමින් ඉන්න .බුදු පහන තියන්න .අංගුලිමාල පිරිත නිතර කියන්න ...🙏🙏🙏🙏🙏පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි බන්ඩියටයි.❤️❤️❤️❤️❤️
@@dilshiekanayaka hari akki.oyala thun denatath budu saranai.❤️
හරිම පැහැදිලිව ගොඩාක් අසහිතෙන විදියට කතාව සෙරම කිව්වා.ඉස්සරහට අම්මලා වෙන්න ඉන්න අයට අනිවාර්යයෙන් ගොඩාක් වැදගත් විඩියො එකක්.දොනි පැටියත් ඉක්ක්මනින් අපිට පෙන්නන්න
අනේ ස්තුතියි මැණිකෝ.❤️❤️❤️❤️ඔයා දැන් බඩු ටික හදාගත්තද නංගි.🤔🤔🤔පරණ සරම් චීත්ත එහෙම තියාගන්න නංගි..බබා ගෙදර ගෙනාවම පැනල් එකේ ගෑවෙන නිසා ඒවා තියන්න පුලුවන් එතකොට.❤️❤️❤️❤️❤️
@@dilshiekanayaka palaweniya siserian.deweniyath ithin siserian thamai.☺️☺️
හැමදාම හොයන විඩියෝ එකක,thanks darling ❤️❤️
අනේ ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️ඔයාට වැදගත් උනාද ඉතින්..😘😘😘😘 බුදුසරණයි මැණික 😛
@@dilshiekanayaka ❤️❤️
Thank you nangiya ❤ mat me aurudde daruwek balaporottu wen innwa jesuphitai nangiya ❤
අනේ බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️මගෙ වීඩියෝ බැලුව😘😘😘😘.අනිවාර්යයෙන් ඔයාගෙ ප්‍රාර්ථනා ඉටුවෙයි ..ඔයාගෙ ආගමට අනුව හොද විදියට ඉන්න....😛😛හැමදේම හරියයි.😘😘😘😘බුදුසරණයි.
Ane me vedio eka hamba une oya meka karala gdk kalekat passe..eth anthimat as walat kaduluth awa
Ou sudu.duwata masa 9k hatiyatama hetata.😛😛😛😛.
Thanks menike video eka asawen beluwata😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
Mega birthday eka දවසේමයි චුටි දොනිත් ❤️🥰
Aneeeeee❤️❤️❤️.shoiiiii
මාත් ලගදි පුංචි පැටියෙක් ගෙනාවා.දෙසැම්බර් 30.ඇත්තටම ඒ අත්දැකීම මතක් වෙද්දී කදුලුත් එනවා.ඔයාගෙ කතාව අහන් ඉද්දී මන් හොස්පිටල් හිටපු විදිය මතක් වුනා.ඒක මාර අත්දැකීමක් ජීවිතේට.😥
අනේ පැටියා හොදින් නේද.❤️❤️❤️❤️මගෙ බබත් මෙන්න දැනුත් මගෙ අතේ😁😁😁කුකක් මැෂින් එකේ....අම්මෝ එි අත්දැකීම 😞😞😞😞..අපි පවු නේද...අම්මා කියන්නෙම දරා ගැනීමක් නේද හැමදේම 😞..පරිස්සමෙන් ඉන්න මැණික ❤️❤️❤️❤️❤️බුදුසරණයි
ඔව් හොඳින් ❤️ඔව් නංගා.අම්මෙක් ගැන දැන ගන්න අම්මෙක් වෙන්නම ඕනේ.ඔයත් පරිස්සමෙන් ඉන්න දෝනි එක්ක.බුදු සරනයි ❤️
හිතට දැනුනු බය ගොඩක් දුරට නැති වුනා අක්කේ 🥺 thank u
😛😛😛😛😛😛😛 බය වෙන්න එපා චූටි..කාලා බීලා හොඳට ඉන්න සතුටින් ❤️❤️❤️❤️ පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි බන්ඩියටයි 🙏🙏🙏🙏🙏🙏පරිස්සමෙන් ඉන්න 😘
😛😛😛😛😛😛😛 බය වෙන්න එපා චූටි..කාලා බීලා හොඳට ඉන්න සතුටින් ❤️❤️❤️❤️ පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි බන්ඩියටයි 🙏🙏🙏🙏🙏🙏පරිස්සමෙන් ඉන්න 😘
@@dilshiekanayaka 😊❤️❤️❤️
තඹුත්තේගම hilospital eke staf anthimai.aye lamai hadannama hithenne ne.
😞😞😞😞😞
ඔයාගෙ history එඅක අහලා මගෙත් ඇස්වලට කදුලු ආවා.මටම හිතාගන්න බෑ එහෙම වෙන්නෙ ඇයි කියලා.මන් හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලනවා.මට දැන් සති 31.මටත් බයක් වගේම පැටියා හම්බුනා කියද්දි මාරම සතුටක් එක්ක කදුලු ආවා.ගොඩාක් ස්තූතියි ඔයා මේවා අනිත් අය එක්ක බෙදාගන්නවට.ඔයාටයි පැටියටයි තෙරුවන් සරණයි.....❤😍🙏
අනේ ගොඩාක් අය මේක බලලා අඬලා.😞😞 ඒ හැගීම් ගැන කියන්න වචන නෑ මැණිකේ ....😛😛😛ඒ අත්දැකීම විදලම බලන්න ඕන.බබාව දකිද්දි එයාට කිරි දෙද්දි අම්මෝ මට ඇඬෙනවා😪😪😪 අනේ පරිස්සමෙන් ඉන්න මැණික පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි බන්ඩියටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
අද තමයි නන්ගිගේ චැනල් එක දැක්කේ ,නන්ගී ගේ viedo දැක්කම මට මගේ ලේබරූම් අත්දැකීම් මතක් උනා දෙපාරක් ම ඒ අද්දැකීම වින්දා ,ඒ වේදානව ඔක්කොම ඉවරයි දරු පැටියා දැක්කම, ❤️❤️
අනේ බොහෝම ස්තුතියි අක්කා.❤️❤️❤️❤️❤️❤️මගෙ වීඩියෝ බැලුවට..ඔයාලගෙ comment මට ගොඩාක් වටිනවා😘😘😘😘😘...ඒ අත්දැකීම විදින්නම ඔින නේද අක්කෙ අම්මා කෙනෙක්ටගෙ අගේ දැනෙන්න.බුදුසරණයි අක්කා 😘😘😘❤️❤️
@@dilshiekanayaka අනිවාර්යයෙන් නන්ගා ,තව දෙයක් රජේ හොස්පිටල් වල service එක ගැන හොද කියනවා අහන්න ලැබෙන්නෙත් අඩු වෙන්නේ ,නන්ගී සමහර අම්මලාට රජේ හොස්පිටල් එකට යන්න තියන බයනම් නැති කරනවා ඒක ලොකු දෙයක් නන්ගී ,බුදු සරණයි පැටියට ඔයාට හැමෝටම ❤️
මට deliver date ලබන මාසේ පොඩ්ඩක් බයෙන් හිටියේ බොහොම ස්තුතිය දැනුවත් කිරීමට බුදුසරණයි
Aneeeeee😛😛😛😛baya wenna epa sudda..karanna deyak neee api kohomahari ekata muuuna denna oneeeee😘😘😘😘😘❤️❤️❤️❤️
Mamath thawa podi kalekin chooti petiyek genna inne. Eththatama oyage kathawen gdk dewal dena gaththa. Baya nethi una. Samahara katha walade as walata kadulu awa. Loke uthumma padaweya amma. Bs oyatai. Petiyata
අනිවාර්යයෙන්ම menike...e අත්දැකීම් මට තාම හීනයක් වගේ අනේ..බබාව දකිද්දි හිතාගන්න බැරිවුනා අනේ මේ මගෙ බන්ඩිය හිටිය බබාද කියලා...ජීවිතේ ලස්සනම මතකයක්❤️සුහ පැතුම් මැණික 🙏පත්තිනි මැණියන්ගෙ පිහිටයි 😘
මම අදයි ඔයාගේ වීඩියෝ එක බැලුවෙ.මමත් අම්මෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්.ආසයි.බුදු සරණයි
අනේ ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️❤️comment කරාටයි වීඩියෝ එක බැලුවටයි.ඔයාගෙ හීනෙ ඉක්මනින්ම හැබෑ වෙනවා චුටියෝ...බුදුසරණයි .පත්තිනි මෑණියන්ගෙම පිහිටයි 😘😘😘😘😘😘
ඔයා ගොඩක් හොදයි අනේ
ඔයාටයි චූටි බබාටයි බුදු සරනයි ❤️
Akka hospital ekata adan giyapu bed jakat ekai chitteida lebarum ekstatat adan giye. giyapu gaman wage diliwari eka una nisa.
Mta giyapu gamn labour room yana una nisa eka thamai sudda..c section aya kalin admit karanawani.eyalata nala konda gothala leheththi wenna kiyanawa...
Mn bba lebila wosh dala aluth adum anda petiyoo❤️❤️
ගොඩාක් ස්තුතියි ඔයාට..මම සති 32ක අම්මා කෙනෙක්.ඉතින් මගෙත් පලවෙනි අත්දැකීම මේ..ගොඩාක් බයෙන් ඉදියෙ. එත් මේ විෆියො එක බැලුවම ගොඩාක් දුරට අඩූ උනා..බොහොම ස්තුතියි ❤❤❤
🙏🙏🙏🙏බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️....බය වෙන්න එපා.කෙහොමත් අපි මේකට මූන දෙන්නම එපැයි...deliver එක වෙලාවට උපරිමයෙන් ඉවසන්න😘 පත්තිනි මෑණියන්ගෙම පිහිටයි 🙏🙏🙏🙏
Kathava hari ආසාවෙන් අහගෙන hitiya dil bb....nodann deval godaaaaak thibuna kiyla hithuna.චූටි දෝණිය ekk p.inn.wasthuuuu bs
දිල් බෝලයෝ😁😁😁😁😁ඔයත් ලැහැත්ති වෙලා ඉන්නෝ😛😛😛😛😛.....මම මේ ටිකේ night 😛😛😛..අපේ දෝණියගෙ ඩිවුටි...
Mage Delivery eka thiyenne April. Thank You Soo Much. Godak wadagath video ekak ❤️
🙏🙏🙏🙏🙏Bohoma sthuthi menika.පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ❤️❤️❤️❤️
Harima wadagath video ekak thanks akki.chuti patiyatath budu saranai
අනේ බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️මම වෙනුවෙන් comment කරාට තැන්කු .ආදරෙයි 😘😘😘
ඔයා ලස්සනට පැහැදිලි කරලා thiyenawa .ඔක්කොම vedio eaka බැලුවා .ඇස් දෙකට seren sere කඳුළු ආවා .මම දරු පැටියෙකුට උපත නුදුන්නත් දු පැටියෙකුට අම්මා කෙනෙක් වෙලා den අවුරුදු 7යි මාස හයක් වෙනවා .මට හුරතල් දු පැටියෙක් එයා.ඔයා මාව ඇඩෙව්වා.ඔයාටයි දුවටයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි
අනේ අක්කා 😔 ඔහොම කියද්දි මටත් දුකයි...එිත් දැන් ඔයා සතුටින් ඇති කියලා මම හිතනවා.😍😍😍එි පුංචි හිනා දකිද්දි සේරම අමතක වෙනවා නේද......මටත් එහෙමයි ...මැහුම් වේදනාවට මම තාම විදවනවා..😔😔😔එිත් දුව අතට ගත්තාම සේරම අමතකයි....😘😘😘😘😘අපි හිතන හැමදේම වෙන්නෙ නෑ අක්කා...එික එක එක්කෙනාගෙ ලැබීම ...ලැබුනු දේවල් පරිස්සමෙන් බලාගන්න..❤❤❤❤❤❤❤❤බුදුසරණයි.පත්තිනි මෑනියන්ගේ පිහිටයි.🙏🙏🙏🙏🙏
Ammo oyage delivery story eka ahala mage delivery eka gana godak bayak hithuna.oya baba gaththata passe athadala athula sudda karanawa eka riduna kiyaddi mama video eka nathara kara.thawa duratath video eka baluwoth mage BP wadi wei kiyala.
😜😜😜😜Ammooooo..😛😛😛baya wenna epaaaaa...katath podu dewal amma owa.c section oita wada amaruiiiiii😁😁😁
හරිම පැහැදිළිව කිව්වා.. ඔයා ගොඩක් වාසනාවන්තයි... තෙරුවන් සරණයි දෝණි පැටියට❤️❤️❤️
අනේ ගොඩාක් ස්තුතියි මැණික ❤️❤️❤️❤️❤️.....ඔයාලගෙ comment කියවන්නෙ මම හරිම ආසාවෙන්.😘😘😘.....ඔය වචන මට මාරම හයියක් මැණිකේ ❤️❤️❤️.ගොඩාක් ස්තුතියි මගෙ වීඩියෝ බැලුවට ...බුදුසරණයි 🌹🌹🌹
මන් දැන් මාස තුනක අම්මා කෙනෙක් මන් ගොඩාක් බයෙන් හිටියෙ අක්කි.ඔයාට ගොඩාක් පින් මෙහෙම දැනුවත් කරාට..❤❤
අනේ😘😘😘😘
ගොඩාක් ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි බන්ඩියටයි පරිස්සමෙන් ඉන්න මැණික ❤️❤️❤️ . මොනාම හරි තිබ්බොත් අහන්න මගෙන්.0768872202
Akje den mata masa 6i. Mage muthtrasne path wela qwa vog sar... eka mata hari wedanawai.. kakul harawannawath ba.. mensas hedena thena thelma wage..ekata innath ba amarui... oyalata ehema ගැටලු tibbe නැද්ද akkiyo..plz replay
Petiyoooo godakma amaruida ane😞.vog sri moko kiyanne ithin ekt.babata ekata getalu nedda...aul ganna epa menike.babawa kalin gani ehema unoth nangi..mt e getalu awe ne...
Mukut qwe na vog sar akke..baluwa witharai..
Mata dan sathi 36I akke.godak dewal danagatta.vidio eken.godak pin oyata.feb 23mata dilver ekata yanna kiwa.thawa dawas 20k wage thiyenne.godak bayai.palaweni athdekimane.
අනේ එහෙමද පැටියෝ .😛😛😛😛හරිම සතුටුයි....බය වෙන්න එපා හිත හය්ය කරගන්න....😛😛😛😛😛❤️❤️❤️❤️❤️හැමදේම හොදට වෙයි....මේ ටිකේ පරිස්සමෙන් ඉන්න ..විටම්න් අනිවාර්යයෙන් බොන්න ......පුලුවන් විදියට වැඩ කරන්න.හොදට වතුර බොන්න ....පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි බබියටයි.🧚🌹🌺🌺🌺🌺🌺🌺
Godak hoda video ekak.mage as walata kadulu awaa.oyatai patiyatai budusaranai
@@DD-tx9bd aneeeee😘😘😘😘.sthuthi menikeeee😘❤️❤️❤️
Adareiii❤️
Hi dear, wasthi karata passe aye labour room ekedi urine ganna batayak dammada? Wasthi karanne kohomada? Poddak kiyannako.. 😊👍Thank you..
Ne neee.wasthi karanne labour room yanna kalin.podi room ekak athule...eka karanna kalinnm muthra ekak gaththa....labrador giyata passenm gaththe ne hebeiiii...blood ekak gaththa wage mathakai..aya beheth vidda.echvharai😘
@@dilshiekanayaka Thank you dear, budusaranai oyata..😊
තෙරුවන් සරණයි නංගී චූටි මැනිකෙටත් ඔයාටත් ඔයා හරිම හොඳයි අනේ කතා කරන කොට අහන් ඉන්න ආසයි ❤️ඔයත් හරියට රෝස මලක්🌹 වගේ. ඔයාගෙ මේ වීඩියෝ එක අලුත් අම්මලට අම්මල වෙන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි ස්තූතියි🙏ගොඩක් පිං 💐💐❤️
අනේ😛😛😛😛රෝස මලක් වගේද😁😁😁😁😁...හේ හේ මේ comment එක දැකලා අපේ හබී මට හිනාවෙනවා...හා හා උඩ ඉදන් බිමට බහින්න කියලා🤩🤩🤩🤩🙊🙊🙊ගොඩම ගොඩාක් ස්තුතියි අක්කෙ....ඔහොම අගයද්දි මට මාරම සතුටුයි අනේ.❤️❤️❤️❤️❤️ආදරෙයි😘අමතක නොකර මාව subscribe කරන්නෝ.
Thanks akki mage hithe thibunu baya tikak aruna me video aka balala.
බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️ගොඩාක් ආදරෙයි 😘😘😘😘
ඔයාටයි බන්ඩියටයි පත්තිනි මෑණියන්ගෙම පිහිටයි 🙏🙏🙏🙏
බුදු සරණයි නංගී
මටත් මතක් උනා ...අනේ නංගී ඔයාටත් පැටියාත් බුදු සරණයි දෙවි පිහිටයි ❤️❤️
ස්තුතියි අක්කා.❤️❤️❤️❤️❤️මේ ටිකේ යුද්දෙ වගේ තමයි ඉතින්.කුක්කු බීලා ඇහැරිලා ඉන්නවා අනේ ....😛😛😛😛😛
Vidiyo eka lassanai akke ahan innakota asai.akkata sati kiyenda patiyawa hamune
Thanks mage nangi.mata sathi 38 patan gaththa vitharai..2 baba lebuna.dina thibbe 14😁
Ane godak thanks akki oyage video ek dekkama godak durata hithe baya adu una mata 2023 august 7 admit wenna kiuwa thwa dawa 3 thiyenne .godak bayen hitiye
Aneeeee🙏🙏🙏🙏🙏 thanks meniko mage video eka beluwata.baya wenna epa.hodata hithata shakthiya aran inna..😘😘😘😘😘 angulimala piritha hithe thiyan inna menike❤️❤️.parissamin .paththini meniyangema pihitai 🙏
බුදුසරණයි !!!
මං බලපු birth vlog වලින් පැහැදිලිවම ඔක්කොම දේවල් පැකිලීමක් නැතිව කිව්වේ අක්කා විතරයි. නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා. අනේ Thank You So Much අක්කේ. මගෙ delivery එක තියෙන්නේ august වල. හැබැයි දැන් නම් තිබ්බ බයත් නැති උනා. ඉවසිල්ලක් නෑ පැටියාව අතට ගන්නකම් දැන් නම්.. මාරම ආසාවක් ආවා අක්කාගේ වීඩියෝ එක දැක්කාම... 🥺🥺🥺🤭
😁😁😁😁😁😁🙈🙈🙈🙈🙈🙈බය වෙන්න එපා .....කාගෙන ඉන්න තමයි තියෙන්නෙ 🙄😫😫😪😪😪😪බබා ආවාම සෙරම අමතකයි.....නංගි විටම්න් අනිවාර්යයෙන් බොන්න .හොදද.ලේ වඩන එ්වා කන්න.මස් මාලු පලා එහෙම.ඇට වර්ග කන්න.බබාගෙ බර හොද වෙනවා😘😘😘😘
@@dilshiekanayaka හරි අක්කේ.. Thank You ❤️😘😘
Mn ada Tami me video eka baluwe mechcara kalayak mn hitan hitiye mahum danawa qwama amuwenma danawa kiyala ane puduma bayakin jivt une oyage katawa ahala Tami man danagtte eka ehema na kiyala godak stutui mat tawa tika klekin Amma kenek wenna yna nisa me video ekata tahnks
🙏🙏🙏🙏🙏🙏Aneeeee baya wenna epa petiyooooo...deliver eka welawata wediya therenne.cut eka demmath ridenneth ne.hithanna epa😘😘😘😘😘....oya hodata kala bila inna.❤️❤️❤️❤️
@@dilshiekanayaka godak pin oyata
Oyata godak pin akke..oyataii babataii pathinimeniyange phitaii
අනේ 🙏🙏🙏🙏🙏🙏🙏ස්තූතියි මගෙ නංගා❤️❤️❤️❤️❤️❤️.ආදරෙයි😘😘
ඔන්න මාත් වීඩියෝ එක බැලුවා ,මට සති 28 යි, deliver එක හිතද්දි ඉතින් චුට්ටක් බයයි වාගේ. මොකද 1 වෙනි බබා නේ,ඒ කොහොම වෙතත් අපි පැටියා එලියට ගන්න ඕනේ නේ, ❤
මේ වීඩියෝ එක බලපුවාම මට මගේ පැටියා කවදා මේ වගේ දකින්න හම්බ වෙයිද කියලා හිතුනා 😊
සියලුම අම්මලා ට තුනුරුවන් සරණයි ,දළදා සමිදු පිහිටම ලැබේවා ❤🌹🙏 😊
🙏🙏🙏🙏🙏අනේ❤️❤️❤️❤️.බය වෙන්න එපා හැමදේම හොදින් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️.පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි බන්ඩියටයි
Thanks akkiyo♥️😘
Budu saranai akki math pregnant palaweni baba.me athdakima bedaganna ekata oyata aththatama pin.math godak bayen inne eth tikak hithata sanasimak oya nisa labuna
thruwana sarai ammiatai bandiyatai. paththini meniyange pihitai.....
Ape hasban sikuriti eken awith ke gahanakalma innawa baba hambenna word eke iddi.math normal amma kenek.petiyatai oyatai theruwan saranai
Aneeee😛😛ou ouuuuuu.ape hubbiyath ehemaiiii...e mathaknam hari sundarai nedaaa😛😛😛😛...❤️❤️❤️❤️❤️...nomal deliver eka hodai neda menike.parissamata inna.theruwan saranai🙏
Ane akki mata mekata reply ekak denna,Diliwery eken passe nanakota,toilet yanakota godak deliwwa denawada,ridenawada godak
Menikooo.naddinm godak haiyen chu peththa athullanne neeee.hebei toilet yaddinm riduna suddiyooooo..aththatama ridenawa ithin😞
Thank u akki❤ මමත් කුලියාපිටිය ලබන මාසෙ ඩේට් තියෙන්නෙ❤ බයෙන් හිටියෙ.. දැන් ටිකක් හරි වගේ❤
ස්තුතියි මැණික ❤️❤️❤️❤️පත්තිනි මෑණියන්ගෙම පිහිටයිි 🙏🙏🙏🙏
මම කිවුව දේවල් ඔයාට ගොඩාක් වැදගත් වෙයි 🙏
අක්කි ලස්සන විඩියෝ එකක්😘😘මන් ඔයාගේ විඩියෝ එකක් දැක්කාමයි මුලින්ම😘😘අනේ මමත් අම්මා කෙනෙක් වෙන්න අසාවෙන් ඉන්නේ ගොඩක්..ඔයාට ත් චුටි පැටියාටත් පත්තිනි මැනියන්ගේ පිහිටයි😘😘
අනේ බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️❤️මගෙ වීඩියෝ එක බැලුවට .ඒවගේම comment කරාට ...අනිවාර්යයෙන් ඔයාගෙ ඔය ලස්සන ප්‍රාර්ථනාව ඉටුවෙයි මැණිකෝ....නිතරම අංගුලිමාල පිරිත කියන්න....බන අහන්න...🌺🌺🌺🌺🌺🌺හොදට පහන තියලා පත්තිනි මෑණියන්ට පිං දෙන්න.වැලිමඩ සද්දාසීල හාමුදුරුවන්ගෙ බන අහන්නකෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️.බුදුසරණයි පැටියෝ ❤️❤️❤️
හ්ම් අක්කියෝ❤️
ගොඩාක් වටින video akak akke...ගොඩක් දේවල් දැන ගත්තා......මමත් චූටි පැටියෙක් ගෙන්න ඉන්නේ අක්කේ......
බොහෝම ස්තුතියි මැණිකේ 🙏.බය වෙන්න එපා හැමදේම හොදින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘😘😘.බඩු ටික කලින් හදලා තියාගන්න...🙏🙏🙏ඔයාටයි චුටි බන්ඩියටයි පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ❤️❤️❤️❤️❤️
හා හා අක්කේ....ඔයාත් බුදු සරණයි...🥰🥰😘 ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න..
අද තමයි අක්කේ මට ඔයාගේ channel එක හම්බුනේ මම මාස 2ක අම්මා කෙනෙක් මට පුදුම හයියක් ආවා මේක බැලුවම.අක්කාටයි බබාටයි අයියටයි තෙරැවණ් සරණයි...😍😍😍
අනේ❤️❤️❤️❤️තෙරැවන් සරණයි මැණිකේ 🧚🌷🌼🌺මේ ටිකේ කන්න එහෙම අමාරැයිද..ආමන්ඩ් .රටඉදි,එළ කිරි බොන්න.බබාට හොදයි.පිරිත් අහන්න මැණික .අංගුලිමාල පිරිත විශේෂයෙන්ම .😘❤️❤️❤️❤️❤️❤️ඔයාටයි බන්ඩියටයි පත්තිනි මෑණියන්ගෙම පිහිටයි 🧚🌺🙏🙏🙏
Onna itin man hatara weni parata wage me vidiyo eka baluwa.maget nomal diliwari ekak karai kiyala tamai hitan inne.habai me sare vog hambenda giyata passe kiuwa babage barawadi kiyala.ehema unot nomal amaruwei kiuwa.
Hemadema hodata wei petiyoooo🙏🙏🙏🙏.wediya hithanna epa.kala bila doctor kiyana vidiyata inna❤️
Ekanm ethth akki , mtath chuti menikak hambawenna inne, maath asai mage mahaththayth lagin innwanammm, onama amma kenek asaii❤❤❤❤❤❤
පත්තිනි මෑණියන්ගෙම පිහිටයි 🙏😘
Mamath tika dawasakin amma kenek wenna yanne...ane akke delivery eken passe bada pirisidu krnakota godak wedanaida?sampurna atha dalada pirisidu karanne?oyata godak pin me video ekata.harima samasimk me vdo eka mkut nidanna issalm amma kenek wen mn wge ammalata.
Bohoma sthuthi menike video eks beluwata❤️❤️❤️❤️❤️
Ne ne ridenneee...athama danawada nm danne chuti.apita penne neni...wediya ewa hithanna epa.hemadema hodin wei🙏🙏🙏🙏🙏
Oyatai bandiyatai paththini meniyta pihitai ❤️
බුදුසරණයි !!!❤
🙏🙏🙏🙏පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ❤️❤️❤️❤️
Akki baba lebunma paya bagayak athultha babata kiri denna oni neda. Apita baba denwda kiri denna paya bagayak athulatha
Denawa menike..hebei peya bageta wediyanm giya wage thamai mathaka petiyooooo
Ane godak asawen baluwe akke,matatha labana mase dina tiyenne ape du patiyawa genna
අනේ ගොඩාක් ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️පරිස්සමින් ඉන්න මේ ටිකේ.පත්තිනි මෑණියන්ගෙම පිහිටයි 😛😘😘
Akki Dan mage patiyata aurudu 2i masa 2i . Puthek inne .ane nangi math oya wage hithuwa Aya nm lamai hadan na Kiyala mata nangi Amaru wela paya 2k wage yaddi patiyawa.hambuna e wedanawa mathak weddi aga hiri watenawa kohoma hari eda labaroom hitiye man viatarai e time
😛😛😛😛දැන් බයයි වගේ නේද අක්කෙ😁...මකත් වෙද්දිත්...මටත් එහෙමයි
අම්මේ ඔව් මාත් ආයේ හදන්නේ නැ කියලා හිතිලා තියෙන්නේ. මතක් වෙද්දීත් බයයි.දැන් මගේ පුතාට අවුරුදු 7යි
Harima asa hithuna ahan inna😍.oyatyi chuti donitayi budu saranayi 🙏💐
Aneeeee godaaaak sthuthiii menikooooo❤️❤️❤️❤️❤️ budusaranai oyata🙏🙏🙏😘😘😘
ගොඩක් පැහැදිලිව කිව්වා ... මාත් ප්‍රග්නට් මාස 4යි... ජුලි මාසෙ දින තියෙන්නේ ... බුදු සරණයි ....
අනේ ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️❤️මේ ටිකේ පරිස්සමෙන් ඉන්න මැණික ❤️❤️❤️ ..බන්ඩියටයි ඔයාටයි පත්තිනි මෑණියන්ගෙම පිහිටයි 🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🤩🤩🤩🤩🌼🌼🌼
Matanam mathak weddi aga hiri wetenawa..mage babata masa 3i..පරිස්සමෙන් akki b s oyata
Ammooooo ouuuu kelleeeeeee😵💫😵💫😵💫😵💫😵💫😵💫😵💫mt e hospital eka lagin.giyath nikan peshar wage😛😛😛😁
ගොඩක් පින් අක්කෙ....දන්නෙ නැති හැම දෙයක්ම ඉගෙන ගත්ත♥️♥️♥️
අනේ ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️ආදරෙයි🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺
Thnx akki... Gdk wtinwa vedio eka🙏
😊😊😊😊😊😊🌺🌺🌺🌺❤️❤️❤️
Akki oya nam harima adaraniya Amma kenek.budu saranai oyla hamotama.
🤗🤗🤗🤗🤗🙏🙏🙏🙏🌺🌺🌺🌺ගොඩාක් ස්තුතියි මැණිකේ 😘😘😘😘😘😘😘..ඔයත් අම්මා කෙනෙක් වෙන්නකො.එතකොට ඒ හැගීම දැනෙනවා මැණිකෝ❤️❤️❤️
@@dilshiekanayaka matanm thawa godak Kal thiyenw akkiyo mata 19i habai married
@@dilshiekanayaka 😀
Mama merry karannath bayen hitiye akkiyo ohoma ekeka Aya kiyana Katha ahala dennam tikak Baya adu Una.. oya harima hodayi godaaak thanx .. paththini meniyange pihitayi oyala thun denatama ...
😭😭😭😭😭අම්මෝ බදින්න එපා දැන්ම😁😁😁😁😁😁ටිකක් නිදහසේ ඉන්න තව😜😜😜😜😜😜😜
තෙරැවන් සරණයි දෙන්නටම මටත් මතක් උනා මගෙ අත්දැකිමි හොදයි ගොඩක් වටිනවා video ak...
අනේ බොහෝම ස්තුතියි ❤️❤️❤️❤️..ඒකනි ඒ අත්දැකීම කියන්න වචන නෑ නේද.....වීඩියෝ එක බැලුවට තැන්කු 😘😘😘😘😘බුදුසරණයි...පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ❤️
අක්කිට චූටි මැණික ලැබිලා ලේබර් රූම් එකෙන් එලියට එනකොටම අක්කිගේ අම්මාත් ඇවිදඉන් ඉන්නවා දකින ඒ මොහොත සංවේදී අත්දැකීමක් වෙන්න ඇති නේද අක්කි.❤️❤️ඔය අත්දැකීම ලබන්න මොන ගැහැණු ළමයෙක් මොන තරම් වාසනාවන්ත වෙන්න ඕනිද අක්කී..😘❤️මට නම් හිතෙන්නේ ඒ වේදනාවත් වේදනාවක් උනාට ඒකත් හරිම සුන්දර දෙයක් කියලා..❤️❤️වේදනාව දුකක් උනාට මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙකුටම ඒ වේදනාව හරිම සුන්දරයි කියලා මට හිතෙනවා අක්කි.😘ඔයාටයි පැටියටයි තෙරුවන් සරණයී ..🙏පත්තිනි මෑණියන් ගේ පිහිටයි ආරක්ශාවයී 🙏🙏
අනේ ඔව් මගෙ නංගියෝ මාරම වේදනයි නංගි බබා ලැබෙද්දි...හූ කියන්න හිතෙනවා😞😞....ඒක විදින්නම ඕන නංගා..ඒත් බබාගෙ මූන දැක්කාම සේරම අමතකයි නංගි.......ඔයත් අම්මෙක් උනාම බලන්නකො ඒ හැඟීම ....😛😘😘මගෙ අම්මා නෑ නංගියෝ.අප්පචිචිත් නෑ.දෙන්නම නැති වෙලා.මම අම්මා කියන්නෙ මගෙ මහත්තයගෙ අම්මට නංගි...අපේ අම්මටයි අප්පචිචිටයි මගෙ දරැවෙක් බලන්න බැරි වුනා මැණිකේ 😞
@@dilshiekanayaka අනේ මම දන්නේ නැති හන්දා කිව්වේ අක්කී දුක හිතුන එකට සොරී😓අක්කිගේ අම්මා වගේම ආදරේ අම්ම කෙනෙක් ලබන්නත් ගොඩක් පින් කරලා ඇති අක්කා..❤️😘පරිස්සමින් සතුටින් ඉන්න අක්කි..❤️❤️❤️❤️
@@sanduhansika65 අනේ කමක්නෑ නංගි....❤️❤️❤ඔයත් පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි 😘
@@dilshiekanayaka ❤️❤️❤️
Mageth ammai appachchi ne dilshi. Maget lamai dennama hambela lebour room eken eliyata eddi kauruwath hitiye ne mawa balanna.
Wathura bonna nodenne hadissiye ceaser karanna wei kiylalu
😛😛😛😛❤️❤️
Thnk you so much dear.. 😍
😊paththini meniyangema pihitai menike❤️❤️❤️❤️
❤
බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️🙏
Mama masa 3ka pregnent amma kenek . Mage palaweni baba. Man tikak bayen inne aththatama.. oyage video baladdi tikak hitha sahallu wenva. Oyage hama video ekkma blna gamn inne. Man halawatha.
අනේ🙏🙏බය වෙන්න එපා අනේ....හැමදේම හොදින් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️😘😘
පරිස්සමෙන් ඉන්න මැණික පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි බන්ඩියටයි ❤️
@@dilshiekanayaka ❤️
Thank you for this vdo❤as this is my frst time this vdo is very useful to me❤
Welcome 😊😘
Budusaranai akke..oyatai chuti du patyatai..godak watina vidio ekk.❤
ස්තුතියි පැටියෝ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️❤️❤️❤️..😘😘😘😘😘😘
අක්කෙ මගෙ මහත්තයා ...මගෙ ලග නැ...එයා රට .....මට දැන් ඉදන්ම මහත්තයා මතක් වෙනවා....මේ කාලේදි මහත්තයා ලග ඉන්නවා කියන්නේ ලොකු හයියාක්....🥺😊
😞අනේ.
Mageth
Ane harima asawen ahan hitiye. Welawa yanawa therun ne. Mata thawa සතියක් withara තියෙන්නේ akki delivery ekata. 1 st delivery eka nisa tikak withara bayen inne mamath.
අනේ ස්තුතියි පැටියෝ ❤️❤️❤️❤️❤️..😘😘😘අමාරැවෙන්ද ඉන්නෙ දැන්.....බඩු එහෙම ලැහැත්ති නේද නංගා..මේ ටිකේ කල්පනාවෙන් ඉන්න මැණිකේ .😛😛😛😛මටත් කලින්ම අමාරැ උනානෙ...❤️❤️❤️❤️බුදුසරණයි.😘😘
Akke sathi keeyenda babawa gatte oyage? Mata sathi 38 dan baba enna puluwanda akke?
Sathi 38 n petiyoo.mata noml amaru una dina issarahata thibuna mt....enna puluwan menikeeee❤️
Budu sarni chuti manikatai oytai denntma .math mathk una ea wedaaawa hagima math inne duwek dan awurudu 2 k 😍😍😍harima pahadili kiyana dewal lagadi ammala inna ayth budu sarni
Aneeeee..theruwan saranai ammee❤️❤️❤️❤️❤️
Godaaaaak sthuthiii oya agayakirimata.😘😘😘😘😘😘...duwak iddi hari asai nedaaa..ane menike babata chuti kalisam andanne wayasa kiyak unamada🤔🤔🤔🤔
Godak watinawa akke ..❤ thankyou
Aneeeeee.thanks mage nangaaaa🙏🙏🙏🙏
Parissamin inna.🌹❤️🌸🍒
Paththini meniyangema pihitai ❤️❤️❤️❤️q
Akke ane me danne nati deyak tiyei ane ahala dana ganda.man danatamat akkagen godak dewal ahala danagena tiyenawa.godariyak pin ekata oyata 🙏itn me akke apita baba hambunu gaman ma ape piyauru walin kirin erenawada akke mata bayai kiri eidoookiyala.mokada danata mage piyauru ridenawa vitarai Samahara ayata monawada srawayak pitawenawalu neda mage ehema na ne eka nisa mata bayai baba hambunahama kiri eidooo kiyala
Baya wenna epa nangi....kiri enawa baba urawanakota.....kiri madi unoth ewata beheth thiyenawa petiyo....baya wenna epa..🙏
Mata wayasa 19ii akki. Mata babek hambenna. Palaweni baba. Mn hari bayen inne🥺🥺🥺🥺. Eth oyage video eka dakkama tikak baya aruna. Anee godak thanks akki. Oyaii babai parissamin inna❤️❤️❤️❤️
Aneeeee ehemada nangiyoooo...😘😘😘😘😘😘😘😘me tike parissamin inna...vetamins hariyatama bonna.hodata le wadana kemaa kanna..parissamin inna petiyo.paththini meniyangema pihitaiiiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️
@@dilshiekanayaka 🙏🙏🙏🙏🙏😊😊😊😊😊
Oya kiyapu okkoma matath danuna mata putha labune aprel 13 ra eth mata 12 ra amaru une man hospitals yanna kamathi nati nisa iwasaganna hitiya e karala 13 dawal 2.15 hospital ad mit une ethakotath senti mitar 5 k opan wela mageth pala weni baba 13 ra 7 ganata baba hambaune
Aneeeeeee.aurudu kumarayekni inneeeeeeeee.😘😘😘😘😘shoi shoiiiii..ammoooo deliver athdekimanm mathak weddith bayai den🙄🤰🌺
@@dilshiekanayaka eka dan oyata inna babata aurudu 2 hamarak vithara yaddi aye asa hithei thawa panchekta
Ane බුදුසරණයි අක්කි. Mn ada thamai oyage channel eka dekke... Mage puthata masa 4i. Mamath normel delevery ekakata thamai lesthi wela idiye.... Eth anthimata sisar karala thamai පුතාව ගත්තේ.... E අත්දැකීම මතක් වෙනකොට හරිම සතුටක් දැනෙනවා..🌹
අනේ දඟමල්ලද දැන් පුතු පැටියා.....නංගි ඔයා නැපිය විතරද ඇන්දුවෙ මුල් කාලේ...චූ දැම්මාම පැනල් එකත්.තෙත් අනේ.රෙදි ගොඩයි එලි වෙද්දි...
@@dilshiekanayaka ow akke nepi witharai enduwe... Den nam pampas andanawa reta.
@@shanikawijesinghe7934 හරියෝ.තැන්කු ❤️
Akke me video eka balana mama sati 38 bandi amma kenk.ane mta oya kiyana ewata adenawa.bayatai.dukatai.anee kiya gann ba. Palawani athdakima labana hinda hita gann bari kutuhalayakin enna.😢
🙏🙏🙏🙏Aneeeee...mamath meka den baladdi adenawa ane mt😞.ammooo e athdekima.eka vidalama balannakooooo.❤️❤️❤️❤️
Baya wenna epa.hemadema video balala igena gana nangiyoooo🙏🙏🙏.paththini meniyangema pihitai 😘
Budu saranai chutinpatiyatai oyatai denntma.parissmain inna.❤❤
අනේ ගොඩාක් ස්තුතියි අක්කෙ.❤️❤️❤️❤️❤️❤️❤️😘
මාත් බබාව delivery එක කලේ කුලියාපිටිය හොස්පිටල් එකේ..staff එක නම් හොදයි ඇත්තටම ..ඒත් delivery එක කලාට පස්සෙ අපිව දාන ward එකේ washroom නම් හරිම අන්තිමයි...මම හිටියෙ කට්ටිය අඩු ward එකෙ...මගෙ මැහුම් හොදවෙන්න මාස දෙකහමාරක් වගෙ ගියා..pv කරන එක නම් ඇත්තටම හරිම අමාරුයි ..ඒවගෙම doctorගෙ අත ඇගිලි පොඩි කියල 3 පාරක් විතර pv කලා..පුහුනු doctors la ඉන්නෙ ward එකෙ ..vog ඩොක්ටර් pv කරනකොට ඇත්තටම අමාරු නැහැ ...labour room එක පිරිසිදු වට තියනවා..මම දවසක් හිටපු නිසා ward එකේ ඒ නිසා මම දන්නව labour room එකේ අම්මාලා කෑගහන සද්දෙ...කොහොමහරි හාස්කමකින් වගෙ මට මගෙ පුතාව සැප්තැම්බර් මාසයේ ලැබුනා....
අනේ එහෙමද අම්මා ....😘😘😘😘පැටියා හොදින්ද.....අලුත් අය තමයි ඉන්නෙ.මට අවුලක් වුනේ නෑ අම්මා .....අනිත් hospital බලද්දි ඇත්තටම මෙහෙ හොදයි අනේ.බුදුසරණයි ❤️
Ane thnx akkiyo me video Eka dankal blan hitiye
අනේ තැන්කු මැණිකේ ❤️❤️❤️❤️.අනිත් වීඩියෝ එකත් දාන්නම්කෝ😛😛😛😛😛ඒකත් බලන්නකෝ....පරිස්සමෙන් ඉන්න නංගි .බුදුසරණයි 😘
මට අනිද්දා ට තමයි හොස්පිටල් යන්න තියෙන්නෙ 🥺❤️ චුට්ටක් විතර බය අඩු උනා ඔයාගෙ කතාව අහලා
පත්තිනි මෑණියන්ගේ පිහිටයි බබාටයි අම්මටයි දෙන්නටම!
අනේ.❤️❤️❤️❤️❤️මගෙන් සුභ පැතුම් මැණික 😘😘😘😘😘😘පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි බබාටයි දෙන්නටම.කරදරයක් නැතුව ඉක්මනින්ම ගෙදර එන්න ලැබෙන්න ඕන.😛😘😘😘😘😘අංගුලිමාල පිරිත කියන්න ....හැමදේම හොදින් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ 😘
අප්පේ මට dan මාස අටයි.. මේක බලන ගානේ ඇස් වලට කී පාරක් කදුළු awada මන්ද අක්කියෝ 😖😖😖😖😖
Matath matak una e dawasa..ane harima amarui e mohotha wisthara karanna wachana na akke.
Ammooooo ou petiyoooooo.mta e hospital eka lagin yaddith hirigadu pipenawa wageeeeee😛😛😛😛
Matath kuliyapitiye hospital eke thamai deliver eka thiyenne.ane akkai labour room list eke 4to eka video eke pehedili madi.puluwan nam a 4to eka dannako.akkitai donitai budusaranai
18/18 napi 2
Pennal 1
Babata podi gaum 01
Bed ject 1
Cheththa 01
Koppayak
Kiri seeni the kola
Babata thoppi
Hospital eke gahala thiyenawa meniko.mewa thambanawa hospital eken.mage ema kare neththe mata ikmanata baba lebuna nisai
@@dilshiekanayaka ane thank u akkiyo❤️
Akke labour room yaddi athulata godak badu aran yanawada
Aiyooo neee.kottei..bbabage adum tikai oyage ewai.the bona ewai.
බුදු සරණයි පැටියට ❤️😘😘 මාත් අවුරුදු 11 පස්සෙ චුටි පැටියෙක් ගෙන්නයි ඉන්නෙ මාර්තු මාසේ 😊😊❤️ ඇත්තටම හොද වීඩියෝ ඒකක් මාත් මහාමොදර හොස්පිටල් යන්න ඉන්නේ 😊❤️🙏
අනේ හරිම සතුටුයි❤️❤️❤️❤️❤️❤️❤️❤️මේ ටිකේ පරිස්සමෙන් බලාගත්තට බන්ඩියි එක්ක....හැමදේම කලින්ම ලැහැස්ති කරගන්න.එතකොට පහසුයි........විටම්න් අනිවාර්යයෙන් බොන්න .....බුදුසරණයි 😘😘😘😘😘පත්තිනි මෑණියන්ගෙම පිහිටයි 🙏🙏🙏🌺🌼🌹🧚
මාත් මහමෝදර යන්නේ... ඩොක්ටර් කවුද ඔයාගේ ....
@@villagelife5885 මගේ Dr අමරදිවාකර මැඩම් ❤️
@@sewwandidesilva1513 මගේ ඩොක්ටර් ගුනරත්න ඩොක්ටර් අගහරුවාදා නේද කිනික්.... මට ජුලි දින තියෙන්නේ.. අනේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න .....
@@villagelife5885 ගුණ රත්න ඩෝක්ටර් නම් අපේ ගෙවල් ලගටම වගේ එනවා චැනල් වලට.❤️ අගහරුවදා මහාමොදර ද ක්ලිනික් මම ඒක දවසයි ගියේ මහා මොදර එත් බ්‍රස්පතින්දා දවසක් තමයි දුන්නෙ.ඔයාත් පරිසමින් ඉන්න ,බුදු සරණයි .ජුලිනම් තව ටික කාලයක් ඉන්න ඔන නෙද ❤️❤️❤️😘😘😘
Oya kuliyapiti hospital ekatada giye.math precnet math yanna hithan inne kuliyapiti hospital.eke VOG doctors la 2 innava neda akki chanel kare kauda
මගෙ වීඩියෝ බලන්නකෝ vog clinic එකේ ඒවා තියෙනවා නංගි..හිල්මි සර් තමයි මම ගියෙ..හරිම හොද doctor කෙනෙක්..❤️❤️❤️❤️
Akke mage baba lebune 2wani mase mn me vedio tawama balanawa e mataka alut kara ganna asa nisa . Mata tamat puduma e wage wedanawak api vinda kiyala godak stuti akkiyo lassana vedio apita denawata bs siyalu denata❤
🙏🙏🙏🙏Aneeeee menikeeeee...ape duwa wage neda ehenm baba...ammooo labour room ekaaaaaaaa😪😪😪
@@dilshiekanayaka ow tamat bayai mage doni eliyata enna beriwa hira una godak loku utsahayak dila tamai duwa gatte . Etana e misila Doctor's la netnam mamai babai ada ne mata tamat dukai duwa husma ganna beriwa katat eran hitapu vidiya
@@binuripabasara2459 ammooooooo.ehemada ane..baya hithuna😞
api youtube ekta phone eken upload krna video ape phone eken boda welada penne akka, upload krpu phone eke witharai
Quality eka hadanna one nangi...setting balannako.upload karaddith 4k wage demmoth quality eka wedi.
hari akka tnqw😘
Ammo akke oya lucky mn admit wela dws 6 hitiya pv kala 10 prak witra karal athul kla et Amaru une na Amaru welath daws 3 widewwa pndra 5 laber roomgtte bba hambune dawal 1 Phu wela
Ammmooooo menikooooooo😵💫pissu hedenawani.....mt hithaganna puluwan oya monatharam vidawanna athida kiyala😞😞😞😞